පුංචි රැප් Star

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @ashanbuddika886
    @ashanbuddika886 3 роки тому +1585

    මොකක් උනාත් උබෙ අම්ම තාත්තා උබව වැදගත් විදියට හදල තියෙනව මල්ලි. Respect මල්ලි.❤️

  • @dilanjanfernando
    @dilanjanfernando 3 роки тому +518

    පට්ට අහිංසක මල්ලි කෙනෙක් වගේ වරදින්නේ නෑ මල්ලියා හොඳ ගමනක් යමු. හෙල රැප් වෙනස් කරමු මල්ලි. කවදාත් මතට යන්න හිතන්නවත් එපා මල්ලියා ❤️ආදරෙයි.

  • @viranchanura3834
    @viranchanura3834 3 роки тому +425

    හෙල රැප් පොතට තවත් නමක් SUWAHAS....❤️🤟🏾☝🏿🇱🇰🇯🇵

  • @_anjali_8478
    @_anjali_8478 3 роки тому +1278

    වැදගත් විදිහට උත්තර දෙනවා 😇 ගොඩක් දක්ශ කොල්ලෙක්..

  • @dewinLankeshwer
    @dewinLankeshwer 3 роки тому +313

    👉 අනේ ඉරාජ් එයා හරිම ගැමි පිළිවෙළකට ඉන්න කොල්ලෙක් ආදරේ හිතුණ 😘

  • @sameerachathuranga8278
    @sameerachathuranga8278 3 роки тому +230

    Smokio & Chamath මචන් මේ පොඩි එකා වෙනුවෙන් කරපු දේම ඇති මචන් උබලගේ මනුස්සකමගැන ලෝකෙටම දකින්න

  • @captaincheems7583
    @captaincheems7583 3 роки тому +239

    ඉරාජ් එක්ක මේ පොඩ්ඩාගේ අලුත් සිංදුවක් එනකම් බලන් ඉන්නෝ 👍

  • @rasindu_kaushalya5858
    @rasindu_kaushalya5858 3 роки тому +611

    හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ❤️😍

    • @Films328
      @Films328 3 роки тому +6

      අනිවා අනිවා

    • @sugath8369
      @sugath8369 3 роки тому +3

      Ae ka aththa

  • @nimethsenanayaka9537
    @nimethsenanayaka9537 3 роки тому +152

    වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක.😍🌎❤

  • @Imaa1703
    @Imaa1703 3 роки тому +72

    ආදරේ හිතෙනවා බන් පොඩ්ඩාට... හරිම වැදගත් විදියට ඉන්නවා වයසට අනුව... වැරදී පාරෙ යන්නෙ නැතුව හොද ගමනක් යන්න... 😍 බුදු සරනයී🙏

  • @z3n1wiz84
    @z3n1wiz84 3 роки тому +78

    ලංකාවේ රැප් පොතට තවත් නමක් ලිය වෙයි සුවහස්!❤✔ Respect මල්ලියා!

  • @asangaperera7315
    @asangaperera7315 3 роки тому +71

    දැං ඉන්න ගොඩක් උන් අම්මා තාත්තටත් ඔයා මෙයා බ්‍රෝ කියලා කතා කරන කාලෙ.ඇත්තටම දෙමවුපියන්ටයි පාසලටයි එක දෙන්න ඕනෙ මෙහෙම දරුවෙක් වැදගත් විදියට හැදුවට.හරිම ආසයි කතාකරන විදිය අහගෙන ඉන්නෙ,අවංක කොල්ලෙක්

  • @sanjeewagayashan2720
    @sanjeewagayashan2720 3 роки тому +29

    හෙල රැප් රැල්ල කලාවක් කරන්න පුළුවන් කොල්ලෙක්...smoka ගෙ ගෝලයෙක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑ පට්ට වැඩ කාරයෙක් වෙනව ෂුවර්..බුදුසරණයි කොල්ලො...❤️

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 роки тому +142

    අහින්සක හිනාවක් එක්ක නිහතමානී කතා විලාසය අන්තිම වෙනකම් බැලුව වීඩියෝ එක ...❤️ස්මෝකියො සහෝදරයා වගේම මේ මල්ලිටත් සංගීත ලෝකයේ සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා .. ❤️

