මගේ කෙල්ලව ඒ දොස්තර මහත්තයා මරා ගත්තා | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 роки тому +187

    අමාමහ නිවන් සුව අක්කේ! 😥
    සාක්ෂි දුන්න අම්මාට බොහොම පිං.ඇය ඇත්තටම වීර කාන්තාවක්,අම්ම කෙනෙක් ❤️

  • @guitarthanuwa9879
    @guitarthanuwa9879 2 роки тому +48

    ඇත්තේන්ම මෙම කථාවේ වීරවරිය රොහල් සේවිකාවිය 💖💖🙏🙏🙏

  • @iceman2707
    @iceman2707 3 роки тому +736

    මමයි චමිල යි එකට වැඩ කරේ, හරිම ලස්සන, අහිංසක නංගි කෙනෙක්.අපි මොනරාගල මළගෙදරත් ගියා.නඩු වාර වලටත් සහභාගී වුණා.

  • @dineshakumari191
    @dineshakumari191 3 роки тому +102

    සාක්ෂි දුන්න අම්මට පින් සිද්ධ වේවා 🙏 කවදාවත් වරදින්න එපා ඒ අම්මට.❤️🙏 මියගිය කෙනාට නිවන් සුව ලැබේවා 🙏 මියගිය කෙනාගෙ දෙමව්පියන්ගෙ දුක දුරු වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදුසරණයි

  • @himashadehiwatta8417
    @himashadehiwatta8417 3 роки тому +131

    ලංකාවේ දැනට ඉන්න හොදම යූ ටියුබර් ❤️

  • @xo5913
    @xo5913 3 роки тому +1244

    මේවගේ දොස්තරලා මේ රටෙන් තුරන් විය යුතුයි කියන අය ලයික් එකක් දාගෙන යං😓
    👇👇👇

    • @captainprice1317
      @captainprice1317 3 роки тому +21

      ඔයට ලයික් දැම්මාම එහෙම වෙනවද? ලයික් ඔනි හින්ද ඔහොම දන්න එප ✋
      ලයික් දැම්මම ඔහොම වෙනවනම් කොච්චර දෙයක්ද
      තමන්ගෙ හැගිම් පලනය කරගෙන ජිවිතෙ හරි විදිහට ජිවත් උනනාම් ඔහොම සිදුවිම් වෙන්නැ

    • @anushasilva7696
      @anushasilva7696 3 роки тому +2

      Aniwa ahema kala kanni marannama oni

    • @seniya851
      @seniya851 3 роки тому +3

      @@captainprice1317 munge athal eka bn. amuthu athal tiyene munta

    • @xo5913
      @xo5913 3 роки тому +4

      @@captainprice1317 බුරැවෙක් වෙන්න එපා ගොනෝ🤣තෝ වගේ ගොබිලෙක්😂

    • @kaveeshavidushanka9045
      @kaveeshavidushanka9045 3 роки тому

      @@seniya851 d

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 роки тому +152

    ඒ තාත්තා අඩන්නේ නැතුව කොච්චර දුක හිර කරගෙන ඇත්ද.😳 වැරදිකාරයාට දඬුවම් දෙන්න සාක්ෂි දුන්න ඒ නැන්දට උත්තමාචාරය.🙏❤

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 3 роки тому +211

    වැඩිහිටියන්ට ගරු කරන්න දන්න ඔබ වගෙ දරුවන් දකින්න ලැබිමත් සතුටක්...තෙරුවන් සරණයි .ජය වේවා !

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +8

      මේ නිවේදක මහත්තයව ගෙනිහින් ප්‍රධාන නාලිකා වලට,යූටියුබ් නාලිකාවලට පෙන්නන්න ඕන , උන්ට හැදෙන්න ගන්න ගොඩාක් ආදරනීය දේවල් හික්මීමක් මෙතුමා ගාව තියෙනව. 🙏💘

    • @lankadewawanigasekara3896
      @lankadewawanigasekara3896 3 роки тому +1

      මෙවැනි කරුණු සොය සොයා එලිකරන වෙනස ඔබේ වෑයම අගයමි

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 роки тому +656

    මෙයට සාක්ෂි දුන් කාන්තාවට මගෙ උත්තමාචාරය... බුදු සරණයි ඒ කාන්තාව ට...

  • @upamalik1986
    @upamalik1986 3 роки тому +298

    මට මේ සිදුවීම මතකයි , නඩුවේ විස්තරය ඒ දවස්වල පත්තරේ ගියා, වෛද්‍යවරයාට විරුද්ධව සාක්ෂි දුන් රෝහල් සේවිකාවට ලොකු පීඩනයක් ඒ රෝහලේ වෛද්‍යවරුන් දීලා තිබුනා. ඔවුන් චූදිත වෛද්‍යවරයා නිදහස් කරගන්න ලොකු උත්සාහයක් දැරුවා.හරිම නින්දිතයි.උගත්කමෙන් පහත් ගති මකන්න බැරි වුනා

    • @wanesatv
      @wanesatv  3 роки тому +6

      🙏🙏🙏🙏

    • @ranalishevan9463
      @ranalishevan9463 3 роки тому +17

      Ow eka atta mama negombo wala a kale negombo wala doctors lata Puduma amaruwak thibbe oya wanacharayawa bera ganna. Ehema uta udaw karapu dostharalawath mata nam sure na.

    • @nethudarmasiri2746
      @nethudarmasiri2746 3 роки тому +16

      Ow doctors kiyanne maha jathiyak. Godak un ohomai.
      Leddunta boru karanne.clerk wage ohe Liyanawa.kisima qualitiyak ne.pothe denuma witharai.

