ඈ මලකි කඩුපුල් අවසන් කොටස

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @ShashikaGimhani-e4q
    @ShashikaGimhani-e4q 3 дні тому +24

    අනේ ඉවරයි 🥺🥰අලුත් ලස්සන රොමැන්ටික් නවල් එකක් ඕනි රිතු මැණික 🥰හරියට මැර පුතෙකුට පෙම් කලෙමි වගේ එකක්... අනේ ඔයා අපි කොච්චර ඉල්ලුවත් ඒ වගේ රොමැන්ටික් නවල් එකක් දුන්නෙම නෑ.. 2025ට වත් ඕනි හොදේ අපේ new year ගිෆ්ට් එක විදියට ❤️🥰ආදරෙයි හැමදාම අපේ රිතු මැණිකට. ❤️❤️❤️🥰

    • @RuwaniSewwandika
      @RuwaniSewwandika 3 дні тому

      Ane ou math comment godak dala ethi wage ekak denna kyl .harima lassana kathawa 2025 ta oni hode

    • @DineshaMaduwanthi-n8z
      @DineshaMaduwanthi-n8z 3 дні тому

      අනේ ඔව් ඒක තරම් ලස්සන කතාවක් තවත් නෑ...ඒ වගේ එකක් අයේ ඕනේ

    • @SandeepaniKumudu-rf7xz
      @SandeepaniKumudu-rf7xz День тому

      Ane ou akke❤❤.e wage kathawak denna❤❤❤. plzzzzzz.

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 3 дні тому +9

    හනේ හරිම ලස්සන සංවේදී අවසානයක්.මේ කතාව තව ටිකක් තිබුන නම් කියලත් හිතුනා.කෝම උනත් දැන් අපේ රිතූ අක්කා කතා ඉක්මනින් ඉවර කරන නිසාද මන්දා ලොකූ දුකක් හිතට දැනෙන්නෙ නෑ වෙනදා වගේ.ඒත් හරි ආසාවෙන් කියෙව්ව මේ ලස්සන කතාවත්.❤❤❤❤

  • @Feloniya
    @Feloniya 3 дні тому +1

    ඔයා නම් නියමයි රිතු අක්කි ලස්සන කතාවක් මේක😊❤❤

  • @YasadiDahamsa
    @YasadiDahamsa 3 дні тому +2

    හරිම ලස්සනයි අක්කේ 🥺❤️
    ඔයාගේ කතා වලින් ජීවිතේට හොද ආදර්ශ ගන්න පුළුවන් 😊 ඒ වගේම හරිම රසවත් 🥺💐

  • @janakachandana4536
    @janakachandana4536 3 дні тому +2

    හැගුමන් පිරිච්ච සෙනෙහසේ උපරිමයට අපිව අරන් ගිය ලස්සන කතාව ❤❤❤❤ ආදරෙයි ඔයාට වගේම ඔයාගෙ කතා වලට ත්...❤❤❤ ලස්සන කතාවක් අරන් ආයෙත් එන්න ❤❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 3 дні тому +2

    අනේ අඩ අඩ බලපු මේ කතාව ලස්සනම එපිය මටනම් මේක..❤
    ලස්සනම අවසානයක් ඒයාලගේ ආදරේ විශ්වාසය එකිනෙකාට තියෙන ආදරේ ඉවසීම නිසා එයාලගේ ආදරේ ජය ගත්තා වගේම අවුරුදු ගානක බලාපොරොත්තුවත් ඉටුවනා..❤

  • @roshanichapa6982
    @roshanichapa6982 3 дні тому +1

    අනේ හරිම ආදරණීයයි☺️☺️ තවත් ලස්සන කතාවක් ඕනේ ☺️☺️

  • @ChathurikaRathnayaka-vr3xm
    @ChathurikaRathnayaka-vr3xm 3 дні тому +2

    Danawada rithuwoo.oyage Muna diha balan MN hitana de.oya ki denekge hit sanasanawada kiyala.e Taran oyage hadawata lassanai.tanikarama oyata tiyanne positive mind ekak..ada walipili na.adarei rithu❤❤

