බබා කෑම කන්නේ නැතිද ?කරුණු 27 සමගින් විසදුම්
Вставка
- Опубліковано 5 лют 2025
- #Yeheli#Why toddlers refuse food#
Email -anjalethilakarathe@gmail.com
SOCIAL MEDIA
Facebook : / yehelisrilanka
Instagram : / yejheli_way
මගේ නම වාසනා බිනරගම Logistics & Supply Chain industry සාමාන්‍යාධිකාරීවරියක් වන අතර මගේ සැමියා සහ මෑතකදී අපගේ ජීවිතයට පැමිණි අපගේ කුඩා සිගිති පැටියා සමඟ මගේ ජීවිතය බ්ලොග් කිරීමට ප්රියය කරන අතර. මගේ නාලිකාවේ ප්රපධාන අවධානය යොමු වී ඇත්තේ මගේ සිගිති පැටියගේජිවිත ගමන සමඟ මගේ ජීවන රටාව / ගර්භණී ගමන / මාතෘත්වයේ වීඩියෝ ආදරනිය ඔබ සමග බෙදා ගැනීමයි.
මෙම වීඩියෝව මගේ ආදරය මුසු කොට ඔබට පිරි නැමෙන්නේ ඔබට දැනුම,ආදර්ශය ලබා දිමේ පිවිතුරු චෙතනා වෙනි
DISCLAIMER -මගේ නාලිකාවේ අඩංගු තොරතුරු විනෝදාස්වාදය / සාමාන්යත තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර මාතෘකාව සෞඛ්යේයට සම්බන්ධ නම්, මම වෛද්ය/ වෘත්තිකයෙකු නොවන අතර ඔබට වෛද්ය උපදෙස් ලබා දීමට සුදුසුකම් නොලබමි. මෙම වීඩියෝව මගේ අත්දැකීම් බෙදා ගැනීමට පමණක් වන අතර සමහර වෛද්යඋවරුන්ගේ උපදෙස් අන්තර්ගත වෙයි.ඔබට වෛද්යක සම්බන්ධ පැහැදිලි කිරීම් තිබේ නම් ඔබේ විශ්වාසදායක සෞඛ්යව සේවා සැපයුම්කරු සමඟ කාරුණිකව උපදෙස් ලබා ගන්න .
මන් ඉන්නෙ හස්බන්ඩ්ගෙ එකවුන්ට් එකින්.ඔයා ඇත්තටම කොහොමද අක්කී මෙච්චර ආදරනීය උනේ.මැසෙන්ජර් එකෙන් මැසෙජ් එකක් දැම්මත් අනිවාරෙන් රිප්ලයි කරනවා.ගොඩාක් හොදයි ඔයා❤️❤️❤️ආදරෙයි අක්කි
Aneee manika me mage heti ne itin
Loke gini gaddi niwanna hith tiyana ayath ipadenwa ethi manaika
Adarei
Oyanam mara hoda kenek❤❤❤❤❤❤❤❤❤
මන් දැක්ක ආදරණීයම නිහතමානී චරිතයක් අක්කී ඔයා.ආදරෙයි හැමදාම ❤️❤️
Anee godak isthuti mage Patiyo
Adarei godak
අක්කා ඒ කතා කරපු සියලුම දේ හරිම වැදගත් දරු පැටව් ඉන්න අම්මලට.. කාර්ය්‍යබහුල ජීවිතයක් ගත කරන අක්කා චුටි පැටව් වෙනුවෙන් අම්මලා වෙනුවෙන් මේ තරම් වෙහෙසෙනවට බොහොමත්ම ස්තුතියි අක්කා ❤️ආදරෙයි හැමදාමත් මගේ අක්කට
Aneee Godak isthuti mage Patiyo
Adarei
❤❤❤❤ මේ කියපුවා ගොඩක් වදගත් අක්කි මාත් මේ ළඟදි ඉදන් කවන්න පටන් ගට්ටේ අක්කේ තව විඩියෝ ගෙන්න
ua-cam.com/video/bHQQv2PWSGk/v-deo.html
patto me videos balanna
අනේ ඔයාට හොඩක් පිං.මට තිබ්බ ලොකුම ගැටලුව විසදුනා.....🥰🥰🥰🥰🥰
Adarei ❤️❤️❤️❤️
ඔයාටත් එසේම වේවා බුදුසරණයි අක්කියෝ
මගෙ බබත් කන්නෙම නෑ ඔයා කියපු දේ කරල බලන්නම් එයාට දැන් අවුරුදු 2යි රෑ එලිවෙනකම්ම කිරිත් බොනවා ඔයා කියපු ටිප්ස් කරලා බලන්නම් ඔයාට බුදුසරණයි 🙏🙏🙏
Patiyo babata nida ganna kittu wela chess keli 2 wage denna ekin babage bada pirila ninda yanwa
අක්කේ ඔයා නම් කරන සේවය කියලා නිම කරන්න බෑ.ඔයාට ගොඩක් පිං....😘😘😘
Anee adarei mage Patiyo ❤️❤️❤️
ඔයාට ගොඩාක් ස්තූති මේ දෙන දැනුම වෙනුවෙන්. මම බබා ලැබෙන්න කලින් ඉදන්ම ඔයාගෙ videos බලන්නෙ. ඇත්තමයි දරුවා ලැබෙන්න ඉන්න කාලෙදිත් pregnancy එක ගැන ගොඩක් දේවල් ඔයාගෙන් දැනගත්තා. දැන් මගෙ බබාට මාස 6 1/2. ඉතින් මම තවමත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කා. All the best for your channel akka
Thank you manikaaa
ua-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html&si=i5-R2DolP51cLpa7
Aluth amma kenekta video set eka
කණට මී පැණි වගේ අක්කේ♥️ මේ දවස්වල හිතේ තියෙන ගැටලු ගොඩාක් විසදුනා..
