Miss hodata wadasatahana karanawa.lassanai missge mune thiyena hinawa.hamadema hodin pahadili karala denawa miss oya.budusaranai miss thawath mewani wadasatahan idiriyatath karanna labewa oba thumiyata.❤❤❤❤
Mat haduwa et harigiye na set un na diyaruwata wage tibbe gas eke haduwe wadi gindare kochchara welawak hadiganna oneda mis mata kiyannako set un nati nisa dawas 2n pus alluwa ai ehema wenne pls repley karanna❤
ස්තුතියි ඔබතුමියට .ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා. ☺️
අපෙන් ඇත්වන පාරමිපරික රසකැවිලි වර්ග ,කැම වර්ග ඉදිරිපත් කරන්න. මම ඉතාමත් අසාවෙන් බලන වැඩසටහනක් නිවාඩු දවස්වලට.
❤ සියළු දෙනාටම තෙරැවන් සරණයි.
❤❤❤❤
😮
ඔබ තුමියට ගොඩක් ස්තූතියි
ගොඩක් වටිනවා.. ගොඩක් ලස්සනයි.. රසගුන පිරි කෑමක්.. ඔබතුමියට බොහොම ස්තුතිය්.. ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Thank for sharing good job
❤❤
මන් කිරිටොෆි හදනවිදිය (එලකිරි යොදාගෙන ) හොයද්දි මේ වීඩියෝ ව හම්බුනේ..මිස්ගෙ වීඩියෝ මන් බලල තියෙනව කලිනුත්.ඇත්තටම මේ පුංචි රටේ පුදුම දක්ශ නිලදාරීන් ඉන්නවා.තැන තැන විසිරිලා.යමක් කරන්න උවමනාව තිබ්බත් විවිදාකාර බාධක නිසා පසුබසින,නැත්නම් පීඩාවෙන් පසුවෙන ,ඒත් නැත්නම් කලකිරීමෙන් නිහඩ වෙන (කිසිත්ම නොකර පඩිය විතරක් ම ගන්න .)බොහෝ අය අතරේ...ඔබතුමිය ඉතාමත් උද්‍යෝෆයෙන් සිනහවෙන් හරිම ප්‍රියමනාපව,ඉතාමත් පැහැදිලිව,දක්ශ ලෙස කරන මේ කර්තව්‍යය ට හදවතින්ම ස්තුතියි .ආදරෙයි..ඔබතුමියගෙ සිනාවෙන් මිනිස්සුන්ගෙ දුක නැතිවෙනව .නමුත් ඒ සිනාව ඔබතුමිය එලියට දෙන්නෙ ලොකු ගමනකින් පස්සෙ ජීවිතේ ලද පරිනත බවින් සහ පන්නරයෙන්ම බවයි මගේ හැගීම .ඔබ වැනි අතලොස්සකගේ ආදරය,කරුනාව මැද දිරිගැන්වීමෙන්, ඔවැනි දුශ්කර ප්‍රදේශවල අසරන ජනතාවට පිහිටක් වෙන්න දරන උත්සාහයට 🎉🎉🎉.අපි නයයි.තව බොහෝ කෘ.ප.නි.ස. නිලදාරීන් ,සංවර්ධන නිලදාරීන් ,ඇතුලු ප්‍රජාව තුලට යන කොච්චර ක් ඉන්නවද?මේ රටේ ජනතාවගේ මුදලින් මාසික වේතන ගන්න .නමුත් කිසියම්ම දෙයක් නොකරන..කිරීමට උතසාහවත් නොකරන .මුලු රටක්ම ගත්තාම එහෙමයි.තනි තනිව මේ මහපොලවේ ජීවත් වෙන අහිංසක ජීවිත වල මූනවල් වල ට හිනාපොදක් ගේන්න ඔබතුමියගේ මේ මගපෙන්වීම,ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගයකිරීමක් කරන්න ඕනෙ (.😢 එවැන්නක් කෙසේ බලාපොරොත්තු වෙන්නද නේද මෙවැනි සමාජෙකින්..) ඒ කෙසේ වෙතත් ඔබ තුමියට ඔබ තුමියගේ ජීවිතය සංසාර ගමනට මේ උතුම් කර්තව්‍යය යහපත පිනිස ම වනවා..මගේ ප්‍රනාමය🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරනයි ඔබ තුමියට,පවුලට සියලු යහපතම වේවා ❤❤
බොහොම ස්තූතියි ඔබතුමියට ඔබගේ කරැණාවන්ත කමට බොහොම ආසයි හදපිරෙනවා ඒ හිනාව ට 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
Agaya kireema gana සතුටුයි
Mamath godak asai keretope hadanna bohoma esthuti obathumeyata
❤❤❤❤
බොහොම ස්තූතියි මිස් ඇත්තටම මමත් එළකිරි වලින් කිරි ටොපි හදන විදිහ හොය හොයා හිටිය මොහොතක තමා වීඩියෝව ලැබුණේ හරිම ලෙහෙසියෙන් හදන ආකාරය පැහැදිලි කර දුන්න ඔබතුමියට බොහොමත්ම ස්තුතියි මම කුරුණෑගල
ගොඩක් ස්තූතියි
Very nice video thanks budusaranai
❤❤❤
Woooooow !
Thanks mis lesi kalamanath adui
Thank you so much. Duwa. I appreciate your motive. And presentaion is very clear. Budusaranai.
