Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අහපු ආතල්ම තේමා ගීතය.සුපිරී❤
Credeeee😂😁😢
❤
ණෑන්රකෙක
මේ සින්දුව කියන set එකම තමයි මේ පාර සුමති aword එක ගත්තේ, උදාරයි උදාරයි ❤️❤️❤️😍😘
Thank you very much 🙏❤️❤️
@@vidukahapolaarachchiAniwaren ❤
A 2:27 ±
ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනව ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි song එකක් ❤️
සින්දුවෙ ලිරික්ස් ටිකත් ඩිස්ක්‍රිප්ශන් එකෙ දැම්මනන් තවත් උදා...රයි 😂❤❤
හිංදි ෆිල්ම් වගේ ණැතුවට හොදයි
Ado sira
අතිශයප්‍රතම වතාවට කතාවක පටන්ගන්න සින්දුව ස්කිප් නොකර බලන දෙවිනි කතාවා . පලවෙනි එක "පොදු" ඊටපස්සෙ ආපු හොදම කතාව තම මේක මටනන් ❤❤❤😊
දෙකටම පොදු ප්‍රධාන නලුවා😅😅
😊
Yessssss
Mita wada kochchara hoda sindu thiyenawada telinatyabwala
Ai pata kurullo eke theme song eka🥰
අනේ මේකේ තේමා ගීතය හරිම ලස්සනයි .. මේ සින්දු ව ඇහුවත් ඇති ඒ තරමට ලස්සනයි ❤️😘 wow.....
මෙන්න සිංදුවේ ලිරික්‍ස් උපරිමයෙන් ! ❤ලන්සි බැලුම් පස්සෙන් යන ජිඟිරි ඩිල්ලියා හා හා ජිඟිරි ඩිල්ලියා...ලන්සි උනත් හඳ පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා...තේ දල්ලට ජවය අරන් මිටි අල්මේදා...වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා...ලලයි ලිලයි ලයි ලලලයිලලයි ලිලයි ලයි...වෘෂභ ජෙමිනියාකුම්භ සුකුමලාවෘෂ්චික ජීවාඅනේ සිංහ තනුෂ්කා..//හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා...පානම් බොක්කේ පොරවල් රටේ රාලලා හා හා රටේ රාලලා...පෙනේ නැතුව නයා වැහුනු නයි අල්මේදා හා හා නයි අල්මේදා...වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා...ඕන දෙයක් ප්‍රීති හෙටක් සුවඳ නිර්මලා...ජිඟි ජිඟි ඩිගි ජිජිමි නෝනා ජිගිරි ඩිල්ලියාකොස් ඇට බස්සාවම්බටු කිඹුලාමුං ඇට ධනුවාඅනේ වැටකොළු තනුවා...//සත්තු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා...උදාර බව තව වැඩි වෙයිලලයි ලිලයි ලයි...ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි...කට ඇරගෙන බලන් ඉන්නලලයි ලිලයි ලයි...හුස්ම ගන්න අමතක වෙයිලලයි ලිලයි ලයි ....( හොඳටම විතරක් අහලා අඩුපාඩු කියන්න )
සුපිරි කොල්ලෝ thanks බන් lyrics දැම්මට 😊
Ane sinha danushka thanushka neme
@@RoshiniLiyanage කතාවට අනුවත් සිංහ ලග්නෙ තියෙන්නෙ තනුෂ්කාට ඒ වගේම ජෙමිනියාගෙ වෘෂබ ලග්නෙ. ඒ නිසා සිංදුවට අනුවත් "සිංහ තනුෂ්කාම" තමා අනිවාර්යයෙන්ම.
Patta sinduwa
❤❤❤❤❤❤
Meka supiri .kochchara ahuwath epa wenne😘😘😘😘😘😘😘
තියෙන ප්‍රශ්න මොහොතකට හරි අමතක කරවන drama එකක්.
❤❤❤😂😂😂
Definitely
මං ආසම ලලයි ලිලයි ලයි කියලා කියන විදිහට.❤ කතාව වගේම සින්දුවත් ජොලි. කාලෙකින් ටෙලිනාට්‍යකින් අහපු නියම සින්දුවක්.
