කිරුළපන ධම්මවිජය හිමි පැවිදි ජීවිතය අතහැර රටින් පිටව යයි |ඕකා ගිය එකමයි හොද@trywithsachi

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 64

  • @shaanthiahinsa7030
    @shaanthiahinsa7030 7 годин тому +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවයට ලැබේවා 🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 годин тому +2

    සුවපත් වේවා

  • @sunithafernando7638
    @sunithafernando7638 7 годин тому +5

    පිංසිද්දවෙයි ඔය සිව්ර ගලෝල ඔයත් ගෙදර යන්න.ඔය කුනුහරුප අහල ,අපි මහා පාප කර්මයක් කරගන්නේ.දකින්නත් ප්‍රිය නෑ,ඇත්තටම ගෝරිල්ලෙක් වගේ.

  • @dayswithadi
    @dayswithadi 10 годин тому +9

    උන්වහන්සේගේ මුවින් දේශනා කලේ අමු තිත්ත කුනුහරුප නෙවෙ. උතුම් ශ්‍රී සද්ධර්මය. වෙනස හදුනාගන්න.

  • @Sanjeewa-z3h
    @Sanjeewa-z3h 7 годин тому +5

    රාජාංගණේ හාමුදුරුවෝ ඔය වීඩියෝ කරන්නෙ හ්ම්බුකරගෙන කෑමක් තමයි

  • @Lakshan-b3y
    @Lakshan-b3y 8 годин тому +5

    මහණ වෙලා හිටියද උපවැදි වුණාද කියන එක අපිට අදාල නෑ. මොකද ඔබ රකින සීලය වෙනස් වුණාට දහම් දැනුම එහෙමමයි. ඒවගේම රට සිංහල ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් තිබූ ආදරය හා ගෞරවය තවමත් එහෙමමයි. එනිසා පැවිදි බවේ හිටියත් නැතත් මේ බුදු සසුන වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකරන්න. අවජාතකයෝ ටිකක් ඉඳගෙන එහෙන් මෙහෙන් කෑගහනවා ඒවා ගණන් ගන්න එපා. සිංහල ජාතියත් සම්බුදු සසුනත් විනාශ කිරීමට බොහෝ සැලසුම් ක්‍රියාත්මකයි. ඊට එරෙහිව සිංහල බෞද්ධයන් ශක්තිමත්ව ගොඩනැගිය යුතුයි. මේ උතුම් බුදු දහම රැක ගැනීම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට ම පැවරුණු යුතුකමක් සේම වගකීමක්.

  • @SeatSeatsss
    @SeatSeatsss 4 години тому +1

    රාඡංගනෙ තමුන්ගෙ කතා හරිම අප්රියයී ලැඡ්ඡයී එක. බණ පදයක් කීයපූ දවසක් නෑඑදා භිටපු දේවදත්ත වාගේ කරැනාකරල යන්න ඊර්ෂීයාව ,,බෞද්දයන්ට පවූ නොදී

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 9 годин тому +3

    මමහිතන්නේ අපේ ස්වාමින් වහන්සේලව නොමගයවන්නේ මුදල් දෙන පොසත් දායකයො සහ දේ ශ පලකයො ටිකයි රටරටවල ඉන්න අපේ බවුද්ධ ලොකු ලොකු සල්ලි පුජකරන්න එපා එතකොට ස්වාමින් වහන්සේලට බුදුබණ අමතක වේලා පවට හැරෙනවා එතකොට පින් සදුවේනවාද සියලුසැප ඒපා කියලා මහණවේනවා රජවරු
    වාගෙනේ මඅදල්වැඩිඋනාම වැඩකරන්නේ බුදුණ්වහන්සේ ධර්මයේ තියෙන්නේ අතහැරිමයි බණ ඇසවාට අතහැරිම අපිට පුරුදු වේන්න වේයි නිවන්යන්න

  • @Balasuriya-r1t
    @Balasuriya-r1t 7 годин тому +3

    දැන් එ් හිමි නිදහස් ෙවලා. අැයි අනිත්අය පව් පුරව ගන් ෙන. නිහඩ ෙවන්න. එ් ෙදය ඉවරයි.