  • @ashenhettiarachchi3181
    @ashenhettiarachchi3181 3 роки тому +315

    වැදගත් විදියට කතා කරන හොද කොල්ලෙක්... සුපිරි දක්ශයෙක් ❤️❤️💪😍😍😍😍😍

  • @niftymusicofficial8463
    @niftymusicofficial8463 3 роки тому +393

    තව ඉන්නව අයියා පොඩි වැඩ්ඩො උන්ට අත දෙන්න කවුරුත් නැ ❤️එකෙන්ම ආදරෙයි

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 роки тому +100

    එල කොල්ලෙක් ❤️💪
    වයසෙ හැටියට වැඩ කරන පුතෙක් ❤️❤️❤️
    ලමා පරපුර මේ වගේ වෙන්නයි ඕනා..
    ජය වේවා ❤️💪

  • @virangabandara674
    @virangabandara674 3 роки тому +87

    මරු පොඩි එකෙක් ... ඒ හැදියාවට respect 🔥

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 3 роки тому +22

    ඒ ලමයා ලොකු ලොකු රැප් කිවුවත් ඇත්තටම පොඩි ලමයෙක්ට ගැලපෙන විදියට Respect පිට ඉන්නවා Iraj අයියා ඔයා ඇත්තටම වෙනස් මනුස්සයෙක් අයියෙ මන් අයියට කැමතිත් ඔය දවසෙන් දවස වෙනස් දේවල් ගොඩක් එකපාර හරියටම කරන හින්දා ❤️❤️❤️

  • @slspider7955
    @slspider7955 3 роки тому +35

    හෙල රැප් පොතට තවත් නමක් සුවහස්.....ජයවේවා මල්ලී හොද ගතිගුන එක්ක හැදිල තියෙනවා

  • @anjanasankalpa6802
    @anjanasankalpa6802 3 роки тому +102

    අනේ සුපිරි මල්ලියෝ.. බුදුසරනයි. ඉදිරියටම යන්න. කවද හරි ලන්කාවෙ සුපිරිම රැප් Star කෙනෙක්ම වෙන්න. ජය වෙවා❤️❤️ Voice❤️🤗

    • @nayanajithpramod5483
      @nayanajithpramod5483 3 роки тому

      අනිවා...කවදා හරි ලොකු තැනකට යනව⁣ා මූ...බලපන්කෝ ටෝක දෙන ලස්සන ලොකු කතා නැතුව....💔😁😁

  • @biberzsanuk6804
    @biberzsanuk6804 3 роки тому +41

    ඒ වචන වල තියෙනවා හෙන අනාගතයක් ❤😍

  • @chamalravihara5993
    @chamalravihara5993 3 роки тому +24

    පට්ට ටැලන්ටඩ් කොල්ලෙක් බං..නියමයි පොඩ්ඩා 😍💙

  • @sandahansanadeesha8423
    @sandahansanadeesha8423 3 роки тому +31

    නිහතමානීකම උපරිම..වැදගත් කම ඉහලින්ම පොඩ්ඩා...❤️❤️

  • @silvergirl9365
    @silvergirl9365 3 роки тому +39

    අපිටවත් මෙච්චර වයසට ගිහින් තාම අපේ හීන හැබෑ කරගන්න බැරි උනා. ඔයා දක්ශයි මල්ලි❤️

  • @thusith_vlogs
    @thusith_vlogs 3 роки тому +16

    නියමයී.....මල්ලී ජය වේවා......ඔහොම යමු...❤❤❤...දවසක රටේ ලොකු වෙනසක් කරමු...👍👍👍

  • @himashatharushi5127
    @himashatharushi5127 3 роки тому +14

    නියම මල්ලි කෙනෙක්...මාරම වැදගත් ..ඒ වගේම හොද ලමයෙක් කියලා තේරෙනවා...බුදු සරණයි මල්ලි....

