Ramani Bartholomeusz Death | රමණි බර්තොලමියුස් මරණය

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 340

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +156

    මගේ පාසැලේ ..
    අපේ පන්තියේ හිටියේ රමණී...
    හරිම නිහතමානී යාලුවෙක්.....
    හරිම ලස්සනයි .....❤❤❤❤
    ඔබට මොක් සුවය සොයුරිය ....

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha Місяць тому

      😊අන්න අරූ චන්දේ ඉල්ලනවා

    • @nimaliperera9457
      @nimaliperera9457 Місяць тому

      @@BuddhaRakkitha ඔව්....බං

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Рік тому +94

    අද කාලයේ ඉන්න ශෝබණ නිළියන් වගේ නෙමෙයි...හරිම නිහතමානී නිළියක් රමණී..... ඇත්තටම දුකයි ඒ කාලේ පත්තර වල ගිය විස්තර අනුවත්...රමණී වාහනේ එල්ලුනා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ....

  • @kanthi1038
    @kanthi1038 Рік тому +58

    අපි පාසල් ගිය කාලෙ භාග්‍යා ටෙලි නාට්‍යය ආසාවෙන් බැළුවා. එයාගෙ හදිසි මරණය ගැන ගොඩක් දුක් උනා. අපරාධයක් .

  • @chghgyfygy4514
    @chghgyfygy4514 Рік тому +35

    අපිට රමනි අමතක නැ මතක් වෙනවා මෙ වගෙ විඩියෝ එකක් අපිට බලන්න youtube දැම්මට ස්තුති

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 Рік тому +59

    ''රමණි'
    යන නමටම අර්ථවත් වු ඇය අතිශයින්ම රමණීය යි .සදාකාලික මතකයක් පමණක් ඉතිරි විය .

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 9 місяців тому +25

    අපි දැනගත්තෙ "භාග්‍යා" ටෙලිඩ්‍රාම එකෙන්.රන්ජන් සහ රමණි ඒකෙ හොඳට රඟපානවා...එදා ගාමිණීගෙ ආසම නිළිය උනේ සන්ධ්‍යා කුමාරි.ඒ වගේම අදට රන්ජන්ගෙත් ආසම නිළිය රමණි.අවුරුදු 20න් යන්න ගියා😢😢😢

  • @PIXELvoiz
    @PIXELvoiz 7 місяців тому +49

    කමල්ට ඒ කාලේ ගැණු case ගොඩයි මෙයාගේ කරුමෙට තමා ඒ වගේ පව් කාරයෙක්ට හිතයන්න ඇත්තේ.

    • @kegallesirirathana9344
      @kegallesirirathana9344 Місяць тому

      @@PIXELvoiz siyalla siduvenne karmayen novei. Vela thibena varadda hadaganna one.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +78

    මෙච්චර කාලෙකට ලංකාවේ දැක්ක ලස්සනම නිළිය මට නම්

  • @Cricket-ke7zh
    @Cricket-ke7zh Рік тому +58

    කාලකන්නි වනචර තිරිසනෙක් නිසා ඇගේ ජීවිතය විනාශ වුනා

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 Рік тому +48

    අාජි තපර ලාහිලා ජිවිතයේ අමතක ෙනාවන ගීය .ට දැක්වුරංගනය සදා අමරණීයයි.මොක් සුවය ලැබේවා!

  • @janaka900
    @janaka900 Рік тому +29

    රමණි මැරෙනකොට මට වයස 10යි මට තාමවගේ මතකයි රේඩියෝ එකේ නිව්ස් වල්ට කිව්වා රමණිගෙ මරණය ගැන.මාර දුකක් දැනුණේ ඒක අහපු ගමන්..එයා නටපු සිංඳුව ආජුතපර ලාහිලා තාම වගේ මතකයි.

    • @priya1736
      @priya1736 3 місяці тому

      හොද ආජූතපරයක් නටල තමයි මැරුනේ

  • @susanthasampath8055
    @susanthasampath8055 7 місяців тому +15

    සාගරිකා ගෝමස් ඝාතන සිද්ධිය ගැනත් මේ වගේ විස්තරයක් වීඩියෝ එකක් දාන්න.

