ඕ ලෙවල්වත් නැති මිනිහා කිව්වනි.. මෙන්න සජිත් සෙටිෆිකට් මල්ල ලිහනවා

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 197

  • @lankaperera8577
    @lankaperera8577 14 годин тому +5

    විපක්ෂ නායකතුමා අධ්‍යාපන සුදුසුකම් පෙන්න පෙන්න ගියේ නෑ. එතුමා රටට රටේ ජනතාවර සේවයක කළා..

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 17 годин тому +3

    අපි මාලිමාවට චන්දේ දුන්නත් අද විපක්ෂ නායක තුමා ඉදිරිපත්කල කතාව අගය කරනවා,
    ඵ් වගේම පාර්ලිමේන්තුවෙ
    හොද විනයක් හැදිලා යනවිදිහයි දැන් දකින්න තියෙන්නේ,
    ඊට හේතුව හැටියට මම දකින්නේ දැඩි විනයක් හා වගකීමකින් ජාතික ජනබලවෙගය වැඩකිරීමයි කියලා මම හිතනවා,

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 18 годин тому +11

    මේවා තමයි කාලේ කන වැඩ ඉතිං රටට වැඩක් කරන්න වේලාවක් නෑ

  • @sugathadasalakmali-kc3xo
    @sugathadasalakmali-kc3xo 18 годин тому +4

    ඔක්කොම පිටරට, එකක්වත් ලංකාවේ නැහැ, සල්ලි තියෙනවනම් උපාධි

  • @sanathr9509
    @sanathr9509 18 годин тому +24

    මම NPP සාමාජිකයෙක්. අදත් පෙනීසිටින්නේ NPP වෙනුවෙනි. සජිත් අද ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කලා. දැන් ඔබ නිදහස්. ආයේමත් අපේ පාර්ශවයෙන් මඩ ගැසීමක් කලොත් එයට විරුද්ධව ඔබතුමා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා. ස්තූතියි ඔබට.👍

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 18 годин тому +4

      ඔයා npp නෙවෙයි අනේ සජබේ කඩේ යන්නෙක් ඇයි npp ගාවගන්නේ

    • @Sarathkumara12383
      @Sarathkumara12383 18 годин тому +2

      😂😂😂😂😂😂

    • @Sarathkumara12383
      @Sarathkumara12383 18 годин тому +2

      පලයන් බං බොරු කියන්නෙ නැතිව

    • @agithpannilage5364
      @agithpannilage5364 18 годин тому +2

      Rawatenena.apa.okekoma.cakekarwnena ok.pamedasegaputa

    • @prasannadiwakara977
      @prasannadiwakara977 18 годин тому +2

      Uk වල ol නෑ බන්.ඕක බොරු කියන්නෙ

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 18 годин тому +7

    මොන සහතික තිබුනත් ජනතාව දැනුවත් කර දිනාගැනිම මදි නේද.

  • @MrBro53t
    @MrBro53t 18 годин тому +6

    සහතික තියෙනවා උගත්කම 🐂😂

  • @SenarathDikson
    @SenarathDikson 18 годин тому +10

    ලංකාවෙ පේල්...

  • @shanthawh
    @shanthawh 18 годин тому +5

    හම්බන්තොට රස්සා දීපු හැටිදැක්කම හිතාගන්න පුලුවන් උපාධියෙ තරම.

  • @banduleewanage8047
    @banduleewanage8047 18 годин тому +3

    You are great scholar..❤❤❤

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 18 годин тому +6

    සජිත්ගේ කුණු හෝදන උන්ට අමතක වෙල ඒ කාලේ සල්ලි වලට මොනවද කරන්න පුළුවන් කියලා😂 යකෝ ඒ කාලේ සල්ලි තියෙනවනම් පාරේ ඉන්න පිස්සෙකුට හරි උපාධි ගන්න පුළුවන්😂කොටි ගනන් දුව වෙනුවෙන් දෑවැදි දුන්නු තාත්තාට මේක මොන කාජ්ජක්ද

    • @janakarajapaksha9084
      @janakarajapaksha9084 17 годин тому +1

      අර මාස 3 PHd හරිනි වගේද?

