'' ඩලස්ලා එක්ක අපි ඊයේ කතා කළා...''

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 433

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Рік тому +127

    ඡයවේවා ලාල්කාන්ත සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජය ඡයවේවා සේපාල

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 Рік тому +142

    සේපාලුත් පිස්සුනෙ කෙලින්නෙ... තව ටිකක් බයියන්ට ආතල් ගන්න ඉඩ දෙන්න තිබුනෙ... ❤❤ සුපිරි සේපාල්...

  • @sandunhemantha9394
    @sandunhemantha9394 Рік тому +93

    මිනිස්සු වෙනස් වෙන්න ඕන මොකද මාත් වෙනස් උන කෙනෙක්. යු එන් පී කනු කියල හැමෝම කීවට කනු ගලවල දැං පරම්පරාවම මාලිමාව වෙනුවෙන් ..❤

  • @sf9714
    @sf9714 Рік тому +303

    ලාල් සහෝදරයා මිනිස්සු වෙනස් වෙනබවට ඔබේ ප්‍රකාශය අතිශයින්ම සත්‍යයයි. 1977 අමු UNP කාරයෙක් වුන මම, 2021 වෙනතෙක් අමු පොහොට්ටුවෙක් සහ මහින්දගෙ ශ්‍රාවකයෙක් වුන මම අද ජාතික ජනබලවේගය කෙරෙහි දැඩි විශ්වාසයකින් ඉන්නෙ.

    • @kusalperera8839
      @kusalperera8839 Рік тому +22

      We need you kind of citizens

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 Рік тому +10

      Aniwaryenma api kisima paksayaka wahalun nowiya uthumai. Hudek api pathkara yawanne apita sewaya labaganna pamank bawa api tharaye mathaka thaba gatha uthui.

    • @damithhandugala6192
      @damithhandugala6192 Рік тому +12

      Very good ❤🎉Thanks 🙏 NPP Malimawa jayawewa ❤❤❤🎉🎉🎉

    • @rasikamayakaduwa-nu9ky
      @rasikamayakaduwa-nu9ky Рік тому +7

      👍👍👍👍

    • @liyanagemitrapala9029
      @liyanagemitrapala9029 Рік тому +15

      අපිත් එහෙම තමයි .

  • @kavindudananjaya4471
    @kavindudananjaya4471 Рік тому +42

    මේකනම් පට්ට සංවාදයක්. ලාල් සහෝදරයාගෙන් තමා ඉගෙන ගන්නේ ඊළග ගේම් එක කොහොමද කියලා. ඒක හරියට සුපිරි ෆිල්ම් එකක ඊළග කොටස කොහොමද කියලා දැනගන්නකන් ඉවසිල්ලක් නෑ වගේ වැඩක්. සුපිරි. තව ටිකක් වෙලාව දිග් කරනම් වටිනවා.❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 Рік тому +39

    සේපාල් අයියේ වටිනා කතා බහක් ඔබ මේ වෙලාවෙ කලේ රට වෙනුවෙන් කරන මෙහෙවරට බොහොම ස්තුතියි

  • @dhanushkachamee68
    @dhanushkachamee68 Рік тому +69

    ලාල් කියන්නෙ පිස්සෙක් අමු පිස්සෙක් කවදාවත් ලාල් සහෝදරයාගෙ කතාවක් next කරලා නෑ ඉවර වෙනකම් බලලා ආයෙත් බලනවා මම හිතන්නේ ලාල් කියන්නෙ වෙනම චොයිස් එකක් ආදරෙයි ලාල් සහොදරයා මාලිමාවට ජයවේවා අපේ පවුලේ නෑදැයෝ ඔක්කොම මාලිමාලිමාවට❤❤❤❤❤❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому +97

    ඒ හාමුදුරුවෝ ජාතිය ,ආගම බේරාගන්න කියල බෙරිහන් දුන්න විදියට අපිත් අහුවුනා. නැවත මිනිස්සු අහුවෙන්නෙ නෑ. මාලිමාවට ජයවේවා ❤

  • @sarathw5740
    @sarathw5740 Рік тому +9

    ලාල්ට සවන් දීම සැමවිටම ප්‍රබෝධමත් වේ.
    It is always refreshing to listen to Lal.

