කාවින්දි සදුශානි ඝාතනයේ ඇත්තම කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 3 тис.

  • @srilankanature7584
    @srilankanature7584 4 роки тому +1122

    😥😥මෙම පවුලට සාධාරණය ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය LIKE කරන්න😥😥

  • @krbncreations5119
    @krbncreations5119 4 роки тому +434

    මෙම වැඩසටහන රටේ ප්‍රබලතම පුරවැසියෙකුගේ හෝ වගකිවයුත්තෙකුගේ ඇස ගැටේවා....!!!.

    • @Kavi_Malshan
      @Kavi_Malshan 4 роки тому +8

      ඕවා දැක්කත් අහක බලාගන්න රටක් අයියේ මේක

    • @KingMaduIshara
      @KingMaduIshara 3 роки тому

      Wadak neha hire danawa. Ranjanta waghe

  • @chaminidilrukshi6425
    @chaminidilrukshi6425 3 роки тому +718

    මිනිමරුවට හොදක් වෙන්න එපා.ඌට පෙම් සුව විදින්නයි වාසනා දුව නිවන් සුව විදින්නයි .ඌටත් නිවන් සුව ප්‍රාර්තනා කරන අය ලයික් එකක් දාන්න.

    • @manjulakenny7862
      @manjulakenny7862 3 роки тому +27

      අනිවාර්යයෙන් ඔය තිරිසනාට නිවනක් නෙවෙයි අපා ගත වේවා

    • @roshellarts18
      @roshellarts18 3 роки тому +4

      Okata niwan suwa nemei.... Hama athmekama okata hena gahapan

    • @lkcovers1138
      @lkcovers1138 3 роки тому +12

      ඒ පරයගේ බෙල්ල උසාවියට ගිහින් දෙන්න එකෙක් නෑනේ.ඒ පරයට නිවන් සුව පතන්නේ අමු අමුවේ පුච්චලා අපායට යවන්න ඕනී

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 3 роки тому +6

      ඕකට නිවන් සුවය නොවෙයි ඕකා වාහනයට අහුවෙලා කුඩු වෙලා යන්න ඕනේ .

    • @prabathlakmal3537
      @prabathlakmal3537 3 роки тому

      මොකද්ද අනේ ඒ කතාව

  • @sabryseenar2798
    @sabryseenar2798 4 роки тому +953

    ඇඩුන අය like කරල යන්න.

  • @shanvlogs8683
    @shanvlogs8683 4 роки тому +2603

    මරණ දඬුවම ලංකාවට අවශ්‍යයි කියන අය like කරන්න

  • @hansiruu9467
    @hansiruu9467 Рік тому +55

    අනේ රත්තරං අම්මා..2023 අවුරුද්දෙ මං මේක දකින්නෙ..දන්නෙ නෑ දැන් තත්ත්වෙ කොහොමද කියන්න..කොහොම උනත් මේ අම්මගෙ කදුලුවලට වග කියන්න ඕනෙ හැම මනුස්සයෙක්ටම මේ ආත්මෙදිම මේ අපරාධවලට දඩුවම් ලැබේවා..රත්තරං අම්මා හිත ශක්තිමත් කර ගන්න..බුදු සරණයි..අපි වගේ ගැහැනු දරුවෝ ඇත්තටම පව්..ආදරයක් ප්‍රතික්ෂේප කරනවට දඩුවම මරණයද?💔

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මගෙ කතාව අහද්දිත් අපි කී පාරක් ඇඩුවද අම්මේ....ඔයාගෙ වේදනාව 😢 😢😢😢
    අනෙ රත්තරනේ අඩන්න එපා අම්මා

    • @gamingmahiyt9592
      @gamingmahiyt9592 3 роки тому +1

      අඩන්න.එපා රත්තරන් .අම්මෙ..ඔබගෙ.කතාව අහාල๬

    • @stfgaming7358
      @stfgaming7358 3 роки тому

      😞😞

    • @pradeepgvlogs3074
      @pradeepgvlogs3074 3 роки тому

      😥😥😥😥

    • @addnou
      @addnou 11 місяців тому

      😢😢

  • @UshanVlogSL
    @UshanVlogSL 4 роки тому +835

    මේ අම්මගෙ ඇහෙන් වැටෙන කදුලක් කදුලක් පාසා ඒ මිනී මරුවාටත් උගේ පවුලේ අයටත් මෙලොවදීම මේ කරපු විනාසයට වන්දි ගෙවන්න ලැබේවි...!! ඒක නියතයි ඒක සත්‍යයි...!! අනිවාර්යයෙන් මේ මිනී මරුවට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න...මේ මිනීමරුවා දැන් නිදහස් වෙලා ඇවිත් ඉන්නවා කියන දේ ඇත්ත නම් ඒ මිනීමරුවා තව ජීවතයක් නැති කරන එක ලොකු දෙයක් නෙවෙයි.ඒ නිසා මේ ප්‍රශ්නය අනිවාර්යයෙන් ජනාධිපතිතුමාට යොමු කරන්න අයියේ ....වීඩියෝ එක පෙන්නලා විතරක් සාධාරණයක් කරන්න එපා මේ අම්මටත් අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු කරන්න අයියේ....

  • @lakmalidilrukshi6865
    @lakmalidilrukshi6865 3 роки тому +51

    වීඩියෝ එක පටන් ගත්ත වෙලාවේ ඉදන් වීඩියෝ එක ඉවර වෙනකන් ඒ අම්මා උත්තර දුන්නේ අඩන ගමන්....මව් සෙනෙහස❤❤

  • @nishanthamallawaarachchi2529
    @nishanthamallawaarachchi2529 4 роки тому +102

    බැඳීම් කියන්නෙම දුකක් අම්මා. දැන් කොහොමහරි හිත හදා ගන්න.
    සංසාරේ බොහොම දුකයි.

    • @sagii9937
      @sagii9937 3 роки тому

      Mee Ammath Hareema Tharunai.
      Koo Thaaththa???
      Munta Madana Wisee Thiyenne..
      Mee Ammata Hitha Hadaa Ganna Thiyenne.

    • @CineScopelk
      @CineScopelk 3 роки тому

      පක

  • @negambotv6085
    @negambotv6085 4 роки тому +355

    පව් ඒ අම්මා අඩන විදිය.ලංකාවේ නිතීය බල්ලට දැන්.