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 17 годин тому

      @@janakarajapaksha9084
      ඒක මන් දාන්නේ නෑ අහලා බලපන්, ඒ උනාට බූරු පුතානො වගේ මෝඩකම නම් එතුමියගේ පේන්නේ නෑ😂

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 16 годин тому

      @@janakarajapaksha9084 සජියාත් හරිනිගෙ ලෙක්චර් ගිහින්

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 18 годин тому +7

    Thank you Mr: Sajith Pemadasa....නිර්දේශය නිර්දෝශ කර ජනතාවට සත්‍ය පෙන්වාදීම වෙනුවෙන් අපේ ගෞරවය ... ❤❤
    # දැන් නාමල් රාජපක්ෂ ගේ time එක එයා නිර්දේශය නිර්දෝශ කර පෙන්වමු.. 😮

  • @samandikatilakwijerathna5698
    @samandikatilakwijerathna5698 18 годин тому +5

    බොහොම වටිනා වැඩක් ඔබතුමා කලේ.... ඔබගේ නිහතමානී ඉතාමත් ආදර්ශයක්.... ජය....

  • @sudharmakumari7115
    @sudharmakumari7115 18 годин тому +3

    😂තේරුමක් නෑ. හොද පරිපාලකයෙක් උනාම ඇති

  • @kum1991
    @kum1991 18 годин тому +4

    ඇයි දන්නෙ නැහැ අතරමග ලන්ඩන් ගියෙ ලංකාවේ සාපෙලවත් නොකර?😮😮😮😮😮😮Lobdon ඒවා check කරන්න පුළුවන්ද . ලංකාවේ කිසිම විභාගයක් කරලා නැහැ නේද

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 18 годин тому +4

    Nidan Salli thama

  • @Sumith5
    @Sumith5 18 годин тому +7

    සහතිකේ විතරයි උගත් කම 0

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 18 годин тому +5

    Please check these with Origin

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 18 годин тому +3

    අපරාදේ කාලේ කනවා ඇති. ඇති. ඕවා නැතිවට ජපන් තියෙන්නේ. මදෑ.

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 18 годин тому +3

    ජපන් භාෂාව පිළිබඳ ,phd,අලි එළවීමේ මන්ත්‍ර පිළිබඳ විශාරද,සංගීතය පිළිබඳ සංගීත් නිපුන්,සියල්ල දත් ,ශ්‍රී මුඛයෙන් යුතු ,ඩයිනමෝව ක්‍රියාත්මක සජිත් වෙනුවෙන් අපේ සතුට

  • @JhonaHerath
    @JhonaHerath 18 годин тому +4

    Sajith oyanm maraii😮😮😮

  • @InnocentJetSki-is1gk
    @InnocentJetSki-is1gk 18 годин тому +4

    Npp baiyooooo nta niwan suwa

  • @priyajayawardana3832
    @priyajayawardana3832 17 годин тому +1

    Obage idiripath kireemata isthuthi

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 17 годин тому +1

    මුට ඩිග්රියක් නැහැ මේ මොන කගුල කිව්වත්

  • @shamaliw
    @shamaliw 19 годин тому +6

    අයියෝ ඔය මගුල දැන් ඇති..රටෙි වෙන ප්‍රශ්න නැද්ද..

  • @athulabandara4345
    @athulabandara4345 18 годин тому +1

    මෙන්න මාලිමාවේ උගතුන්ද තද බුරු පුතානොද තද.බලාගනියව් මාලිමාවේ කපුටන්ට හොඳ කනේපහර

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 18 годин тому +2

    ❤❤❤

  • @kum1991
    @kum1991 17 годин тому +1

    ඔබගෙ පියා ධනපතියෙක්ද ඔබලාව එංගලන්තයේ යවලා සාපෙල සිට උපාධිය දක්වා උගන්වන්න. ලංකාවෙ හයෙ හතෙදි ගියනිසා ප්‍රතිඵල මත ශිෂ්‍යත්වය ක් ලැබෙන්න විධියකුත් නැහැනේ. රටෙ සල්ලිද වියදම් කලෙ? එංගලන්තයේ උපාධි යෙන් පසු රැකියාවක් කලාද? සපෙල සිට උපාධි දක්වා එංගලන්තයේදී ඉගෙනගෙන දවසක්වත් එහි රැකියාවක් නොකර , කිසිදු විභාගයක් සමත් නොවුනු ලංකාවේ ඉන්නෙ ඇයි? 😮😮😮😮😮

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 11 годин тому

    බල්ලො බුරිවට කදු පත් වේන්නෙ නැ අපේ රටේ ඉගෙන ගත්තේ නැති නිසා තමයි ඒතුමා අනුන් ගේ කුනු හෙහුවේ නැත්තෙ❤❤❤

