Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියක් තමයි ඉතින් ....ජයවේවා දෙන්නටම ..❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
දෙන්නටම.අාදරෙයි.සහො
අද පොඩ්ඩක් විඩියෝ එක පාළු ගතිය වැඩි.ජය වේවා දමිත් අයියේ❤❤❤❤
ස්තුතියි 💖
සුපිරි ජයවේවා දෙන්නටම ❤❤
සුපිරි ❤❤
හැමදාම සුපර් තමා ඉතින් .congratulations
වැඩත් එක්ක බලන්න දවස් තුනක් ගියා.❤❤❤ සුලො & දමි කියන්නෙ BRAND එකක් ❤❤❤ ආදරෙයි අයියණ්ඩි ❤❤❤❤ අයියෙ පුළුවන්නම් ගෙවල් වල හදන සුරතල් මත්ස්‍යයන් ගැනයි එ ටැංකි ගැනයි සුපිරි විඩීයො එකක් කරන්න ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖👍
චන්ද මගුල් නැතුව මේ වගේ දේවල් බලන්න ආසයි..❤❤❤
ඇයි ගෝටා නැතිව දුකද ලොල්ලා
අදත් සුපිරියක්
එල එල අද දෙන්නම හිටියෙ ❤❤❤❤
අදත් සුපිරියක් ❤
E. Back. Ground. Music. Eka hari lassanayi🎉
ජය වේවා අයියේ ❤
හැමදාම වගේ අදත් සුපිරියක්.❤❤❤
අදත් සුපිරි ❤
ජයවේවා! දමිත් අයියේ ❤️🤛🔥
ජයවේවා ...❤
Diwaryanga එකමුතු කම gaena dena ගන්න සුපිරිම video 1 ජනක ඔයට ජේසු පිහිටයි
මරම රහ මලුවෙක් තමා නෙද දමිත් අයියෙ විඩියො එක මරැ අැ❤
ස්තුතියි 💖👍
සුලෝ දමී ඔයාලා දෙන්න නම් පිස්සුවක් අප්පා 😗😗❤️❤️❤️❤️
අගුලුවො කරවල මරු
සුපිරි 👍
@@wishwatiyubaya අපේ පැත්තෙ ගොඩක් කනව ඒත් වැඩිය හම්බෙන්නෙ නෑනෙ හොද කරවල අපිට
මීගමුවට ආවොත් ගන්න පුලුවන්......👍
දමිත් අයියේ හොද වීඩියෝ එකක් ඕනා කොලර් වල එකක් මුහුදු පතුලේ ඉන්න මාළු ගැන ඒ ලස්සන ගැන. ❤🎉
වාරකන් ඉවර උනාම කරමු.......
අම්මට සිරි සුලෝචන කෝ කියලා හොය හොය හිටියේ❤❤ සුපිරි ❤
ස්තුතියි 👍
අද සුපිරි🎉🎉🎉🎉🎉
නියමයි දමිත් අයියේ ❤❤
ජේසු පිහිටයි ! 🍃💚
Mama rata inne oyaga video balanna set une dan මාසෙකට withara kalin. Okkoma video baluwa mama dan video ekak danakam asawen hamadama balan inne. ජයෙන් ජයම වේවා 🎉❤😊
හදවතින්ම ස්තුතියි 💖....සාදරයෙන් පිලිගන්නවා 👍
සුලොචනයව දැක්කේ ගොඩ දවසකින් .අදරෙයි දෙන්නටම
සුලොචන අයිය Funky dirt eke Murshad Huvais wage😁
නියමයි❤
බලන්න වෙලා ❤️
Apith alluwa kalando sahena panuwo dala😍
ශා...........නියමයිනෙ 👍
@@wishwatiyubaya නලල්ලේ try krla blna aiya knwa kalando supiriyta panuwata 😍
ඔව් කලංදා වැඩිපුර ගැවසෙන්නේ නැලැල්ලේ .....👍
අදත් සුපිරියක් තමයි අයියෙ❤
Damith aiya adath niyamai.jaya wewa❤🎉
වීඩියෝ එකක් දානකම් හිටියෙ ❤️🙂 සුපිරි ❤️👍
stress eka gdk calm krnawa godak pin aiye me vage video dala god bless❤
සුපිරි නියමයි ❤❤
එල එල
අද සුපිරියක් දමිත් අයියේ ❤
Mamath Aelluwa kalandak mara rasai kirata uyala ❤❤
ඒ අයියේ ජෛව විවිධත්වය ගැන විඩියෝවක් කරන්න පුලුවන්ද
ඉදිරියේදී 👍
Menna you tube channel.... Aye ithin 🎉🎉.
