Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
මටත් ඔය වගේ දෙයක් වුනා holiday cottage එකකදී , අපෙ පවුලේ අය විතරයි ගියෙ, ලස්සන තැනක තිබුන එකක් , පොඩි පාළු පාටකුත් තිබුනා, රෑ නිදාගත්තම මාව උරහිස් දෙකෙන් උස්සලා ඇදලා පැත්තකට දැම්මා, තව ටිකෙන් මම ඇදෙන් බිම, මගෙ නෝනා හොදටම නිදි, දරුවන් දෙන්නා වෙන කාමරවල නිදි, ඇත්තටම මට හිතාගන්නවත් බැරිවුණා තද නින්දේ ඉන්නකොට එහෙම දෙයක් වුනාම, ......මම කෑ ගහලා ඇහැරුනාම නොනත් බයවෙලා නැගිට්ටා මම එයාට එවෙලේ ඒ දෙ කිව්වේ නැහැ මොකද එයා බයවෙයි කියලා, ඇදපු පාරට මගේ උරහිස් දෙක රිදුනා, මට පහුවෙනිදා drive කරන්න බැරි තරමට, ගෙදර අය නෙවෙයි නම් වෙන කවුරු හරිනෙ ඒ දෙ කරලා තියෙන්නේ මම 5 , 11 උස ටිකක් බර කෙනෙක් , මාව ඒ තරම් සැහැල්ලුවෙන් අදින්න මට වඩා ලොකු කෙනෙක් වෙන්න ඕන, අදටත් මට හිතාගන්න බෑ මොකක්ද වුනෙ කියලා, මෙ දේ කියනකොට අහන අයට බයක් හිතෙන්නේ නැති වුනාට පිට තැනකදී රෑට එහෙම දෙයක් වුනාම මොනතරම් බයක් දැනෙනවාද කියන්න ඒ අත්දැකීම විදපු අය දන්නවා , මොකද මට හොඳටම තේරුණා මාව උරහිස් දෙකෙන් උඩට උස්සනවා, ටිකක් හොයල බැලුවම ඒ තැන ගොඩක් පරණ සොහොන් බිමක්ලූ, සමහර අය බයවෙලා තියෙනවාලු , එදා ඉඳලා මම ඔය දේවල් පිලිගන්නවා, අපිට නොපෙනෙන දේ ගොඩක් තියෙනවා 🤔🤔
දැන් නම් එකදිගට videos දානවා. ආසාවෙන් බලන් ඉන්නව සිකුරාදා රෑ 10 වෙනකම් ❤👍
මේ බුද්ධික රඹුක්වැල්ල බව දැනගත්තාම ලගදි උන කිසි යම් දෙයක් මතක් වෙලා හිනා ගියේ මට විතර ද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මල ගෙවල් වල පාලුකපන්න මරු
Drama එක හොඳයි ටිකක් විතර බය වුණා
ඇයි ඉතිං මේ බුද්ධික රඹුක්වැල්ලගෙ මූන පෙන්නන් නැත්තෙ 😂
ow bn 😂😂
God
බුද්ධික දැක්කේ හීනයක් නෙවෙයි....ඕක මටත් උනා අනන්තවත්....😢😢😢මේ ලගදී යන්ත්‍රයක් දැම්මා දැන් හොදයි❤❤❤
Mokakka oya dakke
Yantare mokadda tibbe 😅
මටත් ඔහොම සිද්දියක් වෙලා තියනවා මම බන ගෙදරක ගිහින් ඇවිල්ලා නිදාගත්තට පස්සේ පාන්දර 3 වගේ බල්ලෝ බුරනකොට මට ඇහෑරුනා ඊටපස්සේ මම එලියට ගිහිල්ලා බලලා ආපහු ගේ ඇතුලට ඇවිත් ඇදට ගිහිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ මට දැනුනා කවුරු හරි මම ගාව ඉන්නවා වගේ දැනුනා ඊටපස්සේ එකපාරට ගොරෝසු හඩකින් කවුරුහරි හිනාවෙලා මගේ උරහිස රෝමපිරුනු අතකින් අතගෑවා ඊටපස්සේ මාත් අයියෙන්ම කුහුහරපෙකුත් කියාගෙන ඇහැරුනා දැනට මාස 5විතර විතරකලින් මට උනු සිදුවීමක්
Heenen bayawela 😀😃😄
Ayye obata Oya wage adh dakim onnam mama dennam sathya ewa mata una dewal
අපූරුයි
