Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අජන්ත වගේ යහලුවෙක් හොයනවට වඩා අජන්ත වගේ යහලුවෙක් වෙන්න පුලුවන්නම් අන්න ඒක තමයි අපේ රටට ඕන.ඒවා තමයි මේ ටෙලි නාට්‍යයේ සත්‍ය ❤🔥
ඒක ඇත්ත ❤✨
ඔව් එහෙම යලුවෙක් හොයනවට වඩා එහෙම යලුවෙක් වෙන එකයි වැදගත් . . එතකොට හැමොම අජන්ත වගේ වෙවී....
සමහර මිනිස්සු මෙහෙ ම උදව් කරන කොට මෝඩ යෝ ලෙසත් සලකනවා , ඒවා ගනන් නොගෙන හොඳ ම ගතිගුණ පුරුදු කලාම හරි
Honda අදහසක් සහෝදරයා.
රාගය ආත්මාර්ථකාමීත්වය පරදා නැගෙන අපුර්ව මිනිස්කමේ අපුර්වය 👌👌
මේ කතාව තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ටික්ක ඉන්නවා කියලා දැනෙද්දි මාර සතුටක් එන්නෙ❤️
රොෂාන් අයියා පොලොවේ පය ගහලා ජීවත් වෙන නිහතමානී චරිතයක් ,ගොඩාක් දක්ෂ රංගන ශිල්පියෙක් ,අපි හැමදාම අයියාට ආදරෙයි ,ජය වේවා !තෙරුවන් සරනයි !
Mamath Harima Asawen balanne Rohan inna teledrama.
නාට්‍යයක් තුළ මෙතෙක් මා ඇසූ මාහැඟිම සංගීතය ....රංගනයන් සමඟ මුසුවූ කල ඒ චරිත සමඟ අපව ජීවත් කරවනවා ....ආදරෙයි සහෝදරයා ....❤️❤️❤️
VERY TRUE.... KASUN... YOU BEAUTY... MAN..... MAESTRO OF OUR TIME... APE KAALAYE GAAHDHARWAYA...
සිරාවටම..පපුව කීරි ගැහෙනව
එක දිගටම බැලුව මේක ..මට මාවම අමතක වෙලා දැන්..ඒ තරම් විශිෂ්ඨ කතාවක් 😍
මනුෂ්‍යත්වයට, මනුෂ්‍ය හැඟීම් වලට හා භාවයන්ට යාහැකි දුර, මනුෂ්‍යයන්ට මැනවින් පසක් කරදෙන සහෝදරයා.... ❤️❤️❤️
මේ වගේ නාට්‍ය ලංකාවෙ මිනිස්සු බහුතරයකගෙ ගෝත්‍රික චින්තනය වෙනස් කරාවි. රටක් ගොඩනගනකොට කලාවට කරන්න පුලුවන් දේ අසීමිතයි.මේකෙ ඉන්න එක ශිල්පියෙක්ගෙවත් අඩුවක් පෙන්නන් බැරි තරමට එකෙකුට එකෙක් නොදෙවෙනි රංගනයක....ජයෙන් ජය...!!
Sidath Senarathne aniwaren ප්රවීණයො කියන්නෙ මෙ අයට එක රගපානව කියලවත් කියන්න බැරි තරම් එතම්
අවුරුදු 2ක් වෙලත් තාම එකම තැන බන්
ඇත්තටම ඇඩෙනවා මේ කතාව බලද්දී. ආත්මාර්ථය පරදා පරාර්ථය වෙනුවෙන් කැපවුන ආදරණීය සහෝදරයෙක්. අපි ඉගෙනිය යුත්තෙ පරමාදර්ශ කරගත යුත්තේ එවන් ආදරණීය සහෝදරයන් ය ❤
Eththai.
අම්මාගේ චරිතය නියමයි..එක නියමයට කරනවා චාන්දනී මහත්මිය..උත්තරා දේවී අජන්ත..අම්මා ආදරෙයි මේ චරිත වලට..
අජන්ත උඹේ චරිතයට ආදරෙයි සහෝදරයා ❤
තම සියලුම දේ කැපකර රටේ අනාගතය වෙනස් කරන්න උත්සාහ කළ තරුණයන් 😢 බොහෝ අයගෙ ජීවිත අවසන් උනේ කාටත් හොරෙන්. 😢 අවසන් උනේ ඔවුන්ගේ ජීවිත පමණයි . පවතින රටාව තාමත් එහෙමමයි.
උත්තරා දේවිගෙ නිවිච්ච, තැන්පත් ගති ගුණ දකිද්දී මාර දුකක් හිතට එන්නෙ,, උත්තරා දේවි අසරණයි,,,, රජීව නැති ලෝකෙ උත්තරා තනිවෙලා,,
Rajeewa hitiyath uththara Thani wela
Ada kaleta one ema charitha
මට ඇත්තටම යන්න ඔනි නෑ උත්තරා දේවී,.. උත්තරාදේවි මට යන්න කිවුවේ.. මං එහෙම නපුරු කෙනෙක් නෙවෙයි අජන්ත. අනේ මේ අඩන්න හදන්න නම් එපා උත්තරා දේවි. මේ මගේ යුතුකම, එතකොට මට බය නෑ. 😍😍😍
චාන්දනීට තියෙන්නේ ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වය ....ඒකට දෙන අජන්තගේ ප්‍රතිචාර පට්ට ....ඇත්ත ම ඩිමෙන්ෂියා ලෙඩෙක්ව බලන විදියට ම ඒක කරනවා අජන්ත ....
