Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Onna wihilu karapu ayata uththara...oyata jayama wewaa ayyee. ...බුදු සරණයි
මේ දේවල් කියලා දෙනවට පිං අයියේ.. දිගටම කරන්න ජයවේවා !!
Çay ağacımı bu
Well done
Electric hand saw ekak use karanna ogata oni ewa witharakma kapaganna puluwan
Niyamai aiya. Hamadama balanawa oyage video ekak dapu gamanma
ඔයා නම් පට්ට පොරක් අයියේ.තව කුරුදු වීඩියෝ දාන්න.ජය වේවා.
Godak sthuthi.kiyathen kapanna hoda nedda
ඉතාමත් වටිනා වැඩක් ❤️
❤️❤️❤️👌👌 excellent work
Jayawewa
Aparadayek bn mu karanne la gas kapala kapanna danne nethnm waren kiyala denna mul thala ne nene bn muge keththa kepenneth ne
ගස කැපිමට කැත්ත වෙනුවට කියතක් ගන්න පුළුවන්ද
Eka pahadili una aiye niyami
අයියා කුරුදු කොල අමුවෙන් තම්බලා බිව්වට අවුලක් නැද්ද ?
❤My mentor bs
නියමය් අය්යේ ... ජයවේවා ...🤟🤟❤
නියමයි අයියේ
Niyama pahadili kirimak
Elama sahoo
උත්සාහ ය හොදයි , නමුත් මැද ගස්වල පදුරු නඩත්තු කරන්නෙ කොහොමද , ඒ වගේම අනිවාර්යයෙන්ම රසායනික පෝර දාන්න වෙනවා. රසායනික පොහොර සමාගම ක උගුලක් ද කියල හිතෙනවා
🙏💯👍
මං ගාල්ලේ ඇල්පිටියේ
මේක නම් යකෙක්.👌 .
එල bro
Supire aiyaee
දුරකථන අන්කයක් ලබා දෙන්න
.පඳුර තුලට අංශක 45 ක් ඇලය තියල නෙමේද කපන්නෙ.
👍👍👍
අයියෙ පොල් වගාවෙ කුරුඳු හදන්න පුලුවන්ද
👌👌👌👌👌👌👍👍
Digatama yamukoo ohoma
Amu kurudu ata saha wiyali ata 1kg Mila kiyada
අපිත් කුරුදු කිලෝගානට ගන්නවා දෙන තැනක් තීයේනම් කියන්න
Kiyada gana
Kurudu kapanna kurudu padurak ganna
ඇයි කියතෙන් කපන්න බැරි?. පඳුර ඇතුලට අංශක 45ට නෙමෙයිද කපන්නෙ?
මමත් හිතුවා ඒ ගැන. ඒත් මම අහල තියෙන විදියට කුරුදු කැත්ත පවා විශෙශ්ෂත්වයක් තියෙනව කැත්ත හදද්දී එකට පන්නරය තියන්නෙ ඇල්වතුරෙන් , සාමන්යය ක්රමයට පන්නරය තියන්නෙ තෙල් වර්ගයක් බවිතා කරල එහෙම හදන කැත්තකින් කුරුදු කැපුවම ඒ ගහෙන් පැල හැදෙන එක අඩුයිලු. ඒ නිසා කැත්ත හදන්න දෙන්නෙත් විස්වාස කම්මල් බාස්කෙනෙක්ටලු. මම හරියට දන්නෙත් නැහැ මමත් වෙන අයගෙන් අහල දැනගත්තේ .🤔
ඔය ගහේ පැල එන්න අංශක 45ක කෝනයකින් තියන්න ඕනේ නේ අනික ඔය ගස් කපනකොට හං වෙන්න ගහන්නේ නෑනේ පැල එන්නෙ නෑනේ
Oya kurudu newyi
දැනුත් කිලෝ ගානට තමා ගන්නේ
Aiyo mokekda ban oya ohoma newei kurudu kapanne.
ඔයිට වඩා හොද නැද්ද ඕක තුනට බෙදල කැපුවනම් .
අවෘරුදු කීයක් ඔය පදුර තිබ්බද 🤣