LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-13 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 135

  • @ChristopherSepion
    @ChristopherSepion 14 днів тому +8

    චමුදිත කවදත් එළ තමයි .👍👍👍👍👍👍👍💐💐💐💐💐💐

  • @Surendra-j8o6b
    @Surendra-j8o6b 14 днів тому +14

    අනුර කුමාර සහෝදරයා කෝ ඔයා කියපු දේවල් කෝ අප්පා

  • @Surendra-j8o6b
    @Surendra-j8o6b 14 днів тому +7

    සැමට උතුම් පොහො දිනයක් වේවා...🙏🙏

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 14 днів тому +7

    දැන් අර පෙට්‍රල් ලීටරයකට රුපියල් 160 ගත්තා කිව්ව ඇමතියා කෝ

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 14 днів тому +3

    ❤❤❤Good morning chamujetha sir👍👍👍👍

  • @samansenavirathna5814
    @samansenavirathna5814 14 днів тому +1

    Thanks you chamuditha ❤❤❤❤❤saudi saman

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 14 днів тому +2

    🌻 සුභ දවසක් වෙිවා....චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සියළුම දෙනාට 🌻
    🌷 උතුම් පුන් පොහෝ දිනක් වේවා 🌷🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 14 днів тому +2

    ඉතින් ...සරණ බුදු ...උතුම් පෝදා ....හිරු නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි මැදපෙරදිගින් ..බුදුන් රකිවා බුදු සරනයි සුභ උදැසනක් වෙිවා බුදු ..🙏🌷බුදු .🙏🌷බුදු🙏🌷💛💛💛🙏🌷 සරනයි ✈️

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 14 днів тому +1

    Greatest God bless mr.dr.Chamudithe

  • @nimashanimasha8420
    @nimashanimasha8420 14 днів тому +4

    Good morning. Hiru.chamuditha

  • @NuwanSampath-i3j
    @NuwanSampath-i3j 14 днів тому +3

    Electronic උපකරණ මත ආයේ බදු ගහනවා මාලිමාවේ ගවයෝ 😂

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 14 днів тому +1

    Theruwan saranai uthum poho දිනක් වේවා oba සැමටම theruwansaranai 🙏🙏🙏

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 14 днів тому +7

    මුන් බලය ගන්න බොරු වැපුරුවා෴රටෙි පුනරුදය ලබලා..

  • @halaldeensm1166
    @halaldeensm1166 14 днів тому +2

    Excellent chamuditha thanks so much

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 14 днів тому +9

    ආයුබෝවන් හිරු
    Pinbara පොහොය දිනයක් වේවා !

  • @note8gb642
    @note8gb642 14 днів тому +3

    හොද වැඩේ මුන්ට චන්දේ දුන්න උන්ට මුන්ගේ කයිය විතරයි

  • @RgGamage
    @RgGamage 14 днів тому +3

    පුංචි කාර් එකක් ගන්න චන්දෙ දීපු අය කෝ බලන්න 😂

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 14 днів тому +1

    සීයා ඉතුරු කරලා ගිය දේවල් ඉවරද අනුර කුමාර දැන්😂😂
    රිම් එකෙන් යනවා වගේ හැඟීමක් අපිට දැනෙනවා😂😂😂😂

  • @nimalmaddumabandara
    @nimalmaddumabandara 14 днів тому +8

    නාමල් කරුනාරත්න තනිකරම කියන්නේම බොරු... මම හිතන්නේ මෙි සතිය ඔය කෝටි 600 ගැන අැදගෙනම යයි.. ඔිකා හොර තක්කඩියෙක්නේ...බල්ලා...කොටි 600 ක් ගැන කියනනා නමි එ් අයට විරුද්දව අද උනත් නඩු දාන්න පුලුවන්නේ.....බොරු....

