ගලධාරි බෝම්බ ප්‍රහාරයේ ඔබ නොඇසූ කතාව (සංවේදී සැබෑ දර්ශන සහිතයි) | Galadari Bomb (1997)

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 211

  • @harshanajayarathna5365
    @harshanajayarathna5365 2 роки тому +44

    අදත් කන්දෙකේ ගලධාරී බෝම්බෙ ශබ්දය රැදිලා තියෙනවා...දහම් පාසල් ගියේ ලේක් හවුස් එක ලග සම්බුද්ධාලෝක විහාරයේ ...බෝම්බෙ ගහපු දවස පෝය දවසක් ..එදා දහම් පාසලේ ළමයිට සිල් සමාදම්වීම අනිවාර්ය කරල තිබ්බෙ ...සිල් ගන්න යන්න කැම්මැලිකම හින්දා එදා ගියේ නැහැ...අම්මා උදේ ඉදන්ම බැන්නා සිල් ගන්න ගියේ නැහැ කියලා...අම්මා බැනලා පැය කිහිපයක්වත් ගියේ නැහැ ගෙවල් දෙදරල යන්න තරම් ශබ්දයක් ආවා...එවෙලෙම බේරේ වැව අයිනට ගියා...හමුදා වාහන ambulance ඉගිලිලා ගියේ....එදා ඉගෙන ගත්ත දහම්පාසලට ltte එකේ එවුන් වෙඩිතියලා අත්බෝම්බ ගහලා එවක පංසලේ නායක හාමුදුරුවෝ අපවත්වුනා....සිල් ගන්න ගිය දහම් පාසල් ළමයම හාමුදුරුවන්ගෙ කාමර ඇතුලට දාගෙන තමයි බේරගෙන තියෙන්නෙ....උදේ ඉදන් දවසපුරාම වෙඩිශබද ඇහුනා ......කොළඹ පිපුරුනු බෝම්බ ගොඩක ශබ්ද අදටත් කන් ඇතුලෙ තියෙනවා........

    • @dilshanramanayake1215
      @dilshanramanayake1215 Рік тому +1

      Mata mey dawasa ada wage matakai bro....mamath oya dahampaasalatamai geyeh...

    • @bahijkhan
      @bahijkhan 8 місяців тому

      🥺

  • @tharushakodippili495
    @tharushakodippili495 8 місяців тому +16

    ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ මගේ මාමා.පැහැදිලිව ඉදිරිපත් කරනවා...ස්තුතියි.❤

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 роки тому +26

    අයියාගේ විස්තර කරන විදිහ , අයියගේ වොයිස් එක පට්ට 🔥

  • @kavehgangh7525
    @kavehgangh7525 2 роки тому +16

    ගොඩක් වටින වීඩියෝ එකක් , යම් යම් නොසැලකිලිමත් කම් නිසා යුද්දය දික් ගැස්සුනා 😕🇱🇰

  • @Lktester
    @Lktester 2 роки тому +9

    සුපිරි ....සහෝදරයා ....

  • @cricitic
    @cricitic 8 місяців тому +12

    මේ දිපු නිදහසට ස්තූතියි.. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුලු සැමට

  • @gihaadikari8242
    @gihaadikari8242 2 роки тому +8

    නියම වීඩියෝ එකක් ... දිගටම කරගෙන යන්න 🙏.

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 2 роки тому +32

    කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට එල්ල කරපු ප්‍රහාරය ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @NEST10SD
    @NEST10SD 2 роки тому +4

