හොම්බෙන් AI එක කොච්චර සාර්ථකද?(Explained)

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 363

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 4 місяці тому +3

    ඔයා හරි ස්තූතියි

  • @gahasitha
    @gahasitha 5 місяців тому +19

    10:32 අන්තිමට කිව්ව කතා ටික නම් සහතික ඇත්ත. ඔච්චර සරල දෙයක්වත් implement කරන්න බැරි පොලිසියට අර වගේ සංකීර්ණ දේවල් විහිලු .

  • @tkaavi
    @tkaavi 5 місяців тому +23

    11:10 මිනිස්සු නීතිගරුක වෙන්න නම් මිනිස්සුන්ට නීතිගරුක වෙන්න පහසු කරන්න ඕන. ❤😊

    • @Nitheesh-n
      @Nitheesh-n 5 місяців тому

      ඇත්ත කතාව මේක තමා වෙන්න ඔනේ❤

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 5 місяців тому +21

    Well said Malli. ශ්‍රී ලංකා චින්තනය තවම නොදියුණුයි. තරුණ පරම්පරාව තමයි රටේ අනාගතය බාර ගන්න ඕන. නාකි නෙවෙයි. 👍

  • @sooriyabandara3724
    @sooriyabandara3724 5 місяців тому +71

    AI තියා කිසිම තාක්ෂණික උපකරණ ගැන නොදන්න අපිවගේ මහළු අයව දැනුවත් කරනවාට බොහොම පිං 🙏❤️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 5 місяців тому +7

      ඒ උනාට ඔබතුමා youtube ඇවිත් සිංහලෙන් කොටනවනෙ. ඒකත් ලොකු දෙයක්නෙ... 😊

    • @Kesh_de_jayathunga
      @Kesh_de_jayathunga 5 місяців тому +4

      මේව බලන්න යොමු වෙන එකත් ලොකු දෙයක්

    • @YetiNews
      @YetiNews 5 місяців тому +3

      මොන Ai ද දැන් ඉතින් පිනක් දහමක් කර ගනින් ❤

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 5 місяців тому

      මහලු වීම තාක්ශනික දැනුම අඩුවීමට කිසිසේත්ම හේතුවක් නෙමේ.තාක්ශනික දැනුම,මහලු අයගෙ ජීවිත ගොඩක් පහසු කරල තියෙනව.

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 5 місяців тому +1

      මහලු වීම තාක්ශනික දැනුම අඩුවීමට කිසිසේත්ම හේතුවක් නෙමේ.තාක්ශනික දැනුම,මහලු අයගෙ ජීවිත ගොඩක් පහසු කරල තියෙනව.

  • @cabeywickrama4746
    @cabeywickrama4746 5 місяців тому +75

    වැරැද්දක් කරාම ලයිසන් එක පොලිස් කාරය එයාගෙ device එකෙන් scan කරල, කරපු වරදයි ඒකට අදාල දඩ මුදල add කරනව. ඒක government system එකක save වෙනව.ඊට පස්සෙ license එක අයිති කෙනාටම දෙනව, එයාට තියෙන්නෙ අදාල කාලෙ ඇතුලත ඒ ගාන ගෙවල license එක clear කරගන්න.. එහෙම නොකරොත් license එක deactivate වෙනව.. license එකක් scan කරාම deactivate ද කියල අර කියපු system එකෙන් බලාගන්න පුළුවන්... deactivated license එකකින් drive කරන්න තහනම් කරනව..
    ඉතිං මෙහෙම system එකක් හදන්න බැරි ඇයි..

    • @madushansenadheera6781
      @madushansenadheera6781 5 місяців тому +5

      Basic needs tikawath filfill karanna bari rataka api inna hinda

    • @gahasitha
      @gahasitha 5 місяців тому +15

      ඔච්චර ඕනෙත් නෑ. අඩුම ගානෙ දඩේ ඔන්ලයින් ගෙවන්න පුලුවන් සිස්ටම් එකක් පෝස්ට් ඔෆිස් පොලිසි ගානෙ රස්තියදු වෙන්නෙ නැතුව. ගෙව්වට පස්සෙ ලයිසන් එක ගෙදරටම එවනවා. මහ දෙයක් නෙමෙයිනෙ. වෙබ් සයිට් එකකුයි පේමන්ට් ගේට්වේ එකකුයි විතරයි ඕනෙ. ඕන්නං පොලිසියෙ වෙබ් සයිට් එකම පාවිච්චි කරන්න පුලුවන්.