    • @gunapalaparanagamage1301
      @gunapalaparanagamage1301 12 днів тому

      කවුද මේ comment එක දැම්මෙ. නාමල් කරුණාරත්න දැන් තමයි මේක දන්නෙ. මෙම කියන සිද්දිය ලන්කාවෙ කරන ලද ලොකුම මුදල් විනාශයක්.
      මෙම ව්‍යාපෘතිය හදුන්වන්නෙ ඉහල ඇලහැර ඇලේ උමග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ලෙසයි. එය කි. මී. 28 ක් දිගයි. මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දුන්නේ ගෝඨාභය රජය කාලෙ චීන සමාගමක් වන චයින හාබර් සමාගමට. කොන්ත්‍රාත්තුවෙ මුල් මුදල කෝටි 44000 ක්. එම කොන්ත්‍රාත්තුව ආනුව වැඩ අවසන් කිරීමට සැලසුම්කර තිබුණෙ 2027 වර්ෂයේ. එම මුල් සැලසුම අනුව උමං විදින යන්ත්‍ර එකක් තමයි යොදන්න තියෙන්නෙ.
      නමුත් ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සැලසුම් කර ඇති කාලයට වඩා වෂර දෙකකට කලින් වැඩ අවසන් කල යුතු යයි අන්තෝමතික ලෙස තීරනය කර තවත් උමං විදින යන්ත්‍රයක් යෙදවීමට වංචාකාරී පියවරක් ගෙන ඒ සදහා තවත් රුපියල් කෝටි 600 ක් නොව 700 ක් ගෙවීම කරන ලදී.
      මෙම අතිරේක මුදල ගෙවීමට නිර්දේශ ලබා ගැනීමට මුලින් පත් කල විද්වත් කමිටු 2 ක් එය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් ඉන්පසුව අදාල වංචාකාරීන්ට හිතවත් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර නිර්දේශ ලබාගෙන ඉන්පසුව කැබිනට් අනුමැතියද ලබාගෙන මෙම අතිරේක මුදල ගෙවන ලදී.
      මෙය හුදෙක්ම කොමිස් ලබාගැනීමට කරන ලද්දකි.
      මෙසේ අතිරේක මුදලක් ගෙවා මෙම ව්‍යාපෘතිය අවුරුදු දෙකකට කලින් වැඩ අවසන් කිරීම කිසිදු ප්‍රතිලාභයක් නොමැති බව ඉතාම පැහැදිලිය.
      එනම්... 1. උමගේ වැඩ අවසන් කලද මෙම ව්‍යාපෘතියට පරිබාහිරව කල යුතු අදාල ඇලේ ඉතිරි කොටස ( කි. මී 35 ක්) ඉදිකිරීම අවසන් කල නොහැකි බැවින් ජලය ගෙන යෑම කල නොහැක.
      2. එක් යන්ත්‍රක් යොදා වැඩ කිරීමට සැලසුම්කර ඇති කොන්ත්‍රාත්තුවක් තවත් යන්ත්‍රයක් යොදන්නේ නම් එය නැවත ටෙන්ඩර් කැදවීම කල යුතය. එසේ කලේනම් වියදම් වන මුදල අඩුවනු ඇත.
      3. මෙම ව්‍යාපෘති සියල්ලම අවසන් කලත් බලාපොරොත්තු වන වාර්ෂික ජල ප්‍රමාණය ලබාගැනීමට නම් තවත් විශාල ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කල යුතුය. එනම් මේ සදහා ජලය ලබාදෙන මොරගහකන්ද ජලාශයට රන්දෙණිගල ජලාශයෙන් විශාල උමගක් ඉදිකර ජලය හැරවීම කල යුතුය. ඒ සදහා සැලසුම්වත් කර නොමැති අතර එය තවත් වර්ෂ 15 කින් වත් කල නොහැක.
      4. මෙම උමග ඉදිකිරීමට තවත් යන්ත්‍රයක් යෙදීම නිසා තවත් වෙනත් මුදලක් එනම් තවත් කෝටි 400 ක් පසුව ගෙවීමට සිදුවනු ඇත. එනම් උමං විදින යන්ත්‍ර දෙක දෙපැත්තෙන් විදගෙන ගොස් මැදදී එකට හමුවන අතර යන්ත්‍ර දෙක උමගින් ඉවත්කිරීමට වියදම් ලෙස තවත් මෙතරම් මුදලක් වැය වනු ඇත.
      මෙම අනවශ්‍ය වංචාකාරී අමතර මුදලක් ගෙවීම විශාලම දූෂිත ක්‍රියාවක් බව සනාථ කිරීමට තවත් බොහෝ කරුණු ඇත.