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому +3

      Hema ammama kenekma Ehemai

    • @sonalidilrukshi8094
      @sonalidilrukshi8094 4 роки тому +1

      Me wage thirisan piriminta athmyak nh.ai me wage unta daduwam denna bri.katwath aithiyk nh knkge jiwithyk ganna.blnna e ammage Duka.

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +2

      අනේ ද කියන්නෙ ඔය කදුළු වලට සාදරනනයක් ඉස්ට වෙනවා අම්මා

    • @dumindarukshan9108
      @dumindarukshan9108 4 роки тому +3

      කියලා වැඩක් නෑ ලංකාවේ නිතියනම් සාදාරනේට අසාදාරණ නීතියක් අසාදාරනෙට වෙනම නීතියක් අනේ මන්ද මේවා දකිද්දී අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි පව් ඒ අම්මගේ දුක කොහොම නැති කරගන්නද ඒ කලකන්නියටනම් හොදක් වෙන්න එපා හෙනම ගහපිය 😬😬 වෙනැස tv 👍👍👍👍

  • @sampath758
    @sampath758 3 роки тому +189

    මනුස්සයෙක් මරලත් ,ඒ බල්ලට නිදහස් වෙන්න අවස්ථාව තියෙන බ්ලූ නිතිය .....පුදුම නිතිය ....මිනිමරුවගෙ පවුල් පිටින් විනාස වේවා......

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 роки тому +151

    ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ බණ අහන්ඩ අම්මෙ ඔයාගෙ හිත හැදෙවි... මාත් ගොඩාක් දුරට උන් වහන්සේගේ බණ අහලා,හිත හදාගත්තා..

    • @dineekahimashi7334
      @dineekahimashi7334 3 роки тому +3

      Aththa

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 роки тому +1

      අනේ ඔව්. ඒ හාමුදුරුවන්ගේ බණ නියමයි

    • @sirilakatv5249
      @sirilakatv5249 3 роки тому +2

      එවැනි අවස්ථාවක හිතා දාගන්න හොඳම දේ තමා බුදුරජාණන් වහන්සේගෙ ධර්මය ශ්‍රවණය කිරීම මොකද දුක නසන එකම ධර්මය

    • @enupuludara1188
      @enupuludara1188 Рік тому +1

      මාත් ඒ බණ අහනවා.

    • @ShasikaChandai-fb6em
      @ShasikaChandai-fb6em 7 місяців тому +1

      Ow unwahansege Bana ahuwahama hama deyakma daraa ganna puluwan

  • @subashinisubashini4619
    @subashinisubashini4619 4 роки тому +154

    අනේ පවු ඒ අම්මා කතාව අහද්දි අපිටත් ඇඬෙනවා අම්මේ ඔයාට බුදු සරණයි💕💕💕

  • @නදීසේනාරත්නසේනාරත්න

    ඔබතුමාට බොහොම පිං මොහොතක හරි සැනසීමක් මේ අම්මගේ හිතට දුන්නට 🥺🙏

  • @sandibeccam5100
    @sandibeccam5100 4 роки тому +148

    අනේ දෙයියනේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඇස් වලින් නොනැවතී කදුලු කඩා වැටුනා...... ඒ දුක....😥😥😥

  • @shanitvhd5369
    @shanitvhd5369 4 роки тому +163

    මෙවා පෙන්නලා හරි මේවගේ අපරාධ ඉස්සරහට නොවෙන්න බලධාරීන් වග බලා ගන්න ඕන..කවුරු උනත් අහිංසක ජිවිත...නිවන් සුව..

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 4 роки тому +3

      Baladareen koheda lankwee .., minisunta ohoma weida okun hare hate wada karanawanam .., neethiya thada nam ..,

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 роки тому +260

    මේක බලන අපට ගොඩාක් හිතන්ඩ යමක් ඉතිරිකරනව.
    පිරිමි වශයෙන් අපත් කිසිම දවසක ගෑණු ළමයෙකුගෙ ජීවිත සමග සෙල්ලම් කරන්ඩ හොඳ නෑ .

  • @inokaino8506
    @inokaino8506 4 роки тому +188

    දරැවෝ නැති එවුන් ද මේ un like කරලා තියෙන්නේ?.....නොදකින් විතරක්.

    • @devindacdkm1271
      @devindacdkm1271 3 роки тому +3

      නෑ ඒ මේ චැනල් එකට ඉරිසියා එවුන්... මොකද මේ චැනල් එක ඒ තරම් හොදයි

  • @induwarnakulasuriyawiragon5001
    @induwarnakulasuriyawiragon5001 4 роки тому +261

    අඬන්න එපා අම්මෙ විශ්ව ශක්තිය බොරුවක් නෙමෙයි .අම්මගෙ හිතන විදිහට hama දෙයක් ma සිදු weva. අම්මගෙ හිතට සැනසීමට ලැබේවා 😥😥😥

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Рік тому +39

    මිය ගිය දුවට නිවන් සුව ලැබේවා... නීතියෙන් සදාරණය නොලැබුනත් ව්ශ්වයෙන් ඔහුට අනිවාර්යෙන් ම දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏👍👍👍

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 роки тому +125

    ඔලුව කැක්කුම හැදෙනකල් ඇඬුවා. අනේ අහිංසක රත්තරන් අම්මේ අඬන්න එපා.. අපිට කිට්ටු වෙන්නවත් බෑ ඔය වේදනාවට. ඒත් රත්තරන් අම්මේ අර පාපතරයා මැරුණයි කියලා වුනත් වාසනා ආයෙ එන්නෙ නෑනෙ. අනේ අම්මේ ඉවසන්න. සසර මහා බයානකයි අම්මේ.. සසරින්ම එතෙර වෙන්න මේකට පිහිට කරගන්න අම්මේ. දුක නිවාගන්න අහිංසක අම්මා. ඉවසන්න බෑ මෙහෙම කතා ආයෙ ඇහෙන්න එපා දෙයියනේ

  • @dilinislg865
    @dilinislg865 4 роки тому +92

    අනේ අම්මා අම්මා අඩනකොට මටත් ඇඩුනා අම්මේ .. හරිම දුකයි අම්මේ ... දෙවියෝ ඉන්නවනම් අම්මේ දුවට සාදාරනයක් ඉටු වේවී....😢😢😢

  • @rasangichandrasiri4271
    @rasangichandrasiri4271 3 роки тому +247

    නිවේදකතුමාව අගය කළ යුතුයි. මේ අම්මගෙ කඳුළු ඉදිරියේදීත්, ඔහුගේ දරා ගැනීම වෙනුවෙන්.