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 роки тому +87

    මල්ලී නොවේ පුතා කියන්න ඉරාජ් අයියා ... ඉරාජ් අයියේ ඔයා දැන් වයසයි 🤔🤭😴

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 3 роки тому +675

    ඒක ඊට වඩා බලලා තියෙනවා 1.7M විතර . අනික ලංකාවේ හැම කැම්පස් එකේම බහුතරක් ලමයි කොන්වර්කේෂන් වීඩියෝ කෑල්ලකට ඕක ස්ටේටස් දාලා තියේ තව 1M විතර 😌

    • @sankasong9557
      @sankasong9557 3 роки тому +5

      Miliyanak kiyanne laksha kiyada🤣🤣

    • @LakshanPamesh
      @LakshanPamesh 3 роки тому +8

      මිලියනයක් කියන්නේ ලක්ශ 10යි.. මෙයා..

    • @ashanbuddika886
      @ashanbuddika886 3 роки тому +4

      මු ට ගනන් බෑ😂😂

    • @editinglab6021
      @editinglab6021 3 роки тому +3

      podi ekath dnnw ganan😂😂💔

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 3 роки тому

      Ow bn...❤❤

  • @Dayes_of_isuru
    @Dayes_of_isuru 3 роки тому +599

    මෙ පොඩි කොල්ලට වැරදි පාරේ යන්න දෙන් නැතුව රැප් මියුසික් වලින් උඩටම යන්න උදව් කරන එක ඉරාජ් අයියේ සහ අනිත් රැපස්ලගෙ වගකිමක් වෙන්න ඔනේ ♥️☺️

    • @lasanthamahesh7167
      @lasanthamahesh7167 3 роки тому +4

      සිරා කතාව ☝️

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 роки тому +2

      Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava

    • @dilshan8094
      @dilshan8094 3 роки тому +1

      Hi ligaya

    • @bro-yi8km
      @bro-yi8km 3 роки тому +1

      @@EmpowermentVibes-n1k 😁😁😁 ha api balannam 😋

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 роки тому

      @@dilshan8094 hello

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 роки тому +10

    සුපිරි වැඩ්ඩෙක් ඉස්සරහට හොද තැනකට එනවා අනිවාරෙන් ජයවේවේ ❤️

  • @SheshaGaming
    @SheshaGaming 3 роки тому +137

    මේ පොඩි කොල්ලගේ වොයිස් එකත් නිකම් smokio ගේ වගේ අමුතු unique ගතියක් තිනවා නිකම් ඒ smokio ගේ කටහඩට පොඩ්ඩක් smooth ගතියක් තිනවා වගේ තේරේන්නෙ

  • @mjlanka8324
    @mjlanka8324 3 роки тому +20

    ඉරාජ් අයියෙ කරමුකො කොල්ලත් එක්ක trackඑකක්..අනාගතයේ වැඩ්ඩෙක් තමයි❤️

  • @Chama841
    @Chama841 3 роки тому +20

    පොඩි එකා උණාට මාද දක්ෂයි රැප් එක නම් ලියල තියෙනව මරුවටම ❤️❤️❤️ අපිටත් වැදගත් ලස්සන කතාවක්

  • @dilkeydilshani7364
    @dilkeydilshani7364 3 роки тому +45

    අනේ මල්ලි එයා ශෝක් ලස්සනට කතා කරනවා .ඇත්ත කතා කරනවා ❤ කටේම smokio # ආදරෙයි ඔයාට.

  • @රේණුකකරුණාරත්න

    SMOKIO වගේ රැපර් කෙනක් වෙන්න මල්ලි කවදාහරි වරදින්නෑ ඔයාට දෙවිපිහිටයි...

  • @Yangana809
    @Yangana809 3 роки тому +66

    සබරගමුවේ කොල්ලෙක් තමා ඉතිං..ජය වෙව මල්ලියෝ උබට..තව තව ලස්සන සුපිරි වැඩ කරන්න වාසනාව ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඔනි..good luck..