Aneeee adarei mage Patiyo
Mage babath kana eka adu kala. ගොඩක් වටිනවා මේ උපදෙස්. මාත් බබාට බලෙන් කෑම කවනවා කන් නැති වෙලාවට.
Patiyo eka tip ekak hari hari yai eka nisa. Uthsahaya atarinna epa😘😘
Yasho menikata dena kema recipe video akak karanna
Ha Patiyo karannam
@@yeheli thank you 💕💕
අනේ අක්කි ඔයාට ගොඩක් පින්. මේ දවස් වල චූටි දු නොකන නිසා මම ලොකු ප්‍රස්නේක හිටියේ.. ආයෙත් ගොඩ ගොඩක් පින්
Patiyo aluth wela me tips use karala balanna
අපි කන එවා දිහා බලන් ඉන්නවා. එත් එයාගෙ එවා කටෙ තියන් ඉන්නවා
හරිම වැදගත් අක්කෙ.මගෙ බබාට මාස 9යි දැන් හෙම්බිරිස්සාව උණ හැදිල ඉන්නෙ.කෑම කන්නෙම නෑ බත්.අනික එයාගෙ දත් එනව.හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියල.😌🥺😌
Patto kalabala wenna epa baba poda poda kai
අනේ මගේ දුවට මාස 6 සතියයි.. දවස් 3විතර කෑම කෑවා..දැන් එයා කට තද කරගෙන ම ඉන්නවා ...කට අරින්නෙ සෙල්ලම් බඩුවලට විතරයි ..😢 රස්ක් ගෙනත් දුන්නා ..ඒකටත් එහෙමයි........
මම හරි දුකෙන් 😢😢😢😢
Manika kema digatama kane neti nam docter ta kiyanna one eka balagana inn ahoda nehe
ඔබ කියල දෙන සියලුම දේ හරිම ඇත්ත.මමත් කරා.(ඒ කාලෙ අපි දැනුවත් නොවී කරේ)මගේ දුව එයාගෙ බබාට u tube channels ගොඩාක් බල බල වෙනස් කරකර හදල දෙනවා.ගොඩාක් දැනුම දැන් අත ලගමයි ඔබගේ videos වලින් ද හුගාක් දැනුම දුව සහ මම ත් ලබාගන්නවා.මෙහේ බබා ඕනෙ වෙලාවක කන්නෙ yought විතරයි .දැන් මාස 11යි.පුතේ ඔයාගෙ මේ video එක නං හුගාක් වටිනවා අලුතෙන් අම්මලාට.බොහොම ස්තූතියි ඔබේ සමාජ සත්කාරය අති සාර්තකයි .සියලුම කරුනු ඇතුලත් ව.ලස්සන ට වැඩසටහන පෙලහැහිලා තිබුනා ..👏👏ඔබ අවුරුද්දකට එක video එකක් දැම්මත් ඇති.ඒකේ දැනුම් සම්බාරයක් අඩංගුයි.ගතයුතු කිසිවක් නැති දහසක් මොකටද පුතේ ...හරියට රාත්‍රිකාලයේ අහසේ තරු පිරිවරාගෙන තිබුනත් ඉදල හිටල කලාතුරකින් පායන පුන් සද කොහොමද ලෝකයක් එලිය කරන්නෙ ඒවගේ තමයි පුතේ පරක්කු වෙලා හරි ඔයා ගේන අදහස් වලින් කී දෙනෙක් පලදරාගන්නවද...❤
Aneeee obathumiyage me lassanama hithata mama hemadama harima Adarei ewa hadawath pasaru karagana hita ethulatama ringanwa
Hemadamath mama obathumiyata Adarei ❤️❤️❤️❤️
@@yeheli ඔයා පුතේ කාලෙට හොයාගන්න බැරි බොහොම විරල චරිතයක්...මම මේ මගේ වයසට හදවතින්ම ම ජීවත් වෙන චරිත තුනයි U tube channels වලින් දැක්කෙ.ගොඩාක්ම ඉන්නෙ සල්ලි හොයාගන්න මොකක් හරි කරන්නං වාලෙ කරන අය.ඔයාල තුන් දෙනාම තුම් පැත්තක් ගැන කතාකරන්නෙ. මමත් ලස්සන comments දානවා.එයාල ව දිරිමත් කරන්න ..ඉදල හිටලවත් ඔහොම චරිත නැතිවෙලාම ගියොත්.තවකෙනෙකුට යහපතක්,සතුටෙන් ,කැපවෙලා කරන අවංක අය නැත්තටම නැති වෙලා වදවෙලා යාවි.....ආදරෙයි හැමදාම ...කියන්න අමතක උනා පුතේ ඊයෙ මගේ 55 වෙනි birthday එක (1967 .02.22).බොහෝම සරලව අසරන අයගේ දුකට පොඩි පිහිටක් වෙලා ඒ හිනහවල් දිහා බලගෙන මහ මෙරකට සතුට වින්දා...ඒක තමයි මගේ ආසාව.දරුවොත් උදව් කලා...
