Siyatha FM MORNING SHOW-2023 03 30 | ඒක මහා මජර වැඩක්

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 98

  • @deejay909
    @deejay909 Рік тому +22

    මේක අහලා අපේ අයියලත් පාරේ තියෙන සැතපුම් පුවරු ගලවයිද දන් නෑ... ඵහෙව් උන් ඉන්නේ..🤣🤣

  • @osandachanith1578
    @osandachanith1578 Рік тому +21

    ආදරෙයි අරා... හිතින් කඩන් වැටිලා හිටිය මම කේතලේ ලිපේ තිබ්බා.. පොල් අතුත් අලුතින් හෙවිල්ලනවා ඉක්මනටම... ❤

    • @nuwanamarasinge
      @nuwanamarasinge Рік тому

      Kalak gahala gihin bord eket jarawatikakut gewanam..

  • @pl7999
    @pl7999 Рік тому +12

    කලකට පස්සේ වෙලකට බැස්සේ වගේ තමයි ඔහේ ලව දැක්කේ. එල

  • @Tharindurochana
    @Tharindurochana Рік тому +16

    ඒක හරි ❤️
    "සමහර මිනිසුන්ගෙ මජර වැඩ වලින් - සමහර මිනිසුන්ගෙ ජිවිත කෙලින් හිටවන්න පුළුවන් වෙලා තියෙනවා "

  • @champaindrani3
    @champaindrani3 Рік тому +4

    අනේ ඇත්තමයි අරා අය්ය අනුන් කරපු මජර වැඩ නිසා අපේ ජීවිත සමහර වෙලාවට හිතාන්න බැරි තරම් ලස්සන වෙනවා හුගාක් ස්තුතියි. ඒ වගෙම ඔය දෙන්නා හරිම ලස්සනට මේක කරනවා ❤❤❤❤

  • @earbestevent01malaysia
    @earbestevent01malaysia Рік тому +4

    Zero short move ❤❤ ඇත්තටම කතාව ආයි හිතේ මැව්වා. ❤

  • @rohanrathnayaka5265
    @rohanrathnayaka5265 Рік тому +26

    මේකේ ඇත්ත කතාව මං බැලුවා..හරිම ලස්සනයි..වචනයක්වත් මිස් නිකර ලස්සනට කිව්වා..ආදරනීය දෙන්නෙක් ඔයාලා.සුබ පැතුම් ❤

    • @excavatorroshan2288
      @excavatorroshan2288 Рік тому

      මොකක්ද කතාවෙ නම

    • @calmdown657
      @calmdown657 Рік тому

      මාත් බැලුව... 😊❤️

    • @powerghost5947
      @powerghost5947 Рік тому

      Math baluwa.short film ekak.eka mawila pena widihatama eka siddiya maga arinne nathuwa kiwwa..

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 Рік тому +3

    දැන් හැමදාම vedio දාන්නේ නැනේ.මම හැමදාම morning show අහන නිසා ඔය දෙන්නා මට හරිම ලගයි.Thanks Aravinda and Achchariya thanks.

  • @chintha07
    @chintha07 Рік тому +1

    කතාව බැලුව. ඒත් කියන කතාව ඊට වඩා රහයි ❤️❤️❤️

  • @gihankarunasinghe9642
    @gihankarunasinghe9642 Рік тому

    කාලයක් තිබ්බා මට ජීවිතේ එපා වෙලා තිබුන.ජීවත් වෙන්නම නොහිතුනු කාල සීමාවක් ඒක.ඒ කාලේ මං සියත මෝනින් ෂෝ එක අහනවා හැමදාම.ඒ තනිකම කාන්සිය නිවාගන්න.අවසානයේ මගෙ හිත මංවත් නොදැනිම යතා තත්ත්වයට පත් වුනා.අද මම ජීවත් වීමට ඔබ දෙපලගෙත් දායකත්වයක් ලැබුනා කියලා මං හිතනවා ❤

