Sangeethe | Episode 37 02nd April 2019

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 762

  • @nishu5877
    @nishu5877 5 років тому +199

    අම්බෝ මහී ඔයාගේ බැල්මමමමම.....😮😮😮😮😮 හු හු අපේ අසේනි අක්කියට ලොකු කතා කිව්වට එයාව දැක්ක ගමන් කිය කිය හිටපු සිංදුවත් අමතක උනානේ උයාට....😙😙😙😙😙😙සෝයි අනේ...ඉක්කන්ට ඔය දෙන්නාගේ කතාව පටන් ගන්න හොදේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kesarindulakdhaja6480
    @kesarindulakdhaja6480 5 років тому +493

    මහීට කෙල්ල දැක්කම ඔක්කොම අමතක වුනා නේ.....😄😄😄

  • @ruvini.thakshi
    @ruvini.thakshi 5 років тому +172

    අම්මෝ මේ සිංදුව.. ඒක කොච්චර හෙව්වද මම... හරිම ලස්සනයි... ❤️❤️❤️ මහී හරිම ෂෝක් අද.. 😘😘

  • @nirashatharanga9370
    @nirashatharanga9370 5 років тому +409

    අසේනි මහී ඔයාලා දෙන්නා පට්ට අනේ ...❤️❤️❤️❤️

  • @januthilakarathnajanuthila7679
    @januthilakarathnajanuthila7679 5 років тому +190

    අම්බෝ අදනම් මට පිස්සු වගේ..අප්පා ආයෙම බලන්න හිතුන් අද කොටස.. ❤❤❤❤❤❤❤

  • @manjanafernando9714
    @manjanafernando9714 5 років тому +336

    ලස්සනයි අදත් සංගීතේ .... ගෑණු ළමයගේ ලස්සනට මහී ගල් උනා 😍😍😍😍😍

    • @thisarulakshan8270
      @thisarulakshan8270 5 років тому +5

      Ow ne

    • @r.m.rathnayaka431
      @r.m.rathnayaka431 5 років тому +10

      බලන් ඉන්න කෙනෙක් වශී නොවුනොත් තමා පුදුමෙ....
      😊😊😊😊😊😊😊😊

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 років тому +152

    ලස්සනයි මහී අශිනී .... අද තමා ලස්සන ම කොටහා.. දෙව්මි අනුහස් මේ පාර .. ලබන පාර මහී අශිනී ද මන්ද.. මට හිතෙනවා එහෙම.. අශිනී හරිම තාත්ත්වික විදියට රගපානවා.. සිත් ගන්නා සුලු 👧 ...

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 років тому +115

    අද දවසට සංගීනේ ⁣නාට්‍යයේ මෙි කොටස 03 පාරකට වැඩිය බැළුවා.🙂ඒ තරමට ලස්සනයි යාළුවනේ..හදවතට දැනුනා සිංදුව නමි
    .🤗🤗👍👍👍

  • @johnhatchman7187
    @johnhatchman7187 5 років тому +91

    අනේ මන්දා බං මේ අසේනි මාව පිස්සු වට්ටනවා.😘😍😙😚

  • @malinisuranga5740
    @malinisuranga5740 5 років тому +119

    මහී පොලාට ගහපු විදිහෙන්ම මහී නන්ගිට කොච්චර ආදරෙයිද කියලා පේනවා.😍😘♥

  • @chanakalakmal2531
    @chanakalakmal2531 5 років тому +417

    පොලාට පට්ට කටහඩක් තියෙන්නෙ කියලා හිතෙන සෙට් එක පාරක් දාගෙන යන් 👊👊👊👊👊

    • @ironklad7238
      @ironklad7238 4 роки тому +1

      patta👌 👊

    • @kekirawkekiraw7739
      @kekirawkekiraw7739 3 роки тому

      ,😁😁😁😁😁😁😁😁😁😁😁

    • @uthumlakshitha4940
      @uthumlakshitha4940 3 роки тому

      👊

    • @dilshanbandara1488
      @dilshanbandara1488 Рік тому

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

    • @hartofmusic
      @hartofmusic 3 місяці тому

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ප්රියා-ඩ1ඞ
    @ප්රියා-ඩ1ඞ 5 років тому +47

    සිංදුව ඉවර වෙනකොටම අනේ අසිනී අක්කේ හිනා වෙන තැන දත් පෙන්නනවා ටිකක් වැඩී වගේ ඔයා ගොඩක් ලස්සනයි.