  • @NandaRajapaksha-n7y
    @NandaRajapaksha-n7y 9 годин тому +2

    Oba Wahnewage Kunuharapakiwe Nahaneda
    Obawahanse Nawatha Enna❤❤❤🌹🌹🌹

  • @Osada7011
    @Osada7011 7 годин тому +2

    සිනහෙවන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා😂

  • @trywithsachi
    @trywithsachi  18 годин тому +3

    සාසනේ ගැන දුකයි😂😂

  • @sdayarathne1988
    @sdayarathne1988 11 годин тому +6

    මේ කතා කිසිවක් මා විශ්වාස කරන්නෙ නෑ

  • @IththapanaDammashantha
    @IththapanaDammashantha 13 годин тому +5

    සාසනය විනාශ කරන භික්සුන් ගැනජනතාව වගකිය යුතුයි

    • @trywithsachi
      @trywithsachi  12 годин тому

      අනිවාර්‍යෙන්ම👍

    • @quintusfernando7396
      @quintusfernando7396 10 годин тому +2

      Mokatada Api Waga Kiyanna ***
      Mahanayayka Unnanselata Kiyanna ***

    • @trywithsachi
      @trywithsachi  10 годин тому

      @ 👍

    • @Lakshan-b3y
      @Lakshan-b3y 7 хвилин тому

      @@quintusfernando7396 අන්‍යාගමිකයෝ වග කියන්න ඕනේ නැහැ කොහොමත් බෞද්ධ අපි ඒක බලා ගන්නම්.

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 6 годин тому +2

    හාමුදුරුවො උබත් කටවහපන්

  • @RenukaHemamali-w6l
    @RenukaHemamali-w6l 6 годин тому +2

    Kirulapana hamudruwo kawadwath oba wahanse wage kunuharpa kiuwe na budu dahama sesna kara misa.oba wahanse siura galwala yanna

  • @Senanayaka-z1b
    @Senanayaka-z1b 5 годин тому +1

    Rajaganaye pakayata aththatama molayak nadda

  • @margretjinawathie9074
    @margretjinawathie9074 10 годин тому +3

    අනෙ හාමුදුරුවනේ ඔබ නම් හාමුදුරු නමක්ද

  • @RaniRani-o7e
    @RaniRani-o7e 6 годин тому +1

    Therenama😂bana😂kiyanne😂oba😂vahanse😢

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 4 години тому

    කුනූහරුප කියල ගෞරවය ලබන්න be.දම්ම විජය හමුදුරුවෝ හිත නිවෙන්න බන හරි කියනවා.ඔබ වහන්සේ කුනුහරුප කියන්නෙ බන පොත් වල තියන ඒවද???

  • @janakapriya8311
    @janakapriya8311 3 години тому

    Anurata p nodi ratata wadak athi nayakayak akka inna hamotama ba

  • @PrasadNanayakkara-u7e
    @PrasadNanayakkara-u7e 14 годин тому +1

    රාජංගනේ ගෝරිල්ලාට පිස්සු බලු බේත විදින්න ඕනේ😂

  • @lalithrajapaksha7254
    @lalithrajapaksha7254 8 годин тому +2

    මේ පිස්සා මොනවද කියවන්නේ. ඵලයන් ගෙදර?නැත්නම් භාවනා කරලා සෝවාන් ඵලයට පත්වීමට අවශ්‍ය කටයුතු කරලා පෙන්නපන්. බොරුවට අනුන් ගැන තප්පුලන්නේ නැතිව,

