this music dragging me in to another world and im having really sad when i see ajantha's girl friend.being a girl friend of a person who do not think about his life but think about the whole world is the most tough and pathetic situation :-)
ada kale jiwath wena pirimin gana amuthuwen kiwauthu natha . ma pirimin hata dos pawaranneda natha . a mandayath api jiwath wena samajayai . ath dakim bahulawa ma vida athi athara . ketiyen kiyathoth . ....samiya gedarata ekka ena yaluwage sita . sahodarayo gedarata ekka ena yaluwage sita maha maga di hamuwana yahaluwan saha wayasata adu pirimi lamun wayasa ganawath nohithana samajayaka ada oba kiyadena padama siyalu kanthawanta pirimin gana mahath awabodayak saha adambarayaki .
සෑබැම සහෝදරයා නුඹ තුලින් දුටුවේමි..."අජන්ත"..රණවිරැවා දෙවියා කියන රටේ ඔහු යුද බිමට ගිය විට ඔහුගේ බිරිදට නිදහසේ ඉන්න නොදේන..දරැවේකුව අතේ දරාගේන යන අම්මාලාට වුවද කමයේ බැල්ම හෙලන රටක චරිතයට වුවද නුඹ වැනි කෙනේකු දැකිම..ඇත්තටම සතුටක්...
ජය වේවා..සහෝදරයා..ආදර්ශය විශිස්ටය..
මේ නාට්‍යය බලනකොට...මේ comments කියවනකොට මෙහෙව් නිර්මාණයක් කල කලාකාරුවන් ගැනත්,එය රසවිදින්න තරම් ලස්සන හදවත් තියෙන අපේ රටේ සුළුතරයක් මිනිසුන් ගැනත් දැනෙන්නේ කියන්න බැරි ගෞරවයක් එක්ක ආදරයක්..❤
💯❤️
💕🤘
නාමල් ජයසිංහ...
අයියේ කොහොමද ඔයා මෙහෙම ජිවිතයේ ගැබුරුම් තැන් මෙතරම් ලස්සනට ස්පර්ශ කරන්නේ...
Aka nm matath hithena deyak
එක ගැහැණියෙක්ගෙන් පිරෙන්න තරං පිරිමි හිත් පොඩි නැ. එත් අජන්තගේ හදවත සහෝදර ප්‍රේමයෙන් උතුරලා තියෙන්නේ ❤️🌼
ඒ වගෙ සහෝදරයෙක් ලබන්න මොන පිනක් ද දන්නෙ නැ කරන්න ඕන
"ඒකෙ ප්‍රශ්නයක් නෑ. උත්තරා දේවි හොදින් ඉන්නයි ඕනි..."
මම අත්පුඩි ගැහුවා බලන ගමන්..... ❤️❤️❤️❤️❤️❤️
මේ නාට්‍යය රසවිදිමින් අප ලබාගත් දේ බොහෝය. මීට සම්බන්ධ සියළුම ශිල්පීන් අපේම රටේ සම්පත්ය. අප මෙම නාට්‍යයට මෙතරම් කැමති ඇයි? මෙම ශිලිපීන් තම චරිිිත මගින් පිළිඹිබු කරන්නේ අපේම රටේ සැගවී ඇති සත්‍යයයි. එබැවින් අපගේ අරමුණ විය යුත්තේ මෙම දේශය සුවපත් කරනු පිණිස මෙම නාට්‍යයෙන් ලබාදෙන සුභවාදී පණිවිඩ හැකි පමණ සමාජගත කිරීමයි... එනම් පුද්ගලිකව ක්‍රියාත්මක කරලීමයි. "බයවෙන්න ඔන දරුවා හම්බවුනාට පස්සෙයි උත්තරා"...... ඔව් අම්ම කෙනෙක්ගේ ගර්භාෂය තරම් ආරක්ෂිත තැනත් තවත් කොයින්ද දරුවෙකුට නේද......?
Oba hari sahodaraya👌👌👌👌
👍👍
❤️❤️❤️
මිනිස් හැගීම් සංගීතය එක්ක මුහු උන විට මැවෙන චිත්‍රය හදවතට කතා කරයි සහෝදරයා ....