@@ushanigunaratne1349 Anee amme oyata subapethum suba nirogi math upan dinayak wewa
Anee me hema wachanekatama Godak isthuti hemadmaa apiwa dirimath karanna
Theruwansaranai
පොතක් කියෙව්වා වගේ.ලොකු දැනුමක් ගත්තා අක්කේ.ස්තූතියි ගොඩක්
Adarei mage Patiyo
අනේ අක්කෙ ඔයාට දළදා සමිදු පිහිටයි ...අනේ මගෙ ඇස් දෙකට කදුලු ආවා....මගෙ අතින් මගෙ පැටියට ලොකූ අසාදාරනයක් වෙලා...ඔයා රත්තරං අම්මා කෙනෙක් .....මට doctor කෙනෙක් හම්බවුනා වගේ.අනේ මැනික ඔයාටයි පුංචි මැණිකටයි දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි.මගේ තිබුණු සේරම ප්‍රහ්න වලට විසදුම් ලැබුනා...පින් මැනික...මට ඔයාව හම්බවෙලා ඇස් දෙකෙන් දකින්න ඉඩක් හදලා දෙන්න....බුදුසරණයි...
Aneee Patiyo oya hoda amma kenek ewa gena hitanne netuwa api aluth wela patiyata kema demu oyata eka hodin karanna puluwan
Mamath oya ekka innawa
Godak adarei mage Patiyo
Api dawasaka muna gesewi me punchi rate
ආදරෙයි akki....mata ඊයේ ma prathipala ලැබුණා me video eken...mage punchi kolu petiya iye සතුටින් kema kewa...හැබැයි පොඩ්ඩක් ...mata e හොඳටම ethi...yasho menikata man e pin භාර karanawa...akke meaththamai කියන්නේ ...🤗😘😘
Mata babala dennek innawa....දුවට wayasa අවුරුදු 6..පුතාට auruddai masa 5i..දුවට kawanda මෙහෙම wadaune ne eya kewa හොඳින් ..kolu pencha dagai kannema ne
mata ඔයා akka ටිකක් katha කරන්න පුලුවන් da
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.ඔයාට ගොඩාක් ස්තුතියි අක්කි.ලොකූ ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා
Anee adarei mage patiyooo
අනේ අක්කි මගෙ බාබාට දැන් මාස 8 යන්නේ . අනේ අක්කි පෝන් එකේ කටුන් පෙන්නුවොත් විතරයි ටිකක් හරි කන්නේ . එකේ පෙන්නුවේ නැත්නම් කොහොමත් කන්නේ නැ . අනේ අක්කි මට මෙකට විසදුමක් දේන්නකෝ
patto den oka eka para nawatanna behe mokada mulinma eka babata huru kala nisa eka nisa ain karannath kalayak yanwa .puluwan nam watte ewida ewidwa kawanna try karanna
Thanks darling...mee dawaswala muhuna dena lokuma prashnayak
..mage puthu patiyata awrudu ekaha maarai...kawanna harima amarui...maarama tension...meka baluwama punchi sahanayak labuna..Thanks darling..❤❤❤❤❤❤
Be relax darling
Himin wede karamu
You can
Thanks akke ....mamat loku pressure ekaka hitiye ...babath kettui ...kannet ne..ammalat baninawa kema tika hriyata denne kiyla...podi idea ekak awa...oya kiwwa vidihata krala blnnm..❤️💐
Manika me play list eke ewalinith adahas ganna
ua-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html&si=Y05DxDxYEfO8h1EM
Oyata gdk pin akki.adarei gdk.mn asama oyge නිහතමානී kmta,mkda wena chanel wala ape prshna kiwta eyla ganan gnema na.e athin oya grete👍
Adarei manikaaa🩷😘🩷
Adarei akki oyth.mn prshna gdka inna ammek daruwa kiri bonet na.eyta formula ekak dennt be eya podi kale biwet nati nisa.dn aurudta lagai.mn kwagnne eyta 4n eka penla.babta thniyma kanna huru krnne kohomda kiynkoo
ඒ ඒ වයසට අදාලව බබාට දෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය, වේල් ගනන, අමතර ආහාර ප්‍රමාණය ගැන වීඩියෝ 1ක් කරන්නකො අක්කා..
