This is heartbreaking! I'm sobbing for the narrator's speech! My love goes for these mommies. Guys please to be stable enough to take care of y'all parents in the best level because when we were infants, they didn't abandon us and walked away!
padiri production 'පදිරි' ela aiye owa tama karanna oni atal dennath oni e wagema samajaye hengila tiyena dewal eliyt danna oni maru maru jayan jayama wewa!!!
උඹලා මේ කරපු වැඩේ හැමෝටම ලොකු ආදර්ශයක් ..
ඇග හිරි වැටිලා ගියා මචං ලා! උඹලට පිං මේ කරපු වැඩේට. එදා ඉදන් ෆලෝ කලේ කාලකන්නි ටිකක් නෙමෙයි නියම කොල්ලො ටිකක් කියලා හිතෙද්දි මාර සතුටුයි. ජයවේවා!
නියමයි වස්තිලා උබලට වරදින්නෙ නැහැ අයියලා.ජය වේවා උබලට 😊😊😊😊😊😊
ඇත්තටම වටින වැඩක් ❤️❤️❤️ බුදු සරණයි ඔයාලට 💖💖
මෙහෙම හරි උබල අම්මා ගැන මේ රටේ මිනිසුන්ට මතක් කරපු එක ගොඩක් වටිනවා බන් උබලට ජයවේවා
Elakiri TV *එලකිරි TV* good one
Elakiri TV *එලකිරි TV* mm
meka niyama wada .niyamai bor.hodak minisu thamange ammawa amathaka karanawa.me godak ayata bokkatama wadina wada borr.👍👍👍👍adarei amme pana wagee.
වස්තිලා පට්ට විඩියෝ කරනවා ඒත් වස්තිලාගේ මන් දැක්ක හොදම විඩියෝ එක මේක 😍😍😍😍💪💪💪💪💪💪👌👌👌👌
වස්ති මන් දන්නෙ නැ උබලා මෙ කමෙන්ට් එක කියවයිද කියලා,එත් කමක් නැ එත් මෙක නොකියත් බැ.
ඔය වැඩිහිටි නිවාස වලට දෙමාපියන් දාන එවුන් ඉන්නව නෙ ඔකුන්ට තමයි පිළිකාවල් හැදිලා මැරෙන්න ඕන එවුන් එත් දෙමාපියන් කියන්නේ "අනෙ දෙවියනෙ මෙ නාකි මගෙ ආයුෂ අරං මගෙ දරුවගෙ ජිවිතෙ බෙරලා දෙන්න " කියලා .කොච්චර දෙ කලත් දෙමාපියන් තමන්ගේ දරුවන් අත්හරින්නේ නැ.
කොච්චර වැඩ තිබ්බත්,උබට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ උබලා දෙමපියන්ට සලකන්නෙ නැත්නම්.
වස්ති උබලා මෙක නම් ඇඩෙන්න දිලා තියෙනවා.
අයියලා හැමෝටම ුදුසරණයි මේ උතුම් ක්‍රියාව අයියලාට නිවන් පිණිසම හේතු වේවා
සුපිරි වස්ති බ්‍රොරෝ නියමයි ගැම්මටම තියෙනවා video එක good luck 💞💞💞💞💞 ආදරෙයි පැලෙන්න
නියම වැඩක්. සමාජයට හොද පණිවිඩයක් Wasthi Productions & Kapuruka තව තවත් ශක්තිය ලැබේවා
මිලියන ගානක් views නැති වෙයි අයියෙ. ඒත් මේකට වැටෙන එක ලයික් එකක් උනත් අර මිලියනේටම වඩා වටිනවා.. ආදරෙයි ❤️
Venura Sachintha sathai wasthuwa
Venura Sachintha hmmm.Elama 👍
I am 1 millione viewer
Pin
1M
මේ වෙද්දි 112ක් dislike ඇවිල්ල...අනුන් කරන දේවත් බලන් ඉන්න බැරි උන් ටිකක්නෙ ලංකාවෙ ඉන්නෙ....ඉතින් එහෙම උන් තමන්ගෙ අම්මට වාත් සලකයිද...