  • @DulajMadusanka-e1n
    @DulajMadusanka-e1n 3 дні тому +1

    කතාව ගොඩාක් ලස්සනයි රිතු. ඔයාගෙ කතා ඔක්කොම කියෙව්වා,

  • @LathaWijesena
    @LathaWijesena 3 дні тому +1

    නේෂ් හරිම ආදරණීයයි ❤❤ ලස්සන කතාවක් හරිම ලස්සන ට අවසන් වුණා ..සතුටුයි ❤❤❤❤

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 3 дні тому +1

    කතාව අවසානයේ සතුටු කදුලක් ඇස් අගට මොදු උනා...❤

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 3 дні тому +8

    දෙයියනේ ඒ සතුට දකිද්දි මාරම සතුටක් දැනුනා.මාත් මැරි කරලා අවුරුදු 7ක් වෙනවා.අපිටත් තාම බබාලා නෑ රිතුවො.ඒත් මොනා කරන්නද මැරෙන්න නෙවෙයිනේ රිතූ.ඉවසීමේන් ඉන්නවා.

    • @DineshaMaduwanthi-n8z
      @DineshaMaduwanthi-n8z 3 дні тому +2

      ඉක්මනින් ඔයාලගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා...❤

    • @rithunovels8230
      @rithunovels8230  3 дні тому +1

      ඔයාගෙ ප්‍රාර්ථනාව දෙවියො ඉක්මනටම ඉෂ්ට කරයි මැණික . මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඉක්මනටම පැටියෙක් ලැබෙන්න කියලා .. මටත් බබාලා පරක්කු වෙද්දී මන් කලේ පත්තිනි මෑණියන්ටයි ශ්‍රී මහා බෝධියට යි බාර වුන එක . ඒක හරි ගියා මට නම් .

    • @nilankadilhani2595
      @nilankadilhani2595 3 дні тому +1

      දුක් වෙන්න එපා මටයි මහත්තයටත් බබාලා නෑ සතුටින් ඉන්න

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 3 дні тому +1

    ගොඩක්ම ලස්සනයි මැණික හැමදාම සතුටින්ම ඉන්න 😚අලුත් අවුරුද්දේ අලුත් පිස්සුවකින් හමිබ වෙමු👍

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 3 дні тому +1

    හරිම ලස්සනයි අක්කේ...සුද්දි මාරම වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න..අලුත් කතාවක් දෙනවද අපිට 🫣🫣🫣

  • @NisansalaSandarenu-r4j
    @NisansalaSandarenu-r4j 3 дні тому +1

    හරිම ලස්සනයි ❤..
    තව ලස්සන අලුත් කතාවක් ඔනි ආ

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 3 дні тому +1

    අනේ හරිම ලස්සනයි. හොඳම දේ ලැබෙන්නෙ හොඳම වෙලාවට කියනවනෙ. එයාල ගොඩාක් පින් දහම් කරානෙ. ඒ පිහිට ලැබෙන්න ඇති. ආදරෙයි රිතූ.......❤❤❤

  • @Sew-t1e
    @Sew-t1e 3 дні тому +1

    අනේ දෙයියනේ ,කොච්චර දුකෙන්ද ඉන්න ඇත්තේ ,අන්තිමට ඒ සතුටත් එයාලට ලැබුනා ,හැබැයි අපරාදේ කතාව ඉවර වුනේ ,අලුත් කතාවක් ඕනී ,අලුත් අවුරුද්දත් හෙට නිසා 😌♥️

  • @Sugandi_555
    @Sugandi_555 3 дні тому +2

    අනේ කියලා වැඩක් නෑ මැනික හොඳ අවසානයක් දුන්නට ඔයාට ගොඩාක් පින් .ඔයාගෙ කතා කොහොමත් අවසානය සතුටක් ගේනවාමයි.

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 3 дні тому +1

    රිතූගෙ කතානම් ඉතින් සුපිරිනෙ.👌👌👌👌👌. අනේ ආයමත් රපුන්සල්ගෙ වගේ කතාවක් දෙන්නකො. ❤️❤️❤️

  • @nilankadilhani2595
    @nilankadilhani2595 3 дні тому

    ඔයාගේ හැම කතාවම ගොඩක් ලස්සනයි සතුටයි දුකයි දෙකම එක වගේ....ape ජීවිතය wage .dannawa එනිසා හොඳටම ..💐💐💐💐💐💐💐💐💖💖💖💖💖💖

  • @suseemagunawa7032
    @suseemagunawa7032 2 дні тому +1

    ලස්සනයි කථාව ❤❤❤❤❤ගොඩාක්

  • @KaneshaMadumali
    @KaneshaMadumali 3 дні тому +1

    අනේ ඒකත් ඉවර උනා එහෙනම් නේද. ලස්සනම ලස්සනයි රිතුවෝ. තවත් ලස්සන කතාවකින් අපි හම්බෙමු රිතුවෝ