ජිවිතයේ සංකීර්ණ බව නිසාම මම කල යුතුදේ මට කරන්න තියන දේ මට මගහැරිලා ගිහින්..මම එය කරත් නොකරත් මට ඉතිරිව තිබෙන මගේ කාර්යභාරය පේන්වා දුන් ඔබට , ස්තුති සහොදරයා ...
සංගීතය දෙබස් තේමාව හැගීම් හිතේ කොහේදෝ තැනක් ස්පර්ශ කරනව...ආදරේ සහෝදරයා ...
Chandani Senevirathne's acting is superb!!! Never ever seen such a talented actree for those type of characters
Actress
මම මේ තාක් බැලුව කිසිම නාට්‍යක මේ වගේ හිතට වදින සංගීතයක් තිබ්බේ නෑ. ඒ සංගීතය 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සමන්ත පෙරේරා සංගීතය අධ්‍යක්ෂනය කරන නාට්‍ය බලන්න.මට නම් ඒ තරම් ලස්සන නෑ වෙන මොනවත්...සකර්ම ,ඉලන්දාරි හැන්දෑව..මේකෙත් ලස්සනයි..ඒත් ඒව තරම් නෑ
අම්මගෙ කාමරේ නිදාගත්තෙ බයට කියල උත්තරා අජන්තට නොකිය කිව්වෙ ඔයා ඉන්න නිසා ආරක්ෂාවයි බයක් නෑ කියන එක. සමාජයට බයේ ප්‍රතික්ෂේප කරත් උත්තරාත් කැමති ඒ ආරක්ශාවට
ආවම තේ එකක් හදන්නම් කියල නොකිය කිව්වෙ ඉන්න කියලා.ගැහැණියගේ අදහස් ප්‍රකාශනය බොහෝ විට එහෙමයි. ඒත් කෙලින්ම ඉන්න කියනවට වඩා ඒක ගැඹුරු යි. අව්‍යාජයි..
හැගිම් වලට වහල් නොවු එකම පිරිමියා සහොදරයා....අද සමාජයේ මෙවැනි සහොදරු නැත........
දයාව, සහෝදරත්වය වැනි උතුම් හැඟීම් පිරුණු සිතක අහලකටවත් කිලිටි චේතනා පහළ වන්නේ නැත. අජන්ත වැනි සැබෑ මිනිසුන් ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි.
අනේ මන්නදා අජන්ත එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෙක්වත් මේ තමන්ගේ සහෝදරි බලාගන්නවද කියන්න මම දන්නේ නැ,,,,
මේ කතා ඇත්ත ජීවිතේ
අභියෝග සහෝදරයා
Chandani Senavirathne deserves the best actress award for this
චාන්දනී සෙනෙවිරත්න ...
උඹේ අනාවැකිය හරි
මනුස්සයෙක්ට එක යාලුවෙක් හිටියම හොදටම ඇති. එ අජන්ත වගෙ යාලුවෙක් වෙන්ඩ ඔනී❤
එහෙම යාලුවො කොහෙද සහෝදරයා ඉන්නෙ ?.
චාන්දනී සෙනෙවිරත්න රඟපාන හැම චරිතයක්ම හරියටම කරනවා .ස්තුතියි චාන්දනී ස්තුතියි
ඒ music එකත් එක්ක හැඟීම් එක පොදියට කැටි ගැහෙනව
ගොඩක් පිරිමි ගැහැණියෙක්ට ඔහොම සලකන්නේ යටි හිතේ තියෙන පහත් ආසාවෙන් ඉෂ්ඨ කරගන්න.. ඒ ත් අජන්ත කියන්නේ මේ වගේ පිරිමි ඉන්නවා ද සමාජයේ
Innawa
Aniwa
Rare to the max
"Baya wenna one ipadunata passai uttara devi... eta passai parissam karaganna one"
What a dialoges.....
උපතින් කව්රුත් wasalayek newei ...
සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්ටිය පස්සේ බලපු හොදම නාට්ටි සහෝදරයා, කුබියෝ.
ඔයාට බොහීමියානුවා මග ඇරිල ❤👍
මේ වගේ ටෙලියක් බලන්න ඕන ජීවිතේ ඇත්ත තේරුම්ගන්න.2020/10/27
මේ වගේ කතා මිනිස්සු හැමෝම බලන්න ඕන අනිවාර්යයෙන් ගෑනු පිරිමි බේදයක් නැතුව...මිනිස්සු තව කෙනෙකුට දෙයක් බලාපොරොත්තුවෙන්ම උදව් කරන්නේ නැති බව තේරෙන්න ඕන.....එහෙම වුනා නම් ගැහැනියක් විතරක් ඉන්න ගෙදරකට වෙලෙන්දෙක් ගෙදරට ආවත් අන්න ගෙට මිනිහෙක් ආවා කුප්ප කතා ගම් වල පැතිරෙන්නෙ නෑ..මිනිස්‌සුන්ගෙ ඔලු ගෙඩි වෙනස් වෙන්න ඕන...තමන්ගෙ දුරින් නෑ කෙනෙක් වෙන පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක්ගෙදරට ගෙන්න ගන්න බැරි තරම් අද සමාජයේ කටවල් කුනු වෙලා 🤮🤮🤮
උත්තරා දේවිට ඔහු පියෙක්..කකුල් තවද්දි මට මතක් උනේ උද්දිකාරෝ අලිංගිත්වා..
this music dragging me in to another world and im having really sad when i see ajantha's girl friend.being a girl friend of a person who do not think about his life but think about the whole world is the most tough and pathetic situation :-)
Strongly agree
දුක්බර සංගීතයක් 😢 ඒ වගේම මිනිස්සුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් තමුන්ගේ හොඳම යාළුවගේ බිරිඳට ඔහු සැලකුවේ ඔහුගේ හොඳම එකම යලුවාගේ බිරිඳ වශයෙන් නැති නම් ඔහුගේ අඹුව කරගන්න නෙවෙයි හොඳ පිරිමි ශක්තියක් හොඳ ආත්ම ගරුත්වයක් තියෙන පිරිමියෙක් ලබන්න ඕනෙම ගෑනියෙක් කැමති කියන්න වචන නැ හරිම දුක්බර කතාවක් ❤
සහෝදරයාගේ අතිශය ගැඹුරු මනුසත් කම
ITN එකට මෙහෙම කතාවක් පෙන්වන්න හිතුනේ ඇයි?
යහපාලනය හින්දා
මේ තමා ශිෂ්ට මිනිසුන්.
නුඹ පයින් ගසන කුස
සිඹ පිරිමදින්නට
අප්පච්චී අද සිටියනම්...
නුඹට,
නිදි සුව විඳින්නට
ගී ගයන්නෙත් ඔහුමයි ඉතින්...
නුඹ එළිය දකින ලොව
රජෙක් වුණු දවසට
ඔහු ගැන මම කියාදෙන්නම්...
ලොවට,
හුස්ම පිඹින්නට
ළය පිදුවයුරු ඔහු නොබියව ගිහින්...
❤️
🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
💗
🥺❤️
❤
සහෝදරත්වය,මිනිස් කම,මිතුරු කම,සහජීවනය පිළිබඳව ලොකු ඇගයීමක්.
ආදරණීය සහොදරයා ආදරෙයි හඳවතින්ම...!! ❤ 😢
ඔය විදියට රගපාන්න ඒපා බං ඇග හිරි වැටිලම මැරිල යයි
Ajantha deserves the award for best actor. N in the real world , we need numerous" Ajanthas"as sons, brothers , husband's n best friends🎉🎉❤❤
ඉන්න උදේට යන්න ඒ සැර වචන වල ලොකු ආදරයක් තිබුනා ❤
මේ වගේ ටෙලියක් බලන්න ඕන ජීවිතේ ඇත්ත තේරුම්ගන්න.2021/12/28
2022.01.17
Me wage pirimi innawada
Sabe sahodaraya dutuwemi
Obagen❤❤💚💚
Hageem walata wahal nou
Ape sahodaraya ❤❤❤👬
චාන්දනී සෙනෙවිරත්න සම්මාන ලැබෙන්න ඕනිම නිලියක්
හදවතින්ම ආදරෙයි සහෝදරයා....
