'' මේ වැඩෙන්, ඉස්සරහදී තව ඉත්තො ගොඩක් පෙරළෙන්ඩ නියමිතයි...''

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • Sepal Amarasinghe - 1142
    14 - 05 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව (13 වැනිදා )
    • '' ඒ කාලේ මුං ශිෂ්‍යයන...
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

КОМЕНТАРІ • 150

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 місяців тому +71

    පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා සහ රජයේ මර්දන පනත් වලට එරෙහිව අධිකරණයට යාමට එඩිතර වු ඔබට අපගේ🙏🙏🙏🙏🙏 ආචාරය

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 6 місяців тому +38

    ඕෂල, බෙහෙවින්ම ස්තූතියි. NPP සහ අනුර සහෝදරයා සම්බන්ධ නොවීමත් බුද්ධිමත් තීරණයක්. පේනවනේ හේතු රහිතවම ඔවුන්ට මඩ ගහන හැටි. ඔබේ ඉදිරි කටයුතු වලට ජය පතනවා. 👍

  • @gihanchameera6881
    @gihanchameera6881 6 місяців тому +4

    ඔබතුමාට රටේ සියළුම ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන අපගේ ගෞරවය හා ස්තූතිය ප්‍රකාශ කරනවා♥️♥️♥️

  • @ConfusedBakedCustard-ks8sv
    @ConfusedBakedCustard-ks8sv 6 місяців тому +11

    ඕශල, ඔබගේ එඩිතර බවට අපගේ ප්‍රනාමය❤❤❤❤

  • @dayawijekoon5583
    @dayawijekoon5583 6 місяців тому +2

    Very clear explanation!

  • @fukuoka9695
    @fukuoka9695 6 місяців тому +5

    ඔබට අපගේ ආචාරය ❤🌹

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 місяців тому +25

    නියමයි . ගන්ජා ඩයනට නිවන්සුව

  • @arunahewage1900
    @arunahewage1900 6 місяців тому +30

    අගෙයි අගෙයි ඹහෝම යං තව ටික දවසයි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 6 місяців тому +35

    ඕෂල මහතාගේ අවසාන පැහැදිලි කිරීම දේශන සියයකින් වත් පැහැදිලි කිරීම ට වඩා වටිනවා. ඔබලාට මෙම ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි !

  • @arun2002
    @arun2002 6 місяців тому +3

    Great Sepal and Brave Oshala.We salute you sirs on behalf of all law abide citizens in our country.

  • @thusharialwis4558
    @thusharialwis4558 6 місяців тому +3

    ඕෂල බොහොම ස්තූතියි.

  • @shaniidesilva453
    @shaniidesilva453 6 місяців тому +5

    අනිවාර්යයෙන් පාසැල් අධ්‍යාපනයට නීතිය විශයක් හැටියට යම් තරමටවත් ඇතුලත් කල යුතුමයි..එවිට ..මිනිස්සු මීට වඩා බුද්ධිමත්ව ක්‍රියාකරයි අනාගතයේදී...බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම👍❤️🙏

  • @dulinaweerasinghe
    @dulinaweerasinghe 6 місяців тому +44

    අනුරලා ඕකට සම්බන්ධ නොව්නු එකම ලොකු දෙයක්.
    ඇත්තටම මාලිමාවට ඒ ගැංසිය ගහන මඩ කන්දරාව කෝහෝමද....!.
    මාලිමාව ගත්තු බුද්ධිමත්ම තීරනයක් හරිම සතුටුයි.හැබැයි මඩගහන උන්නම් ඕකට විවිධ අර්ථ කතන දෙයි.ඒවා ශ්‍රීලාංකීය ප්‍රජාව ගනන්ගන්නෙ නෑ.
    ඒවගේම සේපාල් මහත්මයාට මේ ඕෂද හේරත්ව මේකට සම්බන්ද කරගෙන සාකච්ඡා කිරීමගැන බෝහෝම ස්තූතියි.
    මාලිමාවට ජයවේවා.ජාතිකජනබලවේගයට ජයවේවා.jvp npp ජයමවේවා.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 6 місяців тому +9

    ඉතාම වැදගත් සහා ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. ස්තූතියි ඔබ දෙපලටම. ඇත්තටම අධ්‍යාපනයට නීතිය පිලිබදව අත්‍යවශ්‍ය කාරණා ගැන හොද දැනුමක් ලමයින්ට අනිවාර්යයෙන් ලබා දිය යුතුමයි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 місяців тому +11

    "නීතිය භාවිතා කරන්න " ❤🙏

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 6 місяців тому +7

    ඕෂල මහත්මයා ඔබට අපගේ ප්‍රනාමය ස්තුතිය.