  • @sembukuttineelaprincysil-re4iw

    ❤❤❤❤❤❤අනේ ලස්සන ම ලස්සන යි දොනි ම Hospitel හිටියෙ අදයි ආවෙි තෙරැවන් සරණයි ඉක්මනින් තව ලස්සන කතාවක් දෙන්න

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 3 дні тому +3

    ගොඩක් ලස්සන අවසානයක් බුදුසරණයි ❤️🥰ඔයාට ස්තූතියි

  • @candikaRodigo
    @candikaRodigo 3 дні тому +3

    නෙක සුවද පිරුනු සිහිලැල්...
    ඈ මලකි කඩුපුල්...🌼🌼🌼

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 3 дні тому +2

    හැමදාම වගේ පට්ට සතුටුයි.බෝවිටියා දෙන්නකෝ

  • @rashicooray5998
    @rashicooray5998 3 дні тому +1

    මොනවා කියන්න ද රිතුවෝ මේ කතාවත් අනිත් ඒවා වගේම හරිම ලස්සනයි❤❤❤... අලුත් කතාව මොකක් ද අක්කියො යුහීන්ගෙ ලෙක්චර් ලව් එක ද නැත්නම් වීරේ ගෙ ලව්ස්ටෝරි එක ද... අක්කි ඔය දෙකම දෙනවා කියලානම් කිව්වා❤❤❤

  • @Kusumkarunarathna-t9c
    @Kusumkarunarathna-t9c 3 дні тому

    ඔයාගෙ කතා ගොඩක් ලස්සනයි ❤❤❤ හැමදාම ඔයත් එක්ක ඉන්නවා බුදු සරනයි ❤👍💐

  • @ThilankaJeewanthi
    @ThilankaJeewanthi 3 дні тому +2

    ඔයාගෙ හැම කතාවක්ම මං කියවනවා වගේම කියවල තියෙනවා..මං ආසම කතාව මේක..❤️ ගොඩක් ලස්සනයි..හරිම ආදරනීයයි..😘 ආදරේ කරන හැමෝම මේ විදිහට සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💓

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 3 дні тому

    ලස්සන අවසානයක් රිතුවො ආදරෙයි ❤️❤️❤️❤️

  • @ruwaninisanka
    @ruwaninisanka 3 дні тому

    ගොඩක් ලස්සනයි කතාව අක්කේ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😀😀😀😀😀

  • @anushagunapala135
    @anushagunapala135 3 дні тому

    Hamadema lassanata una.waradi karapu ayata danduwam lebuna..,.anith aya jewithe jaya gaththa....harima lassanayi...godak lassana awasanayak.thankyou Rithu manika ❤❤❤

  • @podibatta
    @podibatta 3 дні тому

    කතාව හරිම සංවේදී එකක් . නංගී baboo .❤ දැනෙන එකක් .ඔයාට තවත් ❤th සුවපත් කරන්න ශක්තිය ලැබෙන්න කියල ❤ma prarthana කරන්නම් .budusaranai

  • @InokaNilmine
    @InokaNilmine 3 дні тому

    අනේ ලස්සන අවසානයක් ,❤❤❤❤❤ Thank you♥️ සුදු නංගී

  • @NisansalaTissera
    @NisansalaTissera 3 дні тому

    වෙනස් කතාවක්. හරිම ලස්සනයි. Thank u රිතු බබෝ...

  • @NilushasadamaliVidanagamage
    @NilushasadamaliVidanagamage 2 дні тому

    හරිම ලස්සනයි කතාව... අලුත් එකක් අරගෙන එන්න ❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 3 дні тому

    Harima harima lassana kathava ❤❤❤❤❤❤❤❤asaven කියැවේ ❤❤❤❤❤❤❤thank you

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 3 дні тому +2

    අනේ කතාව ඉවරයි නේද..හෙට ඉඳන් මොකක්ද..❤❤

  • @MalaMala-k1s
    @MalaMala-k1s 2 дні тому

    ඇත්තටම කියන්න වචන නැ රිතු ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 3 дні тому

    අනේ හරිම ලසනට කතාව ඉවර කලා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthiRuwanmalasilva
    @JayanthiRuwanmalasilva 3 дні тому +2

    හරිම ලස්සනයි කතාව අවසානෙදි හරි ඒ දෙන්නට පැටියෙක් ලැබුනනෙ ❤️❤️

  • @A.spriya
    @A.spriya 3 дні тому

    Lassanai menika.apith adarei..❤❤❤❤❤❤❤😂❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @nathashasewwandi1016
    @nathashasewwandi1016 3 дні тому

    Ane hRim ලස්සනයි kathawa 😊

  • @inokadayaniuyangoda1831
    @inokadayaniuyangoda1831 3 дні тому

    Harima lassanai rithu. oyata thawath shakthiya labewa lassanama lassana katha liyanna. Oyatath paule hamotamath suba nawa wasarak wewa.!!! ❤❤❤❤❤🎉🎉🎉😊.

