Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සමන්තලාගෙ සෙට් එක මේ වෙද්දි ඉන්නෙ වීරයෝ වෙලා.ඒකට හේතුව මෙච්චර කල් හොයාගන්න බැරිව හිටිය සූර්යා අතටම අල්ලගත්ත හින්දා.සෙට් එක සූර්යාව වාහනේ දාගෙන තර්ජනය කරන්නෙ සුද්දි පැටියව ඉන්න තැන කියන්න කියලා. ඒ වෙලාවෙ වෙන්නෙ කවුරුත් හිතන්නෙවත් නැති දෙයක්.වාහනය හරස් කරලා වාහනයක් නතර කරනවා.ඒ වාහනයෙන් බහින්නෙ යාරා ඇතුළු සෙට් එක.යාරා එක්ක ගේමට එන්ටර් වෙන්න හදන සමන්තලාට එන්ටර් වෙන්න තියා මොකක්ද කරන්නෙ කියලා හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ.යාරා තුවක්කුව අරගෙන ලොකු සමන්තට වෙඩි තියනවා.වෙඩි තියලා සූර්යාව එහෙමත් නැත්තන් ජෝයිවත් අරගෙන එතැනින් යනවා.සමන්තට සිදුවුණ දේ ආරංචිවුණ අසරණ අම්මා කලන්ත වෙනවා.මේ අතරෙ හිරකරගෙන ඉන්න සුද්දි පැටියව මුණ ගැහෙන්න ශංකර් එනවා.එහෙනම් ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලන්න එකතුවෙමු.....
ශන්කර් ඕවර් ඇක්ටින්😂
එයාට රගපාන්න බෑ
මෙ taledrama එකේ හොදම චරිතේ දිනිති මට නම්
💯
වෙන නැත්තන් හොදයි 😂
❤දිනිති ❤දරුණු wala❤waditibba❤matabayhtuna❤දිනිති රඟපානවා lassanai ❤ඉරිසියාව මඩ ගහන්න ❤ඉදිරියට යන්න ❤දිනිති සුබ පැතුම් ap❤ඩුබායි ❤❤දිනිති අක්කි නිසා බලනව
අම්මෝ මරුවා.විස්තරේ දැනගන්න හදන්නේ.අර සංකරයගේම වෙන්න.ඇති😂.මරුවා මරු කටට තමයි යන්න හදන්නේ😂.සූර්යයා සුද්දි .පැටියා ඒ දෙන්න වෙන්කරන්න එපා❤❤
සුද්දි පැටියගෙ චරිතෙට ආදරේ අය ඉන්නවද
මං
❤️❤️❤️
@NuraSenarathna ❤️
Yes ❤❤❤❤
දිනිති රගපානවා ලස්සනයි
ලස්සනයි. අදත් 🩷🩷🩷 පාව්. එන්න. ආසයි. ❤❤❤
ලස්සනයි කතාව❤
ලස්සනයි shankar ragapana widiha ❤❤❤❤❤❤
මෝඩ බේබිගේ නාකි හුරතලේ ගැලපෙන්නේම නැහැ
සූර්යා කෙල්ලො දෙන්නෙක් රවට්ටපු එකනම් වැරදියි හැබැයි.දෙකම නැතිවෙයිද දන්නෙනෑ අන්තිමට
Akila ayyage actinam superb ❤❤
මට හිතෙන්නෙ මේ කතාව ඉක්මනට ඉවර වෙයි වගෙ🥲 දිනීව ආපහු බලන්න බැරි වෙයිද?? අනේ 😢
Hm😢
දිනී ❤❤ අපි එන්නෙ ඔයාව බලන්න.