Damith Malli hadapu widihata linno badda harima rasata thibba
Iland fishing එක්ක එකක් ඔනි
සුලෝචනයත් එක්ක මොනව හරි උයන්නකෝ... පරිප්පු හරි කමක් නෑ 😁 මොකද ඌ කියන "ආයේ කිඋඅන්න වචන නෑ" කියන එක පට්ට ❤️❤️❤️
Adath supiri video ekaa ❤❤
Aiye lassani sulochana oya hoda sahayogayk denawa balanna asa hithenna
❤අද video 1 t සුපිරිම tama, ඔය දෙන්නා tama ජේසු පිහිටයි. Sulochana මාරු ❤ twa video ඕනා ඔයාලගෙ.
❤අද විඩියො එක ලස්සනයි අයියේ ❤
විශ්ව අයියා ජයවේවා මේ පාර කාටද වීඩියෝ එක නම් එළකිරි😅😅😅😅😅❤❤
@@wishwatiyubaya ❤️
Dan sulochana niyamata kata karanawa jayawewa😊
ආයේ කියන්න වචන නෑ..කට ඇතුලේ රජ මගුල්..❤❤
හදවතින්ම ස්තුතියි 👍
අපිටත් asai oyapatta ඇවිත් sapk danna පුළුවන් da
දවසක සෙට් වෙමු....👍
ජයවේවා 💓
දමී දමී..! මගේ යුතුකම ඉටුකලා. Ads 10කට වඩා play කලා❤💰💲💲💵💵
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏👍
Damith aiya weda wedi eth apu gamn baluwa thada aa❤❤❤❤❤❤❤❤
🎉good luck Damith
Thanks 👍
Super...damith
Thanks 💖
දමිත් අයියා සුලෝචන ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි.. කලංදෝ ගොඩක් මිලයිද ❤️💪👍🍻
ඔව් export කරන මාලු....ස්තුතියි 💖
Patta 🔥👌
වෙලාවක කලන්දෝ උයලා රෝස් ෆාං එක්ක කන විඩියෝ එකක් කරමු
කරමු අනිවාර්යයෙන්ම 👍
😮 මරැ
පිටිපන නේ ❤❤
ඔව්...👍
අයේ මොද්දු බාන විඩියෝ එකක් ගෙන්න අයියේ 😍
ada sulochanayath innawa.....patta!! comination eka supiri
Oyage videos wala thiyenne wenama vibe ekak go pro ekak gamu issarahata 👌
Adanam sulochana ennawa ne, adath supiriyak damiya 🔥💪
All the best...