    • @TechWithWicky
      @TechWithWicky  5 місяців тому +9

      Good idea ❤️

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 5 місяців тому +1

      ඕක ඒ අදාල access credentials දෙනොනම් easy හැදුවහකි ඕක

    • @ChandeepJayasekara-ICT
      @ChandeepJayasekara-ICT 5 місяців тому +2

      I respectfully your idea

  • @yanjana5815
    @yanjana5815 5 місяців тому +9

    යූ ටියුබ් එකේ මොකක් හරි දෙයක් ගැන අන්තවාදී නොවී නිවැරදි අදහසක් ගන්න පුලුවන් චැනල් එක තමා විකී

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 5 місяців тому +1

    බොරු කියන්න ඕනි නෑනේ. මම නම් විකියගෙන් සෑහෙන්න දේවල් ඉගෙනගන්නවා Technology ගැන.
    Thank you ❤

  • @Liamdasanayake
    @Liamdasanayake 5 місяців тому +2

    මේ video එක මරු මල්ලි.. next level thinking 👍 ඔයා අර divorce case example එක driving උගන්වන එක use කරල කරපු explanation එක පට්ට... ❤

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 5 місяців тому +7

    මොනෝ නැතත් Homben Al මාකටින් video එකනම් next ලෙවල්

  • @NexTro-n9d
    @NexTro-n9d Місяць тому

    අන්තිම ටික නම් මරු❤

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 5 місяців тому +6

    දැන් රැල්ලක් වගේ යන betting sites ගැනත් video එකක් කරමු

  • @chathuranirmal511
    @chathuranirmal511 5 місяців тому +33

    අඩො මෙච්චර කාලෙකට දැක්ක උබේ හොදම වීඩියෝ එක❤

  • @ruvinimedagedara
    @ruvinimedagedara 5 місяців тому +2

    මේක සුපිරියක්...❤ දන්නෝ දනිති මේ කථාව.. 😅

  • @tharangajayasuriya1459
    @tharangajayasuriya1459 5 місяців тому +1

    තව ක්‍රමයක් තියෙනවා දුර පලාතක ගෙහින් දඩයක් කෑවොත් ගෙවන්න😊. අදාල පොලිසියෙ රථ වාහන අන්ශයෙ ස්ථානාධිපතිට අපි දඩේ ගෙව්ව receipt එකයි අපේ ලිපිනය ලිව්ව රෙගිස්ටර් ලියුමකට අදාල මුද්දර අලවපු ලියුම් කවරයකුයි තැපැල් කරලා ඉල්ලීමක් කරොත් ලයිසන් එක එවන්න කියලා ගෙන්න ගන්න පුලුවන්ලු.
    (ඔය වගේ අවස්ථාවකට මුහුණ දීලා කෙනෙක් අපහසතාවයකට පත් උනොත් දැන ගැනීම පිනිස කිව්වෙ)

  • @charithgunathilaka
    @charithgunathilaka 5 місяців тому +1

    dammmika perera kiyanne mahindalage katu kana ballek, u hadanne noogath minissu issaraha AI gana kiyavala porak venna, AI eka hadan yana kolla gana visthara tikak hoyala balanna one

  • @nicolvishan
    @nicolvishan 5 місяців тому +1

    හැමදාම වගේ සුපිරි වැඩක්.. 💯
    Podcast series එකක් හරි මේ වීඩියෝස් podcast විදියට අහන්න පුලුවන් විදියක් නැද්ද.?

  • @Chan26220
    @Chan26220 5 місяців тому +1

    අපි ගෙදරට පූසෙක්ව animal shelter එකෙන් ගේනකොට එයාගෙ හම යටට පොඩි microchip එකක් දාල තමයි දුන්නේ. එයාව නැතිවුනොත් ආපහු හොයාගන්න ලේසි වෙන්න.
    AI කියලා අන්දන්න ඕනෙ නෑ. Identification technology එක දැනටමත් භාවිතයේ තියනවා.

  • @mudithasanjeewaka
    @mudithasanjeewaka 5 місяців тому +14

    ඇත්තම කතාව කියන එකම කොල්ලා..❤

  • @malithanuradha3333
    @malithanuradha3333 4 місяці тому +1

    නයිස් බ්රෝ ❤😊

  • @ramindujayasinghe6
    @ramindujayasinghe6 5 місяців тому

    Wicky අයියගේ mindset එක negative කියලා හිතුවා. ඒත් මෙච්චර negative කියලා හිතුවෙ නෑ. Gammac aiye. Keep it up අයියේ❤❤ elone musk t banala hoda video ekak one ikkmanata❤🎉🎉

  • @samithaisards9950
    @samithaisards9950 5 місяців тому +1

    Rate wene dewal amathaka karala Buddimath minissu nomaga arinna Ranil la ge order ekata udin idan hadana discussions mewa...Dan ithin sathiyak minissu me rata thiyana bayanaka anathura amathaka karala mewa gana katha kara innawa....mewata ahu wenne epa... me wenakota yana deshapalane gana gaburin hithanna.

