Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ ආරක්ෂාවක්. සියලුම දෙනාට ස්තුතියි
ලාල් ඔබ මේ කරන මෙහෙයට බෙහෙවින්ම ස්තුතියි. කකුල් කැකුමත් තියාගෙන AKd යන යන තැන බස්වලින් ගමන් කරමින් විශාල මෙහෙයුමක්. ඔබ මේ කරන දැනුවත් කිරීම් ගැන මචන් සුපිරි.
ඒක හොද වැඩක් අපේ ජනපතිතුමා ආරක්ෂා කල යුතුය
අපේ ජනාධිපති තුමා ආරක්ෂා කරගන්න ඕනේ ජය වේවා ජයම වේවා මාලිමාවට ජයම වේවා
ඇත්ත කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ අනුර ආරක්ෂා කරන්න ඕන
Definitely
අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත හොද මිනිස්සු රෑකගන්නම ඔිින ❤❤
Makanam,,adawaswala,,patan,,hebuna,,,parehhawa,,,wanasak,,naha
ඒක හොඳයි පොලිසිය තමයි භයානකම රනිල් රාජපක්ෂලා හැන්චයියෝ පොලිසියේ තාම ඉන්නවා
Aniwa
ඇත්තටම ඔවි
පොලිස් නිලධාරී මහතුන්ට ස්තූතියි. ඒ අයත් කැමැත්තෙන්ම පරීක්ෂා කිරීමට සහයෝගය දෙනවා.❤
අනිවාර්යයෙන් අපට ලැබුන මැනිකක් අපේ ජනපති එයාව ආරක්ෂා කරන්න ඕන.❤❤❤❤
රටක් වටින අපේ ජනපති රකින්නට වෙර දරන නුඹලාට තුණුරුවන් සරණයි යහපතක්ම වේවා .
රට බේරපූ මහින්ද මහත්තයා ආරක්ෂා කොරන්න ඕනෑම නැද්ද .
ජනපතිතුමා වගේම එන සියලු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ක්‍රමවේදය නියමයි.
මෙහෙම වෙන්න ඕන පොලිසිය තුළත් විරුද්ධ වාදීන් සිටිය හැකිය
අනිවාර්යෙන්ම
ලෝකයෙ.හොදම.පොලීසිය.දැන්.ශ්‍රිලංකාවෙ.දේසපාලනය.ඇගිලි.නොගහයි.සුභ.ශ්‍රිලංකාවක්
අද කාලේ කවුරුත් විස්වාස කරන්න බැ අපි කවුරුත් අපේ නායකයා ආරක්ෂා කර ගත යුතුයි අපේ අනුර ජනාධිපති සහොදරයා අපට මැණිකක්.
Good lal Malli budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤
අනුරට ආරක්ෂාව වැඩිකරන්න ඔනා❤❤
මාලිමාවට ජය වේවා 👍👍👍👍 ❤❤❤❤🎉🎉🎉🎉ජයවේවා .තව අවුරුද්දක් 2ක් යද්දි අපිට ලංකාවට ඇවිත් අපේම දෙයක් කරන් ඉන්න පුලුවන් කියල හිතෙන කොට පුදුම සතුටක් දැනේන්නේ ලාල් අයියේ ... ජය වේවා ❤❤❤❤❤
අපේ නායකයා අපිට වගේම දුප්පත් හැමෝටම වටිනවා...චෙක් කරනවනම් ඔක්කොම චෙක් කරන්න ඕනේ...❤
නියමයි නියමයි නියමයි ඔහොම තමයි වෙන්න ඕනේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා දෙයක් වෙන්න තත්පරෙත් ඇති පරිස්සමින් හරිම සතුටුයි ජයමවේවා 🙏❤️ස්තුතියි 🥰
ජයවෙවා මෙ කරන සෙවයට ලාල් මහාත්තයා ❤👍
දීර්ගායුෂ වේවා !!!ජනාධිපතිතුමාට ❤
♥️🌹🇱🇰🇱🇰 අපේ පරම පැතුම ඔබයි 💞💞💞💞💞💞
ඉස්සර රට Ayale giyapu කාලේ police id card එක පෙන්නලා ඇතුළට ගියේ .ඇත්තටම හොඳයි .niyamai ජයවේවා
අපේ ජනාධිපති තුමා අපිට ආරක්ෂා කරලා දෙන්න .සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මාලිමාවට ඡය වවා අනුර සහොදරාට තේරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Niyamai❤❤❤❤
ලාල් මැති තුමනි කිසිම දෙයක් බලා පොරොත්තු නැතිව කරන සේවය ට බුදුසරණයි ඔබ තුමාට