Background music eka patta❤
Ow bn...❤ eka patta
අය්යන්ඩි ❤
දමිත් ❤❤❤
Gammak❤
sulocana innawanan supiri tamiiii budu saranai oyalata🙏🙏💐💐🤗🤗
Sulochanaya maru maru❤️
Video with sulochana nice supreme
ෆට්ට❤
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ සුලෝචන අයියා ඉතින් ආයෙ සුපිරි වැඩ්ඩෙක් තමයි..කලන්දන් කියන්නේ හාල්මැස්සන්ටද?සුලෝචන අයියත් එක්ක cooking වීඩියෝ එකක් ඕනේ...මාර අකරතැබ්බයක් උනේ.නේද ?මාමේ ⛵ඔරුව⛵ ගිහිල්ලා🦀🦐🐙🐬🦈🐠🐟🦑🏖️️
කලන්දො කියන්නේ හාල් මැස්සන්න්ට නෙමේ.....කලංදා - golden whiting / sand whiting හාල්මැස්ස - sprats හැඩැල්ලො ( හාල්මැස්සාගේ ලොකු එකා ) - anchovy .ස්තුතියි 💖
Eka maru❤
Video ekk danaknm baln hitiyeSupiriyk sulochana ayye
චැනල් එක ගැන පොඩි විවේචනයක් තියේ දමිත් අයියේ ලියන්නම් තරහා නැත්නම් ❤ඉස්සර චැනල් එක සුපිරියි මාදැල් වල ඉදන් වෙන පැතිවල මිරිදිය ධීවර කර්මාන්තය,කරවල හදන විඩීයෝ,ජාඩි වගේ ධීවර කර්මාන්තයේ අස්සක් මුල්ලක් නෑර විඩියෝ අරගෙන ආවා දැන් ඒ උනා කලපුවේ විඩියෝ විතරයි වැඩිය නැත්නම් මොනවා හරි කෑම හදනවා විතරයි😢😢😢😢😢 මහ බෝට්ටු ගැන විඩියෝ,බෝට්ටු හදන තාක්ශනය,අයිස් හදන හැටි,එක්ස් පෝට් කරන කර්මාන්තශාලාවක් ,ගාල්ල පැත්තේ යන කෝස් ඔරු වගේම ඒකෙ පොඩි ඔරු ගැන විඩීයෝ ටිකක් ඕනීවැව් කරවල ගැන මාලු වර්ග ගැන තව ටිකක් කතා කරමුඔයා ගාව ඒ දැනුම තියේ ඒ ටික එලියට දාමු ජය වේවා 🔥🔥🔥🔥
Good idea
ඔව් මාමෙ ❤️ ටිකක් රට ඇතුලෙ වෙල් මාලු වැව් මාලු ගැනත් විස්තර ටිකක් ගමුකො , මාත් දන්න තැන් තියනව වෙල්මාලු ගැන එහෙම පට්ට experience ගන්න පුළුවන් තැන් ❤️ වැඩිය ඈතක නෙමේ ඔයාට ළගම area එකක ✨
හෙමින් ගමන යමු .....ඔබ ඔය කියූ ගොඩක් වීඩියෝ මම කරල තියෙන්නේ.....ඒ ප්‍රදේශ වලත් ගිහින් කරලා තියෙනවා.....අපි හදිසි නැතුව හිමින් ගමන යමු ....අනිවාර්යයෙන්ම ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ ධීවර කර්මාන්තයත් ඉදිරියේදී මෙම නාලිකාව තුලින් පෙන්වනවා.....හදවතින්ම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට ....ස්තුතියි 💖👍
@@wishwatiyubaya ඔව් ඔව් කරලා තියෙන්නේ දමිත් අයියා ඒක ඇත්ත එක සමානව දෙමු කියලා කිව්වේ ඉස්සර වගේ 🔥🔥🔥
අලුත් ව්ඩීයො එකක් ඔනි😢😢😢😢😢😢😢
මේ අලුත් එකක් තමයි......ඉදිරියේදී තවත් අලුත් ඒවා ගේන්නම්....👍
උදේම ආවා වීඩියෝ එක බලන්න ඔන්න ඉතින් සුලෝචන ඉන්නවා මාලු මරන්න ඕක තමා ඉල්ලුවේ අපි ❤❤
බිලී කටු වලට දාන ගැට වර්ග ගැන විස්තරයක් දෙන්නකො...
ඉදිරියේදී කරමු....👍
Ela bosa❤
අයියේ ඔයාගේ වචනවල ගොඩක් බුදිමත් සහ උගත් කමක් මට තේරෙනවා...... අයියා job එකක් එක්කද චැනල් එක කරන්නේ
ඔව් හදවතින්ම ස්තුතියි 💖👍
Notification එන්නැත්තෙ මට විතරද?
නැවත subscribe කරලා bell icon එක click කරන්න...