    • @janakaanura6077
      @janakaanura6077 3 роки тому +3

      ඇත්තමයි අපිටවත් බලන් ඉන්න බෑ

    • @KPrannasila
      @KPrannasila 7 місяців тому

      මේ රටේ තියෙන අවනීතියටයි,නීතිය හරියට ක්‍රියාත්මක නොකරන පව්කාර කාලකන්නි හැත්තට හෙන වදින්න කියල තමයි ප්‍රාර්තනා කරන්න ඕනෙ.

  • @namalperera5055
    @namalperera5055 4 роки тому +72

    අපිටත් ඇඩෙනවා අමිමෙි. .😥😥..
    අමිමා හිත හදාාගන්න.🙏. ඌට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙයි ..

  • @pramodijimin6636
    @pramodijimin6636 4 роки тому +126

    හෙන ගහපිය මේ තිරිසන් සත්තුන්ට ,පව් අනේ මේ අහිංසක අම්මට 😭

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 роки тому +60

    හැම video එකක්ම බලද්දි පේන්නෙ එක දෙයයි නීතිය බල්ලට ගිහින්. නීතියක් තිබුනන් අපිටත් මේ අම්මට විතරක් නෙමෙයි කාටවත් මෙහෙම අඩන්ඩ සිද්ද වෙන් නෑ. බලන්න බෑ මේක ඒ තරම් දුකයි. හැමදාම අපේ මිනිස්සු දුක් විදිනවා 😥😥

  • @samanthi8596
    @samanthi8596 4 роки тому +133

    වාසනා දරුවා වෙනුවෙන් පින් දහම් කරන්න වෙලාවක් ඇති හැම වෙලාවකම පන්සල් යන්න බෝධිය ළඟ භාවනා කරන්න චුට්ටක් වෙලාවක් ඔයාට සැනසීමක් ලැබෙයි

  • @sandunimaduwanthi5063
    @sandunimaduwanthi5063 4 роки тому +123

    අනිවාර්යයෙන් සාදාරනේ ඉශ්ටවෙයි අම්මේ🙏 දුක් වෙන්නෙපා තවත්.අනිත් දරුවන් වෙනුවෙන් ජීවිතගෙවන්න🙏

  • @දමයන්තිරාජපක්ෂ

    රත්තරං අක්කේ ඔයාගෙ කදුලුවල වේදනාව අපේ පපුකිනිති පිච්චෙනවා මේ කදුලු වල වේදනාවක් ගානේ මිනීමරැ බල්ලාට සාපයක්ම වෙවා. සාපයක්ම වේවා. සාපයක්ම වේවා. රත්තරං දෝනි ඔයාට මේවගේ කුරිරැ හතුරන් මතුභවයක හිමි නොවේවා😢😢🙏

  • @thushanethu79
    @thushanethu79 4 роки тому +285

    මේ අම්මගේ කදුලු වලට ඔය අපරාධය කරපු කාලකන්නියගේ පරම් පරම්පරවටම සාප වෙන්න ඕනේ😢😢

    • @thushanethu79
      @thushanethu79 4 роки тому +7

      @Lavinia D'souza ඔයා ඒ කාලකන්නියාගේ කවුරු හරිද දැක්කේ නැද්ද එකගේ අම්මා කියන බොරුව ඌව සුද්ද කරන්න 😡🔫

    • @hdsthimothies7889
      @hdsthimothies7889 4 роки тому +2

      Oya theendu dena untath ekka

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +2

      @@thushanethu79 කියලා වැඩක් නෑ එකා විතරයි දරැවා අර අහිංසක ළමයා පවු

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @mvllion200
      @mvllion200 4 роки тому +1

      Aniwaran okunkge okkoma eham wenn athi

  • @achini7572
    @achini7572 4 роки тому +223

    මේ අම්මා අද දුක් වෙනවට වඩා තුන් හතර ගුණයකින් අර තිරිසනාට කවදාහරි දවසක දුක් වෙන්නම වෙනවා. ඕකාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ 😡😡😡

    • @diyomixX
      @diyomixX 4 роки тому +2

      අනිවාර්යයෙන්

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +3

      අනිවාර්යයෙන්ම

    • @samanthisamanthi2932
      @samanthisamanthi2932 4 роки тому +2

      අනිවාර්යෙන්ම

    • @malikadewathi3584
      @malikadewathi3584 4 роки тому

      ana paw ma amma ..ai ma waga thiriesan .wada karanna ..niethiyak naha apa lankawata.dan harima gana niethiya kriyathmaka karanna ..

    • @sudu3601
      @sudu3601 4 роки тому

      👍😔

  • @nilanthanew1rathnayake721
    @nilanthanew1rathnayake721 3 роки тому +21

    ඔය සිද්ධියට සමාන සිද්ධියක් උනා..මගේ නංගිගෙ හොඳම යාලුවෙක් ...ඒත් අවු 01න් නිදහස්.... පවු දෙවියනේ මේ අම්මා...❤❤❤

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 роки тому +193

    ⁣ලබන ආත්මෙ සාධාරන නීතියක් තියෙන රටක උපදින්න මගෙ නංගී...😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @bestfriends4637
    @bestfriends4637 4 роки тому +26

    යාලුවා උඹට ගොඩක් පින් අසාදාරනයට ලක්වූ මෙවැනි අයගේ දුක ලෝකෙට පෙන්වනවට අර කාලකන්නියාට ශාප වේවා

  • @sewminitharushika3269
    @sewminitharushika3269 10 місяців тому +19

    මං මේ විඩීයෝ එක දකින්නෙ 2024 දී අනේ රත්තරං අම්මෙ ඔයාට හිත හදාගේන වාසනාව ලැබෙන්න ඕනී........ දුකයී කතාව අහද්දී දැන් ඉතින් අම්මෙ වුණ දේ වුණානේ....... දැන් ඉන්න බාබල දෙන්න හදන් ඉස්සරහට ජීවත් වෙන්න අම්මෙ

  • @sandaliniro3700
    @sandaliniro3700 3 роки тому +194

    Unlike කරපු එව්න්ට හෙන ගහන්න ඔනි ඔක්කොටම කලින්

  • @siriyasriya8643
    @siriyasriya8643 4 роки тому +32

    අම්මා කෙනෙක් දුවෙක් අවුරුදු 16ක් යනකම් පරිස්සම් කරලා ලොකු මහත් කරන්නෙ මොන තරම් බලාපොරොත්තු වක් ඇතුවද ඕකට ස්වභාව ධර්මය දඩුවම් දෙනවාමයි මේ කතාව අහන්න බැරි තරම් දුකයි ඔයාට නිවන් සුව ලැබේවා

