Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ නිරාගමික ආණ්ඩුවෙන් අපිට අපේ සංස්කෘතිය සම්බන්ධ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ 😥😥
මේ පාර විතරක් නෙවෙයි හැම වසරකම වාගේ නැකැත් වැරැද්දුවා. ඒකයි ඇත්ත
මෙහෙම සාකච්ඡාවක් අහන පළමු වතාව. හොඳ අවබෝධයක් ඇති මහත්මයෙක්
නුමින්ද මහත්තයා හොඳ අවබෝධයක් ඇති මහත්මයෙක්. සුසන්ත මහත්තයා ගෙන් හොඳම වැඩසටහනක්.
වැරදියට නැකත් හදපු එවුන්ට ස්තූතිය.
එ නැකතටම කිරි බත් උයන්න තියෙන්නෙ😊
කිරිබත් හදන්න කලින් හාල් ටිකක් හොයා ගන්න ක්‍රමයක් gena කතාකරන්න.
නැකැත් බලන ඉන්දියානු මිනිස්සු ..පව් ..
හොඳ වැඩසටහනක් සුසන්ත මහත්තයා
🤣🤣🤣 ආයෙත් නැකත් වලිය පටන් ගෙන
❤❤❤❤❤
කිසිම nakathak හැමෝටම හරියන්නේ නෑ . තමන් ipaduna නැකත අනුව තමයි අවුරුදු නැකත hoda වෙන්නේ .දිවුරුම් දුන්නා nam hoda nakathak ආයේත් nakathak ඕනේ වෙන්නේ නෑ .inna bariwunoth අවුරුදු නැකත අල්ලා ganna එපා . අපේ රටට හරිම nayakarayek කියලා කවදාවත් bihiwenne නෑ. මිනිස්සු නිවැරැදි වෙන්න ඕනේ . තනි පුද්ගලයන් වශයෙන් තමන් නිවැරැදි වෙන්න . එහෙම නැතිව අපේ රට hoda වෙන්නේ නෑ .
විව්ස් වලට සුසන්තත් බොක විය 😁
Methuma hri,ME Nakathatam hamadema karann ona ,Anura gedra thawath pol 200t ,hal na hal 320t kanna mokatada Aanduwak
Hamadama waradiyata hadanne
E kiyanne pitarata minissunta karmayak , nadda 😮
නුමින්දයෝ බොරුවට කෑ නොග හිටපං. ඈපා ලිතේ තියෙන නැකත ගත්තනම් හරි.
Wast of time ,fake information!
අවුරුදු පටන් ගන්න රජයේ දිනය ජනවාරි පලවෙනි දා ..ඔගස්ටස් රජුගේ කැලැන්ඩරයට ... ජෝතිෂ මහත්තුරු වැඩ අල්ලන්නේත් ජනවාරි පලවෙනි දා .අප්‍රේල් තියෙන්නෙ ජාතික උත්සවය ක්. අනුරට වඩා විපක්ෂයට අශුභ රටේම මිනිස්සු උදේම කාලා වොෂ් රූම ගිහිල්ල ඉර පායන්න ඉස්සෙල්ලා පිරිසිදු වෙලා ඉන්නකොට .. 😂සූර්ය දෙයියෝ සතුටු වනවා .උබල තමා බාධක ..
නුමින්දයා උඹ නැකතට මේ පාර කිරිබත් කනවද? උඹේ ගෙදර කැකුළු හාල් තියෙනවාද? වැඩක් බලාගෙන ඉඳපං🤣🤣🤣🤣
මේ මිනිහට පිස්සුද මන්දා ... ඡෝති සන්නයෙක් කතා කරන විදිය යට වත් නෙවේ කතා කරන්නේ ..අවුරුදු නකත් කියලා එයාල කියන්නෙ නෑ ...එයාල කියන්නෙ මොහොත සා දනවා .ශුද්ධ කරනවා කියලා ..නකත කියන්නෙ පැය 24 ක් තියන දෙයක් .මොහොත් විනාඩි 12 යි හෝරාවෙන් පහෙන් එකයි .. මොහොතක හරි මැද වේලාව කොලේ ලියන්නේ .. පංච කාල හෝරාව කියනවා ඒකට .. ශුභයි කියන්නෙ සම්මතයක් .. ශුභ නම් දෙකක් එන පංච කාල හෝරාව ශුභය උදාහරන ..සදු බුද ගුරු සිකුරු කියන එක හෝරාව ක ..සදු බුද ගුරු සිකුරු වලින් එක පංච කාල හෝරාව ක් ශුභයි . මේවා අධිරාජයකු නව කැලැන්ඩරයක් සාදන විට සම්මත කර ගත් කාල කලමනා කරන ක්‍රම මිසක .හා ග්‍රහයන්ගේ මනා එලිය ඇති කාලය සලකා ද්රුෂ්ට මංගල රීතිය අනුව සැදුව ක්‍රම ... නැතිව ග්‍රහ බලපෑමක් අදාලම නෑ ..
අනෙ ලපයා වගෙ පොම් පච කෙලින්න එපා සුර්ය ඉයෙ ගහෙ එහා පැත්තෙන් අද ගහේ මෙහා පැත්තෙන් එන්න ගහ තුත්තිරි ගහක්ද එහෙනම් හරි එක .එක දවසට ලොකු වෙනසක් කරන්නැ
පිස්සු ..
