මේ සාකච්ඡාව අති විශිෂ්ටයි. If you can plz go ahead more episodes with this title. My favorite part is how to setup your mindset. It's an amazing discussion. I'll share your vedio. ❤
Wow what an amazing explanation! I watched it 3 times. I broke down the subjects he touched base on - History, psychology, economy, politics, Asian culture, sales, negotiation and a bit of parenting. He backed it up with research and other insights! awesome. Thank you Mr. Ramindu. I feel so good after a long time. Thank you Simple books. I agree with many, need another one with him.
The chained elephant syndrome...a heart touching part.. their past experience shaped their future one... A valuable discussion... Good luck Mr .Ramindu.
This is the most impressive motivational video I have ever watched. Thank you so much for sharing your thoughts which will undoubtedly make a difference. I will contact you later and get you some training opportunities.
Actually, this is so powerful video. Thank you so much Simplebooks team and Mr. Ramindu Randeniya. You shared so powerful information that I had not heard previously. Thank you. Thank you so much for sharing such type of valuable videos. Mr. Ramindu, you are so great. Thank you once again❤💐
Very positive ideas. Our most valuable characters & most popular places have been crushed by invaders . We must try to uplift together by avoiding those hurdles .
This is a speculation all people use to describe the situation in SL. It is mainly us destroying ourselves and country not any one else. It’s true intervention of developed countries to developing countries which has been all the time and will be. We need nation wide action plan with implementation strategies to overcome further going downward and not explanations any further.
Was this video helpful?
Yeah !
Yeh
Absolutely!
Definitely 💓💓💓💓💓
Amazing
මේ වෙන තෙක් බලපු සුපිරිම වීඩියෝ එක මේක තමා 💓💓💓💓
මම වැටුනා මිස පැරදුනා නොව.
මව ප්‍රමාද කල හැක නැවැත්විය නොහැක 🗣️❤️🔥
නියත වශයෙන්ම 🙌🏼
@@RaminduRandeni ආයියා වගේ කෙනෙක් මෙම කියන එකත් මට ලොකු හයියක් ආයියේ ආයියා නේමේ සර් ❤️💪
මත් කවදා හරි ඔයවගේ ඉන්ටව් එකට ගිහින් ඔම කතාවක් කරනො
කවදාම හරි මම මෙදේ කරන්න පුලුවන් කියලා හිතනවා කියන්නේම එදේ කරන්න පුලුවන් කියන එක නෙද ආයියේ 😇
අනිවාර්යයෙන්ම පුළුවන් ⚡️
මේ සාකච්ඡාව අති විශිෂ්ටයි. If you can plz go ahead more episodes with this title. My favorite part is how to setup your mindset. It's an amazing discussion. I'll share your vedio. ❤
🔥
ලංකාව දියුනු නොවෙන්න හේතුව සුදුස්සාට සුදුසු තැන නොදීම, උඩට ගිය අය තව අය උඩට නොඑන්න ඊටපස්සෙ වැඩ කිරීම,
උඩට ගිය කෙනෙක් තව කෙනෙක්ට අත දුන්නොත් ඒ කෙනා තමන්ට වඩා උඩට යන කෙනෙක් වෙන්න බැරි වෙන්න ඕන කියල හිතීම,
කෙටිම වචන වලින් කිව්වොත් කුහකකම ඊර්ෂ්‍යාව
30:12 Starbuck case study එක බලපු නිසා තවත් හොඳින් කියන දේවල් තේරුම් ගන්න පුලුවන් උනා❤
Aniwaryen.
marketing ගැන business ගැන කියාදෙන simplebook වගේම තවත් විවිධ chanel වල විවිධ පුද්ගලයන්ගේ ඉගැන්වීම් අහල තියෙනවා ඒවා හොඳයි නමුත් මේ වගේ out of box mind set හිතන කෙනෙකුගේ කතාවක් ජීවිතයේ ප්‍රථම වතාවට අද තමයි ඇසුවේ
Happy to hear.
♥️
❤
This is what we need at a time when we've lost hope. Thank you.
මෙන්න ලෝකයක් වටින දේශීය දියමන්ති !!!
රට ගැන ආඩම්බරයක් සහ අනාගතය ගැන සතුටක් ඇති උනා
තෙරුවන් සරනයි !
