Me kathawa eththa sir.mn mage kaseden ain weddi masa 6 mage puthata.e kasaden widinna puluwan duk gehata godak winda jiwithe pawa nethi karaganna giya.eth putha gena hithala kaseden ain una.mukuthma thibun nethi mata mn hemadama hithuwe matai daruwatai inna thenak hadanawamai kiyala.mage gedara aya mawa athariye ne eyala laginma hitiya gamant giya idamak gewanna gaththa itapasse gamant padiya madi nisa rata awa ada me weddi magema kiyala idam keli 2k thattu dekata geyak yata thattuwa sampurnen hadala iwarai gedarata badu muttu puthata ugannanna demawpiyanta balanna me hemadema mata puluwan wela.mage putha den lokui.geniyak unath mn mage hina athariye ne.ada mata godak sathutui man inna thena.godak sthuthui sir sirge wachan loku moral ekak genawa hithata.good luck sir samjeta thawath watina de denna lebewa.budu saranai.
Thank you so much sir mata..vishwa මාතාව .hari .වේලාවට .mata..ඔබගේ video එක ලබා දුන්නා magee.ඉලක්කය කරා මට පුළුවන් යන්න thank you sir ඔබට .mawa..දිරිමත් .keruwata
Oba thumage hema video ekakma mama balamawa. Salli walata adare karanna, garu karanna kiyala dunne oba thuma. Mata godaak sathutui. Den man laga mudal nithara gewasenawa. Mata mona awashyathawayak awath mata ea sadaha kohen hari mudal lebenawa. Darmikawa. Oba thumata godaak pin.🙏🙏🙏🙏 mama mudal walata godaak adarei.❤❤❤❤❤🎉
Ser man ratnapure ser man danne sandiya textile matru upahara weda satahata evi hitaya nisa eda tamai ser kiuwe serge desana ahnna kiyala man ahanawa mage givite kawadawat Ahala neti karunu godak man den dannawa Api godak Asarana minissu at man den negitinawa a sakthiya ser mata dunna serta godak pin api wage minisunta tawa tawa desana karanna sakthiya dariya lebewa budu saranai ser
Mata puluwan..man geyak gannawa car ekak gannawa..mage ammai thaththawai sathutin tiyanawa eyalawa balagannawa.. ow mata puluwan...thank you univers Thank you sir
Thank you sir man dan mewa balala sathi dekai mage boru wiyadam nawatthala sathi dekata 30000k ithuru kara e oba nisa godaak pin kiyala dunnata ba adarei hamadamat
Thank you sir
❤❤❤❤❤
❤❤❤
Sir mn මගෙම් busness ekk පටන්ගත්තා, එක මම කරගෙන අවා .එක pattama salli hadissiyak wela eka nathara una sir..eth mt aye patanganna oni sir eka mta ekata asawa thiyanwa sir mn parsha karanwa mt පුළුවන් kiyala hithanwa.. mage busness eka krala mage car ekk aragnna ekath target ekk sir..eth pasna tikk thama thiyanwa sir mn eth positive vidihata hithanwa..mn kranade harida sir mage target ekta yanna mn thwa mkkhari kranna puluwnda sir
සර් මම අවුරුදු 10 ඉස්සර තට්ටු දෙකක ගෙදරක් හදා ගන්න ආසාවෙන් හිටියා. පුඑළුවන් කියලා හිතුවා...2022 මම ඒ දෙය ඉටුකර ගත්තා....අද තට්ටු තුනක ගෙදරක මම ජීවත් වෙනවා.... ස්තූතියි ඔබ තුමාට
@@inokajeewani4920 🥰🥰🥰
Thank you so much sir ❤❤❤
වසර 10කට විතර කලින් මනස සගරාව කියවන්න ලැබුනා පුංචි කාලේ. දවස් දෙකකට කලින් ඔබතුමාගේ වචන අහන්න ලැබුනා...හරිම සතුටුයි..අහන්න ආසම වචන...ස්තුතියි ඔබතුමාට ❤❤❤ දීර්ඝායුශ ලැබේවා...❤❤
මගේ රත්තරන් සර්. විශ්වමාතාවට ස්තුතියි ඔබතුමාගේ දේශනයට සවන්දෙන්නට වාසනාව මට ලැබුනාට.
