When I heard this incident I was a student who is hoping to go to Law Faculty, When this case was hearing in court I was with a great talented prosecutor as an apprentice. When he convicted for the murder I was in the court, This was a very interesting case before one of the most talented lady Judge.
Akke atheteme pattama sathutak awe oyage video ekk dala thiyenewa dakkame Atheteme gedara awith balanne iwesillak nathuwe hitiye Ane mee wage katha thawe ona Best wishes for you ❤
thank you very much miss and doctor , i watched this video today where i heard another Saroja 9 years victim of another PAPATHARA ,THIS video shows us that no way culprit can escape from the seen , please get updated those aim to do so
Thilini akke oy me krn wade gana mm ad dana gtte .most important akke. after al mm asawen me suject ek gana details ekutukrddi hmbune tanku akke... keep it up.. most valuable for us... my hope this akke... all the best...
I’m from Australia and I have seen thousands of UTube videos on true crime stories in English. I like this video too as it is a true crime well presented. Thank you ! After two or more years only the doctor told the authorities about the long thumb nail of the accused and he did not say about the possible relationship of the mark on the victim to the connection of the thumb nail at the time he first examined the victim and the accused at the time of the murder was discovered. The police also failed to draw the connection. There was no coordination in the murder investigation. The police should have investigated how a servant or a handy man was able to take a 8 year old girl out of her house without the parent’s consent or knowledge. There is also a strange matter why the accused had all his finger nails cut instead of the thumb nail. Why this was not investigated is strange.
wathurata watila godak wela hitiyoth shareeraye bahirin thiyena thuwala walin karana DNA test ekk niwaradi result ekak denne na ekai. wathuredi wenath balapam nisa bahira thuwala wenas wenna puluwan. wenath sathun e thuwala aharayata aragen thibboth e thuwala walin ganna samples walin DNA test ekk kara kiyala wadak wenne na. mokada wathure inna sathun ge DNA e thuwala wala thiyenna puluwan. Ethokta thuwala wala thiyenne Raja ge DNA mada kiyala apita hriyatama kiyanna ba. wena sathun ge DNA thiyennath puluwan nisa. Doctor kenek kiyanne modayek newe ehema DNA test ekk nokara inna. thamanta hithen widiyata me Doctor mokekda kiyala kiyanna epa. hethuwak athiwa wada kranne me wage aya. Thaman ge molen hama deyak ma hri kiyala hithanna epa. Oya wage hethu nisa samahara testings karanna ba. e wenuwata wikalpayak yoda gannawa ethkota. for example, aparadayk una thanata wassak watunoth hari, e awata wenath dewal thibboth( example. miris kudu wage deyak dala thibboth police sunakayan gen wadak ganna ba. Samahara aparada waladi police sunakayan gen ahu nowenna samaharu miris kudu danawa. ehema cases nuth thiyenawa. ethota ithin molen thami prayojana ganna ona hri kena hoya ganna)
Why it took three years for the Dr to disclose that the nail imprint could have been from the criminal? He has not done the proper disclosure at the time of the medical examination.
රටේ සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් ප්‍රථමයෙන් ඔබට ස්තුති වන්ත වනවා සොයුරිය. ඔබ විසින් මේ සිදුකරනු ලබන කර්තව්‍යය මුලු මහත් ශ්‍රී ලාංකික සමාජයම නෛතික වශයෙන් අධ්‍යාපනික වශයෙන් සදාචාරාත්මක වශයෙන් සමස්ත ප්‍රජාවටම ප්‍රජා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව එක් අන්තයකින් අවබෝධයක් ලබා දෙන්නාක් මෙන් ම අනෙක් අන්තයෙන් නීතිගරුක හා විනයගරුක සමාජය බිහි කරමින් සමාජ ප්‍රගමනය උදෙසා දැඩි බලපෑම මේ ඔස්සේ සිදුකරනු ලබයි. ඔබ විසින් සිදු කරන්නා වූ මෙම මහගු කර්තව්‍යය තවත් ඉදිරියේදී සමස්ත සමාජයටම ගලායන පරිදි ඉඩ ප්‍රස්ථාව සැපයීම යටත් වැසියන් නොව පුරවැසියන් වශයෙන් අපගේ ද යුතුකමයි. ඉදිරියේදී මෙවන් වූ තවත් සමාජ සංසිද්ධීන් හා නෛතික කාරණා සම්බන්ධයෙන් සමස්ත සමාජයේම අභිවෘද්ධිය උදෙසා සියල්ලන් දැනුවත් කරන මෙන් සමස්ත සමාජයේම ප්‍රසංසනීය බලාපොරොත්තුවයි. අනාගතය සුපැහැදිලියි ස්තුතියි සහෝදරී ඔබට ...!!!
බොහොම ස්තුතියි
සහ සසප
මවගේ සහෝදරයා
"Corex D Syrup"
X
Iiiiiiiiiiiciiiiiiiiiiiiiiii9iiiiiiiiiieii9ii
ගොඩක් වටින වීඩියෝ පෙලක් ඔබ තුමිය විසින් ගෙනෙනවා ඒ ගැන පලමුවෙන්ම ස්තූතිය පිරි නමනවා...ජය වේවා
වටිනා වැඩසටහනක් තිලිණි ❤️ . වැඩිය කල් ගන්නෙ නැතුව තවත් එකක් ඉක්මනට දාන්න.