තමන්ව පරික්ෂා කරන්න දුන්නු සාහයෝගයට පොලිසියේ මාහාත්වරුන්ට හිස නමා ආචාර කරනවා ස්තුතියි
ඉතාමත් හොඳයි. මොකද කිසිම කෙනෙක් විශ්වාස නොකරන තරමට හොඳයි .Ape ජනාධිපති තුමාට ජය වේවා .❤❤❤❤
නියමයි අපේ ජනාධිපති සහෝදරයා ආරක්ෂාව වෙන්න ඕනෑ
අපේ අතිගරු ජනපති තුමන් පනමෙන් ආරක්ෂා කරගන්න ඕනේ මේ තමයි අපේ එකම සෙවන උපරිම ආරක්ෂාවක් දෙන්න ස්තුතියි 🙏
Very good
බල්ලෝ පිස්සු වැටෙන කාලේ නේ අනිවාර්යයෙන්ම චෙක් කල යුතුයි රටේ භාරකාර කණ්ඩායම රැක ගත යූතුයි
මිල කල නොහැකි වටිනාම වස්තුවක් අනුර කුමාර අපේ ජනාධිපති තුමා ඉතින් එතුමා ආරක්ෂා කල යුතුමයි..තුණුරුවන් සරණයි එතුමට ❤🙏
ඒ වගෙ රජෙකු ට කරදරයක් කරන්න මිනිස්සු න්ට හිත හදාගන්න පුලුවන් ද. මිනිස්සු නෙ ඒ වස්තුවට සීරීමක් වත් කරන්න එපා දෙව් පිහිටයි
ඇති යාන්තම් .අන්න එහෙම රැකගනිල්ලා කොහොම හරි.
අපේ ජනාධිපතිතුමා ට සියලුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබෙවා
Police පැති තුමාගේ වැඩ ❤❤❤
රතු තරුව අනුර ❤ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා
පලවෙනි පාරට දැක්කා
පොලිස්සිය අනිවාර්යයෙන් බලන්න ඕන .මොකද මේ ආන්ඩුව පොලිස්සිය හදනව.අල්ලස් දූශන විරුද්දයි.මුන්ටත් හොරා කන්න බෑමේ.ආන්ඩුවෙ.තුනුරුවන් සරනයි අනුර සහෝදරයට ❤
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
ලාල් ඔබට ජය,ජේසු පිහිටයි ,👍👍 ජයවේවා ජනාධිපතිතුමනි❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤
සැමට එක නීතියක් නම් සැමට එක නීතියක් .. නියමයි . ඔය යුනිෆෝම් එක අස්සෙම ඉන්න පුළුවන් මාරයා ... නියමයි අනුර නියමයි ... පොලිසිය කියන්නේ මොකක්ද කියල පොලිසියට කියල දෙන්න කාලය ඇවිත් තියෙන්නේ .. පහුගිය කාලය පුරාවටම පොලිසිය කියපුවම ගමේ පොලිසියේ කොස්තාපල් රාලහාමිගේ ඉඳල හිතන් හිටියේ මුන්ට ගිය රට කියල . මමත් චන්ද්‍රිකාට දෙපාරක් , මහින්දට දෙපාරක් , සිරිසේනට එක පාරක් , ගොටාබයට එක පාරක් චන්දෙ දීල කෙලවගත්ත පොරක් . මෙලෝ රහක් නැහැ . උන් ඔක්කොම කලේ උන්ගේ තෝරගත්ත කණ්ඩායමක් ගොඩ ඇරපු එක විතරයි .. මේ පාර ඔයාට .. හැබැයි ඔයත් වෙනස් උනොත් අපිත් වෙනස් වෙනවා .. අපිට ඕන එක දෙයයි . සැමට එක නීතියක් . වංචාව ,දුෂණය , අල්ලසෙන් තොර ඉතාම කාර්යක්ෂම විනිවිද පෙනෙන රාජ්‍ය සේවයක් .. එච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ ..
මෙයයි වොය යුත්තේ ❤❤❤❤❤❤
සුපිරි සුපිරි
amme rakinna ape janapathi budusaranai
Niyamai .Akd🎉🎉❤
හරියටම හරි ඔවා තමයි සිදුවෙන්නම ඕනේ අපේ නායකයට අපි ආදරෙයි ජෙසු පිහිටයි ජනාධිපති තුමනි
Lookayak watina manussayek. Ratema janathawa wenuwn rakshakala yuthui.❤❤❤❤ MALIMAWATA 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 JAYAWEWA!!!