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 3 дні тому +4

    අම්මෝ අවුරුදු පහලොවක් කියන්නේ ලොකු කාලයක්,,,,ඒත් දෙවියෝ අපිට හරිම කාලෙදි හොඳම දේවල් දෙනවා නේද.....🥺🥺🥺🥰🥰🥰❤️❤️❤️

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm 3 дні тому

    Ane ithin oyage katha kohomath lassanai monakiyannada awasane gana harima lassanai ❤❤❤❤❤

  • @sajithshanaka8817
    @sajithshanaka8817 3 дні тому +1

    අදින් කතාව ඉවරනේ කියල හිතෙනකොට ලෝබයි කෙල්ල.මම ⁣මෙහෙම කියන්නම්,කසාද බැදලා පලවෙනි රාත්‍රීයෙම කෙල්ලගෙ පිරිසිදුකම බලන අය ඉන්න රටෙි,ඒක නැත්නම් දික්කසාදය කරන ලෝකයක මෙහෙම කතාවක් ආදර්ශයක්.මොකද මෙි කතාව එකම එකම පිරිමි කෙනෙක් බැලුවොත් කෙල්ලෙක්ගෙ ඔය කියන රතු පැල්ලම බලන එකක් නෑ.අනික තමා අවුරුද්දක් විතර යනකොට ගෑණි අයින් කරලා දාන පිරිම් ඉන්න රටක කතාවකට උනත් මෙහෙම වෙන්න ඕන කියලා සමාජයට දෙන ආදර්ශය වටිනවා කෙල්ල.වෙනත් පිරිමියෙක් අනත් අනාත වෙලා,දරුවන් හදන්න බැරි අවුරුදු 15ක් අත් නොහැරි ⁣ආදරයක් ලබන්න ගෑණියෙක් පිං කරන්න ඕන.මෙික කතාවක් තමයි ඒත් මෙහෙම කතා සමාජයේ වෙනවා වෙන්නත් පුළුවන්.මෙික බලන එකම එක කොල්ලෙක් හරි හිතන විදිය වෙනස්වෙයි...කතාව හරිම ලස්සනය්....අපේ ලස්සන ලමයො❤❤❤❤❤❤

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 3 дні тому

    කතාව ඉවර වෙනකොට දුකයි ...ඒත් ලස්සන අවසානයක් ....❤️❤️❤️❤️

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz День тому

    Harima lassana awasanayak akke kathawa❤.oya kawadawath apita duka hithena awasanayak Katha walin denne ne.❤❤❤thawath lassana kathawak apita denna akke.❤❤good luck ❤❤❤

  • @shiranthikurugamage4247
    @shiranthikurugamage4247 3 дні тому

    ඈත්තටම කතාව හරි ලස්සනයි ❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 3 дні тому +3

    අනේ හිතුවෙවත් නැ අද ඉවර වෙයි කියලා.හැමදේම ලස්සනට විසඳුනා.
    අනේ රිතු class කරන සැරයි කියලා කතාවට කියන සර් ⁣කෙනෙකුට ආදරේ කරන කෙල්ලෙක්ගේ කතාවක් දෙන්නකෝ අලුත් අවුරුද්දේ plz....plz.....

    • @BhagyaDulakshi
      @BhagyaDulakshi 3 дні тому

      ekanm supirima idia ekk anee.anee puluwannam dennakoo akkiyoo

  • @niroshinikumari180
    @niroshinikumari180 3 дні тому

    Hamadamath wage lassana awasanayak.❤❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 3 дні тому

    Athatama deyoo thamai eyata pihita wela thiyenne

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 3 дні тому

    Lassanay❤❤❤ akki thawa kathawak gendooooooo ❤❤❤❤❤❤

  • @chithraniroshi
    @chithraniroshi 3 дні тому

    ලස්සනයි ගොඩාරියක් ❤❤❤❤❤❤❤

  • @KaveeshaWenuri
    @KaveeshaWenuri 3 дні тому +1

    අලුත් අවුරුද්දට ලස්සන වෙසක් ඕනී රිතූ අක්කේ ❤ ආදරෙයි හැමදාමත් 😊

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 3 дні тому

    අනේ හරිම ලස්සනයි තව ලස්සන කතාවක් දෙන්න

  • @ayeshanadei3449
    @ayeshanadei3449 3 дні тому

    ❤❤❤Adarei rithuu lassanai awasanaya.

