Is She the Real Sleeping Beauty? | සයිබීරියාවේ ගැඹුරු පතලකින් හමු වූ සුරූපී තරුණිය

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 362

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 Місяць тому +14

    ප්‍රසිද්ධ කතාවක් උනත් මම අද තමා දැනගත්තෙ මෙහෙ ම සිදුවිම ගැන 😢 ස්තුතියි ඔබතුමාට

  • @rangakumarasiri7652
    @rangakumarasiri7652 Місяць тому +17

    සියලුම දේ දැන ගැනිමට දැනුවත් කිරිම ගැන බොහෝම ස්තූතී

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Cutebunnies1st
    @Cutebunnies1st Місяць тому +7

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @sujitheranga2586
    @sujitheranga2586 Місяць тому +6

    අදත් සුපිරියක්.. ඔබගෙ ඉදිරිපත් කිරිමා මනරම්...
    සතියට එකක් මදී හැබයි ඔන්න..😉

  • @surangasampath4090
    @surangasampath4090 Місяць тому +9

    සියලු විද්‍යාවන්ට පටහැනි උනාට බුදු දහමේ ඉතිහාසයට එකඟයි

  • @MoradhanaWimalasirihimi
    @MoradhanaWimalasirihimi Місяць тому +1

    මෙය ප්‍රබන්දයක්, ගොතන ලද කතාවක්, ඉතාම පැහැදිලියි.

  • @inokasilva-wz2xp
    @inokasilva-wz2xp Місяць тому

    Thank you sir .සතියකට එකක් මදි.මං හැමදාම බලනවා .💚💚🌐

  • @pubudinijayawardane7924
    @pubudinijayawardane7924 Місяць тому +16

    මේ කතාව ඇත්තක් නම් එය ඩයින්සෝර් යුගයටත් එහා කාලෙක මිනිසුන් ජීවත් වී ඇති බවට සාක්ෂයක්.

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 4 дні тому

    රාවණා අවදි වෙනවා කියනවා නේ. ඒත් බයෝ රොබෝ නියායෙන් ද දන්නෙ නෑ. 😮
    ටිෂුල් ගැන මෙච්චර කාලෙකට දැකපු සාධාරණ ම විග්‍රහය ❤

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Місяць тому +14

    පෙර කල්ප විනාසයට පෙර ජිවත්වුනූ දියුනු මිනිසුන් මෙය ආනාගත කල්පයට දැන ගැනිමට තැන්පත් කරන ලද්දක් විය හැක

    • @gayansachintha4432
      @gayansachintha4432 Місяць тому +3

      ඔව් ඇත්ත අපි හිතන්නෙ දැන් තමයි ලෝකෙ දියුණු කියල. ලෝකේ විවිද කාල වල මේ වගේම දියුණු ශිෂ්ඨාචාර තිබුනා. යුද්ධ වගේ දෙවල් නිසා ඒ ශිෂ්ඨාචාර විනාස උනා.. මිසර පිරමීඩ තාක්ෂණය තවමත් අබිරහසක්

    • @venuraweerasingha5684
      @venuraweerasingha5684 Місяць тому

      😂😂 එහෙනන් ඇයි කල්ප විනාසෙදි විනාස උන් නැත්තෙ.. කල්ප විනාසෙට කලින් තැන්පත් කරා නන්

    • @DinuwanGunathilake
      @DinuwanGunathilake Місяць тому

      ​@@venuraweerasingha5684විනාස නොවිච්ච නිසා තමයි මේක හොයාගත්තේ. විනාස නොවෙන්න තමයි මේක design කරල තියෙන්නෙ

    • @Sfzmtl7545
      @Sfzmtl7545 15 днів тому

      ​@@venuraweerasingha5684කල්ප විනාශය කියන්නෙ මොකක්ද කියල දන්නවද?

  • @KeellsLahiru
    @KeellsLahiru Місяць тому +15

    2012 /2013 කාලයේදී දෙහිඅත්තකණ්ඩිය ගල් කොරියකින් හමුවුණු බව කියන සුගලා දේවිය ගේ කතාව හා සමානකම් ඇත

    • @krishanirazel4841
      @krishanirazel4841 Місяць тому

      මේ කතාව මොකක්ද

    • @minsenu4812
      @minsenu4812 Місяць тому

      ඒක තමයි.ඒ සිද්දියෙත් හව්ල් වුණා අය නැති වුණා

    • @DulanDewage
      @DulanDewage Місяць тому

      අපේ ගම. 5km දිග උමඟක් තිවනවා, දැං දොර වහලා

  • @SHERAN007
    @SHERAN007 Місяць тому +1

    Supiri episode ekak
    Thanks sunanda sir❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou Місяць тому +3