  • @shinestar1589
    @shinestar1589 Рік тому +24

    අනේ මමත් හරිම ආසයි ආදරෙයි හරිම ලස්සනයි ඒවගේම චාම් 🌹

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju Рік тому +30

    This is the terrible story, 😢😢😢😢😢 she is naturally beautiful, I still remember I have been to her funeral 💔😢, rest in peace Ramani, you will remembered 🙏😢😢😢😢

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 Рік тому +50

    අවුරුදු 21 වන රූ රැජින .. ඇත්තටම දුකයි .. පව් 😢

  • @dilupamanori637
    @dilupamanori637 Рік тому +24

    කමල් අද්දරආරච්චි ලා මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයි.
    ඇත්තටම රමණී පව් 😪 ඇය පේුම නොකළා නම් කලා ලෝකයේ දිගු ගමනක් යනවා.
    දැං ඉන්නේ නිළියොද ?
    මේකප් වලින් තමයි ලස්සන වෙලා තියෙන්නේ.
    ආජු තපර ලාහිලා ගීතය අපි පාසල් යන කාලේ ජනපිුය වුනේ ඇගේ රංගනය නිසා.ඒ වගේම රන්ජන් රාමනායකගේ පළමු ටෙලි නාට්‍යය .
    ඇය මිය ගිය බව දැනගත්තේ මා උදෑසන පාසලට ගිය විටයි.
    අපි දුක් වුනා අහිංසක නිළියකගේ නික්ම යාම ගැන.

  • @applesamsung7544
    @applesamsung7544 Рік тому +23

    ඇත්තටම මම වාද්දුවේ මොරොන්තුඩුව පාර පොටෝ ගන්න studio ඒකෙ ලස්සන පොටෝ එකක් තිබුන එකේ ඇත්තටම හරිම ලස්සන සීදේවි ළමයා එයා අවුරුදු කුමරියට තේරී තේරිච්ච ෆොටෝ එකක් තමයි ...පුදුම ලස්සන තිබුනෙ ..මං එතකොට පොඩි ...ඔය කමල් තමයි ඒ ළමයව මැරුවේ .... මුදල් නිසා කමල් බේරුණා....කමල් අදටත් ජීවත් වෙනවා කමල් ට ඒවාට වන්දි ගෙවන්නේ වෙයි කවදා හෝ.....

  • @mohanbandara-vi6po
    @mohanbandara-vi6po 18 днів тому +2

    ඒක ඇත්ත මාලිමාවෙන් කමලට නොමිනේෂන් දුන්නේ නැති එකට ඇරියස් එකට තමයි ගිහිල්ලා විදිහට හේත්තු වුණේ

  • @Anupama-b3i
    @Anupama-b3i 7 місяців тому +16

    ඇත්තෙන්ම අද හිටියත් මාර ලස්සන කාන්තාවක් ඇය ❤😢

  • @priscaprisca2538
    @priscaprisca2538 Рік тому +18

    මෙහෙම ප්‍රසිද්ද වෙනවා චිත්‍රපටි වල රඟපාලා. වයස 19-21 කියන්නේ, ජීවිතේ මොනවා දාන්න වයසක්ද! සමහරු ලොකු අත්දැකීම් ලබනවා.. නමුත් අනිත් අයගේ කටේ තවම කිරි සුවඳ.. පෙම් සබදතා කියන්නේ ආකර්ෂණය මත ගන්නා තීරණ.. බුද්ධිමත් හෝ තර්කානුකුල විමසීමකින් තොර ගත් තීරණ. ඉතිං පොඩි දේකට වුනත් ආවේගශීලී වෙනවා..... තව මොනාද ඉතිං කියන්න තියෙන්නේ..😢😢😢😢

  • @wasantha-br3cb
    @wasantha-br3cb Рік тому +17

    මම dialog tv එකේ city hits නාලිකාවෙ පැරැණි ටෙලි නාට්‍යක් නරබමින් සිටින විට නාට්‍යයේ අවසාන කොටස් කිහිපයදී යම්කිසි ආයතනයක් තුල රැකියාවක් කරන යුවතියක් සිටින කොටස් ප්‍රචාරය වන විට ඔසරියක් හැද සිටින කාන්තිමත් තරුණියක් සිටියා. කවුද මේ ආකර්ෂණීය නිලිය කියලා සිතමින් කතාව බැලුවා. මැයට අනාගතයේදි දක්ශ නිලියක් වන බව සහ තව නිර්මාණකින් දකින්නත් ආසා කලා. පසුව කතාව අවසානයේදී ඇය රමණී බර්තොලමියුස් බව දැනගත්තා. ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නොවුනත් ඇය සුවිශේෂී බව තේරුනා. ටෙලි නාට්‍යයේ නම මතක නැහැ. කවුරු හරි city hits නාලිකාවෙ පැරණි නාට්‍ය බලනකොට රමණී රගපැ නාට්‍ය හමු උනොත් නාට්‍යයේ නම සදහන් කරලා කොමෙන්ට් කරන්න. අදටත් අපේ හදවත් වල ජීවත්වන ආදරනීය සුරංගනාවියක් වගේම අදටත් දකින්න ආසා කරන ලස්සන රුවක්