  • @daisy-pb8qj
    @daisy-pb8qj 6 місяців тому +3

    Thank you Oshala, you have done your part for the nation, gathering information correctly, !!,

  • @ramonas123shedden8
    @ramonas123shedden8 6 місяців тому +3

    ඇත්ත සටන් කර හෙලි කලාට ඕශලට ස්තෑතියි

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 6 місяців тому +10

    ජය වේවා සහොදරයා

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 6 місяців тому +5

    සහෝ සේපාල් ඕෂලට
    crowd funds ඉදිරි කටයුතුවලටත් ලැබේවා. Tks best rgds

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 6 місяців тому +15

    අනුර ට වෙන වැදපන් වැඩ තියෙනවා ඕශල...ඔයා ඕවා කරගෙන යන්න ...good luck

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 місяців тому +26

    ඕෂළ...............උඹ
    නියම වැඩ්ඩෙක් බ්‍රෝ..

  • @macjhon1197
    @macjhon1197 6 місяців тому +24

    Npp එක මේකට අත දැම්මනම් කියන්නේ ඡන්දයෙන් පරද්දන්න බැරි නිසා මිනිස්සුන්ගේ අඩුපාඩු හොයලා විරුද්ධවාදීන් මැතිවරණයෙන් එලියට දාන්න හදනවා කියයි..දැන් npp එකේ නායකයෙකුට වචනයක් වරදින්න බෑ ඒක අල්ලගෙන ගහනව නැති වෙන්න.

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 6 місяців тому +4

    ඇත්ත, අනුරට තිබුණා ඒක පාර්ලිමේන්තුවේ Table කරලා ඒ උදව්ව කරන්න. එසේම නඩූවට අවශ්‍ය වු ඒ ලක්ෂ එකහමාර පක්ෂ අරමුදලෙන් සාකච්ඡා කර දෙන්න තිබුණා. ඒ මට පෙනෙන විදිය.නමූත් අනූර කුමාරට ඔහූගේ හේතු ඇති.අපි ඔහුටත් අවස්ථාව දිය යූතුයි ඒ ගැන අදහස් දක්වන්න.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 6 місяців тому

    ස්තූතියි ඕෂල මහත්මයාණෙනි,
    ස්තූතියි සේපාල් සර්...
    👍👍🙏🙏💐💐

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 6 місяців тому +7

    Our country needs honest , truthful and active people very badly

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 6 місяців тому +2

    Very educative programme 👍

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 6 місяців тому +3

    ඔබට අපගේ uttamacharaya....

  • @nisaljayawardena
    @nisaljayawardena 6 місяців тому +34

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 6 місяців тому +3

    Thank's Oshala . You did a GREAT job .

  • @ProfessorNimal
    @ProfessorNimal 6 місяців тому +2

    Superb Interview. Thanks

  • @srilankanraja9338
    @srilankanraja9338 6 місяців тому +9

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👍👌👌👌👌

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 місяців тому +18

    මාලිමාව දිනවමු.

  • @gaminiediri
    @gaminiediri 6 місяців тому +2

    Thank you, Sepal, for this very informative discussion.

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 6 місяців тому

    Thank you Oshaka, people you must help people like Oshala in anyway you can as they do what we all should do but we don't do. Thanks Sepal ad ever for your intervention for making our country habitable for all the people. Thank you all for your love for the country. May your calibre increase!

