@@apikoreangia aiye mama danata army eke inne army eke hitapu kattiya oyala ekka exam liuwada kiyannako plzz....danata lakunu kiyak balanawada dan nadda aiye
Aiye math 2025 exam liyanna inne.ath man danata widesha gathawela inne.mage loku balaporoththuwak aiye koriyan Yana aka.anee mata kiyannako mulinma padam karannapatan ganna oni kiyala🙏🇰🇷✈️✈️✈️🇰🇷🇰🇷
විභාග ප්‍රශ්න පත්‍ර..
1...youtube.com/@epshrdkorea
2...youtube.com/@eps-topikkorea
අයියේ විභහගේ ලියන්න තියෙන්නෙ ඔක්කොම computer ekenda
@@akaahindraguptha3451 ඔව්...මවුස් එක හරිඋත්තරය ලග click කරන්න විතරයි තියෙන්නේ...ලේසී. 👌🇰🇷
@@apikoreangia aiye mama danata army eke inne army eke hitapu kattiya oyala ekka exam liuwada kiyannako plzz....danata lakunu kiyak balanawada dan nadda aiye
Thank u aiya 🙏
@@apikoreangia අයියා බදුල්ලේ කවුද ඉන්නේ සර් කෙනෙක් හොයාගන්න
ගොඩක් වටින වැඩක් අයියා 🥰🥰
බොහොම ස්තුතියි මල්ලී..හැමෝම බලන්න..මේ කොරියාවේ ලස්සනම චැනල් එකක්..💥 තෙරුවන් සරණයි 🤝🇰🇷
Ee unata dn video danne na ne 🔫😓😓
Aiya ♥
අයියා ව්ඩ්යො එකක් ඉක්මනට දෙන්න කෝ.🥰❤️
Hoda clz ekak kiyanna plz.colombo awata
මාට අවුරුදු 20 මාත් මේ පාර කරනවා අයියා.. වචන ටිකට ස්තූතී.. exam කරන හැමෝටම ජය අයියටත් බුදුසරණයි පරිස්සමින් හැමෝටම ඒ හීනේට යන්න ලැබෙන්න ඔනී ♥️🇰🇷
මහන්සිවෙලා පාඩම් කරන්න මල්ලී..ගේම ඔයා අතේ...ස්තුතියි 🤝🇰🇷
Aniwa ayya budusaranai ♥️🇰🇷
මටත් 20යි මාත් ලියනවා
@@sasinduinupa hodt wed krgnn brother
mata 19i
*_exam කරන හැමෝටම ජය නියම විඩියෝ එකක්_*
ඉරණම වෙනස් කරන දේශය..දකුනු කොරියාව...ස්තුතියි මල්ලී 🤝🇰🇷
අයියේ කුරුණෑගල පන්තියක් දන්නෙ නැත්ද.මන් 2025 කොරියන් Exm කරන්න ඉන්නෙ මන් .මගේ ලොකු හිනයක් දකුණු කාෙරියාවට එන එක..Tnx අයියේ මගෙ හිනෙට යන්න අලුත් පනක් දුන්නාට අයියෙ ජ්සු පහිටයි ❤
නිකවැරටිය හනා කොරියන් ඇකඩමිය 👈
Math 2025 exam karanna inna aneee
Aneee math 2025 exam karanna inne .
