All this time I wrote my comments with tears, But now only I came to know whats truly happening , Be safe, Be safe, Please do not trust anybody, becoz of the Great Service You have done to the nation, you could save your life, but unfortunately we couldnt save our Soma Himi's life. As long as you live in any where in the world, always keep in mind our Lord Buddha & his Great Sayings !!!! Be Safe !!! Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
May the blessings of Noble triple gem be with you pinwath suwaminwahansa .May you realise four noble truths in this Gouthama Buddha's dispensation pinwath suwaminwahansa. May you have healthy life and be safe. Sadhu Sadhu Sadhu
Dhmma විජය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි
ඔබ වහන්සේ එසේ මෙසේ හිමි නමක් නෙමෙයි සිවුරුහැර ගියත් අපි ගරු කරනවා මොලේ නම් රොබො කෙනෙක් වගේ එතරම් දියුනු මොලයක් තියෙන්නෙ ඔයිට වඩා වැඩ කරගන්න පුලුවන් තෙරුවන් සරනයි හොර චීවර ධාරීන්ට තමයි තැන තියෙන්නෙ නිදුක්න් වැජබේවා අසරන අපි අමතක කරන්න එපා 2019 ඉදලම අපි ඔබ වහන්සේ සමගයි අම්මව හොදින් බලාගන්න බුදුසරනයි 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
ආයිත් අපේ රටට නොවඩින උතුමානන් වහන්ස ඔබවහන්සේ නොපසුබස්නා විරියෙන් යුතු උතුමෙකි
යම් කරැනක් සදහා රටින් ගියත්
ඔබවහනසේගේ පරමාර්තය
කොහේ හිටියත්සපලකරගනු ඇත
එයට අපේ ආශිර්වාදය නොවඩුවම ලැබෙනුඇත
මමත් ඔබ වහන්සේට ගරු කරනවා ඔබ වහන්සේ දේශනා වලදි සදහන් කොයිතරම් ධර්මය දේශනා කලද මිනිසුන් වෙනස් කල නොහැකි නිසා තවත් දේශනා වන් නොකරන බව අම්ම නිසා ඔබ වහන්සේ ගත් තීරණය මම අනුමත කරමි මට වඩා ධර්මය දන්නා ඔබ වහන්සේ මෙවන් කුහක මිනිස්සු හැරදමා යාම නිවැරදියි ධර්මයේ හැසිරෙන ධර්මය ඔබව ආරක්ෂා කරාවි ඡීවිත යට සැනසීමක් ලැබෙන දේශනා ඉතිරිව තිබේ අසා සැනසෙන මෙන් සැවොම ආරාධනා කරමි තෙරුවන් සරණයි
සමාවන්න මගේ අතපසු වීමකින් අම්මා යයි සදහන්ව ඇත එය වැරදීමකින් සටහන්ව ඇත සමාවන්න
තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස මමත් මේ තරම් දුරට අභිධර්මය අවබෝධ කරගත්තේ ඔබ වහන්සේ දේශනා කර ධර්ම දේශනාවලින් මේ තරම් ලස්සනට මේ තරම් ගාම්භීර ධර්මය අපිට කියා දුන්නේ ඔබ වහන්සේ අනේ පින්වත් ස්වාමීන් වහන්ස නැවත වාරයක් මේ ශ්‍රී ලංකාදීපයට වැඩම කරන්න ඔබට සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සෙ සිවුර හැර නොයන්න,,නිවතට මග පෑහැදිලිව උදාහරන සහීතව ධර්මය. කියාදුන්න ගිහිගෙය කටුකයි අපෙ හාමුදුරෑවනේ ශාසනේම රැදි පොඩි උන්නාන්සෙල රැකගෙන සුඡාතපුත්ත ධර්ම ආයතනයෙම ඉ
දීවා බුදු සරනයි
ඔබ වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ලැබේවා!!! පතනා ආකාරයට සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේව වේවා!!!
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස වඩ්න මැනවි මව් බ්මට
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ...
