Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ දෙවියනේ අසේනි පවු... මහී හරි හොඳයි... සාධාරණයි කියන කට්ටිය කෝ....😍😍😍😍😍😍
Onna ada aduve sathuta ta hodada ahala kiyann kive
Yaluwanee mawath sub karanna
Hm..
Ow neda
ekenma
ජනප්‍රියම හොදම නිලිය සහ නළුවා සම්මානය මහීටයි අසෙනිටයි...💐💐💐💐💐
😘😘😘😘😘😆😆😆😆😊anivaryen
Ow ow
Aniwaryen 😘😘
මේ කතාව හරිම තාත්විකයි.මහීලගේ ගෙදර තියෙන ඒ කතාබහ හරාම ලස්සනයි.
අනාත නිවාසවල ඉන්න අම්මලා තාත්තලා පව් කියලා හිතන උන් මේකට ලයික් කරන්න.👍👍👍👍👍👍
Pramesh Pramesh yaluwanee mawath sub karanna
ඇත්තටම හරිම දුකයි
😢😢😢
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැනස්වාමින් වහන්සේ නමකගෙන්ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙයවන්න එපා👇👇👇ua-cam.com/video/Ce9fpONO2MI/v-deo.html Pramesh Pramesh
ඔවු පවු අනේ
අශේනි පුලුවන් විදිහට වැඩ් හිට් නිවාසයේසේරම සතුටු කරා ගෙදර මිනිස්සුන්ගෙ ලොකුකම් වලට වැඩිය වට්නවා
චූටි නෝනා...මේ මගේ ගාන...❤...
අනේ දෙවෙනි ඉනිම වගේ මේක ගොඩක් ඇදගෙන ගියේ නැතොත් හරි..... මහී අසේනී අනේ හරි ෂෝක්...😘😘😘😘😘😘
Seu Ishu yaluwanee mawath sub karanna
ow lassanata ikmanata iwara wunoth harii...nathnm thawa tika dawasakakin epaaa wenawa
මහීගෙ කතාවට නම් මට ඇඩුනා හැම අක්ක කෙනෙක්ටම ඔහොම මල්ලි කෙනෙක් ඉන්නව නම්.කවදාවත් කව්රු නැතත් තනිවෙලා කියලා හිතෙන එකක් නෑ.මගේ මල්ලිත් ඔහොම උනා නම් 😟😟😟
අනිවාර්යයෙන්ම
Hmm ai akki malli mko
Ei oyage malli ehema nedda
@@pamudupabasara8201 මල්ලි ඉන්නවා නමට මං
@@prasannachandrasekara7504 නෑ
ප්‍රක්ෂකයාව ඊයේ කුල්මත්කල සංගීතේ,අද මහීගේ දරැනුකම එක්කම සහ ඇතිවුන දෙබස් රටාවලදී ,මෙි කතාවතවදුරටත් ඉදිරියට ගෙනයෑම කුතුහලයක් කලා මෙි කොටස ,අනේ මංදා අපිටත් පිස්සුදමෙි තරමි සිරීයස් ගන්න😎😎😎
Aseni මහී ලස්සන ආදර කතාව k වෙයි
මහීනම් හරි හොඳයි😍😍❤️❤️ආස හිතුනා අද 😉😉
Mahee ta da?