  • @nimalmaddumabandara
    @nimalmaddumabandara 14 днів тому +5

    අැත්ත තමයි තවමත් ගොවීන්ට පොහොර සහනාධාර ලැබි නැ... මුං කියන්නේ තව සති දෙකකින් දෙනවා කියලා. දැන් සති දෙකත් ඉවරයි. කතාවට කියනවානේ..බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට කියලා....එ් වගේ තමයි මෙි අාණ්ඩුව...

  • @RgGamage
    @RgGamage 14 днів тому

    හිරූ ආදරේ ❤🌻

  • @ManojprasangaPathirana
    @ManojprasangaPathirana 14 днів тому +4

    වෙලාවක් තිබුනොත් කරපු එක හොදක් හරි කියන්න

    • @athulamadawala873
      @athulamadawala873 14 днів тому +1

      දැනගන්න අහන්නෙ මොනවද මෙිවෙනකන් කරල තියෙන එක හොද වැඩක් එක පෑන් පාරකින් ඔක්කොම හදනව කියපු එකා 300%තිබුන වාහන 600% වැඩිකරල මිනිස්සුන්ට කන්න නැහැ මුන්ගෙන් මීට වඩාදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කට කයිවාරැව විතරයි.මිනිස්සුන්ව රවටිටල බලය ගත්ත.කරගන්න බැරැව මිනිස්සුන්ට බදු ගහනව.මුන්ට ගහල එලවන්න මිනිස්සු එකතුවෙන්න ඔන..

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 14 днів тому

      අපි නම් දන්නෙ නෑ කරපු හොඳක්
      ඔයාම කියන්නකො බලන්න ජනතාවගේ අවශ්‍යතා වලට,දීපු පොරොන්දු වලට අනුව කරපු එක හොඳක්😂😂😂😂😂😂

  • @BnjggBnxv
    @BnjggBnxv 14 днів тому +2

    Good news 👍👍👍

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 14 днів тому

    🙏 ආයුබෝවන් සුභ සැන්දෑවක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට

  • @Dilusha_yt
    @Dilusha_yt 14 днів тому +11

    ඇත් ත. කියන. කොට. පෙප්පන්ට චමුදිත. ඇලජික්

  • @MerryMangali
    @MerryMangali 14 днів тому

    Kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 14 днів тому +9

    වාහන.ගන්න.සිහිනෙත්..ඉවරයි.දැන් .සැපද

    • @BuddikaBuddika-es4pz
      @BuddikaBuddika-es4pz 14 днів тому +1

      වාහනයක් ඕන්නං සල්ලි හම්බ කරන්න. පිනට ගන්න බෑ හිටපුඋන් හොරාකාපු නිසා තමයි මෙහෙම වෙන්නේ

  • @ernestchammas4998
    @ernestchammas4998 14 днів тому

    Good morning chamuditha malli oyata thumatata. Saranai

  • @note8gb642
    @note8gb642 14 днів тому +3

    මුන්ට ඕන උනේ කොහොම හරි බලය ගන්න විතරයි අවුරුදු 5 ඉඳල යයි යන්න එච්චරයි

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 14 днів тому

      පිස්සුද මෙයා😂😂
      මම නම් දිනුව ගමන්ම කිව්වා මේගොල්ලොන්ගේ මාස හයක් අටත් අතරට තමයි ආයුෂ කියලා
      මම කියපු දේ හරියයි වගේ😂😂😂