ඔබ වහන්සේ උදුගොඩ දි සිදුකල දර්ම දේශනාවකින් තමයි මම මරනසති භාවනාව ඉගන ගත්තේ.එදාසිට මම එය කරනවා.ඔබවහන්සේට නුවන බොහෝදුර නොවේවා
නිර්මල බුදුදහම දේශනා කළ උන්වහන්සේගේ දහම තම තමන්ගේ ජීවිතයට ගලප ගත්තනම් කවදාවත් උන්වහන්සේට උපැවිදි වුණත් දොස් කියන්නේ නැහැ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
ඔබ.වහන්සේට.තෙරුවන්.සරනම.වේවා.අපේ.පින්වත්.ගරු.ස්වාමින්.වහන්ස.🙏🙏🙏
උන්වහන්සේ තරම් දැනුමෙන් බුද්ධියෙන් අනූන අයක් රැකගැනීමට නොහැකිවීම සාසනයේත් ජාතියේත් අවාසනාවක් පටු දේශපාලන මත දරන පිරිස් අපහාස කළත් බුද්ධිමත් බෞද්ධයන් උනවන්සේට ගරු කරනවා සිවුරේ සිටියත් නැතත් ඔහු කළ කී දේ ඉතා වයිනවා ඒ නිසා ලෝකයේ කුනන හෝ තැනකසිට ඒ බුද්ධිය බොදුසංකල්ප සාර්ථකව සමාජගත කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔහුට තෙරුවන් සරණයි 💐💐💐💐👍👍👍👍
All this time I wrote my comments with tears, But now only I came to know whats truly happening , Be safe, Be safe, Please do not trust anybody, becoz of the Great Service You have done to the nation, you could save your life, but unfortunately we couldnt save our Soma Himi's life.
As long as you live in any where in the world, always keep in mind our Lord Buddha & his Great Sayings !!!! Be Safe !!! Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
ප්‍රස්නයක් උන වෙලාවට ඔබ වහන්සේගෙ බන අහල හිත හදා ගත්ත ගොඩක්
❤ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගී වේවා කවදාහරි මෙ හරක් ට මේවායේ බරපතලකම තේරෙන දවසක් ඒවි එදාට කවුරුත් විදවයි ඔබ වහන්සේට බුදු සරණයි දේවි පිහිටයි
පිංවත් සාමින්වහන්සේට තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏
වඩිනුමැනවි ,නැවතත් මගෙ,මව් බිමට ,පින්වත් ස්වාමින් වහන්ස ,අපි ,අසරණ යි ස්වාමින් වහන්ස
බුදු හාමුදුරුවන්ටත් තරහා කාරයන් හිටිය.හාමුදුරුවනේ ඔබ වහාන්සේට නැති වෙයිද .තෙරුවන් සරණින් දැහැමි ගමනක් යන්න ලැබේවා .
අනේ ඇයි ඔබ වහන්සේ රට හැර ගියේ මම හැමදාම ඔබ වහන්සේ ගෙ දර්ම දෙසනා නිතරම අහනවා හරිම දුකයි මගේ සිත නිතරම හාද ගත්තේ දර්ම දෙසනා අහලා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
බුදුන්ටත් අපහස කරා ඒ මනුෂ්ස වර්ගයාගෙ හැටි හාමුදුරැවනේ එහෙම තමා පව්කාරයින්ගෙ හැටි ඔබදෙසු ධර්මයම අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා!!!🙏🙏💐💐💐☸️☸️☸️
අපි තරුණ කාලෙ බෞද්ධ ඒවට යොමු උනේ ඔබ වහන්සේ නිසා 🙏
ඉස්සෙල්ලම ඔබ වහන්සේගේ හමුදා ජීවිතයට ආස හිතුනා ,
පස්සෙ ඔබ වහන්සේගේ උතුම් දහම් දේශනා වලට හිත ගියා ,
ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්න දැන් අපි දහමෙහි හැසිරෙන අය☸️🙏♥️
Oba වහන්සේට කොහේ හිටියත් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා !කිරුලපන අපේ ස්වාමීන් වහන්සේට රටින් පිට සිට බුදුදහම වෙනුවෙන් කටයුතු කරන්නත් උතුම් දහමේ රසය සොයන ඇත්තන්ට දහම් අමා ඔසු වෙන් සුවය දෙන්නත් අවසන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මවබෝධයෙන් උතුම් නිවන් පසක් කරගන්න මේ භවයතුලදීම ඔබ වහන්සේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ සේවයේ පින සේම මා කලා වූ සියලු පින්කම් වල පින ඔබ වහන්සේට හේතු වාසනාම වේවා!