ජීවිතෙ සතුටින්ම හිටපු පැත්තක් මීගමුව සීදූව..අයියගෙ වීඩියො වල ෆ්ලයිට් යන සද්දෙ ඇහෙද්දි සෑහෙන අතීතෙකට යනවා🥺😢
මීගමුවට ආපු කෙනෙක්ට මීගමුව කවමදාවත් අමතක වෙන්නේ නෑ.....හදවතින්ම ස්තුතියි 💖
200k gahamuu❤
අනිවාර්යයෙන්ම 👍
Maru❤
Bahu dina yathrawaka yanawa balanna asay ayye
ඉදිරියේදී යමු....👍
පනුවෝ අම්මෝ 😊😊😊
👍
ඔය කලපු වල පාට මාලුන්ට එහෙම ඉන්න පුලුවන්ද
පුලුවන්....
Damith mama 😁💪💪 mama mama.😜
Ela ❤❤❤❤❤
✌️✌️
💖
❤️❤️🔥👍
❤suprb
Thanks 🤗
in Australia called King George Whiting. Very famous fish in Fish and Chips industry.
yes ....King george whiting , sand whiting , golden whiting , silver whiting , golden sand whiting ......So many names ..... Thanks 👍
Good video ak me wage video karnda enne oyam tami ❤❤❤❤❤😂😂😂😂
කලපුවේ ජයන්ට් ගුරාමින්ට ජීවත් වෙන්න බැරිද 🤔
අමාරුයි ....ලුණු සාන්ද්‍රණය වැඩියි.....ලුණු සාන්ද්‍රනය අඩු ගංගා මෝය ආශ්‍රිතව ඉන්නවා.....
සුපිරියක් තමයි ඉතින් ....ජයවේවා දෙන්නටම ..❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
දෙන්නටම.අාදරෙයි.සහො
හදවතින්ම ස්තුතියි 💖
අද පොඩ්ඩක් විඩියෝ එක පාළු ගතිය වැඩි.ජය වේවා දමිත් අයියේ❤❤❤❤
ස්තුතියි 💖
සුපිරි ජයවේවා දෙන්නටම ❤❤
ස්තුතියි 💖
සුපිරි ❤❤
ස්තුතියි 💖
හැමදාම සුපර් තමා ඉතින් .congratulations
හදවතින්ම ස්තුතියි 💖
වැඩත් එක්ක බලන්න දවස් තුනක් ගියා.❤❤❤ සුලො & දමි කියන්නෙ BRAND එකක් ❤❤❤ ආදරෙයි අයියණ්ඩි ❤❤❤❤ අයියෙ පුළුවන්නම් ගෙවල් වල හදන සුරතල් මත්ස්‍යයන් ගැනයි එ ටැංකි ගැනයි සුපිරි විඩීයො එකක් කරන්න ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖👍
චන්ද මගුල් නැතුව මේ වගේ දේවල් බලන්න ආසයි..❤❤❤
ස්තුතියි 💖
ඇයි ගෝටා නැතිව දුකද ලොල්ලා
අදත් සුපිරියක්
ස්තුතියි 💖
එල එල අද දෙන්නම හිටියෙ ❤❤❤❤
ස්තුතියි 💖
අදත් සුපිරියක් ❤
ස්තුතියි 💖
E. Back. Ground. Music. Eka hari lassanayi🎉
ස්තුතියි 💖
ජය වේවා අයියේ ❤
හදවතින්ම ස්තුතියි 💖
හැමදාම වගේ අදත් සුපිරියක්.❤❤❤
ස්තුතියි 💖
අදත් සුපිරි ❤
ස්තුතියි 💖
ජයවේවා! දමිත් අයියේ ❤️🤛🔥
ස්තුතියි 💖
ජයවේවා ...❤
ස්තුතියි 💖
Diwaryanga එකමුතු කම gaena dena ගන්න සුපිරිම video 1 ජනක ඔයට ජේසු පිහිටයි
හදවතින්ම ස්තුතියි 💖
මරම රහ මලුවෙක් තමා නෙද දමිත් අයියෙ විඩියො එක මරැ අැ❤
ස්තුතියි 💖👍
සුලෝ දමී ඔයාලා දෙන්න නම් පිස්සුවක් අප්පා 😗😗❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
අගුලුවො කරවල මරු
සුපිරි 👍
@@wishwatiyubaya අපේ පැත්තෙ ගොඩක් කනව ඒත් වැඩිය හම්බෙන්නෙ නෑනෙ හොද කරවල අපිට
මීගමුවට ආවොත් ගන්න පුලුවන්......👍
දමිත් අයියේ හොද වීඩියෝ එකක් ඕනා කොලර් වල එකක් මුහුදු පතුලේ ඉන්න මාළු ගැන ඒ ලස්සන ගැන. ❤🎉
වාරකන් ඉවර උනාම කරමු.......