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 18 годин тому +2

    Sajith❤buru.nokiwana.❤hadawatae❤.nawakawa❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 18 годин тому +1

    හොරු මංකොල්ලකාරයෝ කතා කරපු පාර්ලිමේන්තුවේ...අද වැදගත් අධ්‍යාපන සහතික කතා කිරීම අප පැතූ වෙනසක කොටසක් නොවේද

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 18 годин тому +5

    Congratulations very good sir

  • @kum1991
    @kum1991 18 годин тому +2

    වයස 50-60 වෙනකොට පහෙ හයෙ පන්ති නායකකම් කියන්නේ නැහැ මෙයා.

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 18 годин тому +2

    Local O/L and A/L results ko

  • @radhagopalan2775
    @radhagopalan2775 18 годин тому +3

    🙏🙏🙏

    • @MaprensseySelwa
      @MaprensseySelwa 18 годин тому

      Mihrkjndat0pitadnnatopkunuhynnanmiyko....rtahdnna...danklakplla... ....jnatvtahnaghuvttopitamkda

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 19 годин тому +4

    උබේ සහතික හරි ඇති. නමුත් ඔබ දන්නවා ඔබේ පියාට ඔය කිසිවක් නැහැ කියලා.. ඉතින් ඔබ ඔය වටේ එව්න්ට කියන්න රටක්‌ පාලනය කරන්න උපාදි සහතික විතරක්ම වැදගත් වෙනවද කියලා. උන්නේ ඕවා හොයන්නේ

    • @H.M.S.MHerath
      @H.M.S.MHerath 16 годин тому

      mun jeppo nemei ada eey jeppo una. gotata kade gihin rata kapu set eka ne

  • @yuks4life
    @yuks4life 18 годин тому +3

    What silly politics😅😢

  • @KumudiniPriyangika-ph2qf
    @KumudiniPriyangika-ph2qf 18 годин тому +11

    අනුන්ගෙ කුණු හොයපු උන්ට හොඳ වැඩේ

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 18 годин тому +1

      විපක්ෂෙ වුන් තමා ඕවා හෙව්වේ.

    • @MistaJ28
      @MistaJ28 18 годин тому +1

      අනුන්ගෙ කුණු හොයන්න පටන් ගත්ත්ව් සජබෙන්ම නෙ😂 අන්තිමට මාලිමාවෙ දැන් උපාධි පශ්නෙ තියෙන්නෙ රන්වලගෙ විතරයි, හැබැයි සජබෙ ඔක්කොම බොරු ටික නම් ඔන්න එලියට ආව😂 ඊයෙ අජිත් පී පෙරේරා, කිරිඇල්ලගෙ දුව අතේ මාට්ටු නේද බොරු අධිනීතීඥ්‍ය පට්ටම් ගහගෙන චන්දෙ ඉල්ලල😂😂😂 ඒ අස්සෙ කාවින්ද ජයවර්ධනත් අතේ මාට්ටු බොරු දොස්තර උපාධි තියාගෙන ඉදල😂 මෙහෙ ලියාපදිංචි වෙන්න exam එක කරල ගත්ත ID එක පෙන්නන්න කිව්වම මිනිහ සද්ද නෑ😂😂😂😂😂

    • @SanathEkanayake-e6r
      @SanathEkanayake-e6r 18 годин тому +2

      @@MistaJ28තව ජෙප්පෝ සෙට් එකක්ම ඉන්නේ හොර ආචාර්‍ය මහාචාර්‍ය පොරවල්

  • @florentinecruze4853
    @florentinecruze4853 18 годин тому +2

    M8nisu illuwhe nalinda newai 😂

  • @kumarimapa7595
    @kumarimapa7595 18 годин тому +7

    කට්ටිය මෙයා ගෙ ලංකාවෙ O/L certificate හෙවුවා. ඔක්කොම fail කියලා බොරු සහතිකයක් දැම්මා . දැන් නාමල් ගේ ඒවා පෙන්නන්න කියනවා. කොවිඩ් කාලේ ළමයි ගෙවල් වල ඉදලත් විභාග වලට ලිව්වා. UK වල විබාග . ඒවා ඒගොල්ලන්ට එහේ ඉදලා අධීක්ෂණය කරන්න පුලුවනි . වසන්තලාගේ වගේ කප්පම් කාරයෝ , බොරුකාරයෝ, කඩාකප්පල් කාරයෝ නොවී වැදගත් මිනිහෙක්ට මේ රටේ ජීවත් වෙන්න ඉඩ දෙන්න . කුනුහරුප , බොරු සහතික , පට්ටම් නිසා කනක් ඇහිලා ඉන්නත් නෑ .