ජිවිතයේ ගොඩක් වැටිලා ඉන්න යුගයක් මට මේ. සර්ගේ වචන ලොකු ශක්තියක් වුනා මට.
සර්ට ගොඩක් පින් සිද්දවෙනවා 🙏🙏🙏
සර්ගෙ කතාව ඇහුවම මට හරි සතුටුයි.මමත් සර් කියනවා වගේම නැගිටපු කෙනෙක්.මට ජීවිතේ ගොඩක් හීන තිබුනා.මට ඉඩමක් ගන්න.ලස්සන ගෙයක් හදන්න,රටට හොද සේවයක් කරන්න.ඒ ගොඩක් හීන අද වෙනකොට මම හැබෑ කරගෙන තියෙනවා.මම ඉඩමක් ගත්තා.ලස්සන ගෙයක් හදා ගත්තා.අද මට පොඩි ගාමන්ට් එකක් තියෙනවා,මට ආපහු හැරිලා බලනකොට මං ගැන හරිම සතුටුයි. කවදා හරි මම මගේ සියළුම බලාපොරොත්තු ඉටු කර ගන්නවා.මට පුළුවන්,මම කොහොම හරි කරනවා.මෙවැනි දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූතියි.
අද දවසේ ජීවිතේට වටිනාම ධනාත්මක කරුණු කාරණා පහදා දී අපව දිරිමත් කරන ඔබ තුමාට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
ශක්තිමත් හිතක් ,ශක්තිමත් මනසක් දැඩි අධිශ්ඨානයක් (ගැම්මක්) ඇතිව ...
ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු...අනිවාර්යයෙන්ම ජය ගැනීමට හැකිවෙනවාමයි.... මේලෝකේ ඔබ අප සියලු දෙනාටම කරන්න බැරි දෙයක් නෑ....
"අධිශ්ඨානය ප්‍රබල වූ විට දුශ්කරතා පලායනු ඇත "
අනිවාර්යයෙන්ම මටත් ,ඔබ සැම සියලු දෙනාටමත් මෙවැනි ධනාත්මක කරුණුත් මනසට එකතු කරගෙන අනිවාර්යයෙන්ම අපිට අපේ ජීවත ජයගන්න පුලුවන් ...පුලුවන් පුලුවන්මයි.....
අපි පුළුන් වගේ උඩටම යමු ....ජයෙන් ජයමවේවා
මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය විශ්ව ආශිර්වාදය ආරක්ෂාව ලැබී දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ....
බුදු සරණයි
ස්තූතියි ඔබතුමාට
sthutiii oba visistayiiii❤❤❤❤
සර් කියන කතාව ඇත්ත සර් මගේ ලොකු ආසාවක් තිබුනා තට්ටු දෙකේ ගෙයක් හදන්න .මගේ දෙමව්පියන්ට කරන යුතුකමක් විදිහට .මම ගේ හදන්න පටන්ගන්නකොට මගෙ එකවුන්ට් එකේ තිබුනේ ලක්ශ එකහමාරයි මම ටික ටික පටන්ගත්ත. අත්තිවාරම දාන්න ලෑස්ති වුන දවස වෙනකොට රු.950 තිබුන සිමෙන්ති කොට්ටය රු4000 ත් 5000 ත් අතර මිලකට දොලනය වෙනව වගේම සිමෙන්ති හොයාගන්නවත් නෑ මම අත්හැරියේ නැහැ සිමෙන්ති කොට්ට 15 ඉතා අමාරුවෙන් හොයාගෙන නැකතට වැඩ පටන් ගත්තා සිමෙන්ති කොට්ට 15 න් අත්තිවාරම පොලවෙන් උඩට ගෙන්නවත් බෑ නමුත් මට මගේ හිතේ තිබුන විදිහට අත්තිවාරම දාගන්න පුදුමයි සිමෙන්ති මට කොහෙන් කොහෙන් හරි ලැබුන සර් මම අත්තිවාරම දාල සතියකින් මම වැඩකරපු ශොප් එකට ගිහින් සුපුරුදු පරිදි වැඩකරල ඒ මාසෙ පඩිය ලැබුන . මම වැඩකරපු ශොප් එකේ බොස් මගේ පඩි කපන්නෑ මම නිවාඩු ගන්නෙ මාස 2ට සැරයක් සතියක නිවාඩුවක් පුදුමයි 12:43 අවුරුදු 2 කින් පස්සේ මගේ නිවස හදන්න අත්තිවාරම දාන්නගිය මාසේ නිවාඩු සතියෙ පඩි ගානට කපල දුන්න මගෙ පඩිය එතකොට25000 නමුත්
