හැමදාම නෑනේ🤣🤣🤣

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 163

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 26 днів тому +2

    ආච්චි එක්ක මෙහෙම හරි කතා කරන්න කවුරු හරි ඉන්නවා කියන්නේ කොච්චර සතුටක්ද? නිකන් කල්පනා කර කර ඉන්න වෙලේ. ❤️❤️

  • @InakshiSilva
    @InakshiSilva 5 місяців тому +15

    ඇද්ද අහගත්තා.හොදම වැඩේ ආච්චි අම්මාව කේන්ති ගස්සවනවට❤😂

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 5 місяців тому +14

    ආසම අවුස්ස ගත්තාම තමයි 😂😘😘😘

  • @sumithekanayake5670
    @sumithekanayake5670 5 місяців тому +23

    ඔය අත්තම්මා අතීතයේ කරපු පිං දහම් ගැන අහල එයා ට ඒවා නිතර ම මතක් වෙන්ට සලස්වලා, තව තව පිං දහම් කරන්නට හිත නැඹුරු කරලා ඒ සදහා උදවු උපකාර කරන්න. ඔයාටත් ගොඩක් පිං සිද්ද වෙයි. තෙරුවන් සරණයි ❤

    • @todaysspecial6213
      @todaysspecial6213 5 місяців тому

      Ane Oww Munupuro..eka thmy hodama de..

    • @Cxy34jak
      @Cxy34jak 3 місяці тому

      Ow. Pinata yomu karanna.

  • @danusikagamini9017
    @danusikagamini9017 4 місяці тому +2

    ගහන්න කිරිඅම්මා ඔය ලොකුට පව් බුදුසරණයි ඔයාට කිරිඅම්මේ ❤️😘

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 5 місяців тому +12

    ආච්චි ගේ ආත්ම ගෞරවය නැති කරන්න එපා එයා පව් 😮😮😮

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 5 місяців тому +7

    ආච්චි අම්මාගෙන් මේ ටික අහගන්නෙ නැතිව ලොකූට නින්ද යන්නෙ නැහැ ❤😂

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 5 місяців тому +10

    අනේ ලොකු අද හොඳට අහ ගත්තා නේද කේන්ති කරලා ❤😂😂

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 3 місяці тому +3

    අර වයසක මනුස්සයා කේන්ති ගන්නලා ඉදිද්දී මැරුනොත් කොහේ ඉපදෙයිද පව්නනේද බන ටිකක් කියලා දීල ඔය වැඩ සටහණ කරන්න පුතා තෙරුවන් සරණයි

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 5 місяців тому +1

    අනේ කොල්ලො පව් ආච්චි ❤ සුපිරි ඈඈඈඈඈඈ ආදරෙයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න කොල්ලො ❤

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 3 місяці тому +1

    යකූ ඔය ඇති බොල මේරි ඇවිස්සුවා😂😂😂

  • @maliesudharshi1488
    @maliesudharshi1488 5 місяців тому +1

    Ape siriyawantha aththatamata Adarei, dennatama budusaranai

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 5 місяців тому +12

    නරකයි අනේ ඔයවැඩේ. වයසට ගියාම හිත සතුටෙන් ඉන්න දෙන්න

  • @malaekanayake5269
    @malaekanayake5269 5 місяців тому +1

    😂😂😂😂😂😂adanam hinakala pana giya munuburo ❤❤issara aya ohoma thama

  • @SasiniJayaweera
    @SasiniJayaweera 5 місяців тому +12

    ආච්චම්මාව මේ පෝයට සිල් ගන්න එක්කර ගෙන යන්න පන්සලට මහත්ඵල මහා ආනිසංස යි ඒක

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 5 місяців тому +2

      @@SasiniJayaweera ඔව් ඒක හොද දෙයක්.......එයාගෙ වයසේ හැටියට ගොඩක් පින් කරගන්න ඕනැ

  • @niroshaniluka309
    @niroshaniluka309 5 місяців тому +1

    එක නම් මරු 😆😆😆😂😂😂

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademy 5 місяців тому +4

    දැන් හොඳටම මල පැනලා😂😂😂😂

  • @MimeshaSithu
    @MimeshaSithu 3 місяці тому +1

    අමිමො අමිමො සැර ආදරෙයි අමිමෙ❤

  • @NethmiNavodya-m3w
    @NethmiNavodya-m3w Місяць тому

    අනේ හරි ශෝයි අනේ ආච්චි❤❤❤😊

  • @fatumafatuma3462
    @fatumafatuma3462 5 місяців тому +2

    අත්තමිමට හෝදටෝම තරහා ගිහින් එයාව අවුස්සන්න එපා අනේ මට හරිම හිනා

  • @SandyaKumudu-r6h
    @SandyaKumudu-r6h 5 місяців тому

    deergayu waewaa all the best you mere Nona kollata aethi da aha gaththa hodata hodai narkata dannawa naeee ❤❤❤