  • @cm-yo1md
    @cm-yo1md 3 роки тому +11

    අනාගතේ වටිනා රැප් ස්ටාර් කෙනෙක් ♥️😇good luck malli

  • @seeyouoficial
    @seeyouoficial 3 роки тому +21

    මුඩුක්කුවෙන් එළියට කොහොමද රැප් කෑල්ල ❤️❤️

  • @Romeshdarshana5
    @Romeshdarshana5 3 роки тому +22

    ලංකාවේ රැප් අනාගත⁣ය ❤️❤️

  • @Samarts2013
    @Samarts2013 3 роки тому +66

    පුංචි කාලෙදිම හිතපු නැති විදිහට තැනකට එන්න පුලුවන් වෙලා.. අනාගතයේ ගැන පරිස්සමෙන් වැඩ කරලා හොඳ තැනකට යන්න 😍✌️

  • @charithranathunga
    @charithranathunga 3 роки тому +30

    නියම කොල්ලෙක්! කතාව එහෙම මරු..! අයියෙ කියල හොඳට කතාකරනව

  • @bhagyawedagedara7278
    @bhagyawedagedara7278 3 роки тому +10

    වැදගත් කොල්ලෙක්.... ජයෙන් ජය මල්ලි හොඳ ගමනක් යන්න සුභ පතනවා.... 🎉❤️

  • @dildiaries8047
    @dildiaries8047 3 роки тому +154

    රැප් කියනව කියාගෙන කුනුහරප කියන් නටන පොඩි උන්ට වඩා මේ මල්ලි එකෙන්ම සුපිරි චරිතයක්. තැනට ගැළපෙන විදිහට වැදගත් විදිහට ඉන්න දන්න කොල්ලෙක්. පොඩ්ඩා රැප් කියනවා කියලා කවදාවත් අරක්කු කුඩු ගංජානම් ජීවිතේට කං කරගන්න එපා. හොද ගමනක් පලයන් මලයා. ජය වේවා.

  • @akashpahasara1811
    @akashpahasara1811 3 роки тому +13

    වැදගත් විදිහට උත්තර දෙනව වැඩේ ලස්සනයි මල්ලි. Best of luck ❤️

  • @kaveena95
    @kaveena95 3 роки тому +40

    හෑහ් ඇඹිලිපිටියේ ..🙄🙄.. ගමේ වෙලත් දන්නෑනෙ ඒක.කොහෙද ඉන්නෙ මල්ලියේ.🤩🤩

  • @tharakahirushan5516
    @tharakahirushan5516 3 роки тому +28

    හදවතින්ම සුභ පතනවා පොඩ්ඩාට...!!😍👏💪💐

  • @SheshaGaming
    @SheshaGaming 3 роки тому +78

    කොල්ලගේ තින අනිත් හොදෙ තමා බොරු කියන් නෑ english rap අහනවද ඇහුවම මේම හිට් වෙගෙන එන ගොඩක් උන් බොරු පෝශ් ලයින් දානවා ගමේ කොල්ලෙක් නිසා බොරු ලයින් නෑ

    • @ravishanooh5953
      @ravishanooh5953 3 роки тому +4

      English rap අහන් නැතුවනම් මේ field එකේ ඉස්සරහට යන්න ගේමක් දෙන්න අමාරුයි බ්‍රෝ මම මේ පොශ් සීන් එකකට කියනවා නෙමෙයි ඒත් ඒවල melody,rhythm,styles ඒවා බලල අදුර ගන්න ඕනා hit වෙන්න ඕනා artist කෙනෙක් නම් මොකද රැප් කියන්නේත් මුලින්ම english වලින් පටන් ගත්තු දෙයක් නේ ලංකාවේ ඒව විතරක් අහලා ඒක ගන්න අමාරුයි හැකියාව තිබ්බට

    • @SheshaGaming
      @SheshaGaming 3 роки тому +4

      @@ravishanooh5953 100% agreed but මම කිව්වෙ මේ field එකට ආව ගමන් සමහර අය අහන්නෙත් නැතුව බොරුවට ඔව් කියනවනේ.මේ කොල්ලා ඉස්සරහට ඇසිය යුතුයි එක ඇත්ත

    • @newworld6501
      @newworld6501 3 роки тому +2

      මූට එහෙම බොරු ලයින් දාන්න තේරෙන්නෑ බන් පොඩි නිසා

  • @asinsanacostha2636
    @asinsanacostha2636 3 роки тому +5

    මෙච්චරකල් මන් ඇහුවෙ Eminem ගෙ rap.දැන් අහන්නෙ මේ මල්ලියගෙ සිංදු .supperb.good luck for future .every day enjoy your life .all the best bro ....😍😘