ගොඩාක් හොද වැඩක් *වස්ති*
අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුබෙ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී
මේ වගේම තාත්තල වෙනුවෙනුත් දෙයක් කරල රටට ආදර්ශයක් වෙන්න ඉදිරියේදී පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏
Oya dislike karapu un kyne a ganatama lankawe tawa ammala othanta enna inwa kyna eka mchn
Akash Abhayanandana ඔව් මචං ඇත්ත...කොහොම අපි කිව්වත් අම්මට තාත්තට සලකන් නැති එකා කෝවෙ දාල මකල ගත්තත් හදන්න බෑ..
කවුරු කොහොම කරත් මේ වගේ වැඩිහිටි නිවාසෙක ඉන්නෙත් අපේම අම්ම තාත්ත කියල හිතන් අපිට පුලුවන් වෙලේක ඒගොල්ලොන්ව බලල එන්න ඕනෙ...වයසට යද්දි මේ වගේ වැඩිහිටි නිවාසෙක ඉන්න අම්මලට තාත්තලට වැඩියෙන්ම් ඕනෙ කාත් එක්ක හරි කතා බහ කරන්න..අපිට තාම ඒක තෙරෙන්නෙ ණෑ ඒත් දවසක අපි වයසට ගියහම අපිට ඒක තේරෙයි...ඒක නිසා නිකන් හරි ගිහිල්ල කතා බහ කරල එන එකත් ලොකූ පිනක්...
කවුරු අතඇරියත් අපිට පුලුවන් වෙලේට එගොල්ලො වෙනුවෙන් අපි අපේ කාලයෙන් බිදක් වෙන් කරමු!
ekanam aththa kathawa
Hari de hari vidihatath, weradi de weradiyatath dakinta beri minissu thama dislike karanne.
ඕකුන් ගැන කතා නොකර ඉමු බ්‍රෝ
we love "wasthi"...forever
වටින්වා!😊අනුශ්ක අය්යා සහ හැමොම මෙ කරපු වැඩෙ!👍🏆️
ඇඩුනා.හරිම දුකයි.කොහොමද දෙවියනේ දරුවන් මෙහෙම කරන්නේ මේ රත්තරං අම්මලට..
වස්ති..ගොඩක් පිං ඔයාලට..🙏🙏💗💗
අයියාගේ වැඩේ ඇහැට කඳුළු ආවා පින් අත්වෙනවා ජය වෙවා
හැමදාම අපිව හිස්සපු උබලා
අද අපිව ඇඩෙව්වා වස්ති😢😍😍❤️
අපි ආදරේ අන්න ඒ අතික්‍රමණයට👌🏼👍
oyalata hoda annagathayak thiyanawa bro
මේ කරලා තියෙන්නේ වැරදි දෙයක්ද යාලුවනේ අන්ලයික් කරන්න තරම්?අම්මා කියන කාන්තාව නැත්නම් කවුද මේ අන්ලයික් කරපු අයවත් බිහිකරේ?වස්ති අයියලා පිං ඒ කරපූ දේට.තව තවත් මේ වගේ දේවල් කරන්න හදවතින්ම සුභාශිංශන 👏👏
අන්ලයික් කරපු කාලකන්නියා මොකාද
සමාජෙට හොද ආදර්ශයක්...නියම වැඩක්..Good Luck Wasthi Productions
මේක තමා නියම සම්ප්‍රදාය අතික්‍රමනය..හදවතට අවන්කව දැනුනා.ජය වේවා.
👍
හදවතටම දැනුනා වස්ති ඔයාලට බුදුන්ගෙ සරනයි
NIYAMAYE
මේකටනං ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා. අනිවාරෙන් බලන්න. වස්තිලාගේ මං බලපු හොදම එක තමා මේක. කවදාවත් තමන්ගෙ අම්මට මේ දේ කරන්න එපා. මගේ අම්මගෙත් birthday එක අද. ඒ නිසා thankyou wasthi productions for this special video ❤️
එ අම්මට එක පුතෙක් නැති උනාට ඊට වඩා මනුස්ස කම තියෙන පුතාලා ටිකක් හම්බුනා.....වස්තී ජය තමා ඉතිම්
වස්ති වචනයේ පරිසමාප්තියෙන්ම හොඳම හොඳ වැඩක්... බුදුසරණයි..