    පැහැදිලිව ඉදිරිපත් කරනවා 👏 ස්තූතියි

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 роки тому +40

    කොළඹ අවට කරපු මෙහෙයුම් ගැන තව දාන්න වීඩියෝ ❤❤

  • @sarithcharuka2119
    @sarithcharuka2119 2 роки тому +4

    Superb video. Great. All the best

  • @hkindika3374
    @hkindika3374 2 роки тому +14

    සම්බුද්ධාලෝක විහාරයේ නායක හාමුදුරුවෝ වන විතාරන්දෙණියේ චන්ද්‍රජෝති නායක හාමුදුරුවෝ අපවත් වුන ආකාරය ඔබ පවසන අයුරෙන් නෙවෙයි සිදුවුනේ. උන්වහන්සේ විහාර්ස්ථානයේ පහල මිදුලේ උපාසක උපාසිකාවන් පිරිසක් සමග පිරිත් සජ්ඣායනා කරමින් සිටින විට රේල්පාරේ සිටි කොටියෙක් තාප්පෙට උඩින් පංසල් බිමට විසිකරපු අත්බෝම්බය පිපිරීමෙන් උන්වහන්සේගේ කලවයට තුවාල සිදු වුනා. පැවති වාතාවරණය තුල රෝහලට ගෙනයන්න නොහැකිවිමෙන් අධික රුධිර වහනය නිසයි අපවත් වුනේ. උන්වහන්සේට කොටි වෙඩි තිව්වේ නැත.

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +2

      ස්තුතියි සැබෑ තොරතුරු ගෙනආවාට. අපගේ මූලාශ්‍ර නිවැරදි නොවිය හැකියි.

    • @shashi6966
      @shashi6966 2 роки тому

      ඔයා නිවැරදි ,,,,,❤

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 Рік тому +1

      Ow.eka.aththa mata.mathakai.eada.api.wallawaththe.idala.payin.giye.narahenpitata.

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 2 роки тому +9

    මේ වගේ ප්‍රහාරයක් උනාට පස්සේ ප්‍රහාරය කරපු කට්ටිය අල්ලගන්න CID එක මෙහෙයුම් දියත් කළා, ඒවා ගැනත් වීඩියෝස් දාන්න

  • @Black-j6n
    @Black-j6n 2 роки тому +26

    I have to make a correction as mentioned it is not meant to Galadari Hotel it was meant for Twin Towers this was stopped by brave Police Officer who was exercising in Galle Face Green with another Police Officer asked join him to inquire about the gunfire but other Police Officer refused it lone Police Officer who inquired it had walked near the Treasury had borrowed T-56 from P.C.who near had started shooting to terrorist who tried break the wall which separate the Car park from WTC this attempt was foiled by this Officer I think was attached to C.I.D. who died because of terrorist blew the Bomb near the wall later promoted to A.S.P. posthumously by then President .Had not this Officer intervene the terrorists were planning break the wall by crashing the wall by the Lorry then drive it underneath the WTC and blow so the Twin Towers will be down due to the impact.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 роки тому +14

    පරණ අදුරැ මතක ❤✔

  • @galaxydeandromeda7917
    @galaxydeandromeda7917 Рік тому +1

    Happyness is to see continued increments of the subscribers of the channel. Good luck bro..

  • @mytube5006
    @mytube5006 2 роки тому +3

    අයියේ ඔයාගේ සුපිරි හඩක් තියෙන්නේ

  • @s.t.jcartoons9604
    @s.t.jcartoons9604 2 роки тому +10

    යුද්ධය අවසානය දක්වාම videos දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +7

      අනිවාර්‍යයෙන් ගේනවා

  • @maxkavisha2629
    @maxkavisha2629 2 роки тому +35

    සීනා සෙන සර්පයා විනාශ කරපු ගුවන් මෙහෙයුම ගැන දෙන්නකෝ 🙏🙏🙏🙏😥😥

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +13

      මෙන්න ua-cam.com/video/36YouHnKSzc/v-deo.html

    • @maxkavisha2629
      @maxkavisha2629 2 роки тому +3

      ස්තූතියී 🙏☺️

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 роки тому

      තමිල් සෙල්වන් මිලේච්චය

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Рік тому +2

    ඉදිරිපත් කිරීම සුපිරි 👌👌

  • @note3files799
    @note3files799 Рік тому +21

    මේවා 2000න් පස්සෙ උන් අත් විඳිනකන් මෙ රට අනාගතයේ ආයෙත් මේ තත්වෙට යන එක වලක්වන්න බැහැ 😢 නිව් ජෙනරේෂන් බ්ලා බ්ලා කියල පොඩ්ඩක් උස්සලා තියන්න විතරයි ඕන.