අම්මට සිරි සුලෝචන කෝ කියලා හොය හොය හිටියේ❤❤ සුපිරි ❤
ස්තුතියි 👍
අද සුපිරි🎉🎉🎉🎉🎉
ස්තුතියි 💖
නියමයි දමිත් අයියේ ❤❤
ස්තුතියි 💖
ජේසු පිහිටයි ! 🍃💚
ස්තුතියි 💖
Mama rata inne oyaga video balanna set une dan මාසෙකට withara kalin. Okkoma video baluwa mama dan video ekak danakam asawen hamadama balan inne. ජයෙන් ජයම වේවා 🎉❤😊
හදවතින්ම ස්තුතියි 💖....සාදරයෙන් පිලිගන්නවා 👍
සුලොචනයව දැක්කේ ගොඩ දවසකින් .අදරෙයි දෙන්නටම
ස්තුතියි 👍
සුලොචන අයිය Funky dirt eke Murshad Huvais wage😁
ස්තුතියි 👍
නියමයි❤
ස්තුතියි 💖
බලන්න වෙලා ❤️
ස්තුතියි 💖
Apith alluwa kalando sahena panuwo dala😍
ශා...........නියමයිනෙ 👍
@@wishwatiyubaya නලල්ලේ try krla blna aiya knwa kalando supiriyta panuwata 😍
ඔව් කලංදා වැඩිපුර ගැවසෙන්නේ නැලැල්ලේ .....👍
අදත් සුපිරියක් තමයි අයියෙ❤
ස්තුතියි 💖
Damith aiya adath niyamai.jaya wewa❤🎉
හදවතින්ම ස්තුතියි 💖
වීඩියෝ එකක් දානකම් හිටියෙ ❤️🙂 සුපිරි ❤️👍
ස්තුතියි 💖
stress eka gdk calm krnawa godak pin aiye me vage video dala god bless❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි නියමයි ❤❤
ස්තුතියි 💖
එල එල
ස්තුතියි 💖
අද සුපිරියක් දමිත් අයියේ ❤
ස්තුතියි 💖
Mamath Aelluwa kalandak mara rasai kirata uyala ❤❤
ස්තුතියි 👍
ඒ අයියේ ජෛව විවිධත්වය ගැන විඩියෝවක් කරන්න පුලුවන්ද
ඉදිරියේදී 👍
Menna you tube channel.... Aye ithin 🎉🎉.
හදවතින්ම ස්තුතියි 💖
Damith Malli hadapu widihata linno badda harima rasata thibba
හදවතින්ම ස්තුතියි 💖
Iland fishing එක්ක එකක් ඔනි
ඉදිරියේදී 👍
සුලෝචනයත් එක්ක මොනව හරි උයන්නකෝ... පරිප්පු හරි කමක් නෑ 😁
මොකද ඌ කියන "ආයේ කිඋඅන්න වචන නෑ" කියන එක පට්ට ❤️❤️❤️
ස්තුතියි 👍
Adath supiri video ekaa ❤❤
ස්තුතියි 💖
Aiye lassani sulochana oya hoda sahayogayk denawa balanna asa hithenna
ස්තුතියි 💖
❤අද video 1 t සුපිරිම tama, ඔය දෙන්නා tama ජේසු පිහිටයි. Sulochana මාරු ❤ twa video ඕනා ඔයාලගෙ.
