Awa se a dura giya(ආවා සේ ඈ දුර ගියා) | LYRICS VIDEO | Ruwan hettiarachchi |

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 256

  • @Ashiashi3
    @Ashiashi3 28 днів тому +6

    එදා අපි දෙන්න එක්කම අහපු සිංදුව අද මම තනියෙම අහනවා✨💔

  • @mahindasemashinha6946
    @mahindasemashinha6946 2 роки тому +38

    මාරම ලස්සන යි කට හඩ ලස්සනයි ඔයාට බුදු සරණයි හදවතින්ම සුභ පතනවා ඔයාට ආදරෙයි

  • @hansanisilva9891
    @hansanisilva9891 Рік тому +59

    ඒ සිංදුවට ඒ කටහඩ මාරම පණක් දෙනව....වෙනම හැගීමක් දැනෙනව ....අතීත මතක අවුස්සව 🥺🥺🥺🥺

  • @ranjithupul6964
    @ranjithupul6964 2 роки тому +25

    මේ සින්දුවට මාරම ආසයි ,ඒකටහඩට මම හරිම කැමති ,ජයවේවා

  • @piyuminisansala115
    @piyuminisansala115 2 роки тому +59

    මාරම ලස්සන සිංදුවක් තමා ඉතින්❤✨️ මේක අහද්දී ආයිමත් අතීතයේ මතක්වෙනවා ✨️❤️ කට හඩත් සුපිරියක් තමා 🥰❤️✨️

  • @shenvlogs2000
    @shenvlogs2000 2 роки тому +23

    Ape ammage asama gayakaya 😍🌝 A voice eka mara lassanayi❤❤❤

  • @ranjithupul6964
    @ranjithupul6964 2 роки тому +18

    මම ආසම හඩක් ,හිතට දැනෙන ලස්සන සිංදුවක්,හැමදාමත් ආදරෙයි

  • @tharuu4032
    @tharuu4032 Рік тому +28

    I.T.N එකේ ඒ කාලේ මගේ ආසම telidrama ekak thama..❣️

  • @sandunvikasitha9971
    @sandunvikasitha9971 Рік тому +25

    මේක අහද්දි වෙනම ලෝකෙකට යනවා 🧡❤️❤️❤️

  • @tharushikajayamini4677
    @tharushikajayamini4677 2 роки тому +32

    ගොඩක් ලස්සනයි සින්දුව❤️බුදු සරණයි

  • @PasinduNimsara-t3h
    @PasinduNimsara-t3h 9 місяців тому +33

    එයා මගේම වෙයි නේද දවසක.🥺♥️

  • @PasiduMaduranga-d7u
    @PasiduMaduranga-d7u 10 днів тому +1

    මාරම ලස්සනයි සින්දුව❤❤❤❤ මම දෙපාරකට වඩා බැලුවා😊😊😊

  • @gangakodithuwakku602
    @gangakodithuwakku602 2 роки тому +8

    Harima lassanai hada layanwithai budu saranai mahathmayo

  • @NadeefrenandoNadeefrenan-yc1xm
    @NadeefrenandoNadeefrenan-yc1xm Рік тому +29