  • @rishikashenoli3734
    @rishikashenoli3734 3 роки тому +82

    දරු දුක ඇත්තටම තියන්නෙ දරුවන්ට ඇත්තටම ආදරේ කරන අම්මලා...මම ඒ දුක දන්නව...හොදට ...අද මගෙ එකම දරුව තිරිසනෙකුට අහුවෙල ...අනේ මගෙ එකම දරුව..අනේ මේක බලන අය දෙවියන්ගෙන් ඉල්ලන්න මගෙ දරුවට සත්‍ය අවබෝධ වෙලා මේ තිරිසනාගෙන් ගැලවෙන්න

    • @udayanganisanjula7387
      @udayanganisanjula7387 3 роки тому +1

      me ammata lebunu duka oyt lebenna epa

    • @salessulecopvtltd3799
      @salessulecopvtltd3799 Рік тому

      Amma me awurudu 2kata passe mm dakke comment eka. Daruwa hondin neda. amma daruwa aran rata yanna thiyannawath epa me rate

  • @srilankanature7584
    @srilankanature7584 4 роки тому +66

    අනෙ අයියේ ඔයා මෙ මිනිසුන් ගෙ දුක් රටටම කියනවා එකට බොහෝම ස්තූතියි.

  • @galapitagedera2486
    @galapitagedera2486 4 роки тому +122

    ඒ සක්කිලිපහරයාට සොබාදහමෙන් දඩුවමක් අනිවාර්යයෙන්ම දඩුවමක් දෙනවා

    • @priyanga-so2xh
      @priyanga-so2xh 4 роки тому

      Ou kawdawth sobadama uwa ath harinne ne

  • @deshsilva3172
    @deshsilva3172 3 роки тому +97

    නැවත ඉපදිලා තියෙන්නේ ඔබේ ඒ වාසනා ම තමයි අම්මෙ..ඔබේ හිත හදාගන්න ශක්තිය ලැබේවා..🙏🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 роки тому +204

    ඔබතුමාගෙ කාලය කැප කරමින් මෙ කරන සේවය අගය කරනවා .🙏

    • @wanesatv
      @wanesatv  4 роки тому +6

      ❤️❤️❤️🙏🙏🙏

    • @indraacc108
      @indraacc108 4 роки тому +4

      නිතිය සාදාරනව කරන් නැ මටත් ඒ වගේම අසාදාරනයක් වුනා අද මිනි මරැවන් නිදහසේ ඉන්නවා අපිවිදවනව

  • @sanjuni-sankalpana
    @sanjuni-sankalpana 4 роки тому +17

    බය වෙන්න එපා අම්මා නිතියෙ දඩුවම් නැති උනට ස්භාවදමෙන්ම ඒ දේවල් ඒ විදියට ලැබෙයි ❤️🙏

  • @explorer726
    @explorer726 3 роки тому +62

    මේ අම්මව කවුරුන් හෝ counseling වලට යොමු කරන්න උදව් වෙන්න. හේතුව තමයි තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඇය නිතරම ඔහොම අඬනකොට අනිත් දරුවෝ තවත් මානසිකව වැටෙනවා. ඒ දරුවෝ වෙනුවෙන් මේ අම්මා ධෛර්යය අරගෙන ජීවත් වෙන්න ඕන. රෑට නින්ද යන්න බෙහෙත් බොනවා කියන එක බරපතල ගැටලුවක්. දැන් ඒ දරුවා මිය ගිහින්. මේ අම්මා දැන් අනිත් දරුවෝ දෙන්නා ගැන හිතන්න ඕන

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 3 роки тому +171

    මේ අසරණ අම්මාව counselling වලට යොමු කරන්න කෙනෙක් නැද්ද? ඇය විඳින සහ විඳවන හැටි දැක්කාම හරිම දුකයි. පව්.

    • @dinulimapalagamage6621
      @dinulimapalagamage6621 3 роки тому +2

      mata ppuluwan contact number ekak nne

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 роки тому +1

      daru duka nathiwenna counselling monawa karannada ?? mageth loku puthaa nathiwelaa inne... yatharthaya Haa darmaawaboodaya thamai Honda....

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 роки тому

      @@pradeepawijesena1169 හරි counselling වලින් හිත හදා ගන්න උදව්කරනවා. සමහර විට බුද්ධධර්මය කෙලින්ම' ඒ ගෙනාපු ආයුෂ තමා. කරපු පින සහ පව් වල හැටි තමා හැමදේම' කියලා කිව්වාට හිත හැදෙන්නේ නෑ.
      දරැදුක කියන දුක මොන විදියකින් අඩු කරගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ. මගේ තාත්තා අවු. 76 දී කැන්සර් නිසා නැතිවුනා. අදටත් ඉන්නවා වගේ.
      නැහැ කියන සිතුවිල්ලම දරාගන්න අමාරැයි.
      ඉතිං තරැණ දරැවෙක් නැතුවුනාම හිතාගන්න පුලුවන්.
      නමුත් හොඳ professional counsellor කෙනෙකුට පුලවන්.
      අපේම සමහරැ අපි කියන දේ අහගෙන ඉන්න කැමති නෑ. මොකද එයාලා හිතන්නේ අපි එකම දේ කියනවා කියලා.
      නමුත් කවුන්සිලර් කෙනෙක් අපිට විවෘතව අපේ හැඟීම් දුක එළියට දාන්න දෙනවා. ඒක දුක අඩු කර ගන්න තුනී වෙන්න හේතූවක්.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 роки тому

      @@maheshasenanayake6013 mage 1ni puthaa nathi unee awurudu 14...8 n.
      BUDUN ,,, jésus WAHANSEE KIYU DARMAYA THEERUM GANNA OONI...

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 роки тому

      @@pradeepawijesena1169 ඒකත් එක එක කෙනාගේ ධර්මය තේරැම් ගැනීමේ මට්ටම අනුව. මේ වගේ වෙලාවට ධර්මය මතම යැපෙන්න බැහැ. ඔබේ මානසික මට්ටම සහ ධර්ම දැනුම එයට ඉවහල්වුනා නම් ok.

  • @amasabihela8306
    @amasabihela8306 3 роки тому +51

    අයියා මේවාට උදව් කරන්න පුලුවන් lawyers ලාට උදව් කරන්න chance එකක් හදලා දෙන්න.

