Niyamai ape sir...pudumai me wavhanawala tjitena shakthiya...mulu lokayak dinannna , dinawanna, ape sirta.shakyhiya, anathawath u vishwaye ashirwadaya labewa..❤❤❤❤🙏🙏🙏💐💐💐
Good morning sir.mama danata sathiyak athi oba thumage videos dakinna labila.mama maha godak pin karala ada me videos dakinna.eda iidan ude nagitapu gaman dakinna balanna kamathiy phone eken obe video ekak.obathumage wachana ape gamanata maha godak dayaka wenawa.ewagema loku martivation ekak.itin godaak pin sir.thanx a lot
👍ජනාධිපතිතුමා මෙයට අනිවාර්යයෙන්ම සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා විශ්වාස කරනවා.🙏 ඔබතුමා ට බොහොම ස්තූතියි. මෙම අරමුණ සාර්ථක කර ගැනීමට සියලුම දෙනා ට ශක්තිය හා ධෛර්යය ලැබේවා🍀🙏
මට මන් ගැන ආඩම්බරයක් දැනෙනවා මේ ගුරුවරුන් හැමෝම ඇසුරු කරන නිසා ඔබත් ඇතුලුව ❤❤❤❤
අනිවාර්යයෙන් අපිත් එවගෙමයි
@DarshanaKasun-b4x 💓
Respect sir❤❤❤❤
නුබ වැනි මිනිසුන් ලොවට වාසනාවකි ❤❤❤❤
ඖව් ඇත්ත මේයාලගෙ හැම වැඩසටහනක්ම මන් අහනවා ❤ තෙරුවන් සරණයි මේ විද්වතුන්ට 🙏
සර්ගෙ අදහසම ඇති.හරිම ආදරණීය මිනිස්සු ඉන්නව කියලා හිතෙන කොට මාරම හැගීමක් එන්නේ හිතට.ජයෙන් ජයම වේවා ❤️❤️❤️🙏🙏🙏
අතිවිශිෂ්ඨ ...හරිම කලෝචිත වටිනා විඩීයෝවක්. තමාව පමනක් උලුප්පා පෙන්වන සමාජයක තමන්ගේ පුද්ගලික නාලිකාවෙන්...ජිවිතයේ පලමු වතාවට තමා මෙන්ම ..එකම විෂය පථයක ඉන්න ලංකාවෙි ධනාත්මක දේශක පුවීනයන් අගය කරලා ඔවුන්ගේ වටිනාකමි එලි දක්වලා තමා මෙන්ම අනිකුත් පුවීනයන්ව අගය කරලා හැමෝගෙන්ම දායකත්වය අරන් රටට ජාතික මෙහෙවරක් කරන්න ආයාචනයක් රට වෙනුවෙන් ගරැ ජනාධිපති තුමා ගෙන් පුසිද්ධ මාධ්‍යයක් හරහා පුකාශයක් ඉදිරිපත් වුන පලමු වතාව. ඒක හරිම වටිනාකමක් ඇති දුර්ලභ අවස්ථාවක්.... ඔබතුමා රට වෙනුවෙන් දකින මෙි හීනය සැබෑවෙිවා !!!🙏🙏🙏 මගේ රට ලෝකයේ බැබලෙන එකම මුතු ඇටය වෙිවා !!!!💪💪💪ජයෙන් ජයම වෙිවා !!!
ඔබ තුමා ඇතුළුව සනත් , භාතිය , රමිදු , ප්රමේස්, ඩීආර්.ඩොන් යන මහතුන්ගේ වැඩසටහන් නදීපා මහත්ත්මිය ගෙ වැඩසටහන් ගොඩක් බලනව. ඒවයෙන් ගන්න තියන දේවල් ගොඩක් තියේ.ජීවිතෙ අඩියෙන් අඩිය ගොඩ යන්න පුලුවන් දේවල් එකතු කර ගන්න දේ. බොහෝයි. ස්තුතුතියි ඔබ හැම දෙනාටම.ස්තුතියි මේ විශ්වයට. අනික් අය නම් දන්නෙ නෑ. අහල බලල නෑ. එයාලගෙ වැඩසටහන් අහල නම් නෑ.