අවු 76 , උඹලගෙ නැකතට කරල රට ගොඩදැම්මද...
මේ නිරාගමික ආණ්ඩුවෙන් අපිට අපේ සංස්කෘතිය සම්බන්ධ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ 😥😥
මේ පාර විතරක් නෙවෙයි හැම වසරකම වාගේ නැකැත් වැරැද්දුවා. ඒකයි ඇත්ත
මෙහෙම සාකච්ඡාවක් අහන පළමු වතාව. හොඳ අවබෝධයක් ඇති මහත්මයෙක්
නුමින්ද මහත්තයා හොඳ අවබෝධයක් ඇති මහත්මයෙක්. සුසන්ත මහත්තයා ගෙන් හොඳම වැඩසටහනක්.
වැරදියට නැකත් හදපු එවුන්ට ස්තූතිය.
එ නැකතටම කිරි බත් උයන්න තියෙන්නෙ😊
කිරිබත් හදන්න කලින් හාල් ටිකක් හොයා ගන්න ක්‍රමයක් gena කතාකරන්න.
නැකැත් බලන ඉන්දියානු මිනිස්සු ..පව් ..
හොඳ වැඩසටහනක් සුසන්ත මහත්තයා
🤣🤣🤣 ආයෙත් නැකත් වලිය පටන් ගෙන
❤❤❤❤❤
කිසිම nakathak හැමෝටම හරියන්නේ නෑ . තමන් ipaduna නැකත අනුව තමයි අවුරුදු නැකත hoda වෙන්නේ .දිවුරුම් දුන්නා nam hoda nakathak ආයේත් nakathak ඕනේ වෙන්නේ නෑ .inna bariwunoth අවුරුදු නැකත අල්ලා ganna එපා . අපේ රටට හරිම nayakarayek කියලා කවදාවත් bihiwenne නෑ. මිනිස්සු නිවැරැදි වෙන්න ඕනේ . තනි පුද්ගලයන් වශයෙන් තමන් නිවැරැදි වෙන්න . එහෙම නැතිව අපේ රට hoda වෙන්නේ නෑ .
විව්ස් වලට සුසන්තත් බොක විය 😁
Methuma hri,ME Nakathatam hamadema karann ona ,Anura gedra thawath pol 200t ,hal na hal 320t kanna mokatada Aanduwak
Hamadama waradiyata hadanne
E kiyanne pitarata minissunta karmayak , nadda 😮
නුමින්දයෝ බොරුවට කෑ නොග හිටපං. ඈපා ලිතේ තියෙන නැකත ගත්තනම් හරි.
Wast of time ,fake information!
අවුරුදු පටන් ගන්න රජයේ දිනය ජනවාරි පලවෙනි දා ..ඔගස්ටස් රජුගේ කැලැන්ඩරයට ...
ජෝතිෂ මහත්තුරු වැඩ අල්ලන්නේත් ජනවාරි පලවෙනි දා .
අප්‍රේල් තියෙන්නෙ ජාතික උත්සවය ක්.
අනුරට වඩා විපක්ෂයට අශුභ රටේම මිනිස්සු උදේම කාලා වොෂ් රූම ගිහිල්ල ඉර පායන්න ඉස්සෙල්ලා පිරිසිදු වෙලා ඉන්නකොට .. 😂
සූර්ය දෙයියෝ සතුටු වනවා .
උබල තමා බාධක ..
නුමින්දයා උඹ නැකතට මේ පාර කිරිබත් කනවද? උඹේ ගෙදර කැකුළු හාල් තියෙනවාද? වැඩක් බලාගෙන ඉඳපං🤣🤣🤣🤣
මේ මිනිහට පිස්සුද මන්දා ... ඡෝති සන්නයෙක් කතා කරන විදිය යට වත් නෙවේ කතා කරන්නේ ..
අවුරුදු නකත් කියලා එයාල කියන්නෙ නෑ ...එයාල කියන්නෙ මොහොත සා දනවා .ශුද්ධ කරනවා කියලා ..නකත කියන්නෙ පැය 24 ක් තියන දෙයක් .
මොහොත් විනාඩි 12 යි හෝරාවෙන් පහෙන් එකයි .. මොහොතක හරි මැද වේලාව කොලේ ලියන්නේ .. පංච කාල හෝරාව කියනවා ඒකට .. ශුභයි කියන්නෙ සම්මතයක් .. ශුභ නම් දෙකක් එන පංච කාල හෝරාව ශුභය උදාහරන ..සදු බුද ගුරු සිකුරු කියන එක හෝරාව ක ..සදු බුද ගුරු සිකුරු වලින් එක පංච කාල හෝරාව ක් ශුභයි .
මේවා අධිරාජයකු නව කැලැන්ඩරයක් සාදන විට සම්මත කර ගත් කාල කලමනා කරන ක්‍රම මිසක .හා ග්‍රහයන්ගේ මනා එලිය ඇති කාලය සලකා ද්රුෂ්ට මංගල රීතිය අනුව සැදුව ක්‍රම ... නැතිව ග්‍රහ බලපෑමක් අදාලම නෑ ..