  • @abababab7812
    @abababab7812 5 років тому +37

    ආදරේ ළග ඔක්කොම චන්ඩි කමි ඉවරයි මේ මට හැටි යාළුවනේ සුභ රාත්‍රියක් යාළුවනේ හැමෝටම අද සංගීතය හරිම ලස්සනයි මහී පුතා ජය වේවා

  • @lalithnishantha7904
    @lalithnishantha7904 5 років тому +38

    I love this teledrama. I love both of them Asani AND Mahee

  • @rajiraji4177
    @rajiraji4177 5 років тому +108

    අද ගොඩක් ලස්සනයි මහී මල්ලි ඔයා ගොඩක් ලස්සනට සින්දු කිව්වා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️👍❤️👍👍👍👍👍

  • @nirashatharanga9370
    @nirashatharanga9370 5 років тому +305

    මේ episode එකට කැමති අය like එකක් දාන්න ...😁😁

  • @gamingkyzer7583
    @gamingkyzer7583 5 років тому +64

    අයියෝ මහී මොකද වුණේ.කෙල්ලව දැක්ක ගමන් පිස්සු වැටුණේ .පව් අයියෝ ඔයා

  • @sandunihansani4891
    @sandunihansani4891 5 років тому +59

    මහීලගෙ සින්දුව ගොඩක් ලස්සනයි

  • @thejamadurangi4293
    @thejamadurangi4293 5 років тому +48

    මහා නරකයි...
    මොනවා උනත් අද ලස්සනයි ❤

  • @dewmiakashi9665
    @dewmiakashi9665 5 років тому +604

    මහී බොරුවට හැමදාම අසේනි ලොකු ලයින් දැම්මාට..හිත යටින් අසේනි ට ආදරේ කරනව කියලා හිතෙන්නෙ මට විතරද...

  • @ප්රියා-ඩ1ඞ
    @ප්රියා-ඩ1ඞ 5 років тому +35

    දෙයක් කනකොට පොඩි එකා වගේ කට වටේ ගගන්නේ නැතුව කන්න 😉 මහි අයියා එදා වැඩිහිටි නිවාසේදි හැරිලා බැලුව විදිය එක පට්ට ලස්සනයි අනේ.👌 අද කෝ ඒ බැල්ම 😔

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 років тому +62

    අසෙනි ගොඩක් ලස්සනයි මාහි බෙන්ඩ් Song සුපිරි

  • @imeshashehani6299
    @imeshashehani6299 5 років тому +466

    මහී මොකද අනේ වුනේ , වශි වෙලා වාගේ

    • @r.m.rathnayaka431
      @r.m.rathnayaka431 5 років тому +8

      වශී velaa
      😊😊😊😊
      ඒ ගමනට නම් අපිත් වශී උනා....
      බලන් ඉදල වශී නොවුනොත් තමා පුදුමෙ....
      😊😊😊😊😊😊😊😊😊

    • @Pawan-yo2qb
      @Pawan-yo2qb 5 років тому +2

      Imesha Shehani එකනෙ

    • @harshanagunarathanayka8993
      @harshanagunarathanayka8993 5 років тому +2

      මහි. කෙල්ල. ඕනේ

  • @sithumininisansala8790
    @sithumininisansala8790 5 років тому +284

    Ammoooohh ada thama kathawa lassanama...ehema oyltath hthenwnan like ekath damu blnna...😍😍😚

  • @සදසිසවිදිරත්නායක

    පපුවෙ ගැස්මේ ඇත මාත්‍රාව ඔබ ගේ.....ජීවිතයේ .....ගීත ය අපග්‍රෙ ....ලා..ලා....😘😘😘😘😘😍😍😍💯💯💯💯💯💯💯💯🔝🔝🔝🔝🔝🔝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🔥🔥🔥🔥🔥🔥👈කෝ මහීගේ ආදරේ ඉක්මනින් බලන්න කැමති අය 🔥🔥🔥👈😍😍💝💝💝💝💝💝🔸🔸

  • @adcreations593
    @adcreations593 5 років тому +137

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි ...අද අසේනි ලස්සනයි🔥🔥 ..ඒ වගේම හැමදාම 🎶🎶🎶 බලන යාළුවෝ කෝ?😀😀😀