  • @SuduAraliya-b2i
    @SuduAraliya-b2i 3 дні тому

    ane ethi yantham e dennata petiye genawa kathawe unath duken hitiye kellai kollai dennata denna godak adaren hitiye ekai lassana kathawak oni rithu 2025 awruddata harida api balan innawa

  • @dayanthaKumara
    @dayanthaKumara 3 дні тому

    Oyage anith katha wagema me kathawath godak lassanai nango aai lassana kathawak oone nago❤❤❤❤

  • @Kaweeeeeeeee3
    @Kaweeeeeeeee3 3 дні тому

    හරිම ලස්සනයි අක්කියො❤

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 3 дні тому +2

    සමහර හොද දේවල් ලැබෙන්න කල් යනව ..හැබැයි ඒ දේවල් ලැබෙනෙ ලැබෙන්න ඕන හොදම කාලෙට ❤❤ලස්සන අවසානයක් දුන්න ඔයා ඒ වගේම අක්ක ඔයා හැමදාමත් චරිතයට සාධාරණයක් කරා ..❤❤ආදරෙයි ඔයාට ..❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 3 дні тому

    අම්මොහ් කදුලුත් ආවා ❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 3 дні тому

    අනේ ගොඩාරියක් ලස්සනයි අක්කියො ❤❤❤❤❤...ඔන්න ඒ ආදරෙත් ලස්සනට ගලන් ගියා මාරයි අනේ...දැන් කෝකද දෙන්නේ...යූහීන්ව අමතකද...❤

  • @senanibanneheka7103
    @senanibanneheka7103 2 дні тому

    Nimnadini wage funny kathawak one. Oya mona kathawa liwwath lassanai nangi.❤❤❤❤

  • @Keshani1234
    @Keshani1234 3 дні тому

    Puduma tharam lassana awasanayk akki

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 3 дні тому

    Wow katawa nam harima lassanaii duk kamkatolu madin galan giyapu adare harima shaktimat.alut katawak oni rithu❤❤❤❤❤

  • @SadiniMaheshika
    @SadiniMaheshika 3 дні тому

    අනෙ හරිම ලස්සනයි ..........❤❤

  • @shanikamadumali8796
    @shanikamadumali8796 3 дні тому

    Kiyann wachana na lassnay ❤🎉

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 3 дні тому

    Aneeee. ❤❤❤❤lassana awasanayak.iye weddiwat hituwe ne kathawe awasanaya ada kiyala

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 3 дні тому +1

    ලස්සන අවසානයක් දුන්නාට thank you rithu . දැන් වත් වේගබට්ටාගේ කතාව හරි යුග්මගේ අය්යාගෙ කතාව දෙනවාද?❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 3 дні тому

    ❤❤❤ගොඩක්.ලස්නයි

  • @SandamaliMadu-t4c
    @SandamaliMadu-t4c 3 дні тому

    Ammo sathutui manika❤❤❤❤

  • @sewmini91
    @sewmini91 3 дні тому

    Harima lassana awasanayak❤❤❤❤❤❤

  • @WandanaMadushani
    @WandanaMadushani 3 дні тому

    හරිම ලස්සන නිමාවක් රිතුවෝ.අලුත් කතාවක් ඉක්මනට දෙන්නෝ.......

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 3 дні тому

    ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 3 дні тому

    හරිම ලස්සන කතාව .