ඇත්තටම මේ vedio එක දැක්කම මාර සතුටක් දැනුනා..මගේ ඇසුර වෙන්නෙම මේ ධනාත්මක චින්තකයින්ගේ vedios විතරයි.. එයාලගෙන් ගත්ත හැමදේම මගේ ජීවිතේ ඉස්සරහටම යන්න පුලුවන් වුනා ❤❤
යුගයේ ධන චින්තන පුහුණු උපදේශක තුමනි.ඔබට ජය ....❤❤❤sir වගේ අය තමයි ජනාධිපති තුමාගේ උපදේශක තනතුරු වලට සුදුසු ....❤❤❤positive thinker kenek ehema unoth ගැම්මක් තමයි sir..❤❤❤❤
මේ වගේ අයගෙන් රට බේරෙන්න කාටවත් බෑ.. දැනට ම clean කරලා...ඉවරයි ගොඩක් .❤.. brain wosh 👉❤❤❤ආදරෙයි මේ ප්‍රබල ශක්තිය ට 🫡 අපි වෙනස් වෙන්න සූදානම් ...👍💐
නුබ වැනි මිනිසුන් මෙ මිහිතලය තුළ බිහි ාවිවා....❤❤❤❤
සර් මමත් සර්ගේ වීඩියෝ බලනවා. සර් ඒ කතාව ඇත්ත සර් කියන විදියට මේ සර්ලවත් එකතු කර ගනිමින් මේ වැඩ පිළිවෙල ඉදිරියට කිරීමෙන් මේ රට ඉතාමත් ලස්සන ,ඉතාමත් සුන්දර ,ගුණ
නැණවත් රටක් වෙනවා.සර් ගොඩක් ස්තූතිය.හැමදාමත් අප සමඟ සිටිමින් අපේ ජීවිත
ඉදිරියට රැගෙන යන්න ඔවදන් දෙනවාට.🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් වටින මේ රත්තරං වචන ටිකට ගොඩාක් ස්තූතියි සර් .ඔබතුමාලත් එක්ක අපිත් ඉන්නවා.අපේ රටේ ධනාත්මකව හිතන ලස්සන හිත් තියෙන මිනිසුන්ගෙන් පුරවමු.ස්තූතියි මේ ගැන මතක් කල ඔබතුමාට .ඔබතුමාගේ වචන හදවතටම දැනෙනවා.ඒ වචන වලට ජීවිත වෙනස් කරන්න පුළුවන් උපරිමයෙන්ම . ඔබතුමා දියුණුවෙන් දියුණුවට පත්වේවා...!!! ඔබතුමාට නිදුක් නිරෝගීභාවටම ප්‍රාර්ථනා කරනවා..!!! 🙏🙏🙏 අපි හීන දිනන ලස්සන රටක් හදමු.❤❤❤ clean ශ්‍රී ලංකාවක් ගොඩනගමු.❤❤ ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .❤
මෑත කාලයට ඉතාමත් හොදින් ගැලපෙන කතාවක්. ඉතාමත් ඉහල හරවත් විවේචනයක්. ඔබතුමාගෙ අදහස් වලට බොහොම ස්තූතියි. බලධාරින් මේ වීඩියෝව නරඹයි කියා මා සිතනවා.
සර්ගෙ වගෙම සර් කිව සියලු දෙනා ගෙම වීඩියෝ බලනවා.සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.සර්ගෙ කතාවට ජය.