Lasantha Chandima එල දැනං හිටියේ නෑ
Lasa Thanks
Ftta lasaa
අජන්තටත් තියෙන්නෙ ඩිමෙන්ෂියා තත්වයක්රජිව් ඇත්තටම මැරිලා ඒත් මෙයා රජිව් ජීවත් වෙනව කියල දකිනවා...රජීව් ඇත්තටම මැරුණු බව ඔප්පු වෙනවා 36 වෙනි කොටසෙදි (නිවුස් එකක් විදියට යනවා) ඊට පස්සෙයි මෙයාගෙ විශ්වාසෙ මනසින් ඉවත් වෙන්නෙ.. ඒ මොහොතෙම රජීව් මරන්න සම්බන්ධ උන එකෙක්ව මරල දානවා
Actually Ajantha doesn't have Dementia. I think he has another psychological issue with hallucinations. Maybe schizophrenia
සෑම චරිතයක්ම වටිනවා, ලස්සනයි. කැමරාකරණය,ආලෝකකරණය, ප්‍රධාන චරිත වගේම සෙසු චරිත ලස්සනට හසුරනවා,"මට කේන්ති ගියා" සහෝදරයා 33 කෝ😔😔😔
මේ වගේ යාළුවෝ අත්ලොස්වක් වත් සිටීද අද කාලේ තමන්ගේ මනුෂ්‍ය නැත්තං ඒ ganiwa අසරණ කරන ලෝයක් ඒත් මේ අජන්ත රජීව වෙනුවෙන් කරන කැපවීම් මේ කතා උතුම් අදරශයක්
අජන්ත කියන්නේ රෝල් මොඩල් එකක් .අමාරුවෙන් හරි අපිට මෙයාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම්
උබ හරි සහෝදරයා
ඔබ හරි සාහෝදරයා
මේ වගේ අසරණ උනු අය කොයි තරම් ඉන්නවද අප රටේ වැරැද්දකට තියෙන්නෙ මේ වගේ කෙනෙකුට උදව් උපකාර කරන අය ගැන උනත්,උපකාර ලබන අය දිහා ලෝකයා දකින්නෙ වැරදි ඇසකින් ගොඩාක් අර්ථවත් ටෙලිනාට්‍ය ක්
අනිවාර්යයෙන් ම ....
Lasantha Chandima 👍
අැත්ත....ඒකට කියන්නේ මිනිසාගේ කුහකකම....
joseph pillai ඔව් අපේ සමහර අය බලන්නෙ ඒ අසරණ උන කෙනාව තවත් අසරණ කරල හිනා වෙන්නයි, ඒ වගේ අයට හිතන්න පුලුවන් උනානම් මට මේ වගේ උනානම් කියල
fathi halid ..👍 🙏
තමන්ගේ ස්වාමියා/භාර්යාව මිය ගිය පසුවත් ඔවුන්ගේ සුවඳ සමඟ ආත්මයෙන් බැඳී ඒ මතකයන් හා සිතින් හා කයින් කැපවුණ මිනිසුන් සිටිනා ලොවක, ස්වාමියා / භාර්යාව ජීවත්ව සිටියදිත් පිට යන, වෙන උන්ගේ තුරැලේ සැනසුම සොයන සිතින් අන්ධ මිනිසුන් ද සිටියි. එම ලෝකය තුල උඩුගම්බලා යන උත්තරා දේවි වැනි උත්තමාවියන් මිණි කැට සේ අගනේය. දුර්ලභය.
❤🌷
😂😂😂😂😂
@@sathyaviraj5752 godak aya pahalata galanne daruwa lebunain passe after 2yers wage🤣🤣
Naweendra Hettiarachchi ammo ow ow .... ganu ne
පෙන්නන ඔක්කොම නාට්‍ය මේ වගේ වුනා නම් අවුරුදු 5න් ලංකාව ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා
ඔව් මොනතරම් වෙනසක් කරන්න පුළුවන් වේවිද................
I agree with you
සිරාවටම
True say
Dan meka comment eka dapu ekkenayi ekata like karapu ayai chande denne katada kiyanako
අඩෙන්නේ නැතුව මේ කතාව බලන්න බොහොම අමාරුයි. උත්තරා දේවි මට ඕන දෙයක් කියන්න මං කරනවා. ඒ කියමනේ කොච්චර වටිනාකමක් තියෙනවද... මොනා බලාපොරොත්තුවෙන්ද එහෙම කියන්නේ... කිසිම දෙයක් නැ... ඔහොම හිතද්දී හිතට නිවනක් නැ. මටත් ඔය ලෙඩෙන් ගැලවෙන්න බැ. අනුන් ගැනම හිතන එක මහා කරුමයක් වගේ 😭
මිනිසුන්ගේ ඇතුලාන්තය දන්නේ තමන් පමණයි.පීටින් බලන අය බලන්නේ කොයි තරම් වැරදි විදිහට ද...උත්තරා වගේ අය ලංකාවේ ඇති.එත් මිනිස්සු ඇයට කොයි තරම් නම් නින්දා අපහාස කරයි ද.සැබෑම සහොදරයෙකි අජන්ත.මෙවැනි මිනිසුන් දුර්ලභ ය.
සුදුසුම කාලේ මං මේක බලන්න පටන් ගත්තේ. මිනිහෙක්ට ජීවිතේට මොන පැත්තකින් මොනාද ගන්න ඕන ඒ හැමදේම මේකෙන් ගන්න පුලුවන්. “රට ගොඩගන්න තනි මිනිහා ගානේ හදවන්නයි ඕනි. කල්ලි අරගල තාවකාලිකයි.” ගොඩක් දුකයි රටේ තත්වෙ ගැන. හැම මිනිහෙක්ම මේ වගේ දෙයක් බලනවනම් සැහෙන්න දුරකට රටේ දේශපාලනික වශයෙන් ගොඩගන්න පුලුවන් විදිහට මිනිස්සු පෙළබෙයි. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ රට ඉක්මන්ට බැරි වුණත් ගොඩගන්න පුලුවන් වෙයි කියලා . 🥺
ගොඩක් උන් මේකේ ලස්සන දකින කොට.. එහෙන් මෙහෙන් කලකන්නියෙක්ට ඇත්ත පේනවා..