    • @sanoiasanoja2215
      @sanoiasanoja2215 3 роки тому +2

      Yes

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 3 роки тому +15

      කොහොමත් හොර මැරකම් කරන කෙනාට සහ මිනීමරුවන්ට ඒ රැලේ උන් උදව්කරනවා. ඒකතමයි ඇත්ත . ඒ කරන්නේ ඔවුන්ගේ උගත්කම බල්ලාට දාලා .

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 3 роки тому +219

    කාලකන්නියෙක් අතින් අසිහියෙන් වගේ දූෂණය වෙලා , තට්ටු හයක් උඩින් බිමට වැටෙනකොට , ආදරනීය අක්කේ උඹට මොනව හිතෙන්නට ඇත්ද , අනේ උඹ කොයි තරම්නම් පව්ද..ඉදිරි ආත්මෙකවත් ජීවිතේ සතුට විතරක්ම ලබන්නට , මේ ආත්මයේ විදි දුක් කන්දාරාවම හේතුඵල වේවා !!
    සමස්ත පිරිමි සන්හතිය වෙනුවෙන් පාද වැද සමා ඉල්ලමි..
    උඹට නිවන් සුව!!

  • @CharityDeA
    @CharityDeA 3 роки тому +242

    මේ අහින්සක තාත්තා....ගොවි මහත්මයා ....කොච්චර වැදගත් විදියට කතා කරනවද? ❤️

  • @toulasantha
    @toulasantha 3 роки тому +50

    පින්වත් තාත්තාගේ හිතේ කිසිම වයිරයක් නෑ.
    තෙරුවන් සරනයි.
    නිවන් සැප දියනියට.
    සසර බිය උපදවා ගනිත්වා සියල්ලෝම.
    🙏🙏🙏

  • @sudusudu5936
    @sudusudu5936 3 роки тому +465

    අනේ පව් දෙයියනෙ මේ මල්ලි අපි වෙනුවෙන් මෙ වැඩසටහන් කරන්න කොච්චර මහන්සි වෙනවද තෙරුවන්සරනයි මල්ලි ඔයාට හා සහයවෙන හැමෝටම

    • @wanesatv
      @wanesatv  3 роки тому +6

      💕💕💕💕

    • @sanathprasannak497
      @sanathprasannak497 3 роки тому +17

      වැඩසටහන හොඳයි.. mallith හොඳයි... eth api වෙනුවෙන් කරනවා කියන්න ba. Mama හිතන්නේ na mallith ehema kiyavi කියලා

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 3 роки тому +3

      Eka thamai eth hoda wada karanna tikak mahansi wennama wenawane theruwan saranai malli obata🙏🙏🙏🙏💕💕💕

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 3 роки тому +2

      යකෝ සුදු අක්කෙ, ඒක නං හැබෑව නෙව... ඒත් අක්කෙ මං මේ නිකමට අහන්නෙ නුඹැහැගෙන් ඕකට ලයික් මංදො කොරන, comments පොජ්ජ මංදො කොරන අපි වගේ නාඹර එවුන් ගැනත් හිත් පොජ්ජ මංදො කොරහං.... වනැස එකාගේ මේ වීඩියෝ පොජ්ජ වල් හින්දා හඳුන් පොත කී ගානවා සත්තයි....

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 роки тому +4

      ඔව් නිවේදක මහත්තයා ගොඩක් මහන්සි වෙනවා. මටන ම් ලංකාවේ වටිනා වැඩ සටහන මේක විතරමයි

  • @saman..........6901
    @saman..........6901 3 роки тому +179

    ඒ දරුවා වෙනුවෙන් නීතිය සාධාරණ ලෙස ඉටුකල ගරු අධිකරණයට අපගේ ස්තුතිය........

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому +400

    ඝාතනය කරපු දුව වෙනුවෙන් සාක්කි ලබා දුන්නු ඒ උතුම් කාන්තාවට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලියන්න වචන නෑ ඔබ වෙනුවෙන්

    • @sankgf625
      @sankgf625 3 роки тому

      ❤️❤️❤️🙏🙏

    • @roosranjani2154
      @roosranjani2154 Рік тому

      සාක්කිය අපගමි පලාතෙන් අැය අැත්තටම නිර්භිත කාන්තාවක්

    • @anushaperera2967
      @anushaperera2967 Рік тому +1

      ඒක නම් ඇත්ත උතුම් කාන්තාවක්

  • @sujasurana6347
    @sujasurana6347 3 роки тому +312

    කොහේවත් ඉන්න ලෙඩෙක් වෙනුවෙන් තම රස්සාව පවා නැති කරගත් ඒ උතුම් කාන්තාවට අපගේ උත්තමා චාරය 🌹🌹🌹

    • @milanchanaka9121
      @milanchanaka9121 3 роки тому +4

      කොහෙවත් ඉන්න ලෙඩෙක් කිවුවෙ පැහැදිලි මදි වගේ .ඔය කියන්නෙ අර දුශනේ කරලා මරපු සහෝදරී ගැනද

    • @sujasurana6347
      @sujasurana6347 3 роки тому +1

      @@milanchanaka9121 ඔව් එයා තමයි

    • @kumkun1897
      @kumkun1897 2 роки тому +1

      Ane pauu

    • @Lkaimf
      @Lkaimf 8 місяців тому +1

      oya ehema nam kohewath inna ledek wenuwen rassawa nathi kara ganne nadda?