තෙරැවන් .සරනයි .🙏🙏🙏
කොහොමත් හොරැන්ට තමයි තැන තියෙන්නෙ.කොහෙ හිටියත් දැහැමින් ජීවත් වෙන්න.🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
දරුවන් අම්තරේ මිනි පහනකි
හිමිවරු අතරේ සගරුවනකි
ඔබවහන්සේ අපිට විශ්වකෝෂයකි
මතු දිනයක නැවත ලක් බිමට වඩින්න
පිංවත් සුවාමින් වහන්ස ඔබවහන්සේ ලොකේ කොහේ හෝ සුවසේ වැඩ වසත්වා ඔබවහන්සෙට නිරතුරුවම උතුම් කල්‍යානමිත්ත්‍ර ඇසුරම ලැබේවා අසප්පුරුෂ සෙවනය නොලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා තෙරුවන් සරණයි පිංවත් ඔබවහන්සෙට
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
පින්වත් ස්වාමින් වහන්සේට
සම්මාසම්බුදු සරණයි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නැවත උඩින්න හාමුදුරුවනේ තෙරුවන් සරණයි
විශාල පාඩුවක්,ඔබ වහන්සේ නම් සෝම හාමුදුරුවන්ට සමානයි මොකද්ද මේ වෙන්නේ
ඔබ තුමාගේ ඇස් පරීක්ෂා කරගන්නනම් මැනවි.
අද තනියම බුද්ධ යථාර්ථය නොයෙකුත් බාධක මැදඉගෙන ගත් ස්වාමීන් වහන්සේ නමකි එය අවිවාදයෙන් පිලිගත යුතුයි. ශුෂ්ක කම බුදධියක් ඇතිවිරලගනයේ ස්වාමින් වහන්සේ නමකි පිංකෙතක් අපට අහිමි වුවා.කල පිංමහිමයෙන් සසර දිගු නොවෙිවා🙏🙏🙏🌻🌻🌻💛💛💛😪
😢
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
උපැවදි වෙන්න එපා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ පැවිද්දේ සංකේතයක් අපිට.
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
එතුමා විවාහයක් කරගෙන ඉදියි
එතුමා විවාහයක් කරගෙන ඉදියි
එතුමා විවාහයක් කරගෙන ඉදියි
එතුමා විවාහයක් කරගෙන ඉදියි
හරිම දුකයි ඔබ වහන්සේ වැනි බුද්දිමත් ස්වාමින් වහන්සේ කෙනෙක් අපිට නැති උනේ. නැවත වඩින්න ස්වාමින් වහන්ස. තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට. අනගාරික ධර්මපාල තුමාත් රට අතහැර ගියේ කුහක මිනිසුන් ලන්කාවෙ ඉන්න නිසා
Obawahanseta TERUWAN SARANAY🙏🙏🙏
උන්වහන්සේ upewidi උනත් අපි පෙර පරිදිම ගව්‍රරව කරනවා. තෙරුවන් සරනය් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය lebewa .ඉක්මනින් නිවන් මග අවබෝද වේවා.!!!
May the blessings of Noble triple gem be with you pinwath suwaminwahansa .May you realise four noble truths in this Gouthama Buddha's dispensation pinwath suwaminwahansa. May you have healthy life and be safe. Sadhu Sadhu Sadhu
හේතුන් පටිචිච සංබුතා හේතු භංගා නිරුඡ්ඡති 🙏
🙏🙏🙏🙏😢 ඔබ වහන්සේ පරිස්සමෙන් නැවතත් වැඩම කරන 😢🙏🙏🙏🙏
අපේ කල්‍යන මිත්‍රයන් වහන්සේ දෙසූ මාර්ගයේ යන්න.🙏🙏🙏🙏
මාර්ග පල ලාබි ඔබ වහන්සේට නි
Tharuwan saranai. Apa .hamuduruwana..