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i 3 дні тому

    Supiri kathawa ♥️🥰

  • @SagarikaMadhubhashani
    @SagarikaMadhubhashani 3 дні тому

    Thawth lassnm lassn kthawk . Thnq akkiyo. digtm me wge lassn ktha liyn. Wish krnw oyy❤

  • @ChanuReshi
    @ChanuReshi 3 дні тому

    ලස්සනයි ❤❤❤❤

  • @champapathirana4951
    @champapathirana4951 3 дні тому

    Harima lassanai kathawa ❤

  • @Nadeeshaamali-p6q
    @Nadeeshaamali-p6q 3 дні тому

    Warthamanayata gelapena ekak denna.ada kale mehema adara katha aduy.duka prashna pirunu ewa thiyenne.ewath tikak athul karanna

  • @HiruniMaleesha-f6w
    @HiruniMaleesha-f6w 3 дні тому

    Lassanai rithu akki ❤

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 3 дні тому

    Lassana avasanayak❤❤

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 3 дні тому

    marama lassanai kathawa

  • @Nishadi2002
    @Nishadi2002 3 дні тому

    Godak lssna kthwak akki mek .asawen kiyewwe thnks oyt lssnakthwak dunnt 😊❤

  • @SashiniUpeksha-c2h
    @SashiniUpeksha-c2h 3 дні тому +2

    ලස්සනයි අක්කෙ කතාව.කියවද්දි මට දුකයි.මාත් ඔය විදියටම දරුවෙක් ගැන හීන මවනවා අක්කි හැමදාම.මන් ගාවට අපෙ පැටියා තාම ආවෙ නැ..මෙ මගෙත් හීනෙ.උදෙ හවස මන් දකින එකම හීනෙ.මටත් අම්මා කෙනෙක් වෙන්න කොච්චර ආසද මන්..ඔය වේදනාව මන් හොදට දන්නවා.දවසක මෙ විදියට මගෙ පැටියත් මන් ගාවට ආවොත් අනෙ දෙයියනෙ එච්චරයි මන් ඉල්ලන්නෙ.🥺

    • @rithunovels8230
      @rithunovels8230  3 дні тому +2

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා පැටියො . මමත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයාට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා .
      ඔයා විශ්වාස කරනවා ද දන්නෙ නෑ . මටත් බබාලා පරක්කු වෙලා හිටියේ . ඒත් පත්තිනි දේවාලෙට යි අනුරාදපුරෙ ශ්‍රි මහා බෝධියට යි බාර උනාම ඉක්මනට දරු පැටියෙක් ආවා අපි ලගට .

    • @SashiniUpeksha-c2h
      @SashiniUpeksha-c2h 3 дні тому +1

      @rithunovels8230 මාත් භාර හාර වෙනවා අක්කි හැමතැනටම..ඔයාගෙ වචන වලට පින්.ගොඩාක් ස්තූතියි අක්කි.💖

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 3 дні тому

    Oya hari lassanata mekat iwarakala rithu adarey api,oyage hema kathawama kiyawanawa mama,samahara ewa deparat kiyawala tiyanawa, mama asama oya me awasana karana vidiyata, idiriyatama yanna oyata budu saranay, adarey godak❤❤❤❤❤

  • @RskDammika
    @RskDammika 3 дні тому +2

    මට කියන්න තියෙන්නේ සුද්දි මාරම වාසනාවන්තයි නේශ් වගේ කොල්ලෙක් ලබන්න .කියන්න තේරෙන් නෑ වචන එන් නෑ ඒ ආදරේ ගැන .මාරම ලස්සනයි රිතු මැණිකේ කතාව බුදු සණනයි ඔයාට ආදරෙයි අහස තරම් ❤❤❤❤❤

  • @anushadharshi
    @anushadharshi 3 дні тому

    Soo butterfly story. I love you akki

  • @TwDilshara
    @TwDilshara 3 дні тому

    ලස්සන ම ලස්සන කතාවක් , ලස්සන අවසානයක් ❤❤❤❤

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 3 дні тому

    හරිම ආදරනීයයී කතාව..💗💗🥰💐

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 3 дні тому

    Ane...iwarai neda..❤❤❤❤wating for new..

  • @uhanirankothge6339
    @uhanirankothge6339 3 дні тому

    හරිම ලස්සනයි

  • @YamunaManohari
    @YamunaManohari 3 дні тому

    Lassana awasanayak akke bovitiyath dennoo😊❤

  • @RohanaSeaman
    @RohanaSeaman 3 дні тому

    Ane ikmanata iwara karane😢😢😢😢

  • @manochandu5220
    @manochandu5220 3 дні тому

    සුපිරිම අවසානයක්...❤❤❤❤

  • @ChamariManjula
    @ChamariManjula 3 дні тому

    Harima ලස්සනයි
    Iwara unata dukai
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 3 дні тому +1

    ඒකනේ රිතු නම් කතා කතා නම් අපිට පිස්සු හදන රිතු හ්ම් හ්ම් 😂😂😂😂

  • @rdslanka2710
    @rdslanka2710 3 дні тому

    Super story 🎉🎉