    • @supunshihara2897
      @supunshihara2897 7 місяців тому +2

      ඉස්සර වගේ ආයෙත් ජාතිවාදය එහෙම ඇවිස්සුවනම් මේව ආය අත්විදින්න පුලුවන්

    • @note3files799
      @note3files799 7 місяців тому

      @@supunshihara2897 history එක repeat වෙන එක වෙනවා. ඒ කාලය අතර පරතරය අඩු කරන්න පුලුවන් වෙන්නෙ මේ දැනුම පරම්පරා අතර ගියොත් විතරයි.
      මේවා අනාගත පරම්පරාව දැනගත්තෙ නැතොත් වැඩි කල් නොගිහින් ආයෙ ආයෙම මේ වැරැද්ද අනිවාර්‍යෙන්ම වෙනවා.
      ජාති වාදයට ලඝු කරලා මේ දැනුම අනාගත පරම්පරාවට නොදී කට ඇරන් බලන් ඉන්නකො ඔයා.

  • @PrabashMilinda
    @PrabashMilinda 8 місяців тому +3

    මම වැඩ කරන්නෙ ගලදාරි හොටෙල් එකේ ,ඒකේ බෝම්බේ පුපුරන කොට වැඩට හිටපු අය අදටත් ඉන්නවා...එයාලනම් කියන්නේ..ඒක ඇවිත් තියෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර් පාර්ක් එකේ යට පුපුරවන්න..පාර වැරදිලා හොටෙල් එක පැත්තට ඇවිත් තියෙන්නෙ කියලා...එතන උණ කලබලේ නිසා ආපහු හරවගන්න බැරි නිසා එතනම පුපුරවලා දාලා

    • @Pradeep-kh9nx
      @Pradeep-kh9nx Місяць тому

      Mata e wisthara tikak ganna puluwanda?

    • @chathurathnayake3210
      @chathurathnayake3210 Місяць тому

      ඔව් මාත් ඕක අහලා තියනවා. මොකක් හරි ඉන්ටවීව් එක්කදි ltte එකෙ හිටිය කෙනෙක්ව ඉන්ටවීව් කරලා තිබ්බා. එයාත් කිව්වෙ ඔය කතාව පාර වැරදුනා කියලා

  • @worldbestofslarmy3170
    @worldbestofslarmy3170 2 роки тому +5

    වෙඩියො එන මරැ තේල් ගබඩාවට එල්ල වු පුහාරයේ විඩියො එක intenat එකෙ තියෙනවද sound එක තියෙනවද කොච්චරවෙලාවක විඩියො එකක්ද

  • @dilusha6172
    @dilusha6172 Рік тому +7

    ඇත්ත කරුණා අම්මාන් වගේ ත්රස්ථයෝ අත් අඩංගුවට ගත යුතුයි.

    • @amarneethiamarneethi9705
      @amarneethiamarneethi9705 Рік тому +1

      இங்கு தமிழன் கறி கிடைக்கும் என்று கொழும்பு வீதியில் 83 ஜுலையில் எழுதிய சிங்களவன் கடவுளா? அம்மமான் கடவுள் அவர் சிங்கள மக்களை கொல்லவில்லை எதிரியையே கொன்றார்

  • @dinuka3461
    @dinuka3461 Рік тому +1

    Nice video and attractive voice brother ❤

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 2 роки тому +13

    මේව මුලදිම පටන්ගැන්මෙදිම් රජයට, හමුදාව නවත්තන්න තිබුන

    • @prtygrl5077
      @prtygrl5077 8 місяців тому +2

      පුතානෝගෙ පියානෝ ආයුද දුන්න කියලත් කියනවනෙ උන්ට 😂

    • @Finalcall-w4h
      @Finalcall-w4h 6 місяців тому

      එහෙම කරලා තිඛ්ඛොත් මුං කොභොමද භොරා කන්නෙ

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +5

    ජයවේවා නැණස 🙏👍👍

  • @chanu5626
    @chanu5626 2 роки тому +6

    අදත් නියමයි 🙏🙏

  • @stevefranks2736
    @stevefranks2736 Рік тому +5

    ගලදාරි හොටෙල් එකට් නෙමෙයි ගහුවෙ, world trade center එකට තමයි ගහන්න ආවෙ... වැරදිලා තමයි Galadari එකෙ receiving එකට දාල පිපිරෙව්වෙ.... ඊට කලින් Galadari එකෙ හිටපු ape security ake දෙන්නෙක්ටත් වෙඩි තියන් තමයි අස්සට ආවේ...