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 14 днів тому +11

    වාහන කෙසේවෙතත් මිනිස්සුන්ට එදාවේල කන්නවත් හාල්ටික දීපියවි පච කයියගෙ කාලකන්නි රජය ට තව පෝය දෙකක්වත් ආයුෂ නැත .😂😂😂😂😂😂😂

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 14 днів тому +4

    මේෂෙට දෙපාරයි ගැවුව කයිය මාතියා පොංගල් කාල අමාරයි.????🤣🤣🤣🤣🤣🤣🤣

  • @OrionShakthi
    @OrionShakthi 14 днів тому

    මොන කාර්ද? පයින්නැත්නම් කරත්ත වලින් පලයව් ❤❤

  • @PremaAndergassen
    @PremaAndergassen 14 днів тому +7

    සුභ උදෑසනක් වේවා! චමුදිත❤

  • @PadmaKumari-c9f
    @PadmaKumari-c9f 14 днів тому

    අනේ today hiru tharu walala දාන්නකෝ 😭😭😭😭

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 14 днів тому

    සුභ උදෑසනක් වේවා

  • @SamaP-ue1gb
    @SamaP-ue1gb 14 днів тому +1

    Pako news witarak kiyapan

  • @AmanullaAbdulhameed
    @AmanullaAbdulhameed 14 днів тому

    👍👍👍

  • @lenalana6586
    @lenalana6586 14 днів тому

    ❤❤❤❤

  • @malimali4037
    @malimali4037 14 днів тому +1

    ඔක්කොටම කියන්න කෙදිරිගාන්න එපා කියලා 😅😅😅😅

  • @Surendra-j8o6b
    @Surendra-j8o6b 14 днів тому +4

    මුං මොකද කරන්නේ අයිංසක මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්නෙ මුං අපේ සල්ලි වලින් මුං සැප විදිනවා අපි දුක් විදිනවා

  • @RamzanRainudeen
    @RamzanRainudeen 14 днів тому +1

    AKD mulu janathawa Rewettuwadha?

  • @sandrsava6645
    @sandrsava6645 14 днів тому

    Good morning 🙏

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 14 днів тому +6

    ඝෝඨා ගියාටත් කලින් යනවා......යන්න ඕන ලොවෙත් නැතිවෙන්න.. හා නැද්ද මං අහන්නෙ .....???🤣🤣🤣🤣

    • @gamunuherath2849
      @gamunuherath2849 14 днів тому

      අනේ පලයන් බන්

    • @sanuli...4661
      @sanuli...4661 14 днів тому

      රට මේ තැනට ආවේ කවුරු හින්දද හලෝ 😪 උන්ටමද ආය දෙන්න කියන්නෙ ඔයා. මෙයාලා ඇරෙන්න ඔයාට කාටද දෙන්න ඕන

  • @RaviPeiris-e5f
    @RaviPeiris-e5f 14 днів тому +7

    ඔයාගෙ දිව නැමෙන්නෙ අඩුපාඩු කියන්න විතරමද චමුදිත මහත්තයෝ

    • @ChristopherSepion
      @ChristopherSepion 14 днів тому +1

      ඕවා ඇත්ත නෙවෙයිද 😅😅🤣😅🤣😅

    • @AnandaWanasinghe-kq2mg
      @AnandaWanasinghe-kq2mg 14 днів тому

      මොනවද මෙි ටිකට කරල තියෙන හොඳ වැඩ කියනවද බලන්න...අඩුවට වාහන ගන්න ඡන්දෙ දීපු මල්ලිලට මරැ...විසිල් විතරයි බල්ටි නැහැ...අපිත් ඡන්දෙ දිලා රෙද්දෙ රෙවිලා ඉන්නේ...