🖤🖤🖤
අනාගතේ දැක්ක නිර්මාණකරුවෝ...රටම බලන්න ඕන යතාර්ථයක්
මනුස්සකම පිළිබඳ සමාජයට අත්‍යවශ්‍ය කාලවකවානුවක හොඳ උදාහරණයක් sahodaraya
හැමඅතින්ම හොද නිර්මාණයක් ,ස්තූතියි ගොඩක් ගොඩක් හැමෝටම
මේ වගේ ඒවට මිනිස්සු ඇබ්බැහි කරන්න ඕනි.. මේක නැත්නම් මේ කාලකණ්ණි පවුල් දේශපාලනයෙන් ගොඩගන්න බෑ කවදාවත්. දැන් පත්තර බලන එවුන් නෑ. ජඩමාධයය වලට දෙන්න ඕනි හොදම විදිහ.
සහෝදරයාට youtube එකේ inna රසිකයෝ හා මේ දිනවල සමාජීය කරුණු සම්බන්ධව facebook වල හැසිරෙන අය (උන්මත්තකයෝ) අතර විශාල වෙනසක් මා දුටිමි.
රජීව් හිටියත් අජන්ත තරම් ආදරෙන් උත්තරා දේවිව බලාගන්න එකක් නැති වෙයි 😪😪
අමිල මිනිස්කමේ ගුණසුවඳ අපට පසක්කරදෙන සහෝදරයා...
කුබියෝ ඉවර උනාම මේක දාන්න තිබ්බේ ඒ වෙලාවට
සැබෑම සහොදරයා ඔබ තුලින් දුටුවෙමි .හදවත ස්පර්ශ කරන්න තරම් සාර්ථක නිර්මාණයක් .ස්තුතියි සහොදරයා ...
Madushani dishanayaka hmmmm
Sadew Nisha 👍👍👍
අජන්ත ඇත්තටම සහොදරයෙක් ..පිස්සෙක්.මොකද උ ඇත්තම සහෝදරයෙක් නිසා..පසෙකින් සංගීතය සර්වාංගයම හිරි වට්ටවනවා..!!
niro Niroshana; ubata thiyana lede nam mata hithaganna baha. dan ube aga hiriwatune aruge bada dakalada? aru moph karanawa dakalada? aru kakula thawana dakalada?
Sam silva ..බුදුසරණයි සහොදරයා ..🙏 🙏
mewa therum ganimata apahasu pudgalayoda samajaye siti
shooter xd ...අනිවාර්යයෙන් ..කරන කලට පව් මිහිරිය මී සේ , විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..🙏
Kasun Kalhara Music ❤️
අනේ මේ..අඬන්න හදන්න නම් එපා උත්තරා දේවි...මං අඬන්න දෙයක් කිවුවෙ නෑනෙ 😅
ජීවිතේම වෙනස් වෙනවා සහෝදරයා කියන වචනෙන් 🤘🖤
මේ වගේ රඟපෑම් වලට සම්මාන දීලත් මදි 🔥
එක එපිසෝඩ් එකක් බැලුවම ලොකු පොතක් කියෙව්වා වගේ. එකම එපිසෝඩ් එක ආයෙ ආයෙ බැලුවම එකිනෙකට වෙනස් පොත් කියවනවා වගේ❤️❤️❤️
අනිවාර්යයෙන් ❤
Agree❤
"උත්තරා දේවි මට ඕන දෙයක් කියන්න.. මං කරනවා..''ඒකට නම් අඬන්නේ නැතුව ඉන්නම බැරි වුණා..😭
අජන්ත ගේ අම්මා ගේ උත්තරා දේවිගේ රංගනය හදවතටම දැනෙනවා
මේවා views උතුරන්න ඕන කතා 💖
අජන්ත ව දකින හැම මොහොතකම මගේ හිත මට කියන්නේ අජන්තලා මේ සමාජෙත් හිටියනම් කියලා
අජන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදරයෙක්
අජන්ත වගේ යාළුවෙක් .ඒවගේ හිතන අය හිටියානම් මේ රට කොච්චර ලස්සන වේවිද .🌻
ආදරය අයිතියක්ද ?යුතුකමක්ද? මට අනිත් මිනිස්සු හිතන දෙයින් වැඩක් නැහැ. මට වටින්නේ මම ඇත්තටම ආදරේ කරන අය මම ගැන හිතෙන විදිහ...
2022 ට හොදටම ටැලි වෙතවා. ඉවසිල්ලෙන් බලන්න . ජඩ දේසපාලනය කවදත් එකම රාමුවක.
කොහොමද මන්ද මොහු අනාගතය දැක්කේ...
අජන්ත අයියා ගොඩාක් හොඳ සහොදරයෙක් ❤ 👍
Oww ❤
අජන්ත නොහොත් රොශාන් සුප්‍රිරි නලුවෙක් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඔනෙ ඔයෙ අපේ. දේ අපිට දැනෙන්න දෙම එකෙක් ❤
උත්තරා අජන්තට ඉන්න කිවුවහමයි මගේ හිතටත් සැනසීමක් ආවේ.නැත්තම් අජන්ත අරමුණක් නැතිව පිස්සු නටනවා.මෙහෙ ඉද්දි හොදයි.ඒ අපේ ආදරේ ඔයාට නිසා අජන්ත.
ඔන්න සෙහෝදරයා වෙබ් එකන් බලල ඉවරයි.. නිර්මාණකරු දක්ෂයෙක් උනාට චැනල් එක...
මේවගේ නිර්මාණ තව තව බිහිවේවා... බුදධිමත් මිනිස්සුන්ගේ ඇස් පාදන්න මේවා තවතවත් පිටුවහලක් වේවි... එහෙම උන දවසට හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවි...
රසවින්දනයක් අැති ප්‍රේක්ෂකයන් සදහා බිහිවු විශිෂ්ට නිර්මානයක්....