Budusaranai
ගොඩක් වටිනවා ඉතින් මෙවැනි වැඩසටහන් ඔබට ගොඩක් පිං මෙවැනී දේ තව තවත් කරගෙන යන්න ඔබතුමියට ශක්තිය ධහිර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ❤
Miss hodata wadasatahana karanawa.lassanai missge mune thiyena hinawa.hamadema hodin pahadili karala denawa miss oya.budusaranai miss thawath mewani wadasatahan idiriyatath karanna labewa oba thumiyata.❤❤❤❤
❤❤❤❤
nice program
❤❤
❤❤ woooow
මම හැදුවා හරි ගියා ,හරි ම රසයි ❤ බොහොම ස්තුතියි මිස්
❤❤❤
Godak watinawa
පැහැදිලි කිරීම ගැන සතුටුයි ❤❤
බොහොම පිං !
Excellent 🎉🎉🎉,👍
❤❤
Miss elakiri frigh 1 thiyala gaththoth kiri toffee hadanna berida.
bohoma stutie missge. me vedasatahanata ldiriyatama karagena yanna lebewa 😀❤️
👍❤
Miss fresh millk eken hadanna puluwanda elakiri hoyanna apahasu nisa . Harima lassanata pehediliwa kiyala denawa miss bohona sthuthi.harima asawen balanne budusaranai
Puluwan ❤❤
Ane miss butter cake hadana vidiyath kiyala dennako...godak isthuthi ❤❤
Lagadeema hadannam
Awruddata kalin danna miss
Weladapolata danawa nm kohomada mila keellaka
Kahata koppayak ekka kawama kiri thekak biwwa wage neda pankadu pai
Thank you
❤❤
Fresh milk වලින් කමක් නැද්ද ..බොහොම ස්තූති ❤❤
❤❤❤❤
Mat haduwa et harigiye na set un na diyaruwata wage tibbe gas eke haduwe wadi gindare kochchara welawak hadiganna oneda mis mata kiyannako set un nati nisa dawas 2n pus alluwa ai ehema wenne pls repley karanna❤
Oil peper ekak dammama buter ganna ona nadda miss. Nikanma galawenawada oil peper eken kiri tofee tika.
Apita kiritopi kapana eka ganna thenak kiyannako mis
Happy new year mam!
Happy new year dear❤❤
Ganna prmanawal kiwe ne
Miss atakota fresh millk hodaida
Puluwan . Eth mehema Rasa ne
Mis aluwa kiyaladenna lesiyen hadanna
Mis pennapu packet eke price kiyannako plz.
Presh milk hodada mis
ව්‍යාපාරිකයන් අහාර වලට එකතු කරන කල් තබාගැනීමේ ද්‍රව්‍යය ගැන දැනුවත් කරන්න පුළුවන්ද?
නිවසේ බාවිතය සඳහා.
Hari❤
Missge wedasatahan tika save karala thibuna.baba ewa delete karala.mama kohomada e tika apasu ganne.😢
Ewa aye ganta be. Mama ewa nawatha karannam
Ok miss thanks.aththatama Mama mista kemathi
මිස් මීගමුව පැත්තෙ එලකිරි හොයන්න අමාරුයි ප්‍රෙස් මිල්ක් වලින් හදන්න පුලුවන්ද කෑල්ලක් කීයකට දෙන්න පුලුවන්ද ගොඩාක් ස්තූතියි මිස් තුනුරැවන් සරනයි
Puluwan namuth ne tharam Rasa ne
@@priyangikajayaweera5733 හරි මිස් අව්රැදු වලින් පස්සෙ හදල බලන්නම් මිස්ට සුබම සුබ අලුත් අව්රැද්දක් වේවා තුනුරැවන් සරනයි
මිස් fresh milk වලින් හදන්න පුළුවන්ද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Butter ටිකක් දැම්මොත් ලෙසිවෙයිද. අවුලක් වෙයිද. අවශ්‍ය නැත්ද
Awashya ne
Butter dala haduwa melekata enawa habai business ekata karanawanam padui butter wala ganan vidiyata
Harima pehedili
❤❤❤
හිනාවෙන්න නැතිව කියලා දෙනවද...මම හරි වසයි...😂 මම නම් අහලා තියෙන්න හෙන ගහනවා කියලා. හෙන දුම් දානවා දැකලා නෑ...😂... කිරි ටොෆි කපන කටර් අච්චුව කොහෙන්ද ගන්න පුලුවන්....කියන්න අඅඅඅ
මිස් වෙලදපලට කෑල්ලක් කීයගානෙ දැම්මැහැකිද?
කෑලි ගානට වඩා බරට දෙන ඒක
මිස් ඔය අච්චුව ගන්න තියෙන්නේ කොහෙද
Meka nam godak than wala thiyenawa. Kitchen items thiyanta thanwala
අනේ මිස් රුලන් කෑලි හදන්නෙ කොහොමද
Mis කොච්චර dawas thiyanna luwanda
Masayak wage puluwan
Oya hadapu vidiya 90% weradi.... Mn elakiri tofee nishpadakayek....
😂😂😂😂😅
P.n.s.P....👍👍👍👍🌷🌷🌷🌷
❤❤❤
♥️♥️♥️👍👍👍🙏🙏🙏🙏
මිස් මෙ අච්චු ගත්තේ කොහින්ද.
මීස්ගේ වීඩියෝ ගොඩක් හොදයි
❤❤ woooow
❤❤❤
❤❤❤❤
❤❤❤❤