Don’t leave even one person who are still out there doing these type of things. Must strictly adhere to rules. Good work. Keep continuing please 🙏🏻🙏🏻🙏🏻
niyamai api nam badigini wunath pettah area eke nam kama kanne neha ape town walath kada wal hariyata balanna supri neha kunu godawal minissunta jarawa kanna denne
නියමයි. නැත්නම් ඉන්දියාව වගේ වෙන්නෙ ලංකාවත්. සුපිරි වැඩක්
Yko mama mag ballekwah Kanna na mama colmbo Kanna na mag ballwah
Mona magulatada karala penne
@@danukashan9836 Colombo kiyanne pitakotuwa nemei yako...adu ganata kunu kama kanna epa...salli wiyadam karala kapan 😂😂😂
දිගටම කරගෙන යන්න ❤
කොහේ ගියත් පිට කොටුවෙන් කන්න එපා එක සිරා කතාව
100%
shathika aththa ape town walath owata 2nd neha kadawal godak
හැම තැනම මෙහෙම තමයි
ගානත් වැඩී කොලිටියත් අන්තිමයි ,
අපේ රටටම හෙන ගහල තියෙන්නේ මේ වේවා වගේ අය නිසා
මුං මිනීමැරුවන් මේවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි ලොකු පොඩි කියලා නෑ හැම කෙනාම ආහාර පාන ගන්නවා අපිරිසිදු හැම කඩයකටම නීතිය තදින් ක්‍රියාත්මක වන්න ඕන
මේවගේ දේවල් බොද කරන්න එපා මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ
අනුර මහත්මයා නෙවි නෙල්සන් මැන්ඩෙලා ආවත් මේ සක්කිලි සෙනග හින්දා රට හදන්න බෑ හැදෙන්නෙත් නෑ
අනුරයා කියන්නේ මේ වගේ මිනිස්සුගේ නිර්මාණයක් තමා අනුර කාලකණ්ණි ලපයා තමා ඔය වගේ මිනිස්සුව හැදුවේ
@@CharukaDilshan-zu4cg pissu huththek 😂
@@cBro439 මොලයක් තියෙනවා නම් කල්පනා කරලා බලපන් කවුද දියුණු ස්වභාවික ධනවාදය ලංකාවේ ඇති කරන්න නොදී ලංකාව හිගන සමාජවාදී රටක් කරේ කියලා බුරන්නේ නැතුව වහල්කමට
මේ වගේ මිනිස්සුනේ අනුර පත් කලේ පොලවේ යතාර්ථය නෙමේනේ වේදිකා වල කිව්වේ වෙනස් කෙනෙක් ජන්දේ දුන්නනං දුන්නේ අනිත් පක්ෂ එපා වෙලා මම කවදාවත් ඉන්න ජනාදිපති කෙනෙකුට බැනලා නැහැ ජනාදිපති වෙලත් කරන්නේ දෙකයි පනහේ වැඩ වරප්‍රසාද කපලා වැඩක් නැහැ වැඩ කරන්න ඕනේ දිසානායක නම තිබ්බට වැඩක් නැහැ මම ඉතිහාසයේ දැක්ක ලොකුම බොරුකාරයා මිනිස්සු දැක දැකත් තවත් පස්සෙන් යනවා රට හැදුවොත් මගේ ජන්දෙත් අනුරට තවත් කිසිම සැලැස්මක් එලි දක්වලනම් නැහැ හොරු අල්ලන ප්‍රතිපත්ති විතරයි උගන්ඩාවේ සල්ලි වලින් රට හදන්නනේ ජන්දේ දුන්නේ අපේ අය 😂😂
@rathnayaka7675 චන්දෙ නොදී වෙන පක්ශ වලට කඩේ ගියපු උන් තමා දැන් බොරුවට චන්දෙ දුන්න වගේ රගපාන්නෙ 😂😂😂😂😂😂😂💔
මෙහෙම තැන් ගැන රජය දැනුවත් කරන්න දුරකතන අංක ලබා දෙන්න ..