සංවේදී මිනිස්සු වෙනුවෙන් රටට අදරය කරන්න මිනිස්සු වෙනුවෙන් කල නිර්මාණයක් කදුලු වැටුන වර ගොඩයි
මෙහෙම සහෝදරයො ලංකාවේ ඉන්නවද..?😜😜😜
hmmm
Eka bada wela kadagena apu ewunuth wiruddawena samajayaka kohomada mehema sahodarayo inne,meka ithin kathawakne aththa jeewithe mehema aya nehe
ඉන්නවා. පේන්න නැ. මේ වගේ නිහඩව
Inwa
මේ චරිත මවන රහා වෙලාවකට දරාගන්නත් අමාරුයි
Schizophrenia රෝගියෙක් Dementia රෝගියෙක්ව බලාගන්න ලස්සන...ලංකාවේ මිනිස්සු මනෝවිද්‍යාව වගේ විෂයක් තවමත් පිළිගැනීමට සූදානම් නැත...හුදෙක් පිස්සන් සඳහාම වෙන්වූ විෂයක් ලෙස දකී...නමුත් එදිනෙදා ජීවිතයේ අපි කන බොන දේ ගැන වදවීම පවා සරළ මානසික තත්ත්වයක් බව ඔවුන් නොදනී....
💛💛
සහෝදරයා. කියන yedumama harima ලස්සනයි සහෝදරයා.
Director cut වැඩ නැතුව මේක බලන්න ආව අය කෝ
man inno
මොකද බං දැන් වැඩිය කොමන්ටු නොදා යන්නේ සමහරු...??
උන්ගේ හිත් හිරිවැටිල,ඒ කියන්නේ මුසපත් වෙලා,ඒ අයගෙ දැනුම මදි කියල. හිතෙනව අැති.නමුත් ඒ චරිත වලට සමවැදිල ඒ සෙබස් වල ඒකාත්මික වෙලා.ස්තුතියි සැමට.ලෝකයක් වෙනස් කරන්න බැරි වුවත් තනි තනිව ඒ යථාර්ථයන් ඒ මනුදමි පෙරට ගෙනියමු.ස්තුතියි.
Ajantha💚roshan aiyaOba habedakshayek ❤❤Adarei sahodaraya 💚❤❤Aththamai meka hari puduma sahodara kamak langathukamak
සහෝදරයා අයේ යූ ටියුබ් එන්නෙ නෑ නේද ? කොච්චර හොද ආරම්භයක් උනත් ලංකාවනේ මේක...
එන්න 2022 අපි සහෝදරයා බලමු
Mahindananda Aluthgamage calling with Ranil Wickramasinghe💀
අනේ මේ අඬන්න හදන්නනම් එපා උත්තරා දේවි ❤
ඇත්ත කූද්දන නිර්මාණ 😖💙💛
''Me mage yuthukama...man adare karana minissu, eyala hithana widiya mata wedagath'' Ajantha wage sahodarayek labanna pin karala thiyenna one.💞
Yalukamata eha giya sahodara kama kiyanne mekata samajet fattama deyak denne ajanthagn🌷😍
Ajantha wage minissu mulu lankawa puraawatama innawanam....lankawa kochchara lassans thenak wevida?
දරුවෙක් කියන්නෙ විශාල බරක්, වගකීමක්. කුසේ තියන් ඉද්දිට වඩා එලියට ආවට පස්සෙ. අම්ම කෙනෙක් ට තාත්ත කෙනෙක්ට හෝ ඒ වගකීම හිතට ගත්ත කෙනෙක්ට නිවනක් නෑ
“Mata ninda yanawa”e wacha wala wiswasaya sanasaima Ragaya athmarthaya siyalude paraya sahodarathwaya. Lankawe bihiwuna lassanama kathawak 🖤
ඇයි ඩව්න්ලෝඩ් කරන්න බැරි මේකෙ එපිසෝඩ් සේරම
අපි මෙහෙම කොරා නමි දැන් ඩිවෝස් වෙලා
කෝ 33 කොටස
කොටස් හොයන්න ගියාම අම්මො
සමාජය මිදුලක් නම් මන් එහි ඉදලක් ❤️💥
Ajantha wage sahodayarek wath na ada lankawe😥😥😥
මේ සතියේ කොටස කෝ ..@$&-???
නුවරත් කෑවා 😢
Apoi ow
Not blood but the water has become more thicker.amazingly thicker
ඇයි අජන්ත උත්තතා දේවිට අඩන්න දෙන්නෙ නැත්තෙ. මාත් සමහර අවස්ථාවලදි එහෙම වෙලා තියනවා
මේ වගෙ නිර්මාණයකට මටත් දායක වෙන්ට තිබ්බා නම් හොදයි
Pattama story eka,ai giya sathiye kotas tika natte,,supiri telegrama ekak
Me wage sahodarayo ada samaje innwda 😥
Views 200000ta ආසන්න සතුටුයි
අඩන්න නමි එපා උත්තරා දේවි
Api athara me wge minissu attma innawa ati,, et e minissunta inna dennet natte apema minissumai ..
සහෝදර යා....
අජන්ත ♥️
Yep❤
Mata mage Atheethaya mathak una Roshan Uththaradewige kakul thawapu widiha dakinakota.birida pregnant kaale Thamange mahaththayagen lebena me Adaraya dayaawa senehasa.kiyala nimakaranta beha.Ajantha sahodara premayen Rajiew wenuwen uththarata salakanawa.ohuge hithe ethiwi thibena A Sahodarathwaya mahamerak wagei.
අජන්තගෙ කෙල්ලට වෙන දේ සාදාරනද අසාදාරනද?
love u සහෝදරයා ....❤️❤️❤️
Andakaraya baharawa yana sada lowa eliyen gabbara vi atha..Mage sahodaraya upadina mohothe.Lokaya lowa dakinu atha..Minisun andakaraya pitu dakinu atha...
සහෝදරයා ආදරෙයි
meke adhyakshakata puluwan onnam uththaradhevige hithe ajantha gana athi wela thiyana pehedhima ohu gana adharekata peralanna. eth ohu e de nokara uththaradhevi kiyana charithaya usas pujaneeya pathiniyak bawa samajeta pennannawa. awankawama kiwwoth me wage usas yashodharawan badhu gahanun warthamane innawadha kiyala sekai.
After 4years ❤️❤️❤️
රොෂාන් ❤❤❤❤👍👍👍👍
Uttra dewi nagitta gaman blnne, photo eka dihd?? ajantha hadla tiyena kola kada eka dihad..?? Arakshawa balaporoththu wenne...