Theruwan Saranai 🙏
Simplebooks එකේ videos 315 ම මං බලලා තියෙන්නේ...අද තමයි ලයික් එකක් දැම්මේ මං.Superb conversation 👍
Simplebooks brand එක promote කරන එක මග ඇරෙනවා ටිකටික...ඒක ආයෙම ගන්න..
🙌🏼
🔆 අගයකළ හැක ෴ සමකළ නොහැක 🔆 ආකල්ප වෙනසක් ඇතිකරමු මලකළ නොහැකි සාකච්ඡාව වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි ❤️🙏❤️
🙏♥️
සුපිරි මොලයක්.....කතාව අස්සේ හැංගුනු ව්‍යංගාර්ථයන් ගොඩක් තේරුනා. ස්තූතියි ❤
අතිවිෂිෂ්ට වැඩ සටහනක්.සහෝදරයා ,ඔබට මාගේ ප්‍රනාමය!
🙏
This is great stuff Ramindu !!!.
Simplebooks this is a great video. Thanks for molding and promoting the Sri Lankan identity.
අනාත්ම කියන්නේ තමන් කියලා කෙනෙක් නෑ කියන එක වගේ මට මතක නන් 🤔🤔. ඒත් මේක සුපිරි video එකක්. ගොඩාක් වැදගත් ❤❤❤
සෑම ආකාරයකම form eka ( self ) - ශිෂ්ටාචාරය, සංවර්ධිත / සංවර්ධනය වෙමින් පවතී ආර්ථිකය, ආධිපත්‍යය යනාදිය ද එක්තරා ආකාරයක අනන්‍යතාවයකි. හරියට තමන් වගේ. මේ කිසිවක් නොපවතී. අපි එයට ඇලී වී එය ස්ථිර යැයි සිතමු. ඒ නිසා අපි එතන ඉන්නේ නැතිව දියුණු වෙන්න ඕනේ.
That’s what I meant. Hope It helps
Wow what an amazing explanation! I watched it 3 times. I broke down the subjects he touched base on - History, psychology, economy, politics, Asian culture, sales, negotiation and a bit of parenting. He backed it up with research and other insights! awesome. Thank you Mr. Ramindu. I feel so good after a long time. Thank you Simple books. I agree with many, need another one with him.
♥️
😊0ook0kookl90o99😊k8😊 of 😅jmmn(
I9o9o😊😊9oikp 10:18 and Pippa has 989
😅ghyy66jjujuuuuuy5g
😅😊
හොදට වෙලාව අරන් හොදට අහන්න. ඉතා වැදගත්. වටිනාම you tube channel එකක්. ජය වේවා..! ස්තූතියි..!
සුපිරි වැඩක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා.
The chained elephant syndrome...a heart touching part.. their past experience shaped their future one...
A valuable discussion... Good luck Mr .Ramindu.
♥️
A lot to learn from this gentleman. Valuable interview. Simplebooks👌
♥️
Definitely ❤
I'm Trainer myself, and honestly, I learn a lot.
Happy to hear
🙏
ගන්නවානං ගොඩාක් දේවල් තියෙනවා ❤
හොඳම වැඩසටහන 👊
සුපිරි ..........👏👏👏👏👏👏👏
අලුත් දේවල් ගොඩක් ඉගන ගත්ත බොහොම ස්තූතියි ඔබ දෙපලට ❤️❤️
An Informative and practical discussion. Thank you Simplebooks and Mr. Ramidu!
You are welcome 🙏
Great speech,,🙏🏻🙏🏻🙏🏻🇱🇰👑
What a valuable discussion ❤️
Thank you
Thank you so much . This means a lot .our motherland is the best.
Thank you . very much Mr . Ramindu Randeni for your great presentation . and your great work .
ඇත්තටම අපෙ දරුවන්ට කියලා දෙන්න ගොඩක් දේවල් තියෙද්දිත් මෙ රටෙ ලමයින්ව ගොඩක් දෙමාපියන්ට අත ඇරිලා දරුවන් ගෙ මානසික තත්වය තෙරුම් ගෙන දරුවන්ට හොඳ දෙයක් නොදුන්නොත් අපිට අනාගතයක් තියා රටක් වත් ඉතිරි වෙන්නේ නැති වෙව්
ස්තුතිය ඔබ දෙපලටම විශෙශයෙන් ramidhu randeniya sir ta එක සෙවයක් අපෙ රටට ❤
Thank you for the sharing your valuable thoughts with us Mr. Ramindu.