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 Рік тому +83

    ජයවේවා..!
    අපි මේක හරිවිදිහට වෙනස්කරමු…

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 Рік тому +18

    බුද්ධිමත් සාකච්ඡාවට ස්තුතියි 🙏🙏 ලාල් කාන්ත සහෝදරයා ,සේපාල් අමරසිංහ ඔබ දෙපලගේ උත්සාහය සාර්ථකයි ..ජයවේවා හදවතින්ම සුබ පැතුම් ❤

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 Рік тому +9

    සහෝ සේපාල් ලාල්ලා
    දේශපාලන කුමන්ත්‍රණ
    දැල්වලින් පැන ගන්න
    දක්ෂ උනෝතින් පුතෝ
    අනාගත දූදරුවන්ගේ හෙට දවස සුභ වේවි.Tks best rgds

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 Рік тому +19

    වටිනා සාකච්ඡාවක් , ස්තූතියි ..

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Рік тому +33

    වටිනා පැහැදිලි කිරීමක් ලාල් සහෝදරයා . සේපාල් කඩිමුඩියේ කල වැඩසටහනට ස්තුතියි !

  • @rajaembogama
    @rajaembogama Рік тому +73

    බොහොමම හොඳ කරුණු දක්වමින්ද සාකච්චාමය ලෙසින්ද ඔබ දෙදෙනා මෙම වැඩසටන මැනවින් සිදුකලා යැයි මට පසක්වූ විශේෂයයි

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 Рік тому +56

    පෙරලිකාර චරිතයක්
    ලාල් කන්ත සහෝදරයා
    ජය වේවා!!!!!

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +38

    අපේ හිත්වල තියෙන ගැටළු සියල්ලටම වගේ පිලිතුරු ලැබූනා.ස්තූතියි දෙපලටම.🎉

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ Рік тому +46

    පට්ට කතාව ලාල් සහොදරයා.. තේරුම් ගන්න අයට හොදටම තේරෙන්න ඔනී..18:35

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Рік тому +38

    ස්තූතියි සහෝදර දෙපලටම.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Рік тому +40

    Lall සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Рік тому +84

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා ජය වේවා

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 Рік тому +21

    ලාල් සහෝදරයා කියනවා වගේ ජනතාවගෙ ජයග්‍රහණය වෙනුවෙන් එක ඡන්දයක් වුනත් මාරම වැදගත් මේ අවස්ථාව අනුව. ඒ නිසා හැමෝම එක්ක සමඟිව වැඩ කරන එක හොඳයි. අපි එකතු වෙමු. වැඩ කරමු. වෙනස් කරමු. අපි අපිවම දිනවමු.
    ❤️💪✌️
    ජයවේවා

  • @marasinghageperera1256
    @marasinghageperera1256 Рік тому +11

    සේපාල් සහෝදරයා ඉතා මනරම් මධ්‍යස්ථ සාකච්ඡාවක් . ඔබට ස්තූතියි ලාල් සහෝදරයා සමග වැදගත් හරයාත්මක වැඩ සටහනක් පැවත්වූවාට.

  • @Ananda-l5m
    @Ananda-l5m Рік тому +17

    අපේ ගොලු හිත ඔබලා කියවනවා... ස්තුතියි....

