I like some stories U have written. Adareida Maya is one of the best. Still the novels may need more elaboration on description of places and the environment where the things are happening. Sorry as I do not know how to do Sinhalese writing . Wish U all the best.
මේ කතාවත් ඉතින් දුක පැත්තට වැඩිය බර වුනත් ලස්සන අවසානයක් තියෙනවා කියලා දන්න නිසා හරිම ආසයි අක්කිගේ කතා වලට මේකත් සුපිරියක් වෙයි...❤
මමනම් ඔයාගෙ හැම කතාවකටම කැමතියී...දන්නව මොන කතාව දුන්නත් ඒවා මාරම ලස්සනයි කියලා
මේ කතාවත් ඔයා ගෙ අනිත් කතා වගේ අපිව පිස්සුවට්ටන ලස්සන ම ලස්සන කතාවක් වෙයි අනිවාර්යයෙන් ,❤ ලස්සනයි ❤
ලස්සන ලස්සන කතා ලියන්නට නව වසරේ
රිතූට අදහස් පහල උනාවේ දිවා රැයේ
අනේ ඔහොම කල් අරින්න එපා තරහ වෙනවා හොදේ...අනේ ගොඩක් දුක හිතෙන කතාවක්ද.ලස්සන අවසානයක් තියෙනවනම් දුක හිතුනත් කමක් නැ හොදේ..ලස්සනයි වගේ කතාව...කො කො අපේ බොවිටියා ඉක්මනින් දෙන්න මග බලන් ඉන්නේ ❤❤❤❤
අනේ මේ කතාව හරිම ලස්සනයි පුලුවන්නම් දෙකම දෙන්න❤❤❤❤
හී හී ඒක ලස්සන කතාවක් වෙයි 🥰🥰🥰❤️❤️❤️
රිතු අක්කේ මම මෙික කියන්නම ඔනි.මම ඔයාගේ සියලුම කතා බලලා ඉවරයි.ඒ බැලුවෙි කතා පෙල ගැස්සවිම මට feel වෙනවා ඒ නිසා .අනික ඔයාගේ ලොකු සීන් නෑ.පුළුවන් විදිහට කතාව දානවා.අර වැඩ මෙි වැඩ.ලබන අවුරැද්දේ ඉදන් දෙන්න බැරිවෙයි ඒ කතා නෑ.මම ගොඩක් කතා බලන කෙනෙක්.එත් දැන් බලන්නේ ඔයාගේ විතරයි.මොකද පාඨකයා හරකෙක් වගේ පිං දෙන්ඩු වෙන තැනට කතා ලියන රචකයා පත් වෙන්න ඔනි නෑ.පුළුවන් නමි දානවා කතාව.බලන අය කොහොමත් හොද නමි බලනවා.ඉදිරියටත් ඒ නිහතමානී කම තියන් යන්න අක්කේ.හරිම ආදරෙයි .බුදු සරණයි
අනිත් කතා වගේම ලස්සනයි නංගී ❤❤❤
කමක් නෑ අනේ මේකත් ලස්සනයි...හැමෝටම සුදු කොල්ලෝ හම්බෙන්නේ නැති එකට මන්කැමතියි අනේ❤❤❤❤කලු කොල්ලන්ගේ ආදරෙත් හරි ලස්සනයි නේද රිතූ
දුුක හිතෙන කතාවක් නම් ඔයාගෙන් එපා රිතු,ඔයාගෙ කතා ලස්සනයි එේ නිසාමයි කියවන්නෙ
❤❤❤❤❤dukak denna epa akki kathawe awasaneta❤❤❤ oya ehema Karan nathi nisa thama mechchara pisuwen oyage nawal kiyawanne❤❤ Anika oya apiwa e Saritha athule marama vdiyata jiwath karawanawa❤❤❤❤
Dukak nethi awasanayak dennako akke❤❤. lassanai aluth kathawa..❤kollai kellai adaren thiyanna.kocchara duka wedi unath sathutu awasanayak denna😢😢❤❤
කතාව හරි ලස්සනයි
Kathava lassanai ❤❤❤❤❤❤❤❤
Ane hari asawen inne oyage guru gola bedimak kiyawanna plz ekak liyanna api wenuwen
මං නම් ආසයි මේකටත් ❤
අනේ අම්මේ කෙල්ලේ ඔයත් කපටිම නෑ නේද.😂.මාත් හිතුවේ යුහීන්ගේ කතාව දෙයි කියලා ඒකයි ඒක ගැන එච්චර උනන්දුවක් තිබ්බෙ නැත්තේ හැබැයි වස්තූ මේ කතාව ශෝක් අනේ .හිතට ඇල්ලුවා .ඒත් ඉස්සරහට කෝම වෙයිද නම් මන්දා❤
ඔයාගෙ අනිත් කතා වගේම මේ කතාවත් ගොඩාක් ලස්සනයි ❤❤❤
Lassanai rithuu
Poddak duka hithunata kamak naha onna ohe.anthima godak adaraneeya ekak wenavane neda manike❤
කලුපාටත් ලස්සනයි අනේ❤❤❤
Nice ❤❤❤❤❤❤
අය්යෝ මැදැය් ගුරු ගොල ආදර කාතාවක් බලන්න හිටියා 😢
ඔයා නම් හොද නැහැ අක්කේ 😅
යුහීන් ගේ කතාව නම් දැන් මතකත් නෑ ඔයා ගේ මේ වගේ ලස්සන කතා බලද්දී ❤
Lassanai
මුලින් දුක වුනාට කමක් නෑ.සතුටින් අවසන් කරන්න 😁😁
Anee akkiiii bovitiyath oni aniwaryenma ❤❤😢
අනේ මංද රිතූ කතාවන්ම් මාර ලස්සනයි ඒ වගේම අන්කොමන්. ඒත් හරි අමුත්තක් දැනෙනවා