  • @YasasJayasinghe
    @YasasJayasinghe 4 місяці тому

    එක ඇත්ත. නමුත් එතනදි වෙන්නෙ මම හිතන විදිහට ,
    රටෙ හොරු අල්ලන සිස්ටම් එක අවුරුදු දොලහක ලමයෙක්ට හදන්න භාර දෙන්නෙ නෑනේ. අපි කැම්පස් වල hospital management system projects වගේ එවා assessment වලට හදනවා වගේ මොඩෙල් එකක් හදන්න කියනවා කියලයි මම හිතන්නෙ. එච්චරම සිරීයස් අරගන්න දෙයක් නෙවේ. දේශපාලිනකව නෙවෙ මම කියන්නෙ. මට හිතුන දේ.
    අද කාලේ ඉතින් කිසිම අදහසක් ප්‍රකාශ කරන්න බෑනේ. ඔක්කොම දේශපාලනිකව ගන්නේ. ඇත්තම කිව්වොත් වහල්ලු ඉන්නෙ. තමන්ගෙ පක්ශය නරකක් කලත් එක පිලිගන්නෙ නෑ. වෙන කෙනෙක්ගෙ හොදක් කියන්නත් කැමති නෑ. එහෙම එකෙ තමන්ගෙ අදහස නොවන අදහසක් කිව්වොත් ඒ මනුස්සයා තමන්ගෙ හතුරෙක් කියලා හිතලා අනෙක් දෙශපාලන කදවුරට හංවඩු ගහලා බනින සෙට් එකක්නෙ ඉන්නෙ. කමෙන්ට් එකක් දාන්නත් කලින් හිතන්න ඔනේ ඒ නිසා සෑහේන්න 😂

  • @supunmadusanka6838
    @supunmadusanka6838 5 місяців тому

    methana me eya katha karanne podi lamayekta solution ekak suggest karana eka. nathuwa e lamaya aththatama commercially product ekak hadanawa neweini. habei meka aththata develop karanna bari software ekak kiyala kiyanna be harakekta specialized una mune yam deyak ne kiyala thahawuru karanakan. anika mehema software ekak aththata haduwath lankawa wage ratawalata witharai wadagath. harak horu inna

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru 4 місяці тому

    බ්‍රෝ පට්ට meter 1 ඔයා 👍සබ් කලා 👍👍👍

  • @TharinduDhane
    @TharinduDhane 5 місяців тому

    you made a very good point machan. මිනිස්සුන්ට නීතිගරැක වෙන්න නම් ඒක මිනිස්සුන්ට පහසු දෙයක් වෙන්න ඕන. Thats what 1st world countries do. Nobody wants to bypass the law.

  • @ravindudilmin4016
    @ravindudilmin4016 5 місяців тому +1

    One of favorite YT Channel now days ✨❤️😘

  • @gameadventurelk
    @gameadventurelk 5 місяців тому

    Homben AI eka karann puluvan nasal print eka , retinal scan wage use karala... eth eke process eka e tharama saarthaka nehe. Oka wenath ratwal wala use karanne hoarding walata, e kiyanne farms wala unva count karanna , data record karanna, wage tgava godakata... ethanadi oka danata prayogica wa karanne ear ekak pierce karala gaha tag ekakin. Ewwa scan wenne rfid wage... in / out wage ekak, nathnm special mokakata hari treatment ekakdi oka use karanna puluvan. Eth hora harak harala gaane bimata bassala, polimata aran scan karala natanavaya wadiya hkndai driver ta ljcense eka thiyenava nam note ekak daagena eka clear karama eka policiyen...

  • @ZteBlade-kz4sh
    @ZteBlade-kz4sh 5 місяців тому

    plan eka nam hondai, d perera nethivunoth hoyaganda lesyvei

  • @jonsnow3513
    @jonsnow3513 5 місяців тому +1

    AI basic theory karal iwara wuna podi lamayekta thaniyama karanna sunna test project idea ekak practical wennama ooni na

  • @rizwanrafeek7139
    @rizwanrafeek7139 5 місяців тому +1

    Patan gattha welawe idan harakek wagei Ba Ba Ba Ba kiyanne nathuwa positive hithuwoth narakada? We have to start from somewhere

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 5 місяців тому +2

    Perfect video mchn excellent 🎉❤

  • @TheNaturevi
    @TheNaturevi 3 місяці тому

    Apahu tiktok patangamu 😁
    sweg Harsha
    Soyaa di
    Gavin
    Wicky
    Set eka...😁😁

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 5 місяців тому +2

    Good One.. 👌👌

  • @ranganatennakoon
    @ranganatennakoon 5 місяців тому +1

    100% එකගයි ,
    large language models training කරනවා කියන්නෙ සරල දෙයක් නෙමෙ මෙක දන්නෙ නැතුව ගොඩක් ලංකාවෙ උන් බොරූවට කියවනවා.

