Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙ ස්කොලෙ ප්‍රින්සිපල් ට එකෙන්ම respect ❤ඒ කොල්ලට ඒ කොල්ල කැමති පාරෙ යන්න තැන හදල දුන්නා
patta
චරිත එලියට ගන්න හොදම තැන "පා ස ල" රැප් ඉතිහාසෙ ඇතුලේ සංගීතය වෙනස් කරන්න පාසලෙන් දෙන උපරිම සාදාරනත්වයට සිය දහස් වතාවක් ආදරෙයි.❤
සුපිරියක්..🔥 ගුරුවරු හැමෝම කම්ෆියුස් වෙලා බල්න් ඉන්නේ..😅
අනිත් කොල්ලා කියන එක ඕනේ 🥺✌️
ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට විතරක් එකෙන්ම respect ❤
Niyamai
ඒ විදුහල්පති තුමාට ස්තුතියි ඔබ තුමා සමහරු ඉගන ගන්න දක්ෂයි ගනන් වලට නැටුම් වලට දක්ෂයි ඕනෑම දෙයක් කලාවක් එහි උපරිම යමට එයට අවස්ථාව දීම ඔබ නැවුම් අදහසට ගරු කරමි එහි කිසිම වරදක් නැ බැලුම් කෝණය හොදනම් ❤️රැප් වලට මාත් පෞද්ග්ලික්ව කැමති නැ එච්චර එත් හැමෝම එම අකමැති නෑ ලෝකේ හොල්ලපු රැප්සලා පොඩි කාලේ ඉදන් දක්ෂතා ඔපන්මම ඇත මෙහි ඉතා සුන්දර දෙයක් ❤️
මල්ලි උබට හොද අනාගතයක් තියෙනවා ❤❤❤❤🔥🔥🔥🔥 ජය වේවා. ඉස්සරහටම යන්න 😊❤ තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
වැඩ්ඩෙක් එකෙම්ම සුපිරිම සුද්දෝ .❤️
රැපට කැමති චරිත ගොඩයි බං පුලුවන් විදියට වරෙල්ලා අපි දෙනවා සප් එක අදරෙයි ❤
නියමයි මල්ලි..❤❤
දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් හඳුනා ගෙන ඒවා උප්නැංවීමට කදිම තෝතැන්න පාසලයි....විදුහල්පතිතුමනි ඔබට ස්තූතියි...
අම්මෝ අයියේ ඒකනම් පිස්සුවක් හොදේ 🥹💞අනේ මරු අනෙහ් මාරම ලස්සනයි සුපිරියක් ...🥹💞Keep going❤️❤️❤️
zany ගෙ පරණ රැප් හොඳයි,ඒ වගේම මේ video clip එකෙන් බොහෝ දේවල් පෙන්නුම් කරනවා. මගෙ කන ඇතුලෙ zany ගෙ rap එක නෙවෙ යන්නෙ මේ clip එක බලද්දි "සිත නිවන කතා" එකේ theme song එක😌❤️.