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම නියමයි අැත්තටම නියම ඉදිරිපත්කිරීමක්
    එ්ත් පරිනාමවාදය සහ බටහිරවිද්‍යයාව කියන්නෙ අමුම අමු බොරුවක්
    බුදුදහම ගවේශණය කරන්න

  • @LeoKevin-l4q
    @LeoKevin-l4q Місяць тому +2

    අයියෝ... මිනිස්සු ජීවත් වෙන ග්‍රහ ලෝක අනන්තයක් තියෙනවා.

  • @PathumMihiranga-k2e
    @PathumMihiranga-k2e 20 днів тому

    එය සිසිර තාරකා නින්දක් විය හැකියි

  • @sanabro2953
    @sanabro2953 Місяць тому +1

    සතියක් බලන් ඉන්නෙ ඉරිදා වෙනකන් මේක බලන්න ❤❤❤

  • @nadunperera9275
    @nadunperera9275 Місяць тому +1

    Andrew dowsan ge කතාවත් karannako

  • @chanyaherath5201
    @chanyaherath5201 Місяць тому +1

    This story is true.tiusl princess body it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess

  • @americanerosequipmentllc8572
    @americanerosequipmentllc8572 Місяць тому

    I like your videos and how you explain everything. Can you make a video about the Indian king Maharaja Jai Singh Prabhakar of Alwar that humiliated Rolls Royce. It is a very good story.

  • @m.a7562
    @m.a7562 Місяць тому

    Thank you for the video

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @anuravindra2014
    @anuravindra2014 Місяць тому

    Ela ela maru.❤

  • @roadlens1
    @roadlens1 Місяць тому +12

    කියන්නන් වාලේ මේවා කියන්නේ නැතිව Reference Source link දැම්මා නම් අපිටත් තව දේවල් දැන ගන්න තිබුණා..

    • @Troshanw
      @Troshanw Місяць тому

      එච්චර කුතුහලයක් තියෙනව නම් තමුන්ටම search කරලා හොයලා බලන්නත් තිබුනා.. 😂

  • @travelaroundtheworld3143
    @travelaroundtheworld3143 Місяць тому +2

    Thanks for explaining

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @chandraperera9151
    @chandraperera9151 Місяць тому +5

    දැන් ඒ සිරුර කෝ.ඔබගේ දැනුවත් වීමට ස්තුති .❤

    • @Ravi56774
      @Ravi56774 Місяць тому

      ඒ දියර අයිං කලවිගස සිරුර බලා ඉද්දි දිරා යන්න පටං ගත්ත ලු

  • @TTAHD
    @TTAHD Місяць тому

    සර් emarald tablet ගැන විස්තරයක් ගේන්න පුලුවන්ද?

  • @sasa3586
    @sasa3586 9 днів тому

    Sahelanthropus is an extinct genus of hominid dated to about 7 million years ago during the Late Miocene. The type species, Sahelanthropus tchadensis, was first announced in 2002, based mainly on a partial cranium, nicknamed Toumaï, discovered in nothern Chad -----wikipedia
    මේ අනුව හිතන්න බැරිද 16:34 මෙය සත්‍යය බව. ඊටත් පෙර (ice age )
    මිනිස්සු හිටි බව

  • @RAVANA724
    @RAVANA724 Місяць тому +2

    Universe inside you චැනල් එකෙන් කරපු documentary එක එහෙම කොපිකැට් කරලා දිලා මොනා උනත් හොදයි ඉතින් 😇

  • @sgeeth
    @sgeeth Місяць тому +16

    සුපිරියක් තමා අංකල් අදත් 😜

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому +3

      🤗
      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

    • @padeepsuranga2261
      @padeepsuranga2261 Місяць тому

      අංකල් කියන්න එපා යකෝ......

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara Місяць тому +2

    මේමයි ඔය ඇත්තිය හෙල තාක්ශණය දැන සිටි සහ චිත්තය කාලතරණය කරා වෙන්න පුලුවන් සිත කාලතරණය කරා ශරීරය සුව නින්දක තියලා

  • @lakshithamadushan5019
    @lakshithamadushan5019 Місяць тому

    ඔයානම් පට්ට

  • @Sadaganavi
    @Sadaganavi Місяць тому +2

    Good Video ❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw Місяць тому +2

    Mama ahala tiyanwa oya katawa boru gotapu katawak kiyala tank so much sir

  • @nilanthabandara5743
    @nilanthabandara5743 21 день тому

    Adata koheda aaka thiyenne..