@@asmaaashifa7310 ow
beautiful episode. mahee aseni dennama lassanai.Sangeethe drama superb
ඇමැති වරුන්ට කෙලවිලා තියෙන්නෙ පරිස්සමින් හාද චුටි දුව ලස්සනයි අදත්
Abab Abab yaluwanee mawath sub karanna
Sangeethe nm harima interesting.wenasma widihe ada kleta galpena kathawk 👍
මහි ගොඩක් හොදයි ආඩම්බාර නෙ අසෙනි ගොඩක් පව්වු මලිති So Cute Super Acting නිෂානි සාරි ගොඩක් ලස්සනයි
Mahi and aseni natural acting... Attama couple 1k wage
දරැවේ හොදට හිටියනම් අැයි මහලු මඩම් එහෙම නමක් හැදුනේ මොන පවකටද මම කියන කාතව හරි නම් ලයික් එකක් දන්න
Eka hari
Mate nam Dayall kiyana hore ponnayai uge badu kalakanniyo tikai mate nam penne ba oka Thamai ade warthamae Reta thiyena bihisuna Thatwe nada
Man කුවේට් oya hari
සංගීතේ බලන කස්ටිය ලයික් 1ක් දාන්ඩෝ
කතාව නම් හැමදාම ගොඩාක් ලස්සනයි💗💗💗💗💗...අනේ අද අක්කියි අයියයි දෙන්නම ගැන දුක හිතුන.මහී අයියා ගොඩක් හොඳයි නේද යාළුවනේ .ගොඩක් සාධාරණයි👍👍👍👍..අර මෝඩ ඇමතියා හිතන් ඉන්නෙ එයාට හැමෝම බය වෙලා ඉන්න ඕන කියල වෙන්න ඇති.මහී නම් පට්ට.අර ගොන් ඇමතිව ගනන් ගත්තෙවත් නැ...එල එල මහී අයියා නියමයි හොදේ👍👍👍👍👍... Good Night my friends.Love u both💗💗💗💗💗💗💗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
mm tharushi Kavindya yaluwanee mawath sub karanna
මේ කතාව එන්න එන්නම ලස්සන වෙනව කියල හිතන අය කෝ බලන්න 😘😘🥰💕
මහී ආදරේ හිතූනා එකට 😍අර අසේනිගේ යාලුවා රෑකට එහෙම ගියානම් අම්මාපා නුල් බදීන්න වෙනවා 😂
සාරි තා yaluwanee mawath sub karanna
ow ne e akkiwa mathak unema nane katawath
ඔයාට ඉලිසියාව නේ මමනන් කැමති එයාට😁😁😃😃
නිශානි මේ. කොන්ඩෙ කඩන් හිටියම ලස්සනයි තමයි. ඒ වුනාට කමක් නෑ උයන වෙලාවට ඔය මඟුල බැඳ ගනින් 😁
Ou
යකූ අර අසෙනිගේ බක පන්ඩිත අයියාට දෙන්න හිතෙනවා හොම්බට හැටක් 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😉😉😉😉😉😜😜😜😜😜😜😜😜😜😜😜😜
අදනම් මනි ටුටිනොනා හරිම සොයි දුකයි මටනම්
ලස්සනයි අසෙනි මහී ❤❤
මහී ඔයාලගෙ හිත හොදයි අනිවාර්යයෙන් ඔයාලා හොඳ තැනකට ඵනවමයි
මම ඉන්නෙ 2020 තාම මහී හොද තැනකා ආවෙ නෑ 🙂
ගයමු දවසක ජීවිතේ තාලේ..... 😍😍😍
මේ නිශානි වෙලාවකට විකාරයක් වෙනවා.. කොන්ඩෙත් කඩාගෙන හැම වෙලාවෙම.
මොන බටකොල ආච්චියෙක් ද මේ....භංග ම වේවා කේලම් බටකොල ආච්චි ඒස්වා පුහ්....😂😂😂😂
Mage pathumak ekai
@@buddiperera7264 එල එල...😋💪ඒ බටකොල ආච්චි දැක්කම යකා නගිනෝ අෆ්ෆා😡😡😡😡
දයාල් මන්ත්‍රී තුමනි ! ඔබට නිවන් සුව !
Mahi & Aseni 💗💗💗
මහී දයාල්ට බයත් නෑනේ 😉👍
Ramesh Siriwardana yaluwanee mawath sub karanna
sl gossip ok
Yae
ow ne.ehema thama inna ona.mahee hari
පොන්න මන්තී මට නමි පේන්න බෑ පොලා බයේ පස්සට ගියා නේ දෙන් නැතුව මූණ සමතලා වෙන්න .
dewini inimata vadaa sangeethe lassanayi kiyana aya koo balanna....mage channel eka paththatath enna..patta aathal thiyanava
dasula weerakoon yaluwanee mawath sub karanna
@@kalumsirimanna2678 karala thiyenna
dasula weerakoon anemal
හොඳක් කරන්න ගියාම අන්තිමට ඉතුරු වෙන්නෙ නරක නාමය විතරයි, ඒ අපේ සමාජයේ හැටි.... 💔💔😥😢😥
madeen di rastha 😢😢😢😢
Ou aneee
Eka nam aththa...