දැහැපරකට වැඩිය බැලුව ❤
කර මතින් යන්න දාන සෙල්ලන්ගහද්දි ඇහි පිල්ලන් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්‍රානෙ පාවා ඒ තමා හැටි පිලිගන්න අකමැති යතාර්තේ හිසෙන් වේලුනත් සැප හොයන්නෙ කවන්දේ ගින්දරේ සැරද මෙ පිච්චුන මිනිස්සු විතරයි නිසැකව මන් හැර මන් ගැන මන් ලග මේ ඉන්න කවුරුවත් දන්නෙ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අප හැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසනෙකන් නොපෙනුනත් ඇතුලාන්තෙ කෙනෙකුගෙ කිලුටු අත් පා කියයි අත් දැකීම් ගැන කියයි වින්ද දුක ගන ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගනන් කට වහන් බලන් ඉන්නෙ උන් ඇස් ඇරන් රැලම බැස්සනම් වලට කැස්සෙ නෑ ඩේලි මුන් තරන් රහසේ පව් කලේ නැ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරන් මේකේ ගලපන ව්චනෙන් පවා දිය් කලා දෙසවන් සැනෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙට්ජ් එක්ක තරගෙට පබයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා ඒයි ඇති යාලු යට ගිනි මතු වෙන්න බලාගෙන උඩට නිහඩව මතු පිටින් පේන්න නිවි ගිය විලසින් ආවොත් ආයෙ උඩටම දැල් වේවි දිගටම තොපි දගලලා අමාරුවෙන් කැස්සා මගෙ බෝලේ ගේමෙ කෙල් නැතුවම බැස්සා කකුල් දෙක ලග ඉරන්ම දන ගස්වා මන් පෙන්නුවා කවුද කියල තවමත් මා ජීවිතෙ අරමුනු පාරා වලල්ලක් වගේ මාව රැක්කා ස්තීරවම දැක්කා සමහර කොල්ලො හීන කුනු කොල්ලෙම වික්කා දුකයි මොනා කරන්නද කාලකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසි කෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වෙ නෑ මන් කිසි කෙනෙක් පිට මේ ගලන්නෙ වචන නෙමෙයි රස දිය දිය කරන්නෙ බොලගේ කොදු නාරටිය නවසියඅනුනව වෙනි මැදිරිය ඇහෙන්නෙ හතුරො නගන මර බිය නිග සින්හයො වගෙ ආවේ නරි පොරවගෙන හම අදුරගන්න බැරි එකෙක් නෙවෙ මම ලගට එන්න කලින් එලෙව්වා මම රැල ඒකයි උනට වස ඇහෙද්දි මගෙ නම ප්‍රසිද්දියෙ අපහාස කරයි රහසෙම මාව අනු කරනය කරයි ඒකයි ඇත්ත මන් එලවන්නෙ නැත්තෙ උන්ටත් ඕනේ ඉන්න අද මම ඉන්න තත්වෙන් හද මෝදු වෙලා ගොඩ එන්න වඩ්දිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත්ම මන් ඇදල නෑ දරදිය එකෙක් නෙවේ මම එක එකාගෙ කරෙ ගොඩ ගිය ඒක නිසා ඇබ රෙන්නෙ නෑ මන් කාලගවත් ඇවිදින්න බෑ උබට මන් යන පාරකවත් පැටලෙන්න තියෙන්නෙ උබටනම ඕනේ කමක් ආයෙ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොලේ උපරිම කියාකාරි තත්වේ මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ කෙලවන උන්ට අවස්තාව දුන්නා ව්දන්නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා
😂
අඩෝ සුපිරි බං 🔥❤️
උබ දවසක ලන්කාවෙ උඩටම එන්න ඔනි කොල්ලො❤️
Oe
සුපිරියක් මගේ එකා ඉස්කොලෙම හොල්මන් බන් මරැ මරැ❤❤❤
සුපිරියක් බන් 👍❤️ දෙපාරක් ඇහුව 😂