  • @chandimashan9573
    @chandimashan9573 Місяць тому +7

    මෙහෙම කතාවක් ලංකාවේත් තියනවානේ. මහියංගන පැත්තේ ගල් වලක .සුගලා දේවි

    • @minsenu4812
      @minsenu4812 Місяць тому

      මහියංගනයේ නෙමේ සිරිපුර

  • @mudithnadeeshana2383
    @mudithnadeeshana2383 Місяць тому +7

    අපේ රටෙත් 2012 ,2013 කාලේ (මට හරියටම මතක නෑ ) මෙහෙම සිද්ධියක් වුනා කියලා කට්ටිය දන්නවද.......?

    • @fluteshopsrilanka9530
      @fluteshopsrilanka9530 Місяць тому +1

      Naha neh Mkd eee kynnako

    • @minsenu4812
      @minsenu4812 Місяць тому +1

      ඔව්

    • @mudithnadeeshana2383
      @mudithnadeeshana2383 Місяць тому

      @@fluteshopsrilanka9530 E dwswala e case eka news walth gihilla thiyenawa....,
      Mn kiynwta wada oyata me gena denaganna pulwn චක්‍ර fm 369 programme eken, search krla blnnko..
      Kohoma wunth case eka e kalema yata gahala .

  • @kasundanushka8022
    @kasundanushka8022 Місяць тому

    Thanks ❤

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 Місяць тому +2

    හැම දෙයක්ම වාගේ පිළිගන්න පුලුවන් එකම අවුල කාලනීර්නයේ තමයි

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 Місяць тому +40

    මම දැකපු විදුසර වීඩියෝ වලින් අවිද්‍යාත්මක සහ ගොඩක් අඩුපාඩු තියෙන වීඩියෝ එක මේක. ඔක්කොටම කලින් ඇත්තටම මෙහෙම එකක් හම්බුනාද හම්බුනා නම් දැන් කොහෙද එක? එකේ සත්‍ය චායා රුප ? ඒව මත පමණයි මේ කතාව ඉදිරියට කරගෙන යා හැක්කේ. නමුත් පත්තරේ තිබ්බ කියන එක මත සහ පතලේ භූ විද්‍යානිය මිලියන 800 පරණයි කිව්වා සංකල්ප මත බොරුවට තේරුමක් නැති සාකච්චාක් කරනවා. ඇත්තටම මේ කතාවේ ඇත්තටම ඒ මමිය තියෙනවනම් පමණයි මේ කතාව හරවත් වෙන්නේ

    • @Jainism246
      @Jainism246 Місяць тому +4

      ඔව් ඔක පත hoax එකක්

    • @TharinduLaknuwan
      @TharinduLaknuwan Місяць тому +4

      අනිවාර්යයෙන්. මෙහෙම දෙයක් ඇත්තටම හමුවුණා නම් ඒ හමු වූ සිරුරෙහි වර්තමාන තත්ත්වය ගැන සදහන් කරන එක වටිනවා.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p Місяць тому +1

      ඔව්. මේකනම් චොර

    • @sisirajaya4228
      @sisirajaya4228 Місяць тому +3

      ඔබ කියන කතාවට මම එකඟ යි මේ විස්තර ය හරිම ගැටළු සහගතයි
      ගන්න යමක් නෑ
      මම මේ කතාව යම් යම් වෙලාවක කියයි කියලා බල බල හිටියේ
      ඒත් මේක වැඩක්ම නැති episode ඵකක් උනා
      කනගාටුයි

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq Місяць тому +2

      ඇත්ත... රාමුවෙි රන්දික නමි මරැ මෙිවගේ පදනමක් නැති කරැණු ඉදිරිපත් කරන්නෙ නැ

  • @සත්යතෙරතුරු
    @සත්යතෙරතුරු Місяць тому +4

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ඔවැනි සිද්දි ගැලපේද?