    • @wasantha-br3cb
      @wasantha-br3cb Рік тому +3

      ඉරට හඩන මල් සහ භාග්‍යා නාට්‍ය දෙකට අමතරව වෙන නාට්‍යක සුලු චරිතයක තමයි රමණී බර්තොලමියුස් හිටියෙ නාට්‍යයේ නම මතක නෑ.

    • @lillyd4628
      @lillyd4628 Рік тому +3

      @@wasantha-br3cbවරන්ගා කීයල teledrama එකක රන්ගපෑව. ලස්සන කතාවක්. සොමී රත්නායක සහ ප්‍රියන්කර පෙරෙරා තමයි අනිත අය. ප්‍රියන්කරයි රමනියි හොන්දට ගැලපෙන යුවලක්.

    • @NathTheCritic
      @NathTheCritic 7 місяців тому +1

      Irata hadana mal. ඒකෙ lucky dias ගෙ දුවට රගපාපු නිලියත් ලගදි accident එකකින් මැරුනා.😢

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Рік тому +71

    ඕක විතරක් නෙමෙයි රස්සාවක් හොයාගෙන ආව කෙල්ලෙකුත් අමාරුවේ දාල සල්ලි බලෙන් බේරුනේ ඕකුන් කොහොමත් අපරාධ කාරයෝ කවදාහරි දවසක ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි

    • @milthafernando2599
      @milthafernando2599 Рік тому +6

      Oka marenna kalin owa gewai

    • @nuwanrohitha2466
      @nuwanrohitha2466 Рік тому +4

      Ow kella Kanthale hari Trinco hari kellak. Kellage thaththa ewith wisthare ape gedara ewith kiwwa mata mathakai.

    • @thusharideepthika1511
      @thusharideepthika1511 11 місяців тому

      @@nuwanrohitha2466 කෙල්ලගෙ නම " ඉනෝකා ගාල්ලගේ "

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 6 місяців тому

      @@nuwanrohitha2466ඒකට හිරෙත්භිටියා

  • @renukadissanayake6415
    @renukadissanayake6415 Рік тому +28

    ඔය මරණය ගැන විශේෂිත ගොඩක් දේවල් තියෙනව ..අවුරුදු 21උනත් රමනිගෙ චරිතය එයා ජීවත් උන විදිහ ගැන ගොඩක් මරන වාර්තාව ගැන ගොඩක් දේවල් තිබුනා..මම රමනිගෙ ගමේ එයාගෙ මරණය මම මගෙ ඇස්වලින්ම දැක්කා..විතරක් නෙවෙයි එයාගෙ මරනින් පස්සෙ එයාලගෙ පව්ලේ අය ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගියාට පස්සෙ ඒ ගේ බලාගත්‍ තෙ..මගෙ මිතුරෙක් එයා පාවිච්චි කරපු සියලුම දේවල් ඒගෙදර තිබුනා .ලස්සන ෆෝටෝස් ගොඩක් තියෙන ඇල්බම්ස් ගොඩක් තිබුනා..මතක්වෙනකොට ඒ සිදිදි හරිම දුකයි...

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 Рік тому +4

      Thaama thiyenawadha ey photos? Ey gedharata monavadha une? Godak posath kattiyadha eyala?

    • @renukadissanayake6415
      @renukadissanayake6415 Рік тому +7

      @@snowqueensnowqueen4453 ඒ ගෙදර දැන් ඉන්නෙ එයාගෙ මාම කෙනෙක් ඒක ගොඩක් වෙනස් කරල දැන් හදල තියෙන්නේ ..වෙල අයිනක තමයි ගේ තියෙන්නේ ...ඉස්සර ඒවා දැන් කිසිදෙයක් නැහැ සේරම වෙනස්..එයාල බර්ගර් අය ගොඩක්ම පොහොසත් අය නෙවෙයි ඉස්සර රමණි ‍english class කලා ගෙදර..