එ ත කො ට , තිළිණිගෙ පි න ට
අ ප රා ද වැඩි වුවොත් ,
අ ප රා දෙ ජී වි ත හා නී වේ !!!
@@harisaraharisara7828 ha haa... 🤣
ඉතාමත් හොඳයි ඔය වැනි දේවල් සමාජ ගත කිරීම , ස්තුති ඔබ දේපොළට..👍
දිගටම කරගෙන යන්න මෙවැනි වැඩ සටහන්..නමුත් එක පැත්තකින් අවාසියක් තියෙනවා නරක වැඩ මිනී මරන අයට.ඒ අය ඉගෙන ගන්නවා නීතියට වැලි ගහලා මාරු වෙන විදිහ සහ අලුත් ක්‍රම බාවිතා කරලා මිනී මරන්න.
Ow math gemak ghuwa. Waddek dena game hoynna ba bosa
කොහොම කලත් අහු වෙනෝ
අඩුපාඩුව තිබුණු තොරතුරු රැසක් සාමාන්‍ය ජනතාවට දැනගැනීමට සැලැස්වීම ගැන බොහොම ස්තූතියි!
කාලෝචිත වැඩ සටහනක් ඔබ දේපළ ට දීර්ඝ ආයු වේවා නැවතත් මෙවැනි වටිනා video එකකි න හමුවේ මු 🙏🙏🙏❤️❤️
මලමිනියක් කතා කරවන එකම පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරීයා පමනයි
ඒ ත ම දැනුම් අනුව තී ර ණේ !!!
ඒ ම ඳි ය් , අ නේ !!!
ඉතාමත් වටිනා වැදගත් වැඩසටහනක් තිළිණි දුවේ dr.ඔබ තුමාටත් දුවේ ඔයාටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
Uhvv
මේ වගේ වැඩ සටහන් සමාඡයට හරිම ප්‍රායෝඡනවත්.
අධිකරණ වෛද්‍යතුමා සහ ඔබතුමියට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. මෙවන් ආකාරයෙන් ජනතාව දැනුවත් කරන එක. එවිටා මීටවඩා වගකීමක් සහිතව වැඩකරයි දරුවන් අනෙක් අය බලාගයි. දිගටම කරගෙන යන්න. ඔබට ජය
අනේ පව්.උසාවියෙන් දීපු දඩුවම විශිෂ්ඨයි .ඔබට ස්තූතියි 😪😪😪
තිලිණි ඔබ කරන කාර්‍ය සුළුපටු නැහැ..මම හිතන්නෙ ඉගෙන ගන්න හුඟක් දේවල් තියනව...ස්තූතී ඔබට.❤❤❤
ඉතාමත් හොද වැඩ සටහනකී ඞබ දෙපලටම ස්තුතියී
අපේ රටේ මේවගේ මරණ මොනතරම් වෙනවද .ඒත් වැරදිකරුවන් ට මරණ දඬුවම් නැහැ .ශාක්ෂි ඔප්පු කරන්න බැරි වෙන නිසා නිදහස්.ඔබ දෙපලට ගොඩක් ස්තුතියි .වටිනා වැඩසටහනක්.
සාක්කි ඹ ප් පු කරනු බැ රි
නො දැ නු ම
නි සා !!!
ස් කො ට් ල න් ත පු හු ණු ව ට ගි ය අ ය ට
බැ හැ ර දැ නු ම් ද ඒ රටේ දී ලැ බු ම ට ඉ ඩ !!!
ර ජ ය වසරකට කී දෙනෙකු යවත් ද ???
Ow evidence nttm nidahas. Eka thama lawyer kenekge talent ek. Murder ekk krpu knek pawa beranna puluwan evidence nttm
🐈ahasa. Polawa men devidungen katawath berenne bee Manda unwahanse siyalla dakinawa waradak Malory daduwam vidinnama oni
Puduma minissu munga yanna wenama apayak mawanna oni
මිනිහට
නියපොත්ත ගැන කියන්න අවුරුදු තුනක් ගියා මේ වගේ මහදැනමුත්තෝ නිසා ගොඩක් වෙලාවට මිනීමරුවො බේරෙනව. ඩීඑන්ඒ test ekak try කරල බලන්න එපෑ මහදැනමුත්තෝ තමයි . ඉන්නේ
මේ කතාව අහනකොට මට මතක් වෙන්නෙ කිරුලපන වෙච්චි සිද්ධියක් වගේ මතක ...
මෙතන මේ කියවෙන ටික විතරක් ගත්තොත්නම් සාක්ශිය ප්‍රභලයි කියලා හිතෙන්නෙ නෑ. අනික නඩු ගොඩක් කල් ඇදෙන එක නිසාත් සමහර දේවල් මග ඇරෙන්න ඉඩ තියනවා.