    • @pasindupabasara1293
      @pasindupabasara1293 4 місяці тому

      Sirawata AI kiyana wachane allan dagalanawa danna dekuth nathuwa

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 5 місяців тому +50

    USA ගැන 2 ඔනේ🇺🇸❤️.US A හමුදා ශක්තිය හා ආයුද කොමිපැනි ගැන❤️

    • @ChamikaVikash
      @ChamikaVikash 5 місяців тому +1

      Part 1 mokadda?

    • @Pasiduanurada-125f
      @Pasiduanurada-125f 5 місяців тому +1

      @@ChamikaVikash මෙි චැනල් එකේ තියෙනවා පල්ලයහට ගිහිං බලන්න අනිවාරෙන්

    • @Pasiduanurada-125f
      @Pasiduanurada-125f 5 місяців тому +1

      @@ChamikaVikash මෙි chanel එකේ තියෙනවා චිනය ඇමරිකාව පරදා කවදා ලෝක බලවතා වෙයිද කියලා තමිනේල් එක තියෙන විඩියෝ එකක්.හැබැයි විඩි⁣යෝව බැලුවට පස්සේ තේරෙයි කවදාවත් ඇමරිකාව පරද්දන්න චිනයට තියා කාටවත් බැ කියලා

    • @Pasiduanurada-125f
      @Pasiduanurada-125f 5 місяців тому +3

      ​​@@ChamikaVikashමෙි chanel එකේ තියෙනවා ඇමරිකාව පරදා චිනය කවදා ලෝක බලවතා වෙයිද කියලා විඩියෝවක් එක..හැබැයි තමිනේල් එකේ එහෙම තිබිබට විඩියෝව බැලුවට පස්සේ තේරෙයි චිනාට තියා කිසිම රටකට ඇමරිකාව පරද්දන්න කවදාවත් බැ කියලා

    • @SarangaLiyanagamage
      @SarangaLiyanagamage 4 місяці тому +1

      ​@@Pasiduanurada-125faniwaren

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha 5 місяців тому

    සුපිරියක් ....ජය ජයම

  • @Hirunitha_Senarathne
    @Hirunitha_Senarathne 5 місяців тому

    කතාවෙන් 90%ක් නම් ඇත්ත. හැබැයි EV වාහන සීන් එක ගැන නම් පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවන්. EV වාහනේ Battery Charge කරන්න වාහනෙන් වාහනේ මෝටර් වලට සමාන KV අගයකින් ඩයිනමො දාලා Power Reverse සීන් එකක් වගේ ගන්න පුලුවන් වෙයි. Solar වලින් එහෙම Autoම Charge වෙන්න හදන්න ලංකාවෙ වැඩ්ඩෙක් හම්බුනා නම් අයේ EV වාහන තමා ඉතිම් හැමතැනම...

  • @ghostinsidetrap
    @ghostinsidetrap 5 місяців тому +1

    අයියා උබ නම් දැනුම් සාගරයක් බොරු බයිලා නෑ රියල් කියන්නේ ... මන් නම් අනිවා බලාපන් කියලා ඕන එකෙකුට recommend krn channel ekak mek❤

  • @LochanaVidunuwan
    @LochanaVidunuwan 5 місяців тому +2

    Ayye USA part 2 oni❤️

  • @MahBoy22
    @MahBoy22 5 місяців тому +1

    8:46 සහ අපේ පොලීසීය😂💔 Best Part

  • @slg-zr8tm
    @slg-zr8tm 4 місяці тому

    hypersonic technology eka gana video ekak gennako ayye

  • @oshadamihiraj
    @oshadamihiraj 5 місяців тому +3

    ඉස්සරහට එන්න තීන රැලි ගැන කතා කරමු වීඩියො එකකින්

  • @maclanstudio
    @maclanstudio 5 місяців тому

    මන්නම් AI යූස් කරන එක ගැන කාටවත් කියන්න යන්නෙ නෑ. හැබැයි මමනම් ඒකෙන් ගේමක් ගැහුවා. ගොඩක් ඉගෙන ගත්තා ai වලින්ම. සමහර ලොකු ඕඩර්ස් ආවෙ ai යූස් කරපු නිසා. ඒත් එතන ai යූස් කලා කියලා නෑ. මගෙ හැකියාවට ai එකතු කලාම සෑහෙන ලොකු වටිනාකමක් ආවා.

