Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් අද හොද තැනක ඉන්නවා ඒ ඔබතුමා නිසා බොහොම පින් .
2024 මේ මම දිනන අවුරුද්ද සර් ❤️💪
මේවාගේ දේවල් වලට like වැටෙන් නැ වෙන දේවල් වලට like වැටුනත් .... බුදු සරණයි සර්
මම sirge videos බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන් එ videos වලින් ඉගෙන ගත්තු ඒවා මාරම වටිනවා. මම දැනට උපාධියක් හදාරමින් ඉන්නේ. මම හිතා ගත්තා mn Job එකක් කරන්නේ නැ කියලා ඊට වැඩිය දියුණුවක් අම්මයි තාත්තයි කරගෙන ගියපු ගොවිතැන් වෙනස් විදිහට කරල ගන්න පුළුවන්. Mn දැන් ඒකට planing කරන ගමන් ඉන්නේ මේ අවුරුද්දේ අනිවාර්යෙන් එ දෙ සාර්ථක කරගන්නවා. Thank you sir ❤️
Good luck brothr
Ane matat ideya akak danna man rajaye job akak karanawa aka godak kalakireman karane matat idam wagayak teyanawa ideya akak danna plz
ගොවිතැන තමයි ලෝකේ තියෙන හොදම නිදහස්ම රස්සාව ඒක තාක්ෂණයත් එක්ක කරන්න ගත්තනම් තවත් පහසුයි 🙏🙏
ඔබතුමාගේ වීඩියෝ බලන වාරයක් ,වාරයක් ගානේම හිතට එන්නේ ලොකූ හයියක් හා ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන් මම හිතේ තියන ව්‍යාපාරය ගොඩනගා ගන්නව මයි.
අනිවාර්යයෙන් ම සාර්ථකත්වය කරා යනවාමයි. හිත සතුටින් මැරෙන්න තිබුනනම් ඇති. 😍🙏🙏
මටත් ඔබ තුමාගේ උපදේශ සාර්ථකත්වයට ලොකු පිටුවහලක් උනා..එකට බොහොම පිං...ඔබ තුමංට සසර වසන තුරැ සියලු යස ඉසුරැ සම්පත් පිරි දිවිපෙවෙත් ගතකර සියලු දුකින් නිදහස්ව උතුම් නිර්වාණ සුවයෙන් සැනසීමට ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි
බොහෝම ස්තුතියි මහත්මයා . ඔබ තුමා ඇතුලු තව කීප දෙනෙක් නිසා මම වහලා දාන්න හදපු ව්‍යාපාරය නව ජවයකින් කරගෙන යනවා. බලද්දී වැරැද්ද තිබිලා තියෙන්නේ ව්‍යාපාරයේ නෙමෙයි මගේ ආකල්ප වල
මම ඔබ තුමාගේ වීඩියෝ බලනවා මම වැඩ කරන තැන උදේ රැස්වීමට කතාවක් කරන්න තියෙනවා ඉතින් මම මේ වැඩසටහනේ කොටසක් මට පුලුවන් විදියට ඉදිරිපත් කරනව ඒ වගේම එයාලව දැනුවත් කරනව ඔබතුමාගෙ වැඩසටහන් නරඹන ලෙස ස්තුතියි සර්❤❤❤
❤❤❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කායික මානසික සුවය වැඩේවා
මමත් විශ්වාස කරනවා මගේ සාර්ථක අවුරුද්ද 2024 අවුරුද්ද කියලා ❤
2022 man Kuwait walata awa sir.aththatama mage hitha godak manasaikawa watila thibune.youtube eke udata pahalata yanakota obe chanal eka dakka.e adahas e vachana mawa aramunakata yanna para pennuwa harima lassanata.2023 wenakota man matai kiyala idamak gaththa.wate inna minissunge dewal ahanne nathiwa man mage gamana giya.2024 man lanakawata enawa.e enne mage ge hadaganna salli tikak ekathu karagena.obathumage vachana mata loku ashirwadayak una mage gamana yanna.obata thawa siyadahas minissunge jeewitha walata ashirwadayak wenna labewa...🙏🙏🙏🙏🙏
ඔබට දීර්ඝ ආයුශ ලැබේවා ..බුදු සරණයි
ගොඩක් පිං සර්... ඔබතුමාගේ මේ දේවල් ගොඩක් වටින්නෙ අපි වගේ ගේමක් ගහල ගොඩ එන්න බලන අයට...❤❤
බොහෝ ම ස්තූතියි ....සුවපත් වේවා මහතා නෙනි ..