Lasitha Edirisooriya that is the way prescribed by the Buddha
manushyathwayata eha giya dewathwayata adu nathi sundara badeemak sahodarathwaya.............Ajantha wani charitha me deshaye sabawinma ipadewa
Minissunage jeeiwitha terum ganima patta watinwa...... e watinakama hama jeewithekata denn pulwanm...
Ajantha gedarin yana 1ta uththarata wediya mama kemathi neee..
අජන්ත වගේ යහලුවෙක් හොයනවට වඩා අජන්ත වගේ යහලුවෙක් වෙන්න පුලුවන්නම් අන්න ඒක තමයි අපේ රටට ඕන.ඒවා තමයි මේ ටෙලි නාට්‍යයේ සත්‍ය ❤🔥
ඒක ඇත්ත ❤✨
ඔව් එහෙම යලුවෙක් හොයනවට වඩා එහෙම යලුවෙක් වෙන එකයි වැදගත් . . එතකොට හැමොම අජන්ත වගේ වෙවී....
සමහර මිනිස්සු මෙහෙ ම උදව් කරන කොට මෝඩ යෝ ලෙසත් සලකනවා , ඒවා ගනන් නොගෙන හොඳ ම ගතිගුණ පුරුදු කලාම හරි
Honda අදහසක් සහෝදරයා.
රාගය ආත්මාර්ථකාමීත්වය පරදා නැගෙන අපුර්ව මිනිස්කමේ අපුර්වය 👌👌
මේ කතාව තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ටික්ක ඉන්නවා කියලා දැනෙද්දි මාර සතුටක් එන්නෙ❤️
රොෂාන් අයියා පොලොවේ පය ගහලා ජීවත් වෙන නිහතමානී චරිතයක් ,ගොඩාක් දක්ෂ රංගන ශිල්පියෙක් ,අපි හැමදාම අයියාට ආදරෙයි ,ජය වේවා !තෙරුවන් සරනයි !
Mamath Harima Asawen balanne Rohan inna teledrama.
නාට්‍යයක් තුළ මෙතෙක් මා ඇසූ මාහැඟිම සංගීතය ....රංගනයන් සමඟ මුසුවූ කල ඒ චරිත සමඟ අපව ජීවත් කරවනවා ....ආදරෙයි සහෝදරයා ....❤️❤️❤️
VERY TRUE.... KASUN... YOU BEAUTY... MAN..... MAESTRO OF OUR TIME... APE
KAALAYE GAAHDHARWAYA...
සිරාවටම..පපුව කීරි ගැහෙනව
එක දිගටම බැලුව මේක ..මට මාවම අමතක වෙලා දැන්..ඒ තරම් විශිෂ්ඨ කතාවක් 😍
මනුෂ්‍යත්වයට, මනුෂ්‍ය හැඟීම් වලට හා භාවයන්ට යාහැකි දුර, මනුෂ්‍යයන්ට මැනවින් පසක් කරදෙන සහෝදරයා.... ❤️❤️❤️
මේ වගේ නාට්‍ය ලංකාවෙ මිනිස්සු බහුතරයකගෙ ගෝත්‍රික චින්තනය වෙනස් කරාවි. රටක් ගොඩනගනකොට කලාවට කරන්න පුලුවන් දේ අසීමිතයි.
මේකෙ ඉන්න එක ශිල්පියෙක්ගෙවත් අඩුවක් පෙන්නන් බැරි තරමට එකෙකුට එකෙක් නොදෙවෙනි රංගනයක....
ජයෙන් ජය...!!
Sidath Senarathne aniwaren ප්රවීණයො කියන්නෙ මෙ අයට එක රගපානව කියලවත් කියන්න බැරි තරම් එතම්
අවුරුදු 2ක් වෙලත් තාම එකම තැන බන්
ඇත්තටම ඇඩෙනවා මේ කතාව බලද්දී. ආත්මාර්ථය පරදා පරාර්ථය වෙනුවෙන් කැපවුන ආදරණීය සහෝදරයෙක්. අපි ඉගෙනිය යුත්තෙ පරමාදර්ශ කරගත යුත්තේ එවන් ආදරණීය සහෝදරයන් ය ❤
Eththai.
අම්මාගේ චරිතය නියමයි..එක නියමයට කරනවා චාන්දනී මහත්මිය..උත්තරා දේවී අජන්ත..අම්මා ආදරෙයි මේ චරිත වලට..
අජන්ත උඹේ චරිතයට ආදරෙයි සහෝදරයා ❤
තම සියලුම දේ කැපකර රටේ අනාගතය වෙනස් කරන්න උත්සාහ කළ තරුණයන් 😢 බොහෝ අයගෙ ජීවිත අවසන් උනේ කාටත් හොරෙන්. 😢 අවසන් උනේ ඔවුන්ගේ ජීවිත පමණයි . පවතින රටාව තාමත් එහෙමමයි.
උත්තරා දේවිගෙ නිවිච්ච, තැන්පත් ගති ගුණ දකිද්දී මාර දුකක් හිතට එන්නෙ,, උත්තරා දේවි අසරණයි,,,, රජීව නැති ලෝකෙ උත්තරා තනිවෙලා,,
Rajeewa hitiyath uththara Thani wela
Ada kaleta one ema charitha
මට ඇත්තටම යන්න ඔනි නෑ උත්තරා දේවී,.. උත්තරාදේවි මට යන්න කිවුවේ.. මං එහෙම නපුරු කෙනෙක් නෙවෙයි අජන්ත. අනේ මේ අඩන්න හදන්න නම් එපා උත්තරා දේවි. මේ මගේ යුතුකම, එතකොට මට බය නෑ. 😍😍😍
චාන්දනීට තියෙන්නේ ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වය ....
ඒකට දෙන අජන්තගේ ප්‍රතිචාර පට්ට ....
ඇත්ත ම ඩිමෙන්ෂියා ලෙඩෙක්ව බලන විදියට ම ඒක කරනවා අජන්ත ....