    • @kumuduniperera
      @kumuduniperera Рік тому +3

      Malagedara holycross eke lamai giya.eyalage ge sampoornayen hadalath ne.ithama samanya family ekak renera"kiya mango kenek innawa.dukase godanegemin inna kaledi me siduweema una.😭😭😩

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 Рік тому +1

      එයල ඔස්ට්‍රේලියාවේ ගියෙ කොහොමද සල්ලි නැත්නම්.රමනිගෙ ෆොටො වලට එහෙම මොකද උනෙ ඔයාට ගන්න තිබ්බ්ව්

    • @gonapinuwalagepriyanthi5118
      @gonapinuwalagepriyanthi5118 Рік тому +1

      @renukadisaanayake6415 කොහෙද එයාලගේ ගෙවල් තියෙන්නේ...පවුලේ අය ගැන තොරතුරක් නැද්ද...තව මොනා හරි විස්තරයක් දන්නවා නං කියන්නකෝ...දැනුයි දන්නේ එහෙම කෙනෙක් ඉඳලා කියලා..නොදන්න නිසා කැමතියි දැන ගන්න

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER Рік тому +50

    ප්‍රේමෙ තමයි රමණිගෙ විනාශය උනේ

    • @JE-pq4wp
      @JE-pq4wp Рік тому +3

      Hmmm.
      Love.. and emotions don't see the end of but it's the joy of the moment for many.
      Thus, bringing an end to life in untimely decisions...often in Suicide or homicide.

    • @pushpikabradley88
      @pushpikabradley88 Рік тому +2

      living together she start may bouth woreng oh darmasiri b

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 Рік тому +22

    හදිසි අනතුරක් නෙවෙයි මිනී මැරුමක්

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 Рік тому +5

    She was a very humble girl and innocent girl.

  • @anndaannda2804
    @anndaannda2804 Рік тому +60

    රමණි මරපු කෙනාට කවදා හෝ දඩුවමි දෙයි දෙවියන්ට බාරයි ජිවිතයන වටිනාකමක් දන් නැති පාපතරයො තුහ්....

    • @ranjithwasantha7045
      @ranjithwasantha7045 Рік тому +7

      කමල් තොට හැම ආත්මයේම ශාපවේවා

    • @lauxmiperera3317
      @lauxmiperera3317 Рік тому +1

      Kamak addaraarch hi

    • @Sankari-f3v
      @Sankari-f3v Рік тому +10

      අනේ එයා ස්ත්‍රී දූශනයකටත් අහුවෙලා සාක්ශිත් ඔප්පු වෙලා මාස තුනක් හිරෙත් ඉදල නිදහස්වෙල ඔය අපූරුවටඉන්නෙ... මොන හෙනයක්වත් නැතුව.

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 Рік тому +1

      දැන් කමල් කොහෙද සද්දයක් වත් නෑ නෑ

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 Рік тому

      Danatamath ohuta dawa ipadennagiya daruwan Putin gihilla oya paper thamay daruwan pawu. Matta😈😈😈

  • @tyronesallay9554
    @tyronesallay9554 Рік тому +14

    Most beautiful actress

  • @gangakumari2253
    @gangakumari2253 Рік тому +10

    අමාමහ නිවනම අත්වේවා 🙏🙏🙏

  • @nildyagrand3715
    @nildyagrand3715 Рік тому +30

    මේක ඉල්ලම් කෑමක් අරු අද්දරයා එවකට බඩු කිo ඌට අහු උනා .. දැනුත් එහෙම යී

  • @banduladezoysa2038
    @banduladezoysa2038 8 місяців тому +1

    We, all miss you Ramanie.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Well done Duwa

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 9 місяців тому +6

    කමල් බේරගන්න ඒ කාලෙ රාජගිරිය පොලිස් ස්ථානයේ හිටිය OIC අනුර සේනානායක (ගායකයා සහ පසුව Sr DIG) කටයුතු කලා

  • @theranjithjay
    @theranjithjay 2 місяці тому

    Great Presentation! I’m from Australia

  • @chamilakumanthi7847
    @chamilakumanthi7847 Рік тому +35

    අපි ඉස්කොලේ යන කාලේ මෙයා මැරුණෙ හරිම දුකයි මෙයාව වෙසක් පොස්ට්කාඩ් වලට අරගෙන තිබුනා හරිම ලස්සනයි හරිම දුකයි මතක් වෙනකොට 😪😪❤