    ආදරේ ගැන කිසිම හැගීමක් නැති මනුස්සයෙක්ට උනත් ආදරේ කියන දේ ඇති කරනවා මේ සින්දු 🥺♥

  • @dilruyoutubechanel4041
    @dilruyoutubechanel4041 2 роки тому +19

    Very beautiful song😍

  • @sanjulavijayasiri4787
    @sanjulavijayasiri4787 2 роки тому +17

    My lovely singers ruwan aiya...all the best...budu saranai❤️😍

  • @wasanaanu9781
    @wasanaanu9781 2 роки тому +11

    අදටත් අහනවා,,

  • @damithwijeweera9711
    @damithwijeweera9711 Рік тому +7

    අදුරේ මා දාමා......සද සේ බැස ගියා......🥺❤️

  • @Rasitracks
    @Rasitracks 2 роки тому +12

    ආසම එකක් 💕💕💕💕🤙🤙💕💕

  • @imashaanandi2756
    @imashaanandi2756 2 роки тому +13

    සුපිරිම සිංදුවක් ❤️🥰

  • @nadinidananjana8532
    @nadinidananjana8532 2 роки тому +31

    අහම්බෙන් හම්බෙලා ඇහුවේ 😇

  • @sakuperera1278
    @sakuperera1278 2 роки тому +236

    මේ සින්දු ව මට ඔයාව මතක් කරනවා.ඔයාටත් අනිවාර්යයෙන් මාව මතක් වෙනවා ඇති.ඒත් ඔයා ගියා

    • @chathurangaishan4621
      @chathurangaishan4621 Рік тому +4

      😞

    • @h.b.m.h9199
      @h.b.m.h9199 Рік тому +6

      🥺🥺අනේ ඒ වචන ටික

    • @lahirukanchana1616
      @lahirukanchana1616 Рік тому +5

      නෑ අනේ මම ඉන්නවා 🥲

    • @stephanwolf29_yt65
      @stephanwolf29_yt65 Рік тому +5

      මටත් ඔයාව මතක් වෙනව

    • @Ala_bolayaa
      @Ala_bolayaa Рік тому +2

      මමත් එහෙමයි හිතන්නෙ.. මටත් එයාව මතක් වෙනවා..😢😢

  • @kalbauae4629
    @kalbauae4629 2 роки тому +10

    Lassanaiii💓💓💓💓

  • @stcsudu622
    @stcsudu622 2 роки тому +6

    ලස්සනයි

  • @kavindiimesha2840
    @kavindiimesha2840 Рік тому +4

    සුපිරි සින්දුවක් අය්යා. ❤️❤️❤️

  • @harshiwickramasinghe-oc9fn
    @harshiwickramasinghe-oc9fn Рік тому +2

    Kochchara ahuwath epa wennati, kochchara kall giyath parana wen nati ahanna asama song ekak....❤️❤️❤️❤️😍

  • @NipunRanishka-xf2hf
    @NipunRanishka-xf2hf Рік тому +2

    ආසම සිංදුවක් පරණ මතකයන් එක්ක ජීවත් වෙන අය මොන වගේ feeling එකක ඇත්ද

  • @Mayuri668-e6k
    @Mayuri668-e6k Рік тому +99

    මන් ආදරේ කරා අවුරුදු 3 ක්. ඒත් එයා මට බොරු කරලා තියෙන්නේ 🥺 ඊට පස්සේ ආයේ කවදාවත් ආදරේ කරන් නැ කියලා හිතලා තනියම ඉන්න හිත හදා ගත්තා අමරුවේන් හරි. ඒත් ඉට පස්සේ අහම්බෙන් කෙනෙක් ජිවිතේට ආවා. ආයේ ආදරේ කරන් නැ කියලා හිතන් හිටිය හින්දා මන් බැ කිවුවා ඒත් එයා කොච්චර කිවුවත් ඇහැවේ නැ. හැම වෙලාවෙම මගේ ලගින් හිටියා. මාව තේරුම් ගත්තා. ඉතින් අන්තිමේදි මාත් දන්නෙම නැතුව එයාට ආදරේ කරන්න ගත්තා. ඉට පස්සේ අපි සතුටින් හිටියා. ඒත් එයා හිටපු ගමන් වෙනස් වුනා. මාව මග හැරියා කලින් පාර වගේ ආයේම මන් විදවන්න ගත්තා. හේතුවවත් දන්නේ නැ ඒත් එයාඅදටත් කතා කරන් නැ. මන් අහන්න ගියෙත් නැ මොකද මන්මයි වැරැද්ද කරේ එයාව විස්වාස කරලා. 🥺🙂 ආපහු විදවන්න වුනා. ඉතින් හැමොටම කියන්න තියෙන්නේ අනේ කාගේවත් හිත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද ඒ කෙනාගේ හිතේ ඔයා නොදන්න කතාවක් තියෙන්න පුලුවන්. මොකද ඉට පස්සේ ඒ මිනිස්සු සදාකාලිකවම තනියම විදවන්න පටන් ගන්නවා ඒක අනිත් කෙනාට සෙල්ලමක් වුනාට එයාගේ ජිවිතේම වෙන්න පුලුවන් 🙂😔