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому +5

      බුදුන්වහන්සේගෙ දහම නම් මේ සංසාර දුකින් එතෙර වීමයි.එයට අතීත තොරතුරු වලින් මත්වී ඉන්නා එක නොවේ.මෙවැනි කතා ඕනෑ තරම් එදාත් අදත් හෙටත් තියෙනවා.
      මේ එකකින් හෝ ඔබට හිතට ඇතිවන කෝපය නිවාගත හැකිද?
      එසේ නොවන්නේනම් කෝපය නිසා දැවෙන,පිච්චෙන,තැවෙන ස්වභාවය ඔබ වේදනාවෙන් තබන හැටි බලන්න.
      බුදුන් වහන්සේගේ දහම සිත නිවා සැනසීමට පත්වීමයි.
      මේ කතාවක ඒ කිසිවක් තිබේද?
      ගැටුමට නොවේ විමසුමට ...🙏🙏🙏❤

  • @songzone2037
    @songzone2037 Місяць тому

    ලෝකයේ ඇත්ත තවම සැගවි ඇත😮

  • @wchathuranga454
    @wchathuranga454 Місяць тому +10

    ලoකාවෙත් රාවනා ගුහාවක ගල් පෙට්ටියක් තියනවා හැබැයි ඒක සීල් කැටයම් පවා සළකුණු කරලා තියෙනවා Danush vlogs you tube channel 1 ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා.

    • @acemultimart7841
      @acemultimart7841 Місяць тому +3

      Dhanush vlog 1 ඒ රාවනා කව්දාවත් නැගිටින්නේ නෑ.
      එහෙම නැගිට්ටොත් පොරට යූටියුබ් චැනල් කරන්ඩ වෙන්නෙ නෑ.
      අතේ රෝල් තමයි වැඩි හරියක් තියෙන්නේ.
      2021, 2024, එක එක කාලවලදී රාවණා නැගිටිනවා කියලා කියනවා.
      හැබැයි නැගිට්ටොත් හැමෝටම වැඩ වරදෙන හින්දා, රාවණ කවදාවත් නැගිටින්නෙ නෑ.

    • @thisumamarasinghe8171
      @thisumamarasinghe8171 Місяць тому

      2024 Ravana nagitta..janapathi una..dn rewila​ inne Raavanaata@@acemultimart7841

    • @Sweet-beesss
      @Sweet-beesss Місяць тому +6

      ධනුශ් කියන්නෙ පට්ට මිත්‍යා වපුරන්නෙක් 😂

    • @Dilshan...
      @Dilshan... Місяць тому +1

      ​@@Sweet-beesss aththa u maha kalakanniyek salli walat minissu rawattana

    • @H100R-w8n
      @H100R-w8n Місяць тому +1

      Danush කියන්නෙ බොරුකාරයෙක්

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Місяць тому +2

    කෝ දැන් මමිය....?😮
    සුපිරි ඈ..❤❤..

  • @janakasenarath8342
    @janakasenarath8342 Місяць тому

    කාල නිර්ණය වැරදුනා හෝ, සිතා මතා වැරැද්දුවා වෙන්න පුලුවන්.

  • @Madurangadiluka900
    @Madurangadiluka900 Місяць тому +1

    Good luck ❤❤❤🎉🎉

  • @sampathmudalige5200
    @sampathmudalige5200 Місяць тому

    හැම චක්‍ර වටයකම මනුෂ්‍ය ලෝක 1ක් තියෙනවා

  • @hirumaldewinda952
    @hirumaldewinda952 Місяць тому +1

    skinwalker ranch එක ගැන කරන්නකෝ

  • @IsuruWeragala-p8j
    @IsuruWeragala-p8j Місяць тому +1

    Give us a video about the Society of Snow - please

  • @Harsh34529
    @Harsh34529 Місяць тому

    අදත් සුපිරි වීඩියෝ එකක්❤️❤️❤️

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Місяць тому +8

    සත්ත්ව ලොකයේ ලස්සන ම පිරිමි සත්ත්වයා, මිනිස් සාමාජයෙ ගෑනු හිතන් ඉන්නේ ගෑනු තමයි ලස්සනම කියලා ඒත් එක එහෙම නෑ , මොකද ඒක ජෛව විද්‍යාත්මක කාරණයක්, එකයි ඇත්ත

    • @user46788
      @user46788 Місяць тому

      Ow eka samhra sathwa kanda walta adalai, eth hama sathvayatama adala nha , varadiyta terum ganna epa mge comment eka

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому +4

      ඒකනේ බං ගැහැණු කට්ටිය මේකප් කරලා ලස්සන වෙද්දී කොල්ලො මුකුත් නොකර කරන ක්‍රියාවෙන් විතරක් ලස්සන වෙන්නේ

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw Місяць тому

      Hah haaa😂😂

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Місяць тому

      @@Sagarika0414-eu6zw යථාර්ථය අවබෝධ කරගන්න.