කලින් පාර උබලා අපිව හිනැස්සුවා මේ පාර උබලා අපිව ඇඩෙව්වා😢 ආදරෙයි වස්ති❤️
නියම වැඩක් වස්ති!!උබල ආත්ම ගානක් සුගතියටයයි මේ පිනෙන්!!
hoda wedk.gdkkk pin me wge dwl me lokema ayt adrshayk wei
Nithyanjali Sandaleka Aniva sis!!
හිත ගලක් වගේ තියෙන එකෙක්ගෙ උනත් ඇස් වලට කඳුළු එන්න ඇති මේක බලලා... supirima wadak wasthi ubal set eka kare... waradin naa kawadawath.. meeken wath rate inna samahara amanussayange as aruna nm anna eeke pina ubalt thiyanawa.. aniwa un ge as arenawa... ubalt jaya... ❤ Wasthi❤
This is heartbreaking! I'm sobbing for the narrator's speech! My love goes for these mommies. Guys please to be stable enough to take care of y'all parents in the best level because when we were infants, they didn't abandon us and walked away!
හිතාගෙන හිටියා මේ වගේ වැඩක් වෙයි කියලා "වස්ති" ලාගෙන්....ළමා නිවාසයකට වඩා වැඩිහිටි නිවාසයක්....අම්මලාට ආදරේ කරන පරම්පරාව නැති වෙලා යන කාලෙක උඹලා මතක් කරලා දුන්නා යුතුකම් සහෝ ! ජය වේවා ! ❤️🤘
supirima wadak wasthi
aniwa
ela
a naya
Naifm ela
මම උබලට එකම එක දෙයක් කියන්නම් වස්ති. මේ වැඩේ නම් හිතට දැනුනා.සමාජේ සිද්දවෙන ලස්සන දේවල් මිනිස්සුන්ගේ හිතට හිනාවකුත් එක්ක ලංකරලා ඇගේ ලේ ටික පිරිසිඳු කරනවා.ඒ අතරේ මෙහෙම හිතට දැනෙන වැඩක් කරපු උබලා ලංකාවට වටිනවා.keep it up
video එක බලල ඇඩුන අය ලයික් කරන්න
Ammaa.......
Respect wasthi
උබලා රටට අඩම්බරයාක්
අනේ,,,යාලුවනේ..රත්තරන් අම්මා,,තාත්තා වැඩිහිටි නිවාසවලට දාන්න එපා අනේ..අපේ පන නේද මේ දෙයියනේ ....ඇස්වලට කදුලුත් ආවා...😢😢😢😢😢😢..ගොඩාක් පින් වස්ති .....ජය වේවා වස්ති ...👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍
වස්ති අයියලා ඔයාලට කවදාවත් වරදින්නැ අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නව good luck 😘😘😘😘💪👌
Aniwah
අපේම අය උස් මහත් වෙන කොට අම්ම අමතක කරන යුගයක එය මතක් කර දිම වටිනව.
වැඩේ සුපිරි.
Wasthi production respect u.
Wasthilata apage hada piri uththama charaya. Wasthilata budusaranai
Respect wasthi....😍😍😍 මේ වගේ විඩියෝ වලටත් dislike දාන්න තරම් මහ ලොකුවට මනුස්සකම පිරි ලංකාව කියල ලෝකෙම පිලිගත්ත අපේ රටේ අමුනුස්සයොත් ඉන්න එක ගැන... මෙහෙම තමන්ගෙ අම්මව තාත්තව දාල යන අමුනුස්සයොත් ඉන්න එක ගැන කියාගන්න බැරි දුකක් එන්නෙ....😔😔😔
ඒ අහිංසක හිත් වලට කොච්චර සතුටක් දැනෙන්ඇති ද.?තමන්ගේ ළමයින්ව කොච්චර මතක් වෙන්නඇති ද?.ඒ මතක් වෙන වාරක් පාසා හිත කොච්චර පිච්චෙනවා ඇති ද?.. ඒත් අපහු උඹලා දිහා බලලා දහස් වතාවක් සතුටු වෙනවා.......කියන්න වචන නැ wasthi production ❤️ බොහොම පි0
මන් සාමාන්‍යන් කමෙන්ට් දාන කෙනෙක් නෙමේ.ඒත් මෙක දැක්කහම නොදා බැරි උනා.සුපිරිම පිනක් වස්තිලට ජය👌
අඩෙනවා අයියලා... එල කොල්ලෝ...