බොහෝම ස්තූතී ස්තුති ස්තුති සර් තෙරුවන් සරණයි 🙏
harima wedagath video ekak,thank you sar
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝවක් සර් බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි සර්
ඉතා සාර්ථක මග පෙන්වීමක්. ❤🎉
අපේ උන් මේ වගේ channel එකක් subscribe කරලා අනුගමනය කරනව කියන එකම ගැම්මක් ❤ all the best❤
ක්‍රියාත්මක වීම ............! ජිවිතයට ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
මමත් ඔබ තුමාගේ හැම විඩීයෝ එකක්ම බලනවා දැන්නම් මමත් ඉදිරියට යාමට පියවර කියලා තියෙන්නේ ඔබ තුමාට ගොඩක් පිං මේ උපදෙස් ලබා දුන්නට.
ජේසු පිහිට ලැබේවා ඔබ තුමාට ස්තුතියි
Oba thuma hariyata hari..uthsahaya mamath patan gaththa
මම දිනනවාම යි❤❤🎉❤❤
ඔබ නිසා අද මම තැනක ඉන්නවා.. බොහොමයක් ස්තූතිය ❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
Palaweni comment eka mage
තෙරුවන් සරණයි ඔබතුමාට ❤
Bohoma isthuthi.. Isthuthi. Isthuthi
ගොඩක්ම වටිනවා සර් ඔබතුමාගෙ වීඩියෝ 💆❤️🍃🌻
බොහොම වටිනා video එකක් sie ගොඩක් ස්තුතිය..!
මගෙ.රටේ.සියලුම.දෙනාට.යහපතක්ම.වේවා
Kriyathmaka weema harha dawasaka dinawamai bohoma sthuthui sir theruwan saranai ❤
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණයි
E vage addakimak nisa matath viyapakika adahasak Ava ...mama eka labana sathiye kriyathmaka karanava...oba thumage upades nisamai mama Ada hitha sakthimath Kara gaththe me bisnes eka Patan ganna.,..oba thumata godak sthuthiy 🙏🙏🙏mama sarthaka venavamai....edata avith oba thumata mage Kathava kiyannam.,..🙏🙏🙏
බුදු saranai නමෝ buddaya godak pin
හොද විඩියෝවක්
Thank you sar jesu phitai budu saranai 🙏🏻
Godak watinawa sar me kiyala Dena dewal.oba thumata dalada samiduge pihitai.
Minissu diriganwana oba thumata nirogi divigamanak labewa sthuthi
බොහොම ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තූතියි sir
මමත් අද ජීවීතේ සාර්ථක වෙලා ඉන්නෙ ඔබතුමා නිසා...අද මම නිසා බොහෝ දරුවො ඉගෙන ගන්නවා...මම මගේ හැකියාව විශ්වාසකල නිසා ...අද මම සිතිවිලි වලින් ඉතාමත් ශක්තිමත්.ඔබතුමාට දීර්ගායුෂ .I wish you long live my dear sir!Nuwan Gunarathneua-cam.com/video/4PC90YePjdE/v-deo.htmlsi=UrHscf3CrBwgPm3V
ස්තුතියි ඔබතුමාට
Great speech ❤
Sir mama nithatama sirge videos balanawa mama danatamath magema busness elak aramba karala thiyenne ❤dawasaka mage ayathanayatath mama sir wa gennanawa
ස්තූතියි
Harima wedagath vido ekak Mage gamane arambayatath loku haiyak una wage danuna oba thumata godak sthuthi
Godak sthuthi sar theruwan saranai
අති විශිෂ්ටයිසර් බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි ඔබ තුමාට.❤
ගොඩාක් ස්තූතියි සර්❤❤❤
ගොඩක් වටිනවා සර් ❤
බොහෝ ස්තූති වේවා
ගොඩක් වටිනවා සර්
ස්තුති sir
ස්තූතියි සර්..💛🌻
ස්තූති සර් ❤
බොහොම ස්තූතියි සර් ❤❤❤❤❤❤❤
Godaak pin obathumata
තෙරුවන් සරණයි සර්❤🙏
Thank you ❤️❤️❤️❤️
Please, Interview mrs.Janaki Kathriarachchi if you can!!!
බුදු සරනයි
Thank you sir..
Thanks 👍
Good job sir. Thank you. ❤❤❤❤
Perfect
Man godak vanasvuna Oba tumaga Dasan Ahala...❤
Thank you sir..Kuwait.
Bohoma Sthui Sir
Obathuman dewiyekta ehaa giya kenek.. apiwage minisunta karana mahaa mehewarak obathuma.. obata godaak pin.. seema siyalu pethum ituwana semadaamagh niduk nirogimath jiwithayakata suba pethum!..