හිත දුර්වල උනාම ඔහොම දේවල් වෙනවා හැමදේටම හිත තමයි...ඉපදිච්ච දවසෙ ඉදන් අපේ ගෙවල් තිබුනෙ කනත්ත ඉස්සරහා මම ක්‍රිකට් ගැහුවේ කනත්තෙ සරුංගල් ඇරියෙ කනත්තෙ ඒත් එක දවසක් මම බය උනා එතකොට මම ඉස්කෝලේ 9 වසරෙ හිටියෙ ඒත් මම වෙච්චි දේත් එක්ක පස්සේ තේරුම් ගත්තා මගේ හිත එදා දුර්වල වෙලා කියලා ....එදා හිත හදාගත්තා...ඊට පස්සේ කනත්තෙ තියන පෙරේත තට්ටුවෙ තියෙන තැබිලි ගෙඩිය මම බොන්න ගත්තා බිල්ලට ගෙනත් දාන කුකුලව මම ගෙදර ගෙනත් හදන්න ගත්තා කනත්තෙ වැවෙන කොමඩු ක්‍රිකට් ගහන ගමන් අපි කෑවා කොටින්ම A/L කරන කාලෙ ගෙදරට හොරෙන් බොන කාලෙ අපි බිව්වේ කනත්තෙ තියෙන අම්බලමේ හරක් මස් කොත්තු ඌරු මස් ඩෙවල් කාලා මම කන්ත්ත මැද්දෙන් ඇවිත් තමයි ගෙදර යන්නෙ මම අදටත් හිතන්නෙ හිත හයියනම් හොල්මන් කියලා දෙයක් නැහැ කියලා
ඔයා තාම ඉන්නෙ කනත්තෙද
අම්මෝ බන් උබ නම් මාර ඩයල් එකක් තමා ගැම්මක් ගැම්මක් 😄
උබ කවද හරි මැරෙන්නෙත් කනත්තෙ
😂😂
@@hashihashi5674 😒 මොකක්
මට නම් එලි පේද්දි නිදාගන්නම බැහැ බලවේග ඉන්නවා නම් හිටපුවාවේ මම නම් ඔවා විශ්වාස කරන්නේ නැහැ හැබැයි වුන් මගේ එක්ක අඩව් කස්තිරම් අල්ලන්න ආවොතින් මමත් නිකන් අරින්නේ නැහැ.
Jjjju
Ow ow දෙකේ දාලම පුකේ ඇරපන් 👍🏻
@@AS_PODDA-nk2hv paw yako
@@AS_PODDA-nk2hv haththilawwe😂
Intro එක මුලින්ම ඇහුනේ "මගෙ පු# ඇල්ලුව වගේ"😁
බුද්දික මහත්මයා මට කතාකරන්න යනූත්‍රයක් දාමු.... මුදල් අය කරන්නේ නෑ....ඕනනම් මට කතාකරන්න ❤
😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤
ඔයාගෙ මූණ පෙන්නුවෙ නැති උනත් නම නොකිව්වත් අපි දන්නවා ඔයා බුද්ධික රඹුක්වැල්ල බව,ඔයාගෙ කට හඩයි බෙල්ලෙ ටයර් වලිනුයි 😂
🤣🤣🤣😁
මටත් කියන්න තියෙනව මරනාසන්න අත්දැකීමක්
😂😂😂😂
oke uu kiyanwa bn🤣🤣🤣uu kwada kiyala
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටනම් ඔය වගේ අත්දැකීම් තියෙනව කිහිපයක්ම. එහින්දා මමනම් ඕක විශ්වාස කරනවා.
මත් මේ වගේම අත්දැකීමක් තියේනවා.මෙතුමා වගේම මටත් අදටත් හිතෙනවා මම මේ දැක්කේ හීනයක්ද,කියන එක.අදටත් මට කලුවරේ නිදා ගන්න බෑ දැන් අවුරුදු 9ක් තිස්සේ.මට වයස 21,මේක උනේ.ඒ ලංකාවේ ඉදිද්දී,දැන් මම විදේශගත වෙලා ඉන්නේ.ඒ වගේම සිද්දියකට මම මූණ දුන්නා..ඒත් මට තේරෙන්නේ නෑ.මේ මගේ හිතද නැද්ද ,කියන එක .මම හොදට පිරිත් අහනවා,ගොඩාක් චිකිත්සකවරුන්ගෙත් උපදෙස් ගත්තා හැබෑයි මේ සිද්දීන් මොනම විදිහකින්වත් අමතක කරන්න බෑ...
Patta gon! Lankawe moda haththa gon karanna maru program eka 😂😂😂
බුද්දික රඹුක්වැල්ලනම් හොල්මන්වලට බය ඇති මිනිහෙක් නෙමෙයි නේද ?
මේ බුද්දික රබුක්වැල්ලනේ😂😂
ඕව සාමාන්‍ය දේවල්
මටත් තියනවා මට වේච්ච දෙයක් කියන්න
බුද්ධික රඹුක්වැල්ල
මුගෙ බොරුද කොහෙද?
😂😂😂😂😂😂😂😂😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉
buddika rabukwlla kiynne ara naluwd me 😢
නිවේදකයා
තට්ටේ තිබ්බ බඩ තඩි මට්ට කොල්ලෝ නොහොත් පිටසක්වල ජීවියා 👽👽
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මිනිස්සුන්ට බොරු කතන්දර කියල සල්ලි හම්බ කරන පොරක්😂
අසන්ග = මුසාවාදියා 😆
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210

Patta gon!
Lankawe moda haththa gon karanna maru program eka 😂😂😂