  • @chamalichathurika2238
    @chamalichathurika2238 5 місяців тому +16

    ඒක ඇත්ත .. අනුන්ගෙ ඒවා හොයන කල් ඔය කාමරේ අස් කර ගනින් ලොකූ.. අනික උදේ පාන්දර ආච්චිව කේන්ති ගස්සන්න එපා.. ඒක හොඳ නෑ

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 4 місяці тому

      Attammata kawadawat hot tee eka Nam bonna denna neda loku ,😂😂😂 oya koitaram adar atida ane matat kawada Hari ohoma munuburek labenna ona ,

  • @damayanthiperera463
    @damayanthiperera463 5 місяців тому +1

    අම්මෝ ආච්චි 😂 ලොකූ උඹට සතුටුද දැන්🤣🤣🤣🤣🤣

  • @kwt465ryt2
    @kwt465ryt2 5 місяців тому +3

    අනේ පව් 🙏පුතේ ආච්චි

  • @damayanthiperera463
    @damayanthiperera463 5 місяців тому +3

    ආච්චි පොෂ් වචන කියනවා.😂😂😂😂😂

  • @SLmaduwa-18
    @SLmaduwa-18 5 місяців тому

    Mehma baniddi hina ynawa athal 😂😂

  • @nilankachinthaka5533
    @nilankachinthaka5533 2 місяці тому +1

    මම කැමතියි ඹයට

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 5 місяців тому

    Yasai ubata ohoma wenna one...gahanna ආච්චි okaata.....❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍

  • @sewwandisewwandi8478
    @sewwandisewwandi8478 5 місяців тому +2

    අනේ අනේ මේරි කෙල්ල ඔයා නම් 😂💪

  • @saas179
    @saas179 5 місяців тому

    😂😂😂😂 powww anea monawa kiyawannea me ammmooo

  • @GangaGamage
    @GangaGamage 5 місяців тому

    පව් යකෝ රතු වෙලා තරහ ගිය තරම් කිවුවොත් 😘😘🌹❤️

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 місяців тому +1

    ඇතිද ලොකු huuuuuuu😂😂😂

  • @chalanimax1891
    @chalanimax1891 5 місяців тому +5

    අනේ ඒ මනුස්ස පවු අනේ කෙන්ති ගස්සන එපපා

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 5 місяців тому

    Budu ammo ada nam Achchita hodatama kenthi gihin😂🤣🤣🤣

  • @subashinisubashini4733
    @subashinisubashini4733 5 місяців тому +30

    අනේ මුනුපුරෝ පව් අනේ ඇත්තටම එයාව කේන්ති අව්ස්සන්න එපා. මිනිස්සුන්ට පිළිකුල් වෙනවා. මෙච්චර හොඳට හිටපු ආච්චි

    • @kanthiambawatta6123
      @kanthiambawatta6123 5 місяців тому +2

      Eyawa Tharaha gassanna Epa ❤

    • @ranjanisilva8577
      @ranjanisilva8577 5 місяців тому +2

      ආච්චා පවු
      තෙරුවන් සරණ යි😂😂😂😂❤❤❤❤

    • @SANJAYACHINTHANA
      @SANJAYACHINTHANA 4 місяці тому

      Ow. Aaka aththa. Ganata wediy munupura. 😢

    • @SANJAYACHINTHANA
      @SANJAYACHINTHANA 3 місяці тому

      @@Hashan_Putha Thamusewai pilikul wanne. Seemawakata karapan. Mooda huththa.

    • @filshiyapriyangani4587
      @filshiyapriyangani4587 3 місяці тому

      Ammo ammata hodatama kanthigin gin 😂😂😂😂😂

  • @nilankachinthaka5533
    @nilankachinthaka5533 2 місяці тому +1

    ❤❤😘😘😘😘😘😘

  • @hansiyasho
    @hansiyasho 5 місяців тому

    ඇත්තනේ❤❤❤❤❤❤❤හි..හි..හි..හී

  • @ramnimn4152
    @ramnimn4152 4 місяці тому

    😂😂😂 ඇද්ද තව මොනවා හරි කියන්න ආච්චි

  • @sanduniudara609
    @sanduniudara609 5 місяців тому

    අද හොඳටම තරහ ගිහින් ane😂😂😂😂😂

  • @SoniKumari-b8k6l
    @SoniKumari-b8k6l Місяць тому

    😂😂😂😂😂😂😂😂😂😂😮

  • @DisanayakageSardha
    @DisanayakageSardha 5 місяців тому

    Ayio.......😮😮😂😂😂😂😂 athamme...❤❤❤❤
    .

