ඕනෑම මලක් හදන්න පුලුවන් block එකක් කපමු | How to make Block

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 135

  • @maliartcraft3661
    @maliartcraft3661  3 роки тому +1

    Yellow රෝස් හදන විදිය
    ua-cam.com/video/IttTVv7AY5Q/v-deo.html

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 20 днів тому

    දුවේ ඔයාගේ නිර්මාන ගොඩක් ලස්සනයි.. ඉතාමත් හොදින් පැහැදිළි කරලා දෙනවා... ඔයාට දළදා සමිඳු පිහිටයි දුවේ 🙏🙏🙏❤️

  • @tharindujeewan211
    @tharindujeewan211 3 роки тому +1

    ඔයාගෙ නිර්මාණ වලට මම ගොඩක් අසඉ නන්ගි ගොඩක් අගය කරනව බෝසමිඳුන් පිහිටයි ඔයල තුන්දෙනාටම නිරොගිසුවය ලෙබෙවා

  • @lakshriniwalpola6639
    @lakshriniwalpola6639 3 роки тому +3

    ගොඩක් වටිනවා..
    නංගි... ඔයාගේ නිර්මාණ ගොඩක් ලස්සනයි... කියලා දෙන දේ හොදට පැහැදිලියි... ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි..

    • @maliartcraft3661
      @maliartcraft3661  3 роки тому

      තෙරුවන් සරණයි අක්කේ

  • @ashanthisharmila9550
    @ashanthisharmila9550 2 роки тому +1

    ස්තූතියි ..ඔයාගෙ මේ දැනුම අපි එක්ක බෙදා ගන්නවට ඇත්තටම හුගාක් ලස්සනයි ....හරිම පැහැදිලිව ඔයා ඉදිරිපත් කරනව..සුබ අනාගතයක්...❤️❤️😍

    • @maliartcraft3661
      @maliartcraft3661  2 роки тому

      Thank you dear. Godak adarei ❤️❤️❤️❤️

  • @shalikashalikakarunathilak840
    @shalikashalikakarunathilak840 2 роки тому +1

    ගොඩාක් ප්‍රයෝජනවත් උනා මේ වීඩියෝ එක...මලීට ගොඩාක් ස්තූතියි...ඔයාගේ වීඩියෝ හරිම වටිනවා...ඔයාට බුදු සරණයි....

  • @chathurikamadumadushani1995
    @chathurikamadumadushani1995 Рік тому +1

    හරිම සරලව කියලා දෙනවා ගොඩක් පැහැදිලි ❤

  • @dreamdesigns2975
    @dreamdesigns2975 3 роки тому +3

    බලාගෙනම ඉදපු වීඩියෝ එකක් අක්කෙ😍😍❤️❤️❤️❤️

    • @maliartcraft3661
      @maliartcraft3661  3 роки тому

      ඔන්න දැන් හදල photos දාන්න ඕනී

  • @Henu-q6w
    @Henu-q6w 9 днів тому

    වීඩියෝ එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @swarnanawagamuwa8700
    @swarnanawagamuwa8700 3 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තූතියි ❤️❤️

  • @chamaripriyangani815
    @chamaripriyangani815 3 роки тому +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්.thank u sooo much...

  • @upekshasanjeewani589
    @upekshasanjeewani589 Рік тому

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි ඔයාට .❤️

  • @dineshinethu4666
    @dineshinethu4666 3 роки тому +1

    ලස්සනයි akki. Mn godak dewal igen gaththa. Oyage me wade idhiriyat sarthaka wenna kiyla mulu hadwathimma parthana krnwa. බුදුසරණයි oyat...❤️❤️❤️❤️❤️❤️

  • @upakshanayani6227
    @upakshanayani6227 2 роки тому

    Pethi 8 blok eka kapaddi podi malak kapnna oni rosa peththa wage udin poddak thuda thiyenna kohomada kapanne ane

  • @indikalakmal1438
    @indikalakmal1438 2 роки тому +1

    Mara kiyana dewal hodada ahenwa

  • @nazeeash2713
    @nazeeash2713 2 роки тому +1

    Super . Block discription box walata danda puliwanda?
    Api cut karana kota lassanata enei nehe

