Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිසිරයා සූර්යාට ගත්ත දුරකථන ඇමතුමට සූර්යා ඇන්දුණාද එහෙම නැත්තන් අහුවුණා වගේ පෙන්නුවද කියලා දන්නෙ සූර්යාම විතරයි.කොහොමහරි සූර්යාට ලස්සනට ගත්ත ඇමතුම හින්දා සූර්යා ආයෙම ගමට එන එක නම් තහවුරු වුණා.ඉස්සර දෙපැත්තට බෙදිලා මරාගත්ත සිසිරලා දැන් සමන්තලා එක්ක පට්ටම එකමුතුවෙලා ඉන්නෙ.දැන් මුළු ගමම වගේ ලෑස්තිවෙලා ඉන්නෙ ගමට එන සූර්යාව අල්ලගන්න.ගොඩබිමෙන් වගේම වතුරෙනුත් පැනලා යන්න සූර්යාට කිසිම හැකියාවක් නෑ...කට්ටිය ඔහොම ලෑස්තිවෙලා ඉන්නකොට සූර්යා ගමට එනවා...හැබැයි සේනාවක් පිරිවරාගෙන නෙමෙයි.තනියම...එහෙම එන සූර්යාව සමන්ත මල්ලිලා අල්ලගන්නවා....ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න එහෙනම් අදත් පාවී එන්න ආසයි එක්ක එකතුවෙමු....
වෙනදාට දිනිතිට බැනපු අය දැන් දිනිතිට ආදරනීය විදියට කතා කරලා.එයා ගොඩක් ලස්සනට රගපානවා මන්නම් දිනිති අක්කාට ගොඩක් ආදරෙයි❤❤❤ 4:58
අම්මෝ දිනී ඔයා නම් මාරයි. ආදරෙයි❤
Ammoooo දිනී ඔයා නම්....❤️❤️❤️🤣😁
Wow දිනී අක්කියෝ ඔයා නම් මරැ ❤
Dinithige e ragapemanan lassanay ❤
ලස්සනයි. අදත් 🩷🩷 පාව්. එන්න. ආසයි. ❤❤❤
Dinithi katha karana widiha harima lassanai❤️❤️
Dini akkinm super...❤❤
පොලිසිය කරන්න ඕනෙ දේවල් තම තමන්ට ඕනෙ විදිහට කරන්න ගියාම ඔවැනිදේ සිද්දවෙනව .මරණය උනත් වෙන්න පුලුවන් .
සුර්යටනම් හොද වැඩේ කෙල්ලෝ දෙන්නම නැතිවෙන්න ඔනේ බලු වැඩ කරනවට අහින්ස හිත් එක්ක සෙල්ලම් කරනවට ඔකට හෙන හතම වදින්න ඔනේ
අද කතාව සුපිරියක් 👍👍👍👍
ගිහි අවි සහ ගිනි කෙලි මතක් උනා ❤
දනංජය සහ දිනී ආසයි
අනේ මන්දා මේ කතාව.මම නම් හිතුවේ ආදරණීය විදිහට.සූර්යයා.සුද්දි පැටියෙක්ට ඉඳී කියලා.කතාව දැන් අනිත් පැත්තට පෙරලගෙන ඉන්නේ.මේ මිනිහා ලියන කතා සේරම ඔහොම තමා.
Dinithige acting dan maru❤
Adanam dini super 🎉🎉🎉
Dinithi akki lassanai ♥️♥️♥️♥️♥️♥️
දිනිති සුපිරියි දැන්
Dinithita mita wada deyak karanna puluwan eyagen hari haman wadak ganne ne ❤
අදනම් දිනිති ලස්සනයි ❤
Dinithi acting super 👌
Queen Dinthi ❤
දිනිති කියන්නේ සුපිරි දක්ශ නිලියක් එයාගෙන් හරි වැඩක් අරන් නෑ.අද කෑල්ල සුපිරියට කලා චන්ඩි කෑගහල රගන්න ඕනේ නෑ කියලා නියමෙට පෙන්නුවා
කතාව සුපිරියක්.. ඒත් ගොඩක් අයගෙ ආධුනික රගෑපෑම් හින්දා කතාවෙ රසය අඩු වෙනවා..අනික ඊලග දේ. තමා කතාව දිග්ගසන්න හදනව වගෙ...