Niyamai thamai innawa Parana nayakyange awathara mewage arakshawak Diya yuthui aluth janadipathita
නියමයි අය්යා
නියමයි අපේනායකයා රැකගන්න පොලිසියේ අය අමනාපනොවන්න රටෙි තිබුනතත්වය අපිකවුරැත් දන්නවනේ
Mr Anura Jayawewa Malimawata Jayawewa Budusarani president 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Niyamai
රැකගත යුතු දේ පණ පුදා හෝ රැකගත යුතු යි 🎉
Niyamae
ape nidanaya akd sahodaraya❤❤❤❤
Niyamai polissiya godak satutuy panavage Rakinna ona
අනිවාර්යයෙන්ම රැකගන්න ඕන අපේ අනුර සහෝදරයා ❤
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් අනුර සහෝදරයා අපි සුරකිමු බැතින් ❤
Niyamari.ou.kalin.daeshapasluvangae yaaluvo.ennavanae ethin..
හරිම හොදයි. අනුරට තර්ජන වැඩියි.
අනුර සහෝදරයාට මහජනතාව දෙවියෝ කියන කාලයක් ලගදීම එනවා අපේ ජනාධිපති අනුර සහෝදරයා උපරිම ආරක්ෂා කරගනිමු මාලිමාවට ජයවේවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
Mihipita deweyek .apie pinata pahala una. Janapthikenek.budusaranay. anura janapathithumata. .malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good job
Itha hoda arakshawak denna one ape sahodarayata ❤
Lal aiya oya niyamai. Supirii mehewarak karanne budusaranai.
Very good very important that
හොද වැඩේ 😮😮
අපේ ජනාධිපති තුමා ආරක්ෂා විය යතුයි රට බේර ගන්න
Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අනුර ජනාධිපති tuma අගමැති tumiya ඇතුළු හැමෝම aarkhsa වේවා sathra waran දෙවියන් සතර අතින් ආරක්ෂා කරත්ව ❤❤❤❤
දැන්නම් තේරිලා .ඇතියන්තම්
අගය කල හැකි ආරක්ෂා කිරීමේ සේවාවක්.
මාලිමාවට ජය වේවා!!! අපගේ මාතෘභූමියට ජය වේවා!!!
Anura well come for the cheq you are the best of the best i have seen in my life .love you bro
Adare yy poddata akka aiya❤❤
AKD ශ්‍රිලංකා ජාතියට සම්පතක් රැකගත යුතුමයි ❤❤❤❤❤❤❤❤
එය විය යුතුය
මාලීමාවට ජයවේවා
අනිවාර්යෙන් අපේ රජාව ආරක්ෂා කරන්න ඕනෙඅපේ එකම පැතුම ඔබයි දළදා සමිදු පිහට ආරක්ෂාවයි
ගරු කරණවා පොලිස් නිල දරුවන්ට ...❤
Police kiyala moko wiswasanane
අනිවාරෙන්ම පරික්ෂා කල යුතුයි එයට හෙතුව පොලිස් වෙසින් වියරැවෙන් ඉන්න හොර නඩයන්ගේ මිනිමරුවන් එන්න පුලුවන් මෙිය පොලිසිය වරදවා නොසිතන්න මොකද අනුර සහොදරයා ආරක්ෂා කිරිම රටෙිම වගකිම
👍👍👍
Me govi janathawata jayawewa. Eyalata govi sustaraya kramanukulawa kiya denda.❤❤
Good work
අනිවාර්යයෙන් කල යුතු වැඩක් සතුටුයි
Jvp bodyguard eka supiri. ❤
නියමයි
Excellent that's the way it is 👍our loving president his safety no1 jaya weva MaliMa 👍🇦🇺🇦🇺🇦🇺
කාවවත් විශ්වස කරන්න බැහැ.ඒක නිසා චෙක් කරන්න ඕන තමයි
මේවා මිනිස්සුන්ට පෙන්නන එක හොදයි. මහජනතාව විතරක් නෙමෙයි ආරක්ෂක අංශත් පරික්ෂා කරන බව දැනගත්තම කාටත් හිතට හොදයිනෙ! විසාල ජනතාවක් එකතුවෙන තැනක්. කාටත් හිත හොදින් හිත සුද්දෙං ඉන්න පුලුවන්❤
Supirima pariksha kirimak mehema tiyenawa ❤kiyanne godak hodai helayange adaraniya akd janadipathi sahodaraya watinawa 😢araksha karanna anagatha duwala puthalata ❤ trivida hamudawe police stf 😊adarei hamadama siyalu deviyange pihita aserwadaya arakshawa labewa ❤
niyamai
අපට පහල උන සත්‍ය ජන නායකයා ආරක්ෂා කල යුතුයි .
