දුම්බර මිටියාවත හරහා KMP වාඩියෙන් තුන්හිස්ගලට | Thunhisgala | KMP Waadiya | 🟢 Travel More 🟢

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 42

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 Рік тому +1

    pattama dawsk, meeduma ekka mula tikai,, thunhisgala mudunat view ekai ammo maru

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 роки тому +2

    අහම්බෙන් හම්බුන නියම channel එකක්❤️💪💪💪💪 විඩියෝ ටික නම් මරු brother❤️💪 keep it up 👍

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 6 місяців тому

    Nice video

  • @AsipathNeeshaVlogs
    @AsipathNeeshaVlogs Рік тому

    Superb. keep it up guys

  • @royalnfield2673
    @royalnfield2673 3 роки тому +1

    සුපිරි සගෝ

  • @Zshone-h7m
    @Zshone-h7m 3 роки тому +1

    Supiri

  • @nuwanrathnayake4124
    @nuwanrathnayake4124 3 роки тому +1

    සුපිරි

  • @anushkagunathilake
    @anushkagunathilake 3 роки тому +1

    💚💚💚💚💚💚💚💚💚💚💚

  • @tripmaster2840
    @tripmaster2840 Рік тому

    ජය වේවා🥰🙏

  • @travelersrilanka8872
    @travelersrilanka8872 3 роки тому +1

    මතකයන් අලුත් කරාට බොහොම ස්තූතියි !! ආසම කාලගුණයක් ❤️ ජය වේවා🥰🙏

  • @supunmaduranga8680
    @supunmaduranga8680 2 роки тому +1

    Jeewithe amathaka nowena gamanak thamai KMP Waadiya haraha Meemureta hari Duuvili ella haraha Ilukkumburata yana eka.... 4 serayak KMP Waadiye indala thiyenawa... anthimata 2012 giya... ethakota meka godak kedila gihin.... Aluth wisthara danna kenek innawanam kiyannako.... ayeth yanna loku kemeththak thiyenawa...

  • @CNGTRAVEL96
    @CNGTRAVEL96 11 місяців тому

    super bro

  • @royalnfield2673
    @royalnfield2673 3 роки тому +1

    👍

  • @slmediajournal8773
    @slmediajournal8773 3 роки тому +1

    Superb👌❣️

  • @sinhalavlog
    @sinhalavlog Рік тому

    maru video eka ❤

  • @TravelHut5
    @TravelHut5 3 роки тому +1

    ඒක සුපිරි.. විස්තර ඔක්කොම තියනවා 💙💙💙

  • @pedalcruise4941
    @pedalcruise4941 Рік тому

    niyamai 😍

  • @DilshanJathunga
    @DilshanJathunga 3 роки тому +1

    ඒක පට්ට😍

  • @HarshaHerath
    @HarshaHerath 3 роки тому +1

    Amazing ♥️

  • @holidaywalkers1694
    @holidaywalkers1694 3 роки тому +1

    Kmp idan walpolamullata duraida bro..? super vlog❤️

    • @travelmore4x4
      @travelmore4x4  3 роки тому +1

      KMP ඉදං දූවිලි ඇල්ල හරහා තමයි වල්පොලමුල්ලට යන්න වෙන්නෙ. දවස් 3 ක ගමනක්. 35-40 km අතර දුරක් තියනවා..

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe Рік тому

    Machan marama lassani.machan podi deyak dana ganda puluwan weida rathnagiriya kanda nagala kala kuttiyata athulu wela kmp wadiyatama yanawanama para pahadilida ? Magen godak than walata harenda thiyenawada ? Oyala google offline map eka danda giye ?

    • @travelmore4x4
      @travelmore4x4  Рік тому

      Hiking කරල experience තියන කෙනෙක්ටනම් පාර හොයා ගන්න පුලුවන්. එහෙම නැත්තම් offline map එකක් use කරන්න.
      අපි ගියෙ covid කාලෙ නිසා පාරෙ කැලෑ වැවිල තිබ්බෙ.

  • @chamilaanuruddha246
    @chamilaanuruddha246 3 роки тому +1

    Machan guide kenek innawada yanna contact no ekak denna barida

    • @travelmore4x4
      @travelmore4x4  3 роки тому

      Guide කෙනෙක්නම් නෑ. Vlog එකේ discretion වල contact number එකක් තියනවා. එයාට කතා කරල බලන්නකො. ලෙබනන් වත්තෙ tuk tuk එකක number එකක්. එයා support එකක් දෙයි..

    • @chamilaanuruddha246
      @chamilaanuruddha246 3 роки тому

      Kawada wageda giye api november anthimata yanna hithan inne e kale yanna amaruda wassa ehema kohomada kiyala dannawada..

    • @travelmore4x4
      @travelmore4x4  3 роки тому

      @@chamilaanuruddha246 Knuckles වලට කොහොමත් ටිකක් වහිනවා. අව්ලක් නෑ යන්න පුලුවන් වෙයි. ගොඩක් සැරට වැස්සොත් යන්න එපා. තුන්හිස්ගල නගින්න අමාරුයි.. අපි ගියෙ මීට සති 2 කට කලින්...

    • @chamilaanuruddha246
      @chamilaanuruddha246 3 роки тому +1

      @@travelmore4x4
      Thanks machan...

  • @watenpiten-9810
    @watenpiten-9810 3 роки тому +1

    Kmp නැති වෙන එක නම් මාරම ලොකු පාඩුවක්😥

    • @travelmore4x4
      @travelmore4x4  3 роки тому

      මහතුන් මාමානම් මාතලේ ඉන්නවලු. ඒත් ආයෙ එයිද කියලනම් දන්නෙ නෑ..

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 3 роки тому +1

    නියමයි.. රැ අඩිය ගහපු එකත් දැම්මා නම් වටිනවා 🙄😁

    • @travelmore4x4
      @travelmore4x4  3 роки тому

      අපි හොද ළමයිනෙ. එහෙම ඒවා කරන්නෙ නෑ.. 😁😁🤭🤭