ප්‍රශ්න අමතක වෙන සුපිරිම කතාව ඒකත් දනුශ්කයයි සුකුමාලයයි හින්දා 👍👍👍
Me kathawe theme song eka harii apurui.kathawat harima asawen balanawa.thank you very much every body.all the best
Thank you very much 🙏❤️
Me ainduwata hodata dance karannath puluwan me sindu lassanai ❤❤❤කොම්ලෝ😊😊❤
නියම සින්දුවක්😊😊😊
😊😊😊
❤❤❤
ස්කිප් නොකර බලන එකම teledrama theme song එක😂❤
අතිශය ප්‍රතමවතාවට මරු කතාව❤❤
Supiri 🎉🎉🎉🎉🎉
ලන්සු බැනුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා හාහා ජිගිරි බිල්ලියා ලන්සි උනත් හද පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා තේ දල්ලට ජලය අරන් මිටි අල්මේදා ....වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා..ලලයි ලිලයි ලයි ලලලයි ලලයි ලලයි ලයි..වෘෂභ ජෙමිනියාකුම්භ සිකුමලාවෘෂ්චික ජීවා අනේ සිංහ ධනුෂ්කා..//හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා...පාලම් බොක්කේ පොරවල් රටේ රලලා හාහා රටේ රාලලාගමේ නැතුව නයා වැහුන නයි අල්මේදා හා හා නයි අල්මේදා වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා..ඕන එකක් ප්‍රීති වෙසක් සිවද ජිල් මරා..කොස් ඇට බස්සාවම්බටු කිඹුලාමුං ඇට තනුවාඅනේ වැටකොළු තනුවා...//පොතු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයාඋදාර බව තව වැඩි වෙයී ලලයි ලිලයි ලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි හුස්ම ගන්න අමතක වෙයීලලයි ලිලයි ලයි ....
වැරදි වචන 😂
වැරදී යකෝ වචන.. 🤦♂🤦♂
වචන වැරදියි හලෝ..😂😂😂
කුම්ඹ සිකුමලානෙවේ බන් සුකුමලා 😂
ගමේ නැතිව නයා වැහුනු නෙවේ පන් පෙනේ නැතිව නයා වැහුනු 😂😂
දනුෂ්කට කැමති අය උදාර ලෙස ලයික් එකක් දාන්න😊❤❤
වුදාර යි වුදාරයි
උදාරයි 🥲
මමත් කැමතියි. ඒත් උබට like දාන් නෑ.... හො.ම.ත.ගයු.😂
@@Gamingsigma-o9e හා සුද්ද හොදින් මතක තබා ගත යුතුයි 😊😂
Udarai
Wonderful work Dilhara, Vidu, Gayan ❤️😘
මේ කතාව බලද්දි skip නොකර තේමා ගීතයත් අහන මම
mamath ahanwa
Pissune apita
පස් පාරක් විතර සිංදුව අහන මං
Sira kathwa😂❤
Mt
සුපිරි සින්දුව 🎶🎵👍👍
කූබීයෝ එකට පස්සේ ඇහුව ලස්සනම ඩ්‍රාමා සින්දුව ❤ මේකේ making video එකත් දාන්න 😅❤
කතාවත් මරු සිංදුවත් ලස්සනයි කියලා කියන අය මේ පැත්තට එන්නෝ ❤❤ උදාරයි 😂😂
සුපිරිසුපිරි හොඳයි අදාළ මේ දෙවෙනි කොටස එනවද එන ගමන් ආදරෙයි. උදාහරණ හොඳට මුදල් thank you welcome suday smile legends
ස්වර්ණවාහිනියේ දැන් ලස්සන කතා ටිකක් යනවා thank you
Meka supiri sinduwak ❤❤
ලන්කාවෙ කත බලන්නෙනම් නැහැ ඒත් සින්දුව හින්දම කතව බලන්න ගත්ත.