  • @RitqDavid
    @RitqDavid 2 місяці тому

    අනෙ මතකයි කාලයක් තිස්සේ මේ ගැන හරිම දුකක් තිබුනා අපි ඉස්කෝලේ යන කාලෙ ..ගොඩක් හොඳ ලස්සන කෙනෙක් අපේ රටට නැති වුනෙ😢😢

  • @dammikaperera5875
    @dammikaperera5875 7 місяців тому +11

    ඔය කමල් අද්දරය මෑතකදී කල හපන්කම නම් "විජේවීර" චරිතය රඟ පා ඒ සඳහා සම්මානයක් විජේවීර මරන්නට කෙලින්ම දායක වූ මිනීමරුවෙක්ගෙ අතින් ලබාගෙන ඌ සමග දත් විලිස්සා ඡායාරූප ගැනීමයි. මූ උගේ වාසිය ගැන පමනක් හිතන කිසිම මන්ෂ්‍යකමක් නැති තිරිසනෙක්.

    • @NalaniWanigalaarachchi
      @NalaniWanigalaarachchi Місяць тому

      Akanam ඇත්ත කිසිම manussa කමක් නැති sathek my මූ

  • @mahumbiz789
    @mahumbiz789 Рік тому +19

    අද නම් මගේ ඔළුවේ නිළියන් නැහැ.එදා ගොඩාක් ආදරේ කරපු චරිතයක් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 місяці тому

      අද ඉන්නේ ඉතින් ඔක්කෝම හෙළුවෙන් අට නෑනේ පේනවනේ සම්මානව උළෙලවල් වලට යන පස්ස එළියේ ඉස්සරහ එළියේ කිසිම සංවරයක් නෑ

  • @pereranilmini1419
    @pereranilmini1419 Рік тому +11

    මගෙ class එකෙ මෙයාගෙ නංගි හිටියේ Dilanthi.රමනි අක්කා ගෙ මරනෙ වෙලාවෙ අපි එකට හිටියා ,දැන් Dilanthi ඔයා කොහෙද

    • @kkkjdhhgjgseg
      @kkkjdhhgjgseg 8 місяців тому +1

      රාණිගේ මරණයට පසුව පව්ලේ සියලුම දෙනා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උනා.

    • @LakshanMadhusanka-sj8pz
      @LakshanMadhusanka-sj8pz 6 місяців тому +1

      @@kkkjdhhgjgseg dilanthi akka oya den contact ekak tiyeda

    • @agntprod.
      @agntprod. 2 місяці тому

      Mn dilanthi

  • @raymondbasil6691
    @raymondbasil6691 Рік тому +3

    බග්ග්‍යා ❤❤❤ ඇත්තටම ලස්සන නාට්ට්‍ ය ❤

  • @firozahossen8307
    @firozahossen8307 Рік тому +11

    Very sad situation some love stories end up in sorrow leaving memories forever RIP

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +19

    තවත්. ME. රටට. අහිමි. වූ. සුන්දර. යුවතියක්. රමණි. බර්තොලමියුස්
    ඔබට. නිවන්. සුව. ලැබේවා❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥

  • @vimerciafernando2008
    @vimerciafernando2008 Рік тому +7

    RIP Ramani

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Рік тому +8

    මීට වඩා ඇය ගැන දෙමව්පියෝ අවදානයෙන් ඉන්න තිබුනා.

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Рік тому +32

    කමල් අද්දරාරච්චි හරිම කුපාඩි. පාහරයෙක් කෙල්ලෙක් දූෂනය කලා සල්ලි බලෙන් බේරුණ.

    • @LulaMay-i3o
      @LulaMay-i3o Рік тому +3

      She was a innocent girl from Gampaha. She started her film carrer in a early stage anyway disaster came unexpectedly normally in srilankan the culprits escape but do not forget there is a thing called Retribution it Will apply on the culprits at the correct time anyway srilanka lost a up and coming young actress who would have had a great future

  • @wlkfernando80
    @wlkfernando80 Рік тому +9

    පාපතරයන්ට නම් ඔින තරම් නිදහසට කරැණු තියෙනවා කියන්න ඔවුන්ට මෙලොව දීම පරිසමි දේවී

  • @spypizza5293
    @spypizza5293 Рік тому +13

    Never forget Ramani.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 місяці тому

    I loved her alot when I was a young girl. She was very pretty and charming. I loved Ramani and Diana. Both met with an tragic accidents and diead. Both were innocent women who died because of their lovers 😢😢

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 Місяць тому

    නිවන් සුවය ලැබෙවා ජෙසු පිහිටයි

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Рік тому +13

    We all have sinned to loose such a pretty, sweet n intelligent beauty ...I simply can't fathom why she doesn't haunt whoever her killer is .. retribution wl do the wonder works some fine day.. Rest in peace dearest child...