මම හිතනවා වස්ති සහෝදරයො කරපු මේ වීඩියෝවෙන් වත් සමාජෙට අම්මෙක්ගෙ අගය වටහාගන්න පුලුවන් වේවි කියලා...
😢😢😢😢 dukai oi ...mekata viwes nathn wadk na
S P creation ..ow bn😢😢
ඇත්තටම දුක හිතුනා ඇත්තටම .. මගේ නම් අම්මායි තාත්තායි දෙන්නාම පුංචි කාලේ ඉදලාම නැ.. එත් මං මේ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ආදරේයි 😒😒😒 ඔබ කල මේ සෙවය අපි අගය කරන්නේ මු👏👏👏👏
ඒකනම් 😔😔 .....කමෙන්ට් එකකට වඩා වැදුනා නගේ...තෙරුවන් සරනයි ...
ඔයාලගෙ හිත් ගොඩාක් හොඳයි. ඔයාලට වරදින්නෑ *වස්ති group* මේ වගේ තව හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්‍යයි ලැබේවා..
තෙරුවන් සරණයි !
Pramudi Amarakoon yes
Niyamai aiye oyala karapu de loku pinak oyalata jaya wewa
අම්මා,තාත්තා තරම් වටින දෙයක් මේ ලෝකේ නෑ යාලුවා..
ලස්සන වැඩක්,
ඔයාලගෙ මේ වැඩේ නිසා අහිංසක අම්මලා ගොඩකගේ හිත් සතුටු වෙන්න ඇති,සැනසෙන්න ඇති,
නියමයි වස්ති😘😘
මේවා තමයි වෙන්න ඕනේ බන්. පිං සහොදරයා. නියම වැඩක්. . Respect 👌👌👌
මේවා තමයි ලංකාවෙ වෙන්න ඕන වැඩ....❤️☝️💯👈 GOOD LUCK WASTHI
Good job👌👌
Salute wasthi & kapruka 👌
ඇත්තම කියනවනං මේ වීඩියෝ එක බලද්දි මට ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා ඇයි අම්මල මෙහෙම දාල යන්නෙ පොඩි කාලෙ අපිව අත පය නොකඩ ආදරයෙන් හැදුවා අන්තිමේදි අම්මා වයසට ගියාම මහලු මඩමේ, මටත් ඉන්නවා අම්ම කෙනෙක්, අනිත් අම්මල හැමෝටම ආදරෙයි ඒ මගේ අම්මට වගේ
යාලුවනේ ඔයාලත් මේ වීඩියෝ එක බලනවනං ශෙයා කරන්න
ඔයාගෙ අම්මත් ආදරයෙන් රැක බලා ගන්න
වස්ති produtions ඔයාල සුපිරි වැඩක් කරේ ගොඩාක් ආඩම්බරයි
තව තවත් සුපිරි ගමනක් යන්න ලැබේවා අපිත් ඉන්නවා අනුෂ්ක (වස්තී)ඔයා එක්ක ආදරෙයි හැමදාමත් බුදුසරණයි☸ ජේසු පිහිටයි✝️ ජයවේවා
හොද වැඩක් ලොකු පිනක් 😘😘
හැමදාම අපිව හිනස්සන උඹලා.. අද අපිව ඇඩේව්වා..
rachilaD ඇත්ත මචං මටත් සිරාවටම ඇඩුනා..
aththatama hithata danena video akak. mevage hodadeval idiriyatath karanna mama suba pathanava. good luck
සුදු අම්මිගෙ අත ගෙන ආ දා සිටම..
අම්මා විසි උනා ගේ මුල්ලක කොනට..
අම්මගේ ලොවට පුතේ උබ ආ පසුව..
අමතක කලේ නෑ පුතේ උබ කිසි දිනක..
ලේ ටික කිරි උනේ උබට ඇති සෙනෙහසට..
දුන්නා තෑග්ගක් ඇය තොට කරපුවට..
දැම්මේ මඩමකට උබෙ ඇති බලුකමට..