ඇත්තටම උතුම් හොද වැඩක්. නියමයි.
මනුස්සයන්ට වස විස කවන එවුන්ට උපරිම දඩුවම් කරන්න..🙏
අනිවාර්යෙන්!👍
අපෝ ඔය මොනාද, දෙහිවල රෝහල පාරේ මමීස් delight කියලා කෑම කඩයක් තියෙනවා... පීට් වලක් ළග කුස්සිය, පරණ B ලූනු, අල ගෙනත් අව්වේ දාලා වේලලා ගන්නේ.... දෙහිවල ගල්කිස්සේ PHI එනවා, අල්ලලා උසාවි දානවා, ටික දවසකට වහනවා, ආපහු ජරාව අරං හෝටලය අරිනවා.... ඒ අරිනකන් පිටිපස්සේ දොරකින් Pickme Uber වලින් කෑම deliver කරනවා. මේ ජාවාරම අල්ලන්න කවුරුත් නෑ.... මිනිස්සුන්ට ජරාව කවනවා....
😯🤮🤮🤮🤮
කන බොන දේවල්වලටත් හොරකරන හැත්තන්ව සතියක් හිරේ දාලා කුණු බිත්තර කන්න දෙන්න ඕන මේ කරන අපරාදවලට
ඒක ඇත්ත
දිගටම කරගෙන යන්න දිගටම කරගෙන යන්න දැක්කා නේද අලුත් ආණ්ඩුවේ වෙනස 😊
මේවන් දේ පුරුද්දක් හැටියට වෙනවා නම් සුපිරි. ඒ අතරම වැසිකිලි පහසුකම් නැති කඩ කොලඹ පමණක් නොව - සෑම නගරයක් නගරයක් පාසා ඇති බැවින් - නගර සභාවේ අධීක්ෂණයට යටත්ව, රුපියල් 10-20ක් ගෙවා හෝ එම අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය පහසුකම් - කඩ පේලීවලට, රටේ තියෙන සියලුම පාසැල්, රාජ්‍ය ආයතන - ගොඩනැගිලි, ප්‍රධාන බස්, දුම්රිය නැවතුම්පොළවල්වලට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමී.😢
පිටකොටුවෙි කඩවලින් කැමනමි කන්න එපා බඩගින්නෙ හිටියත් පටිටම ජරාව දෙන්නෙ
පෙන්නන ඒවා බොද කරන්නේ නැතුව පෙන්නන්න.
මුනුත් මේ රඟපානවා , දෙක තුනක් වටලලා ආයිම මාස ගානකට එන්නෙ නැහැ . හරිය කරනවානම් දවස ගානේ අහඹු විදිහට කඩ 10, 20 ක් කරගෙන කරෙගන යන්න ඕනේ හැම දාම . කරන්නෙ නැහැ රඟපානවා විතරයි
Uniform ඇදපු PHI කෙනෙක් දැක්කේ ගොඩකාලෙකින්.
ANIWA ehena thamai wenna ona
එතකොට සල්ලි කොහෙන්ද
Ubalata karat varadi nokalat varadi
@@volexengineering4627 mechchara kal as piyanda hitiye
මේ දැකපු ටික විතරයි! තව කොච්චර මේ වගේ ජරාව ඇතිද? නුවර වෙසලදසලුත් මේ වගේ බලන්න වෙයි.
පිටකොටුවෙන් නොකා ඉමු....
මුන්ගෙ මරු මාධ්‍ය සදාචාරය, මිනිස්සුන්ගෙ මූණු පෙන්නලා කෑම බොද කරලා පෙන්නනවා...😂
Menna ekek ahu una😂
කොටුවෙන් කන්න එපා ජිවිතේට
කොළඹ ගියොත් කිරි පැකට් එකක් බීල එනව. නැත්නම් බඩගින්නෙ එනව.