    • @sujasurana6347
      @sujasurana6347 8 місяців тому

      @@Lkaimf ඇත්තටම නැති වෙයි පොඩ්ඩක් දුක්‌ වෙයි මම ඒක කරන එකක් නෑ

  • @harshanisumalika1336
    @harshanisumalika1336 3 роки тому +75

    ඔබ තුමාට ඉස්තුතී 🙏 මේවා අපේ මිනිස්සුන්ට නිතර නිතර මතක් කරලා දෙන්න ඕන . හාල් කැලි පස්සේ ගිහින් interview අරන් කරන youtube කාරයෝ වඩා මේ වගේ youtube channel එකක් කරන ඔබ තුමාට ඉස්තුතී

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @xo5913
    @xo5913 3 роки тому +433

    චමිලා නැමැති තරැණියට මතු ආත්මයකදීවත් මේවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ලයික් එකක් දාමු😓😕
    👇👇👇

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 роки тому +1

      අනිවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 роки тому +7

      ලයික් එක දැම්මම අකල් මරණයක් වෙන එකක් නැද්ද ආයෙ 😐

    • @xo5913
      @xo5913 3 роки тому +2

      @@darrenaronofsky6868 වෙන්නෑ දැම්මොත් දාන්නේ උඹලා වගේ උන් මකබෑවිලා යන්න🤣🤣

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +164

    තුන් වෙනි එකේදි අහුඋනේ නැති නමිි ඔය කාලකණ්ණියා තව කි දෙනෙක් මරයිද ? සාක්ෂි දුන් මවට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏

  • @flashzhj1426
    @flashzhj1426 3 роки тому +136

    අර සේවිකාවට පයින් ගහපු සාත්තු සේවිකාවොත් ඌ එක්ක යන්න ඇති..රස්සාවත් අතඇරල ඒ වෙනුවෙන් කතා කරපු කාන්තාවට මගේ උපහාරය..

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 роки тому +26

    සාක්ෂි ලාබාදුන් ඒ වීර මාතාවට හදපිරි ස්තූතිය 🙏🙏🙏🙏🙏 ඒ වගේම නීතිය සාදාර්නයක් ඉටකල ඒ ⁣⁣විනුසුරැ මඩුල්ලට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 роки тому +43

    අසහනකාරයො අන්ලයික් කරලා ,, අයියෙ ඔයාට ගොඩක් ස්තූති මේ වගේ වැඩසටහන් කරනවට , පව් මේ අසරන අම්මා තාත්තා

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @beyondtheduty6068
    @beyondtheduty6068 3 роки тому +16

    මල්ලි ඔයා මේ වැඩසටහන් බොහොම යහපත් විදියට කරනවා. තවත් කෙනෙක්ගෙ දුක විකුණනව කියලවත් අනුන්ගෙ කුණු අවුස්සනව කියලවත් මොහොතකටවත් හිතෙන්නේ නැහැ.

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @appleuae5065
    @appleuae5065 3 роки тому +33

    නිර්භීත කාන්තාවක් සාක්ෂි දුන් අම්මා,,ඔබට දීර්ගායුශ පාර්තනා කරනවා ,ඒ වගේම මිය ගිය චමිලාට නිවන් සුව ලැබේවා ,,

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 роки тому +31

    ඇත්ත.. රෝහල් සේවිකා ව රටේ වීරවරියක් 💪 ඇය නැවත සේවයේ පිහිට විය යුතුයි 👍අපි උනත් අපේ වැඩ තනියෙන් කර ගන්නේ.. ඒක නෙමෙයි වැරැද්ද.. මේ දරුවා ගේ අනාගතේ පව් 😭

  • @chamilachamila5213
    @chamilachamila5213 3 роки тому +113

    මෙ නන්ගි මට හැමදාම උදෙට හම්බෙනව රෑ වැඩ කරල උදේට බෝඩිමට යනව.මම බස් එකට නගින හන්දියෙන් තමයි එයත් බහින්නෙ.හරිම අහින්සක ලමයෙක්.මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා.

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      🙏🙏🙏🙏

  • @janakiuvini3144
    @janakiuvini3144 2 роки тому +45

    මියගිය තරුනිය වෙනුවෙන් ඉදිරියට ආ ඇය තවත් ගැහැනියක් .. ඇය වීරවරියකි .. අපේ කාන්තා සමුහයේ සිටින හැමෝම එක වගේ නැ .. ඇයනම් ඇත්තටම වීරවරියකි .. ඔබට අපගේ උත්තමාචාරය මෑනියනි .. ❤️❤️❤️

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +167

    මේ දුටු සිදුවීම නොසගවා ප්‍රකාශ කළ තැනැත්තියට පින්සිදු වේවා
    මල්ලි මෙවන් සිදුවීම් හෙලිකිරීමේ ගවුරවය ඔබට පිරිනමමි.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏

    • @purnimadusha5029
      @purnimadusha5029 3 роки тому +3

      අනිවර්‍යෙන් .එ සක්ෂිය නුදුන්නා නම් තාම නිදැල්ලෙ.තාවාත් ජිවිත කියක් අනතුරෙද

    • @ashokananayakkara4895
      @ashokananayakkara4895 3 роки тому

      Conclusion - doctor is not politically connected. If he was, these poor innocent people have no stand. We must not be in the illusion of believing that there is an independent justice system in Sri Lanka.

  • @පූර්ණ
    @පූර්ණ 3 роки тому +286

    මේ අහින්සක ගැණු ළමයව මරා දාපු සක්කිලි දොස්තරයව එල්ලුම් ගස් යවන්න නිර්භීතව සාක්කි දීපු රෝහල් සේව්කාවට හිස නමා අචාර කරනවා..පුළුවන්නම් එතුම්යව හොයාගෙන ගොස් වීඩ්යො එකක් කරන්න..