  • @slchami3113
    @slchami3113 5 років тому +342

    අනේ අනේ.
    මහී......ඔයත් හැමදාම අර කෙල්ලට ගනම් පෙන්නනවා....අද මොකද වුනේ...දෙන්නගේ අාදරේ ඉක්මනින් පටන් ගන්නකෝ...💚💛💛💛❣️💘💘💘💘💖💝💞

    • @madushaharshani1885
      @madushaharshani1885 5 років тому +6

      Adare.patan gaththam deweni inima wage epa weda danne na nii...😛😂😂😂

    • @ranjithranjith5683
      @ranjithranjith5683 5 років тому

      IShara Iddamalgoda එහෙමද අාස

    • @r.m.rathnayaka431
      @r.m.rathnayaka431 5 років тому +3

      ලගදිම පටන් ගයි....
      හැම ආදර කතාවක්ම එක පාරම පටන් ගන්නෙ නෑනෙ....
      එතකොටනෙ ටිකක් ගතියක් තියෙන්නෙ....
      😊😊😊😊😊😊😊😊

    • @kesarindulakdhaja6480
      @kesarindulakdhaja6480 5 років тому

      එහෙම කිව්ව පලියට ඔේවා කොරන්න බෑ......

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 років тому

      Ow appa asawen balan inne a dawas ennakan

  • @nadikasenanayake8215
    @nadikasenanayake8215 5 років тому +180

    Mahege sinduwa lassanai kiyana Aya ko balanna

  • @dedunu6096
    @dedunu6096 5 років тому +347

    මොනවා උනත් මහීලගේ බෑන්ඩ් එකේ ඉන්නේ ඔක්කොම ලස්සන කොල්ලො ටිකක් කියලා හිතුනේ මට විතරද

    • @metharananayakkara8631
      @metharananayakkara8631 5 років тому +5

      handsome n smart kollo tika kalanage un wage newei

    • @r.m.rathnayaka431
      @r.m.rathnayaka431 5 років тому

      😊

    • @dedunu6096
      @dedunu6096 5 років тому +1

      @@metharananayakkara8631 හ්ම්ම් හ්ම්ම්

    • @dedunu6096
      @dedunu6096 5 років тому

      @@r.m.rathnayaka431 😁😁

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 років тому +4

      Iromi Rathnayaka maheenam aththatama lassani..

  • @morayes
    @morayes 5 років тому +181

    තිසංක නැතුව පාලුයි 😒😒😒😒😒 ඒත් අද මහි හා අසේනිගේ scan එක ලස්සනයි 😊😊😊😊😊😊

  • @rashimalsha9691
    @rashimalsha9691 5 років тому +238

    මහීගේ බැල්ම තමා බැල්ම අසේනී විතරක් නෙවේ කොහේවත් ඉන්න අපිවත් ඇදිලා යනවා 😂

  • @r.m.rathnayaka431
    @r.m.rathnayaka431 5 років тому +51

    අද නම් episode එක මාරම ලස්සනයි.....
    👌👌👌👌👌👌👌
    ලන්කාවෙ කොච්චර ටෙලි නාට්‍ය එක එක නාලිකා වල ගියත් මාරම ලස්සනට ඒ නලු නිලියොන්ට ආදරේ හිතෙන ව්දියට, හැකියාවන් පෙන්නන්න පුළුවන් විදිහට ලස්සනටම කරොත් කරන්නෙ දෙරන තමා.... ගීත්මා (අසේනි) වෙන නාලිකාවක වෙන කතාවක හිටියනම් මෙයාට මේ වගේ මිනිස්සු ආදරේ කරන එකක් නෑ..... මිනිස්සු අසේනිව දන්නෙත් සන්ගීතෙ නිසාමයි....
    නැතිනම් මෙච්චර ඉක්මනින් මේ වගේ ජනප්‍රියත්වයක් කොහෙන්ද.....
    Aluth nalu niliyo bohomayak ක්ෂේත්‍රයta hadunvala dunnoth denne deranama thamaa...
    ස්තූතියි දෙරන අැතුලු අද්‍යක්ශක වරුන් අැතුලු සියලු දෙනාටම....
    නිදහස් වෙලාවෙ මේ වගේ පුන්ච් හරි සතුටක් සහනයක් මිනිස්සුන්ට දෙනවට....
    කතාව අැත්තද බොරුද කියල comment කරන් යමු බලන්න....