  • @tikka1967
    @tikka1967 6 місяців тому +6

    අනුර දැන් ඔය ඉන්න හොර හැතිකරෙට නඩු නොදා ඉන්න ඔනෙ ..... මෙ අවස්තාවෙ ... මාලිමාව රජයක් යටතෙ සියල්ල සිදුවෙවි❤❤

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 6 місяців тому +3

    Hats off, Mr Oshala

  • @clementfernando3914
    @clementfernando3914 6 місяців тому +18

    සොම්බි රනියාගේ බලය.😊😊😊

  • @jayadewa5253
    @jayadewa5253 6 місяців тому

    Excellent performance thank you ao muchyou trach all of them politicians

  • @nisaljayawardena
    @nisaljayawardena 6 місяців тому +17

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER!
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @farookmohamed1751
    @farookmohamed1751 6 місяців тому +1

    Great ❤ Thank you Mr. Oshala

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 місяців тому +3

    ඕෂල නියමයි.👍👍👍😇

  • @Rmd289
    @Rmd289 6 місяців тому +8

    A good conversation is occasional.❤❤

  • @gavi8763
    @gavi8763 6 місяців тому +4

    Real explanation. Great

  • @tikka1967
    @tikka1967 6 місяців тому +1

    හොද සකාච්චා වක් සේපල් අයියා

  • @Amarathunge
    @Amarathunge 6 місяців тому +2

    ස්තුතියි ......

  • @GayaniGayanini
    @GayaniGayanini 6 місяців тому +29

    සේපාල මහත්තයො ,මෙයා කොහොමත් රනිල් ගේ ඉත්තෙක් .අනුර ඒක වෙන්නැති පාර්ලිමේන්තු වේ කාථා කලේ නැත්තේ මේයා ට අනුර ට මඩ ගහන්නත් ඕනැ එකයි .මේයා ගේ පවුල් පසුබ්මත් ටිකක් සොයා බලන්න .

  • @donmicheal100
    @donmicheal100 6 місяців тому +2

    Thank you very much

  • @jayantharohana4493
    @jayantharohana4493 6 місяців тому +10

    හා කමක් නැහැ අපි මාලිමාවට

  • @anuradanayanajith2851
    @anuradanayanajith2851 6 місяців тому +1

    Jayawewa Npp❤❤❤,osala respecr❤❤❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 6 місяців тому +2

    ඕශල 👍❤ සෙපාල 👍❤

  • @ajanthaperis6985
    @ajanthaperis6985 6 місяців тому +4

    උත්තමාචාරය ...උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය

  • @induhewapathirana8924
    @induhewapathirana8924 6 місяців тому +3

    Excellent program

  • @rohansenevirathne3772
    @rohansenevirathne3772 6 місяців тому +4

    නිතිය පාවිච්චියට නොගැනෙන්නේ, නිතිය මිනිසුන් රස්තියාදු කරන බැවිනි

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 6 місяців тому

    Bohoma .sthuthi .osala ama
    Mujiber,,sagith .innava .maga..BALAGENAeyath,oyata..thanks .devi

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 6 місяців тому

    Jayawewa ❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 6 місяців тому +4

    Ammooo මේවාට npp සම්බන්ධ නොව් සිටීම ගැන අපි සතුටු වෙනවා.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 місяців тому +10

    අම්මෝ රටට ගිය කලක්

  • @erangasanjaya84
    @erangasanjaya84 6 місяців тому +2

    සේපාල අයියේ එළකිරි..💐

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 6 місяців тому +3

    මෙයට සමානව කලවාන ආසනයේ සරත් මුත්තෙටුව මහතා සම්බන්ධව සිදු වුනා ඒ අනුව යූ. එන් .පී පක්ෂයේ සිටි මන්ත්‍රීට අසුන අහිමි වී මුරුත්තෙට්ටුව මහතාට හිමි වුනා

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 6 місяців тому +1

    🎉OSHALA🎉

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 6 місяців тому +2

    Let’s take on Basil Rajapaksa for Malwana property or Ranil for bondscam as a next step!!

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 місяців тому +2

    ඕෂලගේ ක්‍රමය,වගකීම සොභාදහමට භාර දී මනස පුළුල් කර ගැසීම.😇🤔❤☸️😁😁

  • @hem2516
    @hem2516 6 місяців тому +1

    Excellent oshala , see the difference between Nagananda and oshala . If some thing asked from nagananda he would say so many nonsense 😮😮😮

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 6 місяців тому +1

    බයනිසා නොවෙයි මුදල් නෑ කාලය නෑ නඩුකියන්න ගියොත් ජිවත් වෙන්න විදියක් නෑ අවුරුදු ගනන් උසාවි වල රස්තියාදු වෙන්න අපිට බැහ ඉට හොඳයි පාඩුව විඳගෙන ඉන්න එක .