    • @wanesatv
      @wanesatv  3 роки тому +6

      ❤️❤️❤️🙏🙏🙏

    • @RaviPatel-hi4ux
      @RaviPatel-hi4ux 3 роки тому +9

      ඒ..දොස්තර..එල්ලිලා ..මැරුණලු...හිරගේ..ඇතුලෙම . ඔය. ආත්ම ගණන් . වෛයිරක්කාරයන්. තමයි

    • @පූර්ණ
      @පූර්ණ 3 роки тому +8

      @@RaviPatel-hi4ux සුවර් එකටම සක්කිලි දොස්තරයව ඇතුලෙදි හිර කාරයො මරල එල්ලන්න ඇති.

    • @rohiniherath4510
      @rohiniherath4510 3 роки тому +4

      @@RaviPatel-hi4ux ඇත්තක්ද එල්ලි මැරීම

    • @RaviPatel-hi4ux
      @RaviPatel-hi4ux 3 роки тому +4

      @@rohiniherath4510 ..ඒ.දවස්වල .කතාවක්..ගියා .එල්ලිලා..මැරුණයි කියල.. ඇත්තද..දන්නෙ නැ..එත්..මැරි.මරි. තමයි. ඉන්නවනම්. ඇත්තේ 😥😥

  • @rddush2281
    @rddush2281 3 роки тому +196

    බස් එකක උනත් වෙනම කොයිම තැනක උනත් කාන්තාවකට පොඩිම හෝ කරදරයක් කරන්න හදන උන්ට එවෙලෙම අඩු කඩලා දාන්න ඕනි..ඔය වගේ පොඩි තැනින් තමා මේ වගේ ලොකු ඛේදවාචකයන් පටන් ගන්නේ..දුටු තැන අතපය කඩනවා විනා වෙන විකල්ප නැ..නීතිය ගැන අදකාලේ බලාපොරොත්තු තියාගන්න බෑ..මොකද සල්ලිවලට නීතිය යටයි..🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому +5

      Aniwarayenma

    • @damayanthiwijerathne2645
      @damayanthiwijerathne2645 3 роки тому +9

      Aniwaryenma.ganu lamayek math.respect brother.adambarai oya gena.....

    • @mbsunil8910
      @mbsunil8910 3 роки тому +1

      Mawanie papakarma
      ... KaRaNa Aya
      AmUNoWaWaYa. Jada
      Mines. Kutakaya
      Tota. Sapawayaw. ,,,,

    • @naturelovers1568
      @naturelovers1568 3 роки тому +14

      ඔයාගෙ ඒ වචන ටිකත් වටිනවා,බස් එකක යද්දි කොයිතරම් අපහසුතා වලට පත්වෙනවද කෙල්ලො.ඔය වගේ කොල්ලො ඉන්නවානම් කෙල්ලොන්ට බය නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන් 👍👍👍👍

  • @coffeeisamazing4353
    @coffeeisamazing4353 3 роки тому +45

    ඒ පාපතරයාව බේරා ගැනීමට එම Hospital එකේ Doctors ලා කියා ගන්නා පාපතරයන්ටද අනිකුත් අයටද කොයි මොහොතක හෝ ස්භාවධර්මයෙන් හෝ නිසැකව දඩුවම් ලැබෙනවා ...ඒක තමයි ලෝක ධර්මතාවය.

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 роки тому +81

    අපේ ගමේ දඹගල්ලේ ..
    අමා මහා නිවනින්ම සසර ගමන කෙලවර වේත්වා !!!

    • @kapilakapila9566
      @kapilakapila9566 3 роки тому +1

      දුක හිතෙන කතාවක් පර බල්ලව මරන්න ඕන

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 3 роки тому

      Machan oya facebook innawada

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 роки тому +42

    ඇත්තටම ගොඩාක් දුකයි සොයුරිය මතු කිසිම බවයක මෙවැනි ඉරණමට මුහුණ දෙන්න නොලැබේවා අසරණ දෙම්පියෝ තවමත් අඬනවා මොක්සුව ලැබේවා ඔබට 💐💐

  • @rajithapriyankara4249
    @rajithapriyankara4249 3 роки тому +44

    නිවන් සුව ලැබේවා.අම්මටයි තාත්තා tai දීර්ඝායුෂ ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @manojchathurangha
    @manojchathurangha 3 роки тому +33

    හදවතේ නිවේදකයා ...වචන හසුරවන අපූර්වත්වය නිසාම ඔබතුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.. හරවත් යමක් සමාජගත කරන ඔබට හදපිරි ප්‍රණාමය ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 2 роки тому +8

    නිවන් සුව අක්කේ😥සාක්ෂි දුන් අම්මාට බොහොම පිං💖🙏ඒ වාගේම සාධාරණය ඉටු කළ අධිකරණයටත්❤️🙏

  • @udarialmeda1405
    @udarialmeda1405 3 роки тому +20

    ගොඩක් ස්තුතියි සහෝදරයා අපිට මේ වගේ දේවල් අහන්න ඔබ මෙච්චර මහන්සියක් ගන්නවට

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 3 роки тому +87

    ඉන්දික බාලගේ වාසගමට හරියන්ඩම බාලවැඩක් කරලා තියෙන්නේ කාලකන්නියා ඕකාට හෙනගහනවා !

    • @arebhai4604
      @arebhai4604 3 роки тому +1

      Vadagama varada balaga balala vada aatha palath vala Kala minissu kochchara educated unath vadak Na...wild type aka nathi venna Naha .