ස්තුතියි 👍
❤අද විඩියො එක ලස්සනයි අයියේ ❤
ස්තුතියි 💖
විශ්ව අයියා ජයවේවා මේ පාර කාටද වීඩියෝ එක නම් එළකිරි😅😅😅😅😅❤❤
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya ❤️
Dan sulochana niyamata kata karanawa jayawewa😊
ස්තුතියි 💖
ආයේ කියන්න වචන නෑ..කට ඇතුලේ රජ මගුල්..❤❤
හදවතින්ම ස්තුතියි 👍
අපිටත් asai oyapatta ඇවිත් sapk danna පුළුවන් da
දවසක සෙට් වෙමු....👍
ජයවේවා 💓
ස්තුතියි 💖
දමී දමී..! මගේ යුතුකම ඉටුකලා. Ads 10කට වඩා play කලා❤💰💲💲💵💵
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏👍
Damith aiya weda wedi eth apu gamn baluwa thada aa❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
🎉good luck Damith
Thanks 👍
Super...damith
Thanks 💖
දමිත් අයියා සුලෝචන ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි.. කලංදෝ ගොඩක් මිලයිද ❤️💪👍🍻
ඔව් export කරන මාලු....ස්තුතියි 💖
Patta 🔥👌
ස්තුතියි 💖
වෙලාවක කලන්දෝ උයලා රෝස් ෆාං එක්ක කන විඩියෝ එකක් කරමු
කරමු අනිවාර්යයෙන්ම 👍
😮 මරැ
ස්තුතියි 💖
පිටිපන නේ ❤❤
ඔව්...👍
අයේ මොද්දු බාන විඩියෝ එකක් ගෙන්න අයියේ 😍
ඉදිරියේදී 👍
ada sulochanayath innawa.....patta!! comination eka supiri
ස්තුතියි 💖
Oyage videos wala thiyenne wenama vibe ekak go pro ekak gamu issarahata 👌
හදවතින්ම ස්තුතියි 💖
Adanam sulochana ennawa ne, adath supiriyak damiya 🔥💪
ස්තුතියි 💖
All the best...
Thanks 💖
Background music eka patta❤
ස්තුතියි 💖
Ow bn...❤ eka patta
අය්යන්ඩි ❤
ස්තුතියි 💖
දමිත් ❤❤❤
ස්තුතියි 💖
Gammak❤
ස්තුතියි 💖
sulocana innawanan supiri tamiiii budu saranai oyalata🙏🙏💐💐🤗🤗
ස්තුතියි 💖
Sulochanaya maru maru❤️
ස්තුතියි 👍
Video with sulochana nice supreme
Thanks 👍
ෆට්ට❤
ස්තුතියි 💖
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ සුලෝචන අයියා ඉතින් ආයෙ සුපිරි වැඩ්ඩෙක් තමයි..කලන්දන් කියන්නේ හාල්මැස්සන්ටද?සුලෝචන අයියත් එක්ක cooking වීඩියෝ එකක් ඕනේ...මාර අකරතැබ්බයක් උනේ.නේද ?මාමේ ⛵ඔරුව⛵ ගිහිල්ලා🦀🦐🐙🐬🦈🐠🐟🦑🏖️️
කලන්දො කියන්නේ හාල් මැස්සන්න්ට නෙමේ.....
කලංදා - golden whiting / sand whiting
හාල්මැස්ස - sprats
හැඩැල්ලො ( හාල්මැස්සාගේ ලොකු එකා ) - anchovy .