හද මොදු වෙලා ගොඩ එන්නෙ වඩ දිය කලබල වෙන්න එපා මෙක මුල් අවදිය...😚💗
මුලින් හිනා වෙච්ච ටීචර්ලාගේ හිනා වැහුනා වදන් වලට ❤️💪
ටීචර් ලා කොර වෙලා බලන් ඉන්නවා ... කොච්චර පාඩම් කළත් මතක නොහිටින වචන ... කොහොමද මේ එක විදිහටම ගලාගෙන එන්නේ කියලා.. ළමයින්ගේ talents අඳුරගෙන එයාලට පාර පෙන්වීම කළ යුතුමයි
මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිටහ් ❤
මේ වගේ ඉස්කෝලෙට යන්න පින් කරන්න ඕන
@@supun1183 වත්තෙගම ගැම්ම
කියන්න වචන නැ සුපිරියක් ❤
මේකේ පල් හැලි ලියන උන්ට 10නෙක් ඉස්සරහා කවියක් කියන්න බැරි උන් ඇදේ ඉදන් කමෙන්ට් දානවා.. නියමයි කොල්ලෝ ❤❤❤
Principal රැප් රසිකයෙක් කියලා තේරුණු අය? 😁😃❤
Last verse eke
Ow
ඒ රැප් එක කියන්න අවස්තාවක් දීපු ඒ ඉස්කෝලෙ ගුරුවරු හැමෝටම respect කරනව
පින සුපිරි ඩයල් එකක් වගෙ 👍❤
1st view❤️
bokka
අඩෝ ගැම්මක්
❤❤❤ චරිත එලියට ගන්න ඒ ගුරැවරැ හරි පාරේ ❤
Ekanum supiri. Lokuwela ratama hollai aniwaren 🎉🎉
කවුරු කොහොම කිව්වත් සුපිරි කොල්ලෙක්... ❤
trinco gemma💪💪
සුපිරියක් තමා ❤❤
සුපිරි bm
mage eka nethum adarei sudda lassanai rap eka
Patta oi
Ado supri❤🎉
❤❤❤❤🙏🙏🙏 සුපිරියක් තමයි
ඉස්කෝලෙ ගැම්මක් ❤
කියන්න වචන නෑ සුපිරියක් ❤️ respect principal ❤️
සුපිරි යකෝ ❤❤❤
Teachers are like, wtf😂. Hamuduruwo is like Sansare.. 😂
@@DylanW87 😂😂
සුපිරි කොල්ලො💯
Nethum. Malliya ❤😊 Trincomalee maha vidyalya🎉
Woww niyamaii ayya❤❤❤❤❤😮😮✨✨💥💥💥💥🔥🔥
❤❤ superb 🎉
හමුදුරුවෝ ÷ඔන්න ඔක තමයි ප්‍රස්නෙ❤❤❤❤❤
waddek❤
sunna ge 2 ka bn niyamai bro gemak gahamu💓💟💟💯💯💯💯
Patth 😮❤
Gammak kollo
Podi Zany💗
Patta 🙌🏼
සුපිරියක් බන් එකනම්❤
2nd Zany ❤🎉😢
Ape scl eka ❤♥️
Congratulations to you for a better futureHe should stay in a place where his value is know❤❤❤❤
Waddek❤
Kolla vedekareyaa vage😮😮❤❤
Supiri poddoo pissuwk ek ✌️❤️
Appudiya nawaththuwe principal meke theruma hariyata ahaganna oni sinduwak kiyala danna nisa❤
superi gammk malli .anagathe rap star kenk wenn kiyl vish krnnw.
Cupiri❤
wow super great👍
Keep rocking
Ado uba mara waddek digatama karan palayan ubata hariyanawa kolla❤😢
ඉස්කෝලෙ උනාට අවුලක් නෑ.රැප් ස්ටයිල් එක වැරදි දෙයක් නෙමෙ නේ.
❤el brow❤
හරිම ලස්සනයිsuper
Drwenipar broe cmntKiyanna deyak ne pattama paharakadarei gammak eka 🎉❤❤❤
Respect Principal sir for giving a platform for these youngaters to showcase their talent ❤
වචන වලට නෙවේ talant එකට තැනක් දුන්න ප්‍රින්සිපල්ට respect ..❤
Voice ek phrk ❤️
අඩෝ වැඩ්ඩෙක් ❤️🩹❤️
සුපිරි ලස්සනයි
He has talent for rap. Why is that nobody's supporting him by clapping or dancing? Please encourag this boy to move his talents forward