Sisira bebita love wage
maru kathwa❤
සංකගේ නහර පුපර ලා මෙරෙනවා දිනිති තමයි හොද ම
Dinithi super acting
6 comeent eka❤️
❤❤❤❤
Maro katays ❤❤
ශන්කර් ඔනවට වැඩියි දගලනවා කතාවත් එපා වේනවා
Hmmm ennawa
මුන් සින්හබාහු එකෙ එහෙම මෙකෙ මෙහෙමඅනෙ ඉතින්
🙂🙂🙂
Akhila set na chrithet
u hodai ubalata itin areas ne cover karanne ungen
babe boruwak karanne soorya genna ganna hoda wade okita
පුතා අම්මගේ රගපෑම නම් හරිම තාත්විකයි නේද
Babi boruwk ned kiynne😢
Adareta es andai ekai baby aettha😅
Abhi galapenne sinamavta me magul valata vada
Me akila nethuwa wena kenek atthema nedda 😂😂😂 over acting over over over... Like a stage drama 😂😂😂😂😂shike
Mol karayo 3 dena. 😂
❤❤❤
සමන්තලාගෙ සෙට් එක මේ වෙද්දි ඉන්නෙ වීරයෝ වෙලා.ඒකට හේතුව මෙච්චර කල් හොයාගන්න බැරිව හිටිය සූර්යා අතටම අල්ලගත්ත හින්දා.සෙට් එක සූර්යාව වාහනේ දාගෙන තර්ජනය කරන්නෙ සුද්දි පැටියව ඉන්න තැන කියන්න කියලා. ඒ වෙලාවෙ වෙන්නෙ කවුරුත් හිතන්නෙවත් නැති දෙයක්.වාහනය හරස් කරලා වාහනයක් නතර කරනවා.ඒ වාහනයෙන් බහින්නෙ යාරා ඇතුළු සෙට් එක.යාරා එක්ක ගේමට එන්ටර් වෙන්න හදන සමන්තලාට එන්ටර් වෙන්න තියා මොකක්ද කරන්නෙ කියලා හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ.යාරා තුවක්කුව අරගෙන ලොකු සමන්තට වෙඩි තියනවා.වෙඩි තියලා සූර්යාව එහෙමත් නැත්තන් ජෝයිවත් අරගෙන එතැනින් යනවා.සමන්තට සිදුවුණ දේ ආරංචිවුණ අසරණ අම්මා කලන්ත වෙනවා.මේ අතරෙ හිරකරගෙන ඉන්න සුද්දි පැටියව මුණ ගැහෙන්න ශංකර් එනවා.
එහෙනම් ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලන්න එකතුවෙමු.....
ශන්කර් ඕවර් ඇක්ටින්😂
එයාට රගපාන්න බෑ
මෙ taledrama එකේ හොදම චරිතේ දිනිති මට නම්
💯
වෙන නැත්තන් හොදයි 😂
❤දිනිති ❤දරුණු wala❤waditibba❤matabayhtuna❤දිනිති රඟපානවා lassanai ❤ඉරිසියාව මඩ ගහන්න ❤ඉදිරියට යන්න ❤දිනිති සුබ පැතුම් ap❤ඩුබායි ❤❤දිනිති අක්කි නිසා බලනව
අම්මෝ මරුවා.විස්තරේ දැනගන්න හදන්නේ.අර සංකරයගේම වෙන්න.ඇති😂.මරුවා මරු කටට තමයි යන්න හදන්නේ😂.සූර්යයා සුද්දි .පැටියා ඒ දෙන්න වෙන්කරන්න එපා❤❤
සුද්දි පැටියගෙ චරිතෙට ආදරේ අය ඉන්නවද
මං
මං
❤️❤️❤️
@NuraSenarathna ❤️
Yes ❤❤❤❤
දිනිති රගපානවා ලස්සනයි
ලස්සනයි. අදත් 🩷🩷🩷
පාව්. එන්න. ආසයි. ❤❤❤
ලස්සනයි කතාව❤
ලස්සනයි shankar ragapana widiha ❤❤❤❤❤❤
මෝඩ බේබිගේ නාකි හුරතලේ ගැලපෙන්නේම නැහැ
සූර්යා කෙල්ලො දෙන්නෙක් රවට්ටපු එකනම් වැරදියි හැබැයි.දෙකම නැතිවෙයිද දන්නෙනෑ අන්තිමට
Akila ayyage actinam superb ❤❤
මට හිතෙන්නෙ මේ කතාව ඉක්මනට ඉවර වෙයි වගෙ🥲 දිනීව ආපහු බලන්න බැරි වෙයිද?? අනේ 😢
Hm😢
දිනී ❤❤ අපි එන්නෙ ඔයාව බලන්න.
Sisira bebita love wage
maru kathwa❤
සංකගේ නහර පුපර ලා මෙරෙනවා
දිනිති තමයි හොද ම