  • @PuspakumariPuspakumari-b6z
    @PuspakumariPuspakumari-b6z 18 годин тому +1

    🌷🌷🌷

  • @Amila_suresh
    @Amila_suresh 19 годин тому +24

    දැන් කොහොමද මඩ ගහන්නෙ කියලා කල්පනා කරන ජෙප්පො 😁

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 19 годин тому +7

      ඕකාට මඩ ගහන්න දෙයක් නෑ ඕකා බුරුවා කියලා ඔක්කොම දන්නවා අමමාව බලාගන්නේ රටේ සල්ලිවලෛන් රට හදන්න කල්පනවා

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 19 годин тому +6

      උසනම් සිකුරුටි මිටින්ම කම්කරු බුද්ධිමත්කම දෝර ගලනවා😂

    • @santhakumara8383
      @santhakumara8383 19 годин тому

      මෙි වගේ ගොං නාමිබෙක් රටෙි නායකය කරන්න දගලපු ගව සමිපත් ෴😂😂😂😂😂😂😂😂

    • @santhakumara8383
      @santhakumara8383 19 годин тому +1

      ​@@ලහිරුධනපාල😂😂😂😂😂😂😂😂😂

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 19 годин тому +1

      මේ දේවල් කලින්ම ඉදිරිපත් කරන්න තිබුනෙ

  • @dushanjayasekera6995
    @dushanjayasekera6995 18 годин тому +2

    Sahathika vitarai. melo buddiyak neti maannaya, udagukama pirichcha wassek

  • @sujithfernando8387
    @sujithfernando8387 18 годин тому +2

    👍👍👍👍👍👍👍👍👍

  • @agithpannilage5364
    @agithpannilage5364 18 годин тому +2

    Tateta.60000.marepu.sahatika.😂ko😮😮😮😮

  • @natu5038
    @natu5038 18 годин тому +2

    Ado muta kohomada A enne e kale D ne thibbe😂

  • @kusumlive9979
    @kusumlive9979 18 годин тому +8

    ජෙප්පෝ.මොනවා..කිවත්..අපි..දන්නවා..ඔබ..තුමා..උගතෙක්..කියලා..කවදා.හරි..සත්‍ය..ජයගනි

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 18 годин тому +4

      අපි කිව්වේ තාත්තට නෑ කියලා. උඹලා වරද්ද ගෙන 😄😄😄😄

    • @nirmalarodrigo4165
      @nirmalarodrigo4165 18 годин тому +4

      ලස්සන උගතා අටෙිි පංතියෙ ලමයෙකුට මීට ව⁣ඩා මොලේ තියනවා...😂😂😂

    • @AbeysingheBandara-hk7vr
      @AbeysingheBandara-hk7vr 18 годин тому +1

      මේකා පම්පෝරි ගහලා කාලේ කනවා,යකෝ ඔයිට වඩා අපට සුදුසුකම් තියෙනවා ,මේ පම්පෝරි කියන එකද පුනරුදය,ලස්සන ජීවිතය ,මේකා හරකෙක්,පිස්සෙක්,මුග්ධයෙක් ,උගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා,

    • @jayalakmini
      @jayalakmini 18 годин тому +3

      😅🤣

    • @lahirubuddika8781
      @lahirubuddika8781 18 годин тому +2

      😂උගතා තමා උස නම් සිකුරුටි
      මිටි නම් කම්කරු කිව්වේත්...

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 18 годин тому +1

    ලන්කාවෙ පේල්නෙ හුට්ටො

  • @kumarranasinghe8871
    @kumarranasinghe8871 18 годин тому +5

    අනෙ සිගිති සහතික ටික අරගෙන් UK වලම ඉන්න
    අපෙ රට හාන් නැතුව
    අපිට වටින්නෙ අපෙ රටෙ
    සා/පෙල හා, උ / පෙල හා ල0කා වෙ උපාධි වැඩ් දුර අද්‍යාපනයටයි ලොකු රට වලට යන්නෙ අයියො( සජි මෙහෙ සිරො එහෙ හිරො)

    • @janakarajapaksha9084
      @janakarajapaksha9084 17 годин тому

      ඒ කියන්නෙ හරිනිගෙ මාසතුනේ PHd පට්ටම ලංකාවෙද?