    • @maliartcraft3661
      @maliartcraft3661  2 роки тому

      Me video eke vidiyata cut karanna dear. Atha huru unama hariyawi.❤️❤️❤️🌹🌹

  • @siwdesa403
    @siwdesa403 3 роки тому +1

    ගොඩක් වටින video එකක්

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 2 місяці тому +1

    වැඩෙ සුපිරි වේගේ තමා අවුල

  • @thushariturin854
    @thushariturin854 3 роки тому

    Loku udauwak straw bata ganna puluwan thanak kiyannako

  • @sasankaduleepa9328
    @sasankaduleepa9328 3 місяці тому

    Mata kiya denna puluwanda nelum male natuwa mahathata hada ganne kohomada kiyala

  • @sl.584
    @sl.584 2 роки тому

    ගොඩාක් වටින වීඩියෝ එකක්.ස්තුතියි

  • @thilakarathnasilva5979
    @thilakarathnasilva5979 2 роки тому +1

    Thanks oyata.oyage dannade anith ayata kiyala dunnata.pin wagema godak thanks. lassanai oyage nirmana.e wagema oyage katahadath lassanai

    • @maliartcraft3661
      @maliartcraft3661  2 роки тому

      Thank you very much my dear ❤️❤️❤️😘😘

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 6 місяців тому +1

    ඔයා හොඳ ට පැහැදිලිව කියාදෙනවා...

  • @nilanthiindrajithindarajit8580
    @nilanthiindrajithindarajit8580 3 роки тому +1

    Math baluwa akke...harima pahadili

  • @ruwanipooja6754
    @ruwanipooja6754 3 роки тому +2

    Foam sheet ganna puluwam kohend ?

  • @nuradhanuradha2888
    @nuradhanuradha2888 3 роки тому +1

    Thank you akke oya hadana mal harima lassanai

  • @_kavimusic34
    @_kavimusic34 Місяць тому

    ගොඩක්.හොද .විඩියෝ .එකක්👍

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 3 місяці тому

    මල් බ්ලොක් සොයමින් හිටියේ ස්තුතියි 💖💖

  • @nihalsamaraweera997
    @nihalsamaraweera997 3 роки тому +1

    ගොඩක් වටිනවා thank you

  • @kusumakeragala686
    @kusumakeragala686 3 роки тому +1

    Tx dr.pahadiliwa kiyala dunna

  • @himashikaushalya7867
    @himashikaushalya7867 3 роки тому +1

    අනේ අක්කෙ ඕකීඩ් මල් හදන විදිහත් කියල දෙන්නකෝ. අක්ක ගොඩක් හොදට කියල දෙනව.❤️

  • @VijesundaraGunasinghe-ez5ib
    @VijesundaraGunasinghe-ez5ib 7 місяців тому +1

    Niyamai super

  • @nuradhachathurani9233
    @nuradhachathurani9233 2 роки тому

    Harima lassanai nende 😊😊thank you me wage vidios denawata 😃😃

  • @dinushamadhushani930
    @dinushamadhushani930 3 роки тому +1

    ගොඩාක් ලස්සනයි

  • @chinthaniupeksha8700
    @chinthaniupeksha8700 3 роки тому +1

    Thank you...godak watinawa.

  • @shahbazmughal8280
    @shahbazmughal8280 2 роки тому

    What is this flower paper called?

  • @නිර්මලසිතුවිලි

    අනේ ශොක් බොහොම ස්තුතියි නංගී

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 3 роки тому +1

    Video eka awa....balagena idiye

  • @yoshiduwishmitha8802
    @yoshiduwishmitha8802 3 роки тому +1

    අනේ හරිම වටිනවා ගොඩක් ස්තුති ❤️👍

  • @sajinikanilushi470
    @sajinikanilushi470 3 роки тому

    Hodata terenna kiyala dunna bohoma ස්තුති mali akke

  • @tharushidasunika2913
    @tharushidasunika2913 Рік тому +1

    Araliya malaka , sun flower🌻🌻malaka pethi kapana block akaka video akak dannakoooo