ඒකත් බලල බොන්න , ඇතුලෙ පනුවො ඉන්න පුපුළුවන්
මාලඹේ මහජන පොළ හරිම අපිරිසිදුයි
කුනු කානු ළග, වැසිකිළි අසල එලවළු පලා වර්ග පළතුරු බිම් තියන්න විකුණනවා
PHI නිකං ඉදලා පඩි ගන්නවා 😢
ඔය පීඑච් ඓලාඑලවාඩමන්න පින්පඩිකාරයෝ හිටියටවැඩක් නෑ
හොඳ වැඩෙ.මේ වගේ ජරා වැඩ කරන එවුන්ට ඔහොම තමයි කරන්න ඕනා. හබැයි දිගටම වැටලීම් කරන්න.
ඉතින් අපේ රටේ මිනිස්සුන්ගේ අයුශ අඩුවෙන එක අහන්නත් දෙයක්ද😢 ඇයි මේ තමන්ගෙම අය මරාගන්නේ 😐
මේ ලංකාවේ මේ සේරම සුද්ද කරන්න ඕන ...ඔබලාට ස්තුතිය
හුජ්ජ වලින් තම්බනවද දන්නෑ
😂😂😂
😂😂
තෙ හදන්න සිනිඳු ගන්න ව අැති දියවැඩියාව තියෙන අය කිවනෙ
කෑමරසකරන්න ඩානවා ඇති
ඉතින් වහන්නේ ඇයි මහා ජනතාව ට බලන්න දෙන්න ඕන දැනුවත් වෙන්න නම්
Great! Keep Sri Lanka clean
අර ඉන්න තඩිය ගැස්පහ ස්ටාර් හොටෙල් එකේ නේද😮
ඔව්
ගොඩාක් වටිනවා... මුලු දිවයිනම ආවරණය වෙන්න ඕන ...
සුපිරි වැඩක්
අනෙ මෙ හුරතල් කරලා දෙකයි පනාහෙ දඩයක් ගහාලා වැඩක් නැ නිති හදලා දැඩි දඩුවම් දෙන්න කඩය රාජසන්තක කරනවා කියලා නීති ගෙන්න
නියමයි නියමයි
පලතුරු නම් බෙහෙත් ව්ෂගහලා නරක්වෙලා ගන්න දෙයක් නෑ ව්කුනනවා
නියම වැඩක්.❤
ගෙදරින කනවා එච්චරයි
එකම වරදට දෙපාරක් අහු උනොත් ඒ කඩ වහලා දාන්න ඕන...උන් අයෙ. ආයෙත් කරන්නෙ ඕකමයි නැත්තම්
Wade සුපිරි .දිගටම කරමු 🎉🎉
අනේ බොහොම පින් 🙏🏾🙏🏾🙏🏾
සුපිරි
ජය වේවා
හොඳ වැඩක් 👍👍
Aththatama hoda deyak
Harima hoda wadak 3:12
🙏🙏🙏🙏
ලංකාව පුරාම නිතරම ආහාරපාන වෙළඳසැල් පරික්ෂාවට ලක් කළ යුතුයි... එසේ නොමැති නම් පහු ගිය කාලෙ බිස්කට් වලට ස්ට්‍රයික් කළා වගේ ආපන ශාලාත් වර්ජනය කරමු.... යන ගමනට තමන් ගෙදරින් කෑමට දෙයක් ගෙනියමු පිරිසිදුයි ආරක්ෂිතයි සල්ලි දීලා ජරාව කන්නෙ මොකටද
හොඳම වැඩේ.. කොළඹ විතරක් නෙවේ රට පුරාම යමව්.
මුන් මුත්‍රා මිනිසුන්ට බීමට සලසනවාද දන්නෑ.