  • @slvideo6077
    @slvideo6077 11 місяців тому +1

    ඇඟේ මයිල් කෙලින් වෙනවා ඒ විස්තර කිරීම මරු

  • @gaminidissanayaka7633
    @gaminidissanayaka7633 2 роки тому +2

    Very good very nice this video

  • @withkasun2602
    @withkasun2602 2 роки тому +40

    මේව කරපු කරුණා අම්මාන්ල තාම නිදහසේ ඉන්නව😥

    • @SadushaAshen-mb1xi
      @SadushaAshen-mb1xi Рік тому +1

      Oya Hari Muwath marala danda oney p mun okkama ekai..

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 Рік тому

      පාර් ලිමේන්තුවට ආවාට පස්සෙ කරුණා කරපු එක මිනීමැරුමක් කියන්න බලන්න? හැබැයි පාර් ලිමේන්තු අසුන් නියෝජනය කරමින් 2022 මැයි 9 මහපාරේ මිනිස්සු මරපු පරයෝ 3% ක් ඉන්නවා ඒගැන පොඩ්ඩක් බලන්න.

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 Рік тому

      උන්ට අපේ කොලෝ ලාව ආචාර කරන තත්වෙට පත් කලේ කවුද බං 🤣🤣🤣

    • @starrynight43451
      @starrynight43451 Рік тому

      @@nuwanmaduranga5940 කරුණාට හමුදාව ආචාර කරන්නේ නැ.

    • @starrynight43451
      @starrynight43451 Рік тому +7

      කොටි අතැරලා අපේ පැත්තට ආව එකෙක්ව මරන්න ද? එතකොට කවදාවත් ඒ විදිහට අපේ පැත්තට කවුරුත් එයි ද?

  • @AyeshChathuranga-nm1qd
    @AyeshChathuranga-nm1qd 8 місяців тому +3

    Film එකක් හදන්න වටිනවා

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 2 роки тому +14

    අපෙ ලංකාවෙ උන් ඒ කලෙ පෙර පාසල් යනවා උන්ට බලන්න මේවගේ විඩීයෝ තව දාන්න ජංගි කාරයන්ට බලන්න

  • @ahamedaashhik7531
    @ahamedaashhik7531 Рік тому +2

    Kolonnawa attack eke video ekak karanna

  • @hellion6737
    @hellion6737 2 роки тому +3

    Final countdown OPERATION eke video ekak karanna puluwanda?

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +3

      ඒ operation එක කෙරුණෙ නෑ කොබ්බෑකඩුව, විමලරත්න සර්ල මැරුණ නිසා

  • @rishanhettiarachchi9783
    @rishanhettiarachchi9783 7 місяців тому

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.❤

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 роки тому +12

    "ඔබ කිසිදා නොඇසූ කතාවයි මේ" කියන විදිහට බොක්ක කූල් වෙලා යන්නේ මගෙ විතරද?

  • @shashi6966
    @shashi6966 2 роки тому +8

    කරුණා කියන බල්ලට අම්මාන් කියලා සදහන් කරන්න එපා,,,, අම්මාන් කියන්නේ කොටින්ගෙ ගරු වචනයක්

  • @dhana6727
    @dhana6727 8 місяців тому +1

    We are forever grateful to our heroes. Aye nam yudda epa😢🙏

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 роки тому +3

    Me wage video karanna sinhala yata sathi dekai ne mathaka.

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 роки тому +1

    Amal get kata hada apita lassanai. Budusaranai

  • @puretrading-n2g
    @puretrading-n2g Рік тому +14

    Mahinda sir you are great❤

  • @RamithD
    @RamithD 2 роки тому +3

    Perfect 👍

  • @akalangkadezoysa3475
    @akalangkadezoysa3475 9 місяців тому +1

    there was a rumor back then about some foreign military advisors were staying in Galadari and thats why it was targeted but the attack went haywire because a military officer who was exercising on galle face got suspicious about a group of men (who were the attackers) and approached them messing up their plans.

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 2 роки тому +2

    Superi👍👍👍

  • @avishkanimesh5246
    @avishkanimesh5246 2 роки тому +6

    දන්න කෙනෙක් කියන්න. L.T.T.E එක සතුව t-55 හෝ වෙනත් battle tanks කීයක් පමන තිබුනාද?