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 2 роки тому +10

    අනෙ ඒ අම්මගෙ වේදනාව😣😣.මරපු එකාට හෙන ගහලත් මදි.මාධ්‍යවේදීතුමනි ඔබෙ මේ වැයම ප්‍රරසංසණියයි.💐💐

  • @kkpw2
    @kkpw2 4 роки тому +92

    ජරා නීතියක් තියෙන එකම රට මේක..අනෙ දෙයියනේ ඇඩුනා මේ අම්මගෙ දුක බලද්දි..

  • @nadeeshamadhumadhavi3909
    @nadeeshamadhumadhavi3909 4 роки тому +79

    හෙන ගහපන් තිරිසන් බල්ලාට...... මට මතකයි අනේ මේ සිද්ධිය ..... මේ අම්මා අඩන තරම් දෙයියනේ.... අවුරුදු 16ක් තිස්සේ පරිස්සමෙන් බලගත්තු දරුවාව මෙහෙමෙ අකාලේ නැති උනාම කොහොමද දරාගන්නේ.....

  • @harshanamadusanka4558
    @harshanamadusanka4558 3 роки тому +22

    දුක වාවන්න බෑ😭. මටත් දොණි කෙනෙක් ඉන්නවා🌹 .මෙවගෙ තිරිසන්නුන් ට ශාප වෙයි

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 4 роки тому +63

    ඇත්තටම ගොඩාක් දුකයි මේක බලන ගමන් ඉන්නෙ ඇස් දෙක කඳුළු වලින් පිරිලා ඔයාට මෝක්සුව ලැබේවා 💐💐💐

  • @sujasurana6347
    @sujasurana6347 4 роки тому +173

    මේ අම්මාට සාදාරනයක් කරන්න බැරි ද??? අපි හැමෝම එකතු වෙමු 😭😭😭

    • @lankavithanage2478
      @lankavithanage2478 4 роки тому +4

      ඔව් අනිවාර්යයෙන්ම හැමොම එකතුව මේ අම්මා ට පිහිට වෙමු..

    • @sujasurana6347
      @sujasurana6347 4 роки тому +4

      @@lankavithanage2478 මේවගේ උන් පෝරකේට යවන්නම ඕන

    • @piumimalsha5119
      @piumimalsha5119 4 роки тому +3

      Oya me kathawa eththatamada kiuwe matath ona mewage aparada karana minissunta daduwam denna

    • @sujasurana6347
      @sujasurana6347 4 роки тому +2

      @@piumimalsha5119 අනිවාර්යෙන්

    • @randunuperera3217
      @randunuperera3217 4 роки тому +3

      අපෙන් ඕන උදව්වක් ඉල්ලන්ඩ. ඔඋන්ව මරණය තෙක් ගෙනියන්ඩ

  • @erangahasakalum2355
    @erangahasakalum2355 3 роки тому +8

    මේ වගේ වැඩසටහන් ලෝකේට පෙන්නන එකට අයියට පින් ❤

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @PranamaPranama
      @PranamaPranama 6 місяців тому

      නිතිය සාදාරන මදි නිසා තමයි මිනිස්සු නිිතිය අතට ගන්නේ මේ අම්මට අසාදාරනයක් වෙලා තියනවා එ් දරැවට නිවන් සුව ලැබේවා එ් තිරිසනාටත් උගෙ මුලුපවුලටම මෙයිටවඩා දුක්කන්දරාවකට ලක්වෙලා ශොබාදහමෙන් දඩුවම් ලැබෙවා තෙරැවන් බලෙන් අමිමගෙ දුක තුනිිවේවා

  • @eshanitharangika1469
    @eshanitharangika1469 4 роки тому +66

    මේ වගෙ පිරිමි හදන අම්මලා තවත් අම්මලාට දුක් දෙන්න පිරිමි හදන අම්මලා 😥😥😥

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 роки тому +44

    ඕකට අනිවාර්යයෙන් සොබාදහම දඩුවම් කරයි කාලකණ්ණිය 😪

    • @premrajaratnam5869
      @premrajaratnam5869 3 роки тому +1

      අනිවාර්යයෙන්ම හෙන හත වදිනවා

  • @monicagamagi4106
    @monicagamagi4106 8 місяців тому +16

    මෙ තිරිසනා එල්ලා මරන්න ඕනා කියන අය ලයික් එකක් දාගෙන යමුද

  • @jasemmomm1274
    @jasemmomm1274 4 роки тому +127

    අම්මාගේ ඇස් වලින් වැටෙන කදුලට කවදා හරි සාධාරණ යක් ඉෂ්ඨ වෙනවා ..😥🙏🙏🙏

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 роки тому +301

    මේ ඔයාගේ කතාව අහන ගමන් අම්මේ, මාත් අඩනවා ඔයා අඩද්දී මටත් වාවගන්න බෑ...

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 3 роки тому +19

    අනිවාර්යයෙන් සොබාදහම හරි දඬුවම් දෙන්න ඕනේ ,,, තවත් අහිංසක මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්නා කාලකණ්ණි

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 роки тому +78

    ඒක වරක් මේ කතාව බලපූ මට දරාගන්න මෙපමණ අමාරු නම්, මේ අසරණ අම්මා හැම මොහොතකම මේ දූක කොහොම දරාගන්නද !!!!!!

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 роки тому +26

    අනේ දෙයියනේ මේ අම්මට පිහිටවෙන්න, ස්තූතියි

  • @thamaliwasala9830
    @thamaliwasala9830 3 роки тому +35

    අනේ කාවින්දි තාමත් ඔයාගෙ හිනාව මතක්වෙනව😥😥 ඔයා වගේ හොඳ කෙනෙක්ට ඇයි ඔහොම වුනේ😞😞 ඉන්න තැනක හොඳින් ඉන්න මැණික😥😥

    • @shasikapradeep5576
      @shasikapradeep5576 10 місяців тому

      ඔයාලගේ යාලුවෙක්ද 😞

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 4 роки тому +77

    ගරු ජනාධිපතිතුමනි අපේ රටේ නීතිය මේකද

  • @shashikalasamaranayake1275
    @shashikalasamaranayake1275 4 роки тому +66

    දැන් ඔය හිතන දේවල් නවත්තන්න අම්මා. ඔය ළමයි දෙන්නව බලාගන්න. එයාලට මොනවත් වෙන්න දෙන්න එපා. මැරුණ දරුව නිසා ඉන්න දරුවන්ව නැති කරගන්න එපා. එයාල වෙනුවෙන් ජීවත් වෙන්න අම්ම..