මේ දේ ඉටු උනොත් රටට නිසැකවම ජය ලැබේවි .ඔබ තුමාට ගොඩක් ස්තුතියී 🙏❤️
ඹබ තුමා කළ සාකච්ඡාව ඉතාමත් වැදගත් ඹබ වගේම මමත් ඒ විද්වත් මණ්ඩලය අගය කරනවා මට පොඩි කනගාටුවක් දැනෙනවා මගෙත් ඔබේත් ගුරුන් වන
ගුරු සූමනදාස සමරසිංහයන් හා සාන්ත ජයසුන්දරයන් සිහි නොකිරිම ගැන
ස්තූතියි
එකම ක්ෂේත්රයේ එකිනෙකාගෙ වැරදි අඩුපාඩු දකිමින්, එකෙක් පරයා නැගිටින්න පොර බදන මිනිසුන් අතරේ හැමෝටම ලොකු වටිනාකමක් දීලා සැවොම එකත කරගෙන මුළු රටම දිනවන්න දරණ මේ උත්සාහය ගැන පුදුම ආඩම්බරක් දැනෙන්නෙ ඔබ තුමා ගැන . මේ වීඩියෝව අනිවාර්යයෙන්ම ජනාධිපති තුමාගේ අවධානයට ලක්විය යුතුමයි මමත් ෂෙයා කරනවා.අපි හැමෝම එකතුවෙලා එකට නැගිටිමු.අපේ හීන ලස්සනට පාට කරන ඔබ තුමාට බොහොම ස්තූතියි පිං දීර්ඝායුෂ ලැබේවා අපේ සර් 🙏🙏🙏
ඇත්තමයි ඔබගේ අදහස අදට හරිම වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි❤❤❤❤
ඉතාමත් වටිනා දේසනයක් sir. ඔබ තුමාට ගොඩක් පින්. මෙහෙම දේසනක් දුන්නාට. මේකෙන් වත් සියලු දෙනාගේ මොලේ පාදෙනවානම් හොද මිනිස්සු ඉන්නවනම් අපිටත් හොද ලස්සන රටක් තියෙයි. ස්තුතියි.. 🙏🙏🙏.
100% .ඔබ හරි.මේ නම් අතරට ඔබෙ නම වගෙම,නදීපා රනසිංහ ඒ වගේම නැසී ගිය චන්දන ගුණවර්ධනයන sir ආදරෙන් සිහිමත් කරන්වා.
ඹබතුමා පවසන දේ ඇත්තම කතාවක්,ඔබතුමාගේ සහා මේ ධනාත්මක චින්තකයන්ගේ වැඩ සටහන් බලා මගේ ජිවිතයට ගත් දැ බොහොමයක් ඇත, එයින් මගේ ජිවිතයට ලොකු පන්නරයක් ,ශක්තියක් ,දියුණුවක් .මේ සියළුම දෙනාගේ සේවයට ගොඩක් පිං
ඔබතුමා කතා කරන වචනයක් පාසා අපේ ජීවිත උද්යෝගිමත් කරනවා.ඔබතුමාට ගොඩක් පිං..ඔබ තුමාට සියලු කටයුතු කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir❤
මහත්තයෝ ගොඩක් පින් ඔබ තුමාට මෙි වගේ ලස්සන වැදගත් විඩියෝ කරනවට මහා පුදුම කතා විලාසය හරිම අර්ථවත් ඒ කියපු හැම ගුරැවරයෙක්ම හරිම නිහතමානි විදියට මිනිසුනගෙ හිත සුවපත් කරනව ඔබ තුමාට තුනුරැවන් සරනයි🙏🙏❤️❤️❤️❤️💪🌟🌟🌟👍
අනිවාර්යයෙන්ම ...මෙය ජනාධිපතිතුමාගේ නෙත ගැටේවා..මගේ රටට දලදා සමිදු පිහිටයි ❤❤❤
අගය කල යුත්තන් අගය කරන ඔබට මාගේ ප්‍රණාමය......!
ඔබත් ඇතුලුව ඒ සියලු දෙනා මගේ ජීවිතයේ කළ්‍යාණ මිත්‍රයන් ය.
