stencil cutting /🌿ස්ටෙන්සිල් එකක් ගෙදරදිම හදාගන්න/🌿🌿🌺

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 33

  • @nikiniMihiripanna
    @nikiniMihiripanna 2 місяці тому +1

    වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියේ . ස්ටෙන්සිල් හදන්න කියල දීපු එක හරිම වටිනවා මිස්

  • @ShihaaraMalshani
    @ShihaaraMalshani 2 місяці тому +1

    මුලික දේවල් වල ඉඳල කියල දෙන එක ගොඩක් වටිනවා. දිගටම පේන්ට් කරන ඒවා කියල දෙන්න මිස් . ගොඩක් ස්තුතියි .

  • @AsheniAnuradha
    @AsheniAnuradha 2 місяці тому +1

    ප්‍රයොජනවන් දෙයක් මිස් . මේ වගේ චිත්‍ර අඳින්න බැරි අයට කරන්න පුලුවන් දෙයක් කියල දෙන එක වටිනවා .

  • @nethuliSenadeera
    @nethuliSenadeera 2 місяці тому +1

    හොඳින්ම පැහැදිලි කරල දුන්නට ස්තුතියි .🎉🎉🎉

  • @KrisharyaIddamalgoda
    @KrisharyaIddamalgoda 2 місяці тому

    💖💖💖

  • @AlokaVidarshi
    @AlokaVidarshi 2 місяці тому +1

    මිස් කියල දෙන විදිහට හොඳට තේරෙනවා . අහගෙන ඉන්න ආස හිතෙනවා .

  • @AnukiThennakoon
    @AnukiThennakoon 2 місяці тому

    මිස්ගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා හරිම පිලිවෙලයි . කියල දෙන විදිහටත් ආසයි . ඊලඟ වීඩියෝ එක ඉක්මනින් ඕනේ මිස්

  • @SamadiChanchala
    @SamadiChanchala 2 місяці тому +1

    වටින වීඩියෝ එකක් . 💕💕

  • @OshiniSamaranayke
    @OshiniSamaranayke 2 місяці тому +1

    මිස්ගෙ වීඩියෝ වලින් හරිම ප්‍රයෝජනවත් දේවල් කියල දෙනවා . මිස් පුලුවන් නම් ඉක්මනින් වීඩියෝ ගේන්නකො . 🙏🙏🙏

    • @siyapathcreations3621
      @siyapathcreations3621  2 місяці тому

      ඊලඟ වීඩියෝ ඉක්මනින් පලකරන්නම් . ස්තුතියි

  • @DeenaSuriyaarachchi
    @DeenaSuriyaarachchi 2 місяці тому

    👍👍👍

  • @FalanAmbrose
    @FalanAmbrose 2 місяці тому +1

    Really good idea, thank u so much

  • @TharushiVihanga-c7l
    @TharushiVihanga-c7l 2 місяці тому

    💖💖💖

  • @MalkiWithanage
    @MalkiWithanage 2 місяці тому +1

    මිස්ගෙ හැම වීඩියෝ එකකම වැඩ හරිම පිලිවෙලයි . ඊලඟ පින්තාරු වීඩියෝ එක ඉක්මනින් ඕනේ .

  • @FerniRoshinie-v3r
    @FerniRoshinie-v3r 2 місяці тому

    Woow.. thank u..

  • @SumuduManeesha
    @SumuduManeesha 2 місяці тому +1

    🙏🙏🙏

  • @charithanigunathilaka6283
    @charithanigunathilaka6283 2 місяці тому +1

    Mis harima piliwelai.asai iganaganna

  • @trishaJayawardana
    @trishaJayawardana 2 місяці тому

    💟💟💟

  • @YasaraBasnayake
    @YasaraBasnayake 2 місяці тому +1

    Thank u miss✨️✨️✨️

  • @bhagyamaduwanthi3996
    @bhagyamaduwanthi3996 2 місяці тому +1

    මිස් හරිම පැහැදිලව කියලා දෙනවා කොට්ට උර පින්තාරු කරගද්දිත් රෙදි සෝදගන්න ඕනද මුලින්. කොට්ට උර පින්තාරු කිරීම ගැනත් වීඩියෝ එකක් කරන්න මිස්❤

    • @siyapathcreations3621
      @siyapathcreations3621  2 місяці тому +1

      ඊලඟ වීඩියෝ එකෙන් කොට්ට උරයක් පින්තාරු කරන විදිහ පෙන්වන්නම්.

    • @bhagyamaduwanthi3996
      @bhagyamaduwanthi3996 2 місяці тому +1

      කොට්ට උරයක් පින්තාරු කරන විදිය ගැන මුල ඉදලම වීඩියෝ එකක් කරන්න මිස් ගන්න ඕන රෙදි වර්ග ඒවා සෝදලද ගන්න ඕන පේන්ට් එක යන්නෙ නැතිවෙන්න කොහොමද පේන්ට් කරගන්නෙ කියල වගේ💙

  • @SaharaJayawardena
    @SaharaJayawardena 2 місяці тому +1

    💖💖💖💖💖

  • @HiranyaIrudini
    @HiranyaIrudini 2 місяці тому +1

    ⁣මිස් වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ .

  • @MaleeshaBandara-dp7uk
    @MaleeshaBandara-dp7uk 2 місяці тому

    නිතරම බලනවා අළුත් වීඩියෝ එකක් තියනවද කියල. මිස් ඉක්මනින් වීඩියෝ දාන්නකෝ. පින්සල් පාවිච්චි කරන විදිහත කියල දෙන්න .

  • @NishadiDissanayaka-w1y
    @NishadiDissanayaka-w1y Місяць тому +1

    Hagima aasai bs

  • @AishwaryaDissanayake
    @AishwaryaDissanayake 2 місяці тому

    මිස් ඉක්මනින් වීඩියෝ පලකරන්න. අපි බලාගෙන ඉන්නවා . 🙏🙏

  • @RukshanaWithanage
    @RukshanaWithanage 2 місяці тому

    ඊලඟ වීඩියෝ එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා .