අම්මට හුඩු අම්මට 98යි | හාල් කෑවොත් හොට මොට්ට වෙනවා | මාළිගාව ළඟ පරවි මනෝ

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 69

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Місяць тому +11

    හිත හොද මනුසයෙක් කවදවත් ඵය වරදින්නෙ නැසත්තුන්ටකන්න දෙන ඵකම ඇති

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Місяць тому +4

    අහිංසක සතුන්ට සලකන ඒ මාමට පිං සිද්ධ වේවා. මාමගෙ ජීවිතයට යහපතක්ම වෙනව. මාමට නිදුක් නිරෝගී දීඝායුෂ ලැබෙනව.

  • @KuwenisFather
    @KuwenisFather Місяць тому +9

    මනෝ a legend ❤❤❤

  • @MoonsOnline
    @MoonsOnline Місяць тому +16

    අනේ ...ඊයේත් හාල් අරන් ගිහිල්ලා එයාලට දුන්න ...ඔහොම දෙයක් දන්නේ නෑනේ ...කියල දුන්නට ගොඩක් පින් ...

  • @damecafiris5703
    @damecafiris5703 18 днів тому +1

    මමත් හාල් දලා අවෙ රට එන්න ලැස්ති වෙලා හරිම හිලයි හරිම පින් එයාට කන්න දෙන එක

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому +3

    Harima hoda mamaa kanak oba dapalata budu sarani dawi pihitai ❤❤❤❤❤❤

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 11 днів тому

    පරෙවි බෙටී මිනිසුන් ට හරිම විෂ සහිත

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому +10

    අපේ නුවරට ගිහින් ...මමත් නුවර ...❤❤❤❤👍🌹❤

  • @keerthibandara5774
    @keerthibandara5774 Місяць тому +5

    Apey gama jayawewa ❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie Місяць тому +7

    මම ඉන්නෙ සයිප්‍රස් වල අපේ ගෙදර මිදුලට උදේ දවල් හවස හැමදාම පරෙයියන් ,4,5,කොබෙයියන් 9 ගෙ කුරුල්ලො එනවා කන්ඩ දීලා පුරුදු වෙලා.මම නම් දෙන්නෙ පාන් ගොඩි කරලා එයාලා කන දිහා බලලා මා ලබන සතුට අපමණයි.

    • @KFC9696
      @KFC9696 Місяць тому +4

      මමත් කරනව මනසට හරි සතුටක් .

    • @manodtv49
      @manodtv49 29 днів тому

      @@KFC9696👍

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 20 днів тому +3

      මමත් kuwait වල සිට ehemai

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ Місяць тому +2

    ඔබ තුමා මිනිසුන්ගේ තරාතිරමක් නැතුව හැමෝමත් එක්ක ඉන්නවා. අන්න එකට ඔබතුමාට ගොඩක් ගරු කරනවා.කිසි ලොකු කමක් නෑ. තෙරුවන් සරණයි!

  • @Vinaya_Thaka
    @Vinaya_Thaka Місяць тому +8

    කුඩු ලන්සා, එතනෝල් ජොනී වගේද පරවි මනෝ

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Місяць тому +7

    කෑම කනකොට disturb කල එක නම්... මනෝ ගැන පව් කියලා හිතුනා. නැති දවසක සතුන්ට රිදෙයි අපිට වැඩිය..

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤

    • @NiranjalaAbesinghe
      @NiranjalaAbesinghe Місяць тому

      ​එම් ඒ එන් ඕ.මනෝ .mano😂

    • @NiranjalaAbesinghe
      @NiranjalaAbesinghe Місяць тому

      එයාට පර්ච්ඣාව තියනවා මහත්තයො ගොද ගතිගුන තියන මිනිසෙක්

  • @sumanagajanayake
    @sumanagajanayake 14 днів тому

    Rilaw..monaru...eeelagata...pareyyo...wasangathe...bo karapalla.... good...

  • @KoshanaKushan-fh6yq
    @KoshanaKushan-fh6yq Місяць тому +1

    Uthuranna hari yanna ooni minissu ❤ theruwansaranay 🙏🏻

  • @Vikum98
    @Vikum98 Місяць тому +2

    Jayawewa ❤️

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 Місяць тому +4

    Adaraniya Minisun, Nidahs Jiwitha.

