මකුළු දැල් බදිනවට සුපිරිම සුපිරි ක්‍රමයක්/ Get Rid of Spiders: How to Make Natural Spider Repellent

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • කොච්චර මකුළු දැල් කැඩුවත් ඉවරයක් නෑ නේද? අදම මේ ක්‍රමේ අත්හදා බලන්න.ලේසියෙන් හදාගන්නත් පුළුවන්.
    මේ විදිහට වැඩේ කරලා ඔයාලගෙ අත්දැකීම ගැන පුන්චි අදහසක් අනිවාරෙන්ම පහළින් කමෙන්ට් එකක් විදිහට දාන්න.
    අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.ඔයාලට සුබ දවසක්.
    පහත ගෘප් වලට අදම සම්බන්ද වෙලා ඔයාලත් තෑගි දිනාගන්න.
    WhatsApp group link - chat.whatsapp....
    Facebook Page Link - www.facebook.c...

КОМЕНТАРІ • 245

  • @RichMind-yv3wt
    @RichMind-yv3wt  7 місяців тому +62

    කොච්චර මකුළු දැල් කැඩුවත් ඉවරයක් නෑ නේද? අදම මේ ක්‍රමේ අත්හදා බලන්න.ලේසියෙන් හදාගන්නත් පුළුවන්.
    මේ විදිහට වැඩේ කරලා ඔයාලගෙ අත්දැකීම ගැන පුන්චි අදහසක් අනිවාරෙන්ම පහළින් කමෙන්ට් එකක් විදිහට දාන්න.
    අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.ඔයාලට සුබ දවසක්.
    පහත ගෘප් වලට අදම සම්බන්ද වෙලා ඔයාලත් තෑගි දිනාගන්න.
    WhatsApp group link whatsapp.com/channel/0029Va5m...
    Facebook Page Link - facebook.com/share/XGh16s...

  • @wasanthasuraweera2281
    @wasanthasuraweera2281 6 місяців тому +12

    එකනම් සුපිරි. දැන් මකුළු දැල් කරදරයෙන් නිදහස් ❤ thank you so much

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ...කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන එකත් සාර්ථකයි...

  • @chathudlk6389
    @chathudlk6389 4 місяці тому +4

    ගොඩක් වටිනවා මට නම්...මම හිතාගෙන ඉන්නෙ spray කරන්න...හරි යයි නේද.. බොහොම ස්තූතියි

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 5 місяців тому +35

    මේක බූරු ක්‍රමයක් මකුලු දැල තෙත් උනාම බිත්ති ඉවරයි .ආයේ පේන්ට් කරන්නත් ලෑස්ති වෙලා ඕනා මෙහෙම කඩන්න .

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 місяців тому +7

      මකුළු දැල් කඩලා පස්සෙ මේ වැඩේ කරන්න ......නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න..එකත් සාර්ථකයි ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @geethahetti4577
      @geethahetti4577 4 місяці тому +1

      Ekanam aththa

    • @CharithRasanga-j9j
      @CharithRasanga-j9j 4 місяці тому +10

      මුලින් මකුළු දැල් කඩාගනින් මේ මනුස්සයා ට බනින්නේ නැතිව

    • @CharithRasanga-j9j
      @CharithRasanga-j9j 4 місяці тому +6

      මුලින් මකුළු දැල් කඩාගනින් මේ මනුස්සයා ට බනින්නේ නැතිව

    • @NimalkaMudiyanse
      @NimalkaMudiyanse 4 місяці тому +1

      @@CharithRasanga-j9j යකෝ ඉස්සෙලා හෙඩිම වෙනස් කරන්න කියපන් එතකොට කවුරුත් මුකුත් කියන්නහ කුලියට කහින් නැතුව හිටින් බන්

  • @chandranimangalika3456
    @chandranimangalika3456 3 місяці тому +2

    හොද වීඩියෝ එකක් ස්තුතියි ඔබට. බුදු සරනයි

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 5 місяців тому +9

    මොන විදියට ම කුලුදල් කඩලා බිමට එන මකුළු වන්
    අල්ලාගෙන bageyekete දාලා
    දුරක තියෙන ගසකට
    එයාල ගිහින් දාන්න. ගොඩ
    කාලෙකට එයාල එන්නේ නැහැ .