    • @gihaadikari8242
      @gihaadikari8242 2 роки тому +1

      දෙකයි මම හිතන්නෙ. අනික පූනරීන් වලින් ගත්ත එක.

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +3

      පූනරින් වලින් දෙකක් ගත්තා. එකකට ගැහුවයි කියලත් කියනව. ඒත් තහවුරු කරන්න බෑ.

    • @gihaadikari8242
      @gihaadikari8242 2 роки тому +1

      @@insight-nenasa ඔව් අරන්‍යන්න කලින්ම එකකට ගැහුව කියල වගේ තමා මතක.

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා 2 роки тому +2

      @@insight-nenasa ඔබතුමා හරි කොටි අපේ ආමි එකේ T-55 යුධ ටැංකි දෙක පැහැරගෙන යන වීඩියෝව මම දැක්කා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියනවා එක් පැහැරගත් T-55 යුධ ටැංකියක් ක්ෂණිකව එල්ල කල ගුවන් ප්‍රහාරයකින් විනාෂ කලා කියලා. නමුත් කොටි කියනවා ඒ T-55 යුධ ටැංකිය කාර්මික දෝෂ නිසා ඔවුන් විසින් එයට බෝම්බ සවිකර පුපුරවා හැරියා කියලා.

    • @worldbestofslarmy3170
      @worldbestofslarmy3170 2 роки тому +1

      මට පුනරින් විඩියො එක හමාබන්න තියෙනවා එකෙ තිබුනොත් කියන්නම්

  • @kavinduashen6820
    @kavinduashen6820 2 роки тому +4

    කුමරන් පද්මනාබන් අල්ලපු විදිහ ගැන ඕනෙ

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 8 місяців тому +3

    At last who won the struggle.

  • @Operator_Diaz
    @Operator_Diaz Рік тому +1

    04:08 Jungle Mag spotted🧐

  • @yoharanayomal5683
    @yoharanayomal5683 2 роки тому +1

    Supiri video ekak

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 2 роки тому +2

    Best voice

  • @cnniro7827
    @cnniro7827 2 роки тому +2

    Aruge chanel eke thiyana video dakkama hinath yanawa bn. me video wala thiyena qualityatai content ekatai. Owage unge comment ganan ganna epa bn

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 Рік тому +2

    movun Nisa jivitha ganak bera na🇱🇰🇱🇰

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 роки тому +10

    තොපි ඔක්කොම නියමයි ,නියමයි කියන්නෙ යකෝ ,ඇයි තොපිට මේව ගැන අනුකම්පාවක් දුකක් තම ජාතිය ගැන කැකැක්කුමක් නැද්ද. තොපි සින්හල නම් වෙන්ඩ බැ.

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 2 роки тому +1

    මේ මෙහෙයුම ට සහභාගි උනේ කමාන්ඩෝ AH & HR ටීම් එක නෙවෙද ?

  • @Black-j6n
    @Black-j6n 2 роки тому +9

    As far as I know LTTE attempt to attack Ratmalana Airport was foiled by vigilant public.The two carders who sent go to safe house not fluent in Sinhala was caught one carder who was fluent in Sinhala disguised as Haircutter who believe to be team leader was caught was handed over to Police by public this act saved Ratmalana Airport Attack.

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +2

      Thanks for bringing up this information

    • @Black-j6n
      @Black-j6n 2 роки тому +2

      @@insight-nenasa Once these terrorist suspect were handed over to Police that time Inspector of Police Nilabdeen Mt.Lavinia & his assistant Inspector Tamil Official who uncovered the plot to attack Ratmalana Airport later this Tamil Inspector was abducted by LTTE & killed in Wanni I.P. Nilabdeen left the Country due to threat to him and his family.It should noted during this time Sri Lankan Intelligence was not fully equipped handle the situation Army (D.M.I) was formative years N.I.B. and Naval Intelligence teams were functioning separately except certain cases had they acted as one team sharing information the situation would have controlled better same happend during Easter Bombings because intelligence
      agencies function separately.

    • @starrynight43451
      @starrynight43451 Рік тому

      @@Black-j6nThe Intelligence chief during Easter Sunday bomb days did not even know how to read an intel report. Because he did not have the intel training. He was simply a police inspector. It was Sirisena and Ranil who appointed that police inspector after sacking Sallay who was more suitable for the job.