  • @sandsh_srilanka
    @sandsh_srilanka 5 місяців тому +1

    Sira kathawak bro

  • @Kaalion_editz
    @Kaalion_editz 5 місяців тому +22

    6:44 මේ කතාවනම් සහතික ඇත්ත..🥲
    driving seat එකේ ඉඳ ගත්තම තමා ඒකේ අමාරුව තේරෙන්නේ...🥲💯

    • @TheAi_Creator
      @TheAi_Creator 5 місяців тому +1

      gire thiyana ekak yanna oni
      neh

    • @Kaalion_editz
      @Kaalion_editz 5 місяців тому +1

      @@TheAi_Creator Ow 🥲

  • @LovelyCardGame-rc5yh
    @LovelyCardGame-rc5yh 5 місяців тому

    Machan Nvidia company eka gana video ekak dapamko

  • @chaththa9903
    @chaththa9903 5 місяців тому +5

    USA part 2 ඕනි

  • @dilumshalika4360
    @dilumshalika4360 5 місяців тому +2

    Great Explanation ❤

  • @Shockndrive
    @Shockndrive 5 місяців тому +1

    කිව්ව දේවල් හරියටම හරි..❤

  • @StudentLankaTube
    @StudentLankaTube 5 місяців тому +1

    Good content. ❤❤❤

  • @HimalKavinda
    @HimalKavinda 4 місяці тому

    Oyage yaluwo dennekt podi kes ekk wela blnna 🙂🙂🙂

  • @MahBoy22
    @MahBoy22 5 місяців тому +7

    හොම්බෙන් Ai එක හොදයි අපේ හරක් 225 අදුරගන්න නම්😂

  • @djmmwremix
    @djmmwremix 4 місяці тому

    Wel Said ✅✅✅

  • @shehankottegoda2915
    @shehankottegoda2915 5 місяців тому +40

    Bro Pro Care කියල Scam එකක් දැන් ලොකුවටම පැතිරෙනව. ඒගැන පොඩ්ඩක් කතාකරන්නකො. 🙂

    • @darshanasanjaya1418
      @darshanasanjaya1418 5 місяців тому +2

      ඔව්... රජයේ ආයතනත් අහු වෙලා ඒකට...!

    • @lesanduthilakarathna
      @lesanduthilakarathna 5 місяців тому +2

      Aniwaren one ayye

    • @harshame1
      @harshame1 5 місяців тому +1

      Aniwaryayen ikmanata danna … ekata godak aya ahuwenna kalin…

    • @jonsnow3513
      @jonsnow3513 5 місяців тому

      @@darshanasanjaya1418 rajaye ayathana koomada ahu wenne

    • @Short_SL99
      @Short_SL99 5 місяців тому +1

      OW Viki...oya meka gana katha kalanm .aniva viral ghin unta un hiti than nathi wei😂

  • @kaveeshakalhara4380
    @kaveeshakalhara4380 5 місяців тому +1

    Ayye Pro Care kiyl podi scam ekk wage ekk yanw me dws wl puluwnnm e gana video ekk karann puluwnd ❤️

  • @rahulltt
    @rahulltt 5 місяців тому +2

    Point ekata katha kra ❤🎉

  • @AsangaRamanayake
    @AsangaRamanayake 5 місяців тому +2

    Hats off brother... Well said...

  • @zuhryfayesz-me6uy
    @zuhryfayesz-me6uy 5 місяців тому

    විශිෂ්ටයි 👍👍👍. මීටත් වඩා හොදින් AI ගැන පැහැදිලිකිරීමක් කල නොහැක 😅😅😅.

  • @sidathsenna
    @sidathsenna 5 місяців тому +1

    තාම ක්‍රෙඩිට් කාර්ඩ් එකේ 3% ගන්න උන් ඉන්න රටේ මොන AI ද!
    "ආ AI ද එහෙනම් 3% ඇඩ් වෙනවා, අනේ අපි නෙමේ ගන්නෙ මේ බැංකුවනෙ ගන්නෙ.." වගේ දේවල් ඇහෙන්න පුළුවන් ඉස්සරහට...වැඩිය ඕනා නෑ ප්‍රයිවට් බස් එකක පොඩ්ඩක් යන්න. අපි කොච්චර පසු ගාමිද කියලා වටහා ගන්න ඒ හොඳටම ඇති...

  • @ThalangamageMilton
    @ThalangamageMilton 5 місяців тому +1

    Onema video ekak patta asawen balanne aththama kiyanawa

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 5 місяців тому

    විකි අයියගෙ වගෙ චැනල් එකක් කාලෙක ඉදන් හොයන්නෙ

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 5 місяців тому

    Law attraction -විශව ආකර්ෂණීය නීතිය ගැන විඩියො එකක් ඔනි විකි මොකද ගොඩක් චැනල් එක විකුනන් කනවා ඒක ගැන පැහදිලි කිරිමක් ඕනි❤