❤❤❤
මගේ රටට යහපත් කාලයක් උදා වේවා ❤❤❤
WOW!. BRILLIANT Brother 🥳🥳🥳🇱🇰👏!. Jayawewa Sri Lanka. Much Appreciated. 💯🎊💐💝
❤❤❤❤
ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්. ඔබගේ අදහස් මිල කල නොහැකියි. ඔබගේ අදහස් වලට මම එක හෙළාම එකඟ වෙමි. ඔබ සමග මාද සිටිමි. මට හැකි අයුරින් හැකි උපරිම අයුරින් සහය දෙමි. ❤️❤️❤️
ඔබගෙන් මේ වගේ කතාවක් ඇහුනාට අපට බොහෝ පින් අත්වේවා ඔබට.!!ජනාධිපති තුමාට මෙය අහන්න ලැබේවා ඉක්මනින් ම..අනිවර්යෙන්ම මේ වැඩපිලිවෙල කරන්න හැකි උනොත් ජයෙන් ජයම වෙනවා නොඅනුමානයි අපේ රට.❤❤❤❤❤
මේ අත්දැකීම් අපිටත් තියනවා සර්.සමහර රාජ්‍ය ආයතනවල වැඩට එන්නේ උදේ නමයත් පහුවෙලා.ඇව්ත් කොන්ඩේ හදාගෙන,ඕපදූප ටික කියවලා අපි ගැන බලද්දි වරුවක් ගිහින්.ඒ අතරේ ඉතා නීති ගරුක අයත් නැතිව නොවේ.එයාලට ගරු කරනවා.🎉🎉🎉ඔබ තුමාට මාගේ ශීර්ෂප්රනාමය පුදමි .❤❤❤❤❤🎉🎉🎉🎉
Mage kalyana mithrayo serama tika ekama rekavaka dakka.dakiddith asa hithuna....ස්තුති ඔබතුමා ඇතුළු සියලු දෙනාට .....
ඔබ තුමාට ගොඩක් පින් ලංකාව දියුණු කරන්න කරන වැඩ පිළිවෙළට මිනිසුන්ගේ මනසේ ❤❤❤❤❤❤❤❤
මම ක්‍රිස්ටල් සාමාජිකයෙක් අද මං සතුටින් ඉන්නේ මගේ සජිත් සර් නිසා සර් මට කියලා දුන්නා ❤හරි ලස්සන ට ඒ තමයි ❤මම සුවපත් 🙏මම ධනවත් 🥰මම ශක්තිමත් ❤❤මම සාර්තක යි ❤මම සතුටින් ❤❤❤සර් ආදරෙයි මගේ රට බේරගන්න දාපු අඩිතාලමට❤❤❤❤
ගොඩක් ස්තුතියි සර් 2025සාර්ථකම වර්ෂය කරගන්න මන් උපරිම උත්සහ කරනවා ඔව් මට පුළුවන් සර් ඔබ තුමාගේ වීඩියෝ හැමදාම බලනවා
ඒඅයගේ වීඩියෝ බලනවා ගොඩක් thanku ❤❤❤❤ harima nihathamani keneknoya sajith sir
ඇත්ත තුමණී ස්තූතියි ඔබටමේ පුංචි අපේ රටේ මිනිසුන් දැනුවත් කිරීම ගැන ඉදිරියට පාසැල් දරුවන්ට ඔබතුමන්ලගෙ දැනුම දීමට අපි කැපවෙමු ඔබතුමාට ස්තූතියි නැවතත්!!!!!❤❤❤❤❤
ඇත්ත මේ අය සැහෙන සේවයක් කරනවා. Private company profit ගන්න සැහෙන ලොකු impact එකක් දෙනවා මේ අය hates off sir.. මෙය රාජ්‍ය ආයතනවලටත් බෝ කල යුතුයි... ජය වේවා...
Oba tharam අභිමානවත් හදවතක් ඇති පුද්ගලයකුට mage uththamacharaya dirgayu veva... uthumaneni.....
