Discover the fastest way to send money from Romania to Sri Lanka|රුමේනියාවේ බැංකු විස්තර

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 52

  • @thetravellord
    @thetravellord  Рік тому

    ලංකාවට සල්ලි දාන app එක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න wise.com/invite/ahpc/shehank3

  • @upul1684
    @upul1684 4 місяці тому +1

    සුපිරි

  • @maxud5743
    @maxud5743 10 місяців тому +3

    රටේ තියන තත්වයත් එක්ක NRFC වත් Sure නෑ... ඔහේ Bank 1කම ඉතුරු කලා නම් හරී

  • @J.A.H.I
    @J.A.H.I Рік тому +1

    ජයවේවා

  • @srehanblocks5705
    @srehanblocks5705 Рік тому +6

    NRFC එකේ ඩොලර් ඉතිරි කලා කියලා ගැටලුවක් නැහැ නමුත් ඒ ඉතිරි කල ඩොලර් ටික කවදාවත් මහබැංකුවෙන් ඩොලර් වලින් අපිට දෙ න්නැහැ. Broo... ඒවා රුපියල් වලින් තමා දෙන්නේ. ඒ වගේම ලංකාව තුල පුද්ගලයෙකුට අතේ තියාගන්න පුලුවන් ඩොලර් 10000 ත්ව 15000 අතර ප්‍රමානයක්. ඒ ප්‍රමානය බෝහෝදුරට බැංකුවෙන් ඉල්ලීමක් කලොත් අපේ ගිණුමෙන් ලංකාවේදී අපිට අතට ගන්න පුලවන් වෙයි කියල හිතෙනවා ඒක බැංකුවත් එක්ක කතාකරගන්න වෙයි. .. ඒ වගේම NRFC ගිනුමට තමන් හම්බකරන සියලු ඩොලර් තැම්පත් කිරීමට හැකියාවක් තිබුනත් කවදාවත් ඒ මුදල් ඩොලර් වලින් නම් අපිට ගෙවන්නැහැ රුපියල් වලින් විතරයි. මන්නම් දකින හොදමදේ තමයි තමන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමානය තමන් ලග තියන් ගෙදරට අවශ්‍ය පුමානය පමනත් ලංකාවට එවන එකයි.

    • @dragonkiller5848
      @dragonkiller5848 Рік тому

      aniwa aaka thamai karanna one.

    • @akilaperera715
      @akilaperera715 Рік тому

      රුමේනියාවේ බැංකුවක තියන්න පුලුවන් උපරිම ගානක් තියනවද ලංකාවෙ කෙනෙකුට. නැත්තන් කැමති ගානක් තියන්න පුලුවන්ද tax කැපෙන්නෙ නැතුව

    • @exploremore6938
      @exploremore6938 11 місяців тому

      ඩොලර්ස් වලින් ඉතුරු කරන්න කියල එයා කියන්නේ රුපියලෙ අගය වෙනස් වෙන නිසා ඩොලර් එකේ ගාන වැඩි උනාම ඒ වැඩි මුදල ගන්න පුලුවන් නිසා.. අනික ලන්කාවේ ඩොලර්ස් අරන් තේරුමක් නෑනෙ

  • @samanthapushpakumara4845
    @samanthapushpakumara4845 Рік тому

    Niyama video ekak. Romaniyawata awith family eka ganna hitagena inna ayata wadagath wena video ekak karanna puluwanda. Education paththa, jeewana wiyadam wage,

  • @kanishka_je
    @kanishka_je 11 місяців тому +2

    මනුස්සයෙක් ඉන්ටවිව් කරද්දි ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න බ්‍රෝ. නැත්තම් මැදින් පනින්න ගියාම වැදගත් දේවල් මිස් වෙන්න ඉඩ තියනවා.

    • @thetravellord
      @thetravellord  11 місяців тому +1

      මම එක හදා ගන්නම් 👍

  • @uddikawijesinghe8358
    @uddikawijesinghe8358 Рік тому +4

    ඒ මනුස්සයට කතාකරන්න දුන්න නම් පැහැදිලියි.එකක් කියලා ඉවර වෙන්න කලින් මැද්දෙන් පනින නිසා එපා වෙනවා

  • @prabathindika5534
    @prabathindika5534 Рік тому +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්....ස්තූතියි.....Wiser App හරහා ලංකාවේ NRFC ගිණුමට මෙන්ම Normal Saving Account එකටත් මුදල් යැවිය හැකිද ? ඒ වගේම NRFC මෙන්ම Normal Saving Account එකටත් Dollar වලන්ම පමණක්ද මුදල් යැවිය හැක්කේ ?

  • @Chamu784
    @Chamu784 3 місяці тому

    අයියේ.මාසෙකට ලෝන් එක 85,000 වගේ ගෙවල ගෙදරටත් 60,000ක් වගේ දැම්මොත්.අපිට අපේ මාසික වියදමට ගානක් ඉතුරු වෙයිද.පොඩ්ඩක් ප්‍රශ්නය තේරුම් අරන් උත්තරයක් දෙන්නකෝ.මන් එජන්සියකට සල්ලි බදින්න යන්නෙ.මට මේ විස්තරය දෙනවද.ඩොලර් 550ක් දෙනව කිවුවා.එකට ඔටීත් එකතු වෙනව

  • @surangaRankothge-lv5gq
    @surangaRankothge-lv5gq Рік тому +1

    අයියේ බයිනැස් එකට දාගන්න විදිහ විස්තරයක් කරන්න...