අපේ ජනාධිපති අනුර කුමාර සහෝදරයාට උපරිමයෙන් ආරක්ෂා කළ යුතුයි. 👍👍👍👍👍
දෙවියනේ ජනාධිපතිතුමාට අනතුරක් වෙන්න දෙන්න එපා එතුමාව අරක්ශා කරන්න්
Nice one ❤
ලාල් ❤❤❤good
Verrygood ❤❤❤❤❤❤❤❤❤
හොඳ ආරක්ෂාවක්. සියලුම දෙනාට ස්තුතියි
ලාල් ඔබ මේ කරන මෙහෙයට බෙහෙවින්ම ස්තුතියි. කකුල් කැකුමත් තියාගෙන AKd යන යන තැන බස්වලින් ගමන් කරමින් විශාල මෙහෙයුමක්. ඔබ මේ කරන දැනුවත් කිරීම් ගැන මචන් සුපිරි.
ඒක හොද වැඩක් අපේ ජනපතිතුමා ආරක්ෂා කල යුතුය
අපේ ජනාධිපති තුමා ආරක්ෂා කරගන්න ඕනේ ජය වේවා ජයම වේවා මාලිමාවට ජයම වේවා
ඇත්ත කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ අනුර ආරක්ෂා කරන්න ඕන
Definitely
අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත හොද මිනිස්සු රෑකගන්නම ඔිින ❤❤
Makanam,,adawaswala,,patan,,hebuna,,,parehhawa,,,wanasak,,naha
ඒක හොඳයි පොලිසිය තමයි භයානකම රනිල් රාජපක්ෂලා හැන්චයියෝ පොලිසියේ තාම ඉන්නවා
Aniwa
ඇත්තටම ඔවි
පොලිස් නිලධාරී මහතුන්ට ස්තූතියි.
ඒ අයත් කැමැත්තෙන්ම පරීක්ෂා කිරීමට සහයෝගය දෙනවා.❤
අනිවාර්යයෙන් අපට ලැබුන මැනිකක් අපේ ජනපති එයාව ආරක්ෂා කරන්න ඕන.❤❤❤❤
රටක් වටින අපේ ජනපති රකින්නට වෙර දරන නුඹලාට තුණුරුවන් සරණයි යහපතක්ම වේවා .
රට බේරපූ මහින්ද මහත්තයා ආරක්ෂා කොරන්න ඕනෑම නැද්ද .
ජනපතිතුමා වගේම එන සියලු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ක්‍රමවේදය නියමයි.
මෙහෙම වෙන්න ඕන පොලිසිය තුළත් විරුද්ධ වාදීන් සිටිය හැකිය
අනිවාර්යෙන්ම
ලෝකයෙ.හොදම.පොලීසිය.දැන්.ශ්‍රිලංකාවෙ.දේසපාලනය.ඇගිලි.නොගහයි.සුභ.ශ්‍රිලංකාවක්
අද කාලේ කවුරුත් විස්වාස කරන්න බැ අපි කවුරුත් අපේ නායකයා ආරක්ෂා කර ගත යුතුයි අපේ අනුර ජනාධිපති සහොදරයා අපට මැණිකක්.
Good lal Malli budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤
අනුරට ආරක්ෂාව වැඩිකරන්න ඔනා❤❤
මාලිමාවට ජය වේවා 👍👍👍👍 ❤❤❤❤🎉🎉🎉🎉ජයවේවා .