    • @charithakalupahana1532
      @charithakalupahana1532 3 роки тому

      Ekanam aththa , jeewath wena lamayi ge anagathe gana hithuwoth hodhai. Atheethe gana hitha hitha ada ada saapa saapa kara kara melowa paralowa pirihena eka newei wisaduma.
      Minimaruwantath loka dharmathawa anuwa daduwam labei, maruna gahanu lamaya ge sansare pawak gewenna athi.

    • @kumarns2318
      @kumarns2318 3 роки тому

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gayathramanuka1798
    @gayathramanuka1798 2 роки тому +24

    මේ කතාවනම් පිරිමි අපිටවත් ඇහැට කදුලක් එන්නේ නැතුව අහන් ඉන්න අමාරුයි.. මිනිහෙක් තව මිනිහෙක්ව මරන්න කොහොම හිත හදාගන්නවද කියල හිතාගන්නවත් බෑ

    • @praneethmadushan7149
      @praneethmadushan7149 7 місяців тому

      නන්ගි දුකයි තමයි සසරකල කුමන හො අකුසලයකටමෙ කර්මයකට
      මුහුන දෙන්න ඇති අපි පතමු එ දුට
      සසර වසන තුරු මෙවන් විපතක් නොවෙවා ඔයාගෙ ආදරෙ වැඩි නිසා එයාම තමයි ලග ඉන්නෙ
      ඔයාට සහනය ස
      සදහා තෙරුවන් සරන් යන්න

  • @heshrilanka1687
    @heshrilanka1687 4 роки тому +41

    අනේ පව් ,මගේ පපුව රිදෙනවා අඩලාම ,සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 4 роки тому +53

    මං මේ ලමයව දැකල තියනව..😓මගෙ හොදම යාලුවෙක් මෙයාගෙ පන්තියේ හිටියෙ...😓එයා ලස්සනයි..කටකාරයි..පව් ...නිවන් සුව වාසනා..🙏🙏

    • @zeehara2536
      @zeehara2536 3 роки тому

      @sajithe sadamal කෝ උත්තර නේ

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 роки тому +1

      යාලුවා ගෙන අර කොල්ල ගෙ අම්මා කියන කාන්තාව ඇත්තක් ද

    • @Noshika356
      @Noshika356 3 роки тому

      @sajithe sadamal Washana ara පිරිමි ළමයා එක්ක යාළු වෙලා හිටියා කියන්නේ ඇත්තද

  • @saminiamanda4472
    @saminiamanda4472 3 роки тому +12

    කාවින්දි අක්කාට නිවන් සුව අත්වේවා 🙏

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 4 роки тому +48

    මේ රටේ නීතියක් නෑ අම්මේ ..කාලකන්නි රටක් මේක ...නීතිය බල්ලට ගිහින් තියෙන්නේ ..තිත්තයි මට මේ රටේ සාධාරණය ...දුකයි ...ඇත්තටම..
    නිවේදක මහත්මයා ඔබ ඇත්තටම කරන වැඩසටහන ...වැදගත් ...

    • @sadunikwt7504
      @sadunikwt7504 Рік тому

      Ane deyani ae mehima karanna pau ae amma

  • @manorimanori4718
    @manorimanori4718 4 роки тому +72

    🇱🇰 ලංකාවේ අධම නීතිය..මිණී මරැවන් රකින එකම රට ෂිට්..ලැඡ්ජයි

    • @umue5358
      @umue5358 4 роки тому

      Yako mahattaya army ekenan arakage ata2ka galavanna epai giribavata gihin,mata ehema ohoma unanan man arakage aka atayak galavala,kalekin aya anikath galavanava,kari pakai

    • @sadadevi3159
      @sadadevi3159 4 роки тому

      )

    • @sadadevi3159
      @sadadevi3159 4 роки тому

      N

    • @sadadevi3159
      @sadadevi3159 4 роки тому

      @@umue5358 Julyh

    • @sadadevi3159
      @sadadevi3159 4 роки тому

      M

  • @tharukadinith4110
    @tharukadinith4110 3 роки тому +10

    මේ අපරාධය කරපු අයට ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් ලැබේවා..
    මේ අම්මාගේ හිතට සහනයක් ලැබේවා 🙏

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 4 роки тому +135

    අනෙ රත්තරන් අමිමෙි අඩන්න එපා පන්සල් ගිහින් පින් කරන්න දුක කියන්න

    • @CineScopelk
      @CineScopelk 3 роки тому

      එතකොට අරූ ට මොකද කරන්නේ

  • @yeshmaekanayake678
    @yeshmaekanayake678 4 роки тому +27

    අනේ මගේ අම්මේ අඩන්න එපා. මම වෘත්තීයෙන් නීතිඥවරියක් .මේක බලන නංගිලා මල්ලිලාට කියන්න පොඩි දෙයක් තියෙනවා. මේ කාලේ ආදර සම්බන්ධතා වලට යන්නේ අවුරුදු 14න් 15න්. ඒක ඇත්තටම ගොඩාක් වැරදි දෙයක්. මේකට දෙමාපියනුත් වග කියන්න ඕනේ. අපි දැන් ඉන්නේ තාක්ශනය අතින් ගොඩක් දියුණු ලෝකයක. ගොඩාක් දරුවොන්ට phone එකක් හම්බ වෙන්නේ වයස අවුරුදු 12 න් 13න්. තාක්ශනය ඉගෙන ගන්න phone එකක්ම අවශ්‍ය වෙනවා කියලා මම හිතන්නේ නෑ. දරුවොන්ට computer එකක් අරන් දෙන්න. ගෙදර සාලේ computer එක තියන්න. අම්මාට තාත්තාලට පෙන විදිහට. දරුවා මොකද කරන්නේ කියලා බලන්න. Game ගහන්න දෙන්න. දරුවෝ එක්ක යාලුවෝ වගේ හැමදේම බෙදාගන්න උත්සාහ කරන්න. හැමතිස්සෙම පස්සෙන් ඉන්න හොද නරක කියලා දෙන්න. ගැනු ලමයෙක්ට විතරක් නෙවෙයි මේක පිරිමි දරුවන්ටත් අදාලයි💯 ආදර සම්බන්ධතාවක් පටන් අරන් කාලයක් යද්දි තේරෙනවා නම් ගැලපෙන්නේ නෑ කියලා අනිවාර්යයෙන්ම අයින් වෙන්න. සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් සිය දහස් වතාවක් හිතන්න. අම්මට කියන්න මෙහෙම කෙනෙක් ඉන්නවා අම්මේ කියලා. අම්මාලා තාත්තලා එපා කියනවා නම් බලෙන් කඩෙකටවත් යන්න එපා. අනිවාර්යයෙන්ම වරදිනවා. 100%ට 200% විශ්වාසයයි. ගොඩාක් දේවල් කියන්න හිතට එනවා නමුත් comment එකකින් කියන්න අමාරුයි. තමන් නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ආගම එක්ක ගොඩාක් ලගින් කටයුතු කරන්න. හැමදේම අනිත්‍යයි. අපිව දවසක අම්මායි තාත්තයිත් දාලා යනවා. ඒක නිසා කවුරු ජීවිතේට ආවත් ගියත් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න. මොකද විශේෂයෙන් ගැනු දරුවෙක්ට වරදින්න වැඩි වෙලාවක් යන්නේ නෑ. 💯