ගොඩ ඒමක් නෑ උබේ අම්මට කල පවට..
hmmmm👍👍
මෙව්වා තමා බ්‍රෝ වටින්නෙ ...ආඩම්බරයි සිරාවටම 😍😍
මේ මහලු නිවාස වල ඉන්න අසරණ අම්මලාගෙ කාලකන්නි දරුවො ටික මේ වීඩියෝ එක unlike කරල අපෙ හාමුදුරුවනේ 😓
eka nm sirama talk eka bro
බොක්කෙන්ම සුපිරි වැඩක් ❤️ Jp !! වස්ති සෙට් එකටම ආදරෙයි 😘
සුපිරි අනුශ්ක අයියේ.....දැක්ක හොදම වීඩියෝ එක....වීව්ස් නම් අඩුවෙයි...ඒත් ඔයාල කරපු මේ දේ හැමෝටම ලොකු පාඩමක්....තමන්ගෙ අම්මව මහලු මඩමක තනි කරන්න පුලුවන්නම් තමන්ගෙ තාත්තට එහෙම කරන්න පුලුවන්නම් ඒ අම්මයි තාත්තයි කරපු වැරැද්ද එහෙම දරුවො හදපු එක...හිතටම වැදුණා මේ වීඩියෝ එක......ඔයාලගෙ හැම දෙයක්ම හොදින් ඉෂ්ඨ වෙන්න ඕනේ...සුභ පැතුම්....
අනුශ්ක අයියේ ඔයානම් එලම..මෙ වගෙ දෙයක් තමයි අද සාමාජෙට ඔන වෙන්නේ...අම්මාවරුන්ගෙ දිනයට ඔයා මෙ කරපු දෙ නියමයි...අම්මා යනු කව්රුන්ද ඔයා එක කියලා දුන්නා...ජයෙන් ජයම වේවා....
නියමයි අයියේ.අර ඉරාජ් සමාජේ කද්දි මේ කරපු වැඩේ නියමයි.
Niyamai,👌👌kaduluth ava.😰good luck VASTHI.
බුදුසරනයි දහසක් වාරයක් ඔය හැමෝටම.ආතල් Video ටික වෙලාවකට විතරයි, දුන්නෙ අපිට ආතල් එක.ඒත් මේ Video එක නම් ලොකූ... ආදර්ශයක් දුන්න සදාකාලිකව මතකෙ තියෙන්න.
-අම්මා-
වස්ති; වස්ති නොවෙන වැඩක් කලා හැමදාටම මතකෙ තියෙන්න.
✔️✔️✔️✔️✔️
සුපිරිම වැඩක් Wasthi Productions & Kapuruka.. ජය වේවා
ඇත්තටම ඇඬුව බං. ෆට්ටම වැඩක්. ආයෙ මේ වගේ වැඩකදි අපිටත් කියහං අයියෙ. අපිත් සප් එකක් දෙන්නම්.
The Ghost සිරාවට බං අපිත් ආසයි ඒ මිනිස්සුන්ගෙ මූනේ හිනාවක් දකිලා සට්ගුටු වෙන්න 😥❤️
අනුව බ්‍රෝ අපිත් එකෙන්ම එනව ✌️
මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ.. අනේ ඇයි අහිංසක අම්මට තාත්තාට මෙහෙම කරන්නේ..?? THANK YOU WASTHI..මිනිසුන් ගේ හදවතට දෙයක් දෙනවට...❤
5 ස්ටාර් හොටෙල් වලට ගිහින් පාටි දාලා සල්ලි නාස්ති කරන මිනිස්සු අතරේ මේ වගෙ හොද වැඩකට සල්ලි වියදම් කරන උබලා වගේ මිනිස්සු ඉන්නේ 1% යි බන් ඒකයි අපි උබලට කැමති වස්ති😘❤️
Godddddddaaaaaaaak හොඳ වැඩක් දුකයි ඉවසන්න ba.ආදරෙයි බුදු සරණයි
මමත් වැඩිහිටි නිවාසෙක වැඩ කරන්නේ..වැඩිපුරම ඉන්නේ සල්ලි කාර මින්ස්සුන්ගේ අම්මලා තාත්තලා..උන් ඉන්නේ රට රට වල..දරැවෝ එනකන් ඒ අම්මා තාත්තා බලන් ඉන්නවා.