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 3 роки тому +4

      අඩු කුලේ පාහර දොස්තරයෙක්

    • @sujikasubashini367
      @sujikasubashini367 3 роки тому

      ඒකනේ යාලු චමින්ද ලෝයර් කියල තියෙන්නේ තමුන්ගෙ නමට හරියන නමට තමයි තමුන්ගෙ ක්‍රියාවත්

  • @SrilankaEU
    @SrilankaEU 3 роки тому +19

    නොබියව සාක්ෂි දීමට ඉදිරිපත් වූ ඒ අම්මට .හදපිරි ස්තුතිය වගේම.නිදුක් නීරෝගී ජිවිතයක් පාර්තනා කරනවා.

  • @ගවේෂනය
    @ගවේෂනය 3 роки тому +95

    මගෙ නංගී කෙනෙක්ට උනානාන් හිරගෙවල් දහායක ගියාත් මම උව ඉවර කරනවා.අම්මා මතු උපදින අත්මයකදි ඔයාගෙම දුව වෙලා ඉපදෙන්න ඔන

    • @amalkamal8865
      @amalkamal8865 7 місяців тому +2

      මම නම් මරන්නෙ නෑ.බ්ලේඩ් වලින් මුලු ඇගේම ඉරි අදිනව.ලුණුයි මිරිසුයි දානව.හොද කරනව.ආයිත් ඒකම කරනව.තරහ නිව්නම තමයි අන්තිමට මරන්නෙ.🤜🖤🤛

  • @shashisandun8282
    @shashisandun8282 3 роки тому +42

    මේ කතාව මම treaning එකකදි ඇහුවා. එකේ සම්පුර්ණ කතාව දැනගත්තා. ඔබට බොහොම ස්තුතිය අයියේ ❤️🙏😢

  • @dinaldilshan4724
    @dinaldilshan4724 3 роки тому +26

    සුදු ඇදන් එනවා ලු පන්සල් යන්න හරිම ලස්සන හිනයක් එ අම්මා දැකලා තියෙන්නෙ...😥😥😥හරිම දුක බර කතාවක් කාටවත් වෙන්න එපා එ ලමයට වෙච්ච දෙ 😥🙏🙏🙏

  • @ffajagsacavhcafgaau4582
    @ffajagsacavhcafgaau4582 3 роки тому +26

    අනේ දෙවියනේ මේ තිරිසන් දොස්තරය ගල් ගහල මරන්න ඕන
    ඌ වගේ පාහරයෙක් බේරා ගන්න
    උත්සහ කරපු අනිත් සක්කිලි
    උන්ටත් හෙනම ගහනව ඒ දරුව
    වෙනුවෙන් ශාක්ෂි දීපු අම්මාට
    කාන්තාවක් විදිහට මගේ ගෞරවණීය ආචාරය පුදකරනව
    ඔයාට තෙරුවන් සරණයි අම්මේ❤🙏🌹

  • @manobasnayake8667
    @manobasnayake8667 3 роки тому +9

    අනේ ඒ තාත්තා...... නැවතත් ඉපදේවා ඔබේම දියණිය වේවා

  • @AGS77777
    @AGS77777 3 роки тому +37

    අද වගේ මතකයි ගාමන්ට් එකේ Transport බස් එකේ එකම සීට් එකේ එකට ගිය හැටි. 😭

  • @dilanidamayanthi964
    @dilanidamayanthi964 3 роки тому +28

    මේ අම්මටයි තාත්තාටයි මොන තරම් දුක ඇද්ද.මේ දොස්තර වගේ කාලකන්නි කොට්ඨාසයක් ආයේ බිහි නොවේවා 🙏

  • @sonu...3599
    @sonu...3599 3 роки тому +114

    මගේ දෝනි,හැම ආත්මෙම එයාගේ දරුවා වෙලා ඉපදෙන්නලු..... පව් දෙයියනේ.තාත්තා කියන විදිය😢

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 роки тому +13

    මල්ලි ඔයා හැදූ වැඩූ දේමාපියන්ට මම ස්තුති කරනවා,,ඔබ ඉතාමත් යහපත් ගුන ගරුක දරුවෙක් ලෙස සමාජට එකතු කිරීම ගැන,,මේ විඩියෝව එකේ වගේම අනිකුත් සියලුම විඩියෝ වල මම දැකපු දෙයක් තමා වයසින් වැඩිමහල් අයට මාමා,නැන්දා,අම්මා,තාත්තා,කියලා ආමන්ත්‍රණය කිරීම,,,මේ ඝාතනයට ලක් උන දුවට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා,,,,පියකුගේ ඇස් වලින් කඳුළක් වැටෙන්නේ බොහෝම කලාතුරකින් අද මේ දුවගේ පියා මොනතරම් සංවේදී උනාද එ වගේම මවත්,,,

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @HemanthKumar-ui9kl
    @HemanthKumar-ui9kl 3 роки тому +31

    ස්තූතියි මහත්තයා ඔබතුමා නිසා තමයි අපි මෙ.යටගිය වැඩ.සටහන් බලන්නේ ඔබතුමාට පින්

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @anuraseri3980
    @anuraseri3980 3 роки тому +51

    සාක්ෂිදුන් එමවිර මාතාවටත් දුදරුවන්ටත් මෙවැනි අතිඋතුම් ශේස්ට නිර්භීත දුවෙක් මෙලොවට දායාද කලඅම්මටත් තාත්තාටත් තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි .

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      🙏🙏🙏🙏

  • @skstar3855
    @skstar3855 3 роки тому +13

    නිර්භීතව ශාක්ෂි දුන්නට ගොඩක් පින්. God bless you.🇰🙏🌹

  • @wasanawasana7251
    @wasanawasana7251 3 роки тому +15

    අනේ මහත්තයො පරිස්සමට යන්න ඔය පාරවල් හරිම පාලුයි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @mahisha1151
    @mahisha1151 3 роки тому +11

    හරිම දුකයි.. මෙවන් විපතක් යලි කිසිම භවයක, අත් නොවේවා ..චමිලා සොයුරිය නිවන් සුව

  • @nilminikumari9012
    @nilminikumari9012 3 роки тому +49

    නොදකින් අසහන කාරයෙක් කෙල්ල්ගේ හැඩ රුව දැක්ක පාර ආසවක් ඇති වෙන්න ඇතී 🤔😠😡😠😡😠

  • @dilhara675
    @dilhara675 2 роки тому +5

    ගොඩක් වැදගත් චැනල් එකක්. තව තවත් මෙය සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා

  • @suga3572
    @suga3572 3 роки тому +162

    මාත් ඒ කාලේ කටුනායක ..එදා මුලු කටුනායකම ඇයට ගවුරව වශයෙන් සුදු ඇදුමින් සැරසිලයි වැඩට ගියෙ....😢😢😢😢

  • @s.d9038
    @s.d9038 3 роки тому +120

    අල්ලස කෝටියක් දුන්නත් තමන්ගේ ලෙයින් උපන් දරැවා අමතක කරලා සල්ලි ගන්න පුළුවන්ද..

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +38

    තෙරැවන් සරණයි මල්ලියා ඔයාට අපි වෙනුවෙන් කවදාාවත් අහලා දැකලා නැති මෙි වගෙ වැඩසටහාන් අපිට මෙහෙම බලන්න සලස්වනවාට .... ඔයාටත් ඔයා එක්ක ඉන්න සියලුම අනිත් සොහොයුරන්ට තෙරැවන් සරණයි... 🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @krishantha555
    @krishantha555 2 роки тому +11

    මේ වගේ තිරිසන් දොස්තරල එල්ලන්න ඕන.බය නැතුව සාක්ෂි දුන් ඒ කාන්තාවට පින් සිද්ධ වේවා

  • @DD-nl7rv
    @DD-nl7rv 3 роки тому +82

    සාක්ෂි දුන් උදාර කාන්තාව ගැනත් පුළුවන්නම් වැඩසටහනක් වෙන් කරන්න. ඇයට සමස්ථ සමාජයේ ගෞරවය හිමි විය යුතුමයි. තෙරුවන් සරණයි !

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      👍👍👍👍

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 2 роки тому

      Aththatama

    • @darbuka5570
      @darbuka5570 10 місяців тому +1

      ඇත්තටම සාක්ෂි දුන් ඒ උත්තමාවිය ගැන වැඩ සටහනක් කරන්න ඒ ගරු මැතිණිය දැකීමත් වාසනාවක්

  • @samangamage172
    @samangamage172 3 роки тому +28

    We respect the woman who bravely witnessed. Our country needs many many more people like this! Salute you 👌

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      🙏🙏🙏🙏🙏

    • @bisomenike
      @bisomenike 7 місяців тому

      G bless you the brave lady.be careful.

  • @nativelion3609
    @nativelion3609 3 роки тому +92

    WANESA හැම කොටසක්ම ඔප්පු කරන්නේ සමාජ පිරිහීම.. මම පිට රට ඇවිල්ලා වසර 30කට වැඩියි. කොවිඩ් වලට කලිං සෑම වසර 3කට සැරයක් වගේ ලංකාවට ගියා. ඒ ගිය හැම සැරයකම ආයේ ලංකාවට එන්නේ නෑ කියලා තමයි ආපහු එන්නෙ. ඒ තරමට හිරිකිත දේවල් දකින්න ලැබුන. බටහිර සංකෘතිය කියල මඩ ගැහැව්වාට. මේ රටවල මෙහෙම ජරා මිනිසුන් නෑ. අපි පොඩි කාලේ හැදුනේ පන්සලත් එක්ක. දෙමව්පියන් නඩුකාරයා ලගට අරං යනවා වගේ අපිව අරං ගියේ ලොකු හාමුදුරුවෝ ගාවට. අපි ආයි ඒ වැරද්ද නම් කරන්නේ නෑ. කනගාටුයි මම එහෙම ස්වාමින් වහන්සේලා අද කාලේ නම් දකින්නේ නෑ. බොහොමයක් පන්සලුත් පිරිහිලා කියලා තමයි මට හිතෙන්නේ. සමජය ඉතින් අයාලේ...

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @siadalshmary6963
      @siadalshmary6963 3 роки тому

      Eaka aththa mamath awrudhu 10kvithara rata inne mamath lankaawata gihin enne aayima lankaawata yanna kiyala enne namuth hamadhaama dhakinne aperata epaawena dhewall

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому

      ඉතාලියේද ඉන්නෙ....

    • @nativelion3609
      @nativelion3609 3 роки тому +4

      @@malawarasenaka3894 ඩෙන්මාර්ක්

    • @toyapr8407
      @toyapr8407 3 роки тому

      Ane ow apith හරිම kalakirimen inne ලංකාවේ hitiyata

  • @priyaherath3676
    @priyaherath3676 3 роки тому +6

    ඔබගෙ සියලු වැඩසටහන් හරිම වැදගත්.ඔබට බොහොම ස්තුති අපි වෙනුවෙන් මේ කරන සේවයට.හදවතින්ම අගය කරම්.❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @දමයන්තිරාජපක්ෂ

    අනේ අහිංසක මිනිස්සුන්ටමනේ මේ දුක් ගින්දර. මේවගේ අමන දොස්තරලාට කිසිම දවසක සමාවක් දිය හොදනැ. දොස්තරලා අපි දකින්නෙ මිහිපිට දෙව්වරැලෙස එහෙත් මේවගේ අමන ගති තියන එව්න් ඉන්නවා. පව් අහිංසක කෙල්ල