  • @lalmunasighe9174
    @lalmunasighe9174 7 місяців тому +99

    ගම්වල අයට තව ක්‍රමයක් කියන්නම් කැප්පෙට්ටිය කොල සහිත අතුටිකක් ලීයක බැදල මතුළුදැල් කඩන්න මාස ගනනකටක ආයෙ බදින්නෙ නෑ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +5

      අලුත් ක්‍රමයක් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 6 місяців тому +7

      පින්න කොලත් ගන්නව.

    • @inokaino8506
      @inokaino8506 6 місяців тому +7

      Dn kappettiya kola ne ane. Ape paththe.

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 6 місяців тому +4

      Aththa...❤❤

    • @sumangalarajapakse
      @sumangalarajapakse 6 місяців тому +5

      thank you for sharing your valuable knowledge with plants from nature.✍🌳💚

  • @techome3925
    @techome3925 6 місяців тому +26

    මකුළු දැල් බිත්තියෙ ගෑවෙනවනෙ plant කරල නැත්ම් ඔය ක්‍රමය හොදයි.

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 3 місяці тому

    මේ විධියට වතුර දමා පිස දැමීමෙන්, බිත්තිවල දූලි සමග (කොසුපාරවල) පැල්ලම් සිටින්නේ නැද්ද?

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 6 місяців тому +22

    තෙත රෙදි කෑල්ලට මකුලු දැල් වල කලුපාට ගෑ උනාම බිත්ති අවපැහැ ගැන් වෙනවා නේද???
    හොදම දේ හූවර් එක... වැකුම් ක්ලීනර්... එක එක උස ප්‍රමානයට අගලේ බට 3ක් සෙට් කරගෙන මකුලු දැල එක්ක මකුලුවොත් ඇතුලේ.. හැම සතියෙම කලාම මකුලුවෝ නෑ... දැලුත් නෑ... බිත්ති කිලුටු වෙන්නෙත් නෑ..මුල් අවස්තාවේ වෙලා යනවා.. අන්තිමට අහම්බෙන් දකින ඒවා අයින් කලාම කරදරේ ඉවරයි...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому +3

      මුලින් මකුළු දැල් කඩලා ඉන්න,පස්සෙ මේ ද්‍රාවණය ස්ප්‍රේ කරනම් හරි.
      ඔබතුමාගේ ක්‍රමය මාත් අත්හදා බලන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 6 місяців тому

      @@RichMind-yv3wt උත්සහ කරන්න... මම මුලින්ම ගත්තේ පැනසොනික් එකක්... ඒක අතේ එල්ලගෙන වැඩේ කලා.. දැන් තියෙන්නේ ලොකු එකක්... ඒකට බට පාවිච්චි කලා... ස්ලැබ් තියෙන කාමරයකට මකුලුවෝ අස් කරන්න... වැඩේ ඔයාටම පැහැදිලි වෙයි...

    • @dilminipullaperuma9189
      @dilminipullaperuma9189 5 місяців тому

      ගොඩක් ස්තූතයි.

    • @dineshsampath2938
      @dineshsampath2938 5 місяців тому

      නිවැරදිම ක්‍රමය 💖

  • @apeducation476
    @apeducation476 6 місяців тому +5

    ඔච්චර දැඟලන්න ඕන නැහැ කැප්පිටිය අතු ටිකක් අරගෙන මකුළුදෙල් කඩන්න එතකොට හැදෙන්නේ

  • @TheFlashmark
    @TheFlashmark 6 місяців тому +21

    paint කරපු බිත්තියේ කුණු ගෑවෙනවා ඔය විදියට කලොත්. බුවා තියෙන කොළ වලින් කඩන එක නම් හොඳ ක්‍රමයක්. කාලෙකට එන්නේ නැහැ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      මුලින් මකුළු දැල් කඩලා ඉන්න,පස්සෙ මේ ද්‍රාවණය ස්ප්‍රේ කරන්න.
      ඔබතුමාගෙ ක්‍රමය මාත් අත්හදා බලන්නම්.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 6 місяців тому +4

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා ට 😊😊

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....කැප්පෙට්ටියා කොළවලිනුත් මකුළු දැල් කඩලා බලන්න.

