Ek ladki keliye ye gaana lika he.. wo milenge or nahi .. ye ladaka puchthihe ke "" Dilse aaf abibi meri keliye rahungi zirf ye bathawo" .. aafki yaadh aajbe muje rulathi he..
From the bottom of my heart, Mchn u r amazing, very well done. I'm out of words, This is the real music. Listened & enjoyed all of ur covers. Waiting for more.... Subscribed the chanel.
මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇
ua-cam.com/video/qXBW7CCogJg/v-deo.html
රෑ තනියම ගෙදරින් එලියට ඇවිත් පුටුවක් එලියෙන් තියන් මේ සින්දුව අහන්න මන් ඇබ්බැහිවෙලා වගේ🥰..ඒ හැගීම කියන්න තේරෙන්නෙ නෑ අයියෙ❤❤❤
Me too😶
me to
මාත් ❤
Same me brw
😔😑😑😔
I don't understand A Single Word But I can feel the music and Emotion
Love From INDIA 🇮🇳
music is an universal language ♥️
@@hansiweerawarnakula2028 ya You are Right.
Its feel on sad of love😢😢
This song is about sad love buddy
Ek ladki keliye ye gaana lika he.. wo milenge or nahi .. ye ladaka puchthihe ke "" Dilse aaf abibi meri keliye rahungi zirf ye bathawo" .. aafki yaadh aajbe muje rulathi he..
රෑ යි මේ කටහඬයි කියන්නෙ වෙනම ආතල් එකක් 🖤
🌸🍃😔 අමුතූ දෙයක් දැනෙනවා 😔
අයියාට ආදරෙ අය ලයික් පාරකුත් දාන් යන්න 🌸❤🍃
Thank you ❤❤😍😍🙏🙏
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
Likes විතරක් දාලා මදි
මතක ඇතුව ලස්සන comment එකකුත් දාන්න
@@miyurusangeeth
"really
really feeling it'
❤❤❤❤❤❤❤❤❤❤❤😢
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සෙලේ රිදී.
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සෙලේ රිදී.
ඔබ ගොලුයි සිතත් නිදී
ඔබව තම මටද හිමී.
ඔබව තම මටද හිමී.
මිරිගුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි.
මිරිගුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි.
හිමි නෑතත් ඔයා ඉතින් මම
තවත් ඔබේ ලගයි.
මම තවත් ඔබේ ලගයි.
ඔය හිතින් පිදු පෙමින්
අත දස් ගනම් පැතුම්
ඔය හිතින් පිදු පෙමින්
අත දස් ගනම් පැතුම්.
ඔබ ගියත් මගෙ ලගින්
මගේ හිතත් යන්න අරන්.
මගේ හිතත් යන්න අරන්.
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සෙලේ රිදී
ඔබ ගොලුයි සිතත් නිදි.
බව තම මටද හිමී.
බව තම මටද හිමී.
බව තම මටද හිමී.
👇❤️😍
❤
ඔබව තාම මටද හිමී ❤
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි 😔❤️💔.
කමෙට් අස්සෙ යනකොට දැක්කෙ..
හිතට වදින ලස්සන වැකියක්.... දුකක් හිතුන වෙලාවට ඉබේම කියවෙනවා
🥺 sirawatma matath weduna kotasak 😢
Yea my dear
🥺
ඔබව තාම මටද හිමී ❤❤❤❤❤😢😢
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි... 😥❤️❤️
අම්මෝ මචං උබේ වොයිස් එක ගින්දර. හඩ කියන එක හොරකම් කරන්න පුළුවන් දෙයක් වගේ උනානම් එහෙම හිරේ යන්න හරි මම උබව හොයාගෙන ඇවිත් හොරකම් කරන් යනවා. උබලා තමයි බෝනස් එක්ක මේ ලෝකෙට ආපු උන්. සුභ පැතුම් මචං 👍👍
Thanks a lot brother 🙈🙊😍❤😘
❤
@@preshalanethmi7551 💟💟💟❣
එතකොට ඔය වචන ටික ලියපු එකාට කෙලවුනාට් කමක් නෑ
🤭🤭
මේක නම් පෙර පිනකට ලැබුන කටහඩක්... පට්ටයි
මෙකනම් අධිමාත්‍රාවක් ❤️💯 කියන්න වචන නෑ මිත්‍රයා..