  • @krishanthapeiris7673
    @krishanthapeiris7673 Місяць тому

    Kauru kohoma kiuvath naveena vidyava thamath prathamikai...apeta nopenena aththithayath ekka balanakota

  • @darshanisachi7817
    @darshanisachi7817 Місяць тому +1

    ස්තුති❤❤ තෙරුවන් සරණයි 🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому +1

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @lsmunasinghe5341
    @lsmunasinghe5341 Місяць тому

    ශ්‍රී ලංකාව කියන රටේ ධනයට වුන දේ ලස්සනට පැහැදිලි කරානම් , දුවල පුතාල දෙතුන් දෙනෙක් ඉන්න පවුල් ආසියාවේ ප්‍රකෝටි පතියෝ වුන මැජික් ඵක පැහැදිලි කරානම් අයියට ලයික් කෝටි ගණනක් හෝ සාක්කුවට කෝටි ගානක් වැටෙන්න පුලුවන් වීඩියෝ ඵක ඩිලීට් කරන්න කියලා .. හෝ අයියට free සුවර්ගයට සන්චාරයක් ලැබෙන්න පුලුවන් 🤔🙄 3:00

  • @SansalaFast
    @SansalaFast Місяць тому

    ❤❤❤❤❤

  • @JayathNandana
    @JayathNandana Місяць тому +1

    MARVELOUS

  • @VinodthNissanka
    @VinodthNissanka 28 днів тому

    මෙක ඇත්තක්ද මට විස්තර ටිකක් එවනවද 👍

  • @DinushAnurudda
    @DinushAnurudda Місяць тому

    Pettiye monawada tibbe

  • @chathurangalakshan2165
    @chathurangalakshan2165 Місяць тому +84

    මෙහෙම දෙයක් වුනා වෙන්න බැරිද. ඒ DNA පරික්ෂණ කරලා තියෙන්නෙ 1960 ගණන් වලදිම නෙ. ඒ කාලේ DNA පරික්ෂණ දැන් තරම් දියුණු නෑ කියන එක කිසිම සැකයක් නැති දෙයක්. ඉතින් ඒ පරික්ෂණයේ ප්‍රතිපල වල වැරැද්දක් වෙලා අර කාල පරාසය නිර්ණය කරා වෙන්න බැරිද. ඒත් ඉතින් එයාව එහෙම සංරක්ෂණය කරේ කවුද, කොහොමද කියන එකනම් තර්ක කරන්න මටනම් තේරෙන්නෙ නෑ. ඒ ශරීරය දැන් කොහෙද ආයෙ DNA පරික්ෂණ, සංරක්ෂණය කරන්න ගත්තු දියරය ගැන පරික්ෂණ කරලා නැද්ද?

    • @Shen-v4i
      @Shen-v4i Місяць тому +2

      එහෙම වෙන්න widihak na neda

    • @OKpaint
      @OKpaint Місяць тому

      පිස්සුද බං මං තමයි ඕකෙ DNA පරීක්ෂණ කලේ. පට්ට කෑල්ල බං , sexy සුපිරි . උබ දැක්කනං පිස්සු හැදෙනවා. කැරිම කෑල්ල.

    • @AhasPerera
      @AhasPerera Місяць тому +5

      ඒක ගොතපු කතාවක් වගේ පෙන්නේ.

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Місяць тому +5

      ​@@OKpaint ඒ වගෙ කෑල්ලක් අපිට සෙට් වෙයිද බං

    • @chathurangalakshan2165
      @chathurangalakshan2165 Місяць тому +1

      @@AhasPerera මටත් හිතෙන්නෙ එහෙම තමයි. ඒ ගැන වර්තමාන තත්වය කීවේ නැති එකනම් ලොකු අඩුවක්.

  • @Mr.chamelon
    @Mr.chamelon Місяць тому

    Sir, real truth is hide from our eyes. I believe truth finding is so hardest work. I'm says that because I tries to find truth. If we believe what's the truth , it become truth; but isn't reality. If we believe something truth, reality is hide from us".If that make someone 😢,or angry, so sorry to me.