  • @anurapriyantha9612
    @anurapriyantha9612 6 місяців тому +2

    ගන්ජා ඩයනා එක්ක යකෙකුට ඇර මිනිහියෙකුට නම ජිවත් වෙන්නම බැ

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 місяців тому +14

    සොම්බියා ගේ පුකත්
    බිම ඇණිළා.............!

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 6 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏🏼👏🏼👍👍💪🏽💪🏽💪🏽

  • @indraekanayake8811
    @indraekanayake8811 6 місяців тому +3

    අනුර කුමාර දිසානායක ..මහත්මයා මැදිහත් නොවීම සාධාරණයි . එය සාමාන්‍ය සිවිල් පුරවැසියෙක්ගෙන් සිද්ධ උණ එකේ වටිනාකම වැඩියි .

  • @wmkswijesekara
    @wmkswijesekara 6 місяців тому +3

    ඩොමිනෝස් ගේම් එකවගේ එකදිගට කඩා වැටෙනවා කිව්වම මට මතක්වුණේ සේපාල් කිව්ව කන්ටේනර් දෙයියො විවිධ ස්වරූපයෙන් එනවා කියපු කතාව.

  • @mohamadfaizalfaizal3520
    @mohamadfaizalfaizal3520 6 місяців тому +1

    Diana Darling living together 😂😂

  • @manujatina8089
    @manujatina8089 6 місяців тому +3

    So you are back in your studio

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 місяців тому +3

    ❤️❤️❤️

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 6 місяців тому +20

    සජියා ලකුනු දා ගන්න ගියාට වැඩක් නෑ.හැබැයි මේකෙ බලල්ලු ලවා කිස් ඇට බාවනවා රනිල්.ඒක නිදැන වෙන්න පුළුවන් . අවුරුදු හතර හමාරක් වංගු ගහපු නඩුවක් කොහොමද එක පාර මෙහෙම උනේ.මේකෙන් සජියා ගෙ කුක්කො අනාතයි 😂.උන්ට යන්න වෙනවා රනිල් ලගට.😂 මේකෙ ලාබෙ රනිල්ට 😂😂.

  • @indrakumara1527
    @indrakumara1527 6 місяців тому +2

    👍👍👍👍

  • @pushpakumudini1003
    @pushpakumudini1003 6 місяців тому +3

    👍🏻

  • @pushpakumudini1003
    @pushpakumudini1003 6 місяців тому +3

  • @joneyjoney6814
    @joneyjoney6814 6 місяців тому +6

    NPP ❤❤❤

  • @methminimesha6086
    @methminimesha6086 6 місяців тому +2

    සහෝදරයා රටේ නීති අණපනත් ලාල්කාන්ත සහෝදරයා කිව්වා වගේ සමාජයේ පල්ලෙහාට ම එන්ට ඕන . එහෙම නැතුව පොත් වල සදහන් ව තියෙනල් සහ නීති ය හදාරපු උදවිය ජනතාව අතර ත් නීතිය අතර ත් ලොකු ගැප් එකක් පවත්වාගෙන යනවා නීති ශ්‍රේෂ්ත්‍රයෙ උදවිය ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒ නිසාම ජනතාව අසරණ වෙනවා නීතිය දිගින් දිගටම පවත්වාගෙන යන්නට ත් එහෙම උනා ම නීති විරෝධී වැඩ වෙනවා (නීතිය අතට ගැනිම ) ඒ වගේ ම නිති අණපනත් සිවිල් සමාජය දැනුවත් උනොත් ලංකාවේ වැරදි අඩුපාඩු අවම උනොත් නීතිය හදාරපු උදවිය ට පැවැත්ම ක් නැති වෙයි කියන හේතුවෙන් මේ නීති අණපනත් සමාජ ගත වෙනවා ට කැමති නෑ වගේ ..

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 6 місяців тому +3

    ආගමන විගමන පාලක හා මැතිවරණ කොමසාරිස් වගකිව යුතුය.