Lasantha Chandima එල දැනං හිටියේ නෑ
Lasa Thanks
Ftta lasaa
අජන්තටත් තියෙන්නෙ ඩිමෙන්ෂියා තත්වයක්
රජිව් ඇත්තටම මැරිලා ඒත් මෙයා රජිව් ජීවත් වෙනව කියල දකිනවා...
රජීව් ඇත්තටම මැරුණු බව ඔප්පු වෙනවා 36 වෙනි කොටසෙදි (නිවුස් එකක් විදියට යනවා) ඊට පස්සෙයි මෙයාගෙ විශ්වාසෙ මනසින් ඉවත් වෙන්නෙ.. ඒ මොහොතෙම රජීව් මරන්න සම්බන්ධ උන එකෙක්ව මරල දානවා
Actually Ajantha doesn't have Dementia. I think he has another psychological issue with hallucinations. Maybe schizophrenia
සෑම චරිතයක්ම වටිනවා, ලස්සනයි. කැමරාකරණය,ආලෝකකරණය, ප්‍රධාන චරිත වගේම සෙසු චරිත ලස්සනට හසුරනවා,"මට කේන්ති ගියා"
සහෝදරයා 33 කෝ😔😔😔
මේ වගේ යාළුවෝ අත්ලොස්වක් වත් සිටීද අද කාලේ තමන්ගේ මනුෂ්‍ය නැත්තං ඒ ganiwa අසරණ කරන ලෝයක් ඒත් මේ අජන්ත රජීව වෙනුවෙන් කරන කැපවීම් මේ කතා උතුම් අදරශයක්
අජන්ත කියන්නේ රෝල් මොඩල් එකක් .අමාරුවෙන් හරි අපිට මෙයාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම්
උබ හරි සහෝදරයා
ඔබ හරි සාහෝදරයා
මේ වගේ අසරණ උනු අය කොයි තරම් ඉන්නවද අප රටේ
වැරැද්දකට තියෙන්නෙ මේ වගේ කෙනෙකුට උදව් උපකාර කරන අය ගැන උනත්,උපකාර ලබන අය දිහා ලෝකයා දකින්නෙ වැරදි ඇසකින්
ගොඩාක් අර්ථවත් ටෙලිනාට්‍ය ක්
අනිවාර්යයෙන් ම ....
Lasantha Chandima 👍
අැත්ත....ඒකට කියන්නේ මිනිසාගේ කුහකකම....
joseph pillai
ඔව් අපේ සමහර අය බලන්නෙ ඒ අසරණ උන කෙනාව තවත් අසරණ කරල හිනා වෙන්නයි, ඒ වගේ අයට හිතන්න පුලුවන් උනානම් මට මේ වගේ උනානම් කියල
fathi halid ..👍 🙏
තමන්ගේ ස්වාමියා/භාර්යාව මිය ගිය පසුවත් ඔවුන්ගේ සුවඳ සමඟ ආත්මයෙන් බැඳී ඒ මතකයන් හා සිතින් හා කයින් කැපවුණ මිනිසුන් සිටිනා ලොවක, ස්වාමියා / භාර්යාව ජීවත්ව සිටියදිත් පිට යන, වෙන උන්ගේ තුරැලේ සැනසුම සොයන සිතින් අන්ධ මිනිසුන් ද සිටියි. එම ලෝකය තුල උඩුගම්බලා යන උත්තරා දේවි වැනි උත්තමාවියන් මිණි කැට සේ අගනේය. දුර්ලභය.
❤🌷
😂😂😂😂😂
@@sathyaviraj5752 godak aya pahalata galanne daruwa lebunain passe after 2yers wage🤣🤣
Naweendra Hettiarachchi ammo ow ow .... ganu ne
පෙන්නන ඔක්කොම නාට්‍ය මේ වගේ වුනා නම් අවුරුදු 5න් ලංකාව ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා
ඔව් මොනතරම් වෙනසක් කරන්න පුළුවන් වේවිද................
I agree with you
සිරාවටම
True say
Dan meka comment eka dapu ekkenayi ekata like karapu ayai chande denne katada kiyanako
අඩෙන්නේ නැතුව මේ කතාව බලන්න බොහොම අමාරුයි. උත්තරා දේවි මට ඕන දෙයක් කියන්න මං කරනවා. ඒ කියමනේ කොච්චර වටිනාකමක් තියෙනවද... මොනා බලාපොරොත්තුවෙන්ද එහෙම කියන්නේ... කිසිම දෙයක් නැ... ඔහොම හිතද්දී හිතට නිවනක් නැ. මටත් ඔය ලෙඩෙන් ගැලවෙන්න බැ. අනුන් ගැනම හිතන එක මහා කරුමයක් වගේ 😭
මිනිසුන්ගේ ඇතුලාන්තය දන්නේ තමන් පමණයි.පීටින් බලන අය බලන්නේ කොයි තරම් වැරදි විදිහට ද...උත්තරා වගේ අය ලංකාවේ ඇති.එත් මිනිස්සු ඇයට කොයි තරම් නම් නින්දා අපහාස කරයි ද.සැබෑම සහොදරයෙකි අජන්ත.මෙවැනි මිනිසුන් දුර්ලභ ය.
සුදුසුම කාලේ මං මේක බලන්න පටන් ගත්තේ. මිනිහෙක්ට ජීවිතේට මොන පැත්තකින් මොනාද ගන්න ඕන ඒ හැමදේම මේකෙන් ගන්න පුලුවන්. “රට ගොඩගන්න තනි මිනිහා ගානේ හදවන්නයි ඕනි. කල්ලි අරගල තාවකාලිකයි.” ගොඩක් දුකයි රටේ තත්වෙ ගැන. හැම මිනිහෙක්ම මේ වගේ දෙයක් බලනවනම් සැහෙන්න දුරකට රටේ දේශපාලනික වශයෙන් ගොඩගන්න පුලුවන් විදිහට මිනිස්සු පෙළබෙයි. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ රට ඉක්මන්ට බැරි වුණත් ගොඩගන්න පුලුවන් වෙයි කියලා . 🥺
ගොඩක් උන් මේකේ ලස්සන දකින කොට.. එහෙන් මෙහෙන් කලකන්නියෙක්ට ඇත්ත පේනවා..