මම අථැරියෙ නැහැ 25000 පඩිය අරගෙන නිවාඩු ගියහම නිවස ගොඩනැගිමට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ටික ගේනවා මට මේ වෙලාවෙ ඇත්තෙන්ම හිතුනෙ නෑ 25000පඩියෙන් කොහොමද තට්ටු දෙකේ ගෙයක් හදන්නේ කියල මම පුලුවන් විදිහට ඒවෙනුවෙන් ටික් ටික දෙවල් ලෑස්ති කලා . පුදුමයි හදිස්සියේම මගේ රට ඉන්න යාලුවෙක් මාර්ගයේන් රට රැකියාවකට යන්න අවස්තාවක් ලැබුන දැනට මම ඇවිල්ල අවුරුදු 2 ඉවරයි මගෙ නිවසෙ වැඩ ගෝඩක් ඉවරයි. මගෙ දෙමාපියන්ට හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️🙏
කදුළු ආවා..ඔබේ කථාව රටටම පනිවිඩයක්.පින් ඔබට ජයම වේවා.පුතා❤❤❤
Me kathawa eththa sir.mn mage kaseden ain weddi masa 6 mage puthata.e kasaden widinna puluwan duk gehata godak winda jiwithe pawa nethi karaganna giya.eth putha gena hithala kaseden ain una.mukuthma thibun nethi mata mn hemadama hithuwe matai daruwatai inna thenak hadanawamai kiyala.mage gedara aya mawa athariye ne eyala laginma hitiya gamant giya idamak gewanna gaththa itapasse gamant padiya madi nisa rata awa ada me weddi magema kiyala idam keli 2k thattu dekata geyak yata thattuwa sampurnen hadala iwarai gedarata badu muttu puthata ugannanna demawpiyanta balanna me hemadema mata puluwan wela.mage putha den lokui.geniyak unath mn mage hina athariye ne.ada mata godak sathutui man inna thena.godak sthuthui sir sirge wachan loku moral ekak genawa hithata.good luck sir samjeta thawath watina de denna lebewa.budu saranai.
❤😢😊🎉
ඔබට ගොඩාක් ස්තුතියි සර්. ඔබ තුමා අපේ හීන ඉටු කරගන්න පුදුම හයියක් ලබා දෙනවා. මම මගේ target වලට අනිවාර්යයෙන්ම යනවා යනවාමයි. සර්ට ගොඩාක් ස්තුතියී.❤❤❤❤
කතා කරපු හැම වචනයකම ශක්තිය ධෛර්යය ගැබ්වෙලා තිබුණා ගොඩක් පිං ඔබතුමාට අපි ළඟ සැඟවුණු ශක්තිය එලියට ගන්නවාට
🥰🥰🥰
10:10 මං මගෙ හීන වලට යනවමයි..❤😊 මගෙ දෙමව්පියෝ හොදින් බලාගන්න එකයි එයාලට සියලු සතුට සැපත දෙන එකයි මගෙ ප්‍රාර්ථනය
❤❤❤❤viswaya ma udaw karanawamy
ස්තුති ඔබ තුමාට❤
මට දැක්කමත් හරිසතුටුයි නැවත මගේ ජීවිතය හරිගස්සලා දෙනවට ස්තුතියි ස්තුතියි ස්තූතියි
මං අහන්න ආසම වචන කියන සුන්දරම මනුස්සයා ❤️ thank you sir...❤️🙏
❤❤❤ස්තුති ඔබට
ජීවිතය දිනන්න හිත හයිය කරන සර්ට ගොඩක් පින් .ස්තුති 🙏🙏🙏🙏🙏
❤❤❤❤ඔබට ජය වේවා❤❤❤❤
දැන් ඔයා ගුරු පියාණන් වගේමවෙලා
පොළොන්නරුවෙන්න අශෝක.