  • @මායාසදමාලිමායාසදමාලි

    අසේනායි මහිගෙයි ලස්සන ආදරේයක් තියයේ නේද යාලු බුදු සරනයි මහිගෙ ආදරේය

  • @kanchanamalaedirisinghe1997
    @kanchanamalaedirisinghe1997 5 років тому +117

    Mahi you are soo handsome.. your voice is soo beautiful...

  • @nadeeshabandara6622
    @nadeeshabandara6622 5 років тому +134

    අනේ සමන් මාමේ මේ ලව් එකනම් කඩන්න එපා අර අනුහස් සමල්ක වගේ😢😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sltechzone5364
    @sltechzone5364 5 років тому +46

    අසේනිගෙ හිනාව😻

  • @deshaniprabodhya
    @deshaniprabodhya 5 років тому +26

    මම ඉද හිට මගතොට නෙතු හමුවන විට නොකියා කිවු දේ..තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම් දේ.. ❤️❤️ අනේ අනේ මහී..අදනම් අසෙනි ඉස්සරහ ලොකුකම ටිකක් විතර බැස්සා වගේ නේද ...

    • @maxwarnakulasuriya6471
      @maxwarnakulasuriya6471 5 років тому +3

      Wimmi warnakulasuriya
      Asanige mekap 1wadi.. mahi nam mara kolla.ade mkde une kallawa dakkata passa aaaa ...adambara kama natuwa giya heeeee...

    • @maxwarnakulasuriya6471
      @maxwarnakulasuriya6471 5 років тому +3

      Mahi oy lassanai..athatama oy adambara balma tiyanne lassanai...

    • @maxwarnakulasuriya6471
      @maxwarnakulasuriya6471 5 років тому +3

      Ganu lamainge adu padu hodata panawa ඔයාට

    • @s.n.7771
      @s.n.7771 5 років тому +3

      Mahee 😙😙😙😙

  • @-xxx5349
    @-xxx5349 5 років тому +53

    කෙල්ලගෙන් ලැබුන චාන්ස් එක
    පලවෙනි පාරට සින්දුව කියන්නෙ ප්‍රසිද්දියෙ
    කෙල්ලව හිතට වදින පලවෙනි පාර😁

  • @sriyanimallikarachchi1521
    @sriyanimallikarachchi1521 5 років тому +15

    WoooW මාර ලස්සනයි පටන් ගැන්ම.මහි සෝක්

  • @hirunisenarathne352
    @hirunisenarathne352 5 років тому +184

    මොකද මහී උනේ.ඔහොම යමු.ඔයාගේ හැගීම් ටික ටික එලියට එනවනේ.මරැ ආ. තව දෙයක් අද maheelag song ek harima ලස්සනයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍

  • @anushihansika9639
    @anushihansika9639 5 років тому +397

    කලනගෙ සින්දුවට වඩා මහිලගෙ සින්දුව ලස්සනයි

    • @r.m.rathnayaka431
      @r.m.rathnayaka431 5 років тому +3

      😊😊😊😊😊😊😊
      හ්ම්ම්ම්....
      ඒක ලස්සනයි තමා...
      👌👌👌👌👌👌👌👌

    • @metharananayakkara8631
      @metharananayakkara8631 5 років тому +3

      ayith kiyanna deyak na ekenma.. maru

    • @s.n.7771
      @s.n.7771 5 років тому +2

      Owww aniwa 👌👌👌👌

    • @kasunnimantha8127
      @kasunnimantha8127 5 років тому +3

      Eka thamai patta

    • @hkumarathenuka8493
      @hkumarathenuka8493 5 років тому

      Mona pale matter yekda Yao mu

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 років тому +50

    මහී වශි වෙලා...
    ❤❤❤❤❤

  • @ranjanilk8782
    @ranjanilk8782 5 років тому +27

    අද නම් ගොඩක් ලස්සනයි කතාව

  • @deshaniprabodhya
    @deshaniprabodhya 5 років тому +253

    ලංකාවේ ඉන්න cuteම නිළිය අපේ ගීත්මා අක්කි (අසෙනි) කියන කට්ටිය කෝ බලන්න..❤️❤️

  • @sithuminiro3673
    @sithuminiro3673 5 років тому +136

    මහී අෂිනි ඉක්මනින් පෙම්වතුන් වෙන්න 😁😁

  • @freeluckfdo1900
    @freeluckfdo1900 5 років тому +54

    කලන - අපි මේ වගේ පොඩි show වලට එන්නේ නෑ.. අයියාගේ වැඩක් නිසා කරන්නේ
    පොලා - මේ නන්ගිලට පි0 සිද්ද වෙන්න ඕනා show එකක් නැතුව වේලි වේලි හිටපු අපිට කතා කලාට..