You are welcome 🙏
පුදුම සතුටක් දැනෙන්නෙ මේ කතාව අහද්දි. ❤
අපේ ඉකෝල වල කැම්පස් වල ලමයින්ට වේ අදහස් බෙදන්න පුලුවන්නම් ❤❤
වචන වලින් මුදල් වලින් මිල කරන්න බැහැ.එ වගෙම කමෙන්ට් කියවද්දි කෙලින්ම කියන්නම් ඇගේ මයිල් කෙලින් වෙනව.ලොකු අත්ම විශ්වාසයක් සහ දැනුමක් එකතු උනා ජය
thank you very much simplebook & Mr. Ramindu Randeniya
Its our pleasure
You are welcome 🙏
Thanks very much Simplebook
Well said ... Continue your discussions Ramindu
This is the most impressive motivational video I have ever watched. Thank you so much for sharing your thoughts which will undoubtedly make a difference. I will contact you later and get you some training opportunities.
♥️
රමිදු රන්දෙනි....👑 mindset ❤, 🔋 huge personality 💪 ....rear human resource to sri lanka.
Super wow❤️ ....raise up srilanka 🎉
යාලුවෙක් එවපු නිසා බැලුවා. මටත් නොදැනිම මම සම්පූර්ණ වීඩියෝව බැලුවා.
කාලෝචිත මාතෘකාවක්. කියන්න වචන නෑ සුපිරි!
One of the best episodes so far, awaiting for a nother discussion
Thanks
Thank you so much
♥️
Wow!!! Absolutely Amazing!!! 👌🏻🇱🇰🎯
❤
Shared many times
One of the best videos. Thank you team SB. 🎉❤😊
Genius interviewer with a super genius interviewee - respect sir
ඉතාම වටින වැඩ සටහනක් 🎉
One of the great discussion ❤✌✌
♥️
ලංකාව ගොඩගන්න හදන ඔයාල ගැන කතා කරන්න දෙයක් නෑ.ඔක්කොම එකතු වෙමු. තව ටික කාලෙයයි. Excelent වෙන්න තව ටිකයි . All the best Srilanka❤
Me wage videos karanda bro.
Thanks simple books
Actually, this is so powerful video. Thank you so much Simplebooks team and Mr. Ramindu Randeniya. You shared so powerful information that I had not heard previously. Thank you. Thank you so much for sharing such type of valuable videos. Mr. Ramindu, you are so great. Thank you once again❤💐
හරිම වැදගත් සාකච්ඡාවක්💖
Thanks best motivate and lesson Ramidu Randeni sir 💯
🙏
What a great discussion 👏👏👏
Thank you very much for sharing your valuable thoughts.
Wow......a very valuable episode .thank you very much.
විෂිස්ඨ විෂ්ලේෂණයක්....අවබෝධයෙන් දැන්වත් රටක් එකමුතු ජාතියක් වශයෙන් කම්මැලිකම් අතහැර අභිවෘද්ධිය කරා පියමං කරමු....
ස්තුතිය simple books ......හා රනිඳු රන්දෙණිය ....🙏🌾🇱🇰
🙏
බොහෝම ස්තූතියි 🙏
Very positive ideas. Our most valuable characters & most popular places have been crushed by invaders . We must try to uplift together by avoiding those hurdles .
Exactly
වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඔබතුමාට .
Thanks simple books for getting Ramindu for this programme.!!!!
He is an excellent life and business coach ! Thank you Ramindu ayya for your insights.
Valuable Session after a long time !!!
Amazing discussion. All Sri Lankans should understand the reality and change the mindset
Simple book ල කරපු සුපිරිම interview එක ❤❤❤
බොහෝම ස්තූතියි 🙏
I finally got the answer for a long bothered problem though this video.
As you say, if all start to believe, say such no one can stop.. and win as individuals as well as the nation. Bless you
Simple books දැන් දැන් යන වීඩියෝ ටික සුපිරියක් ❤️ කියන්න වචන නෑ...නියමයි ✨️❤️
The best conversation ever i have been listened
🙏 simplebooks for ur attempt
Its our responsibility to do this. Thank you
It's a really powerful video, we need more videos like this 🔥
♥️
කියන්න වචන නැහැ සුපිරි program එක❤❤❤
♥️
Liberty Walk, Rocket Bunny, RWB wage Japanese Bodykit company one
This is something that should be telecasted on National Television every morning.