🖤🖤🖤
අනාගතේ දැක්ක නිර්මාණකරුවෝ...
රටම බලන්න ඕන යතාර්ථයක්
මනුස්සකම පිළිබඳ සමාජයට අත්‍යවශ්‍ය කාලවකවානුවක හොඳ උදාහරණයක් sahodaraya
හැමඅතින්ම හොද නිර්මාණයක් ,ස්තූතියි ගොඩක් ගොඩක් හැමෝටම
මේ වගේ ඒවට මිනිස්සු ඇබ්බැහි කරන්න ඕනි.. මේක නැත්නම් මේ කාලකණ්ණි පවුල් දේශපාලනයෙන් ගොඩගන්න බෑ කවදාවත්. දැන් පත්තර බලන එවුන් නෑ. ජඩමාධයය වලට දෙන්න ඕනි හොදම විදිහ.
සහෝදරයාට youtube එකේ inna රසිකයෝ හා මේ දිනවල සමාජීය කරුණු සම්බන්ධව facebook වල හැසිරෙන අය (උන්මත්තකයෝ) අතර විශාල වෙනසක් මා දුටිමි.
රජීව් හිටියත් අජන්ත තරම් ආදරෙන් උත්තරා දේවිව බලාගන්න එකක් නැති වෙයි 😪😪
අමිල මිනිස්කමේ ගුණසුවඳ අපට පසක්කරදෙන සහෝදරයා...
කුබියෝ ඉවර උනාම මේක දාන්න තිබ්බේ ඒ වෙලාවට
සැබෑම සහොදරයා ඔබ තුලින් දුටුවෙමි .හදවත ස්පර්ශ කරන්න තරම් සාර්ථක නිර්මාණයක් .ස්තුතියි සහොදරයා ...
Madushani dishanayaka hmmmm
Sadew Nisha 👍👍👍
අජන්ත ඇත්තටම සහොදරයෙක් ..පිස්සෙක්.මොකද උ ඇත්තම සහෝදරයෙක් නිසා..පසෙකින් සංගීතය සර්වාංගයම හිරි වට්ටවනවා..!!
niro Niroshana; ubata thiyana lede nam mata hithaganna baha. dan ube aga hiriwatune aruge bada dakalada? aru moph karanawa dakalada? aru kakula thawana dakalada?
Sam silva ..බුදුසරණයි සහොදරයා ..🙏 🙏
mewa therum ganimata apahasu pudgalayoda samajaye siti
shooter xd ...අනිවාර්යයෙන් ..කරන කලට පව් මිහිරිය මී සේ , විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..🙏
Kasun Kalhara Music ❤️
අනේ මේ..අඬන්න හදන්න නම් එපා උත්තරා දේවි...මං අඬන්න දෙයක් කිවුවෙ නෑනෙ 😅
ජීවිතේම වෙනස් වෙනවා සහෝදරයා කියන වචනෙන් 🤘🖤
මේ වගේ රඟපෑම් වලට සම්මාන දීලත් මදි 🔥
එක එපිසෝඩ් එකක් බැලුවම ලොකු පොතක් කියෙව්වා වගේ. එකම එපිසෝඩ් එක ආයෙ ආයෙ බැලුවම එකිනෙකට වෙනස් පොත් කියවනවා වගේ❤️❤️❤️
අනිවාර්යයෙන් ❤
Agree❤
"උත්තරා දේවි මට ඕන දෙයක් කියන්න.. මං කරනවා..''
ඒකට නම් අඬන්නේ නැතුව ඉන්නම බැරි වුණා..😭
අජන්ත ගේ අම්මා ගේ උත්තරා දේවිගේ රංගනය හදවතටම දැනෙනවා
මේවා views උතුරන්න ඕන කතා 💖
අජන්ත ව දකින හැම මොහොතකම මගේ හිත මට කියන්නේ අජන්තලා මේ සමාජෙත් හිටියනම් කියලා
අජන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදරයෙක්
අජන්ත වගේ යාළුවෙක් .ඒවගේ හිතන අය හිටියානම් මේ රට කොච්චර ලස්සන වේවිද .🌻
ආදරය අයිතියක්ද ?යුතුකමක්ද? මට අනිත් මිනිස්සු හිතන දෙයින් වැඩක් නැහැ. මට වටින්නේ මම ඇත්තටම ආදරේ කරන අය මම ගැන හිතෙන විදිහ...
2022 ට හොදටම ටැලි වෙතවා. ඉවසිල්ලෙන් බලන්න . ජඩ දේසපාලනය කවදත් එකම රාමුවක.
කොහොමද මන්ද මොහු අනාගතය දැක්කේ...
අජන්ත අයියා ගොඩාක් හොඳ සහොදරයෙක් ❤ 👍
Oww ❤
අජන්ත නොහොත් රොශාන් සුප්‍රිරි නලුවෙක් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඔනෙ ඔයෙ අපේ. දේ අපිට දැනෙන්න දෙම එකෙක් ❤
උත්තරා අජන්තට ඉන්න කිවුවහමයි මගේ හිතටත් සැනසීමක් ආවේ.නැත්තම් අජන්ත අරමුණක් නැතිව පිස්සු නටනවා.මෙහෙ ඉද්දි හොදයි.ඒ අපේ ආදරේ ඔයාට නිසා අජන්ත.
ඔන්න සෙහෝදරයා වෙබ් එකන් බලල ඉවරයි.. නිර්මාණකරු දක්ෂයෙක් උනාට චැනල් එක...
මේවගේ නිර්මාණ තව තව බිහිවේවා... බුදධිමත් මිනිස්සුන්ගේ ඇස් පාදන්න මේවා තවතවත් පිටුවහලක් වේවි... එහෙම උන දවසට හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවි...