Dhawasakata issaratama enna one charithayak meya.❤❤❤
❤ 10 පාරකට වඩා ඇහුවා ..... ගින්දර 🔥
Anagatha hela rap kirulu hawalata aradana mage puthe umba tharuwak wenawami me lsnkawe jaya wewa … as mafia.. eurp sita 🫡🇮🇹
Supiriyk hutto👽✌️
Superb ❤❤❤
supiriyak suddo ❤
අපේ ඉස්කෝලේ හම තමයි i love you love you මා විද්‍යාලය ේ හා විද්‍යාලය
Supiri scl ekak ❤ Hama scl ekama me wage chance denne na❤🤜
ජය බෝ මචන්... ❤️
නියමයි පුතාලා
Supiriyak
Niyamai bn
සුපිරි prinsipal කෙනෙක් අපිට ඉදියේ නැනේ ඔය වගේ මිනිස්සු
keep it up bro ❤️
school teachers and children confused unga bunga respect brother good luck❤
hamuduruvo 😂😂😊😊😍😍😍😍😍🥰🥰
Ape nethum kalpa gammak thama dannawada gys palaweniyata rap eka kiyanne panthiye palaweniya A 8 C1
full video eka nedda brooo
Ammo Ekanam Maru ❤️❤️
පාසල් ජීවිතේ ළමයිගේ පාර වෙනස් කරන තැන කියලා තිබුනට මේ පාසල තමා ඒක හරියටම තේරුම් අරන් ළමයින්ට පාර පෙන්නලා දෙන එකම පාසල
නිගර් කියලා මු කිව්වා නේ ද..😅
මෙ ස්කොලෙ ප්‍රින්සිපල් ට එකෙන්ම respect ❤
ඒ කොල්ලට ඒ කොල්ල කැමති පාරෙ යන්න තැන හදල දුන්නා
patta
චරිත එලියට ගන්න හොදම තැන "පා ස ල" රැප් ඉතිහාසෙ ඇතුලේ සංගීතය වෙනස් කරන්න පාසලෙන් දෙන උපරිම සාදාරනත්වයට සිය දහස් වතාවක් ආදරෙයි.❤
සුපිරියක්..🔥 ගුරුවරු හැමෝම කම්ෆියුස් වෙලා බල්න් ඉන්නේ..😅
අනිත් කොල්ලා කියන එක ඕනේ 🥺✌️
ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට විතරක් එකෙන්ම respect ❤
Niyamai
ඒ විදුහල්පති තුමාට ස්තුතියි
ඔබ තුමා සමහරු ඉගන ගන්න දක්ෂයි ගනන් වලට නැටුම් වලට දක්ෂයි ඕනෑම දෙයක් කලාවක් එහි උපරිම යමට එයට අවස්ථාව දීම ඔබ නැවුම් අදහසට ගරු කරමි එහි කිසිම වරදක් නැ බැලුම් කෝණය හොදනම් ❤️
රැප් වලට මාත් පෞද්ග්ලික්ව කැමති නැ එච්චර එත් හැමෝම එම අකමැති නෑ ලෝකේ හොල්ලපු රැප්සලා පොඩි කාලේ ඉදන් දක්ෂතා ඔපන්මම ඇත මෙහි ඉතා සුන්දර දෙයක් ❤️
මල්ලි උබට හොද අනාගතයක් තියෙනවා ❤❤❤❤🔥🔥🔥🔥 ජය වේවා. ඉස්සරහටම යන්න 😊❤ තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
වැඩ්ඩෙක් එකෙම්ම සුපිරිම සුද්දෝ .❤️
රැපට කැමති චරිත ගොඩයි බං පුලුවන් විදියට වරෙල්ලා අපි දෙනවා සප් එක අදරෙයි ❤
නියමයි මල්ලි..❤❤
දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් හඳුනා ගෙන ඒවා උප්නැංවීමට කදිම තෝතැන්න පාසලයි....
විදුහල්පතිතුමනි ඔබට ස්තූතියි...
අම්මෝ අයියේ ඒකනම් පිස්සුවක් හොදේ 🥹💞අනේ මරු අනෙහ් මාරම ලස්සනයි සුපිරියක් ...🥹💞Keep going❤️❤️❤️
zany ගෙ පරණ රැප් හොඳයි,ඒ වගේම මේ video clip එකෙන් බොහෝ දේවල් පෙන්නුම් කරනවා. මගෙ කන ඇතුලෙ zany ගෙ rap එක නෙවෙ යන්නෙ මේ clip එක බලද්දි "සිත නිවන කතා" එකේ theme song එක😌❤️.