ස්තුති සර් ගොඩක් පින් ඔබ තුමාට සහ ඔබ තුමාව මේ ලෝකට බිහි කරපු දෙමාපියන් ට 🙏
❤❤❤ස්තුති
හදවතටම වදිනවා සර් ගෙ වචන.❤❤❤
ස්තුතියි සර් ඔබ තුමන්ට...බොහොම පින්...අපිව අදුරින් එළියට ගත්තාට....!!!
ස්තුති 😘😘😘
Thank you sir..ඇත්තටම mta me welawe onima video ekk hambaeune sir ❤
ඔබතුමාට.ගොඩක් පින් .ස්තුතියි .සර්❤❤
ස්තුතියි ගොඩාාාක් ඔබ තුමාට ...🙏🙏🙏❤
ඔබතුමාට ගොඩක් පින් , 🙏
ගොඩක් ගොඩක් ගොඩක් පින් ඔබට...තෙරුවන් සරණයි ඔබට..
❤❤❤❤
2025 nawa wasarata hamba una watinama gift eka thamai.. oba thumage UA-cam channel eka..
❤❤❤❤ thank you, sir ❤❤❤
thank you, my dearest universe 💖 💛 💓
සර්ට ගොඩාක් ස්තුතියි සර් 🙏🙏 අපිව මේ විදිහට දිරිමත් කරනවාට 🌷🌷🌷🌷🌷🌷
❤❤❤❤
Thank you so much sir mata..vishwa මාතාව .hari .වේලාවට .mata..ඔබගේ video එක ලබා දුන්නා magee.ඉලක්කය කරා මට පුළුවන් යන්න thank you sir ඔබට .mawa..දිරිමත් .keruwata
Godak sthuthi wewa adaraniya vishwayata mata mage pawle siyaluma denata siyaluma mudal sathuta nirogi kama laba dun adaraniya vishwayata godak sthuthi wewa
බොහොම ස්තූතියි සර්.. මේ වටිනා දෙවල් අපිත් එක්ක බෙදා ගන්නවට... 😊
❤❤❤
ස්තුති ❤️
Me හයිය apita ලබා දුන්නට sirta ගොඩක් ස්තුතිය ගොඩක් pin
ස්තුති ❤❤❤
අද උදේම මෙම විඩියෝ එක බලන්න සැලැසු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
Thank you so much Sir. 🎉🎉🎉
පුළුවන් කියන කොට ජීවිතය පුළුන් වගෙ ඉහළ ට යනවා ❤
❤❤❤❤
දැනුයි වීඩියෝ එක බැලුවේ සර් ❤️බෑ බෑ කියලා ඉදලා පුලුවන් කියලා පටන් ගෙන මම කරගත්ත ගොඩක් දේවල් තියනවා සර් ...මේ කතාව ඇත්තම ඇත්ත පුලුවන් කියල හිතන කෙනාට ජීවිතේ හැමදේම දිනාගන්න එක හරිම පහසුයි...ස්තූති සර් වටින අදහස් ටිකට ❤
great putha sthuthi
අනේ සර් ගොඩක් ස්තුති සර්ට❤❤
Sthuthi sthuthi sthuthi sthuthi sthuthi obathumata sthuthi
@@MaheshMunasingha-kq4vu 🥰🥰🥰
ස්තුතියි🙏
Obage kata handehi puduma gammak thiyenne👏👏 great motivation speaker
@@kumuditha8771 ස්තුති 🥰🥰🥰
ගොඩක් ස්තූතියි සර් .සර්ගෙ විඩියො බලල ගොඩක් දේවල් ඉගෙනගන්නව මම.❤❤❤❤
ස්තුති ❤
බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏
❤❤❤
❤❤❤thank you mother universe ❤❤❤thank you sir ❤❤❤
Viyata ithui mona hasuwata adari vishawayata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank you sir...mara gammak awa hithata me video eka baluwata passe...