  • @shehanijayasinghe1184
    @shehanijayasinghe1184 5 місяців тому

    අම්මෝ ආච්චි ට තරහා ගිහින් 😅😅

  • @SideviTelas
    @SideviTelas 5 місяців тому

    Ade meri akkata hondatama yakanegala 😂😂😂mata pelenna hinayanawa yako minissu hithai taniyama sadden hinawenne mata pissu kiyala yako 😂😂😂

  • @UdayanganiWasanthi
    @UdayanganiWasanthi 5 місяців тому

    අම්මෝ ආච්චිට කේන්ති ඇවිත් 😅

  • @nadeebateewela7540
    @nadeebateewela7540 5 місяців тому

    අම්මෝ ඒක නම් 😂😂😂😂😂😂

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 5 місяців тому +1

    Munubura gey voice eka lovely

  • @wawa4589
    @wawa4589 5 місяців тому

    අම්මෝ සැර😂😂😂😂😂

  • @Manji-n3i
    @Manji-n3i 5 місяців тому

    Mokada ane loku 😢😢pau kenthi karavanava❤❤❤❤achchamma oyata pansil rakinna ba loku nia😂😂😂 dennatama dalada samidu pihitai

  • @maleeekanayake5548
    @maleeekanayake5548 5 місяців тому

    😂😂😂😂😂පව් අනේ

  • @jms.kumari5067
    @jms.kumari5067 5 місяців тому +1

    හොදවැඩෙ අහගත්තා නේද හොදවයින් කුණුහබ්බ ටිකක් 🤣🤣🤣

  • @paligudeeshan2454
    @paligudeeshan2454 3 місяці тому

    මගේ ආයුෂ අරන් ආච්චි ජීවත් වෙන්න ❤❤❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 місяці тому

    අද තමයි හොඳටම අහගත්තෙ

  • @nilukafernando7058
    @nilukafernando7058 4 місяці тому

    😆🤗😀

  • @Manji-n3i
    @Manji-n3i 5 місяців тому

    Ane aththatama katavahaganna loku 😮😮😊😊❤❤❤❤

  • @shiromaniekanayake2398
    @shiromaniekanayake2398 3 місяці тому

    😂

  • @nawarathnabandara-y1k
    @nawarathnabandara-y1k 5 місяців тому +1

    Mala පැනල ........ammooo

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 3 місяці тому

    Mn hithuve achchi hoda kenek kiyala nivila inna😮

  • @SadisaPriyangika
    @SadisaPriyangika 5 місяців тому

    මම නම් ආසයි ආච්චිව අවුස්සනවට

  • @jasijasira1365
    @jasijasira1365 5 місяців тому

    aiyo aiyo 😂😂😂

  • @KumaraRanawaka-sv1hx
    @KumaraRanawaka-sv1hx 5 місяців тому

    අයියා pau halo.ආච්චි ada waliyata barai ne

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 5 місяців тому +4

    ඔය වයසක අම්මා ඔයවිදිහට කේන්ති ගස්සන්න එපා මුනුබුරූ වාගේ සමාජයට ඔබව පෙනෙයි

  • @manjulajayathilaka978
    @manjulajayathilaka978 5 місяців тому

    😂😅😅😅😅😅😅

  • @JanithaNiroshani
    @JanithaNiroshani 5 місяців тому

    Hodaweadea lokkata ada hodata ahagaththa😂😅😅

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b 5 місяців тому

    අම්මෝ ...අත්තම්මට මල පැනලා.

  • @dsw114
    @dsw114 2 місяці тому

    දං කැලේ ගිහින් උබ උකාපන්😂

  • @niroshaniluka309
    @niroshaniluka309 5 місяців тому

    😄😆😆😄

  • @shanioffset959
    @shanioffset959 5 місяців тому

    😂😂😂❤❤❤

  • @sachinikaushalya3632
    @sachinikaushalya3632 5 місяців тому

    😅😅😅😂😂

  • @renukakumari5890
    @renukakumari5890 5 місяців тому

    😆😆😆😆❤❤❤❤

  • @ann5715
    @ann5715 5 місяців тому +1

    පව්කාර මුණුබුරා....
    ජොලියට වුනත් එයාව අවුස්සන්න එපා අනේ පව් ... අද හොදටම තරහා ගිහින්.. පව් අනේ