  • @shifazshifaz
    @shifazshifaz Рік тому +3

    1995 di LTTE Kolonnawa Oil Depot ekata gahapu video ekak danna

  • @erendanamjaya390
    @erendanamjaya390 2 роки тому +2

    sikurada kiyanne ithin nanasa thama❤️

  • @tyronnemaxworth4121
    @tyronnemaxworth4121 2 роки тому +6

    Mahinda mahathaya ta jaya wewa

  • @ravindumadushanka453
    @ravindumadushanka453 2 роки тому +2

    දැන් නම් ලංකාවෙ සුපිරි ආර්ථිකයක් තියෙන්නෙ

  • @Chamin19
    @Chamin19 3 місяці тому

    Mama nam.kiyanne karuñamman me loken pita karanna ona. Ohu kauru unath LTT ake idhan ape minissu marapu minimaruwek

  • @sujeewajayawardana6365
    @sujeewajayawardana6365 2 роки тому +2

    Machan mama ubala dennagema videos balano , ara podi eka karanne Amal samantha ayyage news Dana eka withara y.sira katha wa e dodieka thama copy karanne .Selenna epa pan.owa ohoma thama.bs

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому

      ස්තුතියි දිරිමත් කිරීමට

  • @Ticktopapi
    @Ticktopapi 7 місяців тому +3

    අපායක් වගේ තිබුණු රටේරගත්ත මිනිහටත් හොරා හොරා කිය කිය අවනම්බු කරන පකය ජාතියක් ඉන්න රටක් මේක ඇත්ත වශයෙන්ම මුන්ට කොටි ගහන්නම ඕනේ

  • @shiranlakmina8494
    @shiranlakmina8494 2 роки тому +2

    වික්‍ර්මය?

  • @Ticktopapi
    @Ticktopapi 7 місяців тому

    අද ජීවත් වෙන තරුණ පරම්පරාවේ ගැන කිසිම අවබෝධයක් නැහැ සමාධිය මාධ්‍ය හරහා ටිකට හරහට රටට වැඩක් කරපු මිනිස්සුන්ට කෙලින එක තමයි උන්ගේ වැඩේ

  • @sisarusahan1564
    @sisarusahan1564 2 роки тому +3

    👍💫👌💫👍

  • @duminda1878
    @duminda1878 2 роки тому +13

    ඕව වැඩක් නෑ ..ප්‍රභාකරන්ට respect කරන එවුන් දැන් ඉන්නව...

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 2 роки тому +3

    අඳුරු මතක

  • @jeewaka59
    @jeewaka59 8 місяців тому +1

    කොහේද බොල දවසක් පාලනය කලේ ...පැය ගානකින් ත්‍රස්තවාදීන් සමූලඝාතනය කලා....මූ කොටින්ට කඩේ ගිය කෙනෙක් ....හමුදාවෙන් පැනල ගිහින් කොටින්ට සහය දීපු එකෙක් මූ...

  • @ideatv2389
    @ideatv2389 2 роки тому +4

    Same thing happened today , Saharaan

  • @sudaishiakash5578
    @sudaishiakash5578 2 роки тому +2

    ඔරුගොඩවත්ත ට එල්ල වූ ප්‍රහාරය ගැන වීඩියෝ එකක් ඕන

  • @kgl319
    @kgl319 2 роки тому +2

    💪❤

  • @romanojansz7276
    @romanojansz7276 2 роки тому +2

    In pramadasa 1985 to 1993 unp hotal bomb killed some Ero towarost and some army people to UNP got Russia arms hit LTT in 1993 and win 💪

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 роки тому +4

    ♥️🇱🇰

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 10 місяців тому +1

    Mahenda mahata

  • @susantharanaveera1448
    @susantharanaveera1448 2 роки тому +55

    However Rajapaksha's has defeated this fear even we are treated them like robbers

    • @Intro-r7j
      @Intro-r7j 2 роки тому

      Rajapakshas are robbers that s a fact war against ltte doesnt change that

    • @lxhub
      @lxhub Рік тому +39

      True but not " like robbers" they are robbers😊

    • @tharidhudiss3921
      @tharidhudiss3921 Рік тому +1

      😂😂

    • @starrynight43451
      @starrynight43451 Рік тому +5

      @@lxhub Have you seen these robberis?