ස්තුතියි 💖
Eka maru❤
ස්තුතියි 💖
Video ekk danaknm baln hitiye
Supiriyk sulochana ayye
ස්තුතියි 👍
චැනල් එක ගැන පොඩි විවේචනයක් තියේ දමිත් අයියේ ලියන්නම් තරහා නැත්නම් ❤
ඉස්සර චැනල් එක සුපිරියි මාදැල් වල ඉදන් වෙන පැතිවල මිරිදිය ධීවර කර්මාන්තය,කරවල හදන විඩීයෝ,ජාඩි වගේ ධීවර කර්මාන්තයේ අස්සක් මුල්ලක් නෑර විඩියෝ අරගෙන ආවා
දැන් ඒ උනා කලපුවේ විඩියෝ විතරයි වැඩිය නැත්නම් මොනවා හරි කෑම හදනවා විතරයි😢😢😢😢😢
මහ බෝට්ටු ගැන විඩියෝ,බෝට්ටු හදන තාක්ශනය,අයිස් හදන හැටි,එක්ස් පෝට් කරන කර්මාන්තශාලාවක් ,ගාල්ල පැත්තේ යන කෝස් ඔරු වගේම ඒකෙ පොඩි ඔරු ගැන විඩීයෝ ටිකක් ඕනී
වැව් කරවල ගැන මාලු වර්ග ගැන තව ටිකක් කතා කරමු
ඔයා ගාව ඒ දැනුම තියේ ඒ ටික එලියට දාමු
ජය වේවා 🔥🔥🔥🔥
Good idea
ඔව් මාමෙ ❤️ ටිකක් රට ඇතුලෙ වෙල් මාලු වැව් මාලු ගැනත් විස්තර ටිකක් ගමුකො , මාත් දන්න තැන් තියනව වෙල්මාලු ගැන එහෙම පට්ට experience ගන්න පුළුවන් තැන් ❤️ වැඩිය ඈතක නෙමේ ඔයාට ළගම area එකක ✨
හෙමින් ගමන යමු .....ඔබ ඔය කියූ ගොඩක් වීඩියෝ මම කරල තියෙන්නේ.....ඒ ප්‍රදේශ වලත් ගිහින් කරලා තියෙනවා.....
අපි හදිසි නැතුව හිමින් ගමන යමු ....අනිවාර්යයෙන්ම ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ ධීවර කර්මාන්තයත් ඉදිරියේදී මෙම නාලිකාව තුලින් පෙන්වනවා.....
හදවතින්ම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට ....
ස්තුතියි 💖👍
@@wishwatiyubaya ඔව් ඔව්
කරලා තියෙන්නේ දමිත් අයියා ඒක ඇත්ත එක සමානව දෙමු කියලා කිව්වේ ඉස්සර වගේ 🔥🔥🔥
අලුත් ව්ඩීයො එකක් ඔනි😢😢😢😢😢😢😢
මේ අලුත් එකක් තමයි......ඉදිරියේදී තවත් අලුත් ඒවා ගේන්නම්....👍
උදේම ආවා වීඩියෝ එක බලන්න ඔන්න ඉතින් සුලෝචන ඉන්නවා මාලු මරන්න ඕක තමා ඉල්ලුවේ අපි ❤❤
ස්තුතියි 💖
බිලී කටු වලට දාන ගැට වර්ග ගැන විස්තරයක් දෙන්නකො...
ඉදිරියේදී කරමු....👍
Ela bosa❤
ස්තුතියි 💖
අයියේ ඔයාගේ වචනවල ගොඩක් බුදිමත් සහ උගත් කමක් මට තේරෙනවා...... අයියා job එකක් එක්කද චැනල් එක කරන්නේ
ඔව් හදවතින්ම ස්තුතියි 💖👍
Notification එන්නැත්තෙ මට විතරද?
නැවත subscribe කරලා bell icon එක click කරන්න...
ජීවිතෙ සතුටින්ම හිටපු පැත්තක් මීගමුව සීදූව..අයියගෙ වීඩියො වල ෆ්ලයිට් යන සද්දෙ ඇහෙද්දි සෑහෙන අතීතෙකට යනවා🥺😢
මීගමුවට ආපු කෙනෙක්ට මීගමුව කවමදාවත් අමතක වෙන්නේ නෑ.....
හදවතින්ම ස්තුතියි 💖
200k gahamuu❤
අනිවාර්යයෙන්ම 👍
Maru❤
ස්තුතියි 💖
Bahu dina yathrawaka yanawa balanna asay ayye
ඉදිරියේදී යමු....👍
පනුවෝ අම්මෝ 😊😊😊
👍
ඔය කලපු වල පාට මාලුන්ට එහෙම ඉන්න පුලුවන්ද
පුලුවන්....
Damith mama 😁💪💪 mama mama.😜
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya ❤️
Ela ❤❤❤❤❤
ස්තුතියි 💖
✌️✌️
💖
❤️❤️🔥👍
💖
❤suprb
Thanks 🤗
in Australia called King George Whiting. Very famous fish in Fish and Chips industry.
yes ....King george whiting , sand whiting , golden whiting , silver whiting , golden sand whiting ......
So many names .....