  • @krishanjanaka3659
    @krishanjanaka3659 Рік тому +18

    ජයවෙවා ලාල් සහොදරයා 💖👍👌✋.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Рік тому +62

    දෙදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @Tresure41
      @Tresure41 Рік тому +7

      ලංකාවට එන්නෙම නැද්ද

    • @gajalanka95
      @gajalanka95 Рік тому +1

      ​@@Tresure41😂🤪🤪

  • @nihalasurappuli1857
    @nihalasurappuli1857 Рік тому +20

    සේපාල් මම ඊයේ දාපු කමෙන්ට් එකට නිසි පිලිතුරු දුන්න රටට සහ අපිට ලාල් සහෝදරය සේපාල්ට බොහොම බොහොම ස්තූතියි හරි විදියට වෙනස් කරනවට අපි දැක්ක ඔය දෙන්නගෙන්ම වෙනස කියන්නෙ මොකක්ද කියල එහෙනම් ඔබටත් මාලිමාවටත් ජයවේවා

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +36

    ලාල් කාන්ත සහෝදරයා හොඳයි පිරිත් නූල බැන්ද එක ගැන ජනතාවට පැහැදිලි කිරීම සේපාල් මහත්මයා හොඳටම හොඳයි මේ සාකච්ඡාව කල එක දැන් ඉතාම පැහැදිලියි

  • @kusalperera8839
    @kusalperera8839 Рік тому +25

    Menna niyama deshapalana katha. Thank you Sepal for doing this

  • @damindasuranjith9410
    @damindasuranjith9410 Рік тому +64

    පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.ජාතික ජන බලවේගයට ජයවේවා.රටේ බුද්දිමත් පොදු මහජනතාවට ජයවේවා.❤️❤️❤️👍👍👍

  • @srilankanraja9338
    @srilankanraja9338 Рік тому +43

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👌👌👌👌

  • @pkds1983
    @pkds1983 Рік тому +40

    ලාල් ❤️💖 හින්දා ම ජවිපෙ ට කැමති අයත් ඉන්නවා ❤️💖

  • @nimalkantha3544
    @nimalkantha3544 Рік тому +11

    ❤❤ බයියන්ට තේරුම්ගත හැකිද මංදා.එදා වගේම අදත් විග්‍රහය විචිත්‍ර යි

  • @vernonperera6679
    @vernonperera6679 Рік тому +80

    ඒකපාර්ෂිකව ප්‍රශ්න විසඳනවට වඩා මේ ක්‍රමයත් නරකම නෑ.✌️🙏👍

    • @shantha3729
      @shantha3729 Рік тому

      ලාල්කාන්ත විතරයි NPP එකේ කෙලින් කතා කරන්න.. කන බොන මිනිහානෙ.. අනිත් ඔක්කොම පුද්ගලික ජිව්තය හන්ගලා game ගහන්නේ

  • @riswanshaheed
    @riswanshaheed Рік тому +5

    මටත් ලාල් ගැන පොඩි සැකයක් තිබුණ. හැබැයි මේ වැඩසටහන බලපුවහම එයා ගැන තිබෙන ගරුත්වය වැඩි වුණා. ස්තූතියි සේපාල් ❤

  • @damithhandugala6192
    @damithhandugala6192 Рік тому +20

    Very good speech ❤❤❤❤❤NPP jayawewa ❤❤❤❤❤🎉🎉

  • @indasarathero3891
    @indasarathero3891 Рік тому +66

    JVP නායකයෝ ආගම දහම නිග්‍රහ නොකරන මානවීය ගුණ ඇති සංස්කෘතිය හදුනන, මව්පියන් ගේ විශ්වාස වලට පයින් නොගහන පිරිසක් බව සනාථ කරන්න මම ලොකු පරිශ්‍රමයක් දරනවා ලාල්කාන්ත සහෝදරයා ඒ සදහා කළ උදව්වට ස්තුතියි .

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Рік тому +73

    අපි නම් එදත් jvp අදත් jvp ඉදිරියටත් jvp ..ජය වේවා මාලිමාවට ❤❤❤❤

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 Рік тому +26

    පැයක් දෙකක් අහන් ඉන්න ලාල් සහෝදරයා එක්ක සාකච්චාවක් කරන්න.