  • @HappyHardHat-sh2uf
    @HappyHardHat-sh2uf 2 місяці тому

    Ane.gonwediyata.wadaugnnannaepa
    Boya.bimapehinnahodai

  • @chanakaudayakumara7249
    @chanakaudayakumara7249 2 місяці тому

    Aiyoooo kukul chaminda nadda appa muta bath katak kawanna hapoiiii

  • @samanthikaranwala7372
    @samanthikaranwala7372 6 місяців тому +2

    තෙත රෙදි වල කුනු ගෑවිලා අනිත් තැනක ඒවා තැවරෙන්න පුලුවන් නේද?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому +1

      මුලින්ම මකුළු දැල් කඩලා පස්සෙ මේකෙන් ඒ තැන්වල මේ වැඩේ කරන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Anuradha.pathirage
    @Anuradha.pathirage 4 місяці тому +11

    කවුද මල්ලි මේ...😂
    ඉස්සෙල්ල මකුළු දැල් කඩල, ඊට පස්සෙ ඔය ද්‍රාවණය පෙරල අරන් මකුළු දැන් බඳින අහුමුළු වලට spray කලා නම් හරිනෙ.

  • @anomasudarshani8821
    @anomasudarshani8821 5 місяців тому +3

    හැරීම පහසු දෙයක් tanks

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sathirachandika279
    @sathirachandika279 3 місяці тому

    Thank you very much. Wish you good luck.

  • @AshanLahiru93
    @AshanLahiru93 4 місяці тому +1

    ඕක බිත්ති වලට Spray ක⁣රාට කමක්නැද්ද අයියෙ

  • @nandaaluthge
    @nandaaluthge 3 місяці тому +1

    ස්තුතියි මල්ලි,,,,

  • @chamilawije9236
    @chamilawije9236 7 місяців тому +19

    තෙතරෙදි වලින් බිත්තියේ මකුළු දැල් කැඩුවාම බිත්ති කළු වෙනවා නේද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +2

      රෙදි කෑල්ලෙ වතුර මිරිකලා ගන්න....එතකොට හානියක් වෙන් නෑ බිත්ති වලට.....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @BlueSky-v1l
      @BlueSky-v1l 6 місяців тому +1

      ඔව් හැබැයි තෙත රෙද්දෙ දූවිලි ටිකක්හරි තිබුනොත් බිත්තියේ පැල්ලම හිටිනවා අනිවාර්යෙන්ම

  • @GDiddeniya
    @GDiddeniya 4 місяці тому +2

    මකුළුදැල් කඩලා ඕක ස්ප්‍රේ කළත් හරිද බිත්තියට?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 місяці тому +1

      ඔව් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරන්න..නැත්තන් බිත්ති අවපැහැ වෙනවා...❤️❤️❤️❤️❤️

  • @lakruradiosrilanka8252
    @lakruradiosrilanka8252 6 місяців тому +1

    කුණු ටික බිත්තිවල ගැවුනහම ආයෙත් color wash කරන්න වෙන්නෙ නැද්ද?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      මකුළු දැල් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරන්න...එතකොට මකුළුවෝ ඉන් නෑ...නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථක ක්‍රමයක්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ruviniveronika8841
    @ruviniveronika8841 6 місяців тому +4

    ගොඩක් ස්තුති

  • @anuruddhanamarathna8239
    @anuruddhanamarathna8239 7 місяців тому +4

    paint එකට හානියක් වෙන්නේ නැද්ද?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      රෙදි කෑල්ලෙ වතුර මිරිකලා ගන්න...එහෙම හානියක් වෙන් නෑ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 4 місяці тому

    මකුළු දැල්වල තියෙන කලු තෙත රෙද්දෙන් කඩනකොට බිත්තිය කලු ගෑවෙනවනෙ

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 5 місяців тому +5

    ගොඩක් ස්තුති යි

  • @skananda7026
    @skananda7026 4 місяці тому

    Huunage naththe monawada? ***UTHTHARAYA*** Mail**&?

  • @chandrikaa958
    @chandrikaa958 6 місяців тому +5

    බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @IsuruCurtains
    @IsuruCurtains 4 місяці тому +2

    දිගටම කර කර ඉන්න ඕනද

  • @NisansalaVithanage
    @NisansalaVithanage 2 місяці тому

    වෙලුනු පොල් අතක කරටිය ලී කැල්ලක බැදලා කඩන්න පුළුවන්

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 5 місяців тому

    Paint eke swabawaya wenas vimak wenne na ne da

  • @madhukamayakaduwa7258
    @madhukamayakaduwa7258 4 місяці тому

    Biththi kilutu wenawane

  • @sammanikulathunga2599
    @sammanikulathunga2599 3 місяці тому

    Paint karannath lasthi wenna, paint 1k free lu

  • @panthiyagepremadasa9393
    @panthiyagepremadasa9393 4 місяці тому

    Dan කොහෙද kappete kola නගරයේ prchse 6 7 ඉඩම්වල

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 4 місяці тому

    Suwnanta behethak daanneko bath ekata anewaa hari karedarei

  • @HirushaNethmal-qr1tm
    @HirushaNethmal-qr1tm 6 місяців тому +2

    කැප්පෙටියා කියන්නේ ඇල් බීසියා වලටද?.