    • @KumudiniBandara
      @KumudiniBandara Рік тому +2

      Easter Sunday attack😢

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 Рік тому +1

    Budu sarani

  • @sugathsensei5987
    @sugathsensei5987 2 роки тому +4

    Ape tourism kaabasiniya කරලා ...unge tourism හදා ගත්තා . සිංහල gon ආණ්ඩුව අදටත් පසු viparamak කරන්නේ නැහැ .

  • @darshanadarshana4701
    @darshanadarshana4701 2 місяці тому

    8pass kiyala aragale karana un metana ati ubala dakala nane me wa balapalla army aka athath adath janatawa wenuwen ounge jevita puda rata araksha kala ubala api tawamath jeevath wenne army akata pinsiddawenna nattan tamath api ltte palanayakata yatath wela inna wenne atakota ubalata 8 pass un matakwei

  • @theboundary8553
    @theboundary8553 2 роки тому +5

    දැන් ඔච්චර දෙයක් කරපු කරුණඅම්මාන් ආන්ඩුවේ ලොක්කෙක්...

    • @anuradhaliyanage9040
      @anuradhaliyanage9040 2 роки тому +1

      Ai premadasala adatath kegagaha inne. Un thamai ltte ekata ayuda naw ganan dunne.

  • @07Alpha
    @07Alpha 2 роки тому +1

    ඊලාම් යුද්ධයේදී Frendly fire incidents සිදුවුණාද.....? ඒ පිළිබඳ තොරතුරු නැද්ද.....?

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +2

      සිදුනොවුණාමයි කියන්න බෑ

    • @07Alpha
      @07Alpha 2 роки тому

      @@insight-nenasa ස්තූතියී.....👍

    • @07Alpha
      @07Alpha 2 роки тому

      @@insight-nenasa මං අහලා තියෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයේදි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රණවිරුවෙක් Friendly fire එකකින් මියගිය සිද්ධිය පමණයි.

  • @ferqwe9114
    @ferqwe9114 Рік тому +1

    keri demalu

  • @Zonick532
    @Zonick532 8 місяців тому

    Mahindai uge saniharei nam pennama ba. Heabi mewa dakkiddi mathak weddi hithena ekama de ape rate udde thawama thibbanam apita mokak wewida??? Aga hitiwetenawa. Anagathayak na ehama unanam katawath… Mahinda gana loku deyak hithenne eke mokadda kiyanna therenne ne

  • @KingNorth-he1pm
    @KingNorth-he1pm 11 місяців тому +1

    Like robbers no man they are Robers

  • @මව්බිමශ්රීලංකා

    @Avishka Nimesh - සිව්වන ඊළාම් යුද්ධයට පෙර එල්ටීටිය සිය යුධ ශක්තිය වර්ධනය කරගත් ආකාරය
    එල්ටීටියට ශ්‍රී ලංකා හමුදාවෙන් අල්ලා ගන්නා ලද T-55 සහ T-55 AM2 ලෙස ප්‍රධාන යුද ටැංකි 2ක් තිබී ඇත. මීට අමතරව BMP -1 සන්නද්ධ සටන් වාහනයක් සහ අල්විස් සලාඩින් සන්නද්ධ වාහනයේ ප්‍රධාන ආයුධයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද YW-531 APC රථයක් ද තිබුණි. තවද ශ්‍රී ලංකා හමුදාවෙන් අල්ලා ගන්නා ගත් දේශීයව නිපදවූ යුනිබෆල් සහ යුනිකෝන් සන්නද්ධ රථ 14 කට ආසන්න සංඛ්‍යාවක් තිබුනි. එම රථ 14 අතරින් වාහන 4 කට ප්‍රභල ගුවන් යානා නාශක තුවක්කු (පැඩල් තුවක්කු) සවිකර වැඩිදියුණු කර තිබුණි. එම තුවක්කු සියල්ල කොටි බෝට්ටු වල සවිකර තිබුණු ඒවා බව පසුව අනාවරණය විය. මීට අමතරව කොටි නායකයන් ආරක්ෂිතව ගෙනයාම සදහා ඔවුන් Mitsubishi FUSO ට්‍රක් රථවලට වෙඩි නොවදින ඝණ යකඩ තහඩු සවිකර ආවරණය කරන ලදී. එලෙසම ත්‍රස්තයන් ආරක්ෂිතව ගෙනයාම සදහා අශෝක් ලේලන්ඩ් ටස්කර් ට්‍රක් රථවලට වෙඩි නොවදින ඝණ යකඩ තහඩු සවිකර ආවරණය කරන ලදී. මේවා සියල්ල කොටින්ගේ සුරන් සන්නද්ධ රථ කණ්ඩායම (Suran armoured Team) යටතේ භාවිතා කරන ලදී.