    • @NuwanSampath-i3j
      @NuwanSampath-i3j 14 днів тому

      උබලා වගේ ගවයො නිසා තවත් බදු

  • @nimashanimasha8420
    @nimashanimasha8420 14 днів тому +2

    Chamuditha.aththa.kiyadi.samaharakta.ahan.inna.baa

  • @rakithasampath518
    @rakithasampath518 13 днів тому

    රේනෝගේ අසුචී බුදින්නා.😂😂😂

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 14 днів тому

    පච ආන්ඩුවක් දැක්කෙ නැහැ කවදාවත් මේවගේ😮😮😮

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 14 днів тому +11

    දැන් චන්දෙ දීපු වහල් හැත්ත තොපිට සැපද ????😂😂😂😂
    විල්බැරක්කයක් වත් ගන්න බැරි පනරැදය ????😂😂😂😂😂

    • @BuddikaBuddika-es4pz
      @BuddikaBuddika-es4pz 14 днів тому

      ඉවසන්න ඇයිද කලබල.කසාද බැන්ද ගමන්ම ළමයි හම්බ වෙන්නෑ නේ. 😂😂😂😂😂

    • @King-දුටුගැමුණු
      @King-දුටුගැමුණු 14 днів тому

      😂චන්දෙ දුන්නෙ කාටද.. නැත්තං චන්දයක් වත් නැද්ද චූ කොල්ලො

  • @kenshiro4023
    @kenshiro4023 14 днів тому

    Well. That’s it.

  • @sisirakumara3442
    @sisirakumara3442 14 днів тому +8

    මුටිටී ඇත හාල් නැත 😂😂😂 ජයවෙිවා චමුදිත මහත්තයා ❤

  • @SubathraPodithuvakku
    @SubathraPodithuvakku 14 днів тому +7

    මාලිමාවට චන්දය දුන්න උන්ට නම් ප්‍රශ්නයක් නැහැ මොකද උන් මේවට කැමති නිසානෙ දුන්නෙ ඒත් නොදුන් අපිට මුන් නිසා දුක්විදින්න වෙලා

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 14 днів тому +3

    අසුභවාදි නිවේදක

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 14 днів тому

    Theruvane saranaye my loving all Sri lankae friends God bless

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 14 днів тому +21

    දැන් .සැපයිනේ.ආපසු.බල්ටි.ගහල.උඩපැනල.චන්දේ .ආයිත්.මාලිමාවට .දිපන්.විසිල්.විතරයි.වැඩ.බෑ

    • @rasikanuwan8180
      @rasikanuwan8180 14 днів тому +6

      Weda puluwan katada

    • @wasanthamorawak7818
      @wasanthamorawak7818 14 днів тому +2

      😂😂😂අර කිව්වේ හැමොටම පොඩි කාර් ගන්න දෙනවා කියලා .වෙන රටවල එක පඩියෙන් ගන්න පුලුවන් කියලත් කිව්වාඒ වගේ කරනවා කිව්වා.පව්

    • @King-දුටුගැමුණු
      @King-දුටුගැමුණු 14 днів тому +1

      😂දෙනවා තමයි යකො

    • @ChristopherSepion
      @ChristopherSepion 14 днів тому

      කවුද එහෙම කීව සූඩයා ?​@@wasanthamorawak7818

    • @ChristopherSepion
      @ChristopherSepion 14 днів тому +1

      ​@@King-දුටුගැමුණුwhat back side ?🤣😅🤣🤣🤣🤣

  • @SisiraNishantha-r6h
    @SisiraNishantha-r6h 14 днів тому

    ape hiru

  • @prasannapeiris-bf6kv
    @prasannapeiris-bf6kv 14 днів тому

    තවත් වෙනුවෙන් කියවයි

  • @rukmanrukman-s4q
    @rukmanrukman-s4q 14 днів тому +2

    හුස්ම ගනින් මැරෙයි

  • @pbwsusanthap2010
    @pbwsusanthap2010 14 днів тому

    රනිලා හොදයි වගේ

  • @ShironMunasinghe-uc8ze
    @ShironMunasinghe-uc8ze 14 днів тому +1

    Thawa thawath balaya denna Samuel.. pradesiya saba..palath sabawath deepalla balaya wadikarana tharamata sahana wadiwei danoya denne Dan sapada mamath (×)gahapu pau karayek munta...