eka atta
ජීවිතෙට අඩන්නෙ නැති මාව ඇඩෙව්වා යකො... බිත්ති හතරක අම්මාව කොටු කරන්න පුලුවන් වුනත් අම්මාගෙ ආදරය කොටු කරන්න බෑ පුතේ...උඹලා ඒ අතින් හරි ෆේල් පුතේ.. දවසක බිම වැටිගෙන අඩන්න වෙන්න කියන්නෙ නෑ උඹලාට.. එහෙම දවසකත් එ් අම්මා ඉන්න තැනක ඉදන් උඹලාගෙ කදුලු පිහයි.. ආයෙම කියනවා, පුත්තු විදියට උඹලා පට්ට ෆේල්..
එහෙම පුත්තුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි....කොහෙද ඒ තැන තියෙන්නෙ...
Koheda oya wada karana wadi hiti niwase thiyenne
Madu shani විල් යූ මැරී මී 😍😍
mehema karala igena gatha dewal walin wadak thiyenavada...
සුපිරි වැඩක් wasthi අයියේ ❤️❤️❤️❤️🌺🌺❤️
Kiyanna wachana ne අනුෂ්ක උඹලා සුපිරි 😇
Eeka nam mulu hadawatharama weduna.Good job wasthi.I love wasthi.👍👌✌💪💜
වස්ති උබලට පින් බන්!!!! 😇😇
යකෝ ඇයි බන් මේ වගේ හොද video එකකට unlike කලේ?
irisiyawata bn.atokota youtube eken video eka wadiya pennanne na hamotama ekai...
maha jara sattu bn inne...
සමහර අනුවණ මිනිස්සු අම්මගේ වටිනාකම දන්නෙ නෑ. අම්මගේ වටිනාකම දන්න අය මේ Comment එකට like
එකක් දාගෙන යන්න.
අම්මාව අමතක වෙන ගොඩාක් අයට හොද පණිවිඩයක් ඔයාලගෙන් ..බුදුසරණයි ..😘😘😘😘😘
බුදුසරයණයි වස්ති හැමෝටම
සුපිරිම වැඩක් වස්ති කොල්ලො සෙට් එක කරේ. එකනම් බොක්කටම වැදුනා . ආදරෙයි අම්මට හැමදාමත් . Good luck wasthi brothers ❤️
අයියේ ඇත්තටම ආඩම්බරයක් උබ අපේ රටට සුභ පතනවා බුදු සරණයි උබට
Great work වස්ති
ගෙදර බුදුන් අම්මා නැමැති ඇයයි...
padiri production 'පදිරි' ela aiye owa tama karanna oni atal dennath oni e wagema samajaye hengila tiyena dewal eliyt danna oni maru maru jayan jayama wewa!!!
Wasthi production & kapruka ජය වේවා
පට්ට වස්ති
අපි හැමදාම උබලා එක්ක
ඔයාලගේ හැම vedio එකක් වගේම මන් බලල තියෙයි.ඒත් මේ vedio එකට මන් comment එකක් දාන්නෙ ඔයාල මේ කරපු පිනට.දුකක් වගේම සතුටක් දැනුනා ඒ අහින්සක අම්මලගෙ හිනාව දැකලා ඒ පිනම ඇති අයියේ ඔයාලගේ ජිවිතේ හැම හීනයක්ම සාර්ථක වෙන්න.ඔයාලට බුදු සරනයි🙏
very proud of you wasthi❤❤❤ respect.....this is the best vedio i ever seen on wasthi production......good luck all of you..💕mother💕
දස මාසයක් කුසේ තියන් ඉන්නකොට නරක කෑමක් නොකාපු... අවදානමට අඩියක් නොතිබ්බ..ගෙයින් ගෙට බුදුන් අම්මා කියලා බුදුන් දේශනා කල අම්මා...අර unlike කරලා තියෙන කට්ටියගෙ අම්මලා ඉන්නේ තමන් ළඟ නොවෙයි නම් ඉක්මනින් යන්න...අම්මව ගෙදර එක්ක එන්න...ඒ මොකද ගෙදරක ශ්‍රියා කාන්තාව අම්මා...ඒ වගේම දරුවෙක් කරන ඕනම වැරැද්දකට සමාව දෙන උසාවිය තියෙන්නේ අම්මා ළඟ ..අම්මලා දරුවො එක්ක තරහ වෙන්නේ නෑ...අජාසත්ත පුතාටත් බුදු පුතේ කියන්න අම්මට පුලුවන්. අම්මලාට මෙහෙම කරන්න දරුවො කොහොම හිත් හදාගන්නවද මන්දා. විද්‍යාව දියුණු ලෝකේ රතු ලේ සුදු කරන මෙෂින් එකක් හදන්න බැරිවුනා. බුදු අම්මටම විතරයි ඒක කරන්න පුලුවන් . ඒ ඇට ලේ මස් නහර විනිවිද ගියපු දරු සෙනෙහසට. ලෝකේ තියෙන ලොකුම වේදනාව වින්ද දුකට. අම්මෙක් අඬ අඬා හිනාවෙන්නේ ජීවිතේට තමන් මව් පදවිය ලබන දවසෙයි තමන්ගෙ දරුවෝ ජීවිතේ දිනන දිහා බලාගෙනයි. ලොවේ සියලුම මව්වරුන්ට නිදුක් නිරෝගී දිගාසිරි වේවා ..!!! මගේ බුදු අම්මා මතු නිවනින් සැනහේවා...!!!