Lassni akki
Yhinge kathawa gennko
මුලින්ම ලස්සන දැනුනා ❤❤❤
ලස්සනයි
බෝවිටියා වගේ මේ කතාවත් පිස්සුවෙන් වගේ කියවන්න පුළුවන් වෙය් කියලා හිතෙනවා 😊❤
ලස්සනයි ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️ අනේ තවම හිතා ගන්න බෑ නේ
Oyage katha godak lassanai.mama pussuwen kiyawanne.e unata dan tika kalayak oyage kata wala hagim kinana de adui.danne aduwen.nihadai ma kiyana katawa danenne na mata.oyage kata mara putekuta pem kalemi.himi ahimi denuwan katha marai.adambara malak.a malaki kadupul e katha denenawa adui.ane apahu pissuwen kiyawanna eka parata 4.5 parak kiyawanna asa hitena katha tikak dennako.oyage katha maru ane.kadula mata di.punchi samanali.himi ahii denuwan.gimhanaya awasan.suki rahs.adari man.aiyooooo ewanam mama tawama kiyawanawa 7.8 paratat.patta ktha.akki.e wage hitata danenna.pissuwen kiyawanna kathawak denna suduwooooooooo.adarei godak.❤❤❤❤❤❤❤❤
Lassanay akki oyage nawals serama kiyewwa oya e hama ekakma hithata danena vidihata liyala thiyenawa ❤
මේකත් අවුලක් නම් නෑ වගේ රිතුවෝ.ඉස්සරහට මේකටත් අපි වශී වෙයි ඉතින්.ඔයාගේ කතා එහෙමනේ.....
Ane aluth kathawak. Thank you 👍🏼👍🏼😊😊❤️❤️💐💐
Lassanai akke aluth kathawa bovitiyath one❤❤❤❤❤
අපෙ නිල් as ගයාල් ගෙ කතාව ගෙන්නෙ කවදද අනෙ
Thanks rithu harima lassanaii 3
තව කොටසක් දෙනවලු ඉතින් ❤
Lassanai ❤❤❤❤
යුහීන්ගෙ කතාව ඕනි අනේ
Oy mona Katha liwath API patta asawen kiynne akke❤
Lassani manika kotas 2 denawa nam ithin hodai adari godak❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍😍
Aluth kathawa aluth themawak wage neda patan ganma nam hodai wage habai thawa idiriyata gatalu godak thiyevi oyatath paule samatath suba nawa wasarak wewa budu saranai
I like some stories U have written. Adareida Maya is one of the best. Still the novels may need more elaboration on description of places and the environment where the things are happening. Sorry as I do not know how to do Sinhalese writing . Wish U all the best.
😌😌💗💗💗
🥰🥰🥰🥰🌹🌹❤️
🥰🥰
Bovitiya kthawa oni ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලන් හිටියේ යුහීන්ගේ කතාව දායි කියලා😢
මොකද මේ වෙන්නේ 😌 ආරම්භය හොදයි ,ඔහොම තිබ්බට බාල්දි වැටෙයි වගේ 😪
Lssnai vge kthwa oyge kth khomth maru ne😊❤
❤❤❤😊😊😊
🎉
❤❤❤❤❤❤
duka epa appa.api hithe tiyena duka pidane nathi karagannet oyge katha walin.ewa kiyawaddi podi welawakt hari hithata sanasimai.e nisa duk katha epa ane
❤❤
අනේ යුහීන්ගේ කතාව කවද්ද දෙන්නේ මැනික???
රිතු අක්කෙ මෙ මොන මගුලද්ද අෆ්ෆා අගෙ නොකර යුහින්ගෙ කතාව දෙන්නකො අෆ්ෆා
Youhin hitiye mona කතාවේ ද kiyala mathaka nane
පටන් ගැන්මෙන්ම දුකයිනෙද අක්කි
කතාවනම් හොදයි වාගෙ හැබැයි දේපල වලට තන්හාවෙ වාගෙයි කසාදෙ තීන්දු කරන්නෙ
අනේ මට මේ යුහීන්ගෙ කතාව මතක නෑනෙ මොකද්ද කියලා කවුරුහරි පොඩ්ඩක් කියන්නකෝ ප්ලිස් ❤️❤️❤️
යුග්මගේ අයියා,,,අදුර දුරලු සදවති කතාවේ යුග්මගේ අයියා යුහීන්....🥰❤️
@sugandhiwijekoon6408 අනේ තැන්කියු ❤️❤️
ලස්සනයි ❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤
❤