Eka nam aththa....nodakin me samaje
ඔව් අනේ එක ඇත්ත අද කාලේ හොඳ කරන්න හොද නැහැ 😥😥😥
Loku oya kiyala denna lankawe ganunta sari adina widiya patt lassani 😘😘
කොතන බැලුවත් සල්ලි.බලෙ අනෙ මංදා සාදරනයක්.ඇත්තේම.නැද්ද
කොහේ ගියත් දේශපාලුවෝ නැත්තම් මහිලාහරිමහොදයි.👍👍👍👍🌹🌹🌹🧚
Pathma Pathma yaluwanee mawath sub karanna
අනේ කොල්ලෝ ටිකට එකතු වෙලා අර ගොන් මන්ත්‍රීකාරයාටයි උගේ හෙංචයියටයි ගහන්න තිබ්බේ 😡😡😡හොඳ වැඩක් කරලත් බැනුම් අහන්න උනා😞😞
Dinu Jayakodi ow mt nm penna ba modaya.aiyo maheela dekak dunna nm hari kata wahenna
@@j.g.sriyani3206 Ow ane 😞 hebei langadima hoda kemak kai 😉😉
Dinu Jayakodi ow eka aththa😋😋😋
Dinu Jayakodi I am not able
අනේ අර මන්ත්‍රීරියගේ හොබ්බට දෙකක් මට අනින්න තියේනම්😤😤😤😤😤
Mahi godak hodai.balanna eyage sadarana situvilu.akka ekka tiyana samagiya.mara life ekak mahi laga tiyenne
මේ වගේ මන්ත්‍රීල නිසා තමයි රට වැනසිලා තියෙන්නෙ
ආදරෙයි ආදරෙයි හැමෝටම😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍❤️😍❤️😍❤️😍❤️😍😍❤️😍❤️😍🌷😍🌷🌷😍🌷😍🌷🌷🌷😍😍🌷😍❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷😍😍😍😍😍💕😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 බුදු සරණයි
මට නම් මේ ඇමතියා පේන්ඩ බැ දෙන්ඩ හිතෙනවා හොම්බට
Ada mahi & aseni hodata kathakala kauda kamathi me denna hamadama mehema innawata like karamu balanna
මහිට සද්දෙ දානකොට මම හිතුවා අසේලි බනියි කියලා
අසේල .........මට තමුසේ පේන්න බෑ ඕයී
savith salinda yaluwanee mawath sub karanna
😀😀😀😀
@@kalumsirimanna2678 sub higakanna epa ban denna hithenne naha..........
ඩුප්ලිකේට් රයන් කෙනෙක්😂😂
අසිනිගේ යාලුව නිපොලැක් ගාලාද බන්. එකීගෙ සුදු. සුදු නෙමෙයි පොල්කිරි පාටයි
ouu
Anee eyaage paata anee.oyalata mataka nedda api podi kaale me girl jathika roopawahinye niwedana katayuthu kala.ee kaaleth oya wagee boole wagee kii patai 😁😁
Ow ane pina thama.