copy that......
අයියලා පට්ටම පට්ට pin වැඩක් කරලා 👌👌👌😁
Ela bokkala👉✌️✌️✌️✌️✌️✌️✌️ෆට්ට වැඩක් ...බුදු සරනයි සෙට් එකටම....
කාලෙකට පස්සෙ උබලගෙ වීඩියෝ එකකට ලයික් 1ක් දෑම්මා.
හිතට ලොකු සංවේගයක් දැනුනා.මේ අසරන වෙලා ඉන්නේ අම්මලා නේද කියලා හිතද්දි. අද සමාජයේ ඔබ වැනි තරැණයින් ඉන්නවා නේද කියලා හිතද්දි දැනුන සතුටත් වචන වලට පෙරලගන්න බෑ.ඔබ වැනි පුතුන් හැදුවැදු මව්පියෝද සැබෑම වාසනාවන්තයෝය.අන් මවකගේද ගුණ හදුනන , ඔවුන්ටද මවකගේ ගෞරවය දක්වන්න තරම් ඔබ නිහතමානී වූවාය.තව තව පින් කටයුතු කරන්නට ඔබ සැමට හැකියාව ලැබේවා.ඔබ වැනි දරැවන් ලක්මාතාවට ආභරණයක්මය.ඔබ සියලු දෙනාට තෙරැවන් සරණයි!
Chaturi Danushka , ඔබේ කොමෙන්ටුව මොවුන්ට උපහාරයක්ම වේවා !!!
නියමයි සමාජෙට හිතට වැදෙන්න නිර්මාණශීලීව මෙහෙම දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්නෝනෙ අයියේ උඹලට❤️
වස්ති අපේම ලන්කාවේ වටිනා කොල්ලො ටිකක්...ඉදිරියටම යන්න සුබ පැතුම්...බල්ලො බිරුවට හද පාත් වෙන්නෙ නැහැ..ඒ නිසා මේක අන්ලයික් කරපු උන් ගැන හිතන් නැතුව තවත් මේ වගේ වෙනස් දෙයක් කරන්න..අපි සැමදාමත් ඔබේ රසිකයින්...
කවුද? බොල මෙවට dislike කරේ හොද වැඩක් කරද්දි බලන් ඉන්න බැරි උන්නුත් ලංකාවෙ ඉන්නවානේ😓😪
අම්මාව පන වගේ රැක ගන්න අය මෙතෙන්ට Like 👍karanna
👍
*ගොඩක් වටිනා විඩීයෝ එකක් BRO හැමදාමත් විඩීයෝ බලාගෙන හිනා වෙච්ච අපි කවුරුත් මේ විඩීයෝ ඒකට කි දෙනෙක් ට කදුලක් ආවා ද කියලා හිතාගන්න බැහැ මට නම් විඩීයෝ ඒක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකං හැඩුනා අවංකවම 😢😢💔☝️👈*
හිතුවක් කාරයා kohomada ban uba akuru thada kalu karannee...kiyannakooo please
T-Tech Reviews මචං පොඩි වැඩක් බං මුලින්ම ටයිප් කරන්න කලින් *👈 ඊට පස්සේ උබට ඕනේ දෙ ලියන් අන්තිමට ඒ වගේම*👈ගහන් මචං
*Thanks*
T-Tech Reviews හරි නේ ✌️✌️👌 welcome BRO
sirawatama matath kandulak awa
ගොඩක්. පින් සිද්ධ.වෙන.වැඩක්.මිහිපිට.උතුම්ම වස්තුව.අමිමා..තාත්තා..සලකන්න.ජිවිතේ. තියනකල්
අනුෂ්ක අයියේ(වස්ති කොල්ලො)
ලස්සන හොද වැඩක් අයියේ.....