ආදරය හදවතට රිදුම් දුන් නමුත් ජීවිතයට ආදරය නොමැතිව ජීවත් විය නොහැකිය ආදරය ,ප්‍රේමය කියන්නෙ එකක් නෙමෙ 2ක් ආදරය කියන්නෙ දැනීමක් වෙනම feeling ekk ,ඒත් ප්‍රේමය කියන්නෙ හැගීමක් emotion ekk ,ආදරය ඕනම මොහොත දැනෙන්න පුළුවන් විවිධ ස්වරූපයෙන් ඇතිවෙන්න පුළුවන් ඒත් ප්‍රේමය කියන්නෙ ඒ ඔක්කොම හැගීම් එක තැනක නැවතීමයි හිමිවීමක් හමුවීම නොවුනත් ප්‍රේමය කියන් මායාවේ අතරමං වූවන්ට සිතිවිලි වල සීමාවක් නැත අහිමි වුවත් හිමි වුවත් පෙම් කරමි නමුදු හුදෙක් රැදීම කොතනද එතනය ආදරය ,ඉවසීම කොතනද එතනය රැකවරණය 🤝
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
පට්ටම වදනක් ඒක ❤️😔
Amma
Aththamai aka
මට ප්‍රශ්නේ කාගේ ෆෑන්න්ස්ස්ලද මේ අන්ලයික් දාන්නේ😂 2021/05/23 සංචරණ සීමා අස්සේ අහන එවුන් කෝ🙂🖐
hi
ඵල ඇති රුකටයි සියලු ගැරහීම් 😊 ඒකයි අන්ලයික් වැටෙන්නේ
මේක අහන කීවතාවද කියන්න මං දන්නෑ. ඒත් දැන් අත්අරින්න බැරි තරමට ඇබ්බැහි වෙලා මම . මොහොතකට හිත නිවපු භාවනාවක්❤🙏
Thank you ❤😍🙈
Nathasha Anthony මාත් බෝලෙ
😘😘😘😘
එකනම් ඇත්ත මමත් වැඩ ඉවර වෙලා ඇවිත් අහනවා දවස ගානේ
😍😍😍👌
හිතට හැම මතකයක් ම එනවා 😔 එත් ඉතින් අයෙ ලැබෙන් නැ,ඔබ ගොලුයි සිතත් නිදි ඔබව තාම මට ද හිමි ❤️
අනේ මේක අහද්දී ගොඩාක් හිත නිවෙනවා 😍❤️❤️ ලගදී දැක්ක ගොඩාක් ලස්සන cover එකක් 👍👍😊
Thank you ❤
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
හෑන් ෆ්‍රී එක ගහලා අහද්දී මරු අනේ වෙනම ලෝකෙකට යනවා මරු අයියේ ජය වේවා !
මාව වෙනමම ලෝකෙකට අරන් ගියා මේ කටහඬ
ඔයාට සුභ පැතුම් මියුරු අයියේ
මචන්..කොහොමද බන් මේක අහද්දී දැනෙන හැගීම කියන්නේ ....පට්ට
Thanks brother 😍❤💐
Aththamaiii.hitha atharaman wenawa 😟😢
Matanam pissu wage 😢😢😢
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
ua-cam.com/video/U2LoQjUzO5g/v-deo.html
හිම් නැතත් ඔයා ඉතින්....
මම තවත් ඔබේ ලගයි....
කියා ගන්න බැරි ලස්සන් වොයිස් එකක් අයියේ...😘😣😥
Thank you ❤
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
ඇත්තටම මාරම ලස්සනයි හිරු ස්ටාරි එකේ දැකලා බැලුවෙ 👌❤
සමහර දවස් වලට කියන්න අහේතුකවම හිතට දැනෙන මොකක්දෝ හැගීමකට සිත නිවන භාවනාවක් ❤️❤️
අතීත මතක වර්ථමානයේ විඳවන හිත් මොහොතකට සුවපත් කල හැකි භාවනාවක් ❤
Thank you 😍❤
It’s really true
හදවතේ හැම තැනකටම දැනුණා ඒ හැගීම කියා ගන්න අමාරුයි...😘😘😘😘
Thank you 🙈❤
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
කොහේ හිටියත් හැම මොහොතකම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි එයා 🥺❤️
භාවනාවක් වගෙ හිතට දැනෙන්නේ...❤️
Thank you 😍❤💐
Deshani Malithi hi mewa hadawathatama kathta karana sindu harima lassani neda ❤️❤️❤️
Ekanm aettha.....mtth ehemai
@@melshehan199 seriously
Deshani Malithi ekenma ane ai oyata ehema nemeda 😃😃😃😃
ඔයාගෙ කටහඩ නම් මරැ අයියේ....මගේ ආසම ගායකයා ඔයා අයියේ...ආදරෙයි...♥️♥️♥️
මගෙ හිතට දුකක අපු වෙලාවට,තරහ ගිය වෙලාවට,හිත නොසන්සුන් වෙලවට මන් මුලින්ම කරන්නෙ ඔයගෙ සින්දුවක් දෙකක් අහන එක.