  • @madushikasewwandi1921
    @madushikasewwandi1921 3 роки тому +1

    🙈Voice😍

    • @maliartcraft3661
      @maliartcraft3661  3 роки тому

      😂😂😂😘😘😘😘😘❤️❤️❤️❤️

  • @imalkawijekoon1189
    @imalkawijekoon1189 3 роки тому +1

    Good job.👍

  • @susilapadmini2892
    @susilapadmini2892 3 роки тому +1

    ගොඩක් ස්තුතියි පැට්ටෝ..❤️❤️❤️❤️

  • @sasi4518
    @sasi4518 2 роки тому +1

    ගොඩක් පිං අක්කේ පැහැදිලිව කියලා දුන්නාට

  • @danushkaruwan4033
    @danushkaruwan4033 3 роки тому +1

    Akka ganna kole premanaya

    • @maliartcraft3661
      @maliartcraft3661  3 роки тому

      Oya kamathi size ekak ganna nango.
      Nelum malatanam man gaththe 12×12cm kotuwak, eke thamai block eka kapagaththe

  • @sepalikaweeriyawantha1286
    @sepalikaweeriyawantha1286 3 роки тому +1

    Godaaak watinw nanga..

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u 5 місяців тому

    Ane akkee video eka slow yawannko hoyaganna be hariyatama..aluth video ekak gennako slow hadanna

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 3 роки тому +1

    ඔයා මේ ගැන දන්න කෙනෙක්...ඇත්තටම හොදයි මෙහෙම දෙයක් කරන එක.🤩🤩🤩

  • @Modo-m9t
    @Modo-m9t 24 дні тому

    ගොඩක් ස්තූතිය

  • @induniprabavi2206
    @induniprabavi2206 2 роки тому +1

    මල් පෙති පහ කපන කොලේ ප්‍රමාණය කීයද?

  • @buddinikumari4185
    @buddinikumari4185 2 роки тому

    Atificial mal hadan vidiya nadda akke

  • @nirmalageorge3130
    @nirmalageorge3130 2 роки тому +1

    Very useful video. 😊👌

  • @roshani3522
    @roshani3522 2 роки тому

    Cm ganath dammanam hodai akke

  • @menakaarrow5051
    @menakaarrow5051 3 роки тому +1

    Ela hodai

  • @hemalathawikramarachchi8362
    @hemalathawikramarachchi8362 3 роки тому +1

    Foam sheet ganna thiyenne kohenda.mehe thiyenne ganakama foam sheet .me wage thuni foam sheet ganna thiyena thanak kiynnako

  • @damayanthiperera463
    @damayanthiperera463 4 місяці тому +1

    පෙති පහේ මල පැහැදිලිව නවන හැටි කියල දෙන්නකො

    • @maliartcraft3661
      @maliartcraft3661  4 місяці тому

      කියල දෙන්නම් 😊❤️

    • @damayanthiperera463
      @damayanthiperera463 4 місяці тому

      ස්තුති ජේසු පිහිටයි🥰

  • @srndarshan1282
    @srndarshan1282 3 роки тому

    Pethi 10 ye mala oya namanawa wege wedi.blagnna amarui

  • @Leo-dl5uh
    @Leo-dl5uh 2 роки тому +1

    Wow... thank you so much

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 3 роки тому +1

    Thank you so much akke

  • @pradeeprangana7795
    @pradeeprangana7795 3 роки тому +1

    Thank you..