ගැණුන්ට එහෙමත් වෙඩි තියන්න පුලුවන් ද කිසිම බයක් නැතිව නිතියක් නැද්ද මෙ කාතාවෙි අදර්ශ්ය කුමක් ද 😢😅
Meka කතාවක් 😅
@ShavindaDulmi-df7cn 🏃🏃🏃
ඉතින් යකො මොනහරි අපරාධයක් උනාම තමා පොලිසිය එන්නෙ ...නතුව මේ පොලිසිය කට්ටිය පාරවල් වල ඇවිද ඇවිද ඉන්නවද බන් 😂පොඩ්ඩක් ප්රායෝගික වෙයන්..අනික මේ කලින් වෙලාව බලල එහෙම ඝාතන ක්ලින් කියල කරනවද යකො😂
😂😂😂😂
Ubata adarsha dennada yako meka hadanne
අනේ අද අපේ පිනාගේ ගෑනි මැරුනා 😢
😂😂😂
කවුද බං පිනා 😂😂
සූර්යාගේ හෝර කල්ලියම අහුවෙන්න ඕනේ..
❤❤❤❤❤❤❤
Kathawe bagayak sinduwata iwarai
Dinithi ❤
e wage dini maru katha aduven wada wadiyen penna labeva
Buru yakku vahane dan hospital yanne natuwa pare tiyan enne samantawa
තමුසේ කියපන්😂😂😂
එකෙක්. හොයන්න. ගිහින්. දෙන්නෙක්. නැති. උනාද. මන්දා
Ane ada ape Gaweshage amma waligampiti giya😢
ඉතිං 😢
සිහිය නැතිව වැටුනේ පුටුව උඩමනේ
පාට කුරුල්ලෝන්ට වඩා මේක හොදයි අයියයී මල්ලි කතා දෙකේ ඉන්නේ
Kauda aiyai malli
Sajithayi akilayi
ආකිල අය්යා මල්ලී සජිත මැඩම් 🤣🤣
@Sandun.is-bro සුජිත නෙමෙයි සජිත ඇන්තනී
@nuwandaka yes bro 👍🙏
දින්තිගෙ driverta ඉන්න කෙනත් හොදට රගපානව
Paavi Enna Aasai
Ithin enna😌
මාර කලන්තයක්
සමන්තලගෙ අම්මගෙ රගපෑම් නම් ජරාවක්.... එයාට හොදට රගපාන්න පුලුවන් උනත් ඒ කතාවෙ කැරක්ටර් එක චාටර්.😂
😂
❤❤😭😭😭
අනේ ලොකු සමන්ත අයින් කරන්න එපා කතාවෙන්
හිරු එක කවදත් බොරුවනෙ කරන්නෙ
සිසිරයා සූර්යාට ගත්ත දුරකථන ඇමතුමට සූර්යා ඇන්දුණාද එහෙම නැත්තන් අහුවුණා වගේ පෙන්නුවද කියලා දන්නෙ සූර්යාම විතරයි.කොහොමහරි සූර්යාට ලස්සනට ගත්ත ඇමතුම හින්දා සූර්යා ආයෙම ගමට එන එක නම් තහවුරු වුණා.ඉස්සර දෙපැත්තට බෙදිලා මරාගත්ත සිසිරලා දැන් සමන්තලා එක්ක පට්ටම එකමුතුවෙලා ඉන්නෙ.දැන් මුළු ගමම වගේ ලෑස්තිවෙලා ඉන්නෙ ගමට එන සූර්යාව අල්ලගන්න.ගොඩබිමෙන් වගේම වතුරෙනුත් පැනලා යන්න සූර්යාට කිසිම හැකියාවක් නෑ...කට්ටිය ඔහොම ලෑස්තිවෙලා ඉන්නකොට සූර්යා ගමට එනවා...හැබැයි සේනාවක් පිරිවරාගෙන නෙමෙයි.තනියම...එහෙම එන සූර්යාව සමන්ත මල්ලිලා අල්ලගන්නවා....ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න එහෙනම් අදත් පාවී එන්න ආසයි එක්ක එකතුවෙමු....
වෙනදාට දිනිතිට බැනපු අය දැන් දිනිතිට ආදරනීය විදියට කතා කරලා.එයා ගොඩක් ලස්සනට රගපානවා මන්නම් දිනිති අක්කාට ගොඩක් ආදරෙයි❤❤❤ 4:58
අම්මෝ දිනී ඔයා නම් මාරයි. ආදරෙයි❤
Ammoooo දිනී ඔයා නම්....