  • @janakakasun8763
    @janakakasun8763 Рік тому

    ෆිල්ම් එක ලස්සනයි මේ කතාවේ

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 Рік тому +10

    අඩ්ඩේ... අරවින්ද අයියා & අපේ පැස්බරා අක්කා.. මම ලංකාවේ නෑ.. ඉන්නේ පිටරට.. මට ඕනෑම වෙලාවක හිතට අවුල් වගේ දැනුන. ගමන් සොයාගෙනේ එන්නේ.. සියත මෝනින් ශෝ.. එකේ ඔයාලා දෙන්නගේ වීඩියෝ.. මම අහලා විතරක් ඉන්නේ.. නෑ තව කට්ටියට අහන්න.. බෙදා ගන්නවා.
    හරිම ආදරෙයි ❤ ඔයාලා දෙන්නට නම්.. ලංකාවට ආවහම අනිවාර්යයෙන් එනවා ඔයාලව බලන්න.. මිනිස්සුන්ගේ ජීවිත හරිම ලස්සනට පොඩි තැනකින් හරි වෙනස් වෙනවා..ඒකේන් ඔයාලට.. ලොකු ශක්තියක ලැබෙනවා..අනිවාර්යයෙන් මේ විශ්වයෙන්..
    මේ කතාව මම වීඩියෝ එකකින් බලලා තියන්වා.. .. ගොඩක ස්තූතියි ඉත්ම් ඔයාලට...
    තෙරුවණ් සරණයි .. !! දෙන්නටම . හා දෙන්නගෙම පවුල් වලටත්... ❤😊

  • @thilabro2403
    @thilabro2403 Рік тому +2

    මේක දැක්ක fb එකේ පට්ට

  • @wasantha2160
    @wasantha2160 Рік тому

    මාරයි මටත් ඔහොමම මජර වැඩක් උනා මගේ පරන බොසාගෙන් අද මම ඊට වැඩියෙන් හොඳ job එකක් කරනවා

  • @nadeepdilshan
    @nadeepdilshan Рік тому +1

    මේක ශෝර්ට් ෆිල්ම් එකක් . ❤බැලුවා ඒක

  • @nilushidilhani9306
    @nilushidilhani9306 Рік тому +3

    සුභ පැතුම් ආරා ❤❤❤❤❤

  • @annemadu3939
    @annemadu3939 Рік тому

    ඒ කතාව ඇත්ත, අද මගේ මහත්තයයි මමයි යම් තැනක ඉන්නවා 🥰, ඒ මගේ මහත්තයගේ හොදම යාළුවා කරපු මජර වැඩක් නිසා. අද අපි සතුටු වෙනවා එදා එහෙම නොවුනානම් අද අපි මෙතන නෑ කියලා, ❤

  • @nj9620
    @nj9620 Рік тому +9

    සතියට දවස් දෙක තුනක්වත් වීඩියෝ දාපල්ලා .. මෙතන ප්‍රශ්න අැතිකරගන්නැතුව 😏

  • @HHH-xm3lf
    @HHH-xm3lf Рік тому +6

    පුතේ !! කාලෙ හරි අලුත් වැඩකට , මට හිතෙන හැටි , ඔය දෙන්න දක්ශ නිසා !

  • @suraingamage5770
    @suraingamage5770 Рік тому +2

    ලන්කවෙ බොඩ් නැති උනොත් ඔයල තමා

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 Рік тому

    සුපිරි කතාව 🌹🌹🌹❤️

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 Рік тому +1

    Supiri short film ekak👍👍

  • @surangatt
    @surangatt Рік тому +1

    හැමදාම බලන සුපිරි Radio program එකක් .දැන් youtube videos වැටෙන්නෙ නැත්තේ ඇයි ?Please පහුගිය videos ටික දාන්න .
    Thanks

  • @vspeederu
    @vspeederu Рік тому

    Ara ayye it was a nice short film

  • @erangafernando1213
    @erangafernando1213 Рік тому

    All is positive

  • @dkvproduction0803
    @dkvproduction0803 Рік тому +1

    ආදරෙයි ඔය දෙන්නට

  • @HSE92
    @HSE92 Рік тому

    lassanai kathawa 😍😍😍

  • @AlankaDisanayaka
    @AlankaDisanayaka Рік тому

    100000 ලයික් එක මගෙන්😃😇

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Рік тому

    Thanks

  • @Fusion.5
    @Fusion.5 Рік тому +1

    It is a short movie story."Zero"

  • @siransiran5107
    @siransiran5107 Рік тому

    අරවින්ද උඹ කියන දේවල් අපේ ජීවිත වලට ගොඩක් වටිනවා.ammapa උඹ හම්බුනොත් මූණට මරනවා සන්තෝසෙන් වැඩිකමට

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 Рік тому +2

    ❤❤❤❤😅ජයම වේවා ara sudussata තමයි සුදුසු තැන

  • @pradeeppitiyegedera4101
    @pradeeppitiyegedera4101 Рік тому

    Superb

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 Рік тому +2

    👍👍👍👍👍

  • @udayanthadesilva4548
    @udayanthadesilva4548 Рік тому +1

    කොල්ලා හදුන්කූරක් එහෙම පත්තු කරනවා බොඩ් එකට...