  • @kasunnimantha8127
    @kasunnimantha8127 5 років тому +396

    මහී ට අසෙනි දැක්කා ම සින්දුව කියන්න අමුතු කික් එකක් ආවා කියලා හිතෙන්නෙ මට විතරම ද?

  • @dsds-wq4dv
    @dsds-wq4dv 5 років тому +16

    Aseni soooo cute 😙💗💗💗💗

  • @Gna770
    @Gna770 3 місяці тому +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka5388 5 років тому +29

    මොනා උනත් ඒ වෑන් එක මරු වන්ඩිය බං.. ❤

  • @shanidamayanthi899
    @shanidamayanthi899 5 років тому +203

    හායි යාළුවනේ අසේනිට කැමති අය ලයික් කරන්න ❤

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 5 років тому +89

    අම්මෝ මහි මොකො.උනෙ හාට් එක.කූල්.උනාද.කෙල්ල.දැකලා

  • @buddikasriyani2080b
    @buddikasriyani2080b 3 роки тому +11

    අම්මෝ මහී අසිනි දැක්ක පාර සිංදුවත් ගිලුනා නේ..❤️❤️❤️😂

  • @nishunishu1127
    @nishunishu1127 5 років тому +9

    අනේ මහී ඔයාහ්😍😍😍😍 ඒ සින්දුව විතරක් ඕනේ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 років тому +38

    පොලා පට්ට හොදේ.රගපානව 😂😂😂💃💃💃❤

  • @kanchanamalaedirisinghe1997
    @kanchanamalaedirisinghe1997 5 років тому +55

    Mahi shoked with aseni s beautiful look ..l love that part

  • @suganthakwt7179
    @suganthakwt7179 5 років тому +10

    මොනවා උනාත් අද පටිටම ලස්සනයි 💗💗💗💗💗

  • @jeenajeenanina67
    @jeenajeenanina67 5 років тому +13

    අශේනි ලස්සනයි පැටියො බුදු සරණයි

  • @rimmikashalani2300
    @rimmikashalani2300 5 років тому +14

    ලස්සන ආදර කතාවක්.

  • @metharananayakkara8631
    @metharananayakkara8631 5 років тому +3

    ada thamai lassanama episode eka... ane mahi ta aseni ge lassana dakala sinduwath amathaka wela...shooiii aneee dennage conversation ekath...😍.." mona unath ada lassanai" patta wadan... aseni ge hinawa harima sweet... mahige balma😍😗ahaka inna apiwath adila giya...patta handsome mahi.. anee ada malitha pennuwe nane..apooo kalana nm giyapu thana waliyak daagena chaa wenawa... kata witharai ne..penawane manthrige balu wada...meh kathawen pennanne aththatama ada samaje manthrila kiyana un ballo wage hasirena eka..Sangeethe nm aye patta kathawa... hamadama blnawa... mahi gei voice eka supiri.. e wagema sinduwa nm maru☺☺☺

  • @dammikarathnayaka8884
    @dammikarathnayaka8884 8 місяців тому +3

    මහී අසිනිට වශී වුණා වගේ ඒ වගේ ම අද කතාව ලස්සනට කෙරුණා.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂

    • @dammikarathnayaka8884
      @dammikarathnayaka8884 8 місяців тому

      අනේ ලස්සනට කෙරුණා වගේම මහී වශී වුණා අසිනිට. 💖💗😭🙏💕💝😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @raniferando8458
    @raniferando8458 5 років тому +9

    මහි කියපු සින්දුව
    ලස්සනයි 💗💗

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +171

    අසේනි ඔයාගෙ ලස්සන. 😘😘❤🌹😘😘
    මහී ඔයාට විතරක් නෙවෙයි, මටත් අවුල් ගියා.... ඒකයි මට මේ මොකුත් ලියාගන්ඩත් බැරුව ඉන්නේ... 😂😂😂😂😂😂

    • @nishanipeiris3995
      @nishanipeiris3995 5 років тому +2

      😂😂😂😂😂😂😂😂😂😂

    • @r.nayanlathamallawaarachci5576
      @r.nayanlathamallawaarachci5576 5 років тому +4