රාජා නැවත ආවා කිව්ව පාරෙත් CCTV වගේ සාක්ශි ගත්තනම් ඊට වඩා ප්‍රභල සාක්ශි හදාගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා
මේ සිද්දිය නිව්ස් වල දැම්මා පස්සෙ ඔහු පාපොච්චාරනය කරල තිබ්බා මන් හිතන්නෙ .
Yes, true. Hiya nam awa records thiyannath ona
ඉතාමත් වටින වැඩ සටහනක් , සුබ පැතුම් !, මම කැමැතිම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව , අපි ඔබ හදුනා ගන්නේ ස්වර්ණවාහිනීය , නිසා, replay coment akak balaporothuwenawa,
ස්තුතියි 💐
මටනම් මේ තීන්දුව ගැන කිසිම තැකීමක් නෑ... වෛද්‍යවරයකු පමනක් පවසන දෙයින් විතරක් තීන්දු තීරණ ගන්නවානම් කෝ... මිනිස්සුන්ට සාදාර්නයක්... හරිම අප්පිරියයි මෙවගේ ක්‍රියාදාම.
මටත් හිතෙන්නේ එ දෙයම තමයි, මෙයා තීරණය දෙන්නේ අර දැරිය රාජත් එක්ක කෝවිලට ගියා කියන සාක්ශිය මත
වෛද්‍යවරයාගේ ප්‍රකාශ මත පමණක්ම නෙවෙයි නේ මේ තීන්දුව දීලා තියෙන්නේ ,,,දේවාලයට රැගෙන ගියා ,,නැවත ගෙනත් දැම්මා කියන කරුණු විග්‍රහ කරලා බලන්න ඕන ,,අවුරුදු 08 ක දැරිවියක් එහෙම කාටවත්ම නොදන්වා රැගෙන යාමට හැකි ද ,,,නැවත ගෙනත් බැස්සුවා නම් ,කාටද දරුවව බාර දුන්නේ ,,? යන ප්‍රශ්න මතු වනවා ,,,ඒවා පැහැදිලි කිරීමට සැකකරු අපොහොසත් නම් ,නීතියේ හැටියට තීන්දුව සාධාරණයි ,,,
සමාජයට ආදර්ශමත් බෙහෙවින්ම වටිනා වැඩ සටහනක් පාපතර නොමිනිසාට නීතියෙන් ගැලවීයාමට නොදී නීතියෙන් උපරිම දඩුවම් ලබා දීමට තම විශේෂ දැනුම උපයෝගී කරගෙන පරීක්ෂණ කටයුතු කරදීම වෙනුවෙන් මෙතුමාට ගෞරවණීය ස්තූතිය පුදකල යුතුය දෙමවු පියන් වැඩිහිටියන් තම දරුවන් ගැන ව්ශේෂ අවධානය යොමුකල යුතුය මෙවැනි වැඩ සටහන් මගින් සමාජය දැනුවත් කිරීම ගැන තිළිනි පෙරේරා මියට ව්ශේෂ ස්තූතිය පුදකල යුතුයි.
අහද්දි පපුව හිරවෙනවා වගේ.. 😢😢😢😢😢😢 මැරෙන්න කලින් කොච්චර දුකක් විඳින්න ඇද්ද? එල්ලුන් ගහ මදි.. පන පිටිං ගිනිතියන්න ඕන... ශික්
අනික කැලෑ නීතියත් ඕන මේ වගේ උන්ට..
අනිවාර්‍යෙන්
වැදගත් වටිනා වැඩසටහන් 👍
ස්තූතියි අක්කේ මේ සමාජ මෙහෙයට...💜️🖤
ඉතා දක්ෂ වෛද්‍යවරයෙක්
D O Y L E ගෙ H O L M E S කතා ර ස වි ඳ ලා
විය යුතු !!!
When I heard this incident I was a student who is hoping to go to Law Faculty, When this case was hearing in court I was with a great talented prosecutor as an apprentice. When he convicted for the murder I was in the court, This was a very interesting case before one of the most talented lady Judge.
මේ වගේ දේවල් ඇහෙද්දි මේ රටේ ඉන්නත් බය හිතෙනවා, කොහෙන් හරි මොකේටහරි පටලවලා ඇතුලට දායිද කියලා.. දරුවගේ ඇගේ තියෙන නියපොතු පාර රාජාගේ නියපොත්ත එක්ක ගැලපෙන්නෙත් නැතිලු..
රාජා මේක කලා කියලා 100% ක් ස්තීර කරන්නත් බෑලු.. කිසිම ඇසින් දුටු සාක්ශියක් , DNA, ඇගිලි සලකුණු මුකුත් නෑ.. සමහරවිට රාජා අහිංසකයෙක් වෙන්නත් පුලුවන්..පොලිසිය රාජාට ගහලා ඌව බයකරලා වරද්ද උගේ ඇගේ ගැහුවා වෙන්නත් පුලුවන්, හරියට නිකන් සේයාගේ ඝාතනයට අහිංසකයෝ දෙන්නෙක් තුන්දෙනෙක්ව ඇල්ලුවා වගේ..පොලිසියට ඕනේ කොහොමහරි වැරදිකාරයෙක් අල්ලන්න..ඌ ඇත්තම අපරාධකාරයද නැද්ද කියලා වැඩක් නෑ..රාජා අවුරුදු 19 ක දෙමල කොල්ලෙක්.. යුද්ධයේ උණුසුමත් එක්ක සිංහල පොලිස් කාරයෝ රොත්තක් වටවෙලා ගහලා බයකරලා මේකේ වැරැද්ද භාර ගන්න කිව්වොත් සමහරවිට රාජා ඒක භාරගනී..