    • @gajalanka95
      @gajalanka95 Рік тому +1

      මටත් හරි ආසයි තව ටිකක් දිගට තිබුණා නම් මරු දවසක් උනත් අහන් ඉන්න පුලුවන් ♥️🧭

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 Рік тому +40

    ජයවේවා ජාතික ජනබල වේගය ❤

  • @chandanapathirage206
    @chandanapathirage206 Рік тому +14

    Superb SEPAL very useful and Timely Discussion Thanks to you and LAL kantha cleared lot of Doubts if at all people had Grate...ඉතාමත් කාලෝචිත සාකච්චාවක් ලාල් ඔබ්ගේ පිළිතුරු ඉතාමත් අගනේ ය කෙලින් කතාව නියමයි SEPAL you did your part and duty for the people ඔබ.ඔබගේ යුතුකම ඉෂ්ට කළා සේ පාල්.. HATS OFF To KD LAL KANTHA for being very straight forward NO NONSENSES. එල එල එල

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en Рік тому +27

    කොහොමහරි මේක්‍රමය වෙනස් කලයුතුමය ජයවේවා

  • @kumarranaweera622
    @kumarranaweera622 Рік тому +15

    I have no Idea how to thank lal Khantha for his most pragmatic views on how the future will take it's shape .

  • @sankadevinda3273
    @sankadevinda3273 Рік тому +27

    Respect Lal sahodaraya...proud to vote for you!! NPP💪💪

  • @කැප්පෙටිපොළ

    ලාල්කාන්ත සහෝදරයා ගැම්මක් තමයි ජයවේවා ජාතික ජනබලවේගය

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Рік тому +14

    Lal icon. N N P and J.V.P
    Well done borth..
    Jayawayvaa N.N.P from Paris

  • @mastercad-d7p
    @mastercad-d7p Рік тому +16

    කෙටියි සරලයි අති සාර්ථකයි .... ස්තූතියි සේපාල මහත්මා....

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 Рік тому +22

    ජයවේවා මාලිමාව 👍👍👍

  • @wajira3265
    @wajira3265 Рік тому +9

    The super talk at indeed LAL. together with JVP & npp. From Europe.

  • @keegee85
    @keegee85 Рік тому +45

    NPP වල මම කැමතිම චරිතයක්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +5

    අහගෙන ඉන්න පුළුවන් සාකච්ඡාවක්...
    👍👍

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 Рік тому +11

    සුපිරියක් ❤❤❤❤

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Рік тому +49

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා

  • @wilfredbandula2176
    @wilfredbandula2176 Рік тому +5

    ඉතාම පැහැදිලියි ලාල්කාන්ත සහෝදරයාගේ පැහැදිලි කිරීම

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +27

    #බෙලහීනරනිල්පන්නමු2023

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Рік тому +198

    එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දෙමු.

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar Рік тому +11

    You both are doing great job guys 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍

  • @phgnanarathna207
    @phgnanarathna207 Рік тому +4

    අහගෙන ඉන්න ආස හිතෙන සංවාදයක්. ජයවේවා!

  • @sanjayafernando9944
    @sanjayafernando9944 Рік тому +16

    Jayawewa 🥰✊

  • @malithanuranga9262
    @malithanuranga9262 Рік тому +24

    ජයවේවා

  • @VNanayakkara
    @VNanayakkara Рік тому +4

    Well said. Thank you so much for having this great discussion. No matter what people have seen those politicians (corrupt) true colours time after time and people are intelligent enough to understand the difference. Bravo, let’s keep on doing what you’re doing. 🙏🏻

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 Рік тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .ස්තුතියි ලාල් අයියෙ.