sthuthi puthaa
ගොඩක් දේවල් ලබා ගත්තා vedeo එකෙන් thank you sir❤
❤❤❤
❤❤❤❤
බොහෝම ස්තුතියි සර් ❤❤❤
budusaranai ❤❤❤❤
9ba thumata godak sthuthi.sthuthi sthuthi
Godak. ස්තූතියි සර්
Medewal kiyla denwata sirta godak pin විශ්ව මාතාවටත් mama godak ස්තුති wantha wenwa mewage dewal pennwa denwata🙏🙏
❤❤❤❤❤
Obathuma kiyana hema dama sahatika Etta mama jivithe me tharam durak awe Danathmaka sithuvilit ekkamai.mama binduwatama wetunat nitharama Danathmaka wa sithanawa.yahapath situvili walata godak DeWalt wenas karanawa puluwan B's DP vhiswa shakthiyata sthuti ❤❤❤❤❤
ජයවේවා ඔබටත්
Mata aurudu 20 i sir mata one 25 weddi mata oni hamadema ganna mama gannawamy ❤.
Oba thumage hema video ekakma mama balamawa. Salli walata adare karanna, garu karanna kiyala dunne oba thuma. Mata godaak sathutui. Den man laga mudal nithara gewasenawa. Mata mona awashyathawayak awath mata ea sadaha kohen hari mudal lebenawa. Darmikawa. Oba thumata godaak pin.🙏🙏🙏🙏 mama mudal walata godaak adarei.❤❤❤❤❤🎉
❤️❤️❤️
❤❤❤ස්තූති මේක.ජාතික පණිවිඩයක්
🙏💐❤🎉 jaya wewa
සර් අපි මොන දේ කරන්න පටන් ගත්තත් ලගම ඉන්න සමහර අයගෙන් ලැබෙන රිනාත්මක දේවල් වලට මුහුණ දෙන.විදිහ කියලා දෙන්න❤
sahathiky api idiriyata kathakaramu sthuthi obe yojanawata❤❤❤
අනිවාර්යයෙන් ලගදිම ඕනේ සර්❤❤ ඒක මගේ ජීවිතය කාලකන්නි කරපු හේතුවක්😢@@SajithWanninayaka
@@SajithWanninayakaඅනිවාර්යයෙන් ලගදිම ඕනේ සර්. මගේ ජීවිතය කාලකන්නි වීමට ලොකුම හේතුවක් මේක😮😢
@@SajithWanninayakaඔව් ඒ යෝජනාවට කැමතියි ඉක්මනින්ම ඒ වීඩියෝ එක කරමු සර් මගේ නම් මම ඇරෙන්න අනිත් ඔක්කෝම බෑ අනේ මං කොහොමද දියුණු වෙන්නේ එපා වෙලා ඉන්නේ .දැන් වන ගත් වෙන්නයි වෙලා තියෙන්නෙ 😢😢😢😢
Yalu oyage hitha hoda wedy hinda oya wachanekinwath kagewath hithak riddanna kamathi na eka hemotama karanna ba.oyata jaya
Namuth.oyage aramuna targat eka katawath kiyanna epa oyage hithai oyai vitharak oyage aramuna dana gatthama hodatama athi.thaniyama yana gamana dinanna puluwan🎉
අනේක වාරයක් ස්තූතියි සර්....🥰🥰
❤❤❤❤❤
Genuine Sir ********** Thank You
great❤❤❤
Dthuthi sajith mahathaneni mamath obawa jamuwela thiyenawa.mama jeewithe dahampasale patamalawa kala,apage guru piyanange iganweem siyalla elesin idiriyata karagena yana obata sthuthi.sathutui
@@Janakanishshanka-q8r 🥰🥰🥰ස්තුති
ගොඩක් වටිනා අදහස් සර්
❤❤❤❤