    • @VershaniSathya
      @VershaniSathya 10 місяців тому +1

      Anee 🥺🥺

    • @ShehanSanjana-rd1kt
      @ShehanSanjana-rd1kt 9 місяців тому

      Matath eka parak ooma unah...😢

    • @PawaniNethsarani-zc1bg
      @PawaniNethsarani-zc1bg 9 місяців тому

      මගේ කතාව වගේ කෙල්ලේ..🙂💔

    • @lahirudilsara-r7u
      @lahirudilsara-r7u 7 місяців тому

      adare kiyana de hari puduma deyak...adare awankawa karama waradinawa,paradenawa.....eunata,daiwaye api wenuwen liyla thiyenawa kiyala kiyanawane kenkwa e kena awama adaraya sundara wewi kiyala mama hithanawa

    • @danuwagaming4165
      @danuwagaming4165 6 місяців тому

      Mtth okm thm 😢

  • @s.dilharadilhara4053
    @s.dilharadilhara4053 Рік тому +5

    පට්ට😌❤️

  • @nadeetnetu1691
    @nadeetnetu1691 Місяць тому +1

    0:29

  • @chamindapushpakumara78
    @chamindapushpakumara78 9 днів тому

    Lassana mathaka mathak karana sinduwak..... ❤❤

  • @sugathkumara6296
    @sugathkumara6296 Рік тому +8

    ලස්සන අතිතයක් 😢❤😌

  • @chamithsagara3167
    @chamithsagara3167 8 місяців тому +1

    හැගීම් අව්ස්සන මතක ඒ කාලෙ😍😍 විතරක් නෙවෙයි අදටත්😍😍

  • @osindugaming9797
    @osindugaming9797 Рік тому +7

    කදුලේ හිතලේ - සුසුමේ රදවලා....
    අදුරේ මා තබා - සද සේ බැසගියා... 😔✋❗

  • @nawodhatharuni5882
    @nawodhatharuni5882 2 роки тому +101

    මේක අහද්දි කොච්චර කල් වුනත් අාපහු එ් අතිතයට යනවා

  • @sanduninimsara1204
    @sanduninimsara1204 2 роки тому +13

    Podi kale mathak wenawa🥺❤️

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 11 місяців тому +2

    😮😮😮😮..සත්තයි .මේ.සිංදුව .මාරම .මාර .ලස්සනක් 👍👍👍🌹...ආසයි .ආසයි 👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨😮😮

  • @manika4628
    @manika4628 2 роки тому +15

    I lovely song🥰

  • @bandarabandara2831
    @bandarabandara2831 2 роки тому +9

    Very beautiful 😍 song

  • @nethmiama5579
    @nethmiama5579 2 роки тому +2

    Niyami..

  • @randiliniathukorala2617
    @randiliniathukorala2617 Рік тому +2

    ලස්සන සින්දුවක් අතීතයට ගෙන ගියා..❤❤❤❤

  • @sandunikadammindi8778
    @sandunikadammindi8778 2 роки тому +13

    Nice song ❤️😘😊🥳🤭

  • @D.A.K.Dissanayake
    @D.A.K.Dissanayake 10 місяців тому +4

    @@ආවා සේ ඈ දුර ගියා...
    @@ආරාධනා ගිලිහුනා...