❤️❤️❤️🤣😁
Wow දිනී අක්කියෝ ඔයා නම් මරැ ❤
Dinithige e ragapemanan lassanay ❤
ලස්සනයි. අදත් 🩷🩷
පාව්. එන්න. ආසයි. ❤❤❤
Dinithi katha karana widiha harima lassanai❤️❤️
Dini akkinm super...❤❤
පොලිසිය කරන්න ඕනෙ දේවල් තම තමන්ට ඕනෙ විදිහට කරන්න ගියාම ඔවැනිදේ සිද්දවෙනව .මරණය උනත් වෙන්න පුලුවන් .
සුර්යටනම් හොද වැඩේ කෙල්ලෝ දෙන්නම නැතිවෙන්න ඔනේ බලු වැඩ කරනවට අහින්ස හිත් එක්ක සෙල්ලම් කරනවට ඔකට හෙන හතම වදින්න ඔනේ
අද කතාව සුපිරියක් 👍👍👍👍
ගිහි අවි සහ ගිනි කෙලි මතක් උනා ❤
දනංජය සහ දිනී ආසයි
අනේ මන්දා මේ කතාව.මම නම් හිතුවේ ආදරණීය විදිහට.සූර්යයා.සුද්දි පැටියෙක්ට ඉඳී කියලා.කතාව දැන් අනිත් පැත්තට පෙරලගෙන ඉන්නේ.මේ මිනිහා ලියන කතා සේරම ඔහොම තමා.
Dinithige acting dan maru❤
Adanam dini super 🎉🎉🎉
Dinithi akki lassanai ♥️♥️♥️♥️♥️♥️
දිනිති සුපිරියි දැන්
Dinithita mita wada deyak karanna puluwan eyagen hari haman wadak ganne ne ❤
අදනම් දිනිති ලස්සනයි ❤
Dinithi acting super 👌
Queen Dinthi ❤
දිනිති කියන්නේ සුපිරි දක්ශ නිලියක් එයාගෙන් හරි වැඩක් අරන් නෑ.අද කෑල්ල සුපිරියට කලා චන්ඩි කෑගහල රගන්න ඕනේ නෑ කියලා නියමෙට පෙන්නුවා
කතාව සුපිරියක්.. ඒත් ගොඩක් අයගෙ ආධුනික රගෑපෑම් හින්දා කතාවෙ රසය අඩු වෙනවා..
අනික ඊලග දේ. තමා කතාව දිග්ගසන්න හදනව වගෙ...
ගැණුන්ට එහෙමත් වෙඩි තියන්න පුලුවන් ද කිසිම බයක් නැතිව නිතියක් නැද්ද මෙ කාතාවෙි අදර්ශ්ය කුමක් ද 😢😅
Meka කතාවක් 😅
@ShavindaDulmi-df7cn 🏃🏃🏃
ඉතින් යකො මොනහරි අපරාධයක් උනාම තමා පොලිසිය එන්නෙ ...
නතුව මේ පොලිසිය කට්ටිය පාරවල් වල ඇවිද ඇවිද ඉන්නවද බන් 😂
පොඩ්ඩක් ප්රායෝගික වෙයන්..
අනික මේ කලින් වෙලාව බලල එහෙම ඝාතන ක්ලින් කියල කරනවද යකො😂
😂😂😂😂
Ubata adarsha dennada yako meka hadanne
අනේ අද අපේ පිනාගේ ගෑනි මැරුනා 😢
😂😂😂
කවුද බං පිනා 😂😂
සූර්යාගේ හෝර කල්ලියම අහුවෙන්න ඕනේ..
❤❤❤❤❤❤❤
Kathawe bagayak sinduwata iwarai
Dinithi ❤
e wage dini maru katha aduven wada wadiyen penna labeva
Buru yakku vahane dan hospital yanne natuwa pare tiyan enne samantawa
තමුසේ කියපන්😂😂😂
එකෙක්. හොයන්න. ගිහින්. දෙන්නෙක්. නැති. උනාද. මන්දා
Ane ada ape Gaweshage amma waligampiti giya😢
ඉතිං 😢
සිහිය නැතිව වැටුනේ පුටුව උඩමනේ
පාට කුරුල්ලෝන්ට වඩා මේක හොදයි
අයියයී මල්ලි කතා දෙකේ ඉන්නේ
Kauda aiyai malli
Sajithayi akilayi
ආකිල අය්යා මල්ලී සජිත
මැඩම් 🤣🤣
@Sandun.is-bro සුජිත නෙමෙයි සජිත ඇන්තනී
@nuwandaka yes bro 👍
🙏