    • @damayanthiperera8528
      @damayanthiperera8528 6 місяців тому +1

      නැහැ කැපිපෙට්ටියා කියන්නෙ බූව තියන කොලයක්

    • @sajeewanilneth8186
      @sajeewanilneth8186 5 місяців тому

      @@damayanthiperera8528ඔයා කරාද එහෙම

    • @AnandaAnanda-f1f
      @AnandaAnanda-f1f 25 днів тому

      කැප්පිටිය කියන්නෙ කැප්පිටියවලට පමනමයි. (ඇල්බීසිය .වටහිර. වැටමාර..තවත් නමි එවාට ඇති වෙන පලාත්වල එකම වර්ගයක්

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 3 місяці тому +1

    Java video එකේ copy එකක්
    ඒ girl ගොඩක් කල් මේ දේවල් කියලා

  • @wijerathnakns251
    @wijerathnakns251 5 місяців тому +2

    පුවක් අතු වලින් මකුළු දැල් කඩන්න .ආයෙත් මකුළු දැල් බදින්නෙ නැහැ .

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 місяців тому

      අලුත් ක්‍රමයක්..මාත් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @DanushkaPrasadini
    @DanushkaPrasadini 2 місяці тому

    හොඳයි කරලා බලන්න ඕන

  • @NalaniDeSilva-e6h
    @NalaniDeSilva-e6h 4 місяці тому

    මේක nam හොදයි. ගොඩක් ස්තුතියි. 👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 місяці тому

      මකුළු දැල් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරලා බලන්න ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @harshahettiarachchi1830
    @harshahettiarachchi1830 5 місяців тому +2

    Kapuru honda na husma ganna

  • @SmsKumari-kf5zp
    @SmsKumari-kf5zp 5 місяців тому +1

    Meeta wada hodai oka spary karanam

  • @එස්එම්එස්සේනාරත්න

    Jawa ,,,,යූටියුබ් එකෙන් උපුටාගැනීමකි,,

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @AyeshaManohari-g4u
    @AyeshaManohari-g4u 7 місяців тому +4

    Waullu elavanna monada karanna ona

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 6 місяців тому +1

      Oyage wawula ellanna..ethakota aru enne ne..😁

    • @heartbeatmusic6456
      @heartbeatmusic6456 4 місяці тому

      ටික දවසක් යනකන් ලයිට් එකක් දාලා තියන්න

    • @padmasirimahagedara2669
      @padmasirimahagedara2669 3 місяці тому

      එයා කැමතිනම් කීප දවසක් එක දිගට දුම අල්ලන්න.( දුන්මල හෝ සාන්බ්‍රම් )

  • @sanjusara3751
    @sanjusara3751 6 місяців тому +3

    Me de karama biththi jara wenawa. Ekata v8sadumak dila inna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      මකුලු දැල් මුලින් කඩලා පස්සෙ මේ ද්‍රාවණය බිත්ති වලට ස්ප්‍රේ කරන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SandraGunatilake-lu2ug
    @SandraGunatilake-lu2ug 7 місяців тому +2

    Kerapoththanta visadumak nedda?

  • @thamaragunasekara8628
    @thamaragunasekara8628 4 місяці тому

    ආයෙ බිත්ති paint කරන්න වෙයි .........මෝඩ උපක්‍රම

  • @hemapalalokupathirage5170
    @hemapalalokupathirage5170 2 місяці тому

    මකුළු දැලේ කලු පාට සුදු බිත්තියේ රැඳෙනව තෙත රෙදි කෑල්ල නිසා....😂

  • @kvtbro2724
    @kvtbro2724 2 місяці тому

    තීන්ත ගාපු බිත්ති වලට බෑනෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  2 місяці тому