  • @nethminavodya9409
    @nethminavodya9409 3 роки тому +4

    මේ දවස් ටිකේ මේ චැනල් එකේ සේරම විඩියෝ ටික එක හුස්මට බැලුවා. ඒත් ඒ හැම එකක්ම අතරින් මේ කතාව ගොඩක් සංවේදියි.ඇත්තටම ඇඩුනා. සොබාදහමට බාරයි හැමදේම.

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    💔💔💔💔 දුකයි අමිමා ට බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා
    ඔබතුමාට ස්තුතියි මෙවා රටට පෙන්නාන නිස

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 4 роки тому +106

    මේ අම්මගෙ ඇස් වලින් යන කඳුලු වලට ඔය දරුව මරපු මිනීමරුවට සොබා දහමෙන් ⁣හරි දඬුවම් ලැබේවා ! 😢 😢 😢

  • @tharindulakmaltharindu2568
    @tharindulakmaltharindu2568 Рік тому +7

    මේ නංගි අපේ කිරි අම්මගෙ ගෙවල් ලග නිවන් සුව ලැබේවා නංගි

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm 10 місяців тому

      මෙ ජරා මිනිවරුවා ඉන්නවද තාම

  • @chamarapredip4410
    @chamarapredip4410 4 роки тому +76

    පවු යකෝ එ අම්මා එ කඳුළු වලට තොට සාප වෙනවා

  • @adikarichithra432
    @adikarichithra432 4 роки тому +56

    දෙවියන් කියලා කෙනෙක් ඉන්නවා සහෝදරි ඔහුට දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන්ම ඔයා හිත හදාගන්න .ජේසු පිහිටයි ඔයාට

    • @tarangakumara6636
      @tarangakumara6636 4 роки тому

      ඇති වුනු වේදනාව කියා ගන්න බැහැ කෑගහල අඩන තරම් දුකක් ඇති වුනා බුදු සරණයි

    • @danushkasampath5053
      @danushkasampath5053 4 роки тому

      Lebei lebei balan hitapan

  • @lakmalilak5061
    @lakmalilak5061 2 роки тому +19

    දෙමව්පියන් මීට වඩා ලමයි ගැන හොයන්න ඕනේ . Specifically හමුදාව, police උන් කොහොමත් හොඳ උන් නෙමෙයි.. කලින් හොයලා බලලා බේරගන්න තිබ්බා.. 😨😢

    • @AlexBasnayaka
      @AlexBasnayaka Рік тому +3

      Uba maha buruwek

    • @lakmalilak5061
      @lakmalilak5061 Рік тому

      @@AlexBasnayaka 🤣🤣🤣🤣🤣🐃🐃🐃🐃 🤡🤡

    • @vimukthiherath9814
      @vimukthiherath9814 Рік тому +1

      ඔව් මානසික අසහනකාර බල්ලො ඉන්නෙ ඕවගෙ බහුතරයක්

  • @sTසුද්දා
    @sTසුද්දා 4 роки тому +61

    පව් දෙවියනේ මේ අසරණ අම්මගේ කදුළු පව් ඒ අසරණ කෙල්ල මගේ නංගි කෙනකුට එහෙම ඔහොම කරා නම් මන් අරු පෙත්තෙන් පෙත්ත කපනවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +37

    අනේ අමිමා ඉවසන්න පටාචාරාවක් වගේ අඩන්න එපා එයා වගේ ඉවසන්න ඉවසන්න තෙරැවන් සරනයි

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Рік тому

    ලස්සනයි ඔබතුමාගේ මේ වාක්‍ය ට "යන්න පල්ලියකට හෝ පන්සලකට "

  • @Kris-kv1ve
    @Kris-kv1ve 4 роки тому +9

    I could not stop crying May you have the strength and courage to lead your life God Bless you sister

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 4 роки тому +65

    යකෝ යාලු උනා කියල කියමුකො.කවුද යකෝ ඌට මරන්න අයිතිය දුන්නෙ.කාලකන්නියා නොදකින් ඕකට කවදහරි වෙන්නෙත් ඕකම තමයි

    • @mercydias9188
      @mercydias9188 3 роки тому +2

      Okatath daruwo hambawei.uge daruwantath wenne ekama thamai

    • @lkcovers1138
      @lkcovers1138 3 роки тому +2

      පරයව මරණ්න ඕනී

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 роки тому +1

      Lankava vadi neethiya ahama thiyanava.

    • @lakmalilak5061
      @lakmalilak5061 2 роки тому

      ඔහොම තමයි හමුදාව පොලිස්‌ උන්ට හම්බ වුණොත්.. කලින් ඕවා වෙන්න කලින් බේරගන්න ඕන ..

    • @R.Rajapaksha
      @R.Rajapaksha 8 місяців тому +1

      කෙල්ලෙක් මරලා හිරේ ඉදන් ගෙදර ආව ටිකට ඕකත් එක්ක ආපු ගෑනි කවුද

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 роки тому +12

    හිත හදා ගන්න අම්මා..ධර්මය අහන්න..බැදීම් දුකක්මයිබව වටහා ගන්න.අඩන්න එපා.වාසනා දුව දැං ඔයා ලග ඉන්නවා පුතෙක්වෙලා කියලා හිතා ගන්න අම්මා.එපා අඩන්න.

  • @ThusithaSameera
    @ThusithaSameera 4 роки тому +52

    සාප නොකර ඉන්න..ස්වභාව ධර්මය ඉක්මන් වෙනවා එතකොට..සාප කරන්න සාප කරන්න ස්වභාව ධර්මය පරක්කු වෙනවා...