මාර ම ලස්සන කතාවක්. පට්ටයි ❤සුපියි😊👀💗
මාර අසා song ekak.පට්ට.woow ❤️❤️
මීට කලින් ඇහිලා නැති අමුතු තාලෙ theme song එකක් පට්ට Trending 🔥 යන්නම ඕනි Song එකක් 😍👌👍❤️ ලලයි ලිලයි ලයි 😂💔
Supiri sinduva❤ lassanai ek😅
මේකනම් සුපිරියක් තමා කතාවක් ආයි ඉතින් මරැ හිනා යනවා ඉවරයක් නැතුව 😂😂😂😂❤❤
ඇත්තමයි මේ තරම් ආතල් සින්දුවක් නම් අහලා නෑලලයි ලිලයි..........😊
කතාවේ ප්‍රධානම නිළියක් නැතුව Theme Song එක හැදිලා තිබ්බම...❤ Proud Of මිෂෙල් Dilhara❤
Supiri Nattiyak thama aa❤😊
තේමා ගීතයට ආස වෙන්න ගොඩාක්ම බලපාන්න පුලුවන් ඒ කතාව ලස්සන වීම
Me sinduwa marai👍🏻👍🏻👍🏻❤
කතා වලින් එපා නොවුන එකම තීම් සෝන්ග් එක 🥰🥰🥰🥰🥰
ඇයි කතාවත් එහෙමයි
පරණ කතා බලලා එපා උනා.මේක මරු
රිදම් එකනම් සුපිරියක් 👌❤️😮
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤❤❤❤❤pahu
මෙ කතාව නම් සුපිරි ඇ සිංදුවත් එහෙමයි.❤❤❤❤❤🎉
සුපිරිම සින්දුව ඈ ගැම්මක්😂
Supiri sinduwa❤❤❤❤❤🎉🎉
ලස්සනයි අනේ මේ කතාව ❤😂
උදාරයි ඇහ් 😁😉
ලස්සනයි අයියා ❤❤❤❤ සිංදුව සුපිරි
කතාව වගෙම සිංදුවත් ලස්සනයි....❤❤❤❤
අතිශය ප්‍රථම වතාවට කියන්නේ මේක තමයි ආතල් ටෙලි නාට්‍ය වගේම ආතල්ම තේමා ගීතය උදාරයි
සුපිරී....❤
හරි ලස්සන සිංදුවක්❤❤❤❤❤❤
Playback ස්පීඩ් එක 1.5ට දාලා අහන්න 😂 තව ආතල් ❤😂
Adeh! This should’ve made it in this tempo 😂🎉
@@Hansaka_me 😅❤
Patta ekaaa 1.5
😂❤
Amoooohhhhhhhhhhh
❤❤සුපිරි සින්දුව🥰🥰
Supiri sinduwa maru 🎶🎶🎶❤️❤️❤️👌👌👌👌
Kathawa iwara wela sindhuwa ahnna aapu mma ❤
Lassanai ane sinduwa ❤❤
මේ සින්දුව නම් පට්ට
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅
මම ආසම කතාව තාමත් ඒ කතාව තිබ්බනම් ❤😊😊❤❤💕💕💕💕😘😘😘😘😘😘😘ආදරෙයි තාමත්
අපි ඉතාම සතුටින් කරපු නිර්මාණයක්❤Vidu kahapola ArachchiDilhara NandasiriGayan AmarasooriyaSupun Rathnayaka ❤️❤️
මරු කතාව අනික් ඒවා වගේ අවසානය කන්න එපා..