සුපිරී වැඩක් අයියෙ මේපාර exam කරනවා අනිවාරෙන් එනවා බුදුසරනයි අයියට❤🙏
Godak watina upadesak ayye..❤❤
කොරියන් හීනය හැබෑකරගන්න මහන්සි වෙලා වෙඩකරන කාගෙත් ඒ හීනය ඉක්මනින් හැබෑවක්ම වෙන්න ඕනී. පරිස්සමින් ඉන්න අයියේ.🥰❤️
බුදු සරනයි 🌼🙏
ගොඩාක් පින් අයියාට දුන්න උපදෙස් වලට.හැමෝටම සුබ පතනවා.....🙏🙏🙏❤️❤️❤️
ඉෂානි නංගී...ස්තුතියි ඔයාට 🤝🇰🇷
Thanks aiye mehem video danawata godak pin oyge jiwithe sarpappakarayen sarthaka wenn Oni🙏
Thank u...nangi 🤝🇰🇷
වටින වීඩියෝ එකක් අයියා ❤❤
ගොඩක් වටිනව tnx බුදු සරනයි අයියේ❤
බුදු සරණයි මල්ලී...🤝🇰🇷
Supiriyak ayye ❤️❤️
On line සල්ලි හොයන හැටි..හරියටම කියල දෙන සුපිරි චරිතයක් ඔයා👌..ස්තුතියි මල්ලී 🤝🇰🇷
Thanks aiyya
Godak watinawa aiya oyage video
දළදා සමිඳුන් පිහිටයි!!! සහෝදරයා ❤️
තෙරුවන් සරණයි..පරිස්සමට ඉන්න සහෝ..🤝🇰🇷
ගොඩක් පින් අයිය්යේ වචන ටිකට මන් පන්ති යන්නෙත් නැ you teb ekn thama balnne oyata godak pin diri gannuwata ❤❤❤
බුදුසරණයි අයියෙ ඔයාට පරිස්සමෙන් ඉන්න
හිත හොද චරිතයක් ආදරෙයි අයියා 🙂❤️🖐️
ස්තුතියි මල්ලී..පරිස්සමට ඉන්න..තෙරුවන් සරණයි...❤️🤝🇰🇷
මට ඔයාගෙ කතාව පුදූම විදියට හිතට දැනුනා අයියෙ 🥺🙏
ඡීවිතය දිනන්න මහන්සිවෙන්න 👌🇰🇷
Godak watinwa aiye ❤️
ගොඩක් වටිනා video ටිකක්
බොහොම ස්තූතී අයියේ ❤
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
Man weldin karanne welden puluwan ayata webage karanda onne nane aiye mata westara tikak kiyanna puluwanda
Superb❤️😌
Thank u brother 🤝🇰🇷
감사합니다 😊
정말 감사합니다 🤝🇰🇷
Nimsara ඔයි කියලා තින්නෙ කාම්සාහාබ්නිදා කියලා නේ හරිද දන්නැ අමරුවෙන් කියෙව්වෙ 🥲
කාම්සාහාප්නිදා❤😊@@amidu...isuranga
Aiye oyage kathawa watinawa.math evidiyata padam karane.😊💯uthsaha karannatuwa godayanna ba.api jivitheta palaweni parata dakina,ahana wachana thama padam karanna wene.samahara welawata ekapara mathaka hitina bari wenna puluwan.eth atha harinna epa.dawas deka thunak yaddi eka mathaka hitinawa.hamogema Korean hinaya saba wewa.💯🤩
හරිම වැදගත්❤️
ස්තුතියි නංගි...🤝🇰🇷
බොහොම ස්තූතියි අයියා
මමත් කොරියන් exam ලියනව. හැබැයි class යන්නෙ නම් නෑ. පෝන් එකෙන් තමයි ගේම ගහන්නෙ. ගොඩ දාගන්න පුලුවන් වෙයිද අයියෙ.. good luck...
හොදට මහන්සිවෙන්න..පුලුවන්..පේපර් ගොඩාක් කරන්න..🤝✈🇰🇷
ගොඩාක් ස්තූතියි අයියේ ❤️හැමෝටම මේ හීනෙට යන්න ලැබේවා.🇰🇷🙏
අනිවාර්යයෙන්ම...ස්තූතියි ඔයාටත්..🤝✈🇰🇷
Aurudu 2 babek iddi koreayan yanna berida plz kiyanna puluwanda
aiya oyage wachana tika mara watinawa.thanks aiya
හොදටම පාඩම් කරල මහන්සිවෙන්න මල්ලී..🤝✈🇰🇷
වැදගත් video එකක් අයියා 👍👍
ස්තුතියි මල්ලී..තෙරුවන් සරණයි 🤝🇰🇷
වටින video එකක් අයියේ,ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි☸️
ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි මල්ලී 🤝🇰🇷
බොහෝම ස්තූතියී අයියාහ් 💚👊
Tnx brada
ස්තුතියි බෝහෝම සහෝ 🤝🇰🇷
නියම විඩියෝ එකක් 👍
ස්තුතියි මල්ලී 🤝🇰🇷
සුපිරී වීඩියෝ එකක් 🥰🥰
ස්තුතියි බොහොමත්ම...මල්ලී 🤝🇰🇷
Godak pin aiya kiyala dena ekata hamoma na ohoma
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න......