      පව් ඉතින් අහිංසකයා.අපගේ බලවත් ශෝකය 😂😂😂😂

    • @jhssachintha8337
      @jhssachintha8337 5 років тому +1

      😮😁😇😬😢😕

    • @MadeendiRastha
      @MadeendiRastha 5 років тому

      @@nishanipeiris3995 😂😂😂😂😂😂

    • @jhssachintha8337
      @jhssachintha8337 5 років тому

      @@r.nayanlathamallawaarachci5576 8x 😨😄😐😴😮😤😇😀😂☺

  • @ashenkumara9243
    @ashenkumara9243 5 років тому +34

    Aiyoo kella dkma kollata sinduwth amthka una.😆😊😇😍

  • @jahalatha6952
    @jahalatha6952 5 років тому +53

    කෙල්ල දැක්කාම මහීට සිංදුව අමතක උනාද මංදා 😃😃😃😃😃😃

  • @nilukawasanthi4013
    @nilukawasanthi4013 5 років тому +7

    මුලදිනම් ආසාවෙන් බැලුව.දැන් අඩ් වැඩි අප්පා කතාව ඉක්මනින් ඉවරවෙනවා😯

  • @parameegunarathne9615
    @parameegunarathne9615 5 років тому +179

    මහීලගෙ බැන්ඩ් එකෙ හිටිය අනිත් කෙල්ලව අයින් කරලා නේ..🤦🤦

    • @chootidonishalini9809
      @chootidonishalini9809 5 років тому +2

      Paramee Gunarathne loku deyak ekanm

    • @r.m.rathnayaka431
      @r.m.rathnayaka431 5 років тому

      එයාට ටික දවසකට නිවාඩුවක් දීල....
      😊😊😊😊😊😊😊😊

    • @wasanaperera3545
      @wasanaperera3545 5 років тому

      මම අයින් කලා ...එයා හරි නැහැ අනෙ

    • @sohelkhan1372
      @sohelkhan1372 5 років тому

      එක් පිස්සු මගුල

    • @antonfernandomihindukula3088
      @antonfernandomihindukula3088 5 років тому

      Paramee Gunarathne 💋💋💋💋💋💖💖💖💖💖💝💝💝💝💝💝💝💝😍😍😍😍😍😍

  • @ශානිකාමදුවන්ති

    අම්මෝ මහී.❤❤❤❤❤❤

  • @ප්රසාද්වික්රම

    අදනම් කතාව හරිම ලස්සනයි. සoගිතේ .සිoදුවත් ලස්සනයි .🙂🙂

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 років тому +6

    මේ කතාවනම් හරිම හරි ලස්සනයි ....

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 5 років тому +11

    මොනව උනත් අද ලස්සනයී.......කොහොමද ඒක😏😏😏කට්ටියම වාහනේ ඇතුලෙ නිදාගෙන ඉන්නෙ කියල හිතෙන අය කෝ බලන්න like කරන්න🤛🤛🤛

  • @dinukadeshan6027
    @dinukadeshan6027 5 років тому +30

    මන්ත්‍රී තුමා...
    රගපෑම්නම් සුපිරී...
    මා බාල කාලේ..😂

  • @mubarakaysha2139
    @mubarakaysha2139 5 років тому +2

    wooow adnm mahi patta gathi kiyl hithn ay likeekk damu blnd

  • @dilanijayawardana1118
    @dilanijayawardana1118 5 років тому +7

    මහිට ආදරෙ කරන අය ලයික් එකක් දාන්න😘😘😘

  • @දුලක්සිදුලක්සි

    මහිට කෙල්ල දක්ක ගමන් සින්දුවත් අමතක උනානෙ💘💘💘💘💘💘💘💘💘

  • @sasigunarathna8099
    @sasigunarathna8099 3 роки тому +6

    අසේනි ලස්සනයි කියන්නේ කවුද 🤔😍

  • @kanthiherath1404
    @kanthiherath1404 5 років тому +6

    ATHTHA TA MOKADA UNE MAHI WASI UNADA KELLATA❤️❤️❤️❤️😍😍😍

  • @dinithibinuka1940
    @dinithibinuka1940 5 років тому +5

    Tv Derana....
    Aluth Sinduwa dennako apita....
    💞
    Hamana sulaga💞

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    ලයික් වලින් දෙවනි ඉනිම පහු කලා පලමු වතාවට