      ඒ වගේ වෙලාවට කැප්පෙට්ටියා කොළ වලින් මකුළු දැල් කඩන්න ❤️❤️❤️

  • @sumangalarajapakse
    @sumangalarajapakse 6 місяців тому

    Important and will experiment and reach out to you soon with the results.🤗😍

  • @sampaththushara6827
    @sampaththushara6827 5 місяців тому

    බලමු thanks

  • @rlanethu
    @rlanethu 3 місяці тому

    ඇත්තට මාත් කරනව සොපින් බැග් එක දාල නම් දැල් කඩන එක ,වතුර ගාල නම් කැඩුවොත් මගෙ sorry තමා ,

  • @iduruwagenalinperera4807
    @iduruwagenalinperera4807 7 місяців тому +1

    Poddak paint karapu biththiyaka makunudal kadala pennanna.. oya monawath one neha kappettiya athu walin makunudal kadanna ...monada me ...boru

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      එච්චර හොදට හදපු බිත්තියක් නෑනෙ.මේ වැඩෙත් සාර්ථකයි...කැප්පෙට්ටියා අතු වලින් මාත් වැඩේ කරලා බලන්නම්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @naleenperera3905
    @naleenperera3905 7 місяців тому +2

    සුපිරියක්❤😂

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sumithkumara7932
    @sumithkumara7932 4 місяці тому

    Gon athal....biththi ewarai gono

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 місяці тому

      සාමාන්‍ය විදිහට මකුළු දැල් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරලා බලන්න ....ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @SithaDasanayake
    @SithaDasanayake 6 місяців тому

    සුදු ඇදුමිවලට කාටපැල්ලමි අරින්න කියා දෙන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому +1

      අනිවාරෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්.....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 5 місяців тому +3

    Huunonta piliyamak oni

    • @hashijayawardhana9185
      @hashijayawardhana9185 4 місяці тому

      බිත්තර කටු හූනන් එන ස්ථාන අසලින් තබන්න...සාර්ථකයි

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 4 місяці тому +1

    බිත්ති මොකුත් වෙන්නෑ මේ ක්‍රමේ හොදටම හොදයි.......

  • @christeenlaity3201
    @christeenlaity3201 5 місяців тому

    තැන්කියු මම හෙටමකරනවා 🙏❤🌹👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 місяців тому

      කැප්පෙට්ටියා කොළ පාවිච්චි කරලා බලන්න ....ඒකත් සාර්ථකයි ...❤️❤️❤️

  • @BakiniKulasekara
    @BakiniKulasekara 5 місяців тому +2

    කරල බලන්න වෙනවා

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go 7 місяців тому +4

    Mr video eka wena kenek karapu ekak.

    • @prithikaranchagodage626
      @prithikaranchagodage626 7 місяців тому +3

      කියලා දිපු දේ හරියට සිදු වෙනවා නම් මේකට ගැහැනු , පිරිම් කම අදාල නැහැ නේද ?අනේ මන්දා 😃😃😪😪

    • @damayanthiperera8528
      @damayanthiperera8528 6 місяців тому +2

      මේක jawa food corner එකෙ ලේඩ් කලින් දාලා තිබුනා

  • @thilinilakshika7526
    @thilinilakshika7526 6 місяців тому

    තවත් පරිසරය හානියක් ෂොපින් bag වලින් වෙන්නේ

  • @lasithalalanka9559
    @lasithalalanka9559 7 місяців тому +5

    Hunanta visadumak kiyannako

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 6 місяців тому

      "Nakathath huunataya"..kiyala liyala biththiye gahanna..un ennema ne...

  • @Felixperera-jl2tw
    @Felixperera-jl2tw 5 місяців тому +1

    Miyata bahatak kiyanda

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 3 місяці тому

    ඔහොම බාලංශ වැඩ කියා. දෙන්න එපා හොදම දේ තමා ගේ ඇතුලේ,ඉලපතකින් පිටත බිත්ති පොල්අතු,අග්ගිස් දෙකක් එකට එකතුකර බැද මකූලු දැල් කැඩීම

  • @shashikalakmali8228
    @shashikalakmali8228 7 місяців тому +1

    Dimiyanta beheth nadda

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      දිමි ගොටුවට කාබයිට් කෑල්ලක් දාන්න....පොඩි කෑල්ලක්.එතකොට දිමි යනවා..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @upulsurangadias6841
      @upulsurangadias6841 7 місяців тому +1

      Boomi thel danna

  • @indraniphatheraga9222
    @indraniphatheraga9222 4 місяці тому

    බ්‍ත්ති කිලි්ට් වෙන වා නේද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 місяці тому