අපේ රදල කුමරු👍
Song ekanam සුපිරි 👯
ස්කිප් නොකර සිංදුවත් එක්කම බලන එකම ඩ්‍රාම එක.ඒක වෙනම ලල් ආතල් සිංදුවක් 😂
මොන සින්දුව ඇහුවත් මගෙ යාලුවෝ ටික යි මමයි ආතල් එකක් ගන්නවනම් ගන්නෙ මෙ song එකෙන් මයි 💓💓💓💓💓💓💓💓💓💓💓💓😚😚💓😚💓💓💓💓💓💓💓💓💓😚🤘🤘🤘
රන්දික කියන්නේ ඉතින් හදවතේ නළුවෙක් ❤
Pattayi ayiyeeeee❤❤❤ lassanayi mama asama sinduwa❤❤❤❤❤😅😅😅😊😊
සුපිරි aong eka e wagema drama eka 💯💯💯
බජාර් එක ම බලන් ඉන්න ලලයි ලිලයි ලයි❤❤❤
Sinduwanam supiri ❤❤🎉😅
මේක...නම්....මරු.....බන්...පට්ට...😢😮❤❤❤❤😅😊😮😮😢😢🎉🎉🎉😢😂😮😮😂😂😮😂😮😂😅
😊😊😊😊😊😊😊 superiyak thama
සුපිරි 🖐️🖐️😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍
ඕනෙම ලෙඩකට ඔසුවක් 💓🍃🤩 ලලයි ලිලයි ලයි 🎉❤️ 2:14
ආ...හා...රන් අල්මේදා...🤭♥️😚
Supiri ethin❤😊
සුපිරි සින්දුව් තව ඕන ආ පට්ට😋😋😋😋😋😋😋😆😆😆😆😆😆😆😆😉🙋
උපදින හැම බවයකම බෞද්ධ යක්මවි ඉපදේවා ❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
සුපිරි කාතාව
Song eka සුපිරි niyamai ජය weva සුපිරි yak තමයි
උදාර විදියට අද සින්දුව අහන උන් කෝ ❤😂
මම ආසම සින්දුව ❤❤❤❤❤❤❤😊😊😊❤❤
උදාරම උදාරය් 😂❤🎉🎉🎉🎉😘😘😘😘
❤❤❤❤❤❤❤❤😊😊😊ගොඩක් අදරෙයි❤
මන් හැමදාම ආසවෙන් බලන කතාව මේක 🤔😄🙃😁🎀🫦❤️🖤🤍❤️🩹
සුපිරි කතාව ..හරිම ශෝක් ..
මරු තේමා ගීතයක්❤❤❤❤❤❤
මරු😃😃
සුපිරිම සිංදුවක්.සුපිරි ❤😊😂
Sinduwa illapu ayata ලන්සි බැලුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියාලන්සි වුනත් සඳ පරදන රන් අල්මේදාතේ දල්ලට ජවය අරන් කිරි කොස් අල්මේදා වල පය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා.වෘෂභ ජෙමිනියා - කුම්භ සුකුමලා වෘෂ්චික ජීවා - සිංහ තනුෂ්කා හතර කේන්දරේ පාළු මෝඩ රවිනයා...පානම් බොක්කේ පොරවල් රටේ රාළලාපෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදාවන්සේ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතාඕන දෙයක් ප්‍රීති හෙටක් සුහද නිර්මලාකොස් ඇට බස්සා - වම්බටු කිඹුලාමුං ඇට ධනුවා - වැටකොලු තනුවාඑළවළු වට්ටියම අරන් මෝඩ රවිනයා...උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි.කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයිහුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි උලමා ජෙමිනියා - චිම්පන්සි අනගියාඑළුවා සුකුමලා - තලපත් ජීවාසත්තු වත්තෙ මුරකාරයා මෝඩ රවිනයා.. #ලලයිලිලයිලයි
Thank you 🎉
Maru❤
❤😂😂🎉😢😢😮😅😊 ලස්සන යි
😂මොන පශ්නෙ තිබුනත් මමයි මගෙ යාලුවෝ ටිකයි ආතල් ගත්තේ මෙ සින්දුව අහලා ❤❤lalayi lilayi layi ❤
Supiriyak oyi❤
Meka Patta bn❤😮
This theme song must win award. Videography,lyrics and melody superb. ❤😂🎉
Melody copy