  • @PiyasiriWithana
    @PiyasiriWithana 6 місяців тому +3

    Three things cannot hide for long the Moon,the Sun and the Truth

  • @williamratanayane3276
    @williamratanayane3276 6 місяців тому +6

    n Pp ඹ්කට සමීබන්ත්ධ උනානම් තරග කරන්න බැරි නිසා
    නඩ්‍ර දැමිමා තියල
    මිනිස් ඝු කියයි

  • @user-bo1ow7lp2f
    @user-bo1ow7lp2f 6 місяців тому +1

    ඕශල තමයි දියසෙන්❤❤❤❤❤❤

  • @damithgunawardana2985
    @damithgunawardana2985 6 місяців тому +3

    මහින්ද ගැන එයාගෙ හිතවතුන් ගැන මොනතරම් දේවල් අනුර ටේබල් කළාද ?
    ඒවට උන දේ කුමක්ද ?

  • @dineshnewmal2244
    @dineshnewmal2244 6 місяців тому

    avankavama adarai
    ❤❤❤❤❤

  • @anurapriyantha9612
    @anurapriyantha9612 6 місяців тому +1

    මාලිමාවට ජය වෙිවා

  • @pushbasilva6849
    @pushbasilva6849 6 місяців тому +3

    If you tell this matter to the British Highcommitioner in Sri Lanka it will take action against her.

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 6 місяців тому

    💝🔥

  • @kasunperera4117
    @kasunperera4117 6 місяців тому +1

    මෙයාට කියන්නේ දේශපාලන ගණිකාවක් කියල

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 6 місяців тому +3

    සරත් ෆොන්සේකා සම්බන්ධ නැත්ද ඩයනාව දේශපාලනයට ගෙන එන්න.?
    සේනක පෙරේරා ඔහුගේ හිතවත් අයෙක්නෙ

  • @chamildiss
    @chamildiss 6 місяців тому +9

    මේක රනිලගෙ ගේමක්

  • @ranjithsilva878
    @ranjithsilva878 6 місяців тому +2

    Will vote to npp

  • @hem2516
    @hem2516 6 місяців тому +1

    Excellent well done Mr Oshala . Still Diana trying to prove she is good . What a shit , she has no shame

  • @jayaweeva
    @jayaweeva 6 місяців тому +4

    ඕෂල මේ වැඩේ කලාට අපේ ගෞරවය . නමුත් කාගේ හෝ වන්දිබට්ටකමක් නැතුව කලානම් තවත් අගනේය. මෙවැනි අය තවත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයටත් මේ වගේම කරන්නේ නම් අපේ සහයෝගය ඉහලින් ම ලබෙනවා. සම්බන්දන් , සුමන්දිරම් ,ශානික්‍ය මානික්කවාසම්, රාගවන් , සුරේෂ් ප්‍රේමචන්ද්‍ර , එරාන් වික්‍රමරත්න වැනි අය ගැනත් හොයන්න .ඒකට හොදම සාක්ෂි ය පුරවැසි පනතට චන්දය නොදුන් set එකෙන් නම් තියෙන අය සොයන්න .ඒ අනුව පරීක්ෂා කරගන්න බොහෝ දේ ලැබේ . මොකද සියලුම දෙනාට නීතිය සර්වසාධාරණව සිදුවිය යුතුයි . ඔබට ජය

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 6 місяців тому

    Obatuma veerayek🎉

  • @Chikanlikan0101
    @Chikanlikan0101 6 місяців тому

    In short: any group that comes to power can clean up everything.

  • @gayankonara2187
    @gayankonara2187 6 місяців тому +1

    ඇයි තාම අත්තඩංගුවට ගම්නෙ නැත්තේ

  • @maduradesilva80
    @maduradesilva80 6 місяців тому +1

    Can a person own a party ? Who are the owners of other parties.?

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 6 місяців тому

    ANURA.HODATTA,THAMMBUNA
    DEEPTHIMATH. SOHOUREK

  • @gihanukwatta52
    @gihanukwatta52 6 місяців тому

    Anura & the team should not make such mistakes! Again!
    If there is in justice! They should come forward! If you can't agree that, just explain them.
    Silence is not an answer for everything!