  • @christyalwis826
    @christyalwis826 Місяць тому +3

    Sathunta karunawa dakwiya uthui habai kalpanawen. Dalada maligawama apvithra karanawa me sathun kawadahari

  • @sampathmanohara7645
    @sampathmanohara7645 Місяць тому +2

    Mano mama ❤❤

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md Місяць тому +2

    Kottawa roundabouts Eketh innawa visala parewi ranchuwak. Mama kenek hamadama ude sawasa kama denawa
    .lassana videowak

  • @asafernando6290
    @asafernando6290 Місяць тому +4

    ඒ මනුස්සයට බත් ටික කන්න දුන්නෙත් නෑ.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +4

    නිවන තමයි ගමන...ඇහුන හොඳම කතාව

  • @SameeraSujan
    @SameeraSujan Місяць тому +4

    අයියො කලින් කියන්න නුවර ඒනවනම් අපි බලන්න අසයි ඔයාව අයියා

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 Місяць тому +3

    පට්ට චරිතයක් තනියට සත්තු එක්කම එයාලත් හරි ආදරෙයි පොරට

  • @ranjithsuranga9550
    @ranjithsuranga9550 Місяць тому +1

    mano ape gama.

  • @christyalwis826
    @christyalwis826 Місяць тому +2

    Abu dhabi wala madinat center langa hitapu parawiyo goverment eken allalla wenin place ekakata gihin damma. Hethuwa shopping center eka purama kudu hadanawa. Apavithra karanawa mulu buildin ekama

  • @BDsriyani
    @BDsriyani Місяць тому +2

    Niwan.yanna.kalin.innatana.pirisisiduwa.tiyaganna.ugannanna.satunta.keemadima.hodai.eeth.pirisidukama.eeta.watinawa..meyata.mehariye.pirisidukama.rakinna.dunnanam.hodai

  • @ranjithsuranga9550
    @ranjithsuranga9550 Місяць тому +1

    mano buwelikada

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Місяць тому +6

    පරවියන් ට කන්න බොන්න දුන්නා වගේම ඔය වටිනා ගොඩ නැගි ලිවල වහලවල් බෙටි ගහලාම විනාශ කරනවා. සමහර රටවල සතුන්ට මෙහෙම කැම බීම සපුරා තහනම්...

    • @rangaprasanga8452
      @rangaprasanga8452 Місяць тому

      අනේ පල යකෝ යන්ඩ සතුන් එතකොට කොච්චර වටිනවද. තෝවගේ පාදඩයොම තමයි සතුන්ට හිංසා කරන්නෙ. වහලයක් අල්ලන් දගලන්නෙ නැතුව අද ඉදන්වත් සතුන්ට සලකන්ඩ ඉගෙනගනින්. ඒකෙන්වත් යහපතක් වෙයි.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Місяць тому +2

    LET HIM EAT.😮

  • @malakagirley
    @malakagirley Місяць тому +1

    Patta horek😂😂

  • @LaksiriDharmarathna
    @LaksiriDharmarathna Місяць тому +2

    ❤❤❤❤❤❤🎉🎉

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Місяць тому +2

    ❤❤❤❤🎉🎉

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t Місяць тому +6

    දළදා මාළිගාව ta යනකොට අපිත් කෑම aran යනවා
    සුදු parawiyan අපේ අතට ආව
    Danna අයට කියනවා aran යන්න කියලා
    වැවේ මාළු ටත් aran යනවා

  • @DarshanaKannangara
    @DarshanaKannangara 17 днів тому +1

    Program eka karana oya melo rahak nethi kenak wage mata nam hitenna ..

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht Місяць тому +3

    නිවනට ලග නියම මිනිස්සු ඔන්න

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 18 днів тому

    මමත් හාල් දීලා තියෙනවා ඔහොම දෙයක් දැනන් හිටියේ නෑ

  • @ZainKwt-e1o
    @ZainKwt-e1o Місяць тому +2

    Pin.oyata

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Місяць тому +2

    May manussayata kanna denava issalla .... you don't have sense.

  • @hemanthikaudugampalage8055
    @hemanthikaudugampalage8055 16 днів тому

    😂😂😂😂😂😂

  • @nalinkumara3393
    @nalinkumara3393 Місяць тому +2

    ❤❤❤❤❤

  • @BDsriyani
    @BDsriyani Місяць тому +1

    Hamatanama.hadi.karanawa..oka.bajanayaka.dala.denna..meaya.innakam.lakawa.pirisidu.karanna.ba..minissunge.meeada.nisatamai.minissunta.apala.kawadda.pirisidu.lankawak.dakinna.puluwan.

  • @manodtv49
    @manodtv49 29 днів тому +1

    😂👍

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 Місяць тому +2

    ❤❤❤❤❤❤

  • @maheshmahesh6536
    @maheshmahesh6536 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 Місяць тому +2

  • @amiduamantha629
    @amiduamantha629 Місяць тому +2

    ❤️❤️❤️

  • @pasagisudi4885
    @pasagisudi4885 Місяць тому +2

    ❤❤❤

  • @GayanKumara-t1j
    @GayanKumara-t1j Місяць тому

    ❤❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 5 днів тому +1

    ❤❤