තව අවුරුද්දක් 2ක් යද්දි අපිට ලංකාවට ඇවිත් අපේම දෙයක් කරන් ඉන්න පුලුවන් කියල හිතෙන කොට පුදුම සතුටක් දැනේන්නේ ලාල් අයියේ ... ජය වේවා ❤❤❤❤❤
අපේ නායකයා අපිට වගේම දුප්පත් හැමෝටම වටිනවා...චෙක් කරනවනම් ඔක්කොම චෙක් කරන්න ඕනේ...❤
නියමයි නියමයි නියමයි ඔහොම තමයි වෙන්න ඕනේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා දෙයක් වෙන්න තත්පරෙත් ඇති පරිස්සමින් හරිම සතුටුයි ජයමවේවා 🙏❤️ස්තුතියි 🥰
ජයවෙවා මෙ කරන සෙවයට ලාල් මහාත්තයා ❤👍
දීර්ගායුෂ වේවා !!!ජනාධිපතිතුමාට ❤
♥️🌹🇱🇰🇱🇰 අපේ පරම පැතුම ඔබයි 💞💞💞💞💞💞
ඉස්සර රට Ayale giyapu කාලේ police id card එක පෙන්නලා ඇතුළට ගියේ .ඇත්තටම හොඳයි .niyamai ජයවේවා
අපේ ජනාධිපති තුමා අපිට ආරක්ෂා කරලා දෙන්න .සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මාලිමාවට ඡය වවා අනුර සහොදරාට තේරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Niyamai❤❤❤❤
ලාල් මැති තුමනි කිසිම දෙයක් බලා පොරොත්තු නැතිව කරන සේවය ට බුදුසරණයි ඔබ තුමාට
තමන්ව පරික්ෂා කරන්න දුන්නු සාහයෝගයට පොලිසියේ මාහාත්වරුන්ට හිස නමා ආචාර කරනවා ස්තුතියි
ඉතාමත් හොඳයි. මොකද කිසිම කෙනෙක් විශ්වාස නොකරන තරමට හොඳයි .
Ape ජනාධිපති තුමාට ජය වේවා .
❤❤❤❤
නියමයි අපේ ජනාධිපති සහෝදරයා ආරක්ෂාව වෙන්න ඕනෑ
අපේ අතිගරු ජනපති තුමන් පනමෙන් ආරක්ෂා කරගන්න ඕනේ මේ තමයි අපේ එකම සෙවන උපරිම ආරක්ෂාවක් දෙන්න ස්තුතියි 🙏
Very good
බල්ලෝ පිස්සු වැටෙන කාලේ නේ අනිවාර්යයෙන්ම චෙක් කල යුතුයි රටේ භාරකාර කණ්ඩායම රැක ගත යූතුයි
මිල කල නොහැකි වටිනාම වස්තුවක් අනුර කුමාර අපේ ජනාධිපති තුමා
ඉතින් එතුමා ආරක්ෂා කල යුතුමයි..
තුණුරුවන් සරණයි එතුමට ❤🙏
ඒ වගෙ රජෙකු ට කරදරයක් කරන්න මිනිස්සු න්ට හිත හදාගන්න පුලුවන් ද. මිනිස්සු නෙ ඒ වස්තුවට සීරීමක් වත් කරන්න එපා දෙව් පිහිටයි
ඇති යාන්තම් .අන්න එහෙම රැකගනිල්ලා කොහොම හරි.
අපේ ජනාධිපතිතුමා ට සියලුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබෙවා
Police පැති තුමාගේ
වැඩ ❤❤❤
රතු තරුව අනුර ❤ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා
පලවෙනි පාරට දැක්කා
පොලිස්සිය අනිවාර්යයෙන් බලන්න ඕන .මොකද මේ ආන්ඩුව පොලිස්සිය හදනව.අල්ලස් දූශන විරුද්දයි.මුන්ටත් හොරා කන්න බෑමේ.ආන්ඩුවෙ.තුනුරුවන් සරනයි අනුර සහෝදරයට ❤
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
ලාල් ඔබට ජය,ජේසු පිහිටයි ,👍👍 ජයවේවා ජනාධිපතිතුමනි❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤
සැමට එක නීතියක් නම් සැමට එක නීතියක් .. නියමයි . ඔය යුනිෆෝම් එක අස්සෙම ඉන්න පුළුවන් මාරයා ... නියමයි අනුර නියමයි ... පොලිසිය කියන්නේ මොකක්ද කියල පොලිසියට කියල දෙන්න කාලය ඇවිත් තියෙන්නේ .. පහුගිය කාලය පුරාවටම පොලිසිය කියපුවම ගමේ පොලිසියේ කොස්තාපල් රාලහාමිගේ ඉඳල හිතන් හිටියේ මුන්ට ගිය රට කියල . මමත් චන්ද්‍රිකාට දෙපාරක් , මහින්දට දෙපාරක් , සිරිසේනට එක පාරක් , ගොටාබයට එක පාරක් චන්දෙ දීල කෙලවගත්ත පොරක් . මෙලෝ රහක් නැහැ . උන් ඔක්කොම කලේ උන්ගේ තෝරගත්ත කණ්ඩායමක් ගොඩ ඇරපු එක විතරයි .. මේ පාර ඔයාට .. හැබැයි ඔයත් වෙනස් උනොත් අපිත් වෙනස් වෙනවා .. අපිට ඕන එක දෙයයි . සැමට එක නීතියක් . වංචාව ,දුෂණය , අල්ලසෙන් තොර ඉතාම කාර්යක්ෂම විනිවිද පෙනෙන රාජ්‍ය සේවයක් .. එච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ ..