අඛන්ඩව මේ විමර්ශන කටයුතු සිදුකල යුතුයි .දෙවන වරටත් එම වැරදි කලොත් මාස තුනකට එම වෙළඳසැල් වසා දැමීමට නීතියක් පනවනවානම් තවත් හොඳයි ..👍
ඒක හොද වැඩක් හොදේ
Good work 🎉👍👍👍👍🙏🙏🙏
නියමයි
කොටුවෙ කෑම නොදන්න උන් නම් කියයි ඔවා අපි නම් කන්නෙම කොළඹින් ❤❤❤❤❤❤❤❤
හොද වැඩේ
නියමයි හැමදෙම හෙදවිදිහට වෙිනවා❤❤❤ජයවෙිවා
Issarath mewa kara pgo😂
Very good
Don’t leave even one person who are still out there doing these type of things. Must strictly adhere to rules. Good work. Keep continuing please 🙏🏻🙏🏻🙏🏻
Jaya wewa
සුපිරි ane oka tma wenne oni.pau අසරණ ජනතාව
කාලකන්නි ෙමවද අෙප් දරුවන්ට කන්ෙදන්ෙන ඔබතුමාලට පිං
Niyamai ❤
Digatama allanna👍👍👍👍
ඇත්තටම සතුටුයි වැඩේට හැබැයි ඔහොම කලා කියල ඕවා නතර වෙන්නේ නැ ඔය වෙච්චි පාඩුව හෙට ඉඳලා ඩබල් කරලා අල්ලනවා අයෙත් ජරාව දීලා ..හරිනම් වෙන්න ඕනා ලක්ෂ 10 ක් දඩ අවුරුදු 10 ක් රිමාන්ඩ් ..එක කඩේකට කරලා නිවුස් වලට දාලා බලන්න ආයේ ආරංචි වෙච්ච එකෙක්වත් ජරාව විකුනන්නේ නැ .ඔය බඩුටික විනාස කලා කියල කිසිම වැඩක් නැ .
ස්ටේශන් එක ගාව තියන කෑම කට 4 ට ගිහින් බලන්න. ඕන වෙලාවක තියන කෑම නරක් වෙලා.. ඕවට සීල් තියල , ප්‍රමිතිකරණයක් හදන්න
සති දෙකෙන් දෙකවත් චෙක් කරන්න ඔනි මේව
Oya hituvada colombo kiyanne oyalage kussiya vitarak kiyala..be practical
දනට විසිකරයි පසුව නැවත එයාමතමයි🙈🤷♂️
Well ✅ Done
උන් ඔහොම කරන්නේ නීතිය හරියට අදාල අංශ ක්‍රියාත්මක නොකරන නිසා.
එක දවසක් නෙවෙයි ඕව සතියට දවස් දෙකක් වත් බලන්ඩ ඕනෙ.ඇත්තටම කොළඹ තියෙන්නෙම ජරා කෑම කඩ
Good 👍👍👍👍
යකෝ බඩගින්නට කන දේවල් මුන් තියලතියන තැන... හෙනගනව මුන්ට කීය කිව්වත් සල්ලි දෙනවනෙ...🤔
ඉස්කෝලවලට දේශපාලන පත්වීම් දීලා නිකං ඉදං පඩි ගන්න DO ලව මේ අයට සපෝට් එකට ගන්න. අඩුම ගානේ මාස 3ක් එක දිගට මේ වැටලීම් කරානම් ඔය ජරා යක්කු හැදෙයි. මේ වැඩේ එක දවසක් මීඩියා වලට පේන්න කරලා වැඩක් නෑ
Do kenkta phi kenk venna ba.ekata venama traning venna one
පිටකොටුවේ witarak newa hama town ekakama mewa soya බලන්න
පාරිබෝගික අදිකාරිය නොදන්නා දේවල් ගොඩක් තියෙනවා.හැම පලතුරු එලවලු වගේම හැම ආහාරයක්ම පොහොර කියල වෙනම නමකින් විකුනන තැන් තියෙනවා.ඒ තැන්වලින්ම බඩුගන්න වෙනම කස්ටමර්ස්ලා එයාලට ඉන්නවා.ඒඅය වෙන කොහෙන්වත් බඩු ගන්නේ නැහැ.පවු අහින්සක මිනිස්සු 😢
දිගටම කරන්න කළුතර ටවුන් එකේ එහෙම😢
කෑම කුණු වෙච්ච ඒවා අඳුරු කරල පෙන්නනවා....මිනී මරණ ඒවා එහෙම නොකර පෙන්නනවා....කරදරයක් වෙන එකක් එහෙම පෙන්නනවා.....ඊයෙ පෙරේදා ගැහැනු කෙනෙක් දුම්රියෙන් වැටෙනවා ඒක නිව්ස් වලට පෙන්නුවා වැටෙන හැටි.....ජරා මාධ්‍ය සංස්කෘතියක් ලංකාවෙ තියෙන්නෙ...