අති විශිෂ්ට ජයග්‍රාහී මේ විශේෂ දේශනය කාගේත් දෙසවන් යොමු වේවා ඔබතුමා ඇතුලු ඒ විශිෂ්ට ගුරු මඩුල්ල සැමදා
දිනේවා රට රකින හමුදාව ක්ම වේවා
ආකල්ප වෙනසක් අවශ්‍යම අවස්ථාව ....ඔබතුමා මේ කරන සේවය අතිමහත්...🙏🙏
අපිට පුලුවන් නම් මේ අයගෙ වැඩසටහනක් හැමදාම උදේට හැම රූපවාහිනි නාලිකාවකම විකාශනය කරන්න පුලුවන් නම් අපිට සෑහෙන්න වෙනස් වෙන්න පුලුවන් ..මොකද උදේට අනුන්ගෙ කුනු හොයන පුවත් කියවන්නෙ නැතුව මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනව ❤
❤❤❤❤❤ නියමයි
සත්තකින්ම
❤❤❤❤❤❤
කතාව ඇත්ත ❤
CLEAN SRI LANKA ❤
රජයෙ සෙවකයො තාම පරණ උන් ❤
උන්ගේ ජරාව කන උන් පිරිලා ❤❤❤
රාජ සෙවකයො ආන්තිමයි ❤❤❤❤
පිං පඩි ගන්නෙ කාලකන්නි විදීහට ❤
කරුමෙ ඉක්මනින් පරිස්සම් දෙයි ❤❤❤
හොරකමවම පුරුදු වෙලා ❤❤❤❤
කොච්චර බනකිව්වත් පලක් නැ❤❤❤❤
කාලකන්නි වලට යනකන් හදන්ඩ බැ ❤❤
❤❤
❤❤
❤❤❤❤
මනස සගරාව සර් 2010 මම කලා මොනරාගල ගමින් ගමට ගියා සර් පයින් සගරාව අරගෙන. සගරාව දුන්න හැමෝට දුන්නේ මේ උතුම් දහම අවබෝධ වේවා. කියන එකම පැතුමින්. අද ඒ සියලු ම
දෙනාගේ මනස පිරිසිදු කරලා.
මගේ එ පැතුම් 2025 වර්ෂයේ ඉටූඋනා. ඒත් අවුරුදු 15 ක් ගියා. ඒත් කමක් නෑ සර්.
මගේ මුලු පවුලට ඔබ ඉටු දෙවියන්. සගරාව ලියපු සාන්ත ගුරු පියානන්ට ඒ රත්තරන් ඇගිලි තව තවත්
ශක්තිමත් වේවා. ඒ මුතු ඇගිලි වලින් ලියපු මනස සගරාවේ කොල වල තිබුන අකුරු මගේ පැතුම් මට ඉටු කලා. මිහිපිට මම දැකපු දෙවියන් ඔබයි. දැන් මම සාර්තකයි 🙏🙏🙏🙏
mage adaraneeya sir ❤❤❤❤❤විස්වය ම වගෙ
@@RamayaSenvirathna මන් කියවලා තියෙනවා
වෙනස් වෙමු....🎉🎉🎉අලුත් ආකල්ප🎉🎉🎉 අලුත් සිතිවිලි🎉🎉🎉නව මානයකට ගෙන ගොස්🎉🎉🎉පියවර තබමු අලුත් යුගයකට...❤❤❤❤❤ජයවේවා !!!ලෝ වැසි සියලු ජනතාවටම❤❤❤❤❤❤
Aththatama sir ge kathawata mama hadawathinma ekagai. Aththatama ma rata diyunu krnna puluwan sir❤❤
ඔබට ස්තුතියි. ❤❤❤
අපි හැමෝම දැනටමත් මොළ. වෙනස් කරගෙන යන ගමන් සර් සර්ලට ගොඩක් ස්තූතියි වචන වලින් කියන්න බැරි ගැම්මක් ලැබුණා සර් ඔබතුමන්ලා ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං❤❤❤
ඔබත් කරන්නේ අපේ මොළය,හදවත clean කරන එක.ආදරෙයි 🙏🙏🙏
ඔබ තුමා සමගම මම මුල් 8 දෙනාගෙම දේශන අහන්වා අනුගමනය කරනවා. නමුත් වටිනා මහත්මයෙක් උන චන්දන ගුනවර්දන සර් අපෙන් සමු ගත්තා. 2023. ආදරේයී... 😍 our legend ❤️ clean all you our mother country... ( නමුත් සර් ගේ මානුශීය ගුනංගය හෙතුවෙන් මේ සියලූ දෙනා ගැන රටම දැනගනීවී)..
ඔබ හරිම නිහතමානී උතුම් මිනිසෙක් .නැතිනම් තමා වැනිම දේශකයන් ගැන මෙසේ සදහන් කරාවිද?