ඒ කටහඬ මාරයි.සුබ පැතුම් අය්යෙ.
මන් ආසම සින්දුවක්....❤️ ආසම කටහඬකින්.අයියේ ඔයාගේ voice එකනම් භාවනාවක්....💆🏻♀️🥰
දෙයියනේ.. මිනිස්සුන්ට නම් ගැලපෙනවා දැකලා තියේ ඒත් මේ තරම් ගැලපීමක්...❤️❤️❤️
මර සැනසිමක් දැනෙන්නෙ අතිතයෙ මතක එක්ක මාර දුකකුත් 😭
😭😭😭😭
Thanks bro ❤😍💐
ඇත්ත.. දැන් අතීතයට එකතුවෙලා නිසාත් කාලය ගොඩාක් දේවල් වෙනස් කරලා නිසාත් හීනියට ඇතිවෙලා නැතිවෙන නිහඬ සුසුමක් පරණ සුවදත් මතක් කරනවා. ඒත් කිසිවක් දැනෙන්නේ නෑ හිතට....
ඇත්තටම අතීතය නම් මාරයි💔😕
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
දවස ගානේ අහනවා.පුදුම සැනසීමක් දැනෙනවා😌❤❤
පරන අතිතේ අයේ ❤️😥 මතක් වෙනවා උබේ මේ කටහඩ භාවනාවක් ❤️
සිය පාරක් විතර ඇහුව මේක.. ❤️
Thank you 😍😍
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
ඒ කටහඬ රෝමාන්තිකයි...❤️💪
Get from 👂
Feel from ❤
out from 👀
I have no words to eexplain the past memories i faced🙃❤️
මිරිගුවක් සොයා හිත ගිලන් උනා තමයි
ඔබ ගොලුයි සිතත් නිදියි
❤😍💐
@INDIKA MUSIC done
හදවතට දැනුන පුදුමාකාර හඬක්,,
හරිම ලස්සනයි,,
ගීතයේ සිතුවිලි සිත නිවන භාවනාවක් "......
Thank you ❤❤
මිරිගුවක් සොයා ගිහින්, හිත ගිලන් උනා තමයි 😐💔
ජීවිතේ විදපු පලවෙනි ආදරෙ නැති වෙල ගියාම එ ආදරෙ අද වගේ මතක් කරගෙන එ දැනෙන මාරාන්තික දුක මෙ.සින්දුවත් එක්ක සම්බන්ද වෙල එ දැනෙන හැගීම හැම වෙලේම ඇස් දෙකෙන් මටත් හොරා කදුලු වැටෙනව
අද තමා ඔයාගෙ චැනල් එක මම මුල්ම වතාවට ඇහුවෙ චැනල් එකත් subscribe කරා ඔන්න..මම දැන් office එකේ වැඩ කරන්නේත් ඒ සින්දු අහන ගමන්..අනේ මන්දා මායාවක් වගේ හිත ගොඩාක් සන්සුන් කරන සින්දු තියෙන්නෙ...සුබ පැතුම්...🎶 🎶😄😄 🙏
Thank You ❤😍
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි..........😢😢😢😢😢😢😢😢😢😢
From the bottom of my heart, Mchn u r amazing, very well done. I'm out of words, This is the real music. Listened & enjoyed all of ur covers. Waiting for more.... Subscribed the chanel.
හිතට වදින හින්දුවක් අහලාම බලන්න ඕන
භාවනාවක් වගේ මචන්❤️👌
ගොඩාක් ලස්සනයි ❤
එදා ඉදන් තාමත් ආසම සිංදුවක්...එකෙන්ම පට්ට සහෝදරයා..❤️
Thank you ❤😍
හිමි වෙලා අහිමි una adryk 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😴😴😴😴
ලස්සන කවර්ස් ටිකක්. ටෙම්පෝ අඩු කරලා පියානෝ බැකින්ග් එකක් එක්ක හොද නිවිච්ච කවර්ස් ටිකක් කරමු. ඔලුව රිලැක්ස් වෙනවා අහන් ඉද්දී.