Ser man ratnapure ser man danne sandiya textile matru upahara weda satahata evi hitaya nisa eda tamai ser kiuwe serge desana ahnna kiyala man ahanawa mage givite kawadawat Ahala neti karunu godak man den dannawa Api godak Asarana minissu at man den negitinawa a sakthiya ser mata dunna serta godak pin api wage minisunta tawa tawa desana karanna sakthiya dariya lebewa budu saranai ser
Thank you very much..👏👏
Mahaththayata jaya wewa❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
මිනිස්සුන්ට දිනන්න වයස බලපාන්නේ නැහැ කියලා මම තදින්ම විශ්වාස කරනවා සර්
❤️❤️❤️
❤❤❤❤
බොහොම sithuthi sar ❤❤
ඉස්තුති සර් 🙏
ස්තූතියි සර් 🙏🙏🙏
❤❤❤❤
Jeevithe mata dunnu watinama අදහස් walata pin
❤❤ niyamai sar oyage desana oyata budu saranaii
බුදුසරණය්...සර් ..❤❤❤
Watina upadesak sir.godak pin❤
Thnakyouu soo much sirrr❤❤❤❤
Thank you sri
Great
Puduma vatina kamak oyata godak thank 🙏🙏🙏🙏🙏
Isthuthi sir....budusaranai ❤❤❤
Mata puluwan..man geyak gannawa car ekak gannawa..mage ammai thaththawai sathutin tiyanawa eyalawa balagannawa.. ow mata puluwan...thank you univers
Thank you sir
ස්තුති,,කරන්න ,,වචන ,,නෑ,,රත්තරන් ,,සර්,,ජීවිතයේ,,හරය,,තේරුම් ,,ගන්න ,,මේ,,වීඩියෝ ,,එක,,මට,,පුදුම ,වටිනාකමක්,,එකතු,,කරල,,දුන්නෙ ,,,මුලු ,,හදවතින්ම ,,ආදරෙයි ,,ආදරෙයි ,,ආදරෙයි ,,උත්තරීතර ,,ව්ශ්වයට ,,ව්ශ්වයට ,මගේ,,අවබෝධය , සම්පුර්ණ ,,කිරීම,,සදහා, මේ ,තරම් , වට්නා,,වීඩියෝ ,,එකකින්,,මගේ,,ජීවිතය ,,සම්පුර්ණ ,කරාට 🌻🌻🌻🌻🌻🌻🌻🌻
ස්තුති ❤❤ආදරෙයි ඔබෙ සරු ගමන යන්න.🤝🤝🙏🙏🙏
Thank you sir 🔥🔥🔥🙏🙏🙏❤❤❤
❤❤❤❤
Thank. You. Sir.
Godak watinawa ❤
🌹තැන්ක්ස් සර්
Thank you sir man dan mewa balala sathi dekai mage boru wiyadam nawatthala sathi dekata 30000k ithuru kara e oba nisa godaak pin kiyala dunnata ba adarei hamadamat
ආදරෙයි ඔබවිස්වයම වගේ අපට❤❤❤❤
ස්තූතියි මහතා
❤❤❤❤
Mata hamu unu watinama manussayek thanks sir
Godak pin sir awawadayata❤
Godak pin sir
❤ bohoma pin sir❤vishwa matawata stute stute stute
Me wada satahana balanna salassuwata ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,ඔබතුමාටත් ස්තුතියි
❤❤❤❤❤
ගොඩක් ස්තුතියි
❤❤❤❤
❤❤❤
පුළුවන් ශ්‍රී ලංකා ❤️❤️
Sirge upades mata godak watinawa thawa upades danna jivithaya apata hadaganna
Godak sthuthi sar theruwan saranai
සුපිරි කතාව
Thank u sir God bless u ❤
Thank you sir❤
❤❤❤
Thank you sir....🙏
Thanks sir
බුදුසරණය්....❤❤
අප්පට සිරි සජී සර්..කිරිල්ලවල අපි වැඩකලහැටි මතක් වෙනවා තවම..එකෙම්ම subscribe කලා දැන්
❤❤❤❤great thaaaaank u
Thank you sir👍