    • @hiramyawikramasinghe8330
      @hiramyawikramasinghe8330 Рік тому

      Ramani and Kama -. Ramani was waiting to go out but Kamal came late, she was pacing up and down the road and when finally Kamal came, there was a row, and Kamal had pushed her and she had fallen on the road. When Kamal was taken to the police, his chest had severe scratches marks with blood oozing. Whilst fighting she may have scratched his chest hard and as a result he would have pushed her and as she had unfortunately fallen on the tarred road, died. Kamal didn't kill her although people loved to believe so. It was a lovers quarrel that ended in tragically. .

  • @danaslnk5167
    @danaslnk5167 Рік тому +16

    ඉතින් මිනී මරුවා තාම නිදැල්ලේ ඇයි මෙිිවට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ?

    • @LakshanMadhusanka-sj8pz
      @LakshanMadhusanka-sj8pz 6 місяців тому +1

      minissu ekathu wela gal gahala oluwa kudu krnna ona sakkili mala yakek. mona karumekata ipadunu jarawalda

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh Рік тому +7

    😢😢😢😢

  • @maithrisilva6942
    @maithrisilva6942 2 місяці тому +1

    අපි ඉස්කෝලේ යන කාලෙ රමණි මැරුණෙ. අපි ගම්පහ A/L class ගියේ. බන්දුල ගුණවර්ධන සර්ගෙ. මට මතකයි ළමයි ඔක්කොම මරණ ගෙදර ගියා.

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Рік тому +4

    We can remember you for ever ajadabera laila.🙏🙏🙏♥️♥️♥️♥️

    • @rehanzoysa1622
      @rehanzoysa1622 Рік тому

      අපරාධකාරයාට කවදා හෝ ස්වභාව ධර්මයාගෙන් දඩුවම් ලැඛේවි

  • @nightwalker3189
    @nightwalker3189 Рік тому +10

    We mis you akka ❤your so charming and beautiful ❤❤❤

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 Рік тому +18

    මිනිමරුවා අදත් යහතින්

    • @kushi784
      @kushi784 9 місяців тому

      ඔවු .කමල් අද්දආරච්චි

  • @manelyatawara6126
    @manelyatawara6126 Рік тому +4

    😭😭

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Рік тому +3

    රමණී ❤❤❤ අති රමණීයයි

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 5 місяців тому +2

    එයගෙ ලස්සන❤😢😢😢

    • @priya1736
      @priya1736 3 місяці тому

      කියන තරම් ලස්සනත් නැහැ...චරිතෙත් ලස්සන නැහැ

  • @kanthekanthi8133
    @kanthekanthi8133 Рік тому +6

    කමල් අද්දර ආරච්චි තමයි මැරැව කියල හිරෙ එහෙම ගියෙ.පස්සෙ නිදහස් වුනා.

  • @SiraniAththanayake
    @SiraniAththanayake 2 місяці тому

    රමනී නෙවෙයි අතිරමණී
    ඊයෙත් ,අදත් , හෙටත් මගේ
    ප්‍රියතම නිළිය
    ඔබට මොක්සුව ලැබේවා .......

  • @milamila6109
    @milamila6109 Рік тому +4

    Paw lassan Niliyak lassana jevithayak kawa niwan suwaya ලැබේවා .

  • @LulaMay-i3o
    @LulaMay-i3o Рік тому +3

    Srilanka lost a up and coming actress who had a great future in her carrier nevetheless there is a thing called Retribution it Will apply on these culprit at the correct time

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Рік тому +4

    Rip ❤

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c Рік тому +11

    සමහර මරණ තියනවා චූදිතයා හොදින් ම දැන ගත්තත් සාක්කි නති නිසා සදහටම කාලයේ වැලිතලාවට යට වුණු.