  • @NimalDaniel-e8f
    @NimalDaniel-e8f 14 днів тому +1

    Balapalla thwa auruddakin rata khomada kiyala

  • @LapayageDayarathne
    @LapayageDayarathne 14 днів тому +1

    අපිකිවූවේ. ඕකනේ.ලපයට.බලකොටුවේ.😅😅😅😅😅😅😅.

  • @SanjeewaniSa
    @SanjeewaniSa 14 днів тому

    😂😂😂😂😂😂😂😂 supiri..

  • @neetagamage1820
    @neetagamage1820 14 днів тому

    Oh my dream what I had for buying a vehicle is lost. I was looking forward to buy a car 🚗 but now????oh dear 😮😮😮😮

  • @NisiDulkith
    @NisiDulkith 14 днів тому

    ඈ බන් ලංකාවට එද්දි එ වාහන වලට දියමන්ති ආලේප කරනවද මගින්,කවදාවත් සිංහලයො රට පාලනය කරනකම් අපේ රටවල් හදන්න බෑ,අපි සිංහල උනත් ඒක තේරුම් ගන්නම වෙනව

  • @ajithkumara6433
    @ajithkumara6433 14 днів тому +1

    arina aka arinawa kela wennama.. den sepada? kalakanni jepponta..

  • @naseemshakf8794
    @naseemshakf8794 14 днів тому

    පොදු ප්‍රවාහන සේවා දියුණු කලයුතුයි.

  • @DineshMadushanka-ue6jf
    @DineshMadushanka-ue6jf 14 днів тому +1

    Rata anurata dunna sepada

  • @tuanalith3636
    @tuanalith3636 14 днів тому +2

    රේනො,රේනො චමුදිත රේනො

  • @MallikaP-o6n
    @MallikaP-o6n 14 днів тому +1

    Den chanda dunna wahllunta sepada

  • @nimashanimasha8420
    @nimashanimasha8420 14 днів тому +1

    Dan.sapane.kaiyanayakata.chada.dila.wenasa.balanna.dunna

  • @favoriteact5812
    @favoriteact5812 14 днів тому +1

    E yako tax gahala rata karanna president kenek one nene yako.
    Thopi Siyata ne benne.
    Den kapiya jeppange betta parayo

  • @chandanakumar4603
    @chandanakumar4603 14 днів тому

    මේ රටේ වැඩිම දේපල විනාසයක් කලේ ජෙප්පෝ දෙක ltte

  • @irahada5961
    @irahada5961 14 днів тому +1

    News නැහැ කියන්න

  • @gamunuherath2849
    @gamunuherath2849 14 днів тому +4

    මාලිමාවට ජයවේවා! බය්යොන්ට හිතේ දුකට අඩනවා

  • @BnjggBnxv
    @BnjggBnxv 14 днів тому

    JVP அரசாங்கம் வந்த பிறகு மக்களுக்கு மலிவான விலையில் பொருட்கள் கிடைக்கிறது 😂😂😂😂

  • @tharangaperera5179
    @tharangaperera5179 14 днів тому

    Malimawa aul oye.😆

  • @lionalsenavirathna1955
    @lionalsenavirathna1955 14 днів тому

    ම්.11

  • @nayanayakub8466
    @nayanayakub8466 14 днів тому

    Kala.waran.wenasa.sapada😅😅

  • @kawsilbro7329
    @kawsilbro7329 14 днів тому

    Hiru balaa rhirana ganna hark ko balanna

  • @PradeepJayawardana-e6o
    @PradeepJayawardana-e6o 14 днів тому

    Aneme ladiestype ajith kathanayaka

  • @marymary9845
    @marymary9845 14 днів тому

    අපරාධ. අල්ලන්න. ලෙසි. වෙන්න. අ. 60 ට. අඩු. ²⁴ ට. වැඩි. පිරිමි. අයගෙ. ඩී. එන්. එ. අරන්. දත්ත. කරල. තියා. ගත්තනං. හරි

  • @NishanthiMallka
    @NishanthiMallka 14 днів тому

    Suba duruthu poya wesak wewa chamuditha ❤❤❤

  • @favoriteact5812
    @favoriteact5812 14 днів тому +1

    Parayo hari ne den rata idan evith chandebdila giye.
    Oya 69 gon set eka adu venakan rata goda danna be.