    • @H.M.S.MHerath
      @H.M.S.MHerath 16 годин тому

      tawa gonek. sure mutath adyapanayak naha........

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb 36 хвилин тому

    SAJITH s certificate is bogus. It should be tabled in the House and SHOULD be as analysed

  • @MahindaWeerasinghe-y5k
    @MahindaWeerasinghe-y5k 18 годин тому +6

    Dan sanipada hodata ahagattada aiyo N P P✌️👍🌹❤️

    • @nishanthajayalath1091
      @nishanthajayalath1091 18 годин тому

      Gonek form wela

    • @MistaJ28
      @MistaJ28 18 годин тому +1

      මට මතක විදිහට හොදට අහගත්තෙ සජබෙම නේද😂 ඊයෙ අජිත් පී පෙරේරා, කිරිඇල්ලගෙ දුව අතේ මාට්ටු නේද අධිනීතීඥ්‍ය පට්ටම් ගහන් බොරු කියල චන්දෙ ඉල්ලල😂 ඌරුසෙබාගෙ පුතා අතේ මාට්ටු නේද බොරු දොස්තර උපාධි තියන් ඉදල😂 සජබෙට රෙවෙන්නම දුන්න නේද ඊයෙ😂😂😂

  • @nayanapeiris5487
    @nayanapeiris5487 16 годин тому

    රටේ අහිංසක දරුවන්ගේ සල්ලි වලින් මිස අප්පගේ බූදලෙන් කලැයි. ඉංග්‍රීසි වචන ටිකක් දැම්මට මිනිස්සු රැවටෙයිද තවත්😂

  • @nandanaaluthge8784
    @nandanaaluthge8784 19 годин тому +7

    👍👍♥️

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 19 годин тому +2

    Hats off sajith

  • @madumhewa9543
    @madumhewa9543 19 годин тому +8

    දැන් අපිද සහතික ගැන ප්‍රශ්න කිරීම පටන් ගත්තේ මෝඩ සජියො...

    • @ThurunuSampathgamage
      @ThurunuSampathgamage 19 годин тому +2

      මෝඩ ජෙප්පෝ බලපං තොගෙ බලූ දොස්තර ය ඇහූවේ😂

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 19 годин тому

      තොගෙ හොර තාත්ත නලින්ද 😅😅😅ඇයි උඹගෙ අම්මට වැඩේ දුන්නේ😅😅

    • @johnson27803
      @johnson27803 18 годин тому

      Oka pennanna widiyak hadagaththe ane sajith😂

    • @UdayaPremakumara
      @UdayaPremakumara 18 годин тому

      උඹගෙත් සෙටිපිකට් ටික එළියට දාපන්

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 13 годин тому

    පව් ජෙප්පො නිකන් කිචවෙනවා..😂

  • @santhakumara8383
    @santhakumara8383 19 годин тому +10

    මැදමුලනේ ගොං නාමිබයි෴මෙි ගොං පැටියයි තකට තක෴😂😂😂😂😂😂😂

  • @audreysithara3919
    @audreysithara3919 19 годин тому +1

    Maru wede amathila mantreela serama certificates serama aran parliment enawa nam ,NAMAL babage,arakku jonsta bokku katage,thawa godak innawa,eliyata ganna,weeduru gewalwala indan gal gehuwooth ohoma wenawa seratama🤣😃😃😃😃😁😁😁sajith mahata igena gaththa bawa boho Denek dannawa 👍 7:26

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 19 годин тому +4

    උගත් කම සහතික වලින් පෙන්නුවා ට🎉🎉

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 18 годин тому +1

    Gonnu form karanna epaaa

  • @anojajayawardana2181
    @anojajayawardana2181 17 годин тому

    Certificates are not everything. If npp can govern 10:54 properly tgats enough that's enough for us.

  • @DammiArangalla
    @DammiArangalla 8 годин тому

    88/89 කොහේද hitiye තාත්තා minimarana kota

  • @kamsunnisajaleel571
    @kamsunnisajaleel571 16 годин тому

    Very pathetic isn’t it? Anyhow opposition leader has foreign degrees in different subjects, Well done Opposition Leader.
    Anyhow not like SriLanka foreign exams are very easy compared with local exams.