  • @chanirudewnith
    @chanirudewnith 3 роки тому +14

    First comment, congrats

  • @lahiruchandikabandara85
    @lahiruchandikabandara85 3 роки тому +8

    ඒ මල්ලි ගෙ කතා විලාසේ සුපිරි 😍❤️🙏

  • @madushankasamarasingha96
    @madushankasamarasingha96 3 роки тому +213

    ඉරිසියාවක් කුහක කමක් කියලා දෙයක් දන්නේවත් නැති වයසක ඉන්න පොඩි දරුවෙකුටත් ඉරිසියා කරන ජාතියේ මිනිස්සු ඉන්න රටක්ද මේක..😔පොඩි කාලේ ඉදන්ම ලස්සන දෙයක් කරන් ඉහලට යන්න හදන කොල්ලෙකුටත් ඩිස්ලයික්...මේ රට නම් මෙතනම තමයි..😔😏

  • @2bwilli245
    @2bwilli245 3 роки тому +11

    දැන් ඉන්න 2000 පස්සෙ උන් වයසින් වැඩි කෙනෙක්ට අයියේ කියනවා ඇහිලා නෑ ජීවිතේට ඒ අතින් මේ පොඩි මල්ලි අයියා අයියා කියලා හදවතින්ම කියද්දි ආදරේ හිතෙනවා❤️

  • @thivirucabraal5323
    @thivirucabraal5323 3 роки тому +26

    සුපිරි කොල්ලෙක් රරස්තියාදු සීන් නෑ....එල කොල්ලෙක්..අම්මයි තාත්තයි සුපිරියටම හදලා තියෙනවා

  • @sasmithaprabshana2915
    @sasmithaprabshana2915 3 роки тому +7

    වැදගත් විදිහට කතා කරන හොද කොල්ලෙක් බුදු සරණයි

  • @Yasas_Adikari
    @Yasas_Adikari 3 роки тому +102

    අයියා නෙමෙයි මල්ලි මාමා කියහන් 😅
    වැදගත් කොල්ලෙක් ජයවේවා! ❤️

    • @nadeeshaweerasinghe7420
      @nadeeshaweerasinghe7420 3 роки тому +9

      ඉතින් ඉරාජ් මල්ලි කියද්දි ඒ පොඩි එකා මල්ලි කියන්නෙ කෝමද

    • @Milanhathurusinghe
      @Milanhathurusinghe 3 роки тому +2

      සීරාවට යකො 🤣💔

    • @flashzhj1426
      @flashzhj1426 3 роки тому +1

      මල්ලි නෙමේ පුතා කියහන් බන් උබත්

    • @prasanthalagalage8288
      @prasanthalagalage8288 3 роки тому

      Godak wadagath

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 роки тому +10

    නිමයි මල්ලි පැටියො ඔයාව ගොඩක් වැදගත් විදියට හදලා තියෙනවා ඔයා ගෙ දෙමාපියො ගොඩක් ආදරනියයි වයසින් ලොකු උනාමත් හොද විදියට ඉන්න ඉරාඡ් නියමයි බොක්ක

  • @kalpapabasara8527
    @kalpapabasara8527 3 роки тому +364

    ඉරාජ් හරි වයසෙන් බැන්දානම් ඔය වගේ පොඩි එකෙක් ඉන්නවා උබට 😁😁 පොඩි එකාගේ වයස වගේ තුන් ගුණයක් මුට.අයියලු ඒත්.😁😁

    • @illnoizeful
      @illnoizeful 3 роки тому +6

      Pabe oya hemathenama neh 🤣🤣🤣🤣

    • @kasuntharanga9097
      @kasuntharanga9097 3 роки тому +2

      oke nenadala maamala nee. okkoma aiyala akkala thamai. hee hee

    • @sammeshak5462
      @sammeshak5462 3 роки тому

      ,,,,,,,,,,,

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 3 роки тому +2

      Aiyoo waradida hoyanna epa 70 wada wayasa Malini fonsekatath kalakaruwo 20 wayasa ayath kiyanne Akka kiyala 🤣