      මුලින් මකුළු දැල් කඩලා පස්සෙ මේ වැඩේ කරන්න .. නැත්තන් බිත්ති කලු වෙනවා.කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථකයි ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SandumiPrabhani
    @SandumiPrabhani 7 місяців тому +2

    Eka hoda visadumk😊😊

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing 7 місяців тому +2

    Good job thank for sharing

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @NilukaSanjeewani-b7o
    @NilukaSanjeewani-b7o 6 місяців тому +3

    වෙනත් යූටියුබ් නාලිකාවක් කොපි කරලනේ.ඒක නම් හොද වැඩක් නෙවෙයි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @nuwanthiariyarathna
      @nuwanthiariyarathna 6 місяців тому +1

      ඔව්. මේ ක්‍රමය වෙනත් යූ ටියුබ් එකක තිබුණා

    • @vishulab5533
      @vishulab5533 6 місяців тому +1

      ​@@nuwanthiariyarathna copy nokara hadana video ekak penna oya kiyana channel ekath pitarata video ekkin thamai hadala thibbe

  • @jayalath44
    @jayalath44 3 місяці тому

    Vacuum cleaner එකෙන් මකුලුවොත් එක්ක ඇදල ගත්තනම් මාස ගන්නවකට හරි.

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 7 місяців тому +1

    පොල් අත්තෙ අගිස් ලීයකට බැද ගන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chathuradilandesilva9041
    @chathuradilandesilva9041 7 місяців тому +1

    Kalawedda elawanna monada karanna puluwan

    • @BlueSky-v1l
      @BlueSky-v1l 6 місяців тому +2

      හපොයි ඔව් සිවිලිම ගලවලා විසිකරන්න හිතෙනවා නිදාගන්න නෑ

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 6 місяців тому

      General Fonsekata kiyanna

    • @manuka_thilanka
      @manuka_thilanka 5 місяців тому

      Siwilimata light ekak danna.hariyatama haruyanawa

    • @chathuradilandesilva9041
      @chathuradilandesilva9041 4 місяці тому

      Thank you adahas walata

  • @janakamabarana7218
    @janakamabarana7218 6 місяців тому +9

    හූනන්ට පිළියමක් දෙන්නකො

    • @SanaliRajapakse
      @SanaliRajapakse 5 місяців тому +2

      ඒක නම් වැදගත්

  • @wmapbw8444
    @wmapbw8444 7 місяців тому +7

    ඔය ක්‍රම වෙන කාන්තාක් ඔය විදියටම විස්තර කලා මිට කලින්.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +5

      මේ ක්‍රමේ මන් ඒ නැන්දගෙන් ඉගෙන ගෙන අත්හදා බලලා සාර්ථක උන නිසයි, තවත් අයට දැනගන්න මට පුළුවන් විදිහට විස්තර කරලා දැම්මෙ.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @damayanthiperera8528
      @damayanthiperera8528 6 місяців тому +2

      Jawa food corner එකේ ලේඩි කලින් කරපු එකක්.

    • @damayanthiperera8528
      @damayanthiperera8528 6 місяців тому

      Jawa food corner එකේ ලේඩි මීට කලින් කරලා තිබුන එකක්

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 місяці тому

    ටොපටතියෙයි,බිත්තිය කැතමවෙලාහටිනව.

  • @රාජාංගනයකුමරා
    @රාජාංගනයකුමරා 5 місяців тому

    ඔයිට වඩා ලේසියි අනේ තෙල් ටැන්කියකට තෙල් පොඩ්ඩක් දාලා (වස පනුවන්ට ගසන) මුලුගෙදරටම ඉසින්න අයේ හූනෙක්වත් ඉතුරු වෙන්නේ නැ

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 5 місяців тому

    Thanke you🎉🎉🎉 6:18

  • @chenudihiyansa
    @chenudihiyansa 7 місяців тому +1

    විස කූබින්ට විසදුමක් කියන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      කූබි ගුලට කාබයිට් කුඩු කරලා දාන්න....එතකොට එයාලා ගුල් ඇතාරලා යනවා...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @himacreation5070
    @himacreation5070 6 місяців тому

    Meeka kalina kala lady kenek

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      ඔව්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @thilaknijayasiriwardane3190
    @thilaknijayasiriwardane3190 6 місяців тому +1

    විනාකිරි වලට සුදු බිත්තිය කහ වෙනවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      වෙනත් ක්‍රමයක් අත්හදා බලලා කියන්නම්....කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන එක ගොඩක් අය කියනවා සාර්ථකයි කියලා...ඒකත් කරලා බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 4 місяці тому

      නෑ..