  • @B.liyanaArachchi
    @B.liyanaArachchi 18 годин тому +2

    ලංකාවෙ OL නැහැ එ ඇයි මාරයි

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 19 годин тому +3

    E kale A walinda thbune,apita thbune D ne

  • @dhampalparapura
    @dhampalparapura 19 годин тому +1

    තාත්තා මිනිහස්ටර් කාලෙ...

  • @dushanjayasekera6995
    @dushanjayasekera6995 18 годин тому +1

    London education wala prashnayak thiyenne . porage newei 😜

  • @hashangunawardana5805
    @hashangunawardana5805 19 годин тому +2

    Amma bala ganna bari nam wadak na 😥

  • @wijenayakasenaka7009
    @wijenayakasenaka7009 19 годин тому +6

    👍👍👍👍

  • @piyarathnaid1983
    @piyarathnaid1983 18 годин тому +1

    Sajith ol karapu a samarthaya thibuna nea eathakota thibune d samarththaya thamaie

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 18 годин тому +1

    😊😊😊

  • @DammiArangalla
    @DammiArangalla 8 годин тому

    ape salli tamay

  • @Handlethis-g3d
    @Handlethis-g3d 18 годин тому +4

    මූ ලන්ඩන් ගියෙ ඕලෙවල් වලට A දෙකක් ගන්නද බන්. අනික ලන්ඩන් වල A දෙකක් ගත්තම ඒලෙවල් කරන්න දෙනවද? ඊයා .හිතුවට වඩා ලන්ඩන් චොරනෙ 😂 අප්පිරියයි 😂

    • @H.M.S.MHerath
      @H.M.S.MHerath 16 годин тому

      adyapanaya gana avabodayak nathi gonek...

    • @Handlethis-g3d
      @Handlethis-g3d 16 годин тому

      @H.M.S.MHerath 5000ට කහින බලු කුක්කා 😂

  • @agithpannilage5364
    @agithpannilage5364 18 годин тому +1

    Akakegane.balenena.ok.pamadasega.puta.marena.sahatekate.panini.😅😅😅😅😅😅😅

  • @6741-k3e
    @6741-k3e 17 годин тому +1

    Who spend the money for all these foreign studies

    • @H.M.S.MHerath
      @H.M.S.MHerath 16 годин тому

      lanakwe un degree gattath ewata kauda salli viyadam karanne. mahajanatahwa tamai

  • @VijayaVijaya-eg6re
    @VijayaVijaya-eg6re 19 годин тому +1

    ඉතින් අත්තනෙ O/L නැහැනෙ

  • @SanathEkanayake-e6r
    @SanathEkanayake-e6r 18 годин тому +1

    Kings of mud slingers . Jeppo😂😂

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 19 годин тому +5

    බොරැ දාන්න එපා බල්ලෝ අපේ ගමේ ඉස්කෝලේ ළමයි A9කියියක් ගන්නවාද මු අබ්බ ගඔබ්බයඑක් සල්ලි දීලා සහතික අරං

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 5 годин тому

    Ate ata set dawun

  • @puja_kalhari
    @puja_kalhari 17 годин тому

    Usanm security kotanm kamkaru😂

  • @AsokaMahipala
    @AsokaMahipala 19 годин тому +1

    Parliment eka dan interview bord ekak velada

  • @shantapriyan4182
    @shantapriyan4182 16 годин тому

    Owa ganna puluwan online print out ape badu salli walin meya rata idala tiyenne

  • @H.M.S.MHerath
    @H.M.S.MHerath 17 годин тому

    kalakanni ada eeye jeeppo una un dan aha gatta ne

  • @prabakumari3701
    @prabakumari3701 14 годин тому

    Modayek hora sahathika😂😂😂

  • @InnocentJetSki-is1gk
    @InnocentJetSki-is1gk 18 годин тому +2

    Nalindage kate obanna onaaa oka boru kiaya na eke nawathathannaa

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 5 годин тому

    Kala aparadayak maa boru walata

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 18 годин тому

    Salli achcu gahana ekata certificate mona kajjak da ban 😅😅😂😂😂😂

  • @udenimanagama1538
    @udenimanagama1538 19 годин тому

    😂😂😂

  • @Nishantha-ym5ig
    @Nishantha-ym5ig 18 годин тому +1

    Dan ethin oya andona Deepu ewun ta hari neda. Ape rate mada arenna wena deyak Neha. Parlimenthuwe ekekutawath ohu tharam engreesi danumak kaatawath Neha. Danwath awurudu gaanak mada gahapu ewunta puken thamai hinawenna wenne.