    • @sghansashortclip2551
      @sghansashortclip2551 3 роки тому +2

      Ubata puke amaruwak tynawada irajwa bandanna 👆🏻

  • @Alex955G
    @Alex955G 3 роки тому +14

    Thank you IRAJ! 🧡❤️ 🙏

  • @hashanthabanu6639
    @hashanthabanu6639 3 роки тому +11

    මේ පොඩි එකාව වැරදි පාරෙ යවන් නැතුව මියුසික් පැත්තෙන් උඩටම ගෙනියන්න ඉරාජ් අයියේ ❤️

  • @Oceanchild9
    @Oceanchild9 3 роки тому +31

    අහිංසකයෙක් 💝

  • @amikafernando7181
    @amikafernando7181 3 роки тому +15

    හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ✌️🤙😍

  • @frien6168
    @frien6168 3 роки тому +40

    යකෝ පොඩි එකාට මල්ලි කියන්න එපා පුතා කියපන්. නාකිය.😂😂😂

  • @EppawalaTv
    @EppawalaTv 3 роки тому +10

    ඇත්තටම දුක හිතුනා එයාගේ.කාතා විලාහසය හරිම අහිංසකයි පුතේ ඔයාට වරදින්නේ නැ සරස්වති මැනියන්ගේ පිහිටයි❤️

  • @madu9831
    @madu9831 3 роки тому +33

    අහිංසක පොඩි එකා ❤

  • @vlixstudio2758
    @vlixstudio2758 3 роки тому +13

    අයියා කෙනෙක්ට අයියා කියලා කතා කරන්න දන්නේ නැති දැන් ඉන්න සමහර පොඩි උන්ට මේ මල්ලිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 3 роки тому +23

    ගමේ කොල්ලෙක්... ජයවේවා මල්ලි ...

  • @Roshan1st
    @Roshan1st 3 роки тому +40

    මල්ලී නෙවේ පුතා පුතා...

  • @nethulidihansa3547
    @nethulidihansa3547 3 роки тому +17

    අම්මා තාත්තගේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ විදිහටම ලොකු වෙලාත් හොද ලමෙක් විදිහට හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .දැන් කාලේ සමහර රැප් බලන්නත් බැරි තරම් ඒ විදිහට නොවී ඔය වගේ ඉදිරියටත් කටයුතු කරන්න . බුදු සරනයි

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +26

    අයියා නෙවෙයි පුතේ මාමා...මාමා..😯❤✌

  • @youcenon
    @youcenon 3 роки тому +60

    මල්ලි කිව්වට මූ පුතා වෙන්නේ ඉරාජ්ට 😂

  • @ranganajr8570
    @ranganajr8570 3 роки тому +28

    අතදිපං අතදිපං iraj bro ❤

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 3 роки тому +26

    He’s the next generation of the sri lankan rap culture ❤️❤️

  • @isharagimhan1719
    @isharagimhan1719 3 роки тому +2

    සුපිරියටම හැදිච්ච කොල්ලෙක් ❤️
    කවදහරි ලෝකෙම හොල්ලන්න ඕනෙ 😘

  • @hgkarunarathne5172
    @hgkarunarathne5172 3 роки тому +6

    හෙල Rap එකට තවත් නමක් සුවහස් ♥️♥️♥️

  • @ashenhettiarachchi3181
    @ashenhettiarachchi3181 3 роки тому +16

    Good luck podda ❤️❤️💪😍😍😍😍

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 3 роки тому +11

    ජයවේවා කොල්ලෝ ❤️❤️❤️💥

  • @wasanthagodage2730
    @wasanthagodage2730 3 роки тому +3

    අයියා නෙමෙයි පුතේ.... අංකල්... ඉරාජ් අංකල්...😃😃 ජය වේවා... මේකත් තව හීනයක් වෙන්න ඇති...❤❤❤