Good idiya sr jaya වේවා
❤❤❤ අපි ඒක කරනවා❤❤❤අපේ සුබ පැතුම් සර්
අනිවාර්යයෙන් sar mage මව් රට beraganna me darana උත්සාහ සාර්ථක වේවා ගරු ජනාධිපති තුමාගේ aes getewa mage ම්ව් rata ඉක්මනින් diunu wena wiswaye asirwadaya ලැබේවා ❤❤❤❤
Please sir , ඔබතුමා ගෙ දැනුම ත් , අනික් ඔබතුමා සදහන් කල sir ලත් එකතු කරගෙන පුරවැසියන් දැනුවත් කරන වැඩසටහනක් පටන් ගන්න .ස්තුති යි.🙏🙏🙏🙏❤️
Thanks again mu dear friend I love you 💕💕😍😍😍❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
Niyamai ape sir...pudumai me wavhanawala tjitena shakthiya...mulu lokayak dinannna , dinawanna, ape sirta.shakyhiya, anathawath u vishwaye ashirwadaya labewa..❤❤❤❤🙏🙏🙏💐💐💐
Thank you very much sir ❤😊
ස්තුතියි සර්
සාන්ත ජයසන්දර මහතා නිර්මාණය කළ සුපිරි චරිතයක් ❤❤❤❤❤❤❤❤
❤❤❤
Respect sir 🙏🙏🙏🙏
❤ sirge atuluwa sir kiyapu sirlage videos balanawa. Sirta bohoma stute
පුදුම වටින වැඩක් අදරෙයි ❤❤❤❤❤❤❤❤පුලුවන් හැමොම මෙය බෙදහරිමු
නියමයි සර්,මේ වැඩසටහන
Piyathumani...ඔබගේ වචනය ගොඩක් වටිනවා අද oba..කරපු .video එක ..maagee..සිත තුළ සතුට..ගලා.යනවා..ඔබට.පින්..හදවතින්ම ..ආදරෙ යි..♥️♥️♥️
true...Mamath garu karana charitha...obathuma mathaka danagaththe... issara api poth kiyewwe.
සර් ඒ පෝස්ට් ඔෆිස් එකේ හිටපු කෙනාට පෙන්ෂන් යනකම්ම හැමදාම ඒ ජොබ් එක කර කර තමා ඉන්න වෙන්නේ❤❤❤එයාලා ආකල්ප අතින් හරිම දුර්වලයි🙁🙁🙁 කල්ප සංවර්ධනයක් අවශ්‍යමයි.සර් මේ කරගෙන යන වැඩ පිළිවෙලට ❤❤❤සර්ට ගොඩාක් පින්❤❤❤
ඇත්තටම එහෙම කිව්ව එක පාරිභෝගිකයාගේ පැත්තෙන් වැරදි තමා. ඒ උනාට ඔයගොල්ලෝ දන්නවද තැපැල් කාර්යාලයක තියෙන්නේ අවම පහසුකම්. කාර්ය මණ්ඩලය හොඳටම හිඟයි. ඒ හැම ප්‍රශ්නයක්ම ඒගොල්ලෝ වැඩ කරනවා. මෙහෙම ලිස්ට් එකක් නැති කෙනෙක් ආවහම ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි. පෝලිමත් තිබ්බොත් තවත් අමාරුයි. තුන වෙනකොට වැඩ ඉවර කරන්ඩ ඕන. බැලන්ස් කරලා.
කියන ක්‍රමය තමා වැරැද්ද.
ලංකාවෙ පලවෙනියටම මෙ දෙ කතා කරෙ සුමනදාස සමරසිංහ සර්. පස්සෙ සාන්ත සර්. අනිත් සෙරම ඉට පස්සෙ. මම අද මෙ ජිවිතය දිනලා තියෙන්නෙ සාන්ත සර් නිසා...❤❤❤..
❤❤❤❤🙏🙏🙏🙏
Mamath eka hari kiyala hithanawa sumanadasa samarasinhe guruthumage minis hithe haskam poth thamayi mage jeevithaya venas kale.. Manasa sagarawa ........Santha jayasundara sir th loku wenasak kala. Jeevithaya sarthaka Kara gannata laba dun upadeswalin.....