  • @dsrstudio3489
    @dsrstudio3489 5 років тому +718

    Like karanna balanna මහීට kamathi aya

  • @anuhasindu4262
    @anuhasindu4262 5 років тому +20

    අසෙනිගෙ යාලුවා ගොඩක් ලස්සනයි

  • @ishanmilinda9810
    @ishanmilinda9810 5 років тому +7

    ada thamai kathawa lassanamaaa 😍😍😍😍😍😍😍😍😍😍

  • @raveeshalakshini9712
    @raveeshalakshini9712 5 років тому +8

    Aneee me sinduwa download karann baidoooo... lassanaiiii eka 😃😃😃❤️ lawan abishek aiye katahada lassanai oyage..

  • @chathuridilrukshi2147
    @chathuridilrukshi2147 5 років тому +12

    අද කොටස ගොඩාක් ලස්සනයි 💋

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 років тому +6

    මහීගේ ගෲප් එක
    නියමයි😍👍

  • @renukadushantha8007
    @renukadushantha8007 5 років тому +26

    ලැම්බ ලස්සනයි කියල හිතන අය මේකට ලයික් එකක් දාල යන්ඩෝ😜😜😜

  • @vahiclewords2485
    @vahiclewords2485 5 років тому +54

    හුත්තෝ ඔය සම්බන්දේ දැන්ම පටන් ගන්න එපා love කරන කලෙට වඩා tok කරන කලේ පට්ට 👌👌👌සම්බන්දකම් පටන් ගත්තට පස්සේ ප්‍රශ්න විතරයි 😍😍👉🖖

  • @picturefilmsproduction8999
    @picturefilmsproduction8999 5 років тому +12

    ape manthreeta kemathi nathi aya like karamuda

  • @shenuapsara8940
    @shenuapsara8940 5 років тому +6

    අනෙ අනේ මහී...කියාගන්ඩ වෙන දෙයක් නැති නිසාදෝ.... මොනා නැතත් අද ලස්සනයිලූ....🤭😁😁👍👍👍👍💓

  • @mallikaperera2338
    @mallikaperera2338 5 років тому +1

    Mahi suba pathum hama dema ishta wenna pola oya niyamayi ane lassana voice eka aseni oya lassanayi ada mata harima happy lassanama episode eka good luck

  • @imim9170
    @imim9170 5 років тому +6

    Ada marama lassanai mahi ada washi una adarei godak adarei

  • @massmass3668
    @massmass3668 5 років тому +6

    මහි.නියම යි 👍👍👍👍👍👍👍🤣

  • @ishansandaruwan8541
    @ishansandaruwan8541 3 роки тому +1

    මහිට අසෙනි දැක්ක ගමන් සිංදුව අමතක වෙනවා නෙද?අනෙ❣️💖❣️💖

  • @dinudisakura7356
    @dinudisakura7356 5 років тому +23

    Wow nice couple.😍😍.

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 років тому

      Dinudi Sakura yalu sub karala help akak enna

  • @nishu5877
    @nishu5877 5 років тому +6

    මේ මහී ඔන්න ඔයා හැකි ඉක්මනින් අසේනිගේ නොවුනොත් ඔන්න ඔයාව උස්සනවා හොදේ😘😘😘😘😘😘😘😘..... ඔන්න පස්සෙ නොකිව්වයි කියන්න එපා....🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆🙆

    • @s.n.7771
      @s.n.7771 5 років тому +1

      Miurangi Rathnayakka Maru comment 1 😂👌👏👍

    • @nishu5877
      @nishu5877 5 років тому

      @@s.n.7771 thanku .... හැබැයි ඒක ඇත්තටම කිව්වේ මං😊😊😊😊😊😊😊😊😊

  • @rekajayaweera4239
    @rekajayaweera4239 5 років тому +3

    Dewani inimata wada lassanai.mage asama nattiya.👍👍👍👍

  • @supuninawodya5209
    @supuninawodya5209 5 років тому +2

    Mahe kochara asenita bannath hithin adare karanva eka pennan na . dennama lassanai. hodata galapenva

  • @madumadu8813
    @madumadu8813 5 років тому +17

    අමිමෝ මහිගේ බැල්ම ...

  • @chamindabandara7967
    @chamindabandara7967 5 років тому +3

    Maheege song eka patta. Hoda Wade kalaneyage Loku line walata

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 5 років тому +3

    ලස්සනයි කතාව 💜️💜️💜️💜️💜️💜️