  • @sunethraekanayake477
    @sunethraekanayake477 2 місяці тому

    පිළිකාකාරක යකෝ ඔයා. පව් පොඩි එවූන්

  • @ShanikaPriyanjali-o1p
    @ShanikaPriyanjali-o1p 6 місяців тому

    Shaa man kara eththatama sarthakai

  • @charithmadusanka7269
    @charithmadusanka7269 6 місяців тому +1

    යකෝ සිවිලිම්, බිත්ති ඔක්කොම ඉවරයිනේ ඔහොම කලොත්.. මාරයි ඔයාගෙ බුද්දිය😂

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      මකුළු දැල් කඩලා පස්සේ මේ වැඩේ කරන්න..නැත්තන් බිත්ති කලු වෙනවා....නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථකයි .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 5 місяців тому +2

    ඔයා කියපු විදිහට මකුළු දැල් කැඩුවා බිත්තියේ ගෑවෙනවා ..එතකොට බිත්ති කැත වෙනවනේ..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 місяців тому

      සාමාන්‍ය විදිහට මකුළු දැල් කඩලා ඉවර වෙලා ...පස්සේ මේ වැඩේ කරන්න...නැත්තන් ඔයා කීවා වගේම පොටි ඇදලා ෆිනිශ් කරපු බිත්ති කලු පාට වෙනවා....නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් ඇත්තටම ගොඩක් සාර්ථක ක්‍රමයක් ...❤️❤️❤️

    • @lankadinesh4950
      @lankadinesh4950 4 місяці тому

      uba pissek ban

    • @lankadinesh4950
      @lankadinesh4950 4 місяці тому

      Adurananna puluwanda mawa😂😂

  • @HemanthaBamunusingha
    @HemanthaBamunusingha 5 місяців тому

    බිත්ති පේන්ට් කරන්න වෙන වැඩක්

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 2 місяці тому

    Mari moda wadak 😅

  • @HNRock
    @HNRock 7 місяців тому +3

    කරලා තියෙන අය හරි ගියාද. නැද්ද කියලා කියන්න.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ua-cam.com/video/aWNp7SKHVms/v-deo.html
      මේ තියෙන්නේ වෙනත් ක්‍රමයක්...ඒකත් ට්‍රයි කරලා බලන්න.

    • @wasanthasuraweera2281
      @wasanthasuraweera2281 6 місяців тому

      හරියනවා ෂුුවර් එකනම් සුපිරි ක්‍රමයක්

  • @nera2497
    @nera2497 7 місяців тому +2

    Man..ahala.tiyenava..kapuru..bola..vlsai.kiyala

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      ම්නිස්සුන්ටද.....සත්තුන්ටද......ගොඩක් අය රෙදි කබඩ් වලටත් දානවා......සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 7 місяців тому +1

    ඔය කතා කරන්නේ ගෑනියෙක්ද පිරිමි යෙක්ද

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 7 місяців тому +1

    Thank you

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️...
      ua-cam.com/video/aWNp7SKHVms/v-deo.html
      මේ ක්‍රමෙත් ට්‍රයි කරලා බලන්න..

  • @SubodiThushanthika
    @SubodiThushanthika 4 місяці тому

    Thenk you❤❤❤i

  • @damayanthiliyanage9028
    @damayanthiliyanage9028 5 місяців тому

    බිත්ති ඉවරයි මෙහෙම කළොත් ,පිස්සු

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 7 місяців тому +6

    කවදාවත් Paint කරලා නැති ගෙවල් වලට හොදයි ...😅 පිස්සු නැත්නම් ෂෝක් 😂😂😂

  • @SLAlubox
    @SLAlubox 7 місяців тому +1

    Oka hodada

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඔව්...ටික දවසක් යනකන් මේ විදිහට කරන්න...ඊට පස්සේ ආය ඒ සැර තියෙනකන් මකුළු දැල් බදින් නෑ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @MudiKm
    @MudiKm 6 місяців тому +1

    Rich mind නෙමෙයි beggar mind ..😡😡😡😡😡

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 6 місяців тому +4

    👌💖💖💖

  • @nehaSL
    @nehaSL 5 місяців тому +2

    👍👍