Great and valuable content.
Keep it up !!!
මට මගේ ඉස්සරහ ප්‍රශ්න ගොඩක් තියෙන බවක් දැනුනා...මම දකින්න ව්‍යාපාර සිහිනය පැටලිච්ච තැන් ටික ලියාගන්න හැටි හිතන්න හොඳ අවස්ථාවක්. ගොඩක් වටින වීඩියෝ එකක්...
♥️
Thanks , both of you . Good Health and long life.🙏
බොහොම ස්තූතියි අයියෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
Jurassic Park Film එක ගැන case study එකක් කරන්න පුළුවන් ද? මේ film එකට idea එක ආවෙ කොහොමද, මේක කරන්න ඒ අවශ්‍ය කරන තාක්ෂණය සහ අනෙකුත් සම්පත් කොහොම ද ඒගොල්ලො හොයා ගත්තෙ, ඒගොල්ලො මේ film එක commercialize කරලා මුදල් උපයන්න පුළුවන් product එකක් කර ගත්තෙ කොහොම ද, Jurassic Park I එකේ ඉඳන් Jurassic World Dominion වෙනකන් ඒ story එකේ continuity එක තියාගත්තෙ කොහොමද (story continuity = loyal audience ), ආපු අභියෝග මොනවද,
කියන දේවල් ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? (වාණිජමය පැතිකඩ)
🙏
@@RaminduRandeni මුලින්ම මම ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා මම ඉස්සෙල්ලා comment එක දැම්මෙ video lesson එක බලන්නෙ නැතුව. ඒකේ video lesson එක ගැන විශේෂ සඳහනක් නෑ. මොකද මට ඕනෙ වුණේ අර request එක කරන්න.
ඒත් මම දැන් video lesson එක හරියටම බැලුවා. මේ දවස්වල මම කරන වැඩකට අවශ්‍ය කරන වැදගත් පාඩමක් මේකේ තිබුණා. මට අවශ්‍ය කරන කාරණාව ඔබතුමා හරියටම පැහැදිලි කළා. ඒක මට ගොඩක් වටිනවා.
මට දැන් තියෙන්නෙ මේ කාරණාව මගේ වැඩේට ගැළපෙන විදිහට modify කරලා apply කරන එක.☺
ඔබතුමාට බොහොම ස්තූතියි.🙏
ගොඩාක් වටිනවා
Thank you very much.....I got many valuable ideas from this discussion....
Wow ayya! We need more of such deep, thoughtful conversations!
Yeah.. Ramnidu is a great person.. 🙏🙏
වටිනා වීඩියෝවක්🔥
Thank you so much all ❤❤
very valuable comments
Superb stuff. Mindset is the core. Love you Ramindu.
Very good discussion !
සුභ පැතුම් තව තවත් ඉදිරියට මේ වගේ වීඩියෝ කරන්න .❤❤❤❤❤❤
Thank you
Wow that's awesome ❤️🌹💪🇱🇰🇱🇰🇱🇰
One of the best discussions in your channel. Good luck.❤❤❤
The best video ever seen about sales....
💖
The interviewer knows what his job is 🎉❤
තවත් videos එකක් ඕනෑ ඔහුගේ 👍👍👍
Thank you somuch..
This actually is a super discussion. Thank you both of you!
Watched till the end. fantastic video. Thank you so much simplebooks. Hats off to the effort.
Very informative discussion…cheers ❤
සැහෙන්න වටිනවා❤️
Never give up ❤
Well said Ramindu..reminiscing our chats at ACBT 😊
Relaxing 😌 😌 😌 😌 😌 😌 😌 😌 😌
Thank you simplebooks🎉
This is a speculation all people use to describe the situation in SL. It is mainly us destroying ourselves and country not any one else. It’s true intervention of developed countries to developing countries which has been all the time and will be. We need nation wide action plan with implementation strategies to overcome further going downward and not explanations any further.
Much appreciation. Thank you.
පාසල් සිසුන් ගේ මානසිකත්වය මෙලෙස සංවර්ධනය කරන්නේ නම් වැඩි කල් නොගොස් ජාතියක් ලෙස නැඟී සිටීමට හැකි වනු ඇත.
නිසැකවම ♥️
Discipline is key...so first the teachers need to be rehabilitated without being salary crows.
❤ brilliant of brilliance
Woow excellent