  • @ranasinghearachchilaget5583
    @ranasinghearachchilaget5583 Рік тому +3

    ලස්සන සින්දුවක් 🎉

  • @YashodaUdari
    @YashodaUdari 2 місяці тому

    Adatath ahanawa 🙂💕

  • @kalbauae4629
    @kalbauae4629 2 роки тому +4

    Asama sinduwak 👌👌👌👌💓

  • @ereshaalochani
    @ereshaalochani Рік тому +1

    ගොඩක් ලස්සනයි ❤️

  • @Shysu76
    @Shysu76 8 місяців тому +1

    ලස්සනයි සිංදුව ❤

  • @DewanandaDpk
    @DewanandaDpk 6 місяців тому

    Superb voice ,superb lyrics,superb music

  • @dinushalakmali8923
    @dinushalakmali8923 2 роки тому +5

    harima lassani aiye.

  • @kalpani9662
    @kalpani9662 2 роки тому +5

    Lassanai ❤️❤️❤️❤️

  • @SarasadamaliArachchi
    @SarasadamaliArachchi Рік тому

    Sinduwa patty ❤gahapu ekkata pin

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 Рік тому

    Drama balanne nethi nisamada koheda ahanna miss wechha ruwan aiyyage lassana song ekak..😍❣️

  • @NBS_5
    @NBS_5 Рік тому +10

    2023 th meka ahana aurudu 18 mn.... 😉

  • @hansanisewwandi1668
    @hansanisewwandi1668 Рік тому

    Lassana song ekk❤❤ kochchara ahuwath epa wenne nathi song ekk 💕💕💕

  • @Tharuu_Photography-1
    @Tharuu_Photography-1 3 місяці тому

    I.Tඒ කාලේ ආසම telidrama ekak song ekak thama..

  • @nawodyanilashini9409
    @nawodyanilashini9409 Рік тому +6

    Fav😘😘😘😘

  • @MadushaRathnayake
    @MadushaRathnayake Рік тому

    Lassanai ❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Рік тому +1

    වරාමලී.ටෙලිනාට්‍ය .පසුබිම්.සිංදුව

  • @danushikanayomi4945
    @danushikanayomi4945 Рік тому

    Lassanayi ❤

  • @IndraJayanthi-w8c
    @IndraJayanthi-w8c Рік тому

    Niymai 😊

  • @nilanthavijithakumara2128
    @nilanthavijithakumara2128 2 роки тому +1

    Wow lassani ❤️

  • @indikawasanthi7648
    @indikawasanthi7648 2 роки тому +3

    Very beautiful 👍
    Nice.........❤️❤️❤️❤💝

  • @nethu4174
    @nethu4174 Рік тому +1

    තවමත් මග බලන් ඉන්නවා එයා ආයේ එයි කියලා ❤

  • @DewanandaDpk
    @DewanandaDpk 6 місяців тому

    I realy love it❤

  • @sudarmaillangakoon9448
    @sudarmaillangakoon9448 Рік тому

    ලස්සන යි ගොඩාක්

  • @uncyakashi9767
    @uncyakashi9767 Рік тому +4

    එකම මගක ගිය ඒ කාපේ 😢😊

  • @dilo2k1227
    @dilo2k1227 3 місяці тому +3

    2024/09/16 අදත්😻

  • @depanikokuhannadige4068
    @depanikokuhannadige4068 8 місяців тому +1

    Ada mn oyage godak durata yanava eth hamada mata oyava mathaka thiyevi ayiye 😢me sindu oyava godak mathak karanava ❤

  • @wihararoshini5579
    @wihararoshini5579 Рік тому +4

    Very nice song and voice 😍❤️❤️

  • @sweenyfernando8830
    @sweenyfernando8830 9 місяців тому

    Sooooo ,, beautiful ❤❤❤❤❤❤!!!

  • @bhagyapurni
    @bhagyapurni 2 роки тому +6

    ❤️🥺

  • @chathuraranasinghe770
    @chathuraranasinghe770 Рік тому +1

    Beautiful song.