ස්තුතියි බෝහෝම...තෙරුවන් සරණයි...🤝🇰🇷
Sri sri hithanavidiyata 2023 new mepara xam eke 1set eke katofmark lakuna sri hithana vidiyata kiyakin wage balaida
එහෙම කියන්න බෑ හරියටම..150 වඩා ලකුනු ගන්න උත්සාහ කරන්න...ඒක වාසියක්...👌🇰🇷
Aiye math 2025 exam liyanna inne.ath man danata widesha gathawela inne.mage loku balaporoththuwak aiye koriyan Yana aka.anee mata kiyannako mulinma padam karannapatan ganna oni kiyala🙏🇰🇷✈️✈️✈️🇰🇷🇰🇷
තෙරුවන් සරනයි අයියේ .
Best idea
Thanks nangi 👌🇰🇷
Aiya elaaaa ❤
Thanks malli...🤝🇰🇷
aIye plz mm koriyn exsm pss dn intave ynnth aw ethkot koriywt ynd end ms kiyk wge ynwd
වෙබ් එකට වැටිල...මාසෙන්, තුනෙන්, වසරින් වෙන්නත් පුලුවන්...👌🇰🇷
Lon ekak aran thibunoth widessewa eken lon eka dennedda ayye
බුදු සරණයි, සුවපත් වේවා.
බොහොම ස්තුතියි මල්ලී..බුදු සරණයි හැමෝටම 🤝🇰🇷
Tnx
ගොඩක් වටින කතාවක් ඔබ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි !
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
තෙරුවන් සරණයි 🌼
ස්තුතියි..තෙරුවන් සරණයි 🤝🇰🇷
ගොඩාක් පිං අයියේ ඔයාට ❤️🙏🙏
ස්තුතියි ගොඩාක් 💐🇰🇷
තැන්ස් අයියා මෙහෙම දෙයකින් හරි දිරිමත් කරනවට බොහොම පින් 🙏🙏😊❤️
හොදට මහන්සිවෙලා පාඩම් කරන්න මල්ලී...🤝🇰🇷
Palaweni para exam liyala feil unoth deweni para exam liyaddi aye admison gaththa salli aye badinna oneda
ඔව්...👌🇰🇷
ayye me para skil eka thyena nisa giya para mark ek wedi weid
Godak ස්තුති oyage diri ගැන්වීමට
Thank u....🤝🇰🇷
Thanks අයියේ 😍
ස්තුතියි ගොඩාක්...🤝🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ.. 🙏🙏🙏
ස්තුතියි නංගී 🤝🇰🇷
Oyata hariyanna Oni kuhaka nathuwa kiyala denawata 👍👌❤️
ස්තුතියි බොහොමත්ම නංගා 🤝🇰🇷
Thank aiye 🙏
ස්තුතියි නංගි..ඡයක්ම වේවා..🤝🇰🇷
Aiye balanna hoda korean drama monada.wadiyen exam ekata ena wachana thiyena ewa
Aiye aurudhdhen aurudhdhta me exam eka thiyenawada 2024th thiyenawada
අයියේ මම ගොඩක් ප්‍රශ්න තියෙන family එකක. ඒ නිසාම ගොඩක් කැපවෙලා ඉගෙනගෙන A/l ඉහලින්ම පාස් වෙලා කැම්පස් seleect උනා. ඒත් ගෙදර ප්‍රශ්න එක්ක ඒ හීනය අමාරුවෙන් උනත් අතාරින්න උනා. දැන් අවුරුදු ගානක් garment යනවා. ගෙදර එකම හයිය මම. අපි ඉන්නෙත් rent එකට. මගේ ගෙදර අයට අපේම කියලා ගෙයක් අරන් දෙන එක මගේ ලොකුම හීනේ. මම 2024 korean exam කරන්න ඉන්නේ අයියේ.හරිම අමාරුවෙන් මේ exam එක කරන්නේ. ගෑනු ළමයි ගන්නවා අඩු නිසා chance අඩු වෙයිද අයියේ? අපි වගේ පවුල් බර තනියම කරට අරන් වැඩ කරන කෙල්ලෝ පව්නේ අයියේ
නංගී...ඔය රැකියාව කරන ගමන්...හොදට පාඩම් කරල විභාගය කරන්න...එන්න වාසනාව තියෙන්න පුලුවන්...🤝🇰🇷
ගොඩක් ස්තුතියි අයියේ 🇰🇷🇱🇰.ජයවේවා......
