වගාවට බිංදු ජල සම්පාදන පැද්ධතියක් අපිම සවි කරමු. Drip Irrigation System for Chili Cultivation

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 66

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 місяців тому +1

    ජයම වේවා සහොදරයා මේම වැඩසටහන හොද පැහැදිලි කිරීමක් ❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 місяців тому

      ස්තුතියි සහෝදරයා 🙏🙏🙏🥰🥰🥰

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 4 місяці тому

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ජයවේවා !

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 місяці тому

      ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @anildias5442
    @anildias5442 6 місяців тому +2

    Very good video. Thanks for educating on drip irrigation.

  • @slvillag1827
    @slvillag1827 13 днів тому +1

    Mahaththaya me lain ekata wathura denne tenkiyenda? Neththam motarayakinda? Motarayakin kelimmawathura dunnama pesar eka wedi nedda ? E pesar ekath ekka kohomada bindu bindu wetenne.wathura nidahaswa muda herenne nethi hinda bata lain ekata pesar wenne nedda

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  13 днів тому

      ස්තුතියි මේ drip ලයින් වල වතුර නිදහස් වෙන්න 0.5-1.5 බාර් පීඩනයක් අවශ්‍යයි. අපි මේවගේ බාවිතා කරන්නේ PC (pressure compensate Nozzel) ඉතින් එතකොට සමානව ජලය ගස් වලට ලයින් ඒකෙ මුල සහ අග වෙනසක් නැතුව නිදහස් වෙනවා. එනිසා Discharge එක pressure එක අපි කලින් ගණනය කරනවා පද්ධතියට අවශ්‍ය. එහෙම කරලා තමයි අවශ්‍ය මෝටරය තීරණය කරන්නේ. මෝටරයක් බාවිතා කිරීම ප්‍රයෝගිකයි මොකද ටැංකියක් අඩි 33ක්‌ උසින් තිබුනොත් අපට බාර් 1කක පීඩනයක් දෙන්නේ. ඉතින් බාර් 2ක් අවශ්‍ය වුනොත් ටැංකිය අඩි 66ක් උසින් තියන්න වෙනවා ඒක ප්‍රයෝගික නැහැ.

  • @PearlSuranimala
    @PearlSuranimala 3 дні тому +1

    Hose power kiyada moter eka,

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  3 дні тому

      එක තිරනය වෙන්නෙ පද්ධතියේ අවශ්‍යතාවය මත

  • @JayanthaMendiskanakarathna
    @JayanthaMendiskanakarathna 3 місяці тому +2

    Akkara bagayakata, multch eka sammaga kiyak yanawada, motaraya nethiwa

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  3 місяці тому

      ස්තුතියි 🙏 කතා කරන්න

  • @JawardJaward
    @JawardJaward 5 місяців тому +1

    Mulch polyethylene koheda ganna thiyenne pls

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 місяців тому +1

      Facebook විකුණන අය ඉන්නවා වගේම irrigation බඩු විකුණන තැන්වල තියෙනවා ස්තුතියි 🙏🙏🙏

  • @KumaraBalathunga-fl2wr
    @KumaraBalathunga-fl2wr 16 днів тому +1

    අගල් 2 pump එකකින් drip කීයක් වැඩ කරන්න පුලුවන්ද එකවර?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  16 днів тому +1

      ඒකට, calculation ekk තියෙනවා පුළුවන් නම් කෝල් එකක් ගන්න ස්තුතියි

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 4 місяці тому +3

    අක්කර තුනක පොල් ඉඩමක් සදහා යොදාගැනීමට සුදුසු ක්‍රමය කියනවද

  • @jk-qi7qn
    @jk-qi7qn 14 днів тому

    Akkarayakata haikaranna kiyak gannawada??

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  14 днів тому

      ජලාසම්පාදන පද්දතිය අනුව වෙනස් වෙනවා බිංදු හෝ විසිරුම්

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 місяців тому +1

    🙏❤️👍

  • @delegon7391
    @delegon7391 5 місяців тому +1

    Akkara 10ka idamakata motaraya kochchara withara ekak onida

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 місяців тому

      Call me. 0772074352

    • @josephnilantharodrigo2168
      @josephnilantharodrigo2168 5 місяців тому

      මේ උපකරණ මීගමුව ප්‍රදේශයේ ගන්න තියෙනවා ද?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 місяців тому +1

      Lihini groups කියලා තැනක් තියෙනවා එතනින් පුළුවන්

    • @josephnilantharodrigo2168
      @josephnilantharodrigo2168 5 місяців тому

      @@SimpleAgroTechX thanks 👍

  • @nvqcaa
    @nvqcaa 7 місяців тому +1

    ❤❤❤

  • @darshanajeevan9393
    @darshanajeevan9393 5 місяців тому +2

    මට පොල් ඉඩමක පොල් සහ ගම්මිරිස් සදහා ජල ප්‍රවාහයක් සදාගන්න අවශ්‍යයි ... මට 4න් නො එකක් දෙන්න පුලුවන් ද

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 Місяць тому +1

    අගල් 2 පිල්ටර් එකක මිල කීයද.කූරිය කරනවද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  Місяць тому +1

      ස්තුතියි මම බඩු විකුනන්නේ නැහැ උපදෙස් දීම විතරයි කරන්නේ ප්‍රදේශය අනුව ගන්න තැනක් කියන්නම්