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому +1

      Ammage dukhata sapha nokhra inna.bey bro kohoma dhara gannada

    • @miss_creater_
      @miss_creater_ 4 роки тому

      ඇත්ත

  • @kamalkumara5178
    @kamalkumara5178 4 роки тому +55

    අනේ මේ දුක අම්මා කෙනෙකුට දරාගෙන ඉන්න පුලුවන්ද

  • @hiruflavia6784
    @hiruflavia6784 3 роки тому +3

    චැනල් එකට ගොඩක් ආදරෙයි ❤️අයියෙ ඔයා හදවතට දැනෙන්ම කතා කරනවා..🙌❤️✨️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @janithrukshan9065
    @janithrukshan9065 3 роки тому +50

    අැත්තට මෙි අමිමට සාධාරණයක් කරන් ගරැ ජනාදිපතිතුමනි පවු 😔😔

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    බලන්න බැ මගෙ අම්මේ...තෙරුවන් සරනයි ..ශක්තිමත් ව යන්න අම්ම ඉදිරියට

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 3 роки тому +3

    මම මෙම වැඩසටහන් සියල්ල නරඹනවා. මෙය කෙනෙන්ගේ දුක විකිණීමක් යැයී කවරෙක් හෝ චෝදනාකල හැක . නමුත් මෙය ඔබ දිගින් දිගටම රැගෙන යන්න අපරාධයක උණුසුමෙන් පසු එය කාලයත් සමග යට වැලලනෙවා ඉන් පසු සමය විමසීමේ පිපාසකයීන් හා සමාජයේ සිදුවීම් හා සංවේදී වන මිනිසුන් හට මෙය ඉතාමත් වටිනා වාර්තා වැඩසටහනක් වේවී

  • @tharudishaa3598
    @tharudishaa3598 4 роки тому +58

    අනේ දෙයියනේ මේක බලන්න බෑ ඇඩෙනවා. ඒ අම්ම මොන තරම් දුකක් උහුලනවාද.

  • @sandun8441
    @sandun8441 4 роки тому +68

    සමිපුර්න වැරුද්ද අපේ රටේ නීතිය. මෙවැනි අපරාධ කාරයින්ට දැඩි දඩුවම් දීලා මරලා දැමිමානමි මේවැනි අපරාධ තවත් මේ ලක් දෙරණ තුළ සිදුනොවේ.දුවේ ඔබට නිවන් සුව ලැබේවා..,

    • @hlwkuw.3166
      @hlwkuw.3166 2 роки тому

      ذ

    • @gauthamadasa
      @gauthamadasa Рік тому +1

      ඔය පලාත්වල නැතිද අර ගම්වල රගන චන්ඩි එහෙම එව්වො ඉන්නවනම් ඔන්න වැඩපෙන්නන්න හොදම අවස්තාව වැඩේකරල විස්තරේ ලියුමකින් පෙන්වලා තියන්න. මේ රටට එල්ලුම්ගහනම් ඕනිමයි.

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 Рік тому +1

      හරියට හරි. පහත් පිරිම්.

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 Рік тому +2

      ලස්සනයි අම්මා. කටුවාපිටිය බොම්බේ නැසීගිය දෙමව්පියෝ ගැන සිතන්න. ජේසු පිහිටයි. වසනා වාසනාවන්ත යි අම්මේ. මේ කිරිරු ලෝකෙන් ගියාට. ඔබ වෙනුවෙන් මම pray කරන්නම්.

    • @ahs3313
      @ahs3313 Рік тому

      Nithiya ko nadukarayo nidida ko sadaranaya

  • @savithyachamodh5547
    @savithyachamodh5547 3 роки тому +72

    කාවින්දි ඔයා අද හිටියනම්.. වැඩක් නෑ කියලා ඔයා එදා ක්ලාස් ඇරිලා ගියේ යන්නම කියලා හිතුවේ නෑ..
    ඒ දවස් වල මගේ මහේශිකාගේ හොදම යාලුවා ඔයා.. නිවන් සුව ඔයාට කාවින්දියෝ... අද ඔයාලාගේ ගෙවල් වල කවුරුත් නෑ මුලු වත්තම පාලුවට ගිහින්..

    • @ayeshadinu2908
      @ayeshadinu2908 3 роки тому +2

      Me කෙල්ලව මරපු e balla තාමත් යහතින් ඉන්නවද නංගී .

    • @malindiwathsala4349
      @malindiwathsala4349 3 роки тому +2

      @@ayeshadinu2908 hmm ow..ape gedarata gewal 2k eha patte inne...

    • @ia.aaa.5242
      @ia.aaa.5242 3 роки тому +1

      @@malindiwathsala4349 😢😢😢

    • @ලොවවටා-ධ9බ
      @ලොවවටා-ධ9බ 3 роки тому +2

      @@malindiwathsala4349 nangi ae minimaruwa thama innawada jeewathun athara.

    • @ලොවවටා-ධ9බ
      @ලොවවටා-ධ9බ 3 роки тому +2

      @@malindiwathsala4349 nangi mage fb eka dulaj sampath perera. Oyata puluwannm mata visthara tikak denna.

  • @priyanthihewagamage3944
    @priyanthihewagamage3944 4 роки тому +28

    අනේ දෙවියනේ මේ වේදනාව උහුලන්න කොහොමද නිවන් සුව ලැබේවා රත්තරන්

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 роки тому +13

    හරිම වටිනා වැඩසටහන් ඔබ කරන්නෙ

    • @pramodijimin6636
      @pramodijimin6636 4 роки тому

      Ow neda me wadasatahana godak watinawa

    • @wanesatv
      @wanesatv  4 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @menuliashinsana2875
    @menuliashinsana2875 3 роки тому +16

    සවුදියේ වගේ නීතියක් තිබ්බානම් අද මීට වඩා සාදාරණයක් වෙලා

  • @malinilupul3992
    @malinilupul3992 4 роки тому +32

    ඇස්වලට නොදැනිම කදුලු ආවේ ඒ අම්මගේ වේදනාව පවු ඒ කාලකන්නි තිරිසනාට හොදක් වෙන්න එපා ඔය කාලකන්නි බල්ලා මැරෙන්න ඔනේ බෙල්ල කැඩිලා නොදකින් මේ අම්මගේ වේදනාවට ඕකට දඩුවම් ලැබෙයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