Patiyo Yeheli Fb Messanger enna mama kiyannam
Matth aka danaganna ona akki ath mm fb nene
නංගී ,මගේ බබා මුකුත්ම කන්නෙ නෑ. එයාට හොඳටම බඩගිනී කියලා තේරෙනවා.නිතරම කිරි බොනවා. හැබැයි කොච්චර බඩගිනි උනත් එයා කිරි නිතරම බොනව ඒත් කෑම කන්නෙම නෑ 😢.මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද
Akki kiri nodi inna berida E kiuwe baba amma laga tiyala oya wena tenaka idala balanna ethkota kiri neti nisa kanwada balanna
@@yeheli mama lankawe neme inne. Mama taniyen baba ekka inne ekai prashne. Mata kiri nawattana widiyak nathuwa inne. Nodi inna puluwN nam kawi eth mata eka karaganna widiyak na
ගොඩක් ස්තුතියි අක්කේ.. ගොඩක් වැදගත්. මගේ දුවත් කන්න හරිම හොරයි.. ගොඩක් වැදගත් video එක.. ❤️❤️❤️❤️❤️❤️
Adarei mage Patiyo ❤️❤️❤️
මේ දවස්වල මට තිබුණු ප්‍රශ්න ගොඩාක් විසදුනා අක්කි... ඔයාට ගොඩක් ආදරෙයි .💕💕💕
Adarei mage Patiyo ❤️❤️
Math ehamai
Godak vatina video ekak akki.mamath karana weradi tikak thibuna video eke.ewa tikath hadagena oya kiyapu 1 karunak hari uthsaha karanawa.godak pin akke.❤
Anee oyata puluwan Patiyo me dewal hadagan patiyata kema denna
Babata wedi wediyen kanna asawa wedi wew!!
මටනම් ගොඩක්ම වටින video එකක්. මගේ පැටියා මේ ටිකේම කෑම වර්ජනය කරනවා. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.
Adarei mage Patiyo
Ikmanin baba hodin kanna asawa babata lebewa
Ane akki.mata podi prashnayak thiyenawa.oyage video eka mata godak wadagath una akkii.❤.mage daruwata masa 11ha patan gaththa vitharai.eyak kamata godaak horaii.eyata amathara ahara well deka dunne nathi unata kamak nadda akkii❤
Kamak nehe manika palathuru denna try karana e wel 2ta
Ane godaaak pin akke oyata.
Akki oya godaak karyabahula welath mata reply karata godaaak thank ❤❤❤
අහගෙන ඉන්න හරිම ආසයි...බොහොම ස්තූතියි ඔබට
Adarei ❤️❤️❤️❤️
අනේ අක්කේ මට උත්තරයක් දෙන්නකෝ,,මගේ බබාට මාස හයයි,බත් තලපයක් වගේ දුන්නා,දැන් එයාට හොදටම හෙම්බිරිසාව ,කෑම කන්නෙනෑ,වෙනත් අමතර දෙන්න පුලුවන් කෑම වර්ග මොනාද හොද කියන්නකො අක්කේ බබාට දෙන්න,,
Patiyo soup denna chicken and vegetable soup wage
@@yeheli ane thank u akki..😚akki api ganna beheth pethi warga babata kohomada balapanne kiyannako patiyata masa 6i ,
Ane akke oyage vidiyo eken ape akkata prashna walata pilithuru labuna.. Apitat anagteta godaak wadagat akke...adarei akke...😍😍budu saranai akke 🙏🙏
Anee mage wastuwa ❤️❤️❤️
අනේ අක්කෙ වීඩියෝ එක බලන්නත් කලින් මේ කමෙන්ට් කරන්නෙ. මගෙ බබාට කවන්න පුළුවන් එක කටයි. අම්මා කෙනෙක් වගේ මේ කියල දෙන දේවල් වලට ඔයාට ගොඩක් පින් ❤
Patiyo Godak wedagath wei Patiyo iwara wenakan okkoma karunu ganna ❤️❤️
අම්මෝ අක්කියෝ ගොඩක් ස්තූතියි ...මටත් ඔය දේවල් ලොකු ප්‍රශ්නයක් උනා පුතා චූටි දවස්වල ...ගොඩක්ම අමාරු උනේ කවාගන්න තමා ..ඒත් දැන් අක්කිගෙ වීඩියෝ බලලා ඒ දේවල් කරගන්න පුලුවන් ....ගොඩක් ආදරෙයි අක්කියෝ යෙහෙළි පවුලට ...තෙරුවන් සරනයි ...
Aneee hari mage Patiyo Godak adarei ❤️❤️❤️
ගොඩක් වටිනා කරුනු ටිකක් .,thank you අක්කි .