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g Рік тому +4

    ❤❤❤❤❤

  • @jasinthafernando909
    @jasinthafernando909 Рік тому +8

    Kamal kee denek විනාස කළද paw අහිංසක කෙල්ල kamalge පුතා dNnavada thathage vada

  • @rangisarangu2788
    @rangisarangu2788 Рік тому

    ADARAYA AYETH ATHULATA YAWANNA BARIDA??

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 Рік тому +16

    රමණි මෙරෙද්දී මගේ වයස අවු 7. එතකොට වැලිකඩ පොලිසිය හිටියේ අනුර සේනානායක (තජුදීන් ගාතනයට උදවු කරපු කෙනා). රමණි කමල් රණ්ඩුවෙලා, කමල් වාහනේට නැගල වේගෙන් පදවද්දී, රමණි දුවන් ඇවිත් වාහනේ එල්ලිලා. වාහනේ පිටිපස්ස uncover කරපු ජීප් modal එකක්. අවුරුදු ගානක් වැලිකඩ පොලිසියේ තිබිල දිරල ගියා.
    කමල්ව ඊට පස්සේ අහු උන කෙල්ලෙක්ට රස්සාවක් දෙනවා කියල sex කරලා සල්ලි දීල. කමල් නොකිය කියල තියෙන්නේ රස්සාව තමයි ඇග විකුණලා සල්ලි ගන්න එක. මේක නොතෙරිච්ච කෙල්ල ගිහින් නඩු දැම්ම. කමල් අයෙත් හිරේ ගියා.

  • @dusky2008last
    @dusky2008last Місяць тому

    Media said that she lived on her own in an annex in Araliya Uyana ,Rajagiriya at the time of her death.
    There were also rumors they lived together and the post motem revealed she had a loop ( contraception) in her body. Maybe she was inexperienced, vulnerable so easily being used by him to that extent.

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому

    Rip good bless❤❤❤

  • @buddikasupun6840
    @buddikasupun6840 Рік тому +3

    Dan ithin lassana kenek mry karala lamai hadan eyala bandala dila yasata inne ragath pala.paw parisan denneth duppath apita thama 😢😢

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p Місяць тому

    she kept a beautiful memory in ours

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 9 місяців тому +2

    කමල් මෙයාව මාරුව 😢😢😢😢

  • @buddhikaperera2655
    @buddhikaperera2655 7 місяців тому +1

    Shock 😲 😢

  • @thusharifernando2620
    @thusharifernando2620 Рік тому +17

    මිනිමරුව කව්ද කියලා දෙවියන් දන්නවා 😢😢😢

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 Рік тому +2

    බර්තොලමියුස් කියන්නේ ලංසි බර්ගර් ජාතිකයන් එයා ගැන ආයෙත් අහන්න ලැබිම සතුටක්

  • @lost_girl1999
    @lost_girl1999 Рік тому +19

    Only Kamal and Ramani knows the real truth....
    RIP beautiful...🤍🕊️

    • @priscaprisca2538
      @priscaprisca2538 Рік тому +2

      But God knows best.. But people ignore God.. He doesn't interfere in anyone's life unless invited, enquired. 👍

    • @lost_girl1999
      @lost_girl1999 Рік тому

      @@priscaprisca2538 seriously, you can go anywhere with your god lol. But please don't come to my comment. I don't give a f* UK about your god..

    • @DilhaniDilhani-i5o
      @DilhaniDilhani-i5o Рік тому

      ​@@priscaprisca2538pu

    • @kathikathi426
      @kathikathi426 2 місяці тому +1

      Yes that is true 😢😢😢

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh Рік тому +2

    😮

  • @photocopymachinerepair7172
    @photocopymachinerepair7172 Рік тому +2

    Harima dukai

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 Рік тому +3

    Apey ammalagey wayasalu amoo eyala thama meyata adrey daviliyak wageylu potos thiyan innawa oon lassana kiyanney okatai

  • @ShantiRathugamage
    @ShantiRathugamage Рік тому +3

    😢😢😢😢😢😢😢

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Рік тому +5

    Mama e kale eyata washi wela hitiye,eyage photos ekathu kala ,

  • @raymondbasil6691
    @raymondbasil6691 Рік тому +1

    අපරාදේ 😅😅😅මේ නිලිය😢😢😢

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 Рік тому +6

    waradak karanam nethiyen galaunath karmaya thama pasu pasa enawa waradi karuwa kawru wethath sobadahamin ho daduwam labenawamai

  • @shanabeykoon1674
    @shanabeykoon1674 2 місяці тому

    RIP 🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Місяць тому

    ❤❤❤😢😢😢

  • @miulamiula328
    @miulamiula328 Рік тому +15

    හරිම ලස්සන නිලියක්.😢

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 Рік тому +5

    කමල් අද්දරාරච්චි මහතා තමයි මේවගේ දෙයක් ක්??????