රාජාටත් සල්ලි තිබිලා හොද lawyer කෙනෙක්ව ඇල්ලුවා නම් සමහරවිට හරිම ලේසියෙන් ඕකෙන් ගැලවෙන්න තිබ්බා.. මේ වීඩියෝ එකේදි රාජාව highlight කරනවා.එතකොට ඉතින් ඕක බලන මිනිස්සුන්ට රාජා වැරදිකාරයා කියලා හිතෙන්න පුලුවන්.ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් සමහරවිට රාජා අහිංසකයෙක් කියලත් හිතෙනවා... මේක බලන ඔයා හරි මම හරි එදා එතනින් යද්දි ඒ ලමයව නිකන් වඩාගත්තනම්, ඔයාගේ දිග නියපොත්තක් තිබ්බනම් ඔයාවත් ඇතුලට යන්න චාන්ස් එකක් තියෙනවා.එච්චරම දක්ෂයි සිරිලංකන් පොලිසිය
Matath okama hithuna
ඔයාගේ කතාව ඇත්ත.. අහින්සකයේක් දඩුවම් ලැබුවද මන්දා...
මටත් ඕකම හිතුන . අවුරුදු 3කට පස්සෙ නින්දෙන් ඇහරිලා වගෙ එක පාරටම නඩුව වහන්න හදල වගේ තියෙන්නෙ . ඔහොම බැලුවොත් 119 ගහපු ගෑනු කෙනාගෙ හැසිරීමත් සැක සහිතයිනෙ.
Aniwa. Ara miniha waradi nathi wennat athi samaharawita.
රාජා පාපොච්චාරනයරනය කරන්නෙත් නැතුව, පොලීසියෙන් තව සාක්ශි හොයාගන්නෙත් නැතුව, උගෙ නියපොත්ත දිග වුන නිසා විතරක් උට දඩුවම් කරානම් ඒක වැරදියි. අනික ඩොක්ටර්ම කියනවා, දෙන්නෙක් කරන්න ඇති කියලා, කරපු අනිත් එකාව අහු වෙලත් නෑ. වෙන උන් දෙන්නෙක් කරලා අරූව ඇල්ලුවා වෙන්නත් පුලුවන්. රාජා කියන එකා ඕක ඇත්තටම කරත්, හොඳ ලෝයර් කෙනෙක් ඇල්ලුවනම්, ලේසියෙන්ම ගැලවෙන්න තිබ්බා. මොකද උට විරුද්දව තියෙන සාක්ශි පට්ටම දුර්වලයි.
ඇත්ත
Job aka hariyara oya karala na
@@thusharahemantha4894§
අනිවා
අසාර්ථක සාක්ෂි මෙහෙයවීමක්, දුෂණය කරානම් එසැන්න් ශුක්‍රාණු සාම්පල ගළපලා එදාම ඌව යවන්න තිබූණා, නියපොත්තක් වඩා ඒක ප්‍රබලයි
වතුරට ගියාම ඒක බලන්න බෑ ලුනෙ
ඔබ දේපලටම ගොඩෙක් ස්තුතියි.
අවුරුදු තුනහමාරක්ම වැදගත් සාක්ෂිය නොකිය හිටියෙ පොලීසියට පුලුවන්නන් හොයාගනින් කියලද 💁
Doctor , thank you for your great work.. Highly appreciated...
මේ ඔබ කරන වීඩීයෝ ,සමස්ත සමාජයටම ලොකු වටිනාකමක් .
කාලකණ්ණි දේශපාලුවෝ ටික එලවන්න පක්ෂ බේදයකින් තොරව එකතු වෙන්න
Great program. අධිකරන වෛද්‍ය විද්‍යාව බොහෝම ආසාවෙන් ඉගෙන ගත්ත විෂයක්.
ඒ තත්වෙ ව ඩා පල ලෝකෙට දෙන්ට
Canon Doyil ගෙ SHERLOCK HOLME නව පැබැඳුම්
ඔ ක් කෝ ම මෑ
කිය විය යුතු ම මෑ ය් !!!
D O Y L E වෛද්ය Doctor කෙනෙක් !!!
හැ ම මෑ කතාවක්
අ තී ඊ ස් ත ර ම් !!!