Thank you ❤
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි🥺❤️
මෙච්චර කියල කියන්න බැරි තරමට හැගීම් අවුස්සනව . මියුරු සන්ගීත් අයියේ සුබ අනාගතයක් 😍👌😎😎
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති..භාවනාවක් වගේ කටහඬක් ❤
මාර විදියට අහන්නෙ මේක❤️👍 පට්ට වොයිස් එක.
Thanks bro 😍
ඔයාගෙ නමටම හරියන කටහඩ . මියුරු අයියා මං ආසම කටහඩක් . ඒ කටහඩ මියුරු භාවනාවක් වගේ. 🥰❤️
Amazing voice.. whenever I’m having a bad day, I listen to this and පෙරුම් පුරාගෙන. Always make my day.
This is the real music Amazing voice Good Luck
මම ඔයාගෙ සින්දු හැම එකක්ම ගොඩක් සැරයක් අහනවා.භාවනාවක් වගේ.superb voice .congratulations bro❤️keep it up❤️❤️
You have a magical voice....❤️❤️
🥺නියමයි🤛🥺🔥
ඇත්තටම භාවනාවක් වගේ........
Thanks bro 😍❤
හරිම ලස්සනයි .අහන් ඉන්න පුලුවන් හරිම ආසවෙන් .හරියටම කිඋවොත් මේ නම් භාවනාවක් අපේ හිත් නිවන අයියා ඔයගේ වටිනා කටහඩ හැමදාම පරිස්සමෙන් පරිස්සං කරගන්න .දෙවියො ඔයාට දුන්න තෑග්ගක් කටහඩ .බුදු සරනයි අයියා ඔයාට ❤❤❤❤❤❤❤❤
භාවනාවක්❤️
Thank u 😍❤💐
හරිම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නෙ..කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ
Thank you ❤😍
කියන්න වචන නෑ ඒතරම් ලස්සනයී❤️
Thank you ❤😍💐
අනේ කියාගන්න බැහැ අහනකොට ඒ හැගීම...මාරම ලස්සනයි 😘❤️❤️
Thank you 🙈❤😍
මට නින්ද ගියා කියහ්න්කො අත්තටම්. නැලවිලි ගීතයක් කොල්ලෙක් කියනව වගෙ දැනෙන්නෙ..ජයවේවා..
Thanks bro ❤😍
Harayk nati geeta madya wlta muda hrina kalyka watina geeta hageem brwa bhawatmakwa rasikaynta sameepa krweemta oba drna prayatnaya athi wishishtai👏👏👏❤
කියන්න දෙයක් නෑ ❤️❤️❤️❤️
Thank you ❤😍
Ane eka ahaddi hithata mara sanaseemak danenawa...aiye oyata jp...adarei godaak.. api hamadamath💜💜
මමත් මේ සින්දුවට slow කවර් එකක් කලා.ඒකත් අහල බලලා හොදයි නම් මගෙ චැනල් එකත් subscribe karanna. ua-cam.com/video/IVKlpG53kR4/v-deo.html
Thanks
"MAGE PRATHMA ADARE SUWADA JADA THIYA" song eke cover ekk krnnkooo😍😍😍😍😍😍
ආයේ ආයෙ අහනවා ආයෙමත් අහනවා 😞❤️
ගංජා ගැහුවා වගේ බන් සැනසීම 😥😍😍
Thanks bro ❤😘🙊💐
Sirawatama
Kohomada a hagima machan
ගහලද හිටියේ ඒ වෙලාවේ ❤️😂
ඔයාගේ voice 1ta පුලුවන් ඕනම කෙනෙක්ගේ හිතක් සංවේදී කරන්න කියාගන්න බැරි අමුතුම හැගීමක් ඒක...