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 Рік тому +44

    ජාතික ජනබලවේගය සදාකල් දිනේවා❤️❤️❤️❤️

    • @dilaniperera7509
      @dilaniperera7509 Рік тому +3

      ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

    • @KapilaWimalasena
      @KapilaWimalasena Рік тому +6

      ලාල් සහෝදරයට රටේම ජනතාව ආදරේයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Рік тому +2

    ලාල් කාන්ත ඔබතුමාට ජය වේවා සියල්ල වෙනස්වන ලෝකයේ මිනිසුන් තේරුම් ගත් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @gajalanka95
    @gajalanka95 Рік тому +33

    ලාල් කාන්ත සහෝදරය ජේවීපී එකේ ඉන්න රසවත්ම පුද්ගලයා ♥️♥️♥️♥️♥️ පට්ට ආදරෙයි

    • @somadewa-5788
      @somadewa-5788 Рік тому +3

      ලාල් කාන්ත සහෝදරයාට භාරදෙන්න ඕනෙ සංස්කෘතික සහ ආගමික සහ ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාංශය. ඔහු සැමට සුභදායී ආකාරයට සියල්ල වෙනස් කරයි
      මාලිමාවට ජයවේවා

    • @nimaliperera9457
      @nimaliperera9457 Рік тому

      නමුත් අනුරාධපුරයේ ඉන්න ගොබ්බ මිනිස්සු මේ මිනිහාට වඩා බුලත් හපයා විමලවීර ලව විශ්වාස කලා. ...
      පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මිනිහෙක් ...❤❤❤🧭🧭🧭

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 Рік тому +13

    නියම දෙන්නා❤

  • @manthreenpunchihewa922
    @manthreenpunchihewa922 Рік тому +14

    JVP/NPP ගැන සෑමදෙනෙක්ගේම ඇස් කන් යොමුවී තිබීම හොද දෙයක් !
    ඒ තමයි හර්ධ සාක්ෂිය ;

  • @anurasemasinghe2363
    @anurasemasinghe2363 Рік тому +12

    Excellent conversation.. Tnx lot Mr Sepala ❤

  • @NuwanSuraweera-rd6lr
    @NuwanSuraweera-rd6lr Рік тому +24

    එල 😀😀😀😀

  • @vinsri7129
    @vinsri7129 Рік тому +42

    ජය වේවා NPP

  • @indus1613
    @indus1613 Рік тому +34

    Good move. Obviously, who are we to tell him who he has to associate with? But he should not be a part of vicious cycle as Mr Sepal said once. NPP is an open source of culture trying to change the present political culture which is detrimental to our society. NPP has everybody including 69 lakhs.

  • @merilchristo4784
    @merilchristo4784 Рік тому +19

    Thanks spala mahathmaya ❤

  • @123randinu
    @123randinu Рік тому +1

    Sepal you did the right thing at right time. Appreciate your good work. thank you so much.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 Рік тому +13

    මාලිමාව ❤️❤️❤️ ලාල් අයියා කියන්නෙ කෙලින් වැඩ කරන කෙලින් කතා කරන චරිතයක් ,

  • @amilasilva2187
    @amilasilva2187 Рік тому +6

    AKD එකම බලපොරොත්තුව එකතු වෙලා අනාගතයක් හදමු

  • @KapilaSudesh
    @KapilaSudesh Рік тому +11

    NPP victory is definite. We arrive at Sri Lanka this time exceeding Gota's migrants' votes.

  • @anulaanula3887
    @anulaanula3887 Рік тому +12

    Malimawa lallsahodaraya jayewewa kawadaseteyth malimawa anagathyk thiyanawa 💪💪💪❤

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 Рік тому +1

    Excellent conversation . Very clear thanks !

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 Рік тому +35

    කියන්න දෙයක් නෑ......මාලිමාවට ජයෙන් ජය....මහනුවර අපි

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 Рік тому +4

    Jayawewa! Good things will definitely happen! You guys must put the CORRECT system for the country. That system will take care of all of you guys, cheers

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 Рік тому +16

    අනිවාර්යයෙන් අපි මේක හරි විදියට වෙනස් කරනවා කරනවාමයි . හැමෝම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකතුවෙන්න ඕන .