  • @bikepissa5253
    @bikepissa5253 2 роки тому +3

    🌝😍

  • @chamathkawshalya4463
    @chamathkawshalya4463 3 місяці тому

    සද සේ බැස ගියා.

  • @indikaanusha
    @indikaanusha 7 місяців тому +1

    ආදරේ කියලා දෙයක් නැහැ 😢😢😢😢

  • @SumithPriyashantha-ow1yx
    @SumithPriyashantha-ow1yx 3 місяці тому

    මගෙ ආසම සින්දුවක් තමයි

  • @shahasra8502
    @shahasra8502 Рік тому

    Song eka mada music eka😍🎶

  • @madu-te5fo
    @madu-te5fo Рік тому

    ❤ අතීත ය ආයෙත් පණ පෙවුවා❤❤❤ මම හරි ආසයි එ කට හටට

  • @SamalukaRanasingha
    @SamalukaRanasingha 4 місяці тому

    Mata oya mathak උනා ❤️❤️

  • @kalbauae4629
    @kalbauae4629 2 роки тому +2

    👌👌👌👌👌👌👌💓bs..dp

  • @lakmanthiperera5288
    @lakmanthiperera5288 2 роки тому +5

    🎧🔊🤗

  • @KumaraKumara-eu7ze
    @KumaraKumara-eu7ze 4 місяці тому

    මන් ආසම සින්දුව ❤️

  • @dinudutheekshana
    @dinudutheekshana Рік тому

    Amazing ❤

  • @maduraproducts
    @maduraproducts 11 місяців тому

    Me sinduwa athithaya mathak karanawa❤❤❤eathithayata adarei man hemadama eth eya aye enne na kawadawath adarei M hemadama sathutin parissamin inna 😢😢😢❤❤❤❤

  • @devikasamarakoon8739
    @devikasamarakoon8739 Рік тому +3

    අතීතයට ඇදගෙන යනවා🥺

  • @Thiyagaraj.nidurshan
    @Thiyagaraj.nidurshan Рік тому

    මේක නම් පිස්සුවක් 🎉❤🥶😌🤍

  • @DarshaniRenuka-g2o
    @DarshaniRenuka-g2o Місяць тому

    ruwa ne nethu mane

  • @kaveeshasewmini7383
    @kaveeshasewmini7383 2 роки тому +9

    ♥️♥️♥️♥️🥰🥰🥰🥰

  • @thusharafox
    @thusharafox Рік тому +4

    අඳුරේ මා තබා සඳ සෙ බැස ගියා
    එ අඳුරේ මා තනි වෙලා
    එ මතකෙ මා තනි වෙලා මාගේ මැණිකේ

  • @RomeshChanaka-um3pq
    @RomeshChanaka-um3pq Рік тому

    Gammak

  • @gayathriekanayaka2429
    @gayathriekanayaka2429 Рік тому

    E athithaya marama sundarai.

  • @niromodz08
    @niromodz08 Рік тому

    Supiriyak🥰🥰🙂

  • @dcproduction9108
    @dcproduction9108 Рік тому +1

    අවාසේ ඈ දුර ගියා 😢😢 මට ඔයාව ගොඩක් මතක් වේනවා ඉතින් මේ සින්දුව අහනකොට

  • @hasiniranaweera2815
    @hasiniranaweera2815 Рік тому +1

    I'like it ❤️❤️❤️❤️

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 10 місяців тому +1

    උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා
    මගේ පන ❤ 🙊 🙊 🙊 🙊 🙊 🙊 🙊 🙊

  • @madhusankapradeep8674
    @madhusankapradeep8674 2 роки тому +3

    Seliii💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @anuladissanayaka5271
    @anuladissanayaka5271 Рік тому +6

    බූට් කාපු අය කෝ😪💔🙇

  • @sasindusunera9792
    @sasindusunera9792 2 роки тому +5

    🥺❤️

  • @OmekaPeris-gl2xv
    @OmekaPeris-gl2xv 2 місяці тому +1

    2024....