  • @SeatSeatsss
    @SeatSeatsss 4 години тому

    එදා වාගෙ හිරගෙදර ගිහින් දාන්න පින්වතෙක නැද්ද ඇයි දෙවියනෙ කාට හරී බැනපු ගමන් මෙත්තා,,කරැණා මොකුත් නැ

  • @RanwalageAniljayathilaka-f7j
    @RanwalageAniljayathilaka-f7j 10 годин тому +4

    Thoth Anurata kada yanna gu kapan

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 2 години тому

    Kirulapane hamuduruwo kiwwe bana ohe eda indala kiyanne balu kunuharupane. Katha kaloth kata hari banina eka kawadda ohe banak kiwwe.

  • @Jinadasakaluarachchi-q4e
    @Jinadasakaluarachchi-q4e 3 години тому

    ඔබටතියෙන අමාරුව මොකද්ද තත්වේතියා ගෙන ඉන්න සිවුර දඩමීමා කර ගන්න එපා

  • @thamarakumari7364
    @thamarakumari7364 6 годин тому +1

    Oyath swamin wahanse kenek wage neweine hasirenne
    Hariyata kulu harakek kulappu wela wage.mokada me
    Pinwatha.niwenna ahanna budu bana.sanasenna

  • @jayakusumtv1480
    @jayakusumtv1480 2 години тому

    ඇත්තටම මේ හාමුදුරුවෝ කෙනෙක්ද නැත්නම් දෙමල ඩයොස්පොරාව ව්සින් මෙහෙවන බුදු සසුන නසන පිලිලයක්ද

  • @123thruth
    @123thruth 7 годин тому +1

    යධින්ත කීලො පටවින් සිතොසියා

  • @SakunaNethsara2014v
    @SakunaNethsara2014v 6 годин тому +1

    Vikata nalu......😅

  • @ranjankumara2320
    @ranjankumara2320 15 хвилин тому

    දැන් ඔහු ගිහියෙක් ..ඔබ පැවිද්දෙක්...නමුත් සිවුරු දරන ඔබට වඩා ගිහි ඔහුට අදටත් මම ගරු කරමි.ඔබ කෙතරම් සමාජය මගින් පිලිකුලට ලක්ව ඇත්දැයි තේරුම් ගනු මැනවි..කිරුලපන හිමිගේ දේශපාලන දර්ශනය පුද්ගලිකයි වගේම ඔබගෙත් දේශපාලන දර්ශනය පුද්ගලිකයි...සිවුර ලූවෙකු පමණින් ඔහු වරදකරුවෙකු නොවේ..නමුත් ඔබ සිවුරට මුවාවී කරන වාගාලාප ගඳ ගසන සුලුයි...කිරුලපන හිමි ගිහි වූ පුවත අසා බොහෝ දෙනා කම්පා වූහ....ඔබ ගිහි වූ දවසක මුලු රටක් සතුටු වනු නියතය....

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 години тому

    මේ ස්වාම්න් වහන්සේ ඇයි මේ තරම් බුද්ධ සාසානයට ලැජ්ජ කරන්නේ.කතාකරන්නවත් දනන්නෙ නැහැනේ

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 12 годин тому +3

    Mun Okkoma. 1 wagaa thamaa

    • @trywithsachi
      @trywithsachi  12 годин тому

      සාසනේ වෙලා තියෙන විනාශය ගැන හරිම දුකයි

  • @PushpaGeethamali
    @PushpaGeethamali 8 годин тому +1

    Mu..mam..pissek

  • @DanushkaM999
    @DanushkaM999 21 годину тому +1

    😂😂😢

  • @PriyankaPriyanka-x9m
    @PriyankaPriyanka-x9m 10 годин тому +1

    Mona.hamuduwanatawa.dasapalana.mokatada.mahana.wanna.siyalla.atahara.yamai.dan.tanahawan.dagalanna.kohomada.ban.kiyanna...maka.kata.katawKa.ma.kata.hana.aya.bosatada..