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 роки тому +53

    වැඩසටහන නම් බලන්නෙ හරිම අසාවෙන් .ඒත් මේ සමාජ අසාධාරණයට ලක් වූවන්ට සාධාරණයක් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද 😥

  • @liza.g345
    @liza.g345 Рік тому +7

    මම කවදාවත් අහලා නෑ තාත්තා කෙනෙක් කියනව මගේම දුව වෙලා ඉපදෙන්න කියල කියනව
    මාරම දුකයි

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +2

    මේ වගෙ කාලකන්නි පව්කාරයොන්ව එල්ලල මරන්න ඕනි.නැතුව හිරේ ඇතුලෙ තියන් ඉන්න එක නෙවෙ කරන්න ඕනි. නිවන් සුව සහෝදරිය 🙂💔🙏

  • @isharajayakodi4410
    @isharajayakodi4410 3 роки тому +12

    තාත්තේ ඔබට හිත හදා ගැනීමට ශක්තිය ලැබේවා

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 3 роки тому +27

    නිවන් සුව ලැබේවා...😑

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @dilfn6078
    @dilfn6078 3 роки тому +15

    ගොඩක් hospital වල Doctor කෙනෙක් අතින්, වැරදීමකින් හරි නොසැලකිල්ලෙන් හරි ලෙඩෙක් මැරුණොත් හැම Doctor ම, රෝහල් කාර්ය මණ්ඩලයම පෙනී ඉන්නෙ ගන්නෙ ඒ Doctor ගෙ පැත්ත. ඒ අතින් අර කාන්තාව උතුම්.

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 2 роки тому +2

    චැනල් එක කරනවා පට්ටම විදියට..සුපිරි..නිහතමානි චරිතයක්❤️

  • @yansyakallearachchige7195
    @yansyakallearachchige7195 3 роки тому +16

    කටාන ස්මාට් ෂර්ට්ස් ආයආයතනයේ හිටපු අහිංසක ලමයෙක් අපි එකට වැඩ කරේ නිවන් සුව ලැබේවා ඔබට

  • @chanakacmb9933
    @chanakacmb9933 3 роки тому +23

    We respect the woman who bravely witnessed. 🙏

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 роки тому +11

    නිවේදක මහත්තයා වැඩ සටහන කරන විදියට ගොඩක් අාසයි බලන්න. පවු අසරණ දෙමවුපියෝ. වැරදි කරුවන්ට දඬුවම් දිය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නොව. අරාබි නීතියක් ලෙස ගල් ගසා එ්වෙලේම මරා දැමීමටයි🙏🙏.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 роки тому +9

    පව් අහිංසක තාත්තා. මේ වගේ අපරාදයක් කරපු කාලකන්නියට සහ ඒ අපරාදය සඟවන්න කටයුතු කළ සියල්ලන්ට සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා නියතයි!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +4

    ගොඩක් ස්තුති මේ කතා ව දැම්මා ට අහලා තුබූ නමුත් ඇත්ත විස්තරය දැනගන්නට ලැබුණේ වනස චැනල ය මගින් ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤🌹🌹🌹

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 3 роки тому +2

    අනාවරණයට ස්තූතී . හුඟක් දෙනා දෙයක් උනාම බලේ තියන තැනට උදව් කරත්දී මෙම කාන්තාව කල උපකාරයට ස්තූතී

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @dda711
    @dda711 3 роки тому +109

    මෙ සියල්ල සොයායන.දුස්කර ගමන්වල දි ඔබව..සියලු දෙවියන් .ආරක්ෂා කරත්වා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @discokakula1092
    @discokakula1092 3 роки тому +37

    ඕන්න අපේ රටේ නීතිය. අවුරුදු 9ක් පොල් ගාල. අසරණ මිනිස්සු තලනව.

    • @anuradhafernando6431
      @anuradhafernando6431 3 роки тому

      eththma thama..minimaruwawa denagenth awurudu 9 k me minissunwa thawath asarana kara..mekada nithiya

    • @discokakula1092
      @discokakula1092 3 роки тому +1

      @@anuradhafernando6431 උගත් මෝඩයින්ගෙ ජරා සල්ලි වලට, නීතිය යටයි. අනිස්සේ දුස්සේ.

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 роки тому +36

    පව් ඒ තාත්තා ....😢😢😢

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamedijayarukshi307
    @chamedijayarukshi307 3 роки тому +84

    සාක්ෂි dun කාන්තාව අගය කළ uthui. ඇයට බලපෑම් කළ unge දරුවන්ට මේක una nam.

  • @දමයන්තිරාජපක්ෂ

    අනේ මගේ රත්තරං අහිංසක තාත්තේ දුක දරාගෙන ඉන්න දෙවියනේ

  • @pathumdimantha759
    @pathumdimantha759 3 роки тому +3

    Jesus pihitai (Wanesa ) Mamath puluwan tharam uparima dayakathwaya denawa ...obathumage me mahath parishramayata ...api oba weni ayawa soyana kalayai ...eka ratak wenuwen.....

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +6

    අනෙ පව් ඒ දුවට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏♥️😭😭😭😭😭

  • @pathiama5005
    @pathiama5005 3 роки тому +5

    අනේ මල්ලි,
    මේ අහිංසක දෙමාපියන් නොඅඬවා පැන අහන්න.ඔයා හරිම අනුකම්පාවෙන් වැඩසටහන කරන බව තේරෙනවා. ඒත් ඒ අයගේ දුක අපට බලා ඉන්න බැහැ.