Adarei mage Patiyo
ආසයි ආදරෙයි අක්කා ලස්සනයි ඔයගෙ අදහස් ඒ වගේම වීඩියෝ ආසාවෙන් බලනවා බුදු සරණයි අක්කා❤️👌
Godak isthuti mage Patiyo
Adarei ❤️😘❤️😘❤️
Bohoma sthuthi akki harima wedagath.akkige adahas me widiyata share krla hari dewal kiya dunnata bohoma pin
Adarei mage Patiyo
Man babata kema patan gaththe masa 5n. Aya mathgala Kawanakota podi keli ahu unama kessa anawa. Aya hodata kana babek. Ath me prasneta mkda karanne akke.. Wathura dunnama kema kana aka adu karanawa. Den ayata masa 6 k wenawa. තෙරුවන් සරණයි යශෝ මැණික and akka ayiya...❤❤❤❤❤
Patiyo kema patan gatta dawase idan keli podiyata babata denna huru karanna one eka nisa den poda poda dala ekata baba huru karanna
Onna akki duwage online clz nisa ada thamai baluwe , goodak ගොඩාක් වැදගත් akki mata ,Thank you soo much akki
Adarei mage Patiyo
Ane akke oyata godak pin apita nodanna dewal kiyala denawata.....godak denuma me vidiyo eken lebuna....
Anee adarei mage Patiyo
අක්කේ මගෙ බබාට මාස 8යි. පහු ගිය ටිකේ හොදට බබා කෑම කෑව. පලතුරු එහෙම ඉල්ල ඉල්ල කෑවා. දැන් දවස් තුනක ඉදන් බබා කන්නෙ නෑ . අද කෑවෙ යෝගට් බාගයකුයි,රුලං කැදයි විතරයි අනේ අක්කේ මට මානසික වදයක්. මන් බබාට එකම රසෙන් කෑම හදන්න නෑ . එක එක විදියට කෑම උයන්නෙ .වතුර ඉල්ල ඉල්ල අඩනවා. වතුර බොනවා හොදට .අනේ අක්කේ
Patiyo me video eke tips Godak tiyawa ewa use karala balanna mansikawa wetenna epa oyata puluwan meka karanna
@@yeheli හැමදේම ට්‍රයි කරලා තියෙන්නෙ අක්කේ අනේ මන්ද
@@jayanthalakmal6092 Patiyo oya hadanne nethuwa wena kekta kiyala hadala denna kema kanawada balanna
@@yeheli කවුරුවත් නෑ අක්කේ ගෙදර මායි හස්බන්ඩ් විතරයි 😭😭😭😭
Video eka ada baluwe akkiyo hamadamath godak watina wadagath dewal kiyla denawata akkita godaak pin..mge patiya awama bya wenna deyak ne mta akkigen godak dewal igena gena thiyenwa mn.. Godak adarei mge akkiyo..Theruwansaranai.!❤❤❤❤
Aneeee theruwansaranai mage Patiyo ❤️❤️❤️
ගොඩක් පින් ඔයාට❤
Manika 🩷
අක්කේ පුතාට අවුරැද්දයි මාස 3යි නිතරම කිරි ඉල්ලනවා ඇගේ එල්ලි එල්ලි බත් කන්න කැමතිම නැ කිරි මග අරින්නේ කොහොමද මට පිලියමක් කියන්න
Patiyo Ane mage babath thama kiri bonawa eka nawatta ganna mamath thama try kale nehe
Kiri bona eka nam hodai eth kanne neti ekata thamai Patiyo api monawa hari karanna one meke tiyana tips useful weida balannako
@@yeheli අනේ ස්තූතියි අක්කේ මම අද කවා ගත්තා උදේටයි දවල්ටයි ඔයාට ගොඩක්ම පිං අක්කා ඔයාලා තුන්දෙනාට තෙරැවන් සරණයි
@@nuwanmaduranga5151 satuti mage Patiyo
Ane akke oya sathiya gane hadana schedule eka mata dennko.mn baba kanne nathi nisa jiwithema kalakirila inne.mata dan meal plan ekk hadagannwayh manasikathwayak na.video ekak baluwath ane meka kaida.adath bandaging idida kiyla negative hithnwa.oluwa kekkuma hadena kama balanwa hithnawa.ath plan kranne na.welawakta mata hithenwa manasikA ledakda mata kiylatH.MATA UDAW KRNNA. UPADINA HEMA ATHMEKAMA SATHUTIN INNA A PINA HETHU WENAWA AKKE.Mata sathiya gane oya hadana meal plan eka ganna kramayak kiyannako.
Patiyo podak oya relax wenna me tips ekak hari oyata useful wenwa mai ehama nounoth aniwaryenma docter kenek gen advice ganna stress wenna epa eka oyata amarui
akke,mta pahadili krnna puluwnd ekinekta wens kama shedule eka gna ane puluwn nm vedio ekak krnnko.mta oluwata gdk loku hisaradayk mta gdk thrha ynwa baba kema kawe nthi unma.eka eytath krdryk mta danena wdhata.akkt puluwn nm mta udaw krnna
Patiyo yeheli Fb Messanger enna api katha karamau
Godaaaaaak wedagath vidio ekak math me prashne Nisa manasikawa wetila inne mata me vidio eka godak wedagath una
Patiyo manasikawa wetenna epa alutin patan ganna
Hi akka... oyage videos mn balnava attama hodai adahas mn gannva... mage baba kannema na Kate tiyagena innva. Mn gdk depression wela inne
Patiyo podak doctor gen advice ganna
Ane Manda akke..kiyanna deewal aththa..mage bath kannema Nathi babek...eyata 1 Year eyage bara hari aduii 6kg...kawana welawa thama mt karann amaruma Dee...harima dukai....ai kiyala hithañ bee..godak aluth dewal krnwa math..eth result na....