රසවින්දනයක් අැති ප්‍රේක්ෂකයන් සදහා බිහිවු විශිෂ්ට නිර්මානයක්....
සංවේදී මිනිස්සු වෙනුවෙන් රටට අදරය කරන්න මිනිස්සු වෙනුවෙන් කල නිර්මාණයක් කදුලු වැටුන වර ගොඩයි
මෙහෙම සහෝදරයො ලංකාවේ ඉන්නවද..?😜😜😜
hmmm
Eka bada wela kadagena apu ewunuth wiruddawena samajayaka kohomada mehema sahodarayo inne,meka ithin kathawakne aththa jeewithe mehema aya nehe
ඉන්නවා. පේන්න නැ. මේ වගේ නිහඩව
Inwa
මේ චරිත මවන රහා වෙලාවකට දරාගන්නත් අමාරුයි
Schizophrenia රෝගියෙක් Dementia රෝගියෙක්ව බලාගන්න ලස්සන...
ලංකාවේ මිනිස්සු මනෝවිද්‍යාව වගේ විෂයක් තවමත් පිළිගැනීමට සූදානම් නැත...හුදෙක් පිස්සන් සඳහාම වෙන්වූ විෂයක් ලෙස දකී...නමුත් එදිනෙදා ජීවිතයේ අපි කන බොන දේ ගැන වදවීම පවා සරළ මානසික තත්ත්වයක් බව ඔවුන් නොදනී....
💛💛
සහෝදරයා. කියන yedumama harima ලස්සනයි සහෝදරයා.
Director cut වැඩ නැතුව මේක බලන්න ආව අය කෝ
man inno
මොකද බං දැන් වැඩිය කොමන්ටු නොදා යන්නේ සමහරු...??
උන්ගේ හිත් හිරිවැටිල,ඒ කියන්නේ මුසපත් වෙලා,ඒ අයගෙ දැනුම මදි කියල. හිතෙනව අැති.නමුත් ඒ චරිත වලට සමවැදිල ඒ සෙබස් වල ඒකාත්මික වෙලා.ස්තුතියි සැමට.ලෝකයක් වෙනස් කරන්න බැරි වුවත් තනි තනිව ඒ යථාර්ථයන් ඒ මනුදමි පෙරට ගෙනියමු.ස්තුතියි.
Ajantha💚roshan aiya
Oba habedakshayek ❤❤
Adarei sahodaraya 💚❤❤
Aththamai meka hari puduma sahodara kamak langathukamak
සහෝදරයා අයේ යූ ටියුබ් එන්නෙ නෑ නේද ? කොච්චර හොද ආරම්භයක් උනත් ලංකාවනේ මේක...
එන්න 2022 අපි සහෝදරයා බලමු
Mahindananda Aluthgamage calling with Ranil Wickramasinghe💀
අනේ මේ අඬන්න හදන්නනම් එපා උත්තරා දේවි ❤
ඇත්ත කූද්දන නිර්මාණ 😖💙💛
''Me mage yuthukama...man adare karana minissu, eyala hithana widiya mata wedagath'' Ajantha wage sahodarayek labanna pin karala thiyenna one.💞
Yalukamata eha giya sahodara kama kiyanne mekata samajet fattama deyak denne ajanthagn🌷😍
Ajantha wage minissu mulu lankawa puraawatama innawanam....lankawa kochchara lassans thenak wevida?
දරුවෙක් කියන්නෙ විශාල බරක්, වගකීමක්. කුසේ තියන් ඉද්දිට වඩා එලියට ආවට පස්සෙ. අම්ම කෙනෙක් ට තාත්ත කෙනෙක්ට හෝ ඒ වගකීම හිතට ගත්ත කෙනෙක්ට නිවනක් නෑ
“Mata ninda yanawa”e wacha wala wiswasaya sanasaima Ragaya athmarthaya siyalude paraya sahodarathwaya.
Lankawe bihiwuna lassanama kathawak 🖤
ඇයි ඩව්න්ලෝඩ් කරන්න බැරි මේකෙ එපිසෝඩ් සේරම
අපි මෙහෙම කොරා නමි දැන් ඩිවෝස් වෙලා
කෝ 33 කොටස
කොටස් හොයන්න ගියාම අම්මො
සමාජය මිදුලක් නම් මන් එහි ඉදලක් ❤️💥
Ajantha wage sahodayarek wath na ada lankawe😥😥😥
මේ සතියේ කොටස කෝ ..@$&-???
නුවරත් කෑවා 😢
Apoi ow
Not blood but the water has become more thicker.amazingly thicker
ඇයි අජන්ත උත්තතා දේවිට අඩන්න දෙන්නෙ නැත්තෙ. මාත් සමහර අවස්ථාවලදි එහෙම වෙලා තියනවා
මේ වගෙ නිර්මාණයකට මටත් දායක වෙන්ට තිබ්බා නම් හොදයි
Pattama story eka,ai giya sathiye kotas tika natte,,supiri telegrama ekak
Me wage sahodarayo ada samaje innwda 😥
Views 200000ta ආසන්න සතුටුයි
අඩන්න නමි එපා උත්තරා දේවි
Api athara me wge minissu attma innawa ati,, et e minissunta inna dennet natte apema minissumai ..
සහෝදර යා....
අජන්ත ♥️
Yep❤
Mata mage Atheethaya mathak una Roshan Uththaradewige kakul thawapu widiha dakinakota.birida pregnant kaale Thamange mahaththayagen lebena me Adaraya dayaawa senehasa.kiyala nimakaranta beha.Ajantha sahodara premayen Rajiew wenuwen uththarata salakanawa.ohuge hithe ethiwi thibena A Sahodarathwaya mahamerak wagei.
අජන්තගෙ කෙල්ලට වෙන දේ සාදාරනද අසාදාරනද?
love u සහෝදරයා ....❤️❤️❤️
Andakaraya baharawa yana sada lowa eliyen gabbara vi atha..
Mage sahodaraya upadina mohothe.
Lokaya lowa dakinu atha..
Minisun andakaraya pitu dakinu atha...