Hitha ගන්න බැ නමුත් උන් වහන්සේගේ කැමැත්ත උන් වහන්සේ ලොකු කැප කරා කියා දුන් ධර්මය අගනීයයි සම්මා සම්බුදු සරණයි බලාපොරොතු සපල වේවා බුදුන්ගේ කාලයෙත් සිවුර හැර ගිය භික්ෂුන් වහන්සේලා නොසිටියා නොවේ නමුත් බුදු මග යන්න ලොකු කැප කිරීමක් කලා කර්මයට අනුව හැමදේම සිදු උනා බුදුසරණයි
Kohegiyat Parissaman Hamuduruwane Budu Saranai 🙏🙏🙏😊
අන්ගාරික ධර්මපාල තුමාටත් අපෙ සිංහලයො සලකපු හැටි මතකනේ,මගෙ පින්වත් කල්‍යානමිත්‍රයන් ,ඔබ කොහේ හිටියත් මම ඔබවහන්සේගෙ ධර්මය සමග ,ඒ මග යමි,ඔබ සොයන සැනසීම ලැබේවා
නැවත අපට උවමනායි අනුකම්පා කර වදිනු මානවි
අපේ රට පිරිහෙන්න. අධර්මවාදීන් පමණක් ඉතුරු වෙන්න මෙය හේතුවක්... මොවුන් නිසා අපේ රටේ අනාගතය වෙනුවෙන් යහපත් පරපුරක් බිහි කරන්න බැරි වුණා... යහපත් ළමයින් බොහෝ සෙයින් ගිහි ගෙයින් මුදවා ගත්තා... මේ නිසා අනාගතය වෙනුවෙන් ජානමය වශයෙන් යහපත් ගුණවත් දරු පරපුරක් බිහි කරන්න බැරි වුණා... අපිට දැන් ඉතුරු වෙන්න දෙයක් නැ... ලෝකයටම ණය කරපු දැන දැනම පිරිහෙන්න ඉඩ අරිපු මේ රට අපිටත් දාලා යන්නයි වෙන්නෙ...😦😔😢💔
ඔබවහන්සෙ සම්බුද්ද සාසනයට වටිනවා
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
ඔබ වහන්සේ උපැවිදි උනත් සසර දුකින් අත මිදේවා
Swaminwahanseta Theruwan Saranai!!!
බුදුසරණ iiii
බුදු හිමියන් ඇයි පොටිල හාමුදුරුවන්ට සැරෙන් ආමන්ත්‍රණය කෙරේ ධර්මය තියෙන්නේ තමන් දහමෙන් පෝෂණය වෙලා ඒ දහම අන් අයට දේශනා කරන්න. නමුත් අද වෙන්නේ එක නෙවෙයි කට පාඩම් කරගෙන දේශනා කරනවා හැබැයි තමුන් පෝෂණය වෙලා නෑ. එහෙම පෝෂණය උනානම් ඔහම ලෝකයත් එක්ක ප්‍රශ්ණ ඇති වෙන්නෙත් නෑ තමන් යන ගමන ලෝකය නිසා අතහරින්නේද නෑ. කොහම උනත් උන් වහන්සේ අපිට ඉතා වටිනා ධර්ම දේශනාවන් ජීවිතයට ලබා දුන්නා ඒ පිනෙන්ම ඉක්මන් භවයක නිවන් සුව විඳීමට ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Budu saranai
Apit kiyala nima karanna byri paduwak, hamuduruwany nywath api wenuwen wadinna lybywa budu saranai,
Oba wahanse kohe wada sitiyath oba wahanseta theruwan saranai
බුදුරදුන් දවස චින්ච මානවිකාව ගේ කතාව හොදටම අද්දයනය කරා නම් තව ඉව්සාවි..