Patiyo doctor gen advise ganna Patiyo aniwaryenma
Godak watina video akak akki...oyata godak pin...matath thibuna loku prashnayak...❤️
Adarei mage Patiyo
ගොඩාක් වටින ව්ඩියෝ එකක්. ඔයාට ගොඩාක් ආදාරේයි අක්කී
Adarei mage Patiyo 😘😘😘
Oya kathakaraddi ahan inna asai godak wadagath una.sthuthi
Adarei❤️❤️❤️❤️
Godak watinawa akke kiyanna wachana madi e gana.oyata Godak pin.oya haduwa recipe tikak genna puluwan nam. Oyala kana kamada enne wenama hadanawada.hoda baby food chanal ekak kiyannako.
Patiyo babata kema baby food chennel eka
Den nam Godak welwata api kana kema denwa Patiyo
Thank you very much for your videos. I get a good knowledge
So nice of you😘😘😘😘
What a great vedio.. All in one.. Really appreciate akkiyo for ur valuable effort.
Aneee thank youuuuu so much mage Patiyo ❤️❤️❤️❤️
Akke mage. Babata awurudu2eya pandara1.t2takirihoyanawa.vitin.vita.eyata re10withara Kiri akak hadam re meda dunnata kamak neda pesh milk hodayida
Kamak nehe patiyo ita to Ada hodai cheese kelak dunna nam
Godak wadagath video akak. Thanks ...❤️🥰
Adarei mage Patiyo
Bohoma watinawa akkiyo.oyata aththatama pin.
Adarei mage Patiyo
Akkiyo oya kuwa dewal man karala beluwa.me para babage bara godakma wadi una babage bara adu wela tibune oyata gdk pin bs!
Anee godak isthuti mage Patiyo
Mathat Harima satutui oya ehama kiyaddi
අනේ ගොඩ ගොඩාරියක් පින් යශෝධරා අම්මා ...💖💖 මටත් දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ...🙏🙏🙏 හුග කාලයකින් අපේ යශෝධරා අම්මා දැක්කෙ ... තෙරුවන් සරණ යි ...😘
Adarei mage Patiyo meke tips use karanna wastuwa
@@yeheli aniwaryayen ammaa... ehema karanawa ada idalama ...😘
😘😘 adarei dennatama.ane akke mage duwata Auruddai masa dekai kama kannema naa .kiri bonawa udeta dawalta rata 120ml k.podi kalema bothalen dunna nisa magen bonna botaleta huruwela.mama thama dowala kiri denne akke.kiri erena eka nathara kara gannath baa .gannathuwa hitiyahama gal gahenawa .kiri nathara wenna beheth gannath baa meya piti kiri katewath thiyan naa.kama kanneth naa kichchara rasata haduwath .kata arin naa kanna .mata mewata pilithuru kiyanna akkiyoo pin oyata .
Patiyo oyata mai kiri eren kal baba mau kiri bona kan eka denna wastuwa piti kiri gena video ekak ikmanin paly wei den babata waysa kiyada
Thanks sister....mage hithe thibunu loku prashnayak visaduna wage danenawa❤❤0❤❤
Adarei ❤️❤️❤️
Ane akkiyooo mata thibba loku prashnayak thama oka.. attatama godak wesadum labuna. Aniwaren mewa try karananawa. Hamadamath wage godak isthuti akki apita mewa bedaganawata♥️♥️♥️♥️♥️♥️😘😘😘😘... Bs akkooo
Anee hari mage wastuwa
Adarei ❤️❤️
Akke mage duwata aurudu 2 i masa 3 i mage baba punchi kale idalama kanna horai , kawaganne bohoma amaruwen eya gilinawa hapanne na eyage barAth adui hospital cilinc dala tiyenne doc kiyana vidiyata man kawanawa eth e beheth bonakam vitharai kanne kanna phone eka one , mata godak dukai akke man godak waradi purudu kama kawa ganna on nisa ewata purudu una,, akke , dan man manasika watila adanawa kawanna hadana hama welwema gedarinuth baninawa passen yanna epa kiyala , namuth mage daruwa badaginne tiyala mata kanna ba, akke man oya kiyana dewaluth karannum ,ane akke mata kentith yanawa , 😂😂😂😂😂😂😂 akke oya pahadili kirima ithama lassanai,, man uthsaha karannum akke😢😢😢😢
Patiyo yeheli fb messanger enna
harima Watina video 1k nanga...love you❤❤
❤️❤️❤️❤️❤️❤️Adarei akkiyoo
අක්කෙ මාස 9න් පස්සෙ බබාව සාමාන්‍ය ආහාර වලට හුරු කරන එක ගැන video එකක් කරන්න please 🙏thank u so much
Patiyo auruden passe eka karanna one Patiyo
Hari akke.....thanks a lot.... ❤️
Thank you very much sister... Bless you..