  • @chulawijesuriya6921
    @chulawijesuriya6921 3 роки тому +1

    Thank you very much👍

  • @bandulachandraratne6884
    @bandulachandraratne6884 2 роки тому

    මැයි මලක් හදන විදිය දන් දන්න බැරිද

  • @malminathasha846
    @malminathasha846 Рік тому +1

    අක්කෙ ඔය බ්ලොක් එකේ කොටුව cm කියද

  • @angelikanugara9710
    @angelikanugara9710 2 роки тому

    Thank you nangi

  • @sudeshlakmal3215
    @sudeshlakmal3215 3 роки тому +1

    Thanks dr💞🌹🌹🌹

  • @sudeshlakmal5885
    @sudeshlakmal5885 3 роки тому

    Thanks dr....💟🌸🌹🍀🌻🌼🌺

  • @inokapallewela7911
    @inokapallewela7911 3 роки тому

    godakma godak sthuthi

  • @SLmusiccollection
    @SLmusiccollection 3 роки тому +1

    👍👍👍

  • @kumariiroshani6011
    @kumariiroshani6011 3 роки тому +1

    Thank you nanagi

  • @manojaranasingha3347
    @manojaranasingha3347 Рік тому +1

  • @NiwanthikaGallage-mn5ll
    @NiwanthikaGallage-mn5ll Рік тому +1

    Thank u

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 3 роки тому +1

    Thank you akki

  • @maliartcraft3661
    @maliartcraft3661  3 роки тому +2

    Lily flower
    ua-cam.com/video/ATaTa2_wa7A/v-deo.html

  • @dinithikarannagoda6115
    @dinithikarannagoda6115 3 роки тому +1

    Thank you akke

  • @nisansalanisansala9590
    @nisansalanisansala9590 3 роки тому

    Thanks you oyata

  • @maliartcraft3661
    @maliartcraft3661  3 роки тому +2

    නෙළුම් මල හදන විදිය
    ua-cam.com/video/sy1twj-Brqc/v-deo.html

  • @gayani6928
    @gayani6928 Місяць тому

    නිල් මානෙල් ම⁣ල සදහා block එක හදාගන්න විදිහ හෙමිහිට නමලා කියලා දෙන්න පුළුවන ද

  • @damayanthiperera463
    @damayanthiperera463 5 місяців тому +1

    ෆෝම් සීට් වලින් බිත්ති සැරසිල්ලක් කරන්නකො සරල විදියට.අලුතින් හදන අයට ලේසි විදියට ජේසු පිහිටයි

  • @sandyakumudu6368
    @sandyakumudu6368 3 місяці тому

    ❤🎉

  • @SureshaniKumudu-xl3cp
    @SureshaniKumudu-xl3cp 23 дні тому

    ❤❤❤❤❤❤

  • @thanujaperera1251
    @thanujaperera1251 8 місяців тому +2

    බාවිතා කරන්නෙ මොනවද

    • @maliartcraft3661
      @maliartcraft3661  8 місяців тому

      Flowers hadanna ganne wadipura mama foem sheet

  • @chathuperera4150
    @chathuperera4150 2 роки тому +1

    මොනවද මේ කොල

  • @thakshilaekanayaka4225
    @thakshilaekanayaka4225 3 роки тому

    🙏

  • @d.s.rbandarabandara8027
    @d.s.rbandarabandara8027 2 роки тому +1

    අහන් ඉන්න ආසවිදිහට කියලා දෙනවා ඔයා ගොඩාක් හොදයි අනිත් මල්වල ඒවත් කියලා දෙන්න

    • @maliartcraft3661
      @maliartcraft3661  2 роки тому

      😘😘😘 ගොඩක් ස්තූතියි. ඉස්සරහට තව ගොඩක් දේවල් ඉගෙනගමු අපි 😘😘😘❤️❤️❤️

  • @olishaolisha7964
    @olishaolisha7964 Рік тому +1

    7

  • @lakshmanmanoj8743
    @lakshmanmanoj8743 3 роки тому +1

    බොලොක්😂😂🤣🤣🤣🤣🤣ඔයා දෙමලද

    • @maliartcraft3661
      @maliartcraft3661  3 роки тому

      ඔව් අනේ ඔයා සිංහලද? 🤭🤭😋😋

  • @chamilaniroshani433
    @chamilaniroshani433 2 роки тому

    Wege wadi

  • @liyanaduragenandika6195
    @liyanaduragenandika6195 3 роки тому +1

    Thank.you.

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 2 роки тому +1

    Thank you ❤️❤️❤️

  • @lakshicreation4168
    @lakshicreation4168 3 роки тому +1

    Thank you akki

  • @sameerahettiarachchi5309
    @sameerahettiarachchi5309 6 місяців тому

    ❤❤