Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක මරු එක මරු, ලස්සන වැඩක් මේක... මේ වැඩේ තව තවත් දියුණු වෙන්න කියෙලා පාර්ථනා කරනවා
මේ වගේ ලස්සන දෙයක් හිතලා කරපු කෙනාට සුභ පැතුම්
ස්ථානය පිරිසිදු කිරීමේ වගකීම පොල කරන මිනිස්සුන්ගේ වගකීමක් විය යුතුයි.. ඔවුන් තමන් වෙලදාම් කරන ස්ථානවලට කාපට් භාවිතා කල යුතුයි..
ඒක නගරසභාවෙන් කරනවනම් හොදයි නේද?පොල කරන මිනිස්සු එයාලගෙ බඩු අයින් කලහම,
😂
Meka lankawa kiyala amthaka unada
@HimethpasalWeerasekara ලංකාව හින්දා තමයි මතක් කරලා දෙන්න උනේ..වෙන රටක්නම් මේවා අපි කියන්න ඕනේ නෑ..ඒ මිනිස්සුම කරනවා..
@@aurora_7252😂පිස්සුද යකෝ
ආඩම්බරයි ඇත්තටම❤️❤️❤️
සුපිරි වැඩ ක්
අන්න සුපිරි මිනිස්සු.රටට වාසනාවක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මරු❤❤❤❤🎉🎉🎉🎉
මේක නම් හොඳ අදහසක්. පොතපතටම හිර වෙලා ඉන්න ළමයින්ට හොඳ ව්‍යායාමයක්. පිටරට නම් මාර්කට් එකට රෙජිස්ටර් වෙනකොටම තියෙනවා නීති ගොඩක්, මාර්කට් අවසානයේ තමන්ගේ කොටස පිරිසිදු කල යුතුයි. ඔහොම බිම තියාගෙන විකුනන්නත් බැහැ. හැමෝම මේස/රාක්ක අරන් යන්න ඕන, තැන තැන ඔහොම ඉතුරුවෙන දේවල් ගොඩ ගසන්නත් බැහැ. . නගර සභා ආයතන රටවල farmers market rules/ craft fair rules අධ්‍යනය කරලා හරි මේවට නීති සම්පාදනය කල යුතුයි.රටක් පිරිසිදු වෙන්නත් මිනිස්සු නීති ගරුක වෙන්නත් ඒවා හරි වැදගත්.
සුපිරිම වැඩක් 👍❤️
ඔය පොලවල් කරන උන් තමයි කන්නේ නගරවල්, යද්දී සුද්ද කරලා යන්න නීති හදන්න ඕනේ, දඩ ගහන්න ඕනේ සුද්ද නොකර යන උන්ට, ආයේ විකුණන්න දෙන්නත් හොඳ නෑ
කෙන්න ක්ලීන් වැඩ.. ❤ මේවට උදව් කරමු
Excellent work by the initiator of this idea and his team. Good luck for the success of this.
ලස්සන වැඩක් ❤
supiri wedak.mage uthmacharya
Hats off.. me wage minissu innawanam me rata hadana eka lesiii.. hamadekatama passen adina minussu thama me rata kannne..
ශා මරයි...❤❤❤❤
හොඳ වැඩක් නිතරම පොලක් පිරිසිදු වෙනවා තවත් ප්‍රයොජන යක් ගන්නවා සුපිරි
මාලිමාවට දීපු ඡන්දය ගැන ආඩම්බර වෙමි
Awesome thinking ❤
Great GOB 👏
Superb idea!
Excellent 👌🏽
Great ❤❤❤❤❤
Creative work❤
Amazing
හොද අදහසක්....
Great job 👍
Super 😊
Great job 👏 👍 🎉
Superb
Athatama agaya karnna oni wadak adhas pirsudu unnam ape minisunata karnna bari deyak na jaya wewa
Very good job.
ක්‍රීකට් නැති කරලා වෙන ක්‍රීඩාවක් කරන එක හොදයි .
What a great idea!
well done good job
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Niyamai 🎉
අස් වැසුම ලබන දරුවන්ට සහ රජයේ සේවකයන්ගේ දරුවන්ට නොමිලේ ලබා දියව්! මුදල් අය නොකරන සහන දියව්!
හිතන්න විතරයි තියෙන්නේ
🔥🔥🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
💯👏👏👏❤️
👌👌👌
🥰🥰🥰
❤❤❤❤❤❤❤👍
❤️
❤❤❤
පොල කරන අය තමන්ට පුලුවන් විදිහට හරි පිරිසිදු කරලා යන්වනම් ගොඩක් හොදයි නේද ඇත්තටම රට අතඇරලා යන අයටත් හොද පාඩමක් මේ මහත්මයා කියලා දුන්නේ. කරන්න දේවල් ගොඩාක් රට ඇතුලේ තියෙනවා ඒත් අපි නිර්මාණශීලී නෑ අලුත් දේවල් හිතන්නේ නෑ
👍👍👍👍👍👍👍
Wede lassnay
CJ SYSYGY යන සෙට් එකත් හවසට මෙතනට අවිත් සෙල්ලම් කරලා යන්නෙ මාර හොදයි එගොල්ලො!
Great job❤🇱🇰
Council ekn clean keranna ona
🇩🇪🇩🇪🇩🇪💗👍
මෙක මුලින්ම හදලා දුන්න කෙනා මතකද මෙහෙම පොලක් හැදුවේ මොන රජයෙන්ද කියලා මතක අය ලයික් එකක් දාගෙන යමු
හදල දුනනා රෑට කුඩු ගංජා ගහන්න 😂😂😂😂
❤❤❤❤❤
ඇත්තටම දැක්ක ගමන් මතක් උනා .
Mattala airport, hambantota port, lotus tower eke balanakotath hodata eyalage demawpiyo mathak wenawa matanam 😂
🤣🤣🤣 මොකා කලත් ඒකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් සතුටුයි❤️❤️
Me lankawede?😂😂😂😂😂 Good luck❤❤❤❤
මුට ගහන්ඩ පුලුවන් බාස්කට් බොලයක් නැ රෙන්ට් එකට අරන් සල්ලි කාරයොනගේ ලමයින්ට දෙනවා සෙල්ලං කරන්න නිකන් අර ටිකට් අරන් පාක් ගියා වගේ😂😂😂😂
🤣🤣🤣 තොපි වගේ අබ්බගාත හැත්ත🤬🤬
ඔන්න කුහකකම පැන්නා ඌ එහෙම දෙයක් කරල හරි හම්බකරගෙන කනවනේ රටට බරක් නොවී. ඔය වගේ ආකල්ප එක්ක ඔබට දියුණුවකුත් නෑ. රටට දියුණුවකුත් නෑ. හැබැයි ගොඩක් උන්ගෙ කතාව නම් සිස්ටම් චේන්ජ් කරන්න.
@@kgyvdiasදවසේ හොදම කතාව සහෝ❤❤❤❤
This sugath thwarapperuma is former sri lankan basket player in srilanka. He is a qualified ACCOUNTANT .take the concept .appreciate the innovative thinking ..change your system of thinking .
@@RohanaRanasingha-bs6iy 👍
Good job
❤❤
❤
❤️❤️❤️❤️❤️

This sugath thwarapperuma is former sri lankan basket player in srilanka. He is a qualified ACCOUNTANT .
take the concept .appreciate the innovative thinking ..change your system of thinking .
@@RohanaRanasingha-bs6iy 👍
Good job
❤❤
❤
❤❤❤
Good job
❤❤❤
❤️❤️❤️❤️❤️