Welcome 😊darling 😘
Oyata godak pin manika❤️🙏
Adarei manikaaa
අනේ මගේ බබාට මාස 5 කෑම පටන් ගත්තා ....එයා මාස මාසයක් හොදට කෑවා අනේ දැන් කෑම එක ලං කර ගමන් ඕක් කියනවා.. අනේ මං මොකද කරන්නේ ....අනේ මට උපදෙසක් දෙන්න
Patiyo meke tips use karanna beri unoth docter penala advice ganna
අනේ ඔයාට ගොඩක් පින් 😍
Akke auruddhata adu babalata sathiyata denna puluwan menu plan ekak gana video ekak karannako.🙏
patiyo uparima try karannam.
oya me video ekath balannako
ua-cam.com/video/bHQQv2PWSGk/v-deo.html
@@yeheli ane bohoma pin akke
අනේ ඒකනම් ඇත්ත අක්කා ගොඩක් දවසකින් තමයි ඔයාව දැක්කේ.. ගොඩක් දවසකින් හරිම වැදගත් දෙයක් ඔයා අරන් ආවේ.. හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයකට ඔයා විසඳුම් දුන්නා..😊😊❤
Anee adarei mage Patiyo
Mage puthata godak tharaha yanawa akki..Dan eyata 16 month.knneth ne akki Dan ..oya kiyapu dewal walata godak pin akki..
Patiyo mewa karala balanna Patiyo oyath Podak relax wenna Godak babala me wayasata kema kanne nehe itin hema ammata ma wage oya prashne tiyana nisa api ekata hodin muna demu
Godak watinawa akke video eka. Puluwannam aurudden passe babalage buddi wardanayata sudusu kriyakarakam gena video ekak karanawda budu saranai akke oyalata
Aniwaryenma karannam Patiyo
Thank you akki....akkita godak pin oya wage wadagat thorathuru chuty patau wenuwen kiyala denawata......🥰🥰🥰💝💝💝💝💞💞💞💞
Anee adarei mage Patiyo ❤️❤️
Ane mage petiyath Kanna horai Akkage vidiyo eka godak watinawa mewage vidiyo danawata godak pin akke
Adarei mage Patiyo
Oya hari shok akki oya kiyna ava hodat therum ganna puluvan a tharam hodat kiya denva mt oyagen mage bavat auruddak venva akki aya kannema ne habei ayage dathuth na thama
Patiyo mekin eka tip ekak hari weda karai Patiyo wede atharinna epa
Dath nam Patiyo himin ei
Halmesso kudu kema walata dala denna
Ammo ati ikmanatama video ekak dammata godak thanks dear
Adarei ❤️❤️❤️❤️
Mage akki pana godak ලස්සන wela...වැදගත් වීඩියෝ ekak..oyala ta බුදු saranai ...♥️♥️♥️♥️
Anee godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
Ammo akke pissu hadila wage hitiye.oyata pin mehehema kiyala dunnata😘
Adarei mage Patiyo ❤️
බබාට මාස 10යි .අක්කේ බබාට මන් හැමදාම රටඉදි ගෙඩි 2ක් දෙනවා .කමක් නැත්ද එහෙම දුන්නට . හැමදාම දුන්නම බබාට සීනි එනවද .
Hodai patiyo
Aurudden passe newei akki. Mage bbbata thama maasa 7i.. eya kanneth na.. loku baba hodata kawa. A widiyatama meyatath denawa.. eth kannema nane. Mokdda karsnnn? Eka harima maanasika wadayak
Patto me video eke tips use karanna
අනේ ගොඩක් පින් අක්කි උපදෙස් වලට.මගේ පුතාට අවුරුද්යි මාස 4.කන්න ගොඩක්ම හොරයි.ඔයා කිවුව විදිහටත් කරල බලන්නම්කො.❤️❤️☺️
Try karala balanna Patiyo ekak hari hari yai Patiyo
Godak pin akke.godak mata wadagath una me upades.mage puthata aurudu 1.matath loku prasnayak una babata kawana eka...
Anee adarei mage Patiyo
Akke masa 10 babata denna hoda formula akak kiyannko mage baba bath kannema ne
manika mama kawdawath mage babata ewa dila nehe .balannko me video eka meka nisama mama dunne nehe ua-cam.com/video/o9_nhm_2_ow/v-deo.html
@@yeheli math dunnema ne akke ath mage baba den lagakadi edala bath kannema ne. Math rekiyawata yana nisa aya badaginne kiyala mata hithata hari ne. Aya kanne chees yoght paan wage dewal witharai
akke... daruwage sama rakaganna monda krnna ona akki... ammla monawda ganna ona kama... plz kiynna puluwnda....