Ape baba asama sinduwa ane bath kawanneth meka dala maru hebei aka
Superb. Keep it up. 💗💗
Aththatqma godak lassanai me song aka patta😂😂😂❤❤❤❤❤❤
පට්ටම ආතල් බන්❤😂
Super 😮😮❤❤
මාරම ලස්සන සිංදුවක් ❤😘🤗
සින්දූ වත් කතාව වගේන උදාරයී ❤
අහපු ආතල්ම තේමා ගීතය.සුපිරී❤
Credeeee😂😁😢
❤
ණෑන්රකෙක
මේ සින්දුව කියන set එකම තමයි මේ පාර සුමති aword එක ගත්තේ, උදාරයි උදාරයි ❤️❤️❤️😍😘
Thank you very much 🙏❤️❤️
@@vidukahapolaarachchiAniwaren ❤
A 2:27 ±
ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනව ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි song එකක් ❤️
සින්දුවෙ ලිරික්ස් ටිකත් ඩිස්ක්‍රිප්ශන් එකෙ දැම්මනන් තවත් උදා...රයි 😂❤❤
හිංදි ෆිල්ම් වගේ ණැතුවට හොදයි
Ado sira
අතිශයප්‍රතම වතාවට කතාවක පටන්ගන්න සින්දුව ස්කිප් නොකර බලන දෙවිනි කතාවා . පලවෙනි එක "පොදු" ඊටපස්සෙ ආපු හොදම කතාව තම මේක මටනන් ❤❤❤😊
දෙකටම පොදු ප්‍රධාන නලුවා😅😅
😊
Yessssss
Mita wada kochchara hoda sindu thiyenawada telinatyabwala
Ai pata kurullo eke theme song eka🥰
අනේ මේකේ තේමා ගීතය හරිම ලස්සනයි .. මේ සින්දු ව ඇහුවත් ඇති ඒ තරමට ලස්සනයි ❤️😘 wow.....
මෙන්න සිංදුවේ ලිරික්‍ස් උපරිමයෙන් ! ❤
ලන්සි බැලුම් පස්සෙන් යන ජිඟිරි ඩිල්ලියා
හා හා ජිඟිරි ඩිල්ලියා...
ලන්සි උනත් හඳ පරදන රන් අල්මේදා
හා හා රන් අල්මේදා...
තේ දල්ලට ජවය අරන් මිටි අල්මේදා...
වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා...
ලලයි ලිලයි ලයි ලලලයි
ලලයි ලිලයි ලයි...
වෘෂභ ජෙමිනියා
කුම්භ සුකුමලා
වෘෂ්චික ජීවා
අනේ සිංහ තනුෂ්කා..//
හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා...
පානම් බොක්කේ පොරවල් රටේ රාලලා
හා හා රටේ රාලලා...
පෙනේ නැතුව නයා වැහුනු නයි අල්මේදා
හා හා නයි අල්මේදා...
වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා...
ඕන දෙයක් ප්‍රීති හෙටක් සුවඳ නිර්මලා...
ජිඟි ජිඟි ඩිගි ජිජිමි නෝනා ජිගිරි ඩිල්ලියා
කොස් ඇට බස්සා
වම්බටු කිඹුලා
මුං ඇට ධනුවා
අනේ වැටකොළු තනුවා...//
සත්තු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා...
උදාර බව තව වැඩි වෙයි
ලලයි ලිලයි ලයි...
ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි...
කට ඇරගෙන බලන් ඉන්න
ලලයි ලිලයි ලයි...
හුස්ම ගන්න අමතක වෙයි
ලලයි ලිලයි ලයි ....
( හොඳටම විතරක් අහලා අඩුපාඩු කියන්න )
සුපිරි කොල්ලෝ thanks බන් lyrics දැම්මට 😊
Ane sinha danushka thanushka neme
@@RoshiniLiyanage කතාවට අනුවත් සිංහ ලග්නෙ තියෙන්නෙ තනුෂ්කාට ඒ වගේම ජෙමිනියාගෙ වෘෂබ ලග්නෙ. ඒ නිසා සිංදුවට අනුවත් "සිංහ තනුෂ්කාම" තමා අනිවාර්යයෙන්ම.