  • @nuwansameera9889
    @nuwansameera9889 5 місяців тому

    ඇත්ත කාතාව අපේ අයට ඔහොම හිතන්න දැනුමක් නැ

  • @shirmithNirmal-
    @shirmithNirmal- 5 місяців тому

    mama me oya tika eka harakekta therunkera witharai, idea ekak una paliyata implement keranna ba kiyala. kerla eddi meka dakke

  • @chandimabandara1995
    @chandimabandara1995 5 місяців тому

    Paw Lankawe modayoo...😂😂😂
    Oya kiyana kathawa aththe...❤❤❤

  • @sldvkeverything7241
    @sldvkeverything7241 5 місяців тому

    තාර්කිකව කතා කරනවා. නියමයි. ❤

  • @gaminimithrasena4197
    @gaminimithrasena4197 5 місяців тому

    You are extremly correct

  • @bjs1984
    @bjs1984 5 місяців тому +2

    හැබැයි ඉතින් මේ කතාව අහපු එකෙක් අලුතෙන් ඉගෙන ගන්න හදන දෙයක් උනත් අතාරිනවා...

  • @ROT_618
    @ROT_618 5 місяців тому +1

    woow. nice explanation

  • @aeselectronic7688
    @aeselectronic7688 5 місяців тому

    පට්ට කතාතා ටික. ඔයාගෙ කටේ මසුරන් දාන්න ඔන

  • @ChariGunathilake
    @ChariGunathilake 5 місяців тому +7

    මට නම් හිතෙනේ ඒ project එකේ කිසිම වරදක් නැහැ. අපි ඉගන ගන්න කලේ අපි කරපු assignments කරේ ඉගන ගත්ත දැනුම පාවිච්චි කරලා tools practically පාවිච්චි කරලා developing experience එක හදාගන්න මිස්සක් ඒක real life එකේ implement කරන්න නෙවෙයි. අපි ඉගන ගන්න කලේ හදපු library management system වගේ ඒවා අපි කවදාවත් library එකක දැම්මේ නැහැනේ ඒවා හැදුවේ අපි ඉගන ගත්ත දේ ප්‍රයෝගිකව අපිට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ අතින් බැලුවොත් මේකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ,
    මේ හරක් ප්‍රශ්නේ මෙච්චර ලොක්කු එකක් නම් දමික පෙරේරා කියන විදියට, ඕකට සරල විසදුමක් දෙන්න පුළුවන් , ඔස්ට්‍රලියාවේ සුරතල් සතුන්ට බල්ලොන්ට පුසන්ව අපිට නිකන් හදන්න බැහැ, එයාලව මෙහෙ ලියපදිනිචි කරන්න ඕන එහෙම ලියාපදිංචි කරනකොට ඒ සතුන්ගේ කනට පහලින් පොඩි microship එකක් දානවා පොඩි සැත්කමක් කරලා. එක scan කරාම සතාගේ profile එකට link කරලා තියනවා. සතාගේ සම්පුර්න විස්තරය ඔතන තියනවා. හිතන්න අපේ බල්ලා ගෙදරින් පැනල ගිහින් කියල මෙහෙ කවුරහරු බල්ලෙක් එහෙම ඉබාගාතේ ඇවිදිනවා දකොත් council එකෙන් ඇවිත් බල්ලව ඇලන් ගිහින් scan කරලා බලල බල්ලාගේ අයිතිකාරයට දැනුම් දෙනවා බලල ඇවිත් අරන් යන්න කියල ( $300-400 දඩයක් ගහනවා හැබැයි බල්ලව ආරක්ෂා කරිව බලාගත්තේ නැති නිසා) ඔය system එක මෙහෙ අවුරුදු ගානක් ඉතා සාර්ථකව පාවිච්චි කරනවා. අපිට ලෝකේ කොහෙහරි අපේ ප්‍රශ්නෙට සාර්ථකව විසදපු විසදුමක් තියනවනම් ඇයි අපි ඒක මුලිදන් ආයි හදන්නේ why we need to reinvent the wheel
    agriculture.vic.gov.au/livestock-and-animals/animal-welfare-victoria/domestic-animals-act/registration-legislation-and-permits/microchipping-of-dogs-cats-and-horses/domestic-animal-microchip-registries

    • @Shan_Wijerathne21
      @Shan_Wijerathne21 5 місяців тому +1

      Saththunta kalin minissunta ehm system ekk develop krnn plwn loku deyk 😂 hriyt website ekk develop krnn one patient knk ge details dangnn . 21st century eke api inne e unta thama anith countries ekk balddi thm pitpsse e system hdnwata wada lankawe wisdenn oneh basic dewal tikk thiynwa ek hadila inn oneh okkotm klin . Ita psse move wenn plwn. Uk wala systems blnna poddk hospital ekkt giypuwam beheth gththa dws doctor ge details hitn thiynwa. Ipadichcha dwse idn. Develop wenn dewal thiyeddi useless ewa develop krla wdk n

    • @sankajayawardana
      @sankajayawardana 5 місяців тому

      @@Shan_Wijerathne21agreed. Me wge dewal ona thamai habai ita kalin lankawe visadanna ona prashna godak thiyenwa.