දැහැපරකට වැඩිය බැලුව ❤
කර මතින් යන්න දාන සෙල්ලන්
ගහද්දි ඇහි පිල්ලන් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්‍රානෙ පාවා ඒ තමා හැටි පිලිගන්න අකමැති යතාර්තේ හිසෙන් වේලුනත් සැප හොයන්නෙ කවන්දේ ගින්දරේ සැරද මෙ පිච්චුන මිනිස්සු විතරයි නිසැකව මන් හැර මන් ගැන මන් ලග මේ ඉන්න කවුරුවත් දන්නෙ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අප හැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසනෙකන් නොපෙනුනත් ඇතුලාන්තෙ කෙනෙකුගෙ කිලුටු අත් පා කියයි අත් දැකීම් ගැන කියයි වින්ද දුක ගන ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගනන් කට වහන් බලන් ඉන්නෙ උන් ඇස් ඇරන් රැලම බැස්සනම් වලට කැස්සෙ නෑ ඩේලි මුන් තරන් රහසේ පව් කලේ නැ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරන් මේකේ ගලපන ව්චනෙන් පවා දිය් කලා දෙසවන් සැනෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙට්ජ් එක්ක තරගෙට පබයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා
ඒයි ඇති යාලු යට ගිනි මතු වෙන්න බලාගෙන උඩට නිහඩව මතු පිටින් පේන්න නිවි ගිය විලසින් ආවොත් ආයෙ උඩටම දැල් වේවි දිගටම
තොපි දගලලා අමාරුවෙන් කැස්සා මගෙ බෝලේ ගේමෙ කෙල් නැතුවම බැස්සා
කකුල් දෙක ලග ඉරන්ම දන ගස්වා මන් පෙන්නුවා කවුද කියල තවමත් මා
ජීවිතෙ අරමුනු පාරා වලල්ලක් වගේ මාව රැක්කා ස්තීරවම දැක්කා සමහර කොල්ලො හීන කුනු කොල්ලෙම වික්කා දුකයි මොනා කරන්නද කාලකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසි කෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වෙ නෑ මන් කිසි කෙනෙක් පිට මේ ගලන්නෙ වචන නෙමෙයි රස දිය දිය කරන්නෙ බොලගේ කොදු නාරටිය නවසියඅනුනව වෙනි මැදිරිය ඇහෙන්නෙ හතුරො නගන මර බිය නිග සින්හයො වගෙ ආවේ නරි පොරවගෙන හම අදුරගන්න බැරි එකෙක් නෙවෙ මම ලගට එන්න කලින් එලෙව්වා මම රැල ඒකයි උනට වස ඇහෙද්දි මගෙ නම ප්‍රසිද්දියෙ අපහාස කරයි රහසෙම මාව අනු කරනය කරයි ඒකයි ඇත්ත මන් එලවන්නෙ නැත්තෙ උන්ටත් ඕනේ ඉන්න අද මම ඉන්න තත්වෙන් හද මෝදු වෙලා ගොඩ එන්න වඩ්දිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත්ම මන් ඇදල නෑ දරදිය එකෙක් නෙවේ මම එක එකාගෙ කරෙ ගොඩ ගිය ඒක නිසා ඇබ රෙන්නෙ නෑ මන් කාලගවත් ඇවිදින්න බෑ උබට මන් යන පාරකවත් පැටලෙන්න තියෙන්නෙ උබටනම ඕනේ කමක් ආයෙ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොලේ උපරිම කියාකාරි තත්වේ මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ කෙලවන උන්ට අවස්තාව දුන්නා ව්දන්නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා
😂
අඩෝ සුපිරි බං 🔥❤️