අනිවාර්යයෙන්
The Music Healing the soul with the screenplay of this beautiful drama...
මේ වගේ නිර්මාණයක් රසවිදීමේ හැකියාව සියලුදෙනාටම හිමි වේවා.මොකද මේවගේ නිර්මාණ තුලින් මිනිසාගේ ඔලුව හැදෙනවා.කිසිම තේරුමක් නැති කිසිම හරයක් නැති කිසිම කලාත්මක බවක් නැති එක එක විකාර බලලා හිස් ඔලුවක් සමග නින්දට යන මනුස්සයා ඊලග දවසේ සමාජයෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ දේවල්.නමුත් ඇත්තෙන්ම අපේ සමාජය සහෝදරයා තුලින් පෙන්නලා තියෙනවා.මේවගේ නිර්මාණ රසවිදින්න හැකියාව තියෙන මිනිසා ඇත්තටම බුද්දිමත්.ඔව්න්ට ඇත්ත තේරුම්ගැනීමේ හැකියාව තියෙනවා.❤💪
මට හරියට නින්ද යන්නෙ අපෙ කාමරේ.
අසරණ උන කාන්තාවකගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී පිරිමියෙක් උදව් කරන් නෑ සැබෑ ජීවිතේ නම් සහෝදරයා වගේ..
සුරිය කුසුම නාට්‍යයේ ත් කලනි ලස්සන ට රගපානවා
නුඹ පයින් ගසන කුසසිඹ පිරිමදින්නටඅප්පච්චී අද සිටියනම්...නුඹට, නිදි සුව විඳින්නටගී ගයන්නෙත් ඔහුමයි ඉතින්...නුඹ එළිය දකින ලොවරජෙක් වුණු දවසටඔහු ගැන මම කියාදෙන්නම්...ලොවට,හුස්ම පිඹින්නටළය පිදුවයුරු ඔහු නොබියව ගිහින්...
සම. මස් .ලේ නහර. ඇට මිධුළු. පසාරු කර කොදුනාරිය්ට දිගේ විදුලිපහර .....අදත් ...
සහෝදරයා .නිර්මාණය ..
නියමයිනේ
අජන්තගෙ චරිතය හිතා ගන්න බෑ.. පුදුම කැපකිරීමක් , ආරක්ෂාවක්... හදවත පතුලටම දැනුණා මේ episode එක නම්.. දෙයක් ලබා ගන්න අදහසකින් තොරව පිරිසිදු හදවතින් උදව් කරන පිරිමි නැහැ..
Birthday එකත් එන එකෙ ලස්සන්ට ඉන්ඩ එපැයි 🙃❤️
😂😂😂😂
ලන්කාවේ ඉන්න ඔක්කොම මේක බැලුවනම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා ❤
Still watching after 4 years
කැළණි පන්සල😂
අජන්ත නියම මනුස්සකම ඇති මිනිසෙක්
වයස 38 එච්චර පේන්නෙ නෑ ...🤣🤣🤣 චාන්දනී කියන්නෙ මැනිකක්
මම බලන්නේ 2024.අප්‍රේල්.... එකම කමෙන්ට් එක මම මේ දමන්නේ........ අජන්ත කකුල් තවන්න ගන්නකොට බඩ පපුව දාලා ගියා...... මෙහෙමත් බෝසත් සහෝදරකමක්... 13:15
❤
ගොඩක් අය ලියන්නේ මේකේ චරිත ගැන කවුරුත් මේ චරිත ටික එකතු වෙලා ලංකාවටම දෙන පනිවිඩය ගැන හිතන් නෑ එහෙම හිතුව නම් අපි අද ලංකාව දාල යන්න මෙච්චර ට්‍රයි කරන්න ඔනී නෑ නේද ඇයි අපි මෙයාලා මෙච්චර මහන්සි වෙලා අපෙ ඔලුවලට දෙන දේ ගන්නෙ නැත්තේ😡
මේ වගේ හරවත් කතා බලන සුළුතරයක් හරි මගේ රට තුල සිටීමට මට සතුටට.කරුණකි 💎
Mage jewetha balapu hodama kathawa සහෝදරයා
මට හරියට නින්ද යන්නෙ අපේ කාමරයේ,
මේකෙ හිටියෙ බයට...