මෙයයි වොය යුත්තේ ❤❤❤❤❤❤
සුපිරි සුපිරි
amme rakinna ape janapathi budusaranai
Niyamai .Akd🎉🎉❤
හරියටම හරි ඔවා තමයි සිදුවෙන්නම ඕනේ අපේ නායකයට අපි ආදරෙයි ජෙසු පිහිටයි ජනාධිපති තුමනි
Lookayak watina manussayek. Ratema janathawa wenuwn rakshakala yuthui
.❤❤❤❤ MALIMAWATA 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 JAYAWEWA!!!
Niyamai thamai innawa Parana nayakyange awathara mewage arakshawak Diya yuthui aluth janadipathita
නියමයි අය්යා
නියමයි අපේනායකයා රැකගන්න පොලිසියේ අය අමනාපනොවන්න රටෙි තිබුනතත්වය අපිකවුරැත් දන්නවනේ
Mr Anura Jayawewa Malimawata Jayawewa Budusarani president 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Niyamai
රැකගත යුතු දේ පණ පුදා හෝ රැකගත යුතු යි 🎉
Niyamae
ape nidanaya akd sahodaraya❤❤❤❤
Niyamai polissiya godak satutuy panavage Rakinna ona
අනිවාර්යයෙන්ම රැකගන්න ඕන අපේ අනුර සහෝදරයා ❤
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
අනුර සහෝදරයා අපි සුරකිමු බැතින් ❤
Niyamari.ou.kalin.daeshapasluvangae yaaluvo.ennavanae ethin..
හරිම හොදයි. අනුරට තර්ජන වැඩියි.
අනුර සහෝදරයාට මහජනතාව දෙවියෝ කියන කාලයක් ලගදීම එනවා අපේ ජනාධිපති අනුර සහෝදරයා උපරිම ආරක්ෂා කරගනිමු මාලිමාවට ජයවේවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
Mihipita deweyek .apie pinata pahala una. Janapthikenek.budusaranay. anura janapathithumata. .malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good job
Itha hoda arakshawak denna one ape sahodarayata ❤
Lal aiya oya niyamai. Supirii mehewarak karanne budusaranai.
Very good very important that
හොද වැඩේ 😮😮
අපේ ජනාධිපති තුමා ආරක්ෂා විය යතුයි රට බේර ගන්න
Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අනුර ජනාධිපති tuma අගමැති tumiya ඇතුළු හැමෝම aarkhsa වේවා sathra waran දෙවියන් සතර අතින් ආරක්ෂා කරත්ව ❤❤❤❤
දැන්නම් තේරිලා .ඇතියන්තම්
අගය කල හැකි ආරක්ෂා කිරීමේ සේවාවක්.
මාලිමාවට ජය වේවා!!! අපගේ මාතෘභූමියට ජය වේවා!!!
Anura well come for the cheq you are the best of the best i have seen in my life .love you bro
Adare yy poddata akka aiya❤❤
AKD ශ්‍රිලංකා ජාතියට සම්පතක් රැකගත යුතුමයි ❤❤❤❤❤❤❤❤
එය විය යුතුය
මාලීමාවට ජයවේවා
අනිවාර්යෙන් අපේ රජාව ආරක්ෂා කරන්න ඕනෙඅපේ එකම පැතුම ඔබයි දළදා සමිදු පිහට ආරක්ෂාවයි
ගරු කරණවා පොලිස් නිල දරුවන්ට ...❤
Police kiyala moko wiswasanane
Definitely
අනිවාරෙන්ම පරික්ෂා කල යුතුයි එයට හෙතුව පොලිස් වෙසින් වියරැවෙන් ඉන්න හොර නඩයන්ගේ මිනිමරුවන් එන්න පුලුවන්
මෙිය පොලිසිය වරදවා නොසිතන්න මොකද අනුර සහොදරයා ආරක්ෂා කිරිම රටෙිම වගකිම