Patta sinduwa
❤❤❤❤❤❤
Meka supiri .kochchara ahuwath epa wenne😘😘😘😘😘😘😘
තියෙන ප්‍රශ්න මොහොතකට හරි අමතක කරවන drama එකක්.
❤❤❤😂😂😂
Definitely
මං ආසම ලලයි ලිලයි ලයි කියලා කියන විදිහට.❤ කතාව වගේම සින්දුවත් ජොලි. කාලෙකින් ටෙලිනාට්‍යකින් අහපු නියම සින්දුවක්.
ප්‍රශ්න අමතක වෙන සුපිරිම කතාව ඒකත් දනුශ්කයයි සුකුමාලයයි හින්දා 👍👍👍
Me kathawe theme song eka harii apurui.kathawat harima asawen balanawa.thank you very much every body.all the best
Thank you very much 🙏❤️
Me ainduwata hodata dance karannath puluwan me sindu lassanai ❤❤❤කොම්ලෝ😊😊❤
නියම සින්දුවක්😊😊😊
😊😊😊
😊😊😊
❤❤❤
ස්කිප් නොකර බලන එකම teledrama theme song එක😂❤
අතිශය ප්‍රතමවතාවට මරු කතාව❤❤
Supiri 🎉🎉🎉🎉🎉
❤
ලන්සු බැනුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා හාහා ජිගිරි බිල්ලියා
ලන්සි උනත් හද පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා
තේ දල්ලට ජලය අරන් මිටි අල්මේදා ....
වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා..
ලලයි ලිලයි ලයි ලලලයි
ලලයි ලලයි ලයි..
වෘෂභ ජෙමිනියා
කුම්භ සිකුමලා
වෘෂ්චික ජීවා
අනේ සිංහ ධනුෂ්කා..//
හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා...
පාලම් බොක්කේ පොරවල් රටේ රලලා හාහා රටේ රාලලා
ගමේ නැතුව නයා වැහුන නයි අල්මේදා හා හා නයි අල්මේදා
වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා..
ඕන එකක් ප්‍රීති වෙසක් සිවද ජිල් මරා..
කොස් ඇට බස්සා
වම්බටු කිඹුලා
මුං ඇට තනුවා
අනේ වැටකොළු තනුවා...//
පොතු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා
උදාර බව තව වැඩි වෙයී
ලලයි ලිලයි ලයි
ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි
කට ඇරගෙන බලන් ඉන්න
ලලයි ලිලයි ලයි
හුස්ම ගන්න අමතක වෙයී
ලලයි ලිලයි ලයි ....
වැරදි වචන 😂
වැරදී යකෝ වචන.. 🤦♂🤦♂
වචන වැරදියි හලෝ..😂😂😂
කුම්ඹ සිකුමලානෙවේ බන් සුකුමලා 😂
ගමේ නැතිව නයා වැහුනු නෙවේ පන් පෙනේ නැතිව නයා වැහුනු 😂😂
දනුෂ්කට කැමති අය උදාර ලෙස ලයික් එකක් දාන්න😊❤❤
වුදාර යි වුදාරයි
උදාරයි 🥲
මමත් කැමතියි. ඒත් උබට like දාන් නෑ.... හො.ම.ත.ගයු.😂
@@Gamingsigma-o9e හා සුද්ද හොදින් මතක තබා ගත යුතුයි 😊😂
Udarai
Wonderful work Dilhara, Vidu, Gayan ❤️😘
මේ කතාව බලද්දි skip නොකර තේමා ගීතයත් අහන මම
mamath ahanwa
Pissune apita
පස් පාරක් විතර සිංදුව අහන මං
Sira kathwa😂❤
Mt
සුපිරි සින්දුව 🎶🎵👍👍
කූබීයෝ එකට පස්සේ ඇහුව ලස්සනම ඩ්‍රාමා සින්දුව ❤ මේකේ making video එකත් දාන්න 😅❤
කතාවත් මරු සිංදුවත් ලස්සනයි කියලා කියන අය මේ පැත්තට එන්නෝ ❤❤ උදාරයි 😂😂
සුපිරිසුපිරි හොඳයි අදාළ මේ දෙවෙනි කොටස එනවද එන ගමන් ආදරෙයි. උදාහරණ හොඳට මුදල් thank you welcome suday smile legends
ස්වර්ණවාහිනියේ දැන් ලස්සන කතා ටිකක් යනවා thank you
❤
😊
Meka supiri sinduwak ❤❤
ලන්කාවෙ කත බලන්නෙනම් නැහැ ඒත් සින්දුව හින්දම කතව බලන්න ගත්ත.