@@thilinikawshalya4686 math asii sudu wannn ko nanw wenne
ane eyage aththa name eka mokakda
අසේල ලොක්කා ඔයා අසෙනි කෙල්ලව ගහල මරන්නද හදන්නෙ හැමදාම .පව් අහිංසකී
Ekaname aththa
ow ane.paw chuti
කොහේ හිටියත් මෛත්‍රී ගොල්ලෝ..අසාධාරණකම් තමයි හැමතැනම...😒
😒😒😒
Ohoma thamai inna one mahi api sinhale very good
අසෙනිගෙ යාලුවා අච්චර ලස්සන කෙල්ල මහ රෑ තනියෙම දාලා ගියා කවුරු හරි උස්සන් ගියොත් .S..එදිරි අයියාාා ඔබට සතුටුයිද 🎼😝😡😡
Asheni gena godak dukai, mahi ashenita adarei, aeth kiyanne hangan ennawa
Ashenige yaluwage sudu bn💗💗
අසෙනිගෙ යාලුවාපට්ටම සුදුයි නෙඕයි
අක්ෂා සුභ ගමන්
වැඩිහිටියෙක්ට සලකන්න දන්නේ නැති උන් වැඩිහිටියෙක් කියන දේවල් අහන් ඉන්නලු ,,,,අනේ මන්ද🤔🤔🤔🤔
nishan sala yaluwanee mawath sub karanna
මන්ත්‍රී පගර නැට්ටා
පව් අසේනි, අර මන්ත්‍රී කාරයටනම් හොම්බට 60 ක් දෙන්න හිතෙනවා. මහී දැන් ගොඩාක් හොදයි . 💕💕💕
Ow ekaname aththa
Nilisha ranamukhge ou ane😢😢😢
Chathuri Dilrukshi 60වැඩි නැත්ද🤣
චූටි බබාගේ කතාබහ හරිම හුරතල්
Madu Talks yaluwanee mawath sub karanna
Madu Talks ft
Madu Talks ou neda
ආව්.. තව සිංදුවක් ඔන් ද වේ 😋
නපුරු ආච්චි .
Sathiyak Allala okkoma (65 Episode) eka wenakam kathawa sampurnyen baluwa patta Mn samanyen teledrama lokuwata balana ekek nam nemei eth meka supiri kathawak drama eke wena sama thnakma godak watina adahas godak jeewitheta wadagath wena dewal me drama eke thiyenawa Supiri "SANGEETHE" Jaya weva........
දයාල් බක පණ්ඩිතයා පෙන්න බැ මටනම්.
Aseni paw ane😭😭😭
Nethuli De silva yaluwanee mawath sub karanna
Napuru Achchi weth legadime Asela gihin dai Wadihiti Niwaseyate
0770528397මෙකට කොල්එකක් ගන්නකො
ලන්කාවෙ ඉන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද නෙමෙයි කවදා ඉවර කරයිද මේ කාලකණ්ණි
ස්තුතියි දෙරණ
LASSANAIAdat💕💕💕💕👍👍👍👍👍
මේ කතාව ලස්සනයි හැබැයි කොටස් 500 ක් විතර නම් එපා එපා වෙයී.
Lakmali Marasinghe yaluwanee mawath sub karanna
Lakmali Marasinghe ou ne
Mahige paule hamom hri samagiyen gdaak adaren inn paulk neda akkla mallila ayyla mallila nngila hamom
Ekath Jaya siri mangalm 😀😀😀
Ane aseni mahi godak galapenwa💕💕💕💕💕💕💕
Kauda ane ara sudu bola kella😘😘 pattai lassanai
Hmm ow anaa
Me kathawa mula idan balapu aya like karanna
Aseni harima cute
Mahi ❤❤❤❤❤lassanayyyyyyy
Dayal kiyanne mokekda mahi👌👌👌👌👌
මම හිතුවේ අදත් බැන්නා තමා කියලා ammoo dan nm hary vage aseni paw anee ara pissu achchi chik vath
Kaveesha Devindi yaluwanee mawath sub karanna
kello hithana tharam kollo naraka ne
Amahi aiya oyala karapu wedenam boma hodai anatha niwasa wela dukin inna aya sathutu karapu 1ka👍
Anee mahi aseni paw neda
මහි අයියෝ සල්ලි ගන්න තිබ්බෙ,හොදක් කරලත් ලොකු ලයින් බලන්න උනානේ,පව් මහී 😭😭
Dewmi Akashi yaluwanee mawath sub karanna
අනේ පව් අසිනී
Mahee hari hondaiii
Kathawa maru. 😃😃😃😃😃😃😃😃
Kathawe hama kotasakma but ada thamai asenigei mahigei adara kathawata balannama one kiyala adarayak athiune
අශිනිට තනි ඇහට ඇඩුනෙ....