👍👍
Love to hear from you.
මගේ sir👊🥰
Supiriii
Obata bohoma pin
❤❤️ sir thank you ❤️❤️💐💐
Budu saranai
Thank you sir
Thank you sir❤
Thanks ❤sir
Tanks sir❤️❤️❤️❤️❤️
Thnk u sir
👍👍👍
Obathuma sambanda kara ganna ona please mata widihak kiyanna
Thank youu sir❤❤❤
සර් මට අවුරුදු 21වයස මම පාසල් අද්‍යාපනය අවසන් කරලා වෘත්තීය අද්‍යාපනය ට යොමු වී A/C පාඨමාලාවක් හදාරනව මම යන මාර්ගය හරිද?
😍♥️
Mama ada wiyaparikayek une oba thuma nisa....
❤❤❤❤❤❤❤❤❤
subu saranai sir mn ada idan patan gannawa e kiyapu marge yanna
👍
❤
❤🏆❤
Electronic.fild.eke.wada.adui.mokada.karanne.sri
👍👍👍👍👍👍👊🏽
❤🙏🏻😇
❤❤
මන් අද හොද තැනක ඉන්නවා ඒ ඔබතුමා නිසා බොහොම පින් .
2024 මේ මම දිනන අවුරුද්ද සර් ❤️💪
මේවාගේ දේවල් වලට like වැටෙන් නැ වෙන දේවල් වලට like වැටුනත් .... බුදු සරණයි සර්
මම sirge videos බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන් එ videos වලින් ඉගෙන ගත්තු ඒවා මාරම වටිනවා. මම දැනට උපාධියක් හදාරමින් ඉන්නේ. මම හිතා ගත්තා mn Job එකක් කරන්නේ නැ කියලා ඊට වැඩිය දියුණුවක් අම්මයි තාත්තයි කරගෙන ගියපු ගොවිතැන් වෙනස් විදිහට කරල ගන්න පුළුවන්. Mn දැන් ඒකට planing කරන ගමන් ඉන්නේ මේ අවුරුද්දේ අනිවාර්යෙන් එ දෙ සාර්ථක කරගන්නවා. Thank you sir ❤️
Good luck brothr
Ane matat ideya akak danna man rajaye job akak karanawa aka godak kalakireman karane matat idam wagayak teyanawa ideya akak danna plz
ගොවිතැන තමයි ලෝකේ තියෙන හොදම නිදහස්ම රස්සාව ඒක තාක්ෂණයත් එක්ක කරන්න ගත්තනම් තවත් පහසුයි 🙏🙏
ඔබතුමාගේ වීඩියෝ බලන වාරයක් ,වාරයක් ගානේම හිතට එන්නේ ලොකූ හයියක් හා ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන් මම හිතේ තියන ව්‍යාපාරය ගොඩනගා ගන්නව මයි.
අනිවාර්යයෙන් ම සාර්ථකත්වය කරා යනවාමයි. හිත සතුටින් මැරෙන්න තිබුනනම් ඇති. 😍🙏🙏
මටත් ඔබ තුමාගේ උපදේශ සාර්ථකත්වයට ලොකු පිටුවහලක් උනා..එකට බොහොම පිං...ඔබ තුමංට සසර වසන තුරැ සියලු යස ඉසුරැ සම්පත් පිරි දිවිපෙවෙත් ගතකර සියලු දුකින් නිදහස්ව උතුම් නිර්වාණ සුවයෙන් සැනසීමට ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි
බොහෝම ස්තුතියි මහත්මයා . ඔබ තුමා ඇතුලු තව කීප දෙනෙක් නිසා මම වහලා දාන්න හදපු ව්‍යාපාරය නව ජවයකින් කරගෙන යනවා. බලද්දී වැරැද්ද තිබිලා තියෙන්නේ ව්‍යාපාරයේ නෙමෙයි මගේ ආකල්ප වල
මම ඔබ තුමාගේ වීඩියෝ බලනවා මම වැඩ කරන තැන උදේ රැස්වීමට කතාවක් කරන්න තියෙනවා ඉතින් මම මේ වැඩසටහනේ කොටසක් මට පුලුවන් විදියට ඉදිරිපත් කරනව ඒ වගේම එයාලව දැනුවත් කරනව ඔබතුමාගෙ වැඩසටහන් නරඹන ලෙස ස්තුතියි සර්❤❤❤
❤❤❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කායික මානසික සුවය වැඩේවා
මමත් විශ්වාස කරනවා මගේ සාර්ථක අවුරුද්ද 2024 අවුරුද්ද කියලා ❤
2022 man Kuwait walata awa sir.aththatama mage hitha godak manasaikawa watila thibune.youtube eke udata pahalata yanakota obe chanal eka dakka.e adahas e vachana mawa aramunakata yanna para pennuwa harima lassanata.2023 wenakota man matai kiyala idamak gaththa.wate inna minissunge dewal ahanne nathiwa man mage gamana giya.2024 man lanakawata enawa.e enne mage ge hadaganna salli tikak ekathu karagena.obathumage vachana mata loku ashirwadayak una mage gamana yanna.obata thawa siyadahas minissunge jeewitha walata ashirwadayak wenna labewa...🙏🙏🙏🙏🙏
ඔබට දීර්ඝ ආයුශ ලැබේවා ..බුදු සරණයි
ගොඩක් පිං සර්... ඔබතුමාගේ මේ දේවල් ගොඩක් වටින්නෙ අපි වගේ ගේමක් ගහල ගොඩ එන්න බලන අයට...❤❤
බොහෝ ම ස්තූතියි ....සුවපත් වේවා මහතා නෙනි ..
බොහෝම ස්තූතී ස්තුති ස්තුති සර් තෙරුවන් සරණයි 🙏
harima wedagath video ekak,thank you sar
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝවක් සර් බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි සර්
ඉතා සාර්ථක මග පෙන්වීමක්. ❤🎉
අපේ උන් මේ වගේ channel එකක් subscribe කරලා අනුගමනය කරනව කියන එකම ගැම්මක් ❤ all the best❤
ක්‍රියාත්මක වීම ............! ජිවිතයට ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
මමත් ඔබ තුමාගේ හැම විඩීයෝ එකක්ම බලනවා දැන්නම් මමත් ඉදිරියට යාමට පියවර කියලා තියෙන්නේ ඔබ තුමාට ගොඩක් පිං මේ උපදෙස් ලබා දුන්නට.
ජේසු පිහිට ලැබේවා ඔබ තුමාට ස්තුතියි
Oba thuma hariyata hari..uthsahaya mamath patan gaththa
මම දිනනවාම යි❤❤🎉❤❤
ඔබ නිසා අද මම තැනක ඉන්නවා..
බොහොමයක් ස්තූතිය ❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
Palaweni comment eka mage
තෙරුවන් සරණයි ඔබතුමාට ❤
Bohoma isthuthi.. Isthuthi. Isthuthi
ගොඩක්ම වටිනවා සර් ඔබතුමාගෙ වීඩියෝ 💆❤️🍃🌻
බොහොම වටිනා video එකක් sie ගොඩක් ස්තුතිය..!
මගෙ.රටේ.සියලුම.දෙනාට.යහපතක්ම.වේවා
Kriyathmaka weema harha dawasaka dinawamai bohoma sthuthui sir theruwan saranai ❤
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණයි
E vage addakimak nisa matath viyapakika adahasak Ava ...mama eka labana sathiye kriyathmaka karanava...oba thumage upades nisamai mama Ada hitha sakthimath Kara gaththe me bisnes eka Patan ganna.,..oba thumata godak sthuthiy 🙏🙏🙏mama sarthaka venavamai....edata avith oba thumata mage Kathava kiyannam.,..🙏🙏🙏
බුදු saranai නමෝ buddaya godak pin
හොද විඩියෝවක්
Thank you sar jesu phitai budu saranai 🙏🏻
Godak watinawa sar me kiyala Dena dewal.oba thumata dalada samiduge pihitai.
Minissu diriganwana oba thumata nirogi divigamanak labewa sthuthi
බොහොම ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තූතියි sir
මමත් අද ජීවීතේ සාර්ථක වෙලා ඉන්නෙ ඔබතුමා නිසා...අද මම නිසා බොහෝ දරුවො ඉගෙන ගන්නවා...මම මගේ හැකියාව විශ්වාසකල නිසා ...අද මම සිතිවිලි වලින් ඉතාමත් ශක්තිමත්.ඔබතුමාට දීර්ගායුෂ .I wish you long live my dear sir!
Nuwan Gunarathne
ua-cam.com/video/4PC90YePjdE/v-deo.htmlsi=UrHscf3CrBwgPm3V
ස්තුතියි ඔබතුමාට
Great speech ❤
Sir mama nithatama sirge videos balanawa mama danatamath magema busness elak aramba karala thiyenne ❤dawasaka mage ayathanayatath mama sir wa gennanawa
ස්තූතියි
Harima wedagath vido ekak
Mage gamane arambayatath loku haiyak una wage danuna oba thumata godak sthuthi