    • @sujithparanaliyanage7167
      @sujithparanaliyanage7167 Місяць тому

      @SimpleAgroTechX මම අම්බලන්තොට.පුලුවන් නම් නම්බර් එක එවන්න

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  Місяць тому

      0772074352

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 місяців тому +1

    සුපිරි වීඩියෝ එක 👍👍 මහත්මයා ඔය drip tape සිදුරු කරපු නැති එක හොයාගන්න පුලුවන්ද මම අහලා තියෙනවා drip tape 30cm න් 30ට සිදුරු කරලා තියෙනවා කියලා තව ප්‍රශ්නයක් drip tape අව්වේ තිබුනම හානි වෙන්නේ නැද්ද ? Please reply ❤👍

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 місяців тому

      Drip tape වල in line drippers එනවා පරතරය අඩි 1 (30cm), අඩි 1.5 (45cm), අඩි 2 (60cm) අඩි 2.5(75cm), අඩි 3 (90cm). සිදුරු කරපු නැති එක නම් නැහැනේ. මොකද සිදුරු කරපු නැති එකකට online drippers අපිට බාහිරින් සවි කරන්න බැහැ මොකද drip tape එක කියන්නේ සවිමත් එකක් නෙමේ වතුර පිරෙන කොට පිම්බෙන එකක් වගේම leek නැතුව online drippers සවි කරන්න බැහැ. ඒ වගේම drip tape, lDPE/HDPE බටවලට වඩා මිලෙන් ගොඩක් අඩුයි සාමානයේන් වගා කරන බෝගය ආදායමෙන් වියදම ඒකම කන්නයෙන් පියවා ගන්න පුළුවන්. ඒ නිසාම එක වතාවක් බාවිතා කරනවා බහුලව එළිමහනේ නම්. නමුත් වැඩිපුරම පාත්ති ගහලා ඒවගේ පොලිතින් (mulch) එක ගහන්න කලින් යොදන නිසා අව්වට නිරාවාරණය නොවෙන නිසා කන්න 2ක්‌ හෝ 3ක්‌ බාවිතා කරනවා වගේම ඒම ක්‍රමයයි නිර්දේශ කරන්නෙ. ස්තුතියි 🙏

  • @NaturalBeautiful1990
    @NaturalBeautiful1990 5 місяців тому +1

    Motaraya hp kiyada

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 місяці тому

      මෝටරය ජල සම්පාදන පද්ධතිය අවශ්‍යතාව අනුව වෙනස් වෙනස් වෙනවා ස්තුතියි 🙏

  • @janakrishantha6788
    @janakrishantha6788 15 днів тому

    ඔයා ඉඩම් වලට මේ පද්දති සවි කර දීම කරනවද..

  • @upelectronic-o6f
    @upelectronic-o6f 14 годин тому

    Do you install drip irrigation systems

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  14 годин тому

      Yes we do install systems scientifically Thanks 🙏

  • @sampathkalum5267
    @sampathkalum5267 2 місяці тому +1

    බට කොහෙද තියෙන්නේ ගන්ඩ

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 місяці тому

      වගාවලට ජල සම්පාදනයට අවශ්‍ය බඩු විකුණන කඩවල තියෙනවා

  • @namalsuranga1492
    @namalsuranga1492 4 місяці тому +1

    මූලික වියදම කීයද පර්ච් 40 වගේ

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 місяці тому

      ස්තුතියි බටවලට විතරක් 50කට අඩුවෙන් පුළුවන්

  • @DarshanaNilanka
    @DarshanaNilanka 2 місяці тому +1

    වතුර මොටර් වලට මේ බටය දාන්න පුලුවන්ද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 місяці тому

      පුළුවන් එකට ජොයින්ට්ස් ටිකක් තියෙනවා pvc වලින් HDPE වලට සම්බන්ද කරන්න

    • @DarshanaNilanka
      @DarshanaNilanka 2 місяці тому

      @@SimpleAgroTechX කොහොමද කොහෙන්ද මේ බට ගන්න පුලුවන්

  • @NaturalBeautiful1990
    @NaturalBeautiful1990 Місяць тому +1

    Me badu aduwata ganna thansk kiyanna

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  Місяць тому

      ස්තුතියි ප්‍රදේශය කොහෙද?

    • @NaturalBeautiful1990
      @NaturalBeautiful1990 Місяць тому +1

      @SimpleAgroTechX monaragala

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  Місяць тому

      @@NaturalBeautiful1990 ගෙන්න ගන්න වෙන්නේ

    • @NaturalBeautiful1990
      @NaturalBeautiful1990 Місяць тому +1

      @SimpleAgroTechX oyalaga number akak danna visthara dana gana oni.

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  Місяць тому +1

      ස්තුතියි 0772074352

  • @ThusithaChathuranga-bo2on
    @ThusithaChathuranga-bo2on 2 місяці тому +1

    සමිපුර්ණ ගාණ කියියද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 місяці тому

      ඉඩමේ ප්‍රමාණය පිහිටීම අනුව වෙනස් වෙනවා ස්තුතියි

  • @samanathapaththu1308
    @samanathapaththu1308 5 місяців тому +1

    Drep tap අගල් 1, 5ගන්න කොහෙද තියෙන්නෙ වයඹ පලාතෙ,,,

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 місяців тому

      අගල් නෙමයි අඩි 1.5 පරතරය in line dripper එහෙම නැත්නම් 45cm දබුල්ල්ල ලගනම් එහෙන් ගන්න පුළුවන් නේද ස්තුතියි

  • @Notyboy-y5s
    @Notyboy-y5s 5 місяців тому +1

    ඔය මෝටරේට ජෙනියෙන් කරන්ට් එක දෙන්න පුළුවන්ද?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 місяці тому

      පුළුවන් solar panel වලිනුත් පුළුවන්

  • @akiyabro9143
    @akiyabro9143 5 місяців тому +1

    මේ බට පද්දතිය ඔයාලා දාලා දෙනවද

  • @virajmaduranga8372
    @virajmaduranga8372 4 місяці тому +1

    Number eka denawada