Dennata dennage adraya kiya ganna ba neda
අනේ අසිනි වගේ කෙනෙක් මටත් උන්නනම් මගේ ජිවිතෙත් මීට වඩා ලස්සනයි 😥
ane pau mn wage kenak epadaa
@@dilkidilki6540 මොන වගේද දන්නෙ නෑනේ 😜
❤️❤️❤️
Adarei ගොඩක් mahii
Adath lassanai kathawa siyaluma denata theruvan saranai.
පොලා.... උබනම් . ලෝකෙ කාල වතුර බොන එකෙක්...😥😁😁💪
පවු අසේනි
hamadama sangeethe balana aya me konata like karagena yanna ape channe ekath balagena yanna
online help working studio sinhala yaluwanee mawath sub karanna
අසේනි පව්.....😔😔😔😔
Amasha .D. Sanjani ow ane ada gutith kewa😩😩😩
@@j.g.sriyani3206 ekane...😔😔😔
අපල ද කොහෙද අසේනිට 😢😢😢😢😢😢😢
@@pasininuwandara8721 ekane...
@@adcreations593 සෙත් කවියක් කියලා බෝධි පූජාවක් කරමු🙏🙏🙏🙏
Thanks 💝💝💝
මටනම් ලස්සනම නාට්‍යය
Deweni inima maha jarawak wela dan
mahesh dilu yaluwanee mawath sub karanna
Ana sahodarayo niyamai marenna hare ekata inna ona
Okkoma comments kiyewwa
තෑග්ගක් ඒවන්නද
😂
Ada teacher lassani.
අනේ දෙවියනේ අසේනි පවු... මහී හරි හොඳයි... සාධාරණයි කියන කට්ටිය කෝ....😍😍😍😍😍😍
Onna ada aduve sathuta ta hodada ahala kiyann kive
Yaluwanee mawath sub karanna
Hm..
Ow neda
ekenma
ජනප්‍රියම හොදම නිලිය සහ නළුවා සම්මානය මහීටයි අසෙනිටයි...
💐💐💐💐💐
😘😘😘😘😘😆😆😆😆😊anivaryen
Ow ow
Aniwaryen 😘😘
මේ කතාව හරිම තාත්විකයි.මහීලගේ ගෙදර තියෙන ඒ කතාබහ හරාම ලස්සනයි.
අනාත නිවාසවල ඉන්න අම්මලා තාත්තලා පව් කියලා හිතන උන් මේකට ලයික් කරන්න.👍👍👍👍👍👍
Pramesh Pramesh yaluwanee mawath sub karanna
ඇත්තටම හරිම දුකයි
😢😢😢
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන
ස්වාමින් වහන්සේ නමකගෙන්
ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ
යවන්න එපා👇👇👇
ua-cam.com/video/Ce9fpONO2MI/v-deo.html Pramesh Pramesh
ඔවු පවු අනේ
අශේනි පුලුවන් විදිහට වැඩ් හිට් නිවාසයේසේරම සතුටු කරා ගෙදර මිනිස්සුන්ගෙ ලොකුකම් වලට වැඩිය වට්නවා
චූටි නෝනා...මේ මගේ ගාන...❤...