මං ආසම ක්ෂේත්‍රයක් අධිකරණ වෛද්‍ය විද්‍යාව.මමත් දවසක එතනට යනවමයි ❤️😇
ඒ හිනේ සැබැවෙන්න ඔනී ❤
කාලෝචිත වැඩසටහනක් 👌
Man ආසයි ගොඩාක් අධිකරණ වෛද්‍ය widyawata.ඒක hari interest .ඒවාගෙම තෘප්තිමත් ..විෂය k
මේ රට වෙනස් කල යුතුමයි අද අපරාද කරන්න බයක් නැහැ.. හේතුව නීතිය වල් වැදී ඇති බව පොදු ජනයා තේරුම් අරගෙන තියෙනවා... රටේ පාලකයෝ නීතිය උඩ පිනුම් ගහන කොට එතනින් පහලට නීතියක් පිලි පදියිද උන් දෙන පුරවා දර්ශය තමයි රටේ පොදු සමාජය අනුගමනය කරන්නෙ..
Api nm pohotuwata aye chande denne. Pala Jvp gona
Please do more videos like this. So much important ❤️ Thank you so much 😍
Uta marana දඬුවම් nodune aey
මට ඔබතුමියට කතා කිරීමට හැකි විදියක් පවසන්න ගොඩාක්ම පින්
ඇත්තටම මේක වහලා දාපු නඩුවක් වගේ මට පේන්නේ ඇයි යකෝ දූසනය කරානම් dna ගන්න බෑද මේවා හොදයි ලමයින්ට අනික සාදරන සැකයකින් තොරවලු සමහරවිට වූ කරේ නැද්ද දන්නෑ දූසනය කරාම ලේ එක්ක ඩින්එ සම්බන්ද වෙනවා එවා වතුරට හෙදෙනවද☹️
මේ වගේ දේවල් සමාජෙට කිව්වාම අපරාදයක් කරලා උනත් බේරෙන්න ලේසීනේ 🙁
ඒ , ප ර ණ පි න් ප ව් අනුව !!!
මේ නඩුව සාර්ථක නෑ නේ. මේ නඩුවේ වේලාව ගැලපෙනවද කියලත් බලන්න ඕන නේද? ළමයා දූෂණයට ලක් වෙලා තියෙන වේලාව, මැරුණු වේලාව, අර ගෑනු කෙනා 119 කෝල් කරපු වේලාව, දැකපු වේලාව, පොලිසිය ආපු වේලාව, රාජ කියන කෙනා එක්ක ගෙන ගියපු වේලාව, එක්කගෙන ආපු වේලාව, CCTV වල තියෙන වේලාව එහෙම. ඒ වගේම කෝ ඝාතනයට උදවු කරා කියපු අනිත් දෙන්න. සමහරවිට අත්ත අපරාධකාරයෝ එළියේ ඇති.
මට දැනෙන්නෙ එකදෙයයි.. මේ වයිඩ්‍ය වරයා කිසිම සැලකීමක් නොකරන කෙනෙක්. මොකද නියපොත්තක සලකුණක් තිබිල, රාජගෙ නියපොත්තෙ මාක් එකක් අරගෙන. ඒක අධිකරණයට ඉදිරිපත් කරලත් නෑ..
ජිවිතේට ගන්න තියෙන දේවල් ගොඩයි 😘😘😘
Great work Thilini
C.C.tv මගින් රාජා යන එක හොයාගත්තනම් ඔහු නැවත නිවසට එන එකත් C.C.tv මගින් සොයානොබැලුවෙ ඇයි.
මට තියන ප්‍රශ්නේ දැරියහේ බෙල්ලෙ තුවාලයක් තිබ්බ එකත් හරි, රාජාගේ නියපොත්තත් තියන එකත් හරි. නමුත් DNA වගේ ජීවවිද්‍යාත්මක දත්ත නැතුව ඒක රාජගේ නියපොත්තකින් සිදුවුනු තුවාලයක් කියලා තීරනය කරන්නේ කොහොමද. මොකද මේ ලෝකයේ නියපොතු තියන එකම කෙනා රාජා විතරක් නෙමේනේ...
නියම වැඩසටහනක්
මෙය වළක්වා ගත හැකිව තිබූ අපරාධයක් නොවේ ද? යම් අයෙක් ඇල අසල කෑ ගැසීම ගැන අර දෙවන කාන්තාව 119 දැන් වූ අවස්ථාවේ පොලීසිය ක්‍රියාත්මක වීම ට පමා වීමක් දකින්න තියෙනවා නොවේ ද?
Really appreciate your channel Thilini ❤
ඇයි රාජා කෝවිලට ගිහින් එනකොට CCTV දර්ශන බැලුවෙ නැත්තෙ,මොකද කෝවිලට යන කොට පටිගත වෙලා තිබුන නම් ගෙදරට එන්න ඕනෙත් එහ් පාරෙමයි එතකොට එතනින් පුලුවන් තහවුරු කරගන්න මේ කියන්නෙ ඇත්තද කියල බලන්න
ඒකනේ. මමත් හිතුවෙ ඕක. එක තැනකදී හිතෙනව කේස් එක වහන්න ඕනෙවට අරූගෙ ඇගෙ ගහලද කියලත්
Ekane...