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Рік тому +34

    ගෞරවාන්විත identical පිරිමි පෞරුෂ දෙකක්... ✌️🤜

    • @deepaniajantha1570
      @deepaniajantha1570 Рік тому +1

      අනිවාර්යයෙන් එකඟයි.එවැනි පෞරුෂයක් හිමි කාන්තාවන්ද ඉන්නව.කාන්තා පෞරුෂය❤

  • @dmgunabandadmsarath9174
    @dmgunabandadmsarath9174 Рік тому +1

    වටිනා සාකච්ඡාවක්
    Thank you

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 Рік тому +10

    ලාල්කාන්ත සහෝදරයා, පැහැදිලිව කෙලින් කතා කරන ඔබටත්, ජාතික ජනබලවේගයටත්. කවදත් ආදරෙයි. ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමටම ජයවේවා!!! ❤️❤️👍👍💪💪

  • @royrazack9915
    @royrazack9915 Рік тому

    In fact, Mr Sepala! As we all are Sri Lankan over here we all respect you so much, so our advice to you is not waste your precious time. God bless you Sir. Take care and be safe.

  • @chethamindinu3192
    @chethamindinu3192 Рік тому +1

    බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤❤❤❤❤❤ජය වේවා!!!

  • @chamildiss
    @chamildiss Рік тому +10

    ලාල් අයියා 💐💘

  • @jemunidesilva3789
    @jemunidesilva3789 Рік тому +9

    නියමයි නියමයි නියමයි ❤❤❤
    ❌💯%💯🚩🚩🚩අපේ චන්දෙත් මාලිමාවට ☝️✌🚩🚩🚩

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 Рік тому +2

    One of the most practical person in JVP . Sepal can learn lot from this guy. Specially how to respect people with different opinions

  • @nimalbandara676
    @nimalbandara676 Рік тому +17

    සුපිරි කතාබහක් හුගක් සෙක මගහරුනා ලාල් කියන්නේ අවන්ක කෙනෙක් සෙපාල් ලාල් සත්තිය ට්ස් ගරුකරන මහත්මයෙක් සෙපාල් සහෝදරයා බොහොම ස්තුතිය NPP විතරයි ඒකම විසදුම NPP ජාතික ජනබලවේගය ට ජයවේවා .

  • @indeerasilva5814
    @indeerasilva5814 Рік тому +7

    I think the explanation is clear. Whatever, Dulles and his party aims NNP would have been taken the decision after looking into the big picture.we need more people but do not forget your policies.
    මෝඩ තීරණ නොගන්නා පක්ෂයක් බවට විශ්වාසය ගොඩ නැගි ඇත. අනාගන්න නම් මෙච්චර කැප කිරිමක් දුරක්. එන්නේ නැහැනේ.

  • @Ananda-l5m
    @Ananda-l5m Рік тому +2

    සේපාල සහෝදරයා .. දැන් කරනා මෙහෙවර ඉතාමත් හොඳයි.

  • @wisdomarisen1465
    @wisdomarisen1465 Рік тому +16

    We stand with jvp npp ❤

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm Рік тому +1

    ලාල් සහොදරයගේ කථාව පැය ගනක් උනත් අහන්න අසයි.

  • @dayarathnegamage113
    @dayarathnegamage113 Рік тому

    Very important and useful discussion Congratulation lal kantha and all of NPP. . NPP JAYA NIYATHAY>

  • @harshamadawabernard
    @harshamadawabernard Рік тому +1

    ඕනම මගුලකට පපුව දෙන එකෙක් හැම සෙට් එකේම ඉන්නවා. ආදරෙයි ඒ මනුස්සකමට.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 Рік тому

    Very good timely discussion Sepal..! I like to listen to Lal Kantha's discussions. Thanx for the video...! As you said Sepal, we are looking forward to have a people's government in the very near future led by NPP...!😀😀

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 5 місяців тому +1

    ලාල් ට ජය වේවා අනුර ජනාධිපති

  • @chathurangawarakapitiya1245

    Sepal asking the right questions, thank you

  • @amalpriyantha5215
    @amalpriyantha5215 Рік тому +3

    WoW ❤ thanks for all