  • @naviff8584
    @naviff8584 3 роки тому +24

    පට්ට 🤗❤️‍🔥

  • @greenearth2471
    @greenearth2471 3 роки тому +7

    Embilipitiya kollek❤️

  • @deepalkumara3880
    @deepalkumara3880 3 роки тому +9

    අහිංසක මල්ලි කෙනෙක් ආඩම්බරයක් මල්ලි..❤️

  • @RealPodibanti
    @RealPodibanti 3 роки тому +35

    සුපිරි 🥰 දක්ශයා 🥰

  • @vihangajay6816
    @vihangajay6816 3 роки тому +28

    කොල්ලා වැඩ්ඩා 👍🖤

  • @prabudhajayasinghe680
    @prabudhajayasinghe680 3 роки тому +2

    අය්ය නිහතමානී චරිතයක්.රැප් ඇහුවෙත් ඔයාගෙ SIGING දැකලා...COUNGRATHULATION 🤟

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 роки тому +3

    යකෝ අපේ ගමේ කොල්ලෙක් ජය වේවා ආදරෙයි

  • @mohomedhusain7275
    @mohomedhusain7275 3 роки тому +1

    සුපිරි පොඩි එකා ...unlike කරපු උන්ට කියන්නෙ ..ඉරිසියා කරන්න එපා බන්..😋😋😋

  • @Kalindu.uu04
    @Kalindu.uu04 3 роки тому +42

    හෙළ රැප් පොතට තවත් නමක් සුවහස් ❤️

  • @musicworld6406
    @musicworld6406 3 роки тому +1

    Sinduwata kalin ඉගෙනුම niyama kolllek 💖💖 සුභ අනාගතයක් 👌

  • @sahasrivimansha8049
    @sahasrivimansha8049 3 роки тому +73

    අනේ මේ දරුවට පුතේ කියලා කතා කරන්න ඉරාජ්😂💔

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 роки тому

      Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava

    • @ceylon8685
      @ceylon8685 3 роки тому +2

      පොඩි එකා පටන් ගත්ත වෙලාවෙ ඉදන් අයියෙ අයියෙ කියද්දී පුතේ කියන්නෙ කොහොමද 😁

  • @suranthavlog3580
    @suranthavlog3580 3 роки тому +3

    Superb character 💫 superb talent💫 and look is also good no words 👏 👌 👍 🙌special thanks to smokio for like this motivated lyrics

  • @Avinduramishka
    @Avinduramishka 3 роки тому +18

    දක්ශතාවය උපරිමයි .අත දෙන්න එකෙක් නෑ ඉරාජ් කොල්ලට සප් එකක් දියන්

  • @chaaproduction1796
    @chaaproduction1796 3 роки тому +1

    සුපිරි මල්ලී ඔය වැදගත්කම දිගටම තියාගන්න ❤ ආදරෙයි ඔය පිලිවෙලට 😍

  • @adithyathilakaratne1355
    @adithyathilakaratne1355 3 роки тому +3

    අනාගතයට නිහතමානී චරිතයක් !!!❤💯🇱🇰

  • @hashendinelka8277
    @hashendinelka8277 3 роки тому +1

    අල්ලපු ගමේ මල්ලි කෙනෙක්.ගැම්මක් තමයි.ජයවේවා කොල්ලො

  • @nera9315
    @nera9315 3 роки тому +6

    දවසක උඹ ලංකාවෙම Num.01 වෙනවා මල්ලි.ඒක sure.❤️

  • @mr.654
    @mr.654 3 роки тому +1

    හරියටම අහන දේට උත්තර දිලා ට්කෙන් ට්ක ඉස්සරහාට අඩ්ය තියන්න හදන පුංචි මල්ලි කෙනෙක් එවාගෙම ඉගෙන්ම් වැඩ ට්ක කරගෙන රැප් සිංදු වලින් හොද ගමන් යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි !!❤️

  • @MadushankaRathnayaka007
    @MadushankaRathnayaka007 3 роки тому +8

    අය්යේ නෙවෙයි ඉරාජ්ට මාමේ කියපන් පොඩි එකෝ...!

  • @ravindurashmika4300
    @ravindurashmika4300 3 роки тому +2

    සුපිරියක් පොඩ්ඩො ♥️

  • @geethsenevirathna6874
    @geethsenevirathna6874 3 роки тому +16

    Smokio ge wada tokiyo ❣️👌

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 роки тому +22

    Iraj respect 🌾♥️♥️♥️