Gawravaniya pujaniya pinvath swami nvahanseta mage namaskaraya wewa sadu sadu sadu sadu...papi adurmishtayantayanta davasaka pasuthevenna sidu vey.
පාඩු උනේ එයාට නොවෙයි අපිට හරියට දර්මය තෙරැම් ගත්තානම් තෙරෙයි😢
Oba wahansata uthu nirwanayama awaboda wawa tharuwan saranai .maeka apa mulu mahath audayanga abagya 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
So sad to miss you.
Soma swameen wahansetagenahithala obawahanse gaththapiyawara gena mama sathutu wenawa
ධර්මය විජය ගහනය කළ ඔබ වහන්සේ ට මොකද වුනෙ😮
😢😢😢😢👼lookgoob
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
What is the source to say America? Or is is just hypothetical?
😢😢😢😢😢
🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉
අනේ පින්වත්තුවාමින්වහන්ස නැවත වාරයක් මේ මැසේජ් එක දාන්නේ ඔබ වහන්සේ කියාදුන් උතුම් ධර්මය මටත් නිවන් මාර්ගයට පිවිසීමට රුකුලක් තාම ඔබවහන්සේගේ දේශනාවල් අසමින් youtube channel බලනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කොහේ කොතන හිටියත් දීර්ඝායුෂ වේවා නැවතත් කොතන හෝ ඉඳන් අපිට ධර්මය අවබෝධ කර දෙන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා
හාමුදුරුවො කවදා වත් සිවුරු හරින්නෑ
කිසිදාක උන් වහන්සේ උපැවදි වීම මා විශ්වාස නොකරමි
හරියටම හරි නේද
දෙවීයනෙ මෙන අපරාදයක්ද
දෙවියෝ දඬුවම් කරලා නියමයි තක්කඩි. 😅😅😅😅😅😅
Buduhamuduruwantatha kinda aphasia kotharam thibunada a nisa a suwamin wahansa ai siuru ariye ewasan innai tribune ape bududahama wenuwen
hamuduruwane Apasu lankawata wadinna.
Kalabala wenna epa..theruwan saranai samadenatamatam.
Apagea budda puthrayana wahansa obawahansata Rathnathra pihitai
Obawahansa kathanaka
Wadawasaya kalath kamadakawath nowaradinabawanam sathyai
Rata,jathiya,Agamata,Mahajanathawageay sahaya labanawa
Akanthaai.
Obawahansata Rathnathraya
Pihita Araksawa labeawa
Newtha wdinna suwamin whansa .
කවුරු මොනවා කිව්වත් කරත් වැඩක් නෑ. තමන්ගේ නිවන් මග වඩා ගන්න එක තමන්ගෙ යුතුකමක්.
උතුම් සංඝරත්නය ට බූරුවෝ කියන පව් කාරයා
Obawahansets eda thaththahe pinkama dawase anathuru ahaweamak dunna neada sith sansuwa pinebalen arashawa labeawa
අපේ පින්වත් ස්වාමීන් වහන්ස උපැවිදි වෙන්න එපා......
සිවුරක් පොරවාගත් හැම කෙනෙක්ම බික්ෂුවක් නොවේ!