අනේ දෙවෙනි ඉනිම වගේ මේක ගොඩක් ඇදගෙන ගියේ නැතොත් හරි..... මහී අසේනී අනේ හරි ෂෝක්...😘😘😘😘😘😘
Seu Ishu yaluwanee mawath sub karanna
ow lassanata ikmanata iwara wunoth harii...nathnm thawa tika dawasakakin epaaa wenawa
මහීගෙ කතාවට නම් මට ඇඩුනා හැම අක්ක කෙනෙක්ටම ඔහොම මල්ලි කෙනෙක් ඉන්නව නම්.කවදාවත් කව්රු නැතත් තනිවෙලා කියලා හිතෙන එකක් නෑ.මගේ මල්ලිත් ඔහොම උනා නම් 😟😟😟
අනිවාර්යයෙන්ම
Hmm ai akki malli mko
Ei oyage malli ehema nedda
@@pamudupabasara8201 මල්ලි ඉන්නවා නමට මං
@@prasannachandrasekara7504 නෑ
ප්‍රක්ෂකයාව ඊයේ කුල්මත්කල සංගීතේ,අද මහීගේ දරැනුකම එක්කම සහ ඇතිවුන දෙබස් රටාවලදී ,මෙි කතාවතවදුරටත් ඉදිරියට ගෙනයෑම කුතුහලයක් කලා මෙි කොටස ,අනේ මංදා අපිටත් පිස්සුදමෙි තරමි සිරීයස් ගන්න😎😎😎
Aseni මහී ලස්සන ආදර කතාව k වෙයි
මහීනම් හරි හොඳයි😍😍❤️❤️ආස හිතුනා අද 😉😉
Mahee ta da?
@@asmaaashifa7310 ow
beautiful episode. mahee aseni dennama lassanai.Sangeethe drama superb
ඇමැති වරුන්ට කෙලවිලා තියෙන්නෙ පරිස්සමින් හාද චුටි දුව ලස්සනයි අදත්
Abab Abab yaluwanee mawath sub karanna
Sangeethe nm harima interesting.wenasma widihe ada kleta galpena kathawk 👍
මහි ගොඩක් හොදයි ආඩම්බාර නෙ අසෙනි ගොඩක් පව්වු මලිති So Cute Super Acting නිෂානි සාරි ගොඩක් ලස්සනයි
Mahi and aseni natural acting... Attama couple 1k wage
දරැවේ හොදට හිටියනම් අැයි මහලු මඩම් එහෙම නමක් හැදුනේ මොන පවකටද මම කියන කාතව හරි නම් ලයික් එකක් දන්න
Eka hari
Mate nam Dayall kiyana hore ponnayai uge badu kalakanniyo tikai mate nam penne ba oka Thamai ade warthamae Reta thiyena bihisuna Thatwe nada
Man කුවේට් oya hari
සංගීතේ බලන කස්ටිය ලයික් 1ක් දාන්ඩෝ
කතාව නම් හැමදාම ගොඩාක් ලස්සනයි💗💗💗💗💗...අනේ අද අක්කියි අයියයි දෙන්නම ගැන දුක හිතුන.මහී අයියා ගොඩක් හොඳයි නේද යාළුවනේ .ගොඩක් සාධාරණයි👍👍👍👍..අර මෝඩ ඇමතියා හිතන් ඉන්නෙ එයාට හැමෝම බය වෙලා ඉන්න ඕන කියල වෙන්න ඇති.මහී නම් පට්ට.අර ගොන් ඇමතිව ගනන් ගත්තෙවත් නැ...එල එල මහී අයියා නියමයි හොදේ👍👍👍👍👍... Good Night my friends.Love u both💗💗💗💗💗💗💗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
mm tharushi Kavindya yaluwanee mawath sub karanna
මේ කතාව එන්න එන්නම ලස්සන වෙනව කියල හිතන අය කෝ බලන්න 😘😘🥰💕
මහී ආදරේ හිතූනා එකට 😍
අර අසේනිගේ යාලුවා රෑකට එහෙම ගියානම් අම්මාපා නුල් බදීන්න වෙනවා 😂
සාරි තා yaluwanee mawath sub karanna
ow ne e akkiwa mathak unema nane katawath
ඔයාට ඉලිසියාව නේ මමනන් කැමති එයාට😁😁😃😃
නිශානි මේ. කොන්ඩෙ කඩන් හිටියම ලස්සනයි තමයි. ඒ වුනාට කමක් නෑ උයන වෙලාවට ඔය මඟුල බැඳ ගනින් 😁
Ou
යකූ අර අසෙනිගේ බක පන්ඩිත අයියාට දෙන්න හිතෙනවා හොම්බට හැටක් 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😉😉😉😉😉😜😜😜😜😜😜😜😜😜😜😜😜
අදනම් මනි ටුටිනොනා හරිම සොයි දුකයි මටනම්
ලස්සනයි අසෙනි මහී ❤❤
මහී ඔයාලගෙ හිත හොදයි අනිවාර්යයෙන් ඔයාලා හොඳ තැනකට ඵනවමයි
මම ඉන්නෙ 2020 තාම මහී හොද තැනකා ආවෙ නෑ 🙂
ගයමු දවසක ජීවිතේ තාලේ..... 😍😍😍
මේ නිශානි වෙලාවකට විකාරයක් වෙනවා.. කොන්ඩෙත් කඩාගෙන හැම වෙලාවෙම.