  • @nuwan22221
    @nuwan22221 Рік тому +2

    Siyathata kalin meka wena youtube channel ekakin upload wela thibba... Oyalage programme eka ussala wage.. Oyala publish karannath kalinma

  • @sanchalaperera3672
    @sanchalaperera3672 Рік тому

    Oyalage morning show eka hamadama ahanawa but wennappuwata siyath welawakata signal Aul . Hariyata ahenne naa

  • @wasanthashop
    @wasanthashop Рік тому +2

    Aiyoo oyalage UA-cam video nane ayye dan ai e. Rata inna apiti ahanna upload karannako😢

  • @charithanuwan1383
    @charithanuwan1383 Рік тому +1

    කලින් දාපු එකක්නේ

  • @cafebarmilano7427
    @cafebarmilano7427 Рік тому

    ❤️❤️

  • @terransolangarachchi
    @terransolangarachchi 7 місяців тому

    ඔයිට සමාන එකක් අපේ ටීවි වලත් කරනවා නේද අයියේ
    අර කියන්නේ අද සිට දවස් තුනක් සුරාසැල් වහලා කියලා.

  • @Be_Water1
    @Be_Water1 Рік тому

    මම හිතන්නේ එහෙනම් නාන කිසිදා වලට ඇති දුර සටහන් කර ඇති කිලෝමීටර් කණුව තියෙන්නේ කඩේට මෙහායින් කඩේ පව් වෙන්න කලින්. මොකද කඩේ පහුවෙලා කිලෝමිටර් කනුව තිබ්බනම් තිබ්බා නම් මීට කලිනුත් මේ meizu කඩේ ගාව නතර කරලා ඕක අහන්න තිබ්බනෙ ගුණ කිලෝමීටර් කණුව කණුවක් ඔතන තියෙනවා ඒ කියන්නේ අයිඩියා එක හරි හරි නිතර යන එන මිනිස්සුන්ට හරි තියෙන්නෙ තිබ්බනෙ මං කඩේට හිතන්නේ කඩේට මෙහායින්.

  • @shashinipu
    @shashinipu Рік тому

    කවදහරි මට හරියන්නෙ එකෙක්ගෙ කන පැලෙන්න ගහල මේ රස්සාවෙන් ගිය දවසට. එදාට කඩාගෙන වැටුණත් නැගිටීවි.

  • @prasadmadushanka4834
    @prasadmadushanka4834 3 місяці тому

    MATATH LIFE CHANGE UNE KENEKGE MAJARA WADAK NISA ...ADA GODAK SATIS MAN E MAJARA WADE NISA

  • @pradeepgamage1371
    @pradeepgamage1371 Рік тому

    Short film akak

  • @techwithshadow1909
    @techwithshadow1909 Рік тому

    Me story eka mata gelepenawa..Ara...

  • @priyanthaperera7271
    @priyanthaperera7271 Рік тому

    ❤❤❤❤❤

  • @ruvini8156
    @ruvini8156 11 місяців тому

    Short film eke ithiri tika oya kiuwe ne aravinda
    A tika thamai a kathawe lassanama tika
    Kade hitapu kolla nanakedha walata thiyena dura makala thiyena eka harigassanawa eeta passe ethanin yana eka waahanayakwath ethana nathara karanne nethiwenawa

  • @erangafernando8795
    @erangafernando8795 Рік тому

    You tube eke short film ekak ne da

  • @siransiran5107
    @siransiran5107 Рік тому

    අරවින්ද උඹ පට්ට සන්තෝසයි

  • @siransiran5107
    @siransiran5107 Рік тому

    නානා ඛෙදා වලට දුර කීයදවලට දුර කීයද

  • @danushkamadushanka-vf8eq
    @danushkamadushanka-vf8eq Рік тому

  • @nuwan22221
    @nuwan22221 Рік тому +1

    Dawas 2 kata kalin oka mama ahuwa....

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 Рік тому

    පෙට්ටි කඩ මුදලාලිලා මේක අහල බෝඩ් මකයිද දන්නෑ ......😂😂😂😂

  • @madushipramodya-cp7de
    @madushipramodya-cp7de Рік тому +1

    Meka ahala board makaida ape harak

  • @nisalchinthaka4324
    @nisalchinthaka4324 Рік тому +1

    හැමදාම vedios නොදා Real අරා , පැස් ඔයාලා වරදක් කරනවා හරිද..😥😞🙄🙄

  • @rajithpathirana6601
    @rajithpathirana6601 Рік тому

    රනිල් මමා සුද්ද කන්න සීන් එකක් වගේ 😂😂

  • @watdwijesinghe5298
    @watdwijesinghe5298 Рік тому

    ඉන්දියන් කෙටි චිත්‍රපටියක් එකක් නේ , හැබැයි එක බලදිවත් මෙහෙම දැනුනේ නෑ...