    • @starrynight43451
      @starrynight43451 4 місяці тому

      ඒ වගේම උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන හොඳ වාහන ඒ අය කොටින්ට දුන්නා.

  • @SahanYasiru-lp7sy
    @SahanYasiru-lp7sy 8 місяців тому +2

    Mkkda yko vikramya meka

  • @harshakulasekara2085
    @harshakulasekara2085 2 роки тому +3

    ගලදාරිනම් රටට කරුමයක්

  • @raneeranatunga5692
    @raneeranatunga5692 8 місяців тому +1

    Tata berapu Gotabhaya mahinda rajapakshala winasha karanna udaw kala sinhalayo cardinal l,t t,e diosporawata islam diosporawata surpportkala muladaramawadeen dozens adangu adangu sjb saha jvp /npp saha christianranilge u n,p drohinta mulimlata rata baradenawada ? Un okkoma ekathuwela gotabaya pannuwa ratin, sajithge pawlama christian ,bouda rata islam /chtistian karana eka aparadayak .india saha amerrikawata wahalun wena eka thamai wenne

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 2 роки тому +1

    Mamath A awasthawe othana heteya

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 роки тому +5

    අපේ උන් දන් කරුනගෙ පුක ලෙවකනව සීනි දාල . නොදකින් ඕකගෙ ඔලුගෙඩිය කුඩුවෙන්ඩ තියන්ඩ එකෙක් නැනෙ යකෝ .

  • @gmr114
    @gmr114 2 роки тому +4

    17st

    • @gmr114
      @gmr114 2 роки тому +2

      ශක බොම්

  • @slcartoonfunny4839
    @slcartoonfunny4839 Рік тому +1

    බොරුත් ටිකක් තියෙනා නේද😂

  • @daravlogs6079
    @daravlogs6079 8 місяців тому +1

    පොට්ටු අම්මාට මොකද උනෙ.උ මලාද.තවම ඉන්නවද

  • @HomesSH
    @HomesSH Рік тому +1

    මේ වීඩියෝ එකපාර උඩට ඇවිත් ආයෙ සාටකයට එන්න පාර හදනවද දන්නෑ

  • @blackCodeDushans
    @blackCodeDushans Рік тому +1

    pottu amman ta mokada une ?

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 3 місяці тому

    Okath Rajapakshalage කුමන්ත්‍රණයක් 😂😂😂

  • @niranjanniranjan9242
    @niranjanniranjan9242 2 роки тому +2

    බොරු කියන්න එපා උබලා ලංකාවේ ඔත්තු සේවයේ වැඩ කරලා youtube වෙබ් සයිට් දාලා සල්ලි හොයන මිනිස්සු.

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +2

      🤣🤣

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 роки тому +1

      @@insight-nenasa හිනා උනත් ඒක තමයි ඇත්ත මල්ලි

    • @insight-nenasa
      @insight-nenasa  2 роки тому +1

      @@niranjanniranjan9242 අපි ලංකාවෙ CIA එකේ වැඩ කරන්නෙ 😁

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 роки тому

      @@insight-nenasa ඔබ ලංකාවේ කතා කළා, මම අඟහරුගෙන් කතා කළා, දේශපාලනඥයා කරපු පාවාදීම සහ වංචාව ගැන කියන්න.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 роки тому

      @@insight-nenasa ඔබ ලංකාවේ කතා කළා, මම අඟහරුගෙන් කතා කළා, දේශපාලනඥයා කරපු පාවාදීම සහ වංචාව ගැන කියන්න.

  • @sasindumadushanka3709
    @sasindumadushanka3709 2 роки тому +1

    2st

  • @shashikamanohara
    @shashikamanohara 8 місяців тому +1

    කරුණා අම්මාන්ට බනින්න එපා.. එයා මහින්දගෙ ගෝලයෙක්..