මොන බටකොල ආච්චියෙක් ද මේ....භංග ම වේවා කේලම් බටකොල ආච්චි ඒස්වා පුහ්....😂😂😂😂
Mage pathumak ekai
@@buddiperera7264 එල එල...😋💪ඒ බටකොල ආච්චි දැක්කම යකා නගිනෝ අෆ්ෆා😡😡😡😡
දයාල් මන්ත්‍රී තුමනි ! ඔබට නිවන් සුව !
Mahi & Aseni 💗💗💗
මහී දයාල්ට බයත් නෑනේ 😉👍
Ramesh Siriwardana yaluwanee mawath sub karanna
sl gossip ok
Yae
Hm..
ow ne.ehema thama inna ona.mahee hari
පොන්න මන්තී මට නමි පේන්න බෑ පොලා බයේ පස්සට ගියා නේ දෙන් නැතුව මූණ සමතලා වෙන්න .
dewini inimata vadaa sangeethe lassanayi kiyana aya koo balanna....mage channel eka paththatath enna..patta aathal thiyanava
dasula weerakoon yaluwanee mawath sub karanna
@@kalumsirimanna2678 karala thiyenna
dasula weerakoon anemal
හොඳක් කරන්න ගියාම අන්තිමට ඉතුරු වෙන්නෙ නරක නාමය විතරයි, ඒ අපේ සමාජයේ හැටි.... 💔💔😥😢😥
madeen di rastha 😢😢😢😢
Ou aneee
Eka nam aththa...
Eka nam aththa....nodakin me samaje
ඔව් අනේ එක ඇත්ත අද කාලේ හොඳ කරන්න හොද නැහැ 😥😥😥
Loku oya kiyala denna lankawe ganunta sari adina widiya patt lassani 😘😘
කොතන බැලුවත් සල්ලි.බලෙ අනෙ මංදා සාදරනයක්.ඇත්තේම.නැද්ද
කොහේ ගියත් දේශපාලුවෝ නැත්තම් මහිලාහරිමහොදයි.👍👍👍👍🌹🌹🌹🧚
Pathma Pathma yaluwanee mawath sub karanna
අනේ කොල්ලෝ ටිකට එකතු වෙලා අර ගොන් මන්ත්‍රීකාරයාටයි උගේ හෙංචයියටයි ගහන්න තිබ්බේ 😡😡😡හොඳ වැඩක් කරලත් බැනුම් අහන්න උනා😞😞
Dinu Jayakodi ow mt nm penna ba modaya.aiyo maheela dekak dunna nm hari kata wahenna
@@j.g.sriyani3206 Ow ane 😞 hebei langadima hoda kemak kai 😉😉
Dinu Jayakodi ow eka aththa😋😋😋
Dinu Jayakodi I am not able
අනේ අර මන්ත්‍රීරියගේ හොබ්බට දෙකක් මට අනින්න තියේනම්😤😤😤😤😤
Mahi godak hodai.balanna eyage sadarana situvilu.akka ekka tiyana samagiya.mara life ekak mahi laga tiyenne
මේ වගේ මන්ත්‍රීල නිසා තමයි රට වැනසිලා තියෙන්නෙ
ආදරෙයි ආදරෙයි හැමෝටම😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍❤️😍❤️😍❤️😍❤️😍😍❤️😍❤️😍🌷😍🌷🌷😍🌷😍🌷🌷🌷😍😍🌷😍❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷😍😍😍😍😍💕😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 බුදු සරණයි
මට නම් මේ ඇමතියා පේන්ඩ බැ දෙන්ඩ හිතෙනවා හොම්බට
Ada mahi & aseni hodata kathakala kauda kamathi me denna hamadama mehema innawata like karamu balanna
මහිට සද්දෙ දානකොට මම හිතුවා අසේලි බනියි කියලා
අසේල .........මට තමුසේ පේන්න බෑ ඕයී
savith salinda yaluwanee mawath sub karanna
😀😀😀😀
@@kalumsirimanna2678 sub higakanna epa ban denna hithenne naha..........