  • @kassabarista
    @kassabarista Рік тому

    😂 niyamai

  • @supunkavishka5325
    @supunkavishka5325 Рік тому +8

    කලින් හිටපු එකාගේ මජර වැඩ හින්දා කොහෙවත් හිටපු එකෙක් මුල් පුටුවට ගියේ.. හැබැයි උගේ මජර වැඩ වලින් අපිට වැඩක් වෙන්නේ කවදාවත්...

    • @embroideryartworks2221
      @embroideryartworks2221 Рік тому

      හැමදේකම දේශපාලනික පැත්තක් දකින තරමට දැන් අපි දේශපාලනික වෙලා බං.

  • @isururajapaksha5971
    @isururajapaksha5971 Рік тому +1

    😮

  • @derangala
    @derangala Рік тому

    නානාකෙදා වලට මල්ලි කිලෝමීටර් කියද???

  • @GroBern
    @GroBern Рік тому +1

    filter copy short film ekak

  • @maclanstudio
    @maclanstudio Рік тому

    පැස් ඔයා එන්න මන් ඔයාට විස්කිරිඤ්ඤා දෙන්නම්

  • @deemanthalakshan4622
    @deemanthalakshan4622 Рік тому +8

    උබ කතාව ඇතුලේ film එකක් මවනවා

    • @nishanthidipashika1307
      @nishanthidipashika1307 Рік тому +2

      මේක ඉන්දියාවේ කෙටි චිත්‍රපටයක් තමයි .

    • @deemanthalakshan4622
      @deemanthalakshan4622 Рік тому

      @@nishanthidipashika1307 ඔවු මම ඊයේ දවසෙම හෙවුවා බැරි උනානේ.

  • @glsmadusanka9901
    @glsmadusanka9901 Рік тому +2

    Fb copiyak😁

  • @summa3938
    @summa3938 Рік тому

    මල්ලී,,
    නානා කේදා වලට කොච්චර දුරයිද ???
    🤣😜

  • @anandajayarathna8414
    @anandajayarathna8414 Рік тому

    Ubala denna nathiwa ba bn dan

  • @rameshdasanayaka248
    @rameshdasanayaka248 Рік тому

    මේ මොන මගුලක් හරි කමක් නෑ දවස් දෙක්කට හරි කමක් නෑ වීඩියෝ එකක් දාන්නලාකො

  • @udayangaaluthpatabandige2648
    @udayangaaluthpatabandige2648 Рік тому +1

    අර කටින් රට හදන එකා කරපු මජර වැඩෙන් කොහෙව හිටපු පොරක් ජනාධිපති තුමා 😂

  • @nuwansoftlogic4629
    @nuwansoftlogic4629 Рік тому

    Wede kiyanne mekath kopy karala wena chanal ekaka kiuva😩

  • @janithajayaweera1005
    @janithajayaweera1005 Рік тому

    mahindala majara wada nisa dn katada wasi wenna ynne

  • @harshandulanja7305
    @harshandulanja7305 Рік тому

    not thr original ara& pad

  • @flyingteacher1501
    @flyingteacher1501 Місяць тому

    සිරාම කතාව... ඔෆිස් එකේ උන් කරන වැඩ නිසා මට එපාම වෙලා ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා.. අද මම නිදහසේ ඉන්නවා බිස්නස් එක කරගෙන.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +1

    😂😂😂😂😂 🎉 🎉

  • @kavindunirman5598
    @kavindunirman5598 Рік тому +1

    zero indian short film

    • @japanaist
      @japanaist Рік тому

      ඔව්..මේක කෙටි ෆිල්ම් එකක්

  • @pumaduka2531
    @pumaduka2531 Рік тому

    මේක short,story ekak,හරිම ලස්සනයි,ඒක ආයේත් මතක් වෙන්න ලස්සනට,ඒ කතාව,කිව්ව ඔයාලා දෙන්නටම thanks❤💙 ..link eka demma,balana aya balanna... ua-cam.com/video/4v7bSmTqx-Y/v-deo.html

  • @isururangika5648
    @isururangika5648 Рік тому

    👍👍

  • @beautyeye6887
    @beautyeye6887 Рік тому

    ❤❤❤❤❤

  • @raviweerarathna7308
    @raviweerarathna7308 Рік тому

    👍👍

  • @r.a.svedio534
    @r.a.svedio534 Рік тому

    ❤❤❤❤