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs Місяць тому +7

    මේ ගැන මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. මම මීට අව්රුදු ගානකට කලින් දිනමින පත්තරේ පළවුන "සහශ්‍ර "කියලා විශේෂඟයක්. කියෙව්වා.එකේ කියන විදිහට මේ සවුරග්‍රහ මණ්ඩලය අය්ති වෙන්නේ "නොරඩික් "කියන පිටසක්වල ජාතියකට. ඔවුන්ගේ ග්‍රහ ලෝකේ නම "ඊරා ".අය්ති වෙන්නේ හත් දින්නත් තරු තාරකා රාශියට. මීට බොහෝ කාලයකට පෙර මේ සවුරග්‍රහ මණ්ඩලයේ අය්තිය උදෙසා නෝඩික් වරු හා ඩ්‍රාකොස් (උරග සම්භාවයක් ඇති )අතර ඇති වූ යුද්දේ දි ඩ්‍රාකොස් පලව හැර නෝඩික් වරු බලය පතුරා තියෙනවා. ඔව්නගේ ආයුෂ අවරුදු 700,800අතර වන අතර ඔවුන් සතු hyper sonic තාක්ෂනය ක්ෂිරපත අතර ගමන් කිරීමට යොදා ගනු ලබනවා. වැදගත්ම දේ තමයි මෙයාල යුරෝපිය ජාතිකයන්ගේ ශරීර ලක්ෂණ වලට සමාන වීම. ඉතින් ඒ නිසා ටිසුල් කුමරියත් නෝඩික් පිටසක්වලයෙක් විය නොහැකිද..?

  • @scienceisanart2811
    @scienceisanart2811 Місяць тому +1

    philadelphia experiment eka genath video ekak one

  • @PahanThira-v8m
    @PahanThira-v8m Місяць тому +8

    මානවයාගෙ පැවැත්ම අවුරුදු මිලියන 2.5 කට පෙර පටං ගත්තා කියල ඔබතුමා කියනවා....ඒත් මම විශ්වාස කරනවා මානවයා ඊ⁣ටත්වඩා පෙර සිට පැවතගෙන එන බව

    • @venuraweerasingha5684
      @venuraweerasingha5684 Місяць тому

      😂 බලන් හිටියද ඔයා

    • @PahanThira-v8m
      @PahanThira-v8m Місяць тому

      @venuraweerasingha5684 බලං ඉදලාද හැමදේම දැන ගන්නෙ මෝඩ මනුස්සයො

    • @PahanThira-v8m
      @PahanThira-v8m Місяць тому

      @venuraweerasingha5684 බලං ඉන්නම ඕනද ගො/න් මෝ/ඩ/යො අදහස කියන්න

  • @PahanThira-v8m
    @PahanThira-v8m Місяць тому +1

    අපට පෙර කොතරම් ශිෂ්ඨාචාරයන් ප්‍රමාණයක් මේ පෘථිවිය මත ඇති වී නැති වී යන්න ඇතිද...⁣ඒවා සියල්ල අද අපිට අභිරහස්

  • @DLwickzz
    @DLwickzz Місяць тому +26

    අම්මෝ....
    රාමුව /Tag knowledge / විදුසර
    UA-cam එක ඇබ්බැහියක් කරවලා තියෙන්නෙ අපට.. නොටිෆිකේෂන් එකක් එනකන් බලාගෙන ඉන්නේ...

    • @wolfsmc5839
      @wolfsmc5839 Місяць тому +1

      Supiri channel thunak ne..eka vage mathruka genne❤

    • @Rocky-fire99
      @Rocky-fire99 Місяць тому

      math bn... Serama gana alert eke ine

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому +1

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

    • @isurutharangajayalath6832
      @isurutharangajayalath6832 Місяць тому

      The bean bag podcast ඒකත් මරු
      Sl vlog එකේ pod talk එකත් මරු

    • @sudathwijesundara
      @sudathwijesundara Місяць тому

      විදුසර කියන්නේ මේ රටේ විද්‍යාත්මක පිබිදීම තමා ලඟට අරන් හකුලා විනාස කරන ආයතනයක්. මේ ආයතනයේ අනුමත ඉතාම වංචා සහගත බුද්දිමය දේපල හොරු ඉන්නවා.

  • @kavindagihan
    @kavindagihan Місяць тому +1

    Can this be a covering up story for something else they have found in the mine?

  • @pushpakumaramallawarachchi8034
    @pushpakumaramallawarachchi8034 Місяць тому +10

    පොලොවෙ අාරම්භය සහ විකාශය ගැන දැනට කියන කිසිම කතාවක් පරම සත්ය නෙමෙයි.ඔ්ව සේරම අනුමාන විතරයි.ඒ මත පිහිටල ස්තිර අදහස් ප්රකාශ කරන ඵක කොහොමත් කරන්න බෑ.මිනිස්සු නොදන්න සහ දැනගන්න හිතලවත් නැති ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනව.