මේවන් video එකක් මගින් අප රට,සමාජය සැදිමට ගත් උත්සහයට ස්තුති....
( අප රට වෙනුවෙන්...... )
Dislike 137යි..වස්තිලා මුලින්ම කිව්ව කතාව ඇත්තක් කරපු හිතක් පපුවක් නැති ඔයාලට ස්තුතියි...dislike දාපු අයගෙ අම්මලට දැන් ඉදල හිත හදාගන්න වෙයි මඩමට යන්න..අනේ පව් උඹලගෙ අම්මලා..වස්ති ඔයාලගෙ හැම වැඩක්ම වගේ මේ වැඩෙත් ගොඩාක් හොඳයි.ඒ ඔක්කොටම වඩා පින් ඔයාලට. ආතල් එකට වීඩියෝ කරනවා වගේම මේ වගේ වැඩත් කරන්න ඉස්සරහට...මොකද මෙහෙම ඒවට like නෑ කියලා හොඳ comment නෑ කියලා dislike වැටුනා කියලා ගනන් ගන්න එපා මොකද ඔයාල කරන වැඩෙන් ඔයාලගෙ හිත් පිරිසිදු වෙනවා බුදු සරනයි ඔයාල හැමෝටම...
Dulmini Pathiraja aniwarenma...honda de anduna ganna bari samajeka api jiwath wenne.. lajjai minissu gena... mage methanata ........waduna..(kohetada? 👉❤️hadawathata........ wasthi unbalata jayen jaya.. adarei kollo okkotoma.....
oyalage wada lassanaiiii
aniwa bro
Dulmini Pathiraja c
👍👍👍👍👍👍
ආතල් වලට වඩා දෙයක් උබල මේකෙන් දුන්නා.respect ...
ජීවිතේටම ලැබෙන ලොකු පිනක් වස්ති ඔයාලට.විහිලුවම විතරක් මදි ආදරය සෙනෙහස තියෙන මේවගෙ දේවලුත් කරන්න ඔනේ දැනෙන දෙයක් ඔයාලට ජයෙන් ජයම වෙවා!!
අම්මා කියන්නෙ අපි කාගෙත් හිතෙ පළමු තැන ....ඉන්න වස්තුව ......
හැම දරුවකුගේ ම සෙනෙහස හැම අම්මා කෙනෙකුටම ලැබේවා සහ දැනේවා !
සුපිරි වැඩක් වස්තී ✌️✌️❤️
වේදනාව හංගන් බඩේ තියන දේ හරි දීල උස මහත් කරපු හැටි මතකයි අද වගේ ...
අම්මේ ... හැමදාම ආදරෙයි ....
- පුතා -
Pathum Madusanka 👍🏼👍🏼
ඇත්තටම සුපිරි වැඩක් ඔබට ජයවේවා ......තෙරුවන් සරනයි
වස්ති සුපිරිම වැඩක්.....නියමයි...ජයවේව.
wasthi ubata jaya
ආදරේයි වස්ති.. ගොඩාක් හොද ක්‍රියාවක්.( ❤️ ) අම්මාලා වේනුවෙන්.
අනේ ඔයාලට ජේසු පිහිටයි මෙහෙම දෙයක් කරද්දි අපිවත් එ පිංකම් වලට ගන්න ඔයාලට පිං
වස්ති උඹලා වෙනස්ම සෙට් එකක්.හැමදාම මේ වගේ මිනිස්සුන්ට ඇත්ත මතක් කරලා දෙන්න.උඹලට වරදින්නේ නෑ කවදාවත්.බුදු සරණයි!