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 Рік тому +6

      කමල් අද්දරාරච්චි නළුවෙක් නොව න.ලු බට්ටෙක් මේ කරපු අපරාදේ. මූ හරිම වල් බල්ලෙක් එකපාරක් හිරගේ දැම්මා ආයෙ මූ බේරූන

    • @malithitharushika9287
      @malithitharushika9287 Рік тому +1

      Romani is much more beautiful than actress shalani.

  • @mesadichamathka3911
    @mesadichamathka3911 Рік тому +1

    ❤😊

  • @samaonaki3876
    @samaonaki3876 Рік тому +4

    Kauda maruwe kiyala danne deiyo thamai. Harima dukai 💔💔💔💔😔😔😔😔🌹🌷🌹🌷🌹🌷
    RIP 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshikasamarasekara316
    @dharshikasamarasekara316 2 місяці тому

    රමණී ge nangi mage class eke hitiye ...eyage nama renera butholamuse

  • @amalrohitha5028
    @amalrohitha5028 Рік тому +1

    U tube karayo hariyata visthara hoyala kiyanawanam hodai. Uganthaye ragapewe SwineethaWeerasingha. Sriyani A. nemei

  • @lashenabhishek6678
    @lashenabhishek6678 6 місяців тому

    අපරාදේ ජිවිතේ 🥺

  • @hapudissa7082
    @hapudissa7082 2 місяці тому

    ඒ කාලයෙත් මිනී මරුවන්ට බේරෙන්න උදව් කරන අය හිටිය. එදා මුලු රටම දුක් වුනා.

  • @judyferdinando1222
    @judyferdinando1222 Рік тому +158

    සල්ලි බලේට මිනීමරු කමල් අද්දරාආරච්චි බේරුනා

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu Рік тому +13

      Ow, Gemini Fonseka Rs.50000 gewa Kamalwa beragena thibuna. Vehicle eke tribuna iron bar ekakin Kamal Ramanige oluwata gasa ethi bawayi ethakota news kiyawune. After that they changed the story

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      ඔකාකැරි වෙසිගෙ පුතෙක්.කැරියා..කමල් තොට හෙන හතම වැදියන් පකයා

    • @dayanidipani447
      @dayanidipani447 Рік тому +5

      Ow kamal waradi karuwek a bawa kawruth dannawa salli balaya thamai kamalta thibune

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 Рік тому +1

      කමල් ඒකාලේ තරුණ කොල්ලෙක්.

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 Рік тому +1

      Okata shares gahanawa ehama kalanam thawath warthamana niliyan ohuth samaga lajja nathuwa gahanawa Anthrjalye. Lajjay 😂😂😂😂

  • @erangaasela6197
    @erangaasela6197 Рік тому +12

    අර film එකක් ගහලා තියෙන්න මෙයාට නේද?

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 Рік тому

      මොකද්ද

    • @hasanierandi5285
      @hasanierandi5285 6 місяців тому

      Mona?

    • @erangaasela6197
      @erangaasela6197 6 місяців тому

      අර නලුවෙක් නිලියක් මැරිච්ච වරදකට හිරෙ යන එකක් ගහලා තියෙ. මට full film එකම බලන්න බැරි උනා. ටිකක් පරන film එකක මම පොඩිය් එතකොට 2016 ට විතර කලොන් ගියෙ.

  • @imbuddhistlk
    @imbuddhistlk 3 місяці тому

    රටක් අඬන්නේ බබා ලස්සන නිසා 😊
    අසරණ ජීවිත කොච්චර මේ රටේ නිකරුනේ නාස්ති වෙනවද

  • @shenalimuthukuda127
    @shenalimuthukuda127 Рік тому +7

    Mewage akal marana walata goduru nivevw....

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Рік тому +3

    Adatath Nawala paara aine e ge langin yanawita mathak wenne Ramaniwai, amathaka wenne ne oyawa, oya wage lassana wenna maath hiina mewwa e kaale😢🌹♥️ doctors la miniya kapala thawath dewal kiyala thibuna 🤭

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Рік тому +3

    Ane pav. Kamal yahathin