Thank you ❤
Damn true... i'm crazy of ur voice dr
අහම්බෙන් voice එක අහන්න ලැබුනේ😱❤️❤️❤️❤️❤️😇
Thank you ❤😍
ඇස් දෙක වහන් මනොපාරක් ගහන්න මරු වචන ටික..❤️❤️❤️
භාවනාවක් තනිකරම...🔥🔥
Thank you ❤😍
ඒක නම් හිත පතුලටම වදිනවා......... 😍
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ළගින්
මගෙ හිතත් යන්න අරන් 😰💔
ඇඩුනා දෙයියනේ..ඒ voice එක ෆට්ටම feel ❤️ keep it up bro 💪
Thank you 😍
❤️
ඔයාගේ මේ voice එකත් එක්ක හිතට දැනෙන වේදනාව ඇස්වලට එන කදුලු නතර කරගන්න බැරි තරම්.දැනෙන හැගීම් කොහොම කියාගන්නද...good luck👍👍👍
මමත් මේ සින්දුවට slow කවර් එකක් කලා.ඒකත් අහල බලලා හොදයි නම් මගෙ චැනල් එකත් subscribe karanna. ua-cam.com/video/IVKlpG53kR4/v-deo.html
Thanks
How I explain that emotion.heart touching song.I really love this song and this voice and chamara weerasinghe is the best singer.
Thank you ❤😍
@@miyurusangeeth 😊😊😊
එක ඇත්තට හීනයක් වගෙ
අහගෙන ඉන්න පුළුවන් ලස්සන කටහඩක්💕
මිරිගුවක් සොයා ගිහින්..
හිත ගිලන් උනා තමයි..
හිමි නැතත් ඔයා ඉතින්..🙂🙂🙂
❤❤❤
ua-cam.com/video/nzBwg1knFnQ/v-deo.html
ඔබට මා ආදරය කළ බව මෙතරම්
(8d song)cover
(𝐔𝐬𝐞 𝐡𝐚𝐧𝐝𝐟𝐫𝐞𝐞 𝐟𝐨𝐫 𝐛𝐞𝐬𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞)
හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නම ඔනි එකක්. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්නනම් අනිවාරෙන් හෑන්ඩ්ෆ්‍රී යූස් කරන්න
අනේ හරිම ලස්සනයි .හදවතට දැනෙනවා ගොඩක්.ඇඩෙන්න වගේ අප්පා.හැබැයි මට නම් කිසිම experience එකක් නෑ ඔය ගැන.ලස්සනයි කටහඩ
ඒක බාවනාවක් 🌸
Thank you bro 😍❤
හිතෙන නිවන භාවනාවක් වගේ ලස්සන song එකක් . My fav ❤️❤️
pinwantha katahadak..hithat loku senasimk denuna.gdk pin...🙏🙏🙏
Thank you 😍
කන් දෙකට මී පෙනි වත් කරනවා වගෙ....හරිම ලස්සනයි එක න්ම් මාරම වොයිස් එකක්
Thank you ❤😍
ඔබව තාම මටද හිමි❤️
❤❤😍😍
❤️
Perfect 👍
Beautiful voice ♥️
Kohomada cmnt ekk denne kyla hithaganna be...e trm mihiri...wirahawe rasaya hodata danenwa me sinduwa kiyana widihata....gdaak lssanai..gdk mihiri..👌
මමත් මේ සින්දුවට slow කවර් එකක් කලා.ඒකත් අහල බලලා හොදයි නම් මගෙ චැනල් එකත් subscribe karanna. ua-cam.com/video/IVKlpG53kR4/v-deo.html
Thanks
අම්බොහ් එක ❤️❤️❤️ ආදරෙයි
Thank you 😍❤💐
හරි ලස්සනයි...
ඔයාගේ සින්දු අදමයි මේ අහන්නේ.ඔක්කොම වගේ මන් ආසම සින්දු.මේකත්... superb
Thank you ❤😍
ඒ ස්ලෝ මෝසන් එක හදවත ස්පර්ශ කලා බ්‍රෝ😍❤
Thanks bro 😍❤
මිරිගුවක් සොයා ගිහින් ...හිත ගිලන් උනා තමයි ...හිමි නැතත් ඔයා ඉතින් ...මම තවත් ඔබේ ලගයි.....👍👍මාරම ලස්සනයි
Thank you ❤😍
අම්මෝ පට්ට ❤❤
Thanks bro 😍❤
ඔබව තාම මටද හිමී.... 😟🥀💔
අවුරුදු 6 affair එක අමාරුවෙන් අල්ලගෙන ඉන්න හ්දල බැරිම තැන එයාට නිදහස දීලා , ගෙදර උඩ තට්ටුවට වෙලා අහස දිහා බලන් මේක අහන මම🥲❤️
මේ වගේ ලස්සන කටහඩකින් සින්දුවක් ඇහෙනකොට විරහවත් ලස්සනයි❤️❤️
Beautiful song beautiful voice💙
Thank you 😍❤💐