ඇත්ත.ල0කාවෙ මනුස්සයන්ගෙ පලවෙනියටම වෙනස් වෙන්න ඕනි කුහක ආත්මාර්ථකාමී ඊර්ෂ්‍යාව පුරව ගත්ත හිත්. පිටරට වල ජීවත් වෙන අපි හොදටම දකිනව මේ වෙනස.
සත්තයි,අපේ රට දිනනවා.දිනනවා.සත්තකින්ම ,
Mekanam marama watina kathawak sir.obathumage a prarthnawa a widihatama sidda wenawamai sir.❤❤❤❤
ස්තූතියි සර්
සර් ගොඩක් පින්❤❤❤❤
මට විස්වාසයි මේ රට ගොඩ දානවා ජනාදිපති.රට අල්ලන්න බැරි තැනකට යනවා.පාසල් වලට මෙහෙම මහත්වරු ගෙන්වන්න ඕනා.
Randika vijeshinha( raamuwa)
Dr don explane
Overseas our legands ❤️😍
ekanam ekenma WOW Great Job My Dear SIR👌Obage Siyalu katayuthu Sarthaka Wewa Jayen Jayama wewa🙏🙏🙏
Apita wasanawa awa,ape janathipathi thuma, gawata, sajith sir awa kiyanne mulu ratama goda. Mama prathana kala, ilkkyak eka,rate yahapataha.adaraya sathuta yahapath sri lanka.denewa.❤❤❤❤❤❤❤❤❤❤❤
thank you sar❤❤❤❤❤❤❤❤jaya wewa ......🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thankyou
Sir❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමාට ශක්තිය ලැබෙිවා ගොඩාක් අාදරේයි සර්🙏🙏🙏
Good job sir ....❤❤
Aththama aththa kathawa sir.ag office eke,polisiya rohala kanthoruwa.paasala eki meki noki hama rajaye ayathanayakama ahinsaka minisunta karanne harima asadharana thamai.
❤❤❤ respect
Supiriy sajith saar ❤❤❤❤
Good morning sir.mama danata sathiyak athi oba thumage videos dakinna labila.mama maha godak pin karala ada me videos dakinna.eda iidan ude nagitapu gaman dakinna balanna kamathiy phone eken obe video ekak.obathumage wachana ape gamanata maha godak dayaka wenawa.ewagema loku martivation ekak.itin godaak pin sir.thanx a lot
Sajith sir dakinna labima sathutak sirge me arambaya godak watinawa❤❤❤❤
❤❤❤❤❤❤❤❤ jayawa oba thumata
Bohoma sthuti sir viswaye asirwadaya labewa pin ❤❤❤❤
ජානදිපතිතුමා මෙය දකිත්වා අපෙ ලමයිට හරියන්න ඔනෙ
Hithata danenna katha karana adaraniya ගුරුවරයානනී ,ආදරෙයී මහ ගොඩාක්.චීරං ජයතූ ගුරුවරයානණී❤❤
ඒ වචන. ආදරෙයි සර් 🙏
Great speech . Lets do it ,sir
පුංචි ළමයගේ ඉදලා මේ රටේ ආදරය ගෞරය කරන හැම දේටම ස්තුති කරන රටක් හදන්න ඕන මේ විශ්වය සියලු දේට ආදරය කරන මේ විශ්ව මාතාවගේ අසිර්වාද හැමෝටම ලැබෙන්න ලස්සන හිතන්න පුරුදු කරන වැඩසටහන් පාසල් වලින් පටන් ගන්න
❤️❤️thank you sir🙏🙏
Mama oba thumange denuma nisa ada supiri gamanak yanawa thanks sir mama me ratata ardarai hemadaamath
❤ mata kiyanna wachana na kiyanna budu saranai
ඔබතුමා පෙන්වපු හැම දෙනාම දාන වීඩියෝ අහනව , බලන්න වෙලාව අඩුයි ❤ මොකද මම Housekeeper කෙනෙක්❤
Loku sathutak denuna. Thank you obathumata.
Me photo wala inna adaraneeya guru madulata mage adaraneeya pranamaya puada karanawa thank you❤️❤️❤️