  • @FujiHera
    @FujiHera Місяць тому +1

    Oya budun desu minisage uppattiya ethi unu andama gena anganchcha suttare poddak kiawa balannako sudda minisage prabaweya gena kia ethi dei oya kiyana yantam minis parabawaye pataka genai oba rupa ramuwen penwana wanara rupsi ekka oba darana mataya bede helei evita obe oya puhu mittiya mata in kandane wei

  • @aryagamage8729
    @aryagamage8729 Місяць тому +5

    මේ වන විට ඇගේ දේහය තියෙන්නේ කොහෙද?

    • @dulangahenry1798
      @dulangahenry1798 Місяць тому

      @@aryagamage8729 ඇගේ නිසල දේහය අපේ ගෙදර කැබිනට්ටුවේ ඇත.....

  • @samanthasudarshana8005
    @samanthasudarshana8005 Місяць тому +1

    Dan kohada tiyana

  • @Mr.chamelon
    @Mr.chamelon Місяць тому

    Vidhyawa = sathya , but sathya is not similar to science

  • @LovelyAlpineSkiing-zw3fp
    @LovelyAlpineSkiing-zw3fp Місяць тому +10

    මෙවා ඉතිං සුරංගනා කථා වලට වඩා තරමක් හොඳයි.

    • @AZ-jw3ov
      @AZ-jw3ov Місяць тому

      Search on google

  • @kavishkadananjaya7508
    @kavishkadananjaya7508 Місяць тому +1

    Science කුඩු එ කතාවට 😂😂😂

  • @DulanDewage
    @DulanDewage Місяць тому

    මිලියන ගනන්නම් නෙවේ. ඒක පිරමීඩ ඇත්තටම හදපු මිනිස්සු හිටපු කාලෙ වගේ වෙන්න පුලුවන්.

  • @jayanthamedewewa8376
    @jayanthamedewewa8376 Місяць тому

    👍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p Місяць тому +3

    ඉස්සර නම් මරු වීඩියෝ ටිකක් කලා. දැන් දැන් නම් විව්ස් පස්සෙ යන්න ගිහින් චොර වීගෙන එන්නෙ

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 22 дні тому

    ඇයි පොලොන්නරුවේ සිරිපුර සුගලා දේවියත් ඔහොම හම්බ වුණා කියන්නේ

  • @chamarakodithuwakku8991
    @chamarakodithuwakku8991 Місяць тому +1

    Super

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @note3files799
    @note3files799 Місяць тому +2

    සතියට science watch 2ක් වත් කරන්න 🥹❤️

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 Місяць тому

    දැන් ඒ දේහය කොහෙද ??

  • @trewinberenger6994
    @trewinberenger6994 Місяць тому +1

    අනුනාකි පුරාවෘත්තය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @purnimamanohary1828
    @purnimamanohary1828 Місяць тому

    Mata notification enne na eeka balanna barida plz

  • @shyamaldesilva4740
    @shyamaldesilva4740 Місяць тому

    දැන් එම දේහය කොහේද තියෙන්නේ ?

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Місяць тому +5

    මට නම් හිතෙන්නේ අනිවාර්යෙන්ම පිටසක් ජීවීන් හෝ වෙනත් ග්‍රහලෝකයක සම්බන්ධයක් ඇති. ඒ වගේ උනාම තමයි මෙතරම් තාක්ෂණය දියුණු කාලෙක වුණත් අපිට ඕවා හොයාගන්න බැරි තරමට වැඩ සිද්ධ වෙන්නේ 🤔

    • @MaheshSaranga-j8l
      @MaheshSaranga-j8l Місяць тому

      දැන් කෝ ඒක?

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 Місяць тому

      මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක 😂

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Місяць тому

      ​@@vimukthisenarathne3610තමුන් ඒවා ගන්න නිසා වෙන්නැති, අනිත් එයත් එහෙමයි කියලා හිතලා බ්‍රෑන්ඩ් ගැන අහන්නේ 🤨

    • @virajranasinghe5300
      @virajranasinghe5300 Місяць тому

      Ow

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 Місяць тому

    Need a program about indus valley civilization or legendary city of shangree la

  • @tharukahemachandra5351
    @tharukahemachandra5351 Місяць тому

    vela Incident එක ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @udarakeshan30
    @udarakeshan30 Місяць тому +1

    Nice

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc Місяць тому +2

    දැන් කොහේද ඒ sirura තියෙන්නේ. 😢😢

    • @chanyaherath5201
      @chanyaherath5201 Місяць тому

      it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess

  • @vidanagesamantha
    @vidanagesamantha Місяць тому +1

    Hai සහෝදරයා

    • @VidusaraOnline
      @VidusaraOnline  Місяць тому

      Hii
      රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nuwansandamal4801
    @nuwansandamal4801 10 днів тому

    කෝ දැන් එතකොට ඒ body එක?