ස්තුතියි ඔයාටත් 🤝🇰🇷
Aiye mta danaganna pulawanda poth dekanma sanwada enna kiyala exam ekata
වැඩිපුරම පොත් දෙකෙන් තමයි 👌🇰🇷
Niyamai aiye 😍😍
ස්තුතියි ගොඩාක්...🤝🇰🇷
Aiye mata dan wayasa aurudu 27 girl kenek exam pass unoth yanna puluwan weida
39 wenakam puluwan 👌🇰🇷
Thank you so much aiya.. තෙරුවන් සරණයි ඔයාටත් 😊
ස්තුතියි බොහොමත්ම 🤝✈🇰🇷
Thank you aiya👍
ස්තුතියි මල්ලී..තෙරුවන් සරණයි 🤝🇰🇷
Aiye exm ekta eps sylubes book dekai eke thiyna grammer tikai prashna 2000 pothai witharak karama athida.mta mekata riply ekk oneeee
Amatara denuma ganna..video,papers puluwan taram balanna...👌🇰🇷
Bohoma pin ayya.watina vedio 1k.thank you!
Thanks oyata 🤝🇰🇷
❤🇰🇷 අනිවාර්යයෙන් ma...... mepara math liyanawaa
හොදට පාඩම් කරන්න..ඡයක්ම වේවා..🤝🇰🇷
@@apikoreangia 감사합니다.
හොදින් ඉන්න බුදු සරණයි අයියේ...
Thank you.
Thank u malli 🤝🇰🇷
Thanks brother ❤❤
Good luck brother 🤝🇰🇷
@@apikoreangia ❤❤
감사합니다
정말 감사합니다 🤝🇰🇷
Aiye. Wachana tikak watinawaa,❤️❤️❤️
Thank u malli..Good luck 👌🇰🇷
mata kiyannako exam eka liyanna aururdu 39n puluwanda ? mata danata wayasa 38k wenwa tawam masa 3kin 39k wenawa mn tawama alutin padam kranna patangatta vitarai eka nisa mata yanna puluwanda pls help me
aiye lakunu wediyen gaththothda ikmanta yanna puluwan
එහෙම නෑ...වෙබ් එකේදී...වාසනාව තමයි 👌🇰🇷
Thank you aiya♥️
ස්තූතියි ගොඩාක් ඈ...🤝🇰🇷
එක පාරක් exam කරලා ලකුණු අඩු උනොතින් ඊලග පාර exam කරලා ලකුණු අවශ්‍ය ප්‍රමානය ගත්තත් කලින් කරලා ලකුණු අඩු උන එක korea එන්න තියෙන chance එකට අව්ලක් තියෙනවද? දෙපාරක් කරන එක මොකක් හරි එන්න තියෙන chance එකට බලපෑමක් තියෙනවද?
ඒව අදාල නෑ..ලියල පාස්වෙන්නේ කවදද...ඒක විතරයි...පාස් වෙනකම් ලියන්න 🤝🇰🇷
aiye mn korean akurakwath danne na, mn ada hetama class ekakata giyoth 2024 exam eka goda da gnna pulwan weida?