මාර ම ලස්සන කතාවක්. පට්ටයි ❤සුපියි😊👀💗
මාර අසා song ekak.පට්ට.woow ❤️❤️
මීට කලින් ඇහිලා නැති අමුතු තාලෙ theme song එකක් පට්ට Trending 🔥 යන්නම ඕනි Song එකක් 😍👌👍❤️ ලලයි ලිලයි ලයි 😂💔
Supiri sinduva❤ lassanai ek😅
මේකනම් සුපිරියක් තමා කතාවක් ආයි ඉතින් මරැ හිනා යනවා ඉවරයක් නැතුව 😂😂😂😂❤❤
ඇත්තමයි මේ තරම් ආතල් සින්දුවක් නම් අහලා නෑ
ලලයි ලිලයි..........😊
කතාවේ ප්‍රධානම නිළියක් නැතුව Theme Song එක හැදිලා තිබ්බම...
❤ Proud Of මිෂෙල් Dilhara❤
Supiri Nattiyak thama aa❤😊
තේමා ගීතයට ආස වෙන්න ගොඩාක්ම බලපාන්න පුලුවන් ඒ කතාව ලස්සන වීම
Me sinduwa marai👍🏻👍🏻👍🏻❤
කතා වලින් එපා නොවුන එකම තීම් සෝන්ග් එක 🥰🥰🥰🥰🥰
ඇයි කතාවත් එහෙමයි
පරණ කතා බලලා එපා උනා.මේක මරු
රිදම් එකනම් සුපිරියක් 👌❤️😮
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤❤❤❤❤pahu
මෙ කතාව නම් සුපිරි ඇ සිංදුවත් එහෙමයි.❤❤❤❤❤🎉
සුපිරිම සින්දුව ඈ ගැම්මක්😂
Supiri sinduwa❤❤❤❤❤🎉🎉
ලස්සනයි අනේ මේ කතාව ❤😂
උදාරයි ඇහ් 😁😉
ලස්සනයි අයියා ❤❤❤❤ සිංදුව සුපිරි
කතාව වගෙම සිංදුවත් ලස්සනයි....❤❤❤❤
අතිශය ප්‍රථම වතාවට කියන්නේ මේක තමයි ආතල් ටෙලි නාට්‍ය වගේම ආතල්ම තේමා ගීතය උදාරයි
සුපිරී....❤
හරි ලස්සන සිංදුවක්❤❤❤❤❤❤
Playback ස්පීඩ් එක 1.5ට දාලා අහන්න 😂 තව ආතල් ❤😂
Adeh! This should’ve made it in this tempo 😂🎉
@@Hansaka_me 😅❤
Patta ekaaa 1.5
😂❤
Amoooohhhhhhhhhhh
❤❤සුපිරි සින්දුව🥰🥰
Supiri sinduwa maru 🎶🎶🎶❤️❤️❤️👌👌👌👌
Kathawa iwara wela sindhuwa ahnna aapu mma ❤
Lassanai ane sinduwa ❤❤
මේ සින්දුව නම් පට්ට
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅
මම ආසම කතාව තාමත් ඒ කතාව තිබ්බනම් ❤😊😊❤❤💕💕💕💕😘😘😘😘😘😘😘ආදරෙයි තාමත්
අපි ඉතාම සතුටින් කරපු නිර්මාණයක්❤
Vidu kahapola Arachchi
Dilhara Nandasiri
Gayan Amarasooriya
Supun Rathnayaka
❤️❤️
මරු කතාව අනික් ඒවා වගේ අවසානය කන්න එපා..