  • @ovalprasad
    @ovalprasad Місяць тому

    දැං කොහෙද ඒක තියෙන්නේ

  • @naleenumayanga6547
    @naleenumayanga6547 Місяць тому

    Ayesha,the she

  • @madushabandara2339
    @madushabandara2339 Місяць тому +1

    කැනිම් අරම්බ කලා කියන්නෙ දුපත් වල සෝවියට් හමුදා මොකක් හරි දැනගෙන ඉදලා.

  • @madumadu6793
    @madumadu6793 Місяць тому

    Ada wana wita oya dehaye thathwe khomada 202wala vishtare genna pizzz

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +4

    ඒ මමිය අද වෙනකොට තියෙන්නෙ කොහෙද...අද විද්‍යාව දියුණු නිසා පරීක්ෂාවට ලක් වෙලා නැද්ද

    • @chanyaherath5201
      @chanyaherath5201 Місяць тому +1

      it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f Місяць тому

      @chanyaherath5201 ස්තුතියි

  • @krishansjw4771
    @krishansjw4771 Місяць тому +8

    ඔව් ඒක ඇත්ත වෙන්න පුලවන් .අපි පරිණාමය උනා නෙවෙයි.නමුත් වානරයන් සහ ⁣පිසෙක්වලින් පැමිණි අනුනාකින් සමග එක් කර ක්ලෝනිය කරණය කරන ලද නව නිර්මාණයක් තමයි මිනිසුන් ලෙස අදටත් සිටි⁣න්නේ.

    • @dilanatapattu4090
      @dilanatapattu4090 Місяць тому +1

      Apinam naha... Mn hithanne umba witharay😂

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 Місяць тому

      😂මොකක්ද බං උබ ගහන බ්‍රෑන්ඩ් එක😂

    • @NishanUthum-v8q
      @NishanUthum-v8q Місяць тому

      👍

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p Місяць тому +1

      Source : Trust me bro

    • @kavindibalasooriya7125
      @kavindibalasooriya7125 Місяць тому

      Aththa. Math eka ahala tiyenwa. Ekai apita age buul natte anik saththunt wage. Anika apita hiru eliya hoda naththeth ekai

  • @niroshtharanga
    @niroshtharanga Місяць тому +1

    The Tisul Princess is a Siberian Ice Maiden who was found in a well-preserved state. Here are some details about her:
    Age
    She was between 20 and 30 years old when she died.
    Burial
    She was buried with her horses, facing east, as was typical in Pazyryk burials.
    Cause of death
    Research in 2014 suggested that she likely died from breast cancer and injuries sustained in a fall.
    Skin
    Her preserved skin has animal-style deer tattoos on her shoulder, wrist, and thumb.
    Chamber
    Items found in her chamber suggest she may have been a priestess in her community.
    Mistaken identity
    She was originally thought to have been buried with cannabis, but she was actually buried with coriander seeds, which were mistaken for cannabis.

  • @kushanidishanthika3328
    @kushanidishanthika3328 Місяць тому

    එතකොට ලංකාවේ සුගලා දේවියගේ කතාවත් බොරුවක්ද?

  • @dulangahenry1798
    @dulangahenry1798 Місяць тому +3

    Mehemane eka athakata api danna dewal walata wada dewal tiyenna puluwn ethokot api dnna dewal walin pahdnn beri dewal hambunama dann dewal walin menala wedkut naa 😊monw unt 1969 mona hri loku deyk ethana wenneti❤

  • @GananandaGanananda
    @GananandaGanananda Місяць тому +2

    Maru yaluva😢😮😅😊😅😮😢🎉😂😂😂🎉🎉😢😢😢😢😢🎉🎉🎉😢😢😢😮😮😊😅😮😢🎉😂❤❤😂🎉😢😢😮😅😊

  • @gayangeemal
    @gayangeemal Місяць тому

    සුගලාදේවිගෙ කතාව වගේ

  • @asanthadayananda5105
    @asanthadayananda5105 Місяць тому +8

    මේ වැඩ සටහනේ ඉදිරිපත් කරන චායාරුප සත්‍ය ඒවාද?.