Man 2024 exam liyanna inne bayai 😥❤✨️
Thank you so much aiyandi...
Thanks nanga...🤝✈🇰🇷
Thanks nanga...🤝✈🇰🇷
Aiye Korean exam eka kiparak karanna puluvanda
39 වෙනකම්...ඕන තරම්
Thank you very much Aiya 🌼🙏
Thanks nanga 🤝🇰🇷
Math me para exam liynwa.tnx aiye.oya dunna උපදෙස් tikata.
හොදට පාඩම් කරමු මල්ලී...👌💥
අයියෙ මට exam එකට තව මාස 3යි තියෙන්නෙ. පාඩම් 60 වචන ටික පුලුවන් ,ව්‍යකරන ටික කරගන්න අමාරුයි මට , ප්‍රශ්න 2000පොතේ ප්‍රශ්න 400 වගෙ කරලා තියෙනවා . ඉතුරු මාස 3න් පුලුවන් වෙයිද මට exam එක ගොඩා දා ගන්න 😢
අයියේ මම රට ඉන්නේ එ උනට මම you tub එක බලනවා එකෙන් මුල ඉදන්. මම හෝඩ්ය ඉදන් පාඩම් කරනවා . මම දවසට වචන 10පාඩම් කර ගන්නවා.. වචන ගොඩක් පාඩම් කර ගත්තෝ මට 2024 ලියන්න පුළුවන් වේය නේද මට පන්ති යන්න වෙන්නේ නැ මම මේ රටේ ඉදන් පාඩම් කරනවා 😊
හොදට කලොත් පුලුවන්...exam ලියන දවසට ලංකාවට යන්න වෙනවා...🤝🇰🇷
2024යන්න ඉන්නේ මම පාඩම් කරලා කොහොම හරි එනවා කොරියවට තැන්ක්ස් 😊
ට්‍රයි කරන්න
Thankz ayya❤
ස්තුතියි මල්ලී 🤝🇰🇷
අයියෙ සුදුසුකම් වලට ටෙක් සහතිකයක් හරි වෙනත් හැකියාවන් ගැන බලනවද නිශ්පාදන එන්නනම් මොන වගෙ ටෙක්ද හදාරන්න තියෙන්නෙ
ගොඩක් ස්තුති අයියේ අපිව දිරිමත් කරවන එක මේවගේ වැඩ සටහන් වලින් තැන්කිව් සොමච්
ස්තුතියි මල්ලී 🤝🇰🇷
ස්තූතී අයියෙ 🙏💓
Machn police report ekata,ape game policeyen mage awulak ne kiyala head office yawwoth ena report eketh awulk ne nda
එල👌,අවුලක් නෑ..🤝🇰🇷
අයියෙ මන් පොඩි කාලේ ඇක්සිඩන්ට් එකක් වෙලා අතෙයි කකුලෙයි ලප කැලැල් තියෙනවා කැඩිලා බිදිලා නෑ කොහෙවත් ඒක මෙඩිකල් එකට අව්ල්ද
අදාල නෑ...ඒව...ඔයාට පුලුවන් 👌🇰🇷
❤🎉
මාත් උපරිමෙන් උත්සහ කරනවා අයියෙ 😊💗💗💗💗💗💗💗
Exam aka awurududdata ki parak thiyenawada
Man 2021 clz gihin nathara kala exam thibbema nane aken epa una
අල්ලගන්න පුලුවන්නම් කරන්න...පාස් වෙනකම් දිගින් දිගටම ලියන්න..වැඩිපුර එන්නේ ඒ අය 🤝🇰🇷
Aiye mm ada thami mek kranava kiyala hitha gaththe mta poddak kiyanko aiye me...kale clss ekkta yannda
ගුරුවරුන් ගැනම කල වීඩියෝව බලන්න කෝ 👌
අද exam කලා 195 ගොඩක් sathutui
2023 exam ekada