හොද වැඩක් මාසෙට පාරක්වත් ඔහොම කරන් යන් එතකොට නිකන්ම හරි යයි
Well done
Yanakota town council vahanayak aran giyoth narakada? E gannath kada karayata gevanna kiyamu
Respect sir❤
💐💐💐💐
Good job .go ahead.
වහල පෙන්නන්නෙ මල්ලි බේර ගන්න බැරිවෙයි කියලද😂😂😂
Good
ඊයා අප්ප. සහගහන අපරාධ මේව.මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි 😮
Eka aththe
niyamai api nam badigini wunath pettah area eke nam kama kanne neha ape town walath kada wal hariyata balanna supri neha kunu godawal minissunta jarawa kanna denne
good work🎉
General Hospital ekata yana pare ( punchi boralla) depaththe kaama kada seel karanna tharam watinawa soya balanna
❤❤❤❤
Great work but need to continue 😢🎉
Satiyata serayak mewwa check karanda onay
දිගටම කරන්න ඕනෙ මේව මාසයක් ගානෙ එතකොට මේක සුරපුරයක් වෙනව එකෙන්ම
තිරි සන්නු මුන්නම්😢 2:19
මහරගම ත් ඇතී 😡😡😡😡red චිලි එක එහෙම පිටිපස්සට ghin බලන්න ඕනේ තියන ජරාව. මගෙජිවිතෙට කන්නේ නැහැ ගෙදර ඇවිත් බත් එකට බිත්තරයක් දාලා, ළුණු ටිකක් දාලා කනවා ඊට හොදයි
මේක මේ උත්සව සමයට විතරක් කරලා වැඩක්නෑ. මේ ගැන හැමදාම හොයලා බලන්න ඕන. ගොඩක් දුර ඉඳන් කොළඹ එන මිනිස්සු මේ වගේ තැන් වලින් තමයි කන්නේ. කරුණාකරලා මේ දේ හැමදේම කරන්න.
ඔය කඩ ටිකට seal තියලා වහන්න ඕනේ. ඒ අයට ආයේ කොහෙවත් කෑම business කරන එක තහනම් කරන්න ඕනේ.
Publish their names …
පුලුවන් නම් මහනුවර බෝගම්බර බස් හොල්ට් එක check කරන්න . වතුර බොතල් විකුනනෙත් ඉවර උන බොතල් වලට වෙන තැන් වලින් වතුර පුරවලා . එවා expired බෝතල්
ඇයි මෙහෙම මිනිස්සු කරන්නෙ ඉතාලියේ කඩේක බිත්තියේ පුස් බැදිලා තිබුනා කියලා කඩේ.සීල් තිබ්බා මාස තුනක් ඇතුලත නැවත ෆේන්ට් කරලා.සෞඛ්‍යය ආරක්ෂාව හැදුවේ නැත්නම් නඩු දානවා.කඩේ දෙන්නෙ නෑ .ආයේ.ලංකාවේ මිනිස්සු කොහෙ හිටියත් උන්ගෙ ගති වෙනස් වෙන්නෙ නෑ හම්බ කරන එක විතරයි මූලිකමදේ . 😢😢