Hm..
ඩුප්ලිකේට් රයන් කෙනෙක්😂😂
අසිනිගේ යාලුව නිපොලැක් ගාලාද බන්. එකීගෙ සුදු. සුදු නෙමෙයි පොල්කිරි පාටයි
ouu
Anee eyaage paata anee.oyalata mataka nedda api podi kaale me girl jathika roopawahinye niwedana katayuthu kala.ee kaaleth oya wagee boole wagee kii patai 😁😁
Ow ane pina thama.
@@thilinikawshalya4686 math asii sudu wannn ko nanw wenne
ane eyage aththa name eka mokakda
අසේල ලොක්කා ඔයා අසෙනි කෙල්ලව ගහල මරන්නද හදන්නෙ හැමදාම .පව් අහිංසකී
Ekaname aththa
ow ane.paw chuti
කොහේ හිටියත් මෛත්‍රී ගොල්ලෝ..අසාධාරණකම් තමයි හැමතැනම...😒
😒😒😒
Ohoma thamai inna one mahi api sinhale very good
අසෙනිගෙ යාලුවා අච්චර ලස්සන කෙල්ල මහ රෑ තනියෙම දාලා ගියා කවුරු හරි උස්සන් ගියොත් .S..එදිරි අයියාාා ඔබට සතුටුයිද 🎼😝😡😡
Asheni gena godak dukai, mahi ashenita adarei, aeth kiyanne hangan ennawa
Ashenige yaluwage sudu bn💗💗
අසෙනිගෙ යාලුවාපට්ටම සුදුයි නෙඕයි
අක්ෂා සුභ ගමන්
වැඩිහිටියෙක්ට සලකන්න දන්නේ නැති උන් වැඩිහිටියෙක් කියන දේවල් අහන් ඉන්නලු ,,,,අනේ මන්ද🤔🤔🤔🤔
nishan sala yaluwanee mawath sub karanna
මන්ත්‍රී පගර නැට්ටා
පව් අසේනි, අර මන්ත්‍රී කාරයටනම් හොම්බට 60 ක් දෙන්න හිතෙනවා. මහී දැන් ගොඩාක් හොදයි . 💕💕💕
Ow ekaname aththa
Nilisha ranamukhge ou ane😢😢😢
Chathuri Dilrukshi 60වැඩි නැත්ද🤣
චූටි බබාගේ කතාබහ හරිම හුරතල්
Madu Talks yaluwanee mawath sub karanna
Madu Talks ft
Madu Talks ou neda
ආව්.. තව සිංදුවක් ඔන් ද වේ 😋
නපුරු ආච්චි .
Sathiyak Allala okkoma (65 Episode) eka wenakam kathawa sampurnyen baluwa patta Mn samanyen teledrama lokuwata balana ekek nam nemei eth meka supiri kathawak drama eke wena sama thnakma godak watina adahas godak jeewitheta wadagath wena dewal me drama eke thiyenawa Supiri
"SANGEETHE"
Jaya weva........
දයාල් බක පණ්ඩිතයා පෙන්න බැ මටනම්.
Aseni paw ane😭😭😭
Nethuli De silva yaluwanee mawath sub karanna
Napuru Achchi weth legadime Asela gihin dai Wadihiti Niwaseyate
0770528397මෙකට කොල්එකක් ගන්නකො
ලන්කාවෙ ඉන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද නෙමෙයි කවදා ඉවර කරයිද මේ කාලකණ්ණි
ස්තුතියි දෙරණ
LASSANAI
Adat💕💕💕💕👍👍👍👍👍