  • @akatube3058
    @akatube3058 Рік тому

    Thanks bro..

  • @ShanikaPradeep-b3p
    @ShanikaPradeep-b3p 10 місяців тому

    Nrfc account එකකට සල්ලි transfer කරන විඳිය video එකක් කරන්න පුලුවන් ද

  • @SisiraChandana-nt1tq
    @SisiraChandana-nt1tq 4 місяці тому

    👍👍👍

  • @dileepadilshan227
    @dileepadilshan227 Рік тому +2

    Vatina video ekak 🎉

  • @lakmal10210
    @lakmal10210 11 місяців тому +1

    Ripperson bank එකේ තමන් වැඩ කරන ආයතනයේ account එකක් තියෙන්න ඕනේ ඒ bank එකේ.
    නැතුව account එකක් හදන්න බෑ

  • @akilaperera715
    @akilaperera715 Рік тому +1

    Romanian බැංකු account එකක තියන්න පුලුවන් උපරිම ගානක් තියනවද ලංකාවෙ කෙනෙකුට

    • @thetravellord
      @thetravellord  Рік тому +1

      වැඩි ගානක් එක පාර deposit කෙරුවොත් bank එකෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, ඔයාගේ පඩිය අවුරුදු ගාණක් තිස්සේ එකතු කෙරුවොත් එක අවුලක් නෑ

  • @sanuthijayathilaka4699
    @sanuthijayathilaka4699 11 місяців тому

    Thanks

  • @krish14334
    @krish14334 Рік тому +2

    ජැකට් දාගනිල්ල හරියට බෙල්ල වැහෙන්න පපුවෙ අමාරුව හදාගන්නෙ නැතිව

    • @lakmal10210
      @lakmal10210 11 місяців тому

      මාත් අහල තියෙනවා .සෙම එහෙම වැඩි වෙනවා කියලා .
      පොඩ්ඩක් වැඩි ව්ස්තරයක් දන්නවා නම් ව්ස්තර කරන්න

  • @MrSachiya
    @MrSachiya 10 місяців тому +1

    අයියේ සිබු වල කොහෙද ඉන්නේ

  • @samanperera1936
    @samanperera1936 3 місяці тому

    Dan bankuwen hadala denne na id nathuwa

  • @warnamax2677
    @warnamax2677 6 місяців тому +1

    Western union හරහා යවන්න බැරිද?

    • @thetravellord
      @thetravellord  6 місяців тому

      Puluwan
      Fee Eka wadi

    • @warnamax2677
      @warnamax2677 6 місяців тому

      @@thetravellord fee eka wadi kiyanne salli danakotada ?salli gannakotada?

    • @thetravellord
      @thetravellord  6 місяців тому

      @@warnamax2677 dankota

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 6 місяців тому +1

    ලංකාවෙ න් මෙහෙට සල්ලි ගන්නෙ කොහොමද

  • @mac_cer3906
    @mac_cer3906 Рік тому

    Tnx for the information ❤️

  • @NipunDinushan
    @NipunDinushan Рік тому

    අයියේ මට දැන ගන්න පුලුවන්ද දෙසම්බර් වල වක්පමීට් හැදෙනවද කියල අපි අගෝස්තු වල සයින් කලා ලෙටර් එක තාම වක්පමීට් ආවෙ නෑ මට

  • @NuwanErandaLankamullage
    @NuwanErandaLankamullage 10 місяців тому

    Ape Un rumania a with unwa posath karanawa rumania Un France Germany gihin Higa kanawa parawal wala German Un munta gahanne paine😂

  • @oniladewanminarodrigo6180
    @oniladewanminarodrigo6180 Рік тому

    Nrfc එකේ මන් දන්න තරමින් කරන්නේ අපි රට ගීන් එවන ඩොලර් ලන්කාවේ දි රුපියල් කරන එක නේද රුමේනියා වල ඉදන් එතකොට යූරෝ වලින් ලන්කාවට සල්ලි දාන්න බැයිද reply එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤ god bless you machanla umba denntama jays wewa.....

  • @chathurangamadawa9332
    @chathurangamadawa9332 9 місяців тому

    Nipuna

  • @NimalKarunathilaka-l8f
    @NimalKarunathilaka-l8f Рік тому +1

    Ane Mata puluwannm oyage nambare dennam puta

  • @hashansavinda5102
    @hashansavinda5102 11 місяців тому +1

    මට මේ අයියගේ contact number එකක් දෙන්න පුළුවන් ද... මම රුමේනියාවේ ඉන්නේ ලංකාවේ මගෙ ජොබ් එක බේරගන්න dollars යවන්න ඕන please help me

    • @thetravellord
      @thetravellord  11 місяців тому

      Number දාලා තියෙනවා විඩියෝ එක වගේම පහළ