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 19 годин тому +1

    SAGITH..OYATA...MEETA
    KALIN..MAYWA..PENANTA
    THIBUNA.
    SAMAL..CANADA.

    • @Amila_shehan94
      @Amila_shehan94 19 годин тому +5

      Tikak kal yanawane owa hadaganna.ekai parakku wenna aththe😁

    • @SenarathAlgama
      @SenarathAlgama 19 годин тому

      ලන්ඩන් OL පේපර්ප් ලංකාවේ 7තේ8ටේ ලලමයකුටත් ලියන්න පුලුවන් .ලන්ඩන් AL පේපර්ස් ලංකාවේ OL ලමයකුටත් කරන්න පුලුවන් .
      අැත්ටම විබාගයට ඉන්න අැති .එ්ත් ඔව නකන් සල්ලිවලට ගත්ත එ්ව වගේ .මම කියන්නේ නැ විබායට පෙනි නොසිට ගත්ත කියලා .
      මට මගේ දැනුමෙන් කියන්න පුලුවන් ලංකාවේ පුද්ගලික (පිටරට) ව්ශ්ව විද්‍යල වල ඉගනගන උපාදි ගන්ත අය සහ ලංකාවේ විශ්ව විද්‍යල වල ඉගනගන උපාදි අය අතර වෙනස .ලංකාවේ ජපුර මැනේජ්මන්ට් උපාදි ගත්ත කෙනෙක් අතර වෙනස බලන්න .

    • @SenarathAlgama
      @SenarathAlgama 19 годин тому +2

      මම ලංකාවේ OL කරන කාලේ ලන්ඩන් AL පේපර්ස් කලා .මම අත්්දැකිමෙන් කියන්නේ එ්ක අපේ OL වලටත් වඩා ලේසියි .

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 19 годин тому +1

      ​@@SenarathAlgamaකප තමයි බේසිකය😂😂😂

  • @anojajayawardana2181
    @anojajayawardana2181 17 годин тому

    Government Plz take time to solve the problems of people who voted you. Anyway it's good he opemly talked. But this is raliy a wasting v as lubke parliament time. Even 5 minute is important. Because the country is in a hell because of the useless politirions.

  • @sureshpriyankadehiwalaliya7270
    @sureshpriyankadehiwalaliya7270 19 годин тому +1

    😂

  • @yanushagunasekara-rc7zo
    @yanushagunasekara-rc7zo 18 годин тому

    Buru putano😅iganagattu😂mil hil😮vidyale😅😂

  • @maleeshasathsarani4296
    @maleeshasathsarani4296 19 годин тому

    Ohoma kiynn giyoth kochchr anith minissunth dewl kiynn pluwnda

  • @anojajayawardana2181
    @anojajayawardana2181 17 годин тому

    What this?
    We are not waiting to know their qualifications. What we want is to get solution for the burning problems in the country. Plz npp government.
    take actions to stop those nincence wasting our money without discussing our problems in the Parliament.
    Why can't he submit his qualifications to the parliament submitting his documents? Without taking parliament time. So childish and useless. 😂😂

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 18 годин тому +1

    Jaepponta.kunu.ataganna.kaiya.vitarai.

  • @RanasingheArachilageWolterRana
    @RanasingheArachilageWolterRana 19 годин тому

    Boru ne
    Muu fail wela rata giyapu eka ne

  • @garvinfernando3749
    @garvinfernando3749 19 годин тому

    Thawama madagahannai balanne eka eka nohakiyawa waha ganna

  • @CharithHewawasam
    @CharithHewawasam 19 годин тому

    OL nathi unaata 10 wasara hari 9 wasara hari awasaana waara wibhaagayata gaththu lakunu athine....

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o 18 годин тому

    🤣🤣🤣🤣🤣 මාලිමාව මෙච්චර පීචන් වෙන්නෙ ...වසන්තය අනුරව කාලමදායි.....වසන්ත සරමෙ රෙන්න පාර්ලිමේන්තුවෙ ජෝකර් වෙලා කිසිම දේක සාක්ෂියක් නැතිව ඔහේ කියවනව.......මාලිමාව ඇයි මෙච්චර සිගිති ආතල් දෙන්නෙ..ජනතාව බලය දුන්න වැඩි උනා...දැන්නම් බැරි කම හොදටම පේනවා