  • @asirirohan7242
    @asirirohan7242 5 місяців тому

    Ai models training karanna data process karana companies tikak lankawe thiyenawa. Wediya kauruth danne na ewa gena.

  • @thilinamalshanfernando2425
    @thilinamalshanfernando2425 5 місяців тому +1

    Machine learning model ekak implement kerana ekatath vada amaruii relevant data set hadanne eka. Data set matha thama model validity thirenne ya venne

  • @stepa105
    @stepa105 5 місяців тому +3

    USA ගැන 2 ඕනි 🇺🇸❤️

  • @note3files799
    @note3files799 5 місяців тому

    මේක ඇත්තක් 😊

  • @chamindudilshan9908
    @chamindudilshan9908 5 місяців тому +1

    එල බ්‍රෝ. අප්ඩේට් වෙන ටෙක්නොලොජි සීන් ගැන රිවීව් එකක් දෙන්න😮

  • @sandeepwijenanda9923
    @sandeepwijenanda9923 5 місяців тому

    පුලුවන් නම් Freelance ගැනත් මෙහෙම කතාකරන්නකෝ 😢😮

  • @himanshu1032
    @himanshu1032 5 місяців тому +1

    niyamai malli''''

  • @deera4498
    @deera4498 5 місяців тому

    Good explanation Bro, Rather than insulting, critisize the topic and build logical argument.. make sense. Open new windows to develop.. 👊👏👏. Kepp o
    It up the good work

  • @kodivinaya
    @kodivinaya 5 місяців тому +102

    හැමදාම ඔයාගෙ වීඩියෝ බලන.. ඔයාව විස්වාසයෙන් අනිත් අයට "මෙයා බොරුකියල වීව්ස් ගන්න පොරක් නෙවෙයි" කියල අනිත් අයට කියන මටත් ඔයාගෙන් රිප්ලයි එකක් ඕන...❤❤❤

    • @supunrandika4711
      @supunrandika4711 5 місяців тому +6

      මෙයාගෙන් රිප්ලයි එකක් නාවොත් "මෙයා කියන්නේ බොරු" කියලා කිය කිය යනවද ඊට පස්සේ 😂

    • @TechWithWicky
      @TechWithWicky  5 місяців тому +12

      Hello ❤️

    • @kodivinaya
      @kodivinaya 5 місяців тому +1

      @@TechWithWicky ❤️❤️❤️👍

    • @kodivinaya
      @kodivinaya 5 місяців тому

      @@supunrandika4711 එහෙම නෑ... හැමදාම එයා එක්ක ඉන්න ප්‍රේක්ෂකයින් ගැන. එයා උනන්දු වෙනවද කියල බලන්න...🤭

    • @sohanmendis9408
      @sohanmendis9408 5 місяців тому +2

      @kodivinaya
      Meyagen ahanna ehnm Law Attraction aththada boruda kiyala 😂

  • @iam_knoit
    @iam_knoit 5 місяців тому

    ඇත්ත. අර වගේ පොඩි ළමයෙක් research & development කරනවා කියන එක නම් පුදුමයට කාරණයක්..

  • @yasiruvidarshana
    @yasiruvidarshana 5 місяців тому +77

    කුණු කන්ටේනර් ගනන් import කර්ලා,බදු ලක්ශ ගනන් පැහැර ඇරපු දම්මික බොසා ඩ්‍රැග් අන්ඩ් ඩොප් විදිහට කෝර්ස් එකක් හදලා ලංකාවේ නූගත් ජනතාව අන්දනවා, DP cording cetificate එක ගත්තම software engineer කෙනෙක් කියලා ගමේ මිනිස්සු හිතන් ඉන්නෙ,ආච්චිලා සීයලා මල් තියලා වදින්නෙ,Ai වගේ මිනිස්සු දන්නෙ නැති වචන ඇදලා ඔක්කොම අන්දනවා,දැන් මේ වීඩියෝ එකේ වගේ කිසිම practical knowledge එකක් නෑ මිනිහටත් Ai ගැන 🤣😌