කවුරුත් නැති හින්දා...
ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්ද....ඔබ ප්රේෂකයගෙ විස්වාසය නොබිදින තාක් මෙි හැමදේම වලංගුයි
බයවෙන්ඩ ඕනෑ ඉපදුණට පස්සෙ කොහෙද අජන්තගේ ටොක් ❤
I love this music ....❤
අනර්ග නිර්මාණ ...බුදුසරණයි සියලුම දෙනට..❤❤❤❤❤❤
38 පේන්නෑ ❤
මෙහෙම සලකන්නේ නෑ එක බඩවැල කඩන් ආපු කෙනෙක්වත් පුදුම වාසනාවක් ,,පිනක් තියෙන්න ඔන එහෙම ලැබිමක් ලැබෙන්නත් ..
ada kale jiwath wena pirimin gana amuthuwen kiwauthu natha . ma pirimin hata dos pawaranneda natha . a mandayath api jiwath wena samajayai . ath dakim bahulawa ma vida athi athara . ketiyen kiyathoth . ....samiya gedarata ekka ena yaluwage sita . sahodarayo gedarata ekka ena yaluwage sita maha maga di hamuwana yahaluwan saha wayasata adu pirimi lamun wayasa ganawath nohithana samajayaka ada oba kiyadena padama siyalu kanthawanta pirimin gana mahath awabodayak saha adambarayaki .
කාගෙහරි ජීවිත අද්දැකීමක්ද මේ
"සහෝදරයා" ට මොකද උනේ....
Noiwasillen inne me apooru telesiththama dakina rhuru....ajantha wani minisun looke hindinawada athi.....samiya kerihi adaren duk sangawana uthtbara deviyani... Obe hangeem.....ketharam lassanata me Katha we pawasenawada.... Sthuthie.. Sahodaraya...mega tele parayana ape rate.... Tharuwak uuwata.. ..
Mata hariyata ninda yanna ape kamare
Meke hitiye bayata 😕
E wachana tika uththaradevi 😕😔
mewa thamai katha 👌👌👌💥2020/12/23 👌❤️
Mata ninda yanne mage kabare.meke hitiye bayata, kauruth nethi nisa..
සහෝදරයෝ .....fatta
All are super...acting, music,theme ❤❤❤❤❤❤
සහෝදරයා..
Meawa ithin tele dramane..eththa jevthe ajantha wage sahoodarayo thiya husbandlawath innawada kiyala...????
Masterpiece 🖤
Wayasa 38i
Boom mic 1ta බුදු සරණයි අජන්ත හුස්ම ගන්න එකත් ඇහෙනවා
Sahodaraya saha weeraya gedara awith eke roshan and chandanige ranganya hathpasinma venas. Mewwa thamai acting kynne
chandani super
Rosahn pattama patta oyanm
අමිමා ....❤❤❤
ධර්මපාල මහත්තයා 😁
38 ❤️😊
Godak lassanai
14.34 music 😖
mama hari adareyi.
2020.04.14. 11.10 P.M
Mr. Nalin. Watching for the 2nd time 😌
Background music ❤ (2021)
Ajantha wage pirimi nam harima adui ada loke xxx
me wage adaraneeya minssu hemotama ennwanm 😢😢
අජන්තලා, ඇත්තටම ඉන්නවද...
ලෝබ හිතෙනවා මේ චරිතෙට...
Adarai...
❤good job
parana episodes walata mokada une?
Ay playlist eke thiyenne 🙂
jeevitha wenas karana mal natti !!
Superb❤️
amma ❤❤❤😅