Ha Patiyo mama video ekak karannam
Akki,perfectile tablet dn anne nahalu..mnwda wena use krnna plwn?oyage vedio eka balala tama mamat use kale eka..loku kalayak use krnna une naha akki.plz advice 🧡
Patiyo nehe mage vog doctor eka masa6 aduma use karanna kiuwa eya lanakawe number one vog doctor den itin professor kenek ehama kiyanne nehe neda
Eka godak hodai akki mage konde yana eka godak adu una..oyage vedio godak mama balanawa..tnx akki 🧡❤
@@Apkkaushi Oww Patiyo ekata Godak konde yana eka nawatinawa
Ane akke mage babata masa 7i eya den sathiyaka idan kema kanne akke katakwath mata iPad edan denna
අක්කෙ මගෙ බබාට මාස 6 හමාරයි එයාට මේ දවස්වල loose motion.බෙරි බත දෙන්න හොඳයිද.නැත්නම් දෙන්න ඕන මොනවද.අක්කා දන්නවා නම් කියන්නකෝ අක්කා එ් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවද
Patiyo aniwaryenma beri bath eka denna loss motion nam aniwaryenma docter Penna one bala bala inna epa
@@yeheli හා අක්කෙ තෑන්ක්ස් ❤❤
Akke, mage duwata dan masa 9i. Eya hodata kama kawa. Eth dan dawas 2a 3ka idan eya bath eka kanna asa nane. Dan eyata tikak hapala kannath puluwan. Dathak awith thiyenne. Thawa dath enawa. A amaruwatada kama noka inne... api kanawa dakiddi ka gahala illanawa. Katath arinawa. Ane dan man eyata bath eka kohomada denna one. Ane pls akke mata kiyannako....
Patiyo me video eke okkoma balala eke tips use karanna balanna
Ha akke.... godak thanks oyata... budu saranai...
Ane akki thanks oyata.mage daruwa kannema 🍇 .eka vitharai asawen kanne.eka hodada kiyla kiyannako plz
Oww patto hodai
Mn dekka adaraniyama kenek oya akki. Harima lengathuyi katha krnakota oya.
Anee godak isthuti mage Patiyo
Adarei hemadamath
Ane akkiyo mata thibuna lokuma prashnayak thamai akkiyo .ane godakma pin akkiyo oyata.adarei hemadama wage....🙏🙏❤
Adarei mage Patiyo
Ane akki mage prshaneta wisadumak dennko akki oyat pin mage babata masa 6i kema patan gathatha witharai tika dawsak hodata kewa den kema dakiddith haiyen adanwa akki mona widiyata dunnath kanna ne akki mt jiwitheth epa wela akki ane wisadumk dennko
Mage manika me video eka tips use karanna manika
අක්කා මගේ බබාට අවුරුද්දයි මාස 2යි..එයාට Iron අඩුයි..clinic දාලා තියෙන්නේ..clinic එකෙන් යකඩ බහුල කෑම දෙන්න කියනවා.ඉතින් අක්කා මං කලින් නම් කොහොම හරි කවා ගත්තා.ඒත් දැන් සතියක විතර ඉදලා මං කොච්චර රසට හදලා දුන්නත් එකම එක කටක් වත් කන්නේ නෑ.මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා.යකඩ වැඩි කර ගන්න කොහොම හරි කෑම කවගන්න එපැයි අක්කා.
අනික මට ඔයාගෙන් දැන ගන්න ඕන iron අඩු නිසා beef liver එක දෙන එක හොදයි ද..? සමහරු කියනවා liver එක කියන්නේ විශ තැන්පත් වෙන තැනක් නිසා දෙන්න හොද නෑ කියල.
Mage babatat auruddai masa 3k yaddi iron adui kiwa, mat clinic giya, mage babat kawema ne mokutma , babata masa 5k witara iron syrup ekak dunna, ita passe iron ganta hari giya, dan babata aurudu 4k wenawa
Patiyo e kidu eka wenuwata dena vitamins tiyawa doctor kenek meet wela eka illa ganna
Godak wadagath akki thank you yahoo patiyatath budusaranai
Adarei mage Patiyo
මගේ බබාට මාස 8. දැන් කෑම පොඩ්ඩක් වර්ජනය කරනවා තමයි
❤️❤️❤️❤️❤️❤️
Loku Danumak Labuna akke.. Good Luck.Thank you Akke Oyaata. ❤❤❤
Adarei mage Patiyo
Mg babata dn auruddai masa 2...kawana nm hari amarui... Bara hemin tami wadi wanna... Eka aulk na neda akka.... Bara godk wadi wana na
Ane ekata kama nehe manika baba active nam echarai
Mage baba kama patan gaththa dawase idanma kanna akamathine akki.dan masa 8i dan kate thiyan innawa gilinnema na.plz reply
Patiyo doctor advice ganna ikmanin
Mage babath kannema nathuwa hitapu kenek.oya kiyapu karunu kihipayak man anugamanaya kala.eya dan hodata kanawa akke.oyata godak sthuthiy akke.
Anee oyage e wachana tikata hitha piruna mage Patiyo Godak isthuti