    • @protectanimals369
      @protectanimals369 5 місяців тому +6

      casino karaya. okata one salli witharai

    • @cmpremarathna1275
      @cmpremarathna1275 5 місяців тому +1

      ❤👍👍👍

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 місяців тому

      මොනවාද පැහැර හැරපු බදු ?
      මොනවාද ඒ බදු වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරපු assessment notice .?
      දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මොන යුනිට් එකෙන්ද assessment notice නිකුත් කරලා තියෙන්නේ ?
      උඹ මොනවාද කාලකන්නි බල්ලෝ බදු ගැන දන්නේ.
      කොන්දක් තියේනම් උත්තර දීපන්
      කුනු කන්ටේනර් ගෙනාව කියන කතාව ගැන උඹ මොනවාද දන්නේ.
      උඹ Hayleys adventist කියන සමාගම ගැන අහලා තියෙනවද ?
      උඹ දන්නවද ඒකෙන් මොනවාද කරන්නේ කියලා .
      එදාවේල කන්න නැති උඹ වගේ මුඩුක්කු සක්කිලියෙක් මිනිස්සුන්ට අපහාස කරන්න කලින් ඇත්ත හොයලා බලපන්.
      එදා ධම්මික පෙරේරා කියපු දේ උඹ ඇහුවද ?
      ලමයෙකුට කරන්න පුලුවන් assignment එකක් විදියට ඒක කිව්වේ. රටට ඩොලර් මිලියන 700 ක් අවුරුද්දකට ගේන 58000 කටරැකියා දීපු ලංකාවේ ඉන්න ලොකුම සහ සාර්ථකම ව්‍යාපාරිකයට හිනා වෙන උඹ මොන කාලකන්නි හිඟන අපතයෙක්ද 😂😂😂.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 місяців тому +5

      ​@@protectanimals369උඹට එදාවේල කන්නවත් සල්ලි නැති හිඟන අපතයෙක් නේද 😂😂😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 місяців тому +1

      රතුපස්වල මිනිමරු ධම්මික 😮

  • @lahiruliyanage3109
    @lahiruliyanage3109 5 місяців тому

    Good work

  • @busineseye
    @busineseye 5 місяців тому

    ඕකෙ තව පැත්තක් තියනව. සල්ලි ගොඩක් තියන මනුස්සයෙක්ට දඩයක් කියන්නෙ දඩුවමක් නෙවෙයි. එයාට දඩුවම වෙන්නෙ අදාල තැනට ඇවිල්ල ඒ කට්ට කාගෙන දඩේ ගෙවන එක.

  • @HEWA_EDITZ
    @HEWA_EDITZ 5 місяців тому +2

    supiri video eka

  • @engineerrathnayaka
    @engineerrathnayaka 5 місяців тому +1

    මට මතක් උනා එක්තරා දේශපාලඥයෙක් ඉංග්‍රීසි වචන ගොඩාක් දාගෙන කතාකරනව. ආටිෆිෂල් ඉන්ටලිජන්ස්,ඩිජිටල් ක්‍රශ් වගේ මහා තාක්ෂනික වචන.(btw idk wtf does mean by digital crush 😅)
    ඉතින් හරක් හොරු හෙවිල්ල කෙසේවෙතත් මැතිවරණ කාලෙට හරක් නම් හොයාගන්න හැකියාවක් තියෙනව.

  • @d.praveen9978
    @d.praveen9978 5 місяців тому

    Nice explanation

  • @dilankasiriwardhana6428
    @dilankasiriwardhana6428 5 місяців тому

    Sahathika aththa

  • @moviclips
    @moviclips 5 місяців тому

    hebei oya Apple Vision Pro eka tamai nxt level product eka kiyala kiwwe😁

  • @Zigma_Designs
    @Zigma_Designs 5 місяців тому +1

    2:35 Thank U aiye.මේ උපදෙසට🧿

  • @notwork5460
    @notwork5460 5 місяців тому

    ඇත්ත...100%...👍

  • @SL1k4499
    @SL1k4499 5 місяців тому

    kiyanna thiyana eka kelin kiyanne wikiya witarai.

  • @pradeepsampath7312
    @pradeepsampath7312 5 місяців тому

    Well said

  • @yanjana5815
    @yanjana5815 5 місяців тому +1

    විකී කසාද නොබැද ඉන්න ඕනි.සල්ලි තමා අංක එක ඔය වගේ මේ දවස් වල කොල්ලොන්ගෙ ඔලුවල යන රැල්ල ගැන ඔයාගෙ අදහස මොකක්ද

  • @bestscience9632
    @bestscience9632 5 місяців тому

    හෙන ගහන ඇත්ත මෙව්ව

  • @derikbaraka8475
    @derikbaraka8475 5 місяців тому

    Rooftop solar target acheive karoth EV genna puluwan

  • @galeestudio
    @galeestudio 5 місяців тому

    you are information gather best

  • @Lucky-fi9ev
    @Lucky-fi9ev 5 місяців тому

    kamathima youtuber.titok wicky idn balanne.loku danumak labuna oya nisa.❤❤❤❤❤❤❤❤❤❤

  • @kalindumihiranga9705
    @kalindumihiranga9705 5 місяців тому

    superb