  • @rosiewetthasinghe6237
    @rosiewetthasinghe6237 14 днів тому

    thiyena padiyath thuttuwata bassa padiyak na dan

  • @SujathaBalasuriya-m3m
    @SujathaBalasuriya-m3m 14 днів тому

    Hoda vade thopita

  • @RANJITHSAMARASINGHA-t9r
    @RANJITHSAMARASINGHA-t9r 14 днів тому +3

    හිරු බලන සෑම පුර වැසියකුටම හැමදාම මුගේ වහලා ගහන පුවත් තමයි අහන්න වෙන්නෙ🤣🤣🤣

    • @AnandaWanasinghe-kq2mg
      @AnandaWanasinghe-kq2mg 14 днів тому

      බලන්න එපා අැත්ත කියනකොට අමාරැයිද😂😂😂😂

    • @ahamedsamrouthhakeem2597
      @ahamedsamrouthhakeem2597 14 днів тому

      බය්ලා එපා😂😂 කොමෙන්ට් දාලා චාටෙර් වෙන්න එපා මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ අය්යේ. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද මුන්ට චන්දෙ දුන්නේ

  • @EdmondJayasinghe-d4d
    @EdmondJayasinghe-d4d 14 днів тому +3

    අඳෝනා පාලගේ ප්‍රවෘත්ති සංග්‍රහය.

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 14 днів тому

    තෛයි පොන්ගල් දෙවි යෝත් කැමතියි ඔිනෙම සහලකින් කිරිබත් වලදන්න.

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 14 днів тому

    Malimawata chande Deepu hema ekatama korona hedila merenna ona rata kewa kalakanni heththata hedigawlama pala

  • @hemalathahemalatha4691
    @hemalathahemalatha4691 14 днів тому

    jeppo wahan genna hadanawa minissunta bath tika kanna haaltika denna baha munnta kaiiya witharai munge

  • @NishanthiMallka
    @NishanthiMallka 14 днів тому

    Jeppooo maddayta madagahnne nathiwa hiru news eththa kiyankota jeppanta thiththaiiii meka thma npp eka punarude jeppange

  • @rosiewetthasinghe6237
    @rosiewetthasinghe6237 14 днів тому

    ai lankawe ayata vitharak me karume me ratawalwala kaanu sudda karana minihath bmw eken yanne

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 14 днів тому

    Muuta rata karanna ba. 😢 Minissu harak wage kisima molayk na me rate unta🐃🐃

  • @AjithKingsley-iu7fd
    @AjithKingsley-iu7fd 14 днів тому

    Pissek

  • @rajakarunakumara2805
    @rajakarunakumara2805 14 днів тому

    😂😂😂😂😂

  • @SujathaBalasuriya-m3m
    @SujathaBalasuriya-m3m 14 днів тому

    Den chande dela munwa genawa unta sathutu athie minissunta kannawath nathiwa marenna wenne uda Panna neda anurata chande depu un

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 14 днів тому

    මහජනතාවගේ අදහස් විමසා බස්‍ර්‍රථ හා ත්‍රීවීලර් වල අනවශ්‍ය සැරසිලි ඉවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බොහෝ විට බහුතර ජනතාව මේ සැරසිලි ඉවත් කිරීම අනුමත කරනු නොඅනුමානයි

  • @RANJITHSAMARASINGHA-t9r
    @RANJITHSAMARASINGHA-t9r 14 днів тому

    හෙලුවෙන් නටන නිවුස් බලන හපිටුවෝ මෙකට රෝක් වෙලා ඉන්නෙ අපිටන නම් අප්පිරියයි අප්පා😢😢

  • @pushpapranandu1929
    @pushpapranandu1929 14 днів тому +1

    මුන්ට ඔන රට කන හැත්ත ගේන්න