අපේ රදල කුමරු
👍
Song ekanam සුපිරි 👯
ස්කිප් නොකර සිංදුවත් එක්කම බලන එකම ඩ්‍රාම එක.ඒක වෙනම ලල් ආතල් සිංදුවක් 😂
මොන සින්දුව ඇහුවත් මගෙ යාලුවෝ ටික යි මමයි ආතල් එකක් ගන්නවනම් ගන්නෙ මෙ song එකෙන් මයි 💓💓💓💓💓💓💓💓💓💓💓💓😚😚💓😚💓💓💓💓💓💓💓💓💓😚🤘🤘🤘
රන්දික කියන්නේ ඉතින් හදවතේ නළුවෙක් ❤
Pattayi ayiyeeeee❤❤❤ lassanayi mama asama sinduwa❤❤❤❤❤😅😅😅😊😊
සුපිරි aong eka e wagema drama eka 💯💯💯
බජාර් එක ම බලන් ඉන්න ලලයි ලිලයි ලයි❤❤❤
Sinduwanam supiri ❤❤🎉😅
මේක...නම්....මරු.....බන්...පට්ට...😢😮❤❤❤❤😅😊😮😮😢😢🎉🎉🎉😢😂😮😮😂😂😮😂😮😂😅
😊😊😊😊😊😊😊 superiyak thama
සුපිරි 🖐️🖐️😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍
ඕනෙම ලෙඩකට ඔසුවක් 💓🍃🤩 ලලයි ලිලයි ලයි 🎉❤️ 2:14
ආ...හා...රන් අල්මේදා...🤭♥️😚
Supiri ethin❤😊
සුපිරි සින්දුව් තව ඕන ආ පට්ට😋😋😋😋😋😋😋😆😆😆😆😆😆😆😆😉🙋
උපදින හැම බවයකම බෞද්ධ යක්මවි ඉපදේවා ❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
සුපිරි කාතාව
Song eka සුපිරි niyamai ජය weva සුපිරි yak තමයි
උදාර විදියට අද සින්දුව අහන උන් කෝ ❤😂
මම ආසම සින්දුව ❤❤❤❤❤❤❤😊😊😊❤❤
උදාරම උදාරය් 😂❤🎉🎉🎉🎉😘😘😘😘
❤❤❤❤❤❤❤❤😊😊😊ගොඩක් අදරෙයි❤
මන් හැමදාම ආසවෙන් බලන කතාව මේක 🤔😄🙃😁🎀🫦❤️🖤🤍❤️🩹
සුපිරි කතාව ..හරිම ශෝක් ..
මරු තේමා ගීතයක්❤❤❤❤❤❤
මරු😃😃
සුපිරිම සිංදුවක්.සුපිරි ❤😊😂
Sinduwa illapu ayata
ලන්සි බැලුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා
ලන්සි වුනත් සඳ පරදන රන් අල්මේදා
තේ දල්ලට ජවය අරන් කිරි කොස් අල්මේදා
වල පය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා.
වෘෂභ ජෙමිනියා - කුම්භ සුකුමලා
වෘෂ්චික ජීවා - සිංහ තනුෂ්කා
හතර කේන්දරේ පාළු මෝඩ රවිනයා...
පානම් බොක්කේ පොරවල් රටේ රාළලා
පෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදා
වන්සේ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා
ඕන දෙයක් ප්‍රීති හෙටක් සුහද නිර්මලා
කොස් ඇට බස්සා - වම්බටු කිඹුලා
මුං ඇට ධනුවා - වැටකොලු තනුවා
එළවළු වට්ටියම අරන් මෝඩ රවිනයා...
උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි
ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි.
කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි
හුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි
උලමා ජෙමිනියා - චිම්පන්සි අනගියා
එළුවා සුකුමලා - තලපත් ජීවා
සත්තු වත්තෙ මුරකාරයා මෝඩ රවිනයා..
#ලලයිලිලයිලයි