ඔබ.වහන්සෙ.කවදාවත්
චීවරෙ
දාලා.යන්නෑ.ඒක.සත්ත්‍යයි
Ane mama hitha hadagaththe unwahansege bana ahala 😢
Apata adahagannabehe thawama hithenne oba wahanse apalanga ennawa kiyala api oba wahanse deshana karapu dharmaya anuwa jeewath wenna try karanawa
ඉන්න තැනක ඉද යහපත් දෙයක් කරන්න
ලොකෙ කොහෙ හිටියත් අපට දර්මය දෙසනු මනවි
ඔබ වහන්සේ එපා සිඋර අතහරින්න බුදුන් වහන්සෙටන් මෙ ප්‍රශ්න අව එය අත හැර නුබ වහන්සෙගෙ ගමන යන්න අපි නුබ වහ්සෙගෙ බන අහන්නෙ අපිටත් අනුකම්පා කර නවනින්න
ම වරදක් ලියා නිබුන්ම් සම ව්න්න
Ane ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ලංකාව dala යන්න epa api අසරණ වෙලා wage දැනෙනවා obawahansege bana pada අහන්න අපිට aya ලැබෙන්නේ නැද්ද ,,,,,,,,😂😂😂
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
උන්වහන්සේ උපැවිදි වේ යැයි කිසිවිටෙකත් විස්වාස කරන්නේ නෑ. එසේ කලානම් ඒ වඩා වැදගත් දේකට මිස මේ ගොඩක් අය කියන විදිහේ බාල අරමුණකට වෙන්නත් බෑ. වෙන රටකට ගොස් යලි මහණ උපසම්පදාව ලැබ අළුත් නිකායක් පිහිටුවා විනය ගරුක ධර්මධර භික්ෂූ පරපුරක් බිහි කිරීම වැනි උදාර පරමාර්ථයක් නිසා විය හැකි. මෙය මට හිතුන අදහසක් පමණයි...
මොනව උනත් ලොකු සෙවාවක් කරා උන් වහන්සෙ මිල කරන්න බැරි
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
මහණ වෙලා හිටියද උපවැදි වුණාද කියන එක අපිට අදාල නෑ. මොකද ඔබ රකින සීලය වෙනස් වුණාට දහම් දැනුම එහෙමමයි. ඒවගේම රට සිංහල ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් තිබූ ආදරය හා ගෞරවය තවමත් එහෙමමයි. එනිසා පැවිදි බවේ හිටියත් නැතත් මේ බුදු සසුන වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකරන්න. අවජාතකයෝ ටිකක් ඉඳගෙන එහෙන් මෙහෙන් කෑගහනවා ඒවා ගණන් ගන්න එපා. සිංහල ජාතියත් සම්බුදු සසුනත් විනාශ කිරීමට බොහෝ සැලසුම් ක්‍රියාත්මකයි. ඊට එරෙහිව සිංහල බෞද්ධයන් ශක්තිමත්ව ගොඩනැගිය යුතුයි. මේ උතුම් බුදු දහම රැක ගැනීම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට ම පැවරුණු යුතුකමක් සේම වගකීමක්. එය නොපිරිහෙලා ඉටු කරන්න මැරෙන දවසට සැනසීම මැරෙන්න පුළුවන්......🙏
කවදාවත් උන් වහන්සේ උපවැදි වෙන්නෑ
සෝම හිමියන්ට පසු ගෞරවය සහ ආදරය කරන හිමියන්ට තෙරුවන් සරණයි. ☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
Viral wennada oni. Owata wada rate prashna thianawa katha karapalla 🫰
2018 සිට අපි ඔබ වහන්සේගේ ධර්මය ඇහුව අපිව නිවැරදි මාර්ගයකට අරගෙන ගියා දැන් අපට ඒ කල්‍යාණ ධර්මය අහිමි උනා මෙ අපෙ පෙර අකුසලයක් ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණ ලැබෙවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට.
ua-cam.com/video/3eLvujKTaSI/v-deo.html
Ata lo dahamata Kampa wenna epa ,oba wahansege dharma desana wala apita dunna panivida ewa,mma thamath ewa,ahanawa,uthum chathurarya sathya awaboda wewa,
Mawan saying wahansaela api araksha karagann oni .
ABIDARMAYA PADAM KALATA NIWAN MAGA DANNE NATHIKAMA
අනේ හාමුදුරැවනේ අැත්තක්ද මෙි කියන්නේ.. ඔබ වහන්සේ සිවුරැ හැරියාද
අවුරුදු කීපයක් දහම් පොත් ඉගෙන ගත්තාම ඇමෙරිකාවේ පුරවැසි වීසා ලැබෙනවා නම් .... අපට ඔය මොලේ ආවෙ නෑනේ.
Paukara me like inne paukarayo witarai