  • @beproud2937
    @beproud2937 3 роки тому +10

    අයියේ ඔබ නම් සැබෑම මාධ්‍ය ආචාර ධර්මයන් පිලිපදින සැබෑ මාධ්‍යවේදියෙක්❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +5

    ඔබට බොහෝම ස්තුතියි , හරිම ලස්සන ප්‍රදේශයක්,තෙරුවන් සරණයි ,💞💞🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @EverythingBeautiful-sf2di
    @EverythingBeautiful-sf2di 2 роки тому +4

    ආදරණිය නංගි,
    නිර්වින්දනය කරන මොහොතේ අහිංසක ඔයා හිතුවේවත් නැතුව ඇති මේ ඔයාගේ අවසන් ගමන කියලා රත්තරන් නංගි. හිතක් පපුවක් නැති ඒ පාහර වෛද්‍යවරයා මානසික රෝගියෙක්.කර්මය කරත්ත රෝදේ වගේ ඒ පාහර කෘර මානසික රෝගියා පස්සේ එයි.කවදාවත් ඒ පවෙන් ගොඩ යන්න බැරි වෙයි.
    රත්තරන් නංගි මතු ඉපදෙන කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් නොවේවා.

  • @motivationforlife1581
    @motivationforlife1581 3 роки тому +8

    25 වෙනී ලයික් එක මගෙන්
    හොද වැඩසටහනක්

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      💕💕💕💕

  • @ravinchamoday2323
    @ravinchamoday2323 3 роки тому +23

    ඔය දොස්තර ගම තමා මරදන් කඩවල පවුල් පසුබිම ගත් කල ඔහුගේ දෙමව්පියන් සාමකාමී ව ජීවත්වෙන දෙමව්පියන් .මොකද මං මෙතෙක් දුරට දන්නෑ මමත් මරදන් කඩවල ජීවත් වෙන කෙනෙක් නිසා එහෙත් දෙමව්පියන් කොච්චර හොඳ වුණත් පුද්ගලයා හට ගේ තියෙන හොඳම රැකියාව කරන්න අධ්‍යාපනය ලබා දුන්න එම දෙමවුපියන්ටත් ඉතාමත් නම්බු සහගත ව ඔහු මෙම ක්රි යාව සිදු කර තිබෙනවා මෙම වැඩ සටහන කියැවෙන පරිදි අවුරුදු නමයක් නඩු අසා තිබෙනවා මොකද එච්චර අවුරුදු නමයක් නඩු අසන්නේ ඇසින් දුටු සාක්ෂි තිබෙනවා එහෙත් නීතිය අවුරුදු නමයක් කල් ගන්නවා ඔහුට මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න .දුප්පත් අසරණ දෙමව්පියන් මොනරාගල සිට අවුරුදු නමයක් තිස්සේ මීගමු උසාවි සංකීර්ණය ට පැමිණෙනවා .මගේ මතය මේ රටේ එල්ලුම් ගහ එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි මොකද ඕවගේ ඕ වගේ සක්කිලි ගෙදර ජීවිතාන්තය දක්වා ගොස් පින් බත් බත් ගිල ගිල ඉන්න එක කරන්නේ තව මාත් අර අම්මයි තාත්තයි චමිලා ගෙදර එනකන් බලා ගෙන ඉන්නවා .එල්ලුම් ගහ ක්‍රියාත්මක කොර මේ වගේ උන්ව රටින් තුරන් කරලා දමන්න ඕන මගේ මතය ඒ ඇයි ....🙏🙏

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 роки тому +49

    දෙයියනේ. ජීවිතයක් බේරන්න දිවුරුම් දෙන doctor කෙනෙක් මෙහෙම ඝාතන කරයිද.? මුන් වගේ උන්ව ගොල්ෆේස් එකෙ නිරුවතින් එල්ලලා මරන්න ඔනා 😤😤😤😤

  • @සනූරත්නායක
    @සනූරත්නායක 3 роки тому +34

    පව් දෙයියනේ a තාත්තාගේ පපුවේ කොච්චර වේනාවක් ඇතිද 😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilhanjayawardene6099
    @nilhanjayawardene6099 3 роки тому +2

    Very sad story, Me demapiyanta theruwan saranai. Kathawa kiwwa obata bohoma pin. siyalu denage aarakshawa lebewa.

  • @erangathilina1875
    @erangathilina1875 3 роки тому +7

    නිවන් සුව ලැබේවා... යලි කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.... මවටත් පියාටත් දීර්ඝායුෂ ලැබේවා.....

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 10 місяців тому

    මේ මල්ලි මාරම නිහතමානී ඔයාගෙ chanal එක සාර්ථක වේවා

  • @thilinaliyanaarachchi6029
    @thilinaliyanaarachchi6029 3 роки тому +11

    මේකටත් මිනිස්සු අන්ලයික් කරලා තියෙන්නේ මීනිමරුවට කැමති අය 🤮🤮🤮🤬🤬🤬

  • @sanjeewanidissanayaka
    @sanjeewanidissanayaka 26 днів тому

    අනේ දෙවියනේ..කවදාවත් කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා🙏කොහොම දරා ගන්නවා ඇතිද මේ අම්මයි තාත්තයි..පපුව කඩාගෙන යනවා😢

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +5

    බලන්න ඒ දෙමව්පියෝ දෙන්න විදින දුක මේ වගේ තිරිසන් වැඩ කරන එඋන් එල්ලා mariya👍යුතුයි වනස ඔබ‍ට බෙහෙවින්ම ස්තුති මේවගේ දේවල් මතක් කර දීම ගැන බුදුසරණයි 🌹🌹🌹

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @chathurangakumara7598
    @chathurangakumara7598 3 роки тому +2

    මෙ වැඩ සටහන ඔයා හොදට කරනවා වටිනා වැඩ සටහනක් ස්තූතියි ඔබට

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