උබ දවසක ලන්කාවෙ උඩටම එන්න ඔනි කොල්ලො❤️
Oe
සුපිරියක් මගේ එකා ඉස්කොලෙම හොල්මන් බන් මරැ මරැ❤❤❤
සුපිරියක් බන් 👍❤️ දෙපාරක් ඇහුව 😂
හද මොදු වෙලා ගොඩ එන්නෙ වඩ දිය කලබල වෙන්න එපා මෙක මුල් අවදිය...😚💗
මුලින් හිනා වෙච්ච ටීචර්ලාගේ හිනා වැහුනා වදන් වලට ❤️💪
ටීචර් ලා කොර වෙලා බලන් ඉන්නවා ... කොච්චර පාඩම් කළත් මතක නොහිටින වචන ... කොහොමද මේ එක විදිහටම ගලාගෙන එන්නේ කියලා.. ළමයින්ගේ talents අඳුරගෙන එයාලට පාර පෙන්වීම කළ යුතුමයි
මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිටහ් ❤
මේ වගේ ඉස්කෝලෙට යන්න පින් කරන්න ඕන
@@supun1183 වත්තෙගම ගැම්ම
කියන්න වචන නැ සුපිරියක් ❤
මේකේ පල් හැලි ලියන උන්ට 10නෙක් ඉස්සරහා කවියක් කියන්න බැරි උන් ඇදේ ඉදන් කමෙන්ට් දානවා.. නියමයි කොල්ලෝ ❤❤❤
Principal රැප් රසිකයෙක් කියලා තේරුණු අය? 😁😃❤
Last verse eke
Ow
ඒ රැප් එක කියන්න අවස්තාවක් දීපු ඒ ඉස්කෝලෙ ගුරුවරු හැමෝටම respect කරනව
පින සුපිරි ඩයල් එකක් වගෙ 👍❤
1st view❤️
bokka
අඩෝ ගැම්මක්
❤❤❤ චරිත එලියට ගන්න ඒ ගුරැවරැ හරි පාරේ ❤
Ekanum supiri. Lokuwela ratama hollai aniwaren 🎉🎉
කවුරු කොහොම කිව්වත් සුපිරි කොල්ලෙක්... ❤
trinco gemma💪💪
සුපිරියක් තමා ❤❤
සුපිරි bm
mage eka nethum adarei sudda lassanai rap eka
Patta oi
Ado supri❤🎉
❤❤❤❤🙏🙏🙏 සුපිරියක් තමයි
ඉස්කෝලෙ ගැම්මක් ❤
කියන්න වචන නෑ සුපිරියක් ❤️ respect principal ❤️
සුපිරි යකෝ ❤❤❤
Teachers are like, wtf😂. Hamuduruwo is like Sansare.. 😂
@@DylanW87 😂😂
සුපිරි කොල්ලො💯
Nethum. Malliya ❤😊 Trincomalee maha vidyalya🎉
Woww niyamaii ayya❤❤❤❤❤😮😮✨✨💥💥💥💥🔥🔥
❤❤ superb 🎉
හමුදුරුවෝ ÷ඔන්න ඔක තමයි ප්‍රස්නෙ❤❤❤❤❤
waddek❤
sunna ge 2 ka bn niyamai bro gemak gahamu💓💟💟💯💯💯💯
Patth 😮❤
Gammak kollo
Podi Zany💗
Patta 🙌🏼
සුපිරියක් බන් එකනම්❤
2nd Zany ❤🎉😢
Ape scl eka ❤♥️
Congratulations to you for a better future
He should stay in a place where his value is know❤❤❤❤
Waddek❤
Kolla vedekareyaa vage😮😮❤❤
Supiri poddoo pissuwk ek ✌️❤️
Appudiya nawaththuwe principal meke theruma hariyata ahaganna oni sinduwak kiyala danna nisa❤
superi gammk malli .anagathe rap star kenk wenn kiyl vish krnnw.
Cupiri❤
wow super great👍
Keep rocking
Ado uba mara waddek digatama karan palayan ubata hariyanawa kolla❤😢
ඉස්කෝලෙ උනාට අවුලක් නෑ.රැප් ස්ටයිල් එක වැරදි දෙයක් නෙමෙ නේ.
❤el brow❤
හරිම ලස්සනයිsuper
Drwenipar broe cmnt
Kiyanna deyak ne pattama paharakadarei gammak eka 🎉❤❤❤