Akke atheteme pattama sathutak awe oyage video ekk dala thiyenewa dakkame
Atheteme gedara awith balanne iwesillak nathuwe hitiye
Ane mee wage katha thawe ona
Best wishes for you ❤
Raja එක්ක ඒ ලමයා යන cctv තියනවානම් එයත් එක්ක එනවද කියල බැලුවෙ නැත්තෙ ඇයි?
අනිත් එක දෙන්නෙක් නම් කරලා තියෙන්නේ Raja කරේ කියල එයාට මරණ දඬුවම නියම වුණානම් ඇයි එයා අනිත් කෙනා කවුද කියලා කිව්වේ නැත්තෙ
හොද point එකක් ඒක
මටත් තියන ප්‍රශ්නේ ඒක...මමනන් මුලින්ම බලන්නේ ඒක
සැහිමකට පත්විය නොහැක .
හරිම දුර්වලයි නීතිය
අනිත් අය නියපොතු වවන් නැද්ද රාජගෙ ලෝය නම් අබ්බ ගොබ්බයෙක්
Dilini please don't interrupt let him continue. Keep your questions later.
Who is the secondary person?
මේකනේ තිලිනි ..අපරාදයක් කරලා හැංගෙන්න නැම් බෑ..තියරිය ඒක උනාට බලය සහිත උදවියට හොඩාක් වෙලාවට ඕක අදාල නෑ නේද..මතක් වෙන හොදම උදාහරන විදිහට නම්..බ්දුර්දීන්ගේ ගෙදර සිදුවීම්..මතක් කරගන්න පුලුවන් නේද.හැබැයි ඔයා මේ සිද්දි කියනකොට අපරාද කරුවන්ගේ ඇත්ත නම් කියන්න..ඕකුන් ගැන තව තවත් අය දැනගන්න..කොහොම වෙතත් ඔයා හොද වැඩක් කරන්නෙ..අපි උනන්දුවෙන්..බොහොන හැගීම්බරව මේකට ඇහුම්කන් දෙන්නෙ.නීතියේ බරපතල කම තදින්ම මිනිස්සුන්ට කාවද්දන්න..ඔයාට පුලුවන් මේ මගින් ඒක කරන්න
ඔබතුමා/ඔබතුමිය මෙතුමියගේ ආරක්ෂාව ගැන වග කියනවද එහෙනම්. වගකීමක් සහිතව ප්‍රකාශ ඉදිරිපත් කරන්න. මේක ලංකාවනේ.
@@cleverstrongman7809
ඇ ත් ත !!! කාලොචිත පිළිතුරක් !!!
රාජාගේ DNA චෙක් කරලත් නෑ..අනික cctv වල ආපහු එන දර්ශන ගැන කතාවකුත් නෑනේ.අනික රාජා පාපොච්චාරනය කරලත් නැද්ද
DNA test කරන්න බෑ වතුරට දැම්මම ළමයව
Meka doctorge job eka gena vitharai.
මේ වගේ වැඩසටහන් හොදයි. මාංචු සගරාව වගේ.❤❤
තාජුඩින්ගේ මරණය ගැනත් වැඩ සටහනක් දාන්න
thank you very much miss and doctor , i watched this video today where i heard another Saroja 9 years victim of another PAPATHARA ,THIS video shows us that no way culprit can escape from the seen , please get updated those aim to do so
Excellent thilini.
මට සතුටක් නැහැ රාජව කැලි 250කට විතර කපලා මරනක්ල්... මෙවගෙ ඉන්නව කලකනි පොඩි ලමයෙක්ට ම්හෙම කරන්නෙ කොහොමද යකුනෙ.. ඔනෙ නම් කොච්චර ලස්සන උන් ඉන්නවඩ කෙල්ලො සල්ලි වලට එන අසහනෙ ඉවර කරගන්න. පොඩි ලමයෙක්ට ම්හෙම. ඔකෙ කතාව වෙනස් වෙනවා මගෙ කාට හරි වුනාන්ම්. 🙏🙏🙏
එහෙනම් , ඔබෙ කාටහරි වූවා න ම් ,
( එ සේ නො වේ වා , ය හ විශ්ව බල ද
පි හි ටෙ න් !!! )
ති ළි ණි ට වැ ඩි වා සි වගක් ද ඒ ???
ඔව් ඌවකෑලි කපන්න ඕනෙ
තිලිනියෝ...., මේ මරණයේදී රාජා කියන අන්වර්ථ නාමිකයා හැරෙන්න අනිත් දෙන්නත් ඒ මරණයට වග කිව යුතුයි නේද...? රාජාට විතරයි නේද දඬුවම් ලැබිල තියෙන්නේ.... රංචු ගැසී වරදක් කිරීම යටතේ වත් ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි නේද...
රාජා නිවැරදිකාරයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ නඩුවෙදි පුළුල් විදිහට ගවේෂණයක් සිදුවෙලා නෑ.
ඔබ නිවැරැදි යි . රාජා නොවෙන්නත් පුලුවන් කියන විදියට නම්
aniwa
ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි කියලා ඔප්පු කරන්න මහන්සි වෙන්න එපා. මෙතුමා කියා සිටින්නේ මෙතුමාගේ කර්තව්‍යය පිළිබදවයි. නමුත් පොලිසියේ සහ cctv වාර්තා හා අනෙක් වාර්තා අනුව එවන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් අසාධාරණයක් නොමැත. මෙවන් අදහස් පල කිරීමට ප්‍රථමව දෙවරක් සිතා බලන්න. ඉදිරියේදි මෙවන් දේවල් ප්‍රකාශ කිරීමට පවා පුද්ගලයින් අකමැති වේවි මෙවන් අදහස් නිසා.
රාජා පාපොච්චාරණ කලානම් හරි.නමුත් මටත් සැකයි.කියපු සාක්කී මතනම් දඩුවම් කිරීම අපැහැදිලි . රාජා කලා කියලා සීයට 90ක්ම පැහැදිලි .නමුත් සාක්කි මදි. Dna හා ලිංගික ප්‍රවේශය කලානම් එහි අභ්‍යන්තර ශුක්‍රාණු සේදිලා යන්න විදියක් නෑ.එහෙනම් ලමයි බලාපොරොත්තු වෙන් ඉන්න අම්මලා වැව් වලින් නාන එක ලමයි නොලැබෙන්නට හේතු වෙන්න්න ඕනේ.
ලොකු අවදානයකින් පරික්ෂණ කරල නෑ කියල නම් හිතෙනවා.මගේ මතය
රාජම කිව්වත් මමයි මැරුවේ කියලා හරිහමන් සාක්ෂියක් නැතුව උසාවිය ඔය වගේ දඩුවමක් දෙන්නෙ නෑ.ඒ සාක්ෂිය තමයි අර නියපොතු සළකුණ.
අපරාධ සහයකයින් පිළිබඳ පරීක්ෂණයක් කර දඩුවම් නොකළේ ඇයිද යන්න පැහැදිලි කල හැකිද?
රාජ කොහෙවත් යන පරියක් කනවා වගේ කියලත් හිතෙනවා 🤭
මටත් හිතෙනවා
Good luck
Thilini akke oy me krn wade gana mm ad dana gtte .most important akke. after al mm asawen me suject ek gana details ekutukrddi hmbune tanku akke... keep it up.. most valuable for us... my hope this akke... all the best...
This is great work. We need more crime episodes like this.
ඉතින් දුශනය කරපු අනිත් දෙන්නා නිදැල්ලේ ද ඉන්නෙ 😒
අක්කේ මේ වගේ දේවල් දිගටම කරන්නකෝ. ලංකාවේ උනු ප්‍රසිද්ධ ඝාතන කතා.
දැරියගේ බෙල්ලේ සලකුණක් තිබ්බා නම් මිනී මරුවගේ දිගනියපොත්තකුත් තිබුනේනම් ඒ ශාක්ෂිය එදා ඉදිරිපත් නොකර අව්රුදු 3ක් ගත්තේ ඇයි?
Yes mama ahanneth e da lankawa number 1so sad 😢
Diga niyapothu tyn ki denek innwd ?
මේ මනුස්සයා කියන දේ දෙපාරක් හිතන්න. DNA ගන්න කල්පනවාක් උනේ නැහැ කියන්න ගිහින් ආපහු ඒක වහගන්නවා😂
අනිත් ප්‍රශ්නේ ලිංගික දූෂණයක් උනානම් සැක කාරයෙක් ඉන්නවනම් මල සිරුර කුණු වෙන්නේ නැතුව ලැබුණනම් ඇයි බැරි DNA පරීක්ෂණ කරන්න. ප.ලි : අත හේදුවට ඇතුලට ගිය ශූක්‍රාණු වලින් හොයන්න බැරිද. අනේ මංදා.
ඇත්තමයි.. මාත් ඒකමයි හිතුවෙ.. ඕනෑවට එපාවට පරීක්ශන කරල තියෙන්නෙ වගේ..
ඒක නිකම් හරියට මේ කේස් එක වහන්න අපි ඔයාලට ඉල්ලන ගානක් දෙන්නම් ඒත් ඒ මිනිස්සු ඒක කරේ නැති නිසාපස්සෙ ආයි කේස් එක උඩ ආව වගේ නේද?
I’m from Australia and I have seen thousands of UTube videos on true crime stories in English. I like this video too as it is a true crime well presented. Thank you ! After two or more years only the doctor told the authorities about the long thumb nail of the accused and he did not say about the possible relationship of the mark on the victim to the connection of the thumb nail at the time he first examined the victim and the accused at the time of the murder was discovered. The police also failed to draw the connection. There was no coordination in the murder investigation. The police should have investigated how a servant or a handy man was able to take a 8 year old girl out of her house without the parent’s consent or knowledge. There is also a strange matter why the accused had all his finger nails cut instead of the thumb nail. Why this was not investigated is strange.
මේ වෛද්‍යවරයාගේ දුරකථන අංකය ලබාගත හැකිද
ඒ මොකට ද?
Niyapoththa wen kenekge wennath puluwn need? Raja waradda pili nogaththaa nm ?
හරි අපැහැදිලියි
ඉතා වැදගත් සිද්දිදාමයක්
ඉතාමත්ම කාලෝචිත වැඩ සටහන හක්.මම අගේ කරනවා මේවගේ වැඩ සටහනක් කිරීම ගැන.
මේවා සමාජ මාධ්‍යවල දාලා කරගන්නේ හොද වැඩක්නම් නෙමෙයි, හොරු තව ටිකක් බුද්දිමත් කරන එකයි කරන්නේ.
සම්පූර්ණ වැරදි ප්‍රකාශනයක් එය.
Me vage aparaadha karana aya veda karanne pisso vage . Me vage denumak ovunta balapaanne nehe.
හරිකාරව කරන මරණ පරීක්ෂණයකින් කවදාවත් මොනම හෝ අපරාධයක් කරලා බේරෙන්න බෑ... එ නිසා මේ වැඩසටහන් සමහරවිට අපරාධ අඩුවෙන්න බලපායි...
මට පොඩි ප්‍රශ්නයක්.අර කෑගහන එක ඇහුනුවෙලේ ඒ ගෑනු කෙනාට එතනට නොයා ඒ ආසන්නයේ තියන කෙනක්ට කතාකලානන් දුරකතනයක් හරහ හරි .බේරගන්න තිබ්බනේද?අපහැදිලි
niyapothu para rajagema kiyala oppu kare kohomada awrudu 3 kata passei adenne kes ekh
Please don't disturb the doctor. Let him talk
අහනකොට ඇගේ හිරිගඩු පිපෙනව.
කවදාවත් කොතෙනකවත් අපරාධ කරැවන් ගැලවුනු තැනක් නැහැ
හැබැයි....නීතීයෙන් නෙවෙයි
පාපයෙන්...
මේ වගේ විඩියොස් තව ගේන්න තිලිනි ..
අපරාදකාරයෝ ශූක්ශමද පරීකහන දලුන් අල්ලාගත් හැටි මෙහෙම සමාලෝචනය කිරීමෙන් අපරාදකාරයෝ මේ දේවල් මග හැරල අපරාද කරන්න පෙලබේවි.අනේ මන්ද.
අවුරුදු 3ක් ගත වුනේ ඇයි
මේ මිනිහා සද්ද නැතුව ඉදලනෙ.
කවුරුහරි වැරදි කාරයා කරන්න ඕන නිසා පැත්තක ඉන්න එකෙක් අවු 3කට පස්සෙ වැරදි කාරයා කරලා😂🤦♂️
Oyath lassanai program ekat lassanai ❤
මතකයිඒ සිද්ධිය .😥
:::::::::::::::::::::::::::
Great Job Thilini 💗
Good morning mis
ඔයත් හව්ල් නේද ඒකට
මොකෙද්ද මේ DNA check කරන්න නැතුව නියපොත්තක් නිසා..රාජා නොකරන්නත් ඉඩ තිබුනා 😏😏
ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිලිතුරු දාර්ශනිකයි කියලා ඔප්පු කරන්න යන්න එපා. ඔබේ බුද්ධි මට්ටම තීරණය කරන මෙවන් බාල අදහස් පල කරන්න එපා.
ඔව් ඒ පොඩි කේල්ලම හිතලා ඒ වැඩේ කරගන්න ඇති.
රාජා නෙමෙයි තමුසෙ 🤬
wathurata watila godak wela hitiyoth shareeraye bahirin thiyena thuwala walin karana DNA test ekk niwaradi result ekak denne na ekai. wathuredi wenath balapam nisa bahira thuwala wenas wenna puluwan. wenath sathun e thuwala aharayata aragen thibboth e thuwala walin ganna samples walin DNA test ekk kara kiyala wadak wenne na. mokada wathure inna sathun ge DNA e thuwala wala thiyenna puluwan. Ethokta thuwala wala thiyenne Raja ge DNA mada kiyala apita hriyatama kiyanna ba. wena sathun ge DNA thiyennath puluwan nisa. Doctor kenek kiyanne modayek newe ehema DNA test ekk nokara inna. thamanta hithen widiyata me Doctor mokekda kiyala kiyanna epa. hethuwak athiwa wada kranne me wage aya. Thaman ge molen hama deyak ma hri kiyala hithanna epa. Oya wage hethu nisa samahara testings karanna ba. e wenuwata wikalpayak yoda gannawa ethkota. for example, aparadayk una thanata wassak watunoth hari, e awata wenath dewal thibboth( example. miris kudu wage deyak dala thibboth police sunakayan gen wadak ganna ba. Samahara aparada waladi police sunakayan gen ahu nowenna samaharu miris kudu danawa. ehema cases nuth thiyenawa. ethota ithin molen thami prayojana ganna ona hri kena hoya ganna)
Good Interview.
Very nice program.. Thank you Thilini...
Why it took three years for the Dr to disclose that the nail imprint could have been from the criminal? He has not done the proper disclosure at the time of the medical examination.
The DNA of the victim is stored in the long nail. Dr could have inspected the nail for DNA evidence.
Akke seyasadewmige story eka gennako........
thank you so much🙏
Good morning mis
Apage gawrawaya oba tumiyata e bawin doctor kumarasiri mahatahata apage gawrawaya 👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