  • @ටෂාන්සංදීප
    @ටෂාන්සංදීප 4 місяці тому

    Me wayasaka Aachchi Ammawa awa bawitha karana thota thoge Ammata Daruwanta Hena Hathama wadiyan

  • @crisentadunuwila5421
    @crisentadunuwila5421 5 місяців тому

    පව් ඕයි 😅

  • @ivoniudayanthika6476
    @ivoniudayanthika6476 4 місяці тому

    😂😂pau ane

  • @kumariranathunga6900
    @kumariranathunga6900 4 місяці тому

    චි චි පවි පිරෙන වැඩ බුරැවා

  • @padmawijesekara9164
    @padmawijesekara9164 2 місяці тому

    අයියෝ munuburoo

  • @patriceabogahawatte4084
    @patriceabogahawatte4084 5 місяців тому

    ❤❤❤❤❤😂😂😂😂

  • @maheshikalakmali74
    @maheshikalakmali74 5 місяців тому

    එයා තරහා ගන්නේ ඇයි අනේ දැන්😭 ඉස්සර වගේ නැනේ දුක හිතෙන්නැද අනේ ඔයාට ඕම බනිනකොට🥹

  • @RedStrg
    @RedStrg 6 днів тому

    Ane loku oya

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 5 місяців тому

    😂🤣 අම්මෝමෝ

  • @affanashara3809
    @affanashara3809 5 місяців тому

    😂❤

  • @ShamaKumari-w8h
    @ShamaKumari-w8h 5 місяців тому

    Ada අම්මා ❤kenti ගිහිල්ලා

  • @mallikasamahon4339
    @mallikasamahon4339 5 місяців тому

    Ammo Mala panala 😂

  • @sudi765
    @sudi765 5 місяців тому

    Theruwan saranai

  • @HasithaDilhani-c3j
    @HasithaDilhani-c3j 5 місяців тому

    Ane Loku...

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 5 місяців тому +1

    ආච්ච්ව තරහා ගස්සන්න එපා
    ප්‍රෙසර් වැඩ්වෙලා ලෙඩවෙයි
    යූ ට්යූබ් එකෙන් සල්ලි හෙව්වා වගේ නෙවෙයි.මිනිස්සූන්ගේ අප්‍රසාදයට පත්වෙනවා ආච්චිව

  • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
    @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 5 місяців тому

    Athida lokuuu hagaththaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 5 місяців тому

    හපොයි ටීක් ....ටීක්... වත් දාපන් මුනුබුරෝ....නැත්තම් උබට හරි නෑ...😂😂😂😂

  • @DilumSampath-l7i
    @DilumSampath-l7i 5 місяців тому

    ඒක මරු.....ඒත් ආච්චිගෙ අම්මට එහෙම මොකුත් කියන්න එපා.අමිම ගැන කියද්දි පවි හිතරිදෙනව ඇති.

  • @slsl9644
    @slsl9644 28 днів тому

    ඔය ආච්චීවතරහා ගන්නොන එක පව් මල්ලි බණ ටිකක් කීයලා දෙන්න කියන්න ඔයා ඔය කරන වැඩේ පව් ලෙඩ වැඩි වෙයි z

  • @lokuwallamuragechandrapala7956
    @lokuwallamuragechandrapala7956 5 місяців тому

    Ahagathth. Nada හොඳට loka

  • @AhgHdv
    @AhgHdv 5 місяців тому

    😂😂😂😂

  • @dsvlog6100
    @dsvlog6100 5 місяців тому

    මේරි නෝනා ඕකට දෙකක් අනින්න නැත්නම් හදන්න බෑ

  • @Mina-vw8yk
    @Mina-vw8yk 5 місяців тому

    ayyooooo😅

  • @sattijordan4366
    @sattijordan4366 5 місяців тому

    කටවහපිය කොල්ලො පව් අහීංසක අම්මා

  • @SLmaduwa-18
    @SLmaduwa-18 5 місяців тому

    Aththamma lokuge ammata bayaida manda. Hamawelma yaman kiyla yannamai hdnne 😅

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 місяців тому

    Ai😢😢😢😢😢😢😢❤❤❤❤

  • @NekithFdo
    @NekithFdo 5 місяців тому

    🥰🥰🥰

  • @hashanchamika6728
    @hashanchamika6728 5 місяців тому

    මරු මේ ගැනි අවුස්සගන්න තිබ්බ නම් ආතල් 😹😹😂

  • @KumariGamage-b2e
    @KumariGamage-b2e 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @AnushkaMarian
